Phone එකෙන් බේරිලා පාඩම් කරන්න Tips 09ක් - How to Avoid Mobile Phone addiction | studies Sinhala

  Рет қаралды 413,210

Bio Api

Bio Api

Күн бұрын

Пікірлер
@sachinthajayarathna3412
@sachinthajayarathna3412 3 жыл бұрын
කොරෝනා එන්න කලින් හොදට,වැඩ කරල කොරෝන නිසා 4n use කරන්න වෙලා education පැත්ත දුර්වල උන අය 🙂✋
@tesandudissanayake2058
@tesandudissanayake2058 3 жыл бұрын
Ow aththa
@sachinthajayarathna3412
@sachinthajayarathna3412 3 жыл бұрын
@@tesandudissanayake2058 🙂👍
@sachinthajayarathna3412
@sachinthajayarathna3412 3 жыл бұрын
@𝚂𝙻 𝙳𝙰𝚁𝙺 𝚀𝚄𝙴𝙴𝙽 🙂🙂
@sachinthajayarathna3412
@sachinthajayarathna3412 3 жыл бұрын
@𝚂𝙻 𝙳𝙰𝚁𝙺 𝚀𝚄𝙴𝙴𝙽 හ්ම්ම්
@chandikella5568
@chandikella5568 3 жыл бұрын
😒මාත්
@migarakumara4349
@migarakumara4349 3 жыл бұрын
පොඩි කාලේ තිබ්බ එක හීනයක් තමා ෆෝන් එකක් ගන්න එක , එක ගත්තා විතරයි අනික් හීන ඔක්කොටම කෙලවුනා.😉
@amaya5069
@amaya5069 3 жыл бұрын
🤭🤭🤣🤣
@pawani_rg
@pawani_rg 3 жыл бұрын
අම්බෝහ් ඒක😂
@migarakumara4349
@migarakumara4349 3 жыл бұрын
@@pawani_rg 😉
@migarakumara4349
@migarakumara4349 3 жыл бұрын
@@amaya5069 😉
@migarakumara4349
@migarakumara4349 3 жыл бұрын
@Manjitha Dilshan kumara Dissanayaka 😉
@diyakristina
@diyakristina 3 жыл бұрын
⁣පෝන් එක නැත්නම් හොඳ තැනක ඉන්න පුළුවන් කියලා හිතෙන්නෙ මට විතරද🤔🤔🤔🤔
@chuttaff1514
@chuttaff1514 3 жыл бұрын
Ow oyata witharai
@diyakristina
@diyakristina 3 жыл бұрын
@@chuttaff1514 හ්ම් ,එහෙමද???????? 🙂
@GAMINGsandeep-c4c
@GAMINGsandeep-c4c 3 жыл бұрын
අනිවා මේ මගුල හින්දා තිබ්බ මොලෙත් නැති වෙනො
@diyakristina
@diyakristina 3 жыл бұрын
@@GAMINGsandeep-c4c එල කොල්ලෙක් 🌹🌹
@GAMINGsandeep-c4c
@GAMINGsandeep-c4c 3 жыл бұрын
@@diyakristina 🤗🤗🤗🤗
@Hello-jy2zc
@Hello-jy2zc 3 жыл бұрын
ඇත්තටම කිව්වොත් phone එක අතේ තියන් ඉන්න වෙලාවට ඒකෙ වැරැද්ද තේරෙන්නෙ නෑ.😶 ඉබේම ඇබ්බැහි වෙනවා,😔😔 පස්සෙ තමයි තේරෙන්නෙ නිකං කාලය කාලා දැම්මා කියලා.. එතකොට හිතට පුදුම අසරණ කාලකන්නිකමක් දැනෙනවා..😢 මේ වගේ phone එකට අනවශ්‍ය විදිහට ඇබ්බැහි වෙලා කාලකන්නි වෙන එක නවත්තන්නට මම ක්‍රමයක් හෙව්වම තමයි මේ video එක මම දැක්කේ.❤ ඉතින් මේ වගේ වැදගත් පණිවිඩ සහ videos තවත් අයත් එක්ක බෙදා ගැනීම ඇත්තටම සෑහෙන්න, හුඟක් වටිනවා! Thank you💖💖 මේ video එක දැක්කට පස්සේ හිතේ මාර හයියක්, වෙනසක් ඇති වුණා..☺☺
@dharmacool8582
@dharmacool8582 2 жыл бұрын
Oo
@dammika-io9zg
@dammika-io9zg 2 жыл бұрын
Hm
@k.p.harshana9099
@k.p.harshana9099 2 жыл бұрын
මේක ඇත්ත 💔 මාර පසුතැවීමක් එන්නෙ
@chamodya4263
@chamodya4263 Жыл бұрын
Hmmm ow
@manishanishamani9230
@manishanishamani9230 Жыл бұрын
Hm aththa
@cutebby4681
@cutebby4681 3 жыл бұрын
අපිට අවශ්‍ය කරුණු හොඳටම කියා දෙනවා 🥰ඇත්තටම මේ video එක ගොඩක් වටිනවා 🙂✨
@dhanuxofficel3037
@dhanuxofficel3037 3 жыл бұрын
ඔව්ව් ඒක ඇත්ත ගොඩක් වටිනවා
@Kusal1123
@Kusal1123 2 жыл бұрын
පෝන් එකෙන් ගැලවෙන්න විදියක් පෝන් එකෙන්ම හොයන අපි😅
@DeekshaHashini
@DeekshaHashini 8 ай бұрын
😁✌️
@Jiongdong45
@Jiongdong45 6 ай бұрын
ප්‍රශ්නෙම තමා විසදුම තියෙන්නෙත් 😌
@Chillirose21
@Chillirose21 5 ай бұрын
ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ප්‍රශ්නෙ ඇතුලෙම කියනවනේ
@DineRathnayake
@DineRathnayake 4 ай бұрын
Aththa aththa😂
@kulith1058
@kulith1058 3 жыл бұрын
මම ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2022 o/l.ඇත්තටම මේ phone එක හින්දා පාඩම් කරන්න තියෙන වෙලාව සැහෙන අඩුවෙනවා.මේ විදියට අද ඉඳන් කරන්න ඕනේ thanks අයියේ❤️
@senu_2669
@senu_2669 3 жыл бұрын
මාත් 2022 O/L.. මේ Phone එක හින්දා පොතක් අතින් අල්ලන්න හිතෙන්නෑ...😒 අපිට ඉස්කෝලෙ Online Class ත් නෑ... Phone එක වැඩිය පාවිච්චි කරන්න හොද නෑ කියලා දන්නවා වුණත් එකපාර නවත්තන්නත් බෑ😑😑😑
@kulith1058
@kulith1058 3 жыл бұрын
@@senu_2669 anna eka thamai prashne.dnnwa phone eka ain karanna one kiyala.eth eka karanna sahena amarui.habai me widiyata kalamanm tikak adui pawichchi wenawa
@EveryTHinG-xy7sm
@EveryTHinG-xy7sm 3 жыл бұрын
@@senu_2669 maath 2022 ol 😢 athha nawaththanna ba😢
@senu_2669
@senu_2669 3 жыл бұрын
@@EveryTHinG-xy7sm අපේ ඉස්කෝලෙ Online Class ත් වෙන්නේ නැති හින්දා සමහර පාඩම් තේරෙන්නෙම නෑ..😑😑 කොහොම O/L ගොඩ දාගන්නද මන්දා මේ යන විදිහට.. 😒
@EveryTHinG-xy7sm
@EveryTHinG-xy7sm 3 жыл бұрын
@@senu_2669 ඇත්ත එපා වෙලා ඉන්නේ ලකුනු අඩු උනොත් කොරෝනා තිබ්බා කියන්න ඈ තව අවුරුදු පහ හයකට පස්සේ 😢😢😢😢
@kawindyamasakorala5256
@kawindyamasakorala5256 2 жыл бұрын
OL කරනකන් phone එකක් use කලේ නෑ..අම්මා අරන් දෙන්න හැදුවත් එපා කිව්වා.. AL class ගිය නිසා අරන් දුන්නා phone එකක්.. අම්මගෙ වැරැද්දක් නෑ..OL වලින් පස්සේ කාලකන්නි උනා හිතාගන්න බැරි විදියට..තාමත් පසු තැවෙනවා මේ වගේ තත්වෙකට වැටුන එක ගැන.. Anyway Thanks මේ දුන්න tips වලට ♥️
@sachindilshan5686
@sachindilshan5686 Жыл бұрын
ඇත්ත මටත් එපා කියන්න බැරි කමට ඔන්ලයින් පන්ති නිසා ගත්තෙ දැන් මල වදයක් 🥲
@nethi2007officia
@nethi2007officia Жыл бұрын
Matath
@hiruniabeydeera5505
@hiruniabeydeera5505 3 жыл бұрын
විභාගෙට තියෙන්නෙ හරියටම මාස තුනයි..thnk u අයියේ..ෆෝන් එක දැන් කරුමයක් වෙලා.අතාරින්න හිතෙන්නෙම නෑ
@ruwanilasanthika4730
@ruwanilasanthika4730 3 жыл бұрын
ඇත්තටම මේ ෆෝන් එක හින්ද මට එක පොතක්වත් අල්ලන්න හිතෙන්නෙ නෑ මේ කියපු tips ටික අනිවාර්යයෙන් කරල බලනව thank you video එකට ඇත්තටම ගොඩක් වටිනව 💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍👍💙
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 3 жыл бұрын
අනෙ අපිට එහෙම නෑ
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 3 жыл бұрын
මන් මුලින්ම හිතාගන්නවා මේ පැය 1/2 -පැයෙ යනව කියලා,මුලින් ඇඩ්ක්ට් උනා දැන් හරි,අනික මන් ගේම්ස් දාලා නෑ
@Lazy570
@Lazy570 Жыл бұрын
@Prof W.A. Wimalaweera ehenam mokatada me video eka baluwe😹😹aparade ethanath kale kala..
@TharushiNimsara-nh8xb
@TharushiNimsara-nh8xb 4 ай бұрын
Oya me tips hariyta klda .komda result
@mm06216
@mm06216 2 жыл бұрын
පාඩම් කරන්න ඕනිමයි කියලා හිතෙනවා ඒත් පෝන් එක නිසා බෑ..එක සැරයක් ඔන්ලයින් ආවාම පාලනය කර ගන්නම බෑ..ඉස්සර මං හොඳට වැඩ කළා දැන් එච්චර වැඩ කරන්න බෑ..😥
@hada5909
@hada5909 2 жыл бұрын
ඉතින් පෝන් එක විකුනනව
@sampathnuwan-gp8om
@sampathnuwan-gp8om 8 ай бұрын
කොරෝනා වලට කලින් හොදට වැඩ කලා . කොරෝනා වලින් පස්සේ ෆෝන් එකට හුරු වුනා. ඇබ්බැහි වුනා. ෆෝන් එක නැතුව ඉන්න බැරි තරම්. ෆෝන් එක නිසා ගෙදර අයට අකීකරු වුනා. ⁣ඉස්සර තිබ්බ හින අද සුනු විසුනු වෙලා ගිහිල්ලා . ඉස්සර පන්තියේ 01 . දැන් පන්තියේ 11 . ෆෝන් එක මගේ හින ⁣ඔක්කොම විනාස කරා . මාව කැවා . ඒ වුනාට දැන් තේරෙනවා කරේ ගොන් කමක් කියලා. කොච්චර කාලය කැවද කියලා 😢 ඒ වුනාට ෆෝන් එකට දොස් කියලා වැඩක් නැ . වැරැදි මම නේ .😔
@HappyJs581
@HappyJs581 3 жыл бұрын
ඔව් අයියේ පාඩම් කරන්න වැඩිය හිතෙන්නෑ........✋🏼✋🏻 Thank you ...♥️
@harshanijiwani8345
@harshanijiwani8345 3 жыл бұрын
math ehemai
@nirdasathsaranikarunarathn3494
@nirdasathsaranikarunarathn3494 3 жыл бұрын
Wadiya newei kohomawath hithenne na😔
@sachinidilrukshi1168
@sachinidilrukshi1168 3 жыл бұрын
Ani matath ehemai kohomawath hithenne nh wada karanna 🙄😑😑🤐🤐🤐
@shashikachamini2250
@shashikachamini2250 3 жыл бұрын
පාඩම් වැඩ කරන්න බෑ මේ පොන් එක හින්දා ගැල වෙන්න බෑ zoom නැත්තන් හොදය් අපි මොකද කරන්නෙ
@kusumthilakakusumthilaka9258
@kusumthilakakusumthilaka9258 3 жыл бұрын
Mth ehema i
@citrusyoonmin6439
@citrusyoonmin6439 3 жыл бұрын
මම පාඩම් කරන්න ගත්තු එක විදිහක් තමයි හැමදාම රෑට නිදාගන්න කලින් කොලේක හෙට කරන්න වැඩ ටිකක් ලියලා තියනවා. වැඩ ටික පිළිවෙලට ලියලා ඒ වැඩවලට ඉස්සරහින් කොටුවක් ගහලා තියාගන්නවා. පහුවදා දවස ඇතුළත අදාළ වැඩේ කරලා ඒකට ඉස්සරහා කොටුවට හරියක් දානවා. අදාළ වැඩක් කරගන්න බැරිවුණොත් මම කැමති වැඩක්, කතා ලියන එක වීඩියෝ හදන එක වගේ දේවල් වලින් එකක් නොකර ඉන්නවා. මුල් දවසේ වැඩ දෙකයි පහුවදාට තුනයි වගේ ටික ටික වැඩ කරන ප්‍රමාණය වැඩිකරගෙන දැන් මට ඉස්කෝලේ වැඩ එහෙම පාඩු නොකර කරගන්න පුළුවන්.
@dinujatharushini8387
@dinujatharushini8387 2 жыл бұрын
Great
@Sathan777-i8n
@Sathan777-i8n 2 жыл бұрын
Thanks ගොඩක් වටිනවා ❤️❤️
@The_1993
@The_1993 2 жыл бұрын
නියමයි
@The_1993
@The_1993 2 жыл бұрын
Army කෙනෙක් නේද
@inokaedirisinghe5591
@inokaedirisinghe5591 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
Science විතරක් නෙමෙයි හැමෝටම වැදගත් මේ දේවල් ගොඩක් ස්තූතියි
@sisirabasnayaka3286
@sisirabasnayaka3286 3 жыл бұрын
පාඩම් කරන්න හිතෙන්නෙ නැති උනාම මම ඔයාලා ගෙ vidioe එක බලලා ඔලුව හදා ගන්නවා 👍👍👍👍👍👍👍
@hansikakumari702
@hansikakumari702 2 жыл бұрын
මමත් එහෙමයි
@amandiakarshana18
@amandiakarshana18 3 жыл бұрын
Phone එකෙන් බේරෙන විදිය phone එකෙන්ම ඉගෙනගන්න අපි වගේ ලෙජන්ඩ්ස්ලත් ඉන්න ඕනෙ🤣🤣 Edit:-likes වලට සහ replies වලට ස්තුතියි 🌝✨
@myunghee7098
@myunghee7098 3 жыл бұрын
😂
@RSLTV_
@RSLTV_ 3 жыл бұрын
ඇයි ම්න් Legendary ආහ් 🙂🐾️😅
@praveenlakpriya2171
@praveenlakpriya2171 3 жыл бұрын
නැ අපි වාසනාවන්තයි කියන්නේ 😂
@amandiakarshana18
@amandiakarshana18 3 жыл бұрын
🤣
@chamodm752
@chamodm752 3 жыл бұрын
Lol
@crazylife1641
@crazylife1641 3 жыл бұрын
අනේ ඔව් එකනම් ඇත්ත මන් දැන් දවස පටන් ගන්නෙයි අවසාන කරන්නේයි 4ne එකත් එක්ක ඒක හින්ද දැන් මන් ගොඩක් දුරවාලයි ඉස්සර මන් පන්තියෙන් 1ඒත් දැන් මන් 3 වෙන්නේ තව මාස 3y A/L exam එකට ඒත් මන් පාඩම් වැඩ වලින් ඇත් වේලා ඔයාලා කියන විදිහට කරන්නම් ගොඩාරියක් තැන්ක්ස් 👍👍👍👍👍
@mafiyahawla5072
@mafiyahawla5072 3 жыл бұрын
ඉස්සර මාත් එක අපෙ අම්ම කියන විදිහට ඊලගට මන්තමා පන්තියෙ අන්තිමය වෙන්නෙ😌
@crazylife1641
@crazylife1641 3 жыл бұрын
@@mafiyahawla5072 😂😂එහෙම ද අම්මලා කොහොමත් බනින්නේ එහෙම තමයි.
@akazyrus3741
@akazyrus3741 3 жыл бұрын
Thanks aiye 🖤🖤
@crazylife1641
@crazylife1641 3 жыл бұрын
@@akazyrus3741 ඇ කවුද යකෝ මෙතන අයියෙක් ඉන්නේ 🤔🤔
@myunghee7098
@myunghee7098 3 жыл бұрын
හොඳට exam එක කරන්න. 👊
@Sadiiii-p4k
@Sadiiii-p4k 3 жыл бұрын
4n එක තමයි අපිව කෑවේ 😪💔
@thirushinawodya3668
@thirushinawodya3668 3 жыл бұрын
Ow appa
@yadeesha2407
@yadeesha2407 3 жыл бұрын
🥺ow
@minelife5348
@minelife5348 3 жыл бұрын
Ammoh ou
@simidhivihanga
@simidhivihanga 3 жыл бұрын
Wo appa 😡😡
@k.s7144
@k.s7144 3 жыл бұрын
Kiyala wadak nahaa...
@prashararohan4750
@prashararohan4750 2 жыл бұрын
ඇත්තටම දැන් නම් phone එක ලොකු අව්ලක් වෙලා තියෙන්නේ....🤧 ගිය අවුරුද්දේ o/l වලට 9A's ගත්තත් දැන් A/L වලට පාඩම් කරන්න හිතෙන්නෙම නැහ්... ලබන සතියෙ exam තාම එක subject එකක්වත් අල්ලලා වත් නැහ්... 🥴🤧
@smile-xo2uj
@smile-xo2uj Жыл бұрын
Same
@sllife2561
@sllife2561 Жыл бұрын
Ado math uba wagemai bn. Matt dan kelawela thiynne
@sukii_korean_fans_hub
@sukii_korean_fans_hub 7 ай бұрын
Same 😖
@kaveeshamaduranga1999
@kaveeshamaduranga1999 5 ай бұрын
Same
@lachimolala6064
@lachimolala6064 3 жыл бұрын
thank you අයියේ තව video ඉක්මණට දෙන්න ❤
@RSLTV_
@RSLTV_ 3 жыл бұрын
අයියේ ඔයාගේ Voice එක මරු sound එක edit කරත් එක නියමයි අහන් ඉන්න හිතෙනව 🙂
@kumaruchandrika
@kumaruchandrika 2 жыл бұрын
ඉස්සර මන් හොද මට්ටමක හිටියා ඒත් පොන් එකට ඇබ්බැහි උනා wp වගෙ චැට් ඇප්වලට ගිහින් දැන් exam වලට තියෙන්නෙ මාස 5 යි දන්නෙම නැතුව කාලෙ ගිහින් සමහර අය දැනටම පාඩම් කරලා ඉවරයි මට නම් මන් ගැන හිතෙන්නේ කලකිරිමක් වගේම දුකක් දැම් ආයෙ ටාගට් එකට යන්න උත්සාහ කරන්න පටන් ගත්තා අයියෙ ඔයාගෙ විඩියො බලලා තමා මෙහෙම හරි මන් ඔලුව හදාගන්නෙ 😇 තැන්ස් ඒකට හැමෝටම කියන්නෙ පොන් එක ඔනවට වඩා පාවිච්චි කරන්න එපා අද මන් ඒක හින්දා පල්ලෙහාටම වැටුන චැට් ඇප් නිසා ... ඉස්කෝලේ යන්නත් කම්මැලි උනා ඒක.හින්දා නෝට් ගොඩක් ලියන්න තියෙනවා එච්චර කාලයකුත් නැ අර නාස්ති උන කාලය පාඩම් කරානම් මෙවගෙ වෙන්නැ මන් මෙ විඩියො බලලා දැම් ශෝට් නෝට් ගහන්න පටන් ගත්තා ....🙂 ආයෙ ටාගට් එකට යන උන ඔලුවට දාගත්තා උත්සාහ කරනවා උපරිමයෙන් මන් හිතනවා පුළුවන් වෙයි කියලා ආත්මශක්තියක් තියෙනවා බලමු.
@j_a_n_i_t_h-f_l_u_t_e
@j_a_n_i_t_h-f_l_u_t_e 3 жыл бұрын
මේ කතාව නම් ඇත්ත.මං 2021 A/L කරන්නෙ.දැන් හොඳටම කෙල වෙලා ඉන්නෙ.ඒකට ප්‍රධානම හේතුව 4n එක. කොච්චර කරත් මේකෙමයි. දවසේ අන්තිමේට කියන්නෙ හෙට ඉඳන් පටන් ගන්නවා කියල.ඒත් ඊලඟ දවසත් ⁣එහෙමම ගෙවනවා...දිගටම ⁣ඕක තමා වෙන්නෙ. ඇත්තටම 4n එක කියන්නෙ ප්‍රයෝජනවත් දෙයක් වගේම ඕනම ජීවිතයක් ඉවර කරල දාන්න පුළුවන් එකකට...😓😓 පොඩි කාලෙ 4n එකක් ගන්න එක ආසාවක් උනාට දැන් නම් ඒක කරුමයක් වෙලා තියෙන්නෙ.😳😓
@chamodirukshika1409
@chamodirukshika1409 3 жыл бұрын
Matth 😬
@lakshikaofficialchanel6740
@lakshikaofficialchanel6740 3 жыл бұрын
Math
@padmalalmahinda1515
@padmalalmahinda1515 3 жыл бұрын
එකගයි
@oshadi6029
@oshadi6029 2 жыл бұрын
Athta kathw
@kumarichandrike6597
@kumarichandrike6597 2 жыл бұрын
Your correct
@Nimsara-v9u
@Nimsara-v9u Жыл бұрын
2024 el සෙට් එක මේ පැත්තට❤️‍🩹👍
@harshananandima6988
@harshananandima6988 11 ай бұрын
👋
@AkilaMadusha-k7e
@AkilaMadusha-k7e 5 ай бұрын
හායි හායි😂 තව මාස 3 යි
@sasinidilshani3480
@sasinidilshani3480 2 ай бұрын
😅
@pasiyaofficial1
@pasiyaofficial1 2 ай бұрын
Mm😢
@shamilalakmali8169
@shamilalakmali8169 3 жыл бұрын
ෆෝන් එකට අපි කොච්චර ඇබ්බැහි වෙලාද කියලා හිතා ගන්න බෑ 🥺 තැන්ස් ඔයාට ❤️❤️
@aveesha0266
@aveesha0266 3 жыл бұрын
උදෙන්ම නැගිට්ටාම අතට එන්නෙ phone එක. දවසම ඉවරයි තමයි ඉතින්. පොතක් අතින් අල්ලන්න හිතෙන්නෙ නැහැ. 🤷🤷🤷🤷🤷🤷
@duleekaprasad8618
@duleekaprasad8618 2 жыл бұрын
Ou appa
@nethu9490
@nethu9490 2 жыл бұрын
Hmm😣
@charithlanka1178
@charithlanka1178 Жыл бұрын
hmmm 😪
@dulithadulithaheasara5604
@dulithadulithaheasara5604 Жыл бұрын
Hm
@peshalasewwandi1989
@peshalasewwandi1989 3 жыл бұрын
තෑන්ස් බ්‍රො මාස දෙකක් වගේ පොඩි කාලයක් තියෙන්නේ exam එකට තාම පාඩම් කරන්න හිතලවත් නෑ මේ වීඩියෝ එක 👌👌👌👌👌👌🤘🤘🤘
@aruna_zupun6234
@aruna_zupun6234 3 жыл бұрын
මං වගේ😅😂🙂
@himasha5210
@himasha5210 3 жыл бұрын
මේ දවස් වල ගෙදරම නිසා වැඩ කෙරෙන්නෙ නැටි නිසා මායි තව මල්ලි කෙනෙකුයි එකතු වෙල zoom meeting එකක් දාල එකතු වෙල වැඩ කරන්න ගත්තා දැන්නම් වැඩ කෙරෙනව ගොඩාක් කැමති අය ඉන්නවනම් එන්න
@aruna_zupun6234
@aruna_zupun6234 3 жыл бұрын
@@himasha5210 කොහොමද එන්නේ
@chanduminumaya4765
@chanduminumaya4765 3 жыл бұрын
අනේ ඔව් මටත් තව මාස 2යි එක්සෑම් එකට පොතක් අතින් අල්ලන්න හිතෙන්නෑ
@umairriyas
@umairriyas 3 жыл бұрын
@@himasha5210 bro ennada
@tesandudissanayake2058
@tesandudissanayake2058 3 жыл бұрын
ඔව් අත්ත මටත් මෙ phone එක හින්ද මගෙ වැඩ ගොඩක් පාඩු උනා එත් මන් දැන් ඉදල පටන් ගන්නවා ඔයාලත් හොදට වැඩ කරන්න අධ්‍යාපනය තමා අපි හැමෝම පිලිගත්ත අපිට අපෙ අනාගතෙ හදා ගන්න තියන හොදම දෙ ayye tnq for ur video ✨
@upulupul3049
@upulupul3049 3 жыл бұрын
ඔව් මටත් පාඩම් කරන්න හිතුනත් හරියට වැඩේ කෙරෙන්නේ නෑ Thank you අයියේ
@himazhi119
@himazhi119 3 жыл бұрын
මේ අවුරුද්ද විතරයි තව තියෙන්නේ 0 / L වලට..thank you link එක එවලා comment එකකට.පුදුම ආසාවකින් බැලුවේ..thank you අයියෙ.ගොඩාක් වටිනවා මෙ video එක 🙂
@harshiamaresena9850
@harshiamaresena9850 3 жыл бұрын
මං ලග 4n එකක් තිබ්බාට මං පාවිච්චි කරේ නෑ ඒත් දැන් තමා මන්....... මට පාඩම් කරන්න හිතෙන්නේම නෑ😓😓
@chamithkrishantha912
@chamithkrishantha912 3 жыл бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක්..ෆෝන් එක නිසා මගෙ කාලය ගොඩාක් නාස්ති උනා..දැන් පරක්කු නැ කියල හිතුන ❤️තැන්ක්ස් අයිය
@sageethmamunasingha6164
@sageethmamunasingha6164 3 жыл бұрын
Very nice 👍 මම දැන්ම වැඩ පටන්ගන්නවා.......
@dynamite9615
@dynamite9615 3 жыл бұрын
Assignment එකක් තියෙනව කරන්න..13 වෙනිදා වෙනකොට බාරදෙන්නත් ඕනි..ඒත් තාම නෝට් එකක් වත් කියවගත්තෙ නෑ...ඔක්කොම මේ 4n එක නිසා..Thanks ayya..මෙහෙමවත් කරලා බලමු❤️
@inokaedirisinghe5591
@inokaedirisinghe5591 2 жыл бұрын
ඔව්. පාඩම් කරන්න ගත්තට කිසිම දෙයක් මොලයට යන්නේ නෑ. පාඩම් කලාට කිසිම දෙයක් මතක නෑ. වචන 2,3ක් පාඩම් කරලා ෆෝන් එක බලනවා
@sithumruvishan1262
@sithumruvishan1262 3 жыл бұрын
ලොකු පිනක් කරගත්තෙ 🙏🙏 phone එක මාර වදයක් වෙලා තිබ්බෙ . බලමු ඔයාගෙ video එක මට පිහිට වෙයිද කියලා 🤝🤝🤝
@vinindudilaksha8107
@vinindudilaksha8107 3 жыл бұрын
Thank you,ඇත්තටම මෙ වෙලාවෙ ඕනම කරන දේවල් ටිකක්,ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් දෙන්න.
@chathuwick5107
@chathuwick5107 3 жыл бұрын
ගොඩක් thanks අයියේ.මටත් මේ පෝන් එක කරදරයක්.
@Adithya317
@Adithya317 22 күн бұрын
2025 A/L තව පොඩි කාලයයි තියෙන්නේ මං forest app එක දාගෙන තමයි පාඩම් කරන්නේ ඒත් උපරිම පැයයි මේ Phone එක O/L result ආපු දවසෙම බාප්පා ගෙනත් දීපු gift එක දැන්නම් වදයක් වගේ ඇබ්බැහි වෙලා කියලා මටම තේරෙනවා ඕනි නැති app ඔක්කොම delete කරලා block කරා දැන් බලමුකො anyway thank you video එකට 🙂👍♥️
@_Onesh
@_Onesh 2 жыл бұрын
මන් ඉස්සෙල්ලා හොදට වැඩ ටික කර ගත්තා මේක හින්දා දැන් පොතක් කියවන්නෙවත් නෑ, මේම විඩියො වටිනවා🙂♥
@dil3875
@dil3875 3 жыл бұрын
අහම්බෙන් ඔයාගේ video එකක් දැකලා subscribe කරේ..🙌මේ video එකත් ගොඩාක් වටිනවා..👍thanks bro..👊❤️
@lachimolala6064
@lachimolala6064 3 жыл бұрын
මමත් කරන විදිහක් තියේ phone ඒක off කරලා දානවා ලාච්චුවකට පස්සේ හොදට පාඩම් කරනවා නැත්නම් phone ඒක දකින කොට මට අතට ගන්නම හිතෙනවා
@Strawberry.essence
@Strawberry.essence 3 жыл бұрын
මමත් ඕකම තමය් කරන්නේ
@sadgirl9082
@sadgirl9082 3 жыл бұрын
Eka Hoda vade
@apsaralanaka7488
@apsaralanaka7488 3 жыл бұрын
maath ohomai
@sachi2471
@sachi2471 3 жыл бұрын
අනේ ඔව්.මමත් එහෙමයි.
@zhao9385
@zhao9385 3 жыл бұрын
Mamath ohomai
@tiktokkavii8885
@tiktokkavii8885 3 жыл бұрын
මේ කොරෝනාව නිසා තමයි සේරම 🥺😖 දැන් ෆෝන් එක එබුවත් නැත්තත් ෆෝන් එකේ ඉන්නවා වගේමයි තේරෙන්නේ 🥺💔ෆෝන් එක නිසා ඉස්කෝලේ වැඩත් පාඩු වෙලා..🥺 මේ වීඩියෝ එක දුන්නට thanx 🥺♥️
@eshisworld
@eshisworld 2 жыл бұрын
Aththama thama anee
@tharakapuspakumara9978
@tharakapuspakumara9978 3 жыл бұрын
ඔව් පෝන් එක හින්දා තමා ඉතින් හැමදේම නැතුවත් බෑ ඇතුවත් බෑ. දුක සතුට හැමදේම.🖐 අවාසනාව කියන්නෙ මෙ වීඩියෝව බලන්නෙත් ෆෝන් එකෙන්නෙ. තැන්ක්‍ යූ වීඩියො එකට. 🤝
@pasiimesh1778
@pasiimesh1778 2 жыл бұрын
ඒක ඇත්ත
@hada5909
@hada5909 2 жыл бұрын
උබල ටීවි බලන්නෙත් නැද්ද
@kaushalya-z7d
@kaushalya-z7d 2 жыл бұрын
Me video eka ගොඩක් වැදගත් . Reading mode eka ගැන කියනකොටම මම ඒක ඔන් කරා ...මම හිතනවා මේකෙන් ප්‍රථිඵල ලැබෙයි කියලා...thanks
@Youtube_mind13
@Youtube_mind13 3 жыл бұрын
digital wellbeing and parental controls වලට ගිහිං බලන්න පුළුවන් අපි ගොඩක් ම used කරන app මොනවද කියලා...ඊට පස්සේ ඒ app එක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න්න පුළුවන් අපිට...video එක...🖤🖤
@sithumini5573
@sithumini5573 3 жыл бұрын
Tnx
@ashinikajayasundara9928
@ashinikajayasundara9928 2 жыл бұрын
Poddk eka dan widiha kiya denn pluwanda
@udd_123
@udd_123 2 жыл бұрын
@@ashinikajayasundara9928 settings wala tiyenne
@nethminaprageethgimhana6983
@nethminaprageethgimhana6983 2 жыл бұрын
ගැම්මක් සගෝ. මේ පාර මැයි ඔලෙවල් තියාගෙන whatsapp,,youtube,tiktok බල බල ඉදලා ඔන්න දැන් තමා පාඩම් කරන්න සෙට් වෙන්න හදන්නේ මේක පාවිච්චි කරන එක තරමක් අඩු කරගෙන 🥱😒 . ඔයාගෙ විඩියෝ එක මට මාරම වැදගත්..ස්තුතියි.. ❤️🔥
@mwkyaii1734
@mwkyaii1734 3 жыл бұрын
අපි phone එකෙන් පුලුවන් තරම් අෑත් වෙන්න උත්සහ කරනවා.. සමහර ළමයි phone එක නැතුව දිවි නසා ගන්නවා 🙏
@Anjana-y6t
@Anjana-y6t 3 жыл бұрын
අනේ thanks අයියේ අයියගේ වීඩියෝ ගොඩාක් වටිනවා...❤️❤️
@yeonkimin8473
@yeonkimin8473 3 жыл бұрын
ඕනම වෙලාවෙ ඕනම video 1..❤
@sanjana..75
@sanjana..75 Жыл бұрын
කියපු ඔක්කොම ඇත්ත....💗good luck aiye
@sirimathmagesaki2652
@sirimathmagesaki2652 3 жыл бұрын
Balagena hitapu video ekak.😍
@wathsalaprabodini707
@wathsalaprabodini707 3 жыл бұрын
Apps lock app එකක් දාගෙන apps use කරන කාලය සීමා කරගන්න පුලුවන් .Thank you අයියේ video එක ගොඩක් වැදගත් ❤️
@cricketlions7097
@cricketlions7097 3 жыл бұрын
මටත් hari karadare me phone eken.
@sriyanidamaynihi6964
@sriyanidamaynihi6964 3 жыл бұрын
කියල වැඩක් නෑ
@methushiwarnakulasuriya8821
@methushiwarnakulasuriya8821 Жыл бұрын
8වසර 2 වාරයට පාඩම් කරන්න කාලසටහනක් හදාගත්තා එත් මට ෆොන් එක හින්දා තාම එ කාලසටහනට වැඩ කරන්න බැරි වුණා මේ දුන්න උපදෙස් වලට ගොඩාක් ස්තුතියි .
@umeshumayang_a8856
@umeshumayang_a8856 3 жыл бұрын
Mn පාවිච්චි කරන්නේ Tick Tick kiala app ekak ekath mara හොඳයි .. eke daily planner wagema pomodoro method ekata focus mode ekakuth thienoo..
@findmore-fantasyanimation2476
@findmore-fantasyanimation2476 3 жыл бұрын
අනේ මන්ද මටත් ඔය ටිකමයි. මේක මට පිස්සුවක් වගේ. මටතේරෙන්නෙ නෑ මොකක්ද කරන්නෙ කියලා තේරෙන්නෙ නෑ.
@diluu4173
@diluu4173 3 жыл бұрын
Eeka atta 😓
@samee3254
@samee3254 2 жыл бұрын
ඔව්...වෙනදා කරන එකෙන් 1/4 වත් කරන්නේ නෑ ...හැමවෙලේම පෝන් එකමයි ගන්න හිතෙන්නේ...thank you aiye❤❤❤
@ncnuwan5895
@ncnuwan5895 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.. හොය හොය හිටපු විඩියෝ එක්ක්ක්
@samanthawijewardhana9571
@samanthawijewardhana9571 3 жыл бұрын
Thank u so much අයියා. .මේ video එක බැලුවටපස්සෙ ලොකු වෙනසක් ඇති උනා. 🙏🙏🙏❤️❤️
@maduliyanagee7916
@maduliyanagee7916 Жыл бұрын
අනේ ඇත්තමයි.මං ෆෝන් එකට ඇබ්බැහි වෙලා...මට ගැලවෙන්නයි ඕන.මොකද ඕන මේකෙන් ගැලවිලා පාඩම් වැඩ කරගන්න...ඒ හොයද්දියි මේක හම්බුනේ.ගොඩක් තෑන්ක්ස්
@sachinikaushalya4489
@sachinikaushalya4489 3 жыл бұрын
පෝන් එක පාවිච්චි කරන විදිය පෝන් එකෙන්ම ඉගෙන ගන්නව...තෑන්ක් අයියේ🙏❤️වීඩියෝ එක මරු
@deepthipriyanka5874
@deepthipriyanka5874 2 жыл бұрын
බොහොම ස්තූතී 🙏♥️ මටත් තියන ලොකු ගැටලුවකට හොද විසදුමක් මටත් හම්බුනා දැම් 😊🙏
@dilminirasha4988
@dilminirasha4988 3 жыл бұрын
Phone එකට ඇබ්බැහි වෙන එක නවත්තගන්නෙ කොහොමද කියල හිත හිත ඉන්න ගමන්ම මේ වීඩියෝ එක දැක්කෙ.. Thank you
@blinksaku7423
@blinksaku7423 3 жыл бұрын
මං ගොඩක් වෙලාවට පාඩම් කරන්න පටන් ගන්නෙ Bio api video එකක් බලල ඔලුව හදාගෙන....Thank you so much 😊❤මං පාඩම් කරන්න ඕන කියල තේරුම් ගත්තෙ,කරන්න ඕන විදිහ ඉගෙන ගත්තෙ මේ videos නිසා..💫
@susanthajayawaradana8196
@susanthajayawaradana8196 2 жыл бұрын
Hi blink...,🥰🥰😍♥️💝
@Bagi__S
@Bagi__S 3 жыл бұрын
මාරයි ☹👍 1,6 යි ගොඩාක් වැදගත්.ඔයාට ගොඩාක් පින්👍 ඇත්තම දේවල් තමයි ඔක්කොම👍 පට්ට
@sriyanipriyadarshani6753
@sriyanipriyadarshani6753 2 жыл бұрын
තෑන්ක්ස්.....ගොඩක් වටින වීඩියෝ එකක්❤️❤️....ඉගෙන ගන්න තීන කාලෙ ගොඩක් නාස්ති වෙනව 4n එක නිසා...4n එක නැති උන ගමන් මාර කම්මැලී😥....අද ඉදම් කෝමහරි try කරල 4n එක use කරන එක අඩු කරන්න ඕන....
@professorstreaming7281
@professorstreaming7281 3 жыл бұрын
Ayye ඔයාගෙ vedio එක මට ගොඩාක් වටිනවා thanks 👍
@santhalalperera1811
@santhalalperera1811 3 жыл бұрын
පෝන් එක පැත්තකින් තිබ්බම , මැසේජ් එනවා වගේ ඇහෙනවා එතකොට ඉක්මනට ආයෙත් පෝන් එක අතට අරන් පැය ගානකට තියන්නෙ නෑ...😔✋ ඒත් අයියගෙ වීඩියෝ එකෙන් පට්ටම විදිහට හිත හැදුනා.... 💗💗 ඒකට නම් තෑන්ක්ස්...
@imashaamandi8948
@imashaamandi8948 2 жыл бұрын
අනේ මන්දා දවසම 4න් එක අතේ මගේ....ඇත්තටම වටින වීඩියෝ එකක්..කරලා බබලා result කියන්නම්.tnq video ekt...💜️💜️💜️💜️💜️
@Imasha_Tharushi
@Imasha_Tharushi 3 жыл бұрын
Thankx අයියෙ මේ වගේ වීඩියෝ එකක් දුන්නට 🙂
@JayatilakaJayatilaka
@JayatilakaJayatilaka Жыл бұрын
නියමයි අයියේ වීඩියෝ එක ඇත්තටම සුපිරි
@welaratnehome5833
@welaratnehome5833 3 жыл бұрын
Phone එකේ settings වල තියෙනවා digital wellbeing කියලා setting එකක්. ඒකෙන් app timers දාන්න පුලුවන්. එතකොට අපි ඒ app එකට දාපු වෙලව ඉවර උනාම app එක block වෙනෝ. ඕනෙනම් timeup වෙන්න කොච්චර වෙලා තියෙද කියල reminder set කරන්නත් පුලුවන් එතකොට අපිට දැනෙන්නෙම නැතුව ඒ apps වලට කාලෙ අපරාදෙ යන එක නවත්තගන්න පුලුවන්.
@nethminaprageethgimhana6983
@nethminaprageethgimhana6983 2 жыл бұрын
😳thanks bro..
@ashinikajayasundara9928
@ashinikajayasundara9928 2 жыл бұрын
Ane kohmda danne
@sewrathnayaka5382
@sewrathnayaka5382 3 жыл бұрын
හොය හොය හිටපු එකක් ❤
@senididiyathma
@senididiyathma 3 жыл бұрын
Man e gana hitha hitha hitiya witharay notification eka awa .thank you 😊
@UgnTharaka
@UgnTharaka Жыл бұрын
එක හොදට හිතට වැදුනා අයියෙ මෙ වගෙ වටින විඩියො තව ගෙන්න ❤❤❤
@dew_ji_won5369
@dew_ji_won5369 3 жыл бұрын
අයියේ මේක නම් මාරම වටිනවා තැනක් යූ වෙරි මච් ❤👍
@haththotuwagamagechandrasi4469
@haththotuwagamagechandrasi4469 3 жыл бұрын
👍
@nimashadilrukshi2998
@nimashadilrukshi2998 2 жыл бұрын
Thanx aiye ඇත්තටම හුගක් වටින vedio ekak api hamotama😍
@dinithiemalsha6606
@dinithiemalsha6606 3 жыл бұрын
මට ගොඩක් වැදගත් උනා මේ වීඩියෝ එක. ලොකු කරදරයකින් ගැලවුණා වගේ හැඟීමක් දැනෙන්නේ මේකෙන් මට. අනේ අයියේ ගොඩක් පින් .කරදරයක් වෙලා තිබ්බ ඔලුවෙ බරක් නිදහස් කරා . Thanks aiyaa
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q 3 жыл бұрын
අද tips ටික මරු😍
@nayanividhanagama8095
@nayanividhanagama8095 3 жыл бұрын
ඒක නං ඇත්ත තමයි
@samudikamethmini8742
@samudikamethmini8742 3 жыл бұрын
thank you so much aiya . මම 2023 A/L විභාගයට පෙනී ඉන්නේ ආර්ට් විශය ධාරාව ඔස්සේ .මට පුළුවන් නම් පාඩම් කරන්න කෙටි ක්‍රම ටිකක් කියලා දෙන්න 𝙥𝙡𝙯 🙏🙏🙏
@MarinateThennakoon-b7r
@MarinateThennakoon-b7r Жыл бұрын
Mama inne 7 වසරේ .mama 6 ඉඳන් පන්තියේ 1.thamath eka rakann ඉන්නවා .kohoma 1 වුනත් mama දවසේ වැඩි කාලයක් inne me phone ekath ekka..me phone balilla mama khomahari nawathwanawa .athatama me video eka ekata loku උදව්වක් ..😢😢😵😿thank you..
@සුලෝචනා-ළ5ඤ
@සුලෝචනා-ළ5ඤ 3 жыл бұрын
Maru🤒❤️
@beautycreationwithchamusad5000
@beautycreationwithchamusad5000 3 жыл бұрын
අනේ ඔවු අනී පාඩම් කරන්න කියලා පොත අතට ගත්තම එක්කො නින්ද යනවා .එහෙමත් නැත්තම් 😔පෝන් එකට හිත යනවා එපා වෙනවා 😔😔😔
@nipun9122
@nipun9122 3 жыл бұрын
Hmmm
@Thuvi0704
@Thuvi0704 3 жыл бұрын
මටත් තියන ප්‍රශ්නෙ ඕකමයි මට නම් පිස්සු වගේ 😢
@cricketlions7097
@cricketlions7097 3 жыл бұрын
Thank yooooooooooooo ගොඩක් .mn danma idan patan ගන්නවා
@matheeshagamer7058
@matheeshagamer7058 3 жыл бұрын
Math
@NethmiTharushika-h4v
@NethmiTharushika-h4v 3 ай бұрын
මාස 4ක් තියාගෙන විඩියො බලන මම( 2025 ol set eka ko)😐
@seneshdewmena6800
@seneshdewmena6800 3 жыл бұрын
Ko බලන්න dapu gaman balapu aya
@matheeshagamer7058
@matheeshagamer7058 3 жыл бұрын
Ape
@dilaniabeykoone2737
@dilaniabeykoone2737 3 жыл бұрын
mn
@sewmininanayakkara284
@sewmininanayakkara284 3 жыл бұрын
මන්
@slkaveegaming2494
@slkaveegaming2494 3 жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක්ම වටිනවා ..මේවගේ වීඩියෝ හැමදාමත් ම දාන්න ............👍🙂
@s.a.h.gayathma8214
@s.a.h.gayathma8214 2 жыл бұрын
phone කරදරයෙන් බේරෙන්න phone එකෙන්ම බලන මිනිස්සු අපි🤣💪❤️
@sasanjana2573
@sasanjana2573 2 жыл бұрын
Phone nisa godaaaaaaaaaaak lamayi vinasa wela ambahi wela mekanm godak watina vidio ekk thnks ...❤️
@Tom-yc2xd
@Tom-yc2xd 3 жыл бұрын
Thank aiye supiri video ekak. Puluwannan epawela thiyana subject (e.g. bio science) walata kamaththa wadi karaganna widiha gana video ekak danna puluwanda.
@sachithanimshan9567
@sachithanimshan9567 11 ай бұрын
Niyamai aiie videi eka ❤❤😼😼
@manjulafernando9612
@manjulafernando9612 3 жыл бұрын
Video eken vadak ගත්ත aya like එකක් dhanna 👍
@dewmi6769
@dewmi6769 3 жыл бұрын
අනේ ඔයාට බොහොම ස්තුති අයියේ 🙏🙏 පාඩම් කරන්න හිතෙන්නෙම නෑ 🥰🥰මැසේජ් එකක් ආපු හැටිය බලන්න හිතෙනව
@kushankavindu3844
@kushankavindu3844 3 жыл бұрын
Bio api oyalata commerce apen suba pathum.....😘
@samanthiwickramasinghe3047
@samanthiwickramasinghe3047 3 жыл бұрын
මට තිබ්බ ප්‍රශ්නයක් මේක..ගොඩක් වටිනවා...thank u ❤️❤️
@maleeshashehan3477
@maleeshashehan3477 3 жыл бұрын
Thank you! 👍👍
@funeyboys8115
@funeyboys8115 3 жыл бұрын
ආසාවට phone එකක් ගත්තා.ඔක්කම කෙලවුනා.thank you video එකට
@sandaruwan9428
@sandaruwan9428 3 жыл бұрын
අද ඉදන් වැඩ පටන් ගන්නවා 👍👍
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН