How to get rid of Mobile Phone Addiction | Study Tips |

  Рет қаралды 31,271

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Пікірлер: 169
@prof.wasanamaithree
@prof.wasanamaithree Жыл бұрын
හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට. 🧡❤💙
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
මේ ඔයාගෙ බඩ පේනව😂මොනාඩ ඔයා උගන්වන්නෙ?
@VijekonVijekon-u3j
@VijekonVijekon-u3j 11 ай бұрын
Mis number eka denna puluwanda
@dreamsandlife9215
@dreamsandlife9215 9 ай бұрын
😊❤
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
මාත් phone එක නිසා ගොඩක් කාලෙ නාස්ති කරලා තියෙනවා මිස්😢 දැන් phone එකෙන් ගොඩක් දුරට ඈත් වෙන්න try කරනවා...Thank you so much for youre advice 😍❤
@StudywithMotivation07
@StudywithMotivation07 Жыл бұрын
❤ මැඩම් ජීවිතේ කියලා දෙන නිසා....හැම හීනයක්ම ජය ගන්න හයියක් ස්තූතියි මැඩම් 🌿❤️
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වාසනා මිස්. ඔබ‍ට පිං සිද්ධ වෙනවා. මමත් ගොඩාක් ඇබ්බැහි වෙලා smart phone එකට. මම එකේ හොඳ පෝස්ට් දානවා social media එකට කාන්තාවන්ගේ යුක්තිය වෙනුවෙන්. අනිත් පැත්තෙන් මිස් මම ඇබ්බැහි වුණා යාලුවන්ගේ message බලන්න. ඒක මට පාලනය කරන්න ඕනේ මිස්. ඒක මගේ ආගම දහමට, පවුලේ අයට උදවූ කරනකොට බාධාවක් කරගන්න හොඳ නැහැ. මිස් ගොඩක් හොඳ මනෝ වෛද්‍යවරියක් හැමෝටම
@GemunuJayasinghe
@GemunuJayasinghe Жыл бұрын
ඇත්තෙන්ම , රජයකින් මේ දේ ගැන වඩාත් උනන්දුවකින් සොයා බැලියයුතු , එහෙත් සොයා නොබලන කාලයකදී , ඔබ තුමිය කරනා මෙම මෙහෙය හරිම උත්තරීතරයි . මගේ ප්‍රණාමය ඔබට .
@rash_2917
@rash_2917 Жыл бұрын
අනේ මැඩම් , මැඩම් ට පුලුවන්නම් තරුණ වයස ඒ කියන්නේ 16 / 17 / 18 / 19 කාලෙදි හිතට එන Negative සිතුවිලි වලට එරෙහිව සිත හදාගන්න හැරි ගැන කියලා දෙන්නකෝ පුදුම කලකිරීමකින් ඉන්නේ සිතට අපිරිසිදු , අකුසල් සිතුවිලිමයි නිතරම එන්නේ . මන් යාලුවන්ගෙන් මේ ගැන අහලා බැලුවා එයාලටත් මට හිතෙන ඒවමලු හිතෙන්නේ ඒගොල්ලෝ කියන්නේ වයසේ වැරැද්ද ඕවා ගනන් ගන්න එපා හැමෝටම වෙනවා කියලා ඒ උනාට මට හිතෙන්නේ ඒවා මට විතරයි ඇති වෙන්නේ මං මහ පවුකාර ළමයෙක් කියලා 🥺💔
@malithiindira7479
@malithiindira7479 Жыл бұрын
Matath ohomai ,mage clz eke lamai harima adrmishtai
@mayadissanayake7449
@mayadissanayake7449 Жыл бұрын
සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ සරල දේසනා (උමංදාවේ කරන) මුලින් අහන්න ..ක්‍රමයෙන් හිත නිදහස් වෙමින් ඔබට අවශ්‍ය සියල්ල ලැබෙනු ඇත
@sahanpriyankara8485
@sahanpriyankara8485 Жыл бұрын
ශ්‍රද්ධා you tube channel එකෙ තියෙන ධර්ම දේශනා අහන්න. නිතර ධර්ම ය අහන්න
@adrian.fernandz
@adrian.fernandz Жыл бұрын
eva teenage ekedi ena samanya sithuvili negative sithuvili avama eva vadiye ganan ganna epa. e gana vadiye hithanne nathuva nidahasen sahalluven inna
@akeeshamandakini1042
@akeeshamandakini1042 Жыл бұрын
Low off attactn flow krnna video thuyenawa ona tharam
@asankagamageasankagamage6251
@asankagamageasankagamage6251 Жыл бұрын
මැඩම් අවශ්‍යම මොහොතේ දී අවශ්‍යම වීඩියෝ එකක් දුන්නාට බොහෝ ම ස්තූතියි මැඩම්
@RasithMalinga-cj4ue
@RasithMalinga-cj4ue Жыл бұрын
මම විශ්වවිද්‍යාල පලමු වසරෙ ළමයෙක් තාම මාස 2ක් වගේ වෙන්නෙ කැම්පස් ඇවිත් මගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි O/L ඉංග්‍රීසිත් ෆේල්. මම කැම්පස් ඇවිල්ලත් විෂයන් තෝරගනිද්දිත් ගොඩක් අපහසුතාවට පත් උනා. මට කොහොමවත් ඉංග්‍රීසි බෑ. අනේ මට ඉංග්‍රීසි හදාගන්න උදව් කරන්න 😢😢🙏🙏
@LoraFernando500
@LoraFernando500 Жыл бұрын
මැඩම්, මැඩම්ගේ උපදෙස් ගොඩක් වටිනවා ❤මැඩම්ව ඇත්තටම දැක්ක දවසේ මට පුදුම හිතුණා මැඩම් මේ වෙද්දි ඉන්න තැන දැකලා වගේම මැඩම්ගේ කතාව අහලා
@ThisaraChathuranga-r7t
@ThisaraChathuranga-r7t 10 ай бұрын
මැඩම්ගේ දේශන ජිවිතේට ගොඩක් වටිනවා
@TharugirlOfficial
@TharugirlOfficial Жыл бұрын
මගේ වාසනාවට මිස්ගෙ vidieo හම්බවුනේ මං අනික් vidieo ත් බැලුව ඒවයිනුත් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත මේ දේවල් කියල දෙනවට මිස්ට ගොඩාක් thanks...❤🥰🤗
@Hashi198
@Hashi198 Жыл бұрын
ගොඩක් පිං මැඩම්.. මේ පාර a/l කරන්න ඉන්නේ.කොහොම හරි best ම රිසාල්ට් අරන් university යනවා.. අනිවාරෙන්ම තියෙන එකම ටාගට් එක professor කෙනෙක් වෙන්න ... thank you so much medam.. 🥰❤️❤️
@chamodyashasheni891
@chamodyashasheni891 Жыл бұрын
Math❤
@Short_up_video
@Short_up_video Жыл бұрын
Matath❤
@Image.249
@Image.249 Жыл бұрын
මිස්ගෙ life story එක ගැන video එකක් බලාපොරොත්තු වෙනවා.❤❤❤
@DanuskaDanu-j5f
@DanuskaDanu-j5f Жыл бұрын
මන් මැඩම්ගෙ වීඩියෝස් වලට මාරම ආසයි.බොහොම ස්තූතියි මැඩම් මේ වගේ වීඩියෝස් ගේනවට
@nishanthaariyarathna5219
@nishanthaariyarathna5219 7 ай бұрын
Thank you අක්කේ ඔය වචන මට ගොඩක් උදවු වෙනවා❤❤
@tissajayarathna1837
@tissajayarathna1837 Жыл бұрын
විසදුමක් හොය හොය හිටපු ප්‍රශ්නෙට විසදුමක් ලැබුනා.. Thank you 🎉🎉❤
@ruwansuranjana9221
@ruwansuranjana9221 Жыл бұрын
මැඩම් හරි ලස්සනයි මැඩම්.....🥰❤
@wimukthibaduge9846
@wimukthibaduge9846 Жыл бұрын
Smart phone management is very important for any age category. Very valuable messages by madam..
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
Deergayu vehva adharaneeya miss wasana chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@madubashakawshalya7421
@madubashakawshalya7421 Жыл бұрын
Day Dreaming කියන දෙ ගැන කියල දෙන්න පුලුවන්ද මිස්
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _Godakkk watina , wedagath_ _mathrukawak_ 😊 " _Godakkkk Adareiiiiiiiiii_ _isthuthiiiii_ .!!" 🎉❤
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _Obathumiyataaa_ . ..❤❤❤"
@thilankanakarathna3580
@thilankanakarathna3580 Жыл бұрын
Madem මම 8 වසරෙ ලමයෙක්. මම පාඩම් කරද්දි , නිතරම අවදානය වෙනස් වෙනවා.මම youtube video බැලුවා ඒකට විසදුමක් විදියට. ඒත් හරිගියේ නෑ. Madem , පාඩම් කරද්දි අවදානය වෙනස් නොවෙන්න tips ටිකක් කියලා දෙනවද madem plz... විබාගත් ලගයි අපේ reply zoon.
@MulvilaArachchi
@MulvilaArachchi 5 ай бұрын
දැනුවත් කරාට ස්තූතියි ඔබ තුමියට
@anjalasenanayaka1436
@anjalasenanayaka1436 Жыл бұрын
මැඩම් ❤️ස්තුති ගොඩක් ❤️
@PawaniTharushika-e1j
@PawaniTharushika-e1j Ай бұрын
Thank you miss math godk mekata addicted vela hitapu knk😢😢😢
@ChanukaOne
@ChanukaOne Жыл бұрын
මැඩම්, ඕනම ලමයෙක් කැම්පස් යන්න ආසයි. ඒත් උසස් පෙල සමත් හැමෝටම ඒ අවස්ථාව රජයට දෙන්න බැහැනේ, ඉතින් ඒම රජයේ uni එකකට යන්න බැරි වෙච්ච ලමයෙක් සල්ලි දීලා හරි ඒ අත්දැකීම ගන්නකොට රජයේ uni වල ලමයි ඇයි කෑගහන්නේ. ඇයි මිනිස්සු මෙච්චර කුහක.😢
@wellcome1996
@wellcome1996 Жыл бұрын
ඊර්ෂියාකාර හැත්තක් බං උන්
@Ravishi-Rcll3
@Ravishi-Rcll3 Жыл бұрын
තව කෙනෙක්ට හරි යනවා බලන්න ඉන්න බැරිකම සහ තමන් වගේම අනිත් අයත් ඉගෙනගන්නවට සමාජයේ හොද තැනකට එනවට ඉරිසියාව අකමැත්ත👍 Don't care it.
@hansanigunarathna7781
@hansanigunarathna7781 Жыл бұрын
Thank you so much Madam. I make a priority list everyday. Madam, It is very valuable to me... Budusaranai madam 🙏
@황선출-f4z
@황선출-f4z 8 ай бұрын
Madam oya godak lassana hoda kenek❤adarei madaem meva kiyala denavata🎉
@tharudil1_
@tharudil1_ Жыл бұрын
ඔයා ලස්සනයි 🌛💗
@thinura.m
@thinura.m Жыл бұрын
ස්තුතියි.
@sudhdhaa
@sudhdhaa 3 ай бұрын
Thank you 🎉🎉
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _Karanna hithin hithannama_ _amaru wei , amaru_ _wenawa_ . .. _Hebei hema detama hitha_ _hithin hithalama karana_ _puluwann_ .!!"😊 _Samaja maddayen eth wela_ _parisaraya diha es erala_ _balnna a denena_ _hegima_ . .."😮
@senu6215
@senu6215 Жыл бұрын
අනේ මැඩම්...අතීතයක් ආය ආය මතක් කර කර ලගින්ම ඉන්න අය මං හිට හදාගන්න හැම මොහොතකම මගේ හිත ආයෙත් තිබුන තැනටම වට්ටනවා..බොහොම අමාරුවෙන් නැගිටිනකොට ආයමත් ලගම අයගෙ එක වචනෙකට ඉක්මනටම වැටෙනවා..ඒ දේවල් එක්ක් පසුතැවෙන්නෙ නැතුව ඉන්න කරන්න පුලුවන් දෙයක් කියල දෙන්නකො මැඩම්...පුදුම මානසික වදයක් ඒක මට...පාඩමක්වත් කරන්න හිතෙන්නේ නෑ....ජීවිතේ නැති කර ගන්න තරම් මට මං ගැනම කලකිරීමක් ඇති වෙනවා....😖😖
@saduperera3574
@saduperera3574 Жыл бұрын
Aththatama madam සමහර මිනිස්සු waradda eylge athe thiyn apitm puduma මානසික wadayak denne ek ek මිනිස්සු lawa apit lajja karawala කාටවත් nokiynna oni dewal.kiyl.
@GPTReviewChat
@GPTReviewChat Жыл бұрын
Use the digital wellbeing of Mobile phone...👌✌️💯
@sithu_vish
@sithu_vish 7 ай бұрын
Thank you🥺🙏❤️
@NAVI_TH
@NAVI_TH 25 күн бұрын
mama thama O/L karalath na. thank you miss honda tips tikak dunnata.
@GBBro
@GBBro Жыл бұрын
ඕකට Apps තියෙනවා නේද? 😊 Dtox blocker , Blocker X වගේ ඒවා හොදයි. Install කරගෙන settings වලින් apply කරපු ගමන් අය මොනවා උනත් app එක වෙලාවට වැඩ 😊 හැබැයි බැටරි ටිකක් බහිනවා වේගයෙන්
@dreamsandlife9215
@dreamsandlife9215 9 ай бұрын
Thank you so much ❤🥺
@akilasachintha-q5n
@akilasachintha-q5n Жыл бұрын
godak pin/godak isthuthiyi madam
@Niro20025
@Niro20025 7 ай бұрын
Thank you madum❤️Very Useful vedio .
@hirushabro1
@hirushabro1 Жыл бұрын
akkiyo lassanayi video aka ela 1st comment
@ishidarshika
@ishidarshika Жыл бұрын
තාර්කිකව සිතීම වර්ධනය කරගන්නේ කොහොමද
@nethmasemanthi3540
@nethmasemanthi3540 Жыл бұрын
Madam ස්වයං විනය ගැන video ekak karannako
@wmadushani6703
@wmadushani6703 Жыл бұрын
Madamta godak thanks ❤❤
@Image.249
@Image.249 Жыл бұрын
Madam ගෙ tattoo එක ලස්සනයී.❤tatto ගැන video එකක් කරන්න පුළුවන් ද madam 🥰🥰🥰
@tharangabandara9608
@tharangabandara9608 Ай бұрын
ඔබ තුමියගේ උපදෙස් වලට ගරු කරනව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AmilaWijeweera-dx7ex
@AmilaWijeweera-dx7ex Жыл бұрын
Great video mis👌👌
@OnlineLearning2024
@OnlineLearning2024 Жыл бұрын
Most awaited video miss❤🔥
@wasanasewwandi6058
@wasanasewwandi6058 Жыл бұрын
Thank you madam ❤ first comment ❤
@StudyTS7
@StudyTS7 Жыл бұрын
Most of thank you madem😊❤
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
So true. Thanks 😊 Professor ,Which campus you are in ?
@Lakmali1997
@Lakmali1997 Жыл бұрын
Good vedio madam. Thank you ❤❤❤
@AsankaAsanka-u8h
@AsankaAsanka-u8h Жыл бұрын
Ane godak thank akki.adarei❤❤❤❤❤me dewal kiyala denawata❤❤❤❤❤❤❤
@dinukakariyawasam8540
@dinukakariyawasam8540 Жыл бұрын
Great video madam💖
@WasanaLakmali-im2il
@WasanaLakmali-im2il Жыл бұрын
Madam oya dan inna thanata eddi muhuna denna siduveccha abiyoga monavada madam
@niroshanirajapaksha6914
@niroshanirajapaksha6914 Жыл бұрын
Thank you miss❣
@abhilashidawabandu1158
@abhilashidawabandu1158 Жыл бұрын
Thank you very much madam❤❤❤.
@dreamarts2210
@dreamarts2210 Жыл бұрын
Godk vadagath 💓
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
good job
@yasithimasha5910
@yasithimasha5910 10 ай бұрын
Thank u mis❤
@udenichandima843
@udenichandima843 Жыл бұрын
Good luck madam 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@Emasha23
@Emasha23 Жыл бұрын
Thank You Madam ❤
@ramaniniloosha8571
@ramaniniloosha8571 Жыл бұрын
Mis school,Class vadath ekka time manage karaganna vidiya kiyala dennako 😊
@samaliwanni691
@samaliwanni691 Жыл бұрын
❤Thank you madam ❤️💗
@leehana2183
@leehana2183 Жыл бұрын
Thank you madam❤
@pawaninethra4851
@pawaninethra4851 Жыл бұрын
Thank you madam onama una vidio ekak❤❤❤
@kaveeshadissanayaka..
@kaveeshadissanayaka.. Жыл бұрын
You are so beautiful madam and the most valuable video♥️🌠
@royalgaming6659
@royalgaming6659 10 ай бұрын
මම 2024 a/l exam එකට face කරන්න ඉන්නේ මන් a/l වලට කරන්නේ bio 4n එක සහ pc එක නිසා ගොඩක් නරක දේවල් ජීවිතයට එකතු වුණා kalin games play කර කර හිටියා passe එක මටම එපා වුණා පස්සේ porn වලට addict වුණා දැන් නම් මන් එකත් අමාරුවෙන් නවත්තගෙන යනව මට තව මාස 8 තියෙන්නේ මට තේරෙන්නේ නෑ කරන්නේ මොකක්ද කියලා plese reply me මැඩම්
@ashenanupama5589
@ashenanupama5589 Жыл бұрын
මැඩම් 🙏
@priyanthirathnayaka2559
@priyanthirathnayaka2559 Жыл бұрын
Thank you So much❤️😊❤
@PrebodhiWathsala
@PrebodhiWathsala Жыл бұрын
Thank you so much madm❤❤
@akeeshamandakini1042
@akeeshamandakini1042 Жыл бұрын
මැඩම් ලෝව් ඔෆ් ඇට්‍රෑක්ශන් ෆලෝ කරනවද මට ඒ පිලිබදව දැනගන්න ඕනේ 🌝
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
Ne
@hirushabro1
@hirushabro1 Жыл бұрын
hamadamath niyama video niyamayi
@hesh130
@hesh130 Жыл бұрын
Mama olevel witharai kaleeee Habai Mama Foundation course akak karalaaa Singapore 🇸🇬 gihin diploma akee idan Degree akath karalaaa phd aka dakkawa avaaa den mama mehe PHD akakuth karanavaaa private business management walin Mata baida lankaawe government universities akakata apply karanna lecture kenek vidihata baida mata apply karanna ....if u can Please answer me 😊😊 Lecture kenek wenna baida mage qualification s walata lankaawe government campus akaka
@ShainiShehana-p6l
@ShainiShehana-p6l 8 ай бұрын
Thank you akki❤️🥺😘
@chamikasandaru5190
@chamikasandaru5190 Жыл бұрын
Thank you mis👍👍
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _100 % ma eththaa_ . .. _Ma dewall_ . ..😅😊 _Man Athadekim tiyanwaa_ ... _Udema nethuwa Peya 2 k_ _3nk wage idala passe_ _Samaja maddayen eth wela_ _innako dawsak , 2kakk_ .!!"
@nethminimasha3308
@nethminimasha3308 Жыл бұрын
Thank you princess❤❤🧚🤗💐
@evondilrukshsh9334
@evondilrukshsh9334 Жыл бұрын
Thank you medam godak watina video akak
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew Жыл бұрын
Godak pin madam.
@malshadiwani2613
@malshadiwani2613 Жыл бұрын
Thanks madam 👍
@ovi9465
@ovi9465 Жыл бұрын
Thankyou 💓
@1221landroverdefemderclub9
@1221landroverdefemderclub9 Жыл бұрын
අක්කෙ මට වයස 14යි..මම කලු කෙනෙක් මගේ සමේ පාට නිසා මම ගොඩක් කොන් වෙනවා... අනෙ මැඩම් මම මේ ගැන හිත් හිත දුක් වෙනවා ඒකට මම මොකක්ද කරන්න ඕන මැඩම් .....අනෙ මෙ ගැන වීඩියෝ එකක් කරන්න මැඩම් පින් .....😔
@wnwithsrilanka5290
@wnwithsrilanka5290 Жыл бұрын
🤭hithnna epa lamayo.....issr math ohomai 🤧gdk kalui hebei ape ammai thaththai kalu nee ...😒eka nisa paule ayath eka eka ewa kiuw 😂kotinm kiuwoth paule ayth kon Kara kaputek wage kalui kiyl paule Aya muuntm kiyl thiye 😼dn Hina unata e dwswlnm mg hitha pudum vidiht riduna 😐💔 passe mn O/L ehem krl paule sudu ayta wada resalts ekk daaddi eyl eka kiyna eka poddk adu una 😌 ethandi mn therum gththa hame paata kiynna jeevithe eka deyk vitharai kiyl...💆 Passe ithin MN kellekneh mtath hithuna lassnt Inna ona kiyl .....ita passe mn cream ehem gaanna gththa 😌sathiyt wage sudu una .....eth neweththuwnm kalin paatamai 😒eth ithin MN gaano ....🤭ita passe mn kalint wada hemdem Hoda peththen hithnna gththa eka eka dewl muune gewa ....gedr ewa ....MN e use krpu dewlwlt niknma mw paata una 🤭dennm Onama kenk Depaark herila balna lassnk thiye 🙈♥️ Mt maarma sathutui .......😇oy anith Aya kiyna dewl wediya hithnna epa...Anika oy nithrm hithnna epa oy kalui kiyl😐 mokd ethakot oy oywm hedi krgnnwna eka nisa oy hithnna oyge amuthu look ekk thiyenw kiyl....😌eth ekka oy oyge sithivili hoda vidiht use krnna ...baawana krnna... Onama kenkt puluwn udauwk krnna ....😌nithrm Hina wela sathutin Inna....dwst wathura 2L kwth bonna blnna 😍 🥺blechin ewnm gaala muuna vinsa krgnna epa ...mokd mtath eka una 🤕 owa krl blnna aniwa pehedili wensk enw shuwr😌♥️
@1221landroverdefemderclub9
@1221landroverdefemderclub9 Жыл бұрын
@@wnwithsrilanka5290 ane thanks ....e kiyapu wachana tikata....❤❤❤❤🙏🙏🙏🙏🙏pin akkw
@hansinikavishani6313
@hansinikavishani6313 Жыл бұрын
Medam campus eke first clz ekak danna A kiyak onida.e gena poddak denuwath krannako plz.eka pehedili ne eththatama.
@hasinisadaruwani9467
@hasinisadaruwani9467 Жыл бұрын
Thank you madam♥😘
@KeerthiSingha-q4z
@KeerthiSingha-q4z Жыл бұрын
මැඩම් භාහිර උපාදියක් කරලා ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන් ද...🤗
@maheshikarathnayaka7804
@maheshikarathnayaka7804 Жыл бұрын
Thanq medam❤❤❤
@Noname-mg1nx
@Noname-mg1nx Жыл бұрын
Thank you madam
@_shanz_00
@_shanz_00 Жыл бұрын
Madam..Hama welema Nindyana ekata mokkda karanne kiyannako
@Damith_Bandara
@Damith_Bandara Жыл бұрын
Phone eken gelawenna phone eken video eka balana mama...
@nashasnajeeb3762
@nashasnajeeb3762 Жыл бұрын
Thankyou❤ Today I am very disappointed because of how will I ruin my life
@LakshithaJasen
@LakshithaJasen Жыл бұрын
හායි
@Foodies-j7i
@Foodies-j7i Жыл бұрын
Madam kiyapu dewal okkoma eththa..tik welwk pafam krnn yaddi ayith control nathuwa 4n eka ganna hithenawa.ek wadayak wela thiyenne madam.😢..
@tharukaperera-ey2rz
@tharukaperera-ey2rz Жыл бұрын
මට ප්‍රශ්නයක් තියනව මිස් අපි එක university එකක ඉගෙනගෙන වෙන university එකක lecture කෙනෙක් විදිහට වැඩ කරන්න පුලුවන්ද?
@nethminimasha3308
@nethminimasha3308 Жыл бұрын
🤔
@nw03zo_O
@nw03zo_O Жыл бұрын
Madam when i search solution for this matter, always people say don't use phone while studying but i m a advanced level student who is doing co. Maths including physics and chemistry. Actually i m sec shy student. Although corona is over , our tution teachers always doing online classes. Even papers and notes are also pdf. To open them we need phone. Online classes are good. I m not addicted to phone miss. But it's really hard and i m getting tired so easily now. I wake up with phone and go to bed with phone. I know for this kind of problem people dont have solutions. But i just wanna share this with you miss. My eyes are also feel like burning sometimes. Time duration of each clz is always 6hours. I don't want to change the teachers cuz i can understand well subjects thanks to them.
@djdenethmalliofficial3121
@djdenethmalliofficial3121 Жыл бұрын
මැඩම් පුලුවන් නම් පාඩම් කරන්න ලේසිම සහ ස්කොලේ යන ටයිම් එකෙ පඩම් කරන්න විදිහක් කියලා දෙන්නකො
@VIXzoon
@VIXzoon Жыл бұрын
Buddimathmaa hithannammmmmmmmmm
@sasinividu3382
@sasinividu3382 Жыл бұрын
Madam low of attraction gana vedio ekak karannako😊
@nethminimasha3308
@nethminimasha3308 Жыл бұрын
Ow ane please💕🙏
@sarathwijesinghe7106
@sarathwijesinghe7106 11 ай бұрын
😊😊😊😊😊
@vihangasithumvs
@vihangasithumvs Жыл бұрын
❤❤❤❤❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
How To Overcome Sleepiness While Studying |
8:10
Prof. Wasana Maithree Herath
Рет қаралды 25 М.
Deep work- How to practice it  | DEEP WORK TIPS | #education
8:24
Prof. Wasana Maithree Herath
Рет қаралды 102 М.