📱🎮🥃🚬🛌🍫🍔 ඇබ්බැහීවීම් වලින් ගැලවෙන්න !

  Рет қаралды 108,933

Universe In You

Universe In You

Күн бұрын

ඇබ්බැහිවීම්, වලින් බේරෙමු ! #sinhala #mindfulness #motivation

Пікірлер: 573
@thisarunaotunna4734
@thisarunaotunna4734 Жыл бұрын
යාලුවෝ,වට පිටේ අය මොන දේ කලත් අවුරුදු 23ක් වෙලත් මේ වෙනකම් කිසිම මත්ද්‍රව්‍යක් භාවිතා කරලා හෝ කිසිම දේකට ඇබ්බැහි වෙලා හෝ කිසිම නරක වැඩක් කරලා නැති එක ගැන මන් ගැන මට ආඩම්බරයි...🤗❤ ඔයා කොල්ලෙක්නම් ඒවයින් ගැලවෙන්න තියෙන හොදම තැන තමා Gym එක කියන්නේ. ❤
@avikheaven7444
@avikheaven7444 Жыл бұрын
Definitely bro❤️
@sadikamuthu7746
@sadikamuthu7746 Жыл бұрын
අනේ කොච්චර හොඳද 🎉
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Good ekata thamai daruwo pawurushathwaya kiyala kiyanne kellakta adare karath a kellage gawurawaya araksakaramin adare karanna dawasaka oyata eyawa marykaranna Bari unath wenakenek ekka pirisiduwata yanna idathiyanna ewa thamai watinakama Bala iddiwadiqena Honda gathiguna Obama kenekuta personality eka kiyannema like thiyena watinama milakala nohaki abaranayak
@Shedembeats
@Shedembeats Жыл бұрын
definitely bro girls lata th hoda thanak gym eka kiyanne
@thanu2540
@thanu2540 Жыл бұрын
Ane mg bf th ehemai.ey gym yanne n.gathi gunath hrim hodai.godak lassnai pahapath.hrim pin patai. E wg pirimi lamai innawa.😍💖
@aura1206
@aura1206 Жыл бұрын
Phone addiction එකෙන් මිදෙන්න වීඩියෝ එකක්,meditation එකක් තිබ්බ නම් කියල හිත හිත ඉද්දි මේ වීඩියෝ එකේ premiere එක තියෙනව දැක්කෙ 🥺❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මා සිතන පතන දේ ඉටු කරගන්න ආශිර්වාදය ලබාදෙනවාට❤️❤️ ඒ වගේම අක්කටත් ගොඩක් ස්තූතියි මේ වගේ යහපත් දේට මඟ පෙන්නනවාට❤️ Yu r divinely gorgeous AZRAA akka❤️🌀
@harshanalakmal5359
@harshanalakmal5359 Жыл бұрын
AI
@sanwusanwu
@sanwusanwu Жыл бұрын
Ane aththtama 🥺🥺 Wishwa mathawatath azra akkatath godak sthuthiwantha wenawa ❤️
@TekshaniEdirisinghe9402
@TekshaniEdirisinghe9402 Жыл бұрын
Matat
@piyumibuddika6724
@piyumibuddika6724 Жыл бұрын
Ou ane🥺💔🙏🏻ගොඩක් ස්තුතියි විශ්වය 🙏🏻
@chamodyakalpani6735
@chamodyakalpani6735 Жыл бұрын
මමත් addict වෙලා ඉන්නේ......... ............👇 අක්කිගෙ videos වලට
@U71N9U
@U71N9U Жыл бұрын
මඩ ගොඩක් මැද නෙලුම් මලක් තියෙනවනම් ඒ තමයි.මම.මම හැමදාම fight කරන්නෙ හිතත් එක්ක.හිත මට කරන්න බෑ කියන හැම දෙයක් ම මම හිතට කරල පෙන්නනවා 😊❤️
@madumaliwijevardane6389
@madumaliwijevardane6389 10 ай бұрын
🎉🎉
@SDMusic197
@SDMusic197 Жыл бұрын
Exam ලන් වෙලා ඉද්දි අක්කගෙ Video එක සෑහෙන්න වටිනවා....💗✨️🌍
@senalisarangika9361
@senalisarangika9361 Ай бұрын
මන් ඒ ඇබ්බැහියෙන් මිදී සිටින්නෙමි thank you universe ❤😊
@paboda1462
@paboda1462 Жыл бұрын
මගේ ජිවිතය වෙනස් කරපූ සූරංගනාවි🧚 ආදරෙයි අක්කි❤️😊ඔයා නිසා මං දැන් මගේ ජිවිතේ හැම තප්පරයක්ම ගත කරන්නේ ගොඩක් සතුටින් ඔයාව මට මූන ගස්වපූ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි!
@Somasirisiri
@Somasirisiri 2 ай бұрын
Aththatama meyage videos hodada and kiyannko
@user-mb8hz8jq2k
@user-mb8hz8jq2k 5 ай бұрын
බුදුන්සරණ යන්න 🌸🙏ගොඩක් ප්‍රෂ්න විසදෙවි 🙏🌸
@user-tz6ih2hb3c
@user-tz6ih2hb3c Жыл бұрын
දැනුත් එග්සෑම් ලග නිසා පෝන් එක කොහොමද අයින් කරගන්නෙ කොහොමද කියලා හිත හිත හිටියා විතරයි ❤
@kaveerathnayaka5232
@kaveerathnayaka5232 Жыл бұрын
ඇත්තටම හිත හිත් හිටියේ phone එකට addicte වෙලා ඉන්න එක කොහොමද අයින් කරන්නෙ කියලා.. ඔක්තෝම්බර් වල exams කිසි දෙයක් කරන්න හිතෙන්නේ නෑ phone එකේම ඉන්න හිතෙන නිසා.. විශ්වයට ගොඩාක් ස්තුතියි මේ දේ පෙන්නුවට. 🥺🧚🌻 thank you so much azra akki 💕🧚🌻 දැන් ඉදන් වැඩ කරන්න ගන්නවා.. exam කරන අය වෙනුවෙන් තව video එකක් කරන්නකෝ 🥺🤗💕🧚🌻
@dinushagamage2407
@dinushagamage2407 Жыл бұрын
මගෙ මානසික මට්ටම බ්ංදුවට තිබ්බෙ ඔයාගෙ vedios බලල ඒ දේවල් තේරුම් අරගෙන මම මාවම motivated කරගෙන සතුටින් ඉන්නව. Thank you 🥀❤️
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ඔයාගේ වීඩියෝ එකක් නැතුව මතක් කරා විතරයි ❤. ගොඩක් ආදරය, විශ්වාස දිනාගත්ත ඔයාට සුභ පතනවා ❤ හැමෝටම විශ්වයේ පිහිට ලැබේවා ❤
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🌍
@windy2693
@windy2693 Жыл бұрын
මේ දේවල් අපිට කියලා දෙන අක්කටත්, විශ්ව මාතාවටත් ස්තුතියි වන්ත වේවා!!!❤️
@sampathdaminda9217
@sampathdaminda9217 Жыл бұрын
අක්කගෙ වීඩියෝස් වල තියෙන අර්ථවත් බව හා කෙනෙකුගේ ජීවිතයේ පැවැත්මට එය උපකාරී වන විදිහත් එක්ක බැලුවම අක්කගේ වීඩියෝ අපිට ගොඩක් වැදගත් 😘 අක්කව මුනගස්වපු විශ්වයට ත් අනේක වාරයක් මා ස්තූති වන්ත වෙමි 🌏♥️ අක්කගෙ හැම වැඩක්ම සාර්ථකත්වය කරාම රැගෙන යාමට ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතමි... 😘❤️🌏 thank you universe soo much ❤️🌏 🙏
@chehanchamika9474
@chehanchamika9474 Жыл бұрын
මමත් පොඩි කාලේ ගේම් වලට ගොඩක් ඇබ්බැහි උන කෙනෙක් නමුත් මන් ජිම් යන්න ගත්තට පස්සෙ ඒක මට සම්පූර්නෙන්ම නැති කරගන්න පුලුවන් උනා. ඒ වගේම අද මම වියායාම උපදේශක වරයෙක්.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මිස්ගේ චැනල් එක බලපු ඕනෙම කෙනෙක් කිසිම නරක දේකට ඇබ්බැහි වෙන් නෑ. ජීවිතය ධනාත්මක ව හදාගෙන දියුණු මිනිස්සුන් වෙනවා මගේ අත්දැකිමක් .මිස්ට මේ සියලුම පින් ලැබේවා 🙏 🌹 ❤ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ස්තුතියි ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@SumaliEli-sy5mr
@SumaliEli-sy5mr 10 ай бұрын
ගොඩාක් වැදගත් දෙයක් අක්කි🙏🙏😍. මං Free time එකක් ලැබුන ගමන් කරන්නෙ ඔයාගෙ Video පිලිවෙලට බලන් යන එක🌼. එහෙමත් නැත්තම් මං මගේ ආගමට අනුව දිව්‍ය පූජාව අහනවා ඒ ඒ දවසට අදාල😍. මං සාර්ථකයි අක්කි මගේ ජීවිතේ ඇතුලෙ🙏🙏 Thank you so much akki & god bless you🥰❤💖
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
ස්තුති ...තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏🙂☸️💜️
@slcricket7555
@slcricket7555 Жыл бұрын
Thank you අක්කේ ඕනම විඩීයෝ එකක් මම ගොඩක් phone එකට ඇබ්බැහි වෙලා හිටියේ ඒත් මම හිතලම ඒකෙන් ඈත් වෙලා ඉන්න පුරුදු වෙලා ඉන්නේ ඔයාගේ විඩියෝ එකට ස්තුතියි .. විශ්ව මාතාවට ස්තුතියි .. 𝘀𝗡
@Ngoc11.11
@Ngoc11.11 Жыл бұрын
සුබ අලුත් අව්රුද්දක් වේවා අක්කි ඔයා ගේත් මේ ලෝක වාසි සියළුම දෙනාටත් සාමය සතුට පිරි හීන හැබෑ වෙන සුබ අලුත් අව්රුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏වීඩියෝ එකක් දානකම් ගොඩක් අසාවෙන් බලාගෙන හිටියේ තැන්ක්ස් අක්කි මේ වගේ වීඩියෝ හරිම වෙලාවට ගෙනාවට අක්කි නිසා මගෙ ජිවිතේ යහපත් අතට හැරෙන්න පටන් අරන් මගෙ ජිවිතේ ලස්සන වෙලා මම දවසින් දවස සාර්ථක වෙනවා මේ හැමදේම අක්කි මේ දේවල් කියලා දුන්න නිසා අක්කිටත් අක්කිව මුණ ගස්සපු ආදරණිය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි හදවතින්ම ආදරණිය විශ්වයටත් අක්කි ටත් ස්තුතියි ලෝක වාසි සියළුම දෙනාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🌏
@Madushnki
@Madushnki Ай бұрын
Thank you & mother universe ❤
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 ඉතා අගනා වටිනා උපදෙස් මාලාවක් පින්වත් මගේ සොයුරිය කෙනෙකුට හැදෙනවා නම් පිළිගන්නවා නම් හරිම වටිනා බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුරිය ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@shortsong1655
@shortsong1655 Жыл бұрын
ජීවිතේ මිනිස්සු අැබ්බැහි වෙන්නෙ හරිහැටි තමන් මොනවද කරන්නෙ කියලා අවබෝධයක් නැති වුනහම😢 තාවකාලික සතුටක් හොයාගෙන😢 හිතට අාව කරුණු දෙකම අක්කා හොඳට පැහැදිලි කරලා දුන්නා. අැබ්බැහිවීම්වල ඉන්න ගොඩක් දෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අක්කෙ.❤ අනිවාරෙන්ම වැඩක් ගන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි❤ අනිත් අයගෙ පසුබට වීම්, නිරුත්සාහක බව, ජීවිතේ පසුතැවීම්වලින් ඉන්න කෙනෙක්ව මුදවා ගන්න අනිවාරෙන්ම අක්කා වගේ මුදිතා ගුණයෙන් යුතු මිනිසුන් හැමෝගෙම ජීවිතවලට එන්න ඕනෙ.🙏❤ අක්කට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.🙏🌼 අාදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා!!!❤🌎
@universeinyou
@universeinyou Жыл бұрын
✨🦋♥️🙏🏻🌍
@chandanipannila6428
@chandanipannila6428 Ай бұрын
​​@@universeinyou Azra නුබතුමිය වගේ කෙනෙකුට අපේ බුදුරදුන්ගේ උතුම් ධර්මය අවබෝධ කරගන්න ලේසියි, තෙරුවන් සරන යෑමට පහසුයි🙏🌼නිවනත් වැඩි ඈතක නොවේ නුබ තුමියට Low of attraction අනුගමනය කරන අතර අපේ ආගමත් අදහන්න එයින් නිවන හෙවත් නැවත උපතක් නැති තැනට රැගෙන යාවි මතු ආත්මෙක ,අපි සැමටත් අතයවශය එයමනේ...🙏🌼
@artoflife5259
@artoflife5259 10 ай бұрын
ඇත්තටම ඔයාගෙ වීඩියෝ ගොඩාක් වටිනවා වගේම මිනිස්සුන්ගෙ හදවත්වලට කතා කරන්න ඔයාට පුලුවන්..ඔයා කියන වචනයක් ගානේ ඒව ගොඩාක් ඇතුලාන්තයටම දැනෙනවා සහෝදරිය..ඇත්තටම ඔබට ගොඩාක් පිං මේ කරන මෙහෙවරට..❤❤❤❤
@adeeshahomeandgarden303
@adeeshahomeandgarden303 Жыл бұрын
විශ්ව ශක්තිය හරියටම හරි.මට නම් sure❤️😊
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu Жыл бұрын
Mtath☺️
@suranjiruwanthika8944
@suranjiruwanthika8944 Жыл бұрын
කලින් ඇබ්බැහිවීම්වලින් මිදෙන්න වීඩියෝ බැලුවත් අද තමයි හරියටම ඒ ගැන තේරුම් ගන්න හැකි වුනේ. ගොඩක් ස්තූතියි @universe in you. මේ විශ්වයේ මාතාවට ගොඩක් ස්තූතියි. ❤❤❤❤
@anuththarasamadhi524
@anuththarasamadhi524 Жыл бұрын
Thank you akki ❤️🤗 ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@pawaninipunika3044
@pawaninipunika3044 Жыл бұрын
අක්කා ඔයාට හුගක් හුගක් හුගක්ම ස්තූතියි!හුගක් වටින දෙයක් අද මාතෘකාව කර ගෙන තීන්නෙ.ස්තූතියි මගෙ ආදරණීය විශ්ව මාතාවුණි!ස්තූතියි මගෙ ආදරණීය ඉශ්ට දේවතාවුනි!මම මගෙ දනාත්මක,සුන්දර ජීවිතයේ නිර්මාණකරු වෙමි!මම මගෙ ජීවිතරයට නිරන්තරයෙන් වාසනාව ආකර්ෂණය කර ගනිමි!😊❤️🌍
@halpageheshan
@halpageheshan Жыл бұрын
ගොඩක් වටින පාඩමක්. මේ කාලයට හොඳටම ගැළපෙනවා. බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏 මේ comment එක කියවන හැම කෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳන් සාර්ථක වේවා!🙏
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 Жыл бұрын
Thank you universe and my lovely guardian angels and my kindly sister ❤❤❤❤❤❤❤
@kavyarandunu7008
@kavyarandunu7008 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අස්රා ❤️ ඔයාගේ විඩියෝස් මුල ඉදලම බලන ගමන් මම ඉන්නේ හරියට ජීවිතේ ගැන ආසාවෙන් ඉගෙන ගන්නවා වගේ දැනෙන්නේ මට. මගේ ජීවිතේ දැන් ගොඩක් ලස්සනයි කියලා මට හිතෙනවා. ඒ ඔයා නිසා ❤️❤️
@ChatuniWarsha-tr2od
@ChatuniWarsha-tr2od Ай бұрын
Thanks you අක්කා ,වටින video ekak 😍🥰😘
@dilkianushka4321
@dilkianushka4321 Жыл бұрын
ජීවිතේ කිසිම අරමුණකුත් නැති , කරන්න කැමති දේකුත් නැති , ජීවිතේ එක තැන හිරවෙලා ඉන්න කෙනෙකුට ගැලපෙන වීඩියෝ එකකුත් කරන්නකෝ අක්කෝ....🙏
@Ashmika97
@Ashmika97 Жыл бұрын
හිතපු දේ ඒ විදියටම ලැබුනා ❤ විශ්ව මාතාවට ස්තූතියි 🙏❤
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
අක්කා, ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔයාට මේ වගේ වටිනා කරුණු ජීව්තේට එකතු කරගන්න උදව් කිරීම ගැන සහ අව්‍යාජව හැමදෙයක්ම කියා දීම ගැන ..❤🥰🤗.මේ වගේ වටින දේවල් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය තව තවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌼 බුදු සරණයි !
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻🌍✨✨
@rameeshaishadi9701
@rameeshaishadi9701 Жыл бұрын
විශ්වයට ස්තූතියී ..මගේ ජීවිතේ මම නිතරම ඉල්ලපු කඩයිමක් ජයග්‍රහණය කරන්න උදව් කරාට ඇත්ත්ටම මම මේක විස්වාස කරනවා❤....
@sri_2003.
@sri_2003. Жыл бұрын
Aththatama balan hitapu video ekak... ❤️❤️🙏🙏 thnk u universe
@chathunimanthi8907
@chathunimanthi8907 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූති අක්කියෝ බුදු සරණයි ඔයාට මේ හැමදේම කියලා දෙනවට ආදරෙයි ..විශ්වයට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤️🙏
@kavii744
@kavii744 Жыл бұрын
Thanks for univers 💕ඕනිම වීඩියෝ එකක් ඕනිම වෙලාවෙ දුන්නට 💫🌻
@dasunikapathirana1128
@dasunikapathirana1128 Жыл бұрын
Onem welwt onem de labadena wishwa mathawat godak sthuuthiwantha wemi
@rajibandara1767
@rajibandara1767 Жыл бұрын
ඔබ නිදුක් වෙම්වා නිරොගි වෙම්වා සුවපත් වෙම්වා.🙂😊😊😊🙂
@rashmikayapaarachchi3499
@rashmikayapaarachchi3499 Жыл бұрын
වීඩියෝ එකනම් සෑහෙන්න වටිනව. Tnx🙏🙏❤️
@IMusic23
@IMusic23 Жыл бұрын
සියලුම දෙනාට තමන් හිතන පතන ☺ කරන කියන සියලුම යහපත් දේවල් සාර්ථක වේවා!🥰🥰 මගේ ජීවිතේ දැන් එන්න එන්න ලස්සන වෙනවා..ඇත්තටම හරිම පුදුමයි..LOA ගැන මං ගොඩක් කල් ඉඳන් දැනන් ඉදියා..ඒත් හරියටම දැන ගත්තේ අක්කගෙන්..මං කට්ටියට තව දෙයක් කියන්නම් කැමති අය කරන්න..ඒකත් හිතට පුදුම සහනයක්..😍ඔයා girl කෙනෙක් නම් අනිවා යශෝදරා දේවිය 🙏 වන්දනා මාන කරන්න..ඔයාගේ සියලුම දුක් වේදනා නැති වෙලා යනවා..😌😌මං කිවුවේ මගේ අත්දැකීමෙන්..හරියට කරන්න හැබැයි..Boy කෙනෙක් වුනත් කරනවා නම් හොඳයි..🥰🥰 විශ්ව මාතාවට ස්තූතියි.🥺🍀
@A.u.A.u
@A.u.A.u Жыл бұрын
ඔයා වදින්නේ පිලිමයකටද?විස්තර කියන්නකෝ.
@IMusic23
@IMusic23 Жыл бұрын
@@A.u.A.u පිළිමයකටම වඳින්න ඕන නෑ..😊මං පිළිම ගන්න හෙවුවා..ඒත් මං ඉන්න අවට නෑ…ඒ නිසා මං කරේ යශෝදරා දේවියගේ photo ටිකක් හොයා ගත්තා..ඊට පස්සේ ඒවායේ colour printout ගත්තා..ඉතින් ඒවා මං බිත්තියේ අලවලා ඒවට වඳින්නේ…🥰🥰
@A.u.A.u
@A.u.A.u Жыл бұрын
ඔයාට ගොඩක් පිං🙏🙏
@Lazy570
@Lazy570 Жыл бұрын
Lankawe ayata mehema prashnayak ahanakota magic..Eth mn hithanawa oya ehema hithana kenek newei wenna athi kiyala😇osap wedanawak danenewath na neda??
@IMusic23
@IMusic23 Жыл бұрын
@@A.u.A.u 🥰🥰🥰
@nelushiashini8857
@nelushiashini8857 Жыл бұрын
ගොඩක්ම ස්තූතියී අක්කී...🥺💛
@starprince6122
@starprince6122 Жыл бұрын
mewage watina upades denwt godak sthuthi,godak pin
@TharushiDayagee
@TharushiDayagee 2 ай бұрын
වෙලාවේ හැටියට ගොඩක් වටින video එකක්❤
@sujanisulochana3057
@sujanisulochana3057 Жыл бұрын
I need thiss 😢❤ thank you so much princess......i thank for univers becouse the univers heal me everytime everywhere ... and you guiding me.. so you are my guidian 👼
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක් අක්කේ අපේ ජීවිත ලස්සන කරනවට ඔයාට ගොඩක් ස්තූතියි ❤
@Rapunzel634
@Rapunzel634 Жыл бұрын
බොහොම වටිනවා.ස්තූතියි අක්කා.✨🌝
@chamikara2042
@chamikara2042 Жыл бұрын
කෙනෙක් ට ඇබ්බැහි උනොත් ඒකෙන් ගැලවෙන්නෙ කොහොමද ඒකෙනා නිසා වැඩියෙන් සතුටක් දැනුනොත් ඒ සතුට තාවකාලිකයි සතුට ට වඩා දුක වැඩී මට මේකෙන් ගැලවෙන්න විදිහක් කිව්වොත් මාත් සතුටින් 🥺💔
@oshioshi730
@oshioshi730 Жыл бұрын
අනේ ඔව් අක්කී කියන්නකෝ කොහොමද එහෙම කෙනෙක්ට ඇබ්බැහි උනෝත් ගැලවෙන්නේ කියලා🥺
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
ඔයාගේ video එකක් එනකන් බලන් හිටියේ most of thank you sister❤😊
@isurusandeepa8493
@isurusandeepa8493 Жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝවක්..ස්තූතියි ඔයාට..❤️🙏
@dulamadu8502
@dulamadu8502 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි
@dillifestyle
@dillifestyle Жыл бұрын
මේ ඉතාම වටින වීඩියෝ එකක් .. බොහොම ස්තූතියි ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩාක්... අපේ ජීවිතයට වටිනා අර්ථවත් දේවල් කියලා දෙනවට.. ❤️🙏
@user-qc5jj5vq2r
@user-qc5jj5vq2r 9 ай бұрын
අක්කිව මට මුන ගැස්සුවට විශ්වයට බොහොම ස්තූතියි ❤🎉😊
@Sankalpa142
@Sankalpa142 5 ай бұрын
Tnq❤😊
@titipoos
@titipoos Жыл бұрын
ජීවත්වීම යනු පුරුදු ගොඩක්.අපි පුංචි කාලේ ඉඳන් ඇවිදින්න කන්න බොන්න හැම ක්‍රියාවක්මජීවිතේට අවුරුදු කරගන්නවා ඊට පස්සේ දුක් විඳිනවා. නැති දේවල් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා මේ මායාවෙන් මිදෙන ඇබ්බැහිවීම් පුරුදු වලින් පුරුදුවලින් මිදීමට උත්සාහ කිරීම නොව, තමන්ගෙන්මමිදී මේ අනාත්ම ධර්මය අවබෝධ කිරීම පමණි කළ හැක්කේ එයයි පරම සත්‍යය මුළා නොවන්න
@tharushi8820
@tharushi8820 Жыл бұрын
ගොඩක් ස්තුතිය ෆෝන් එකෙන් මිදෙන්නම බැරි උනා ඒ අතරමයි මේ විඩියෝ එක ලැබුනේ ස්තුති ඔයාට
@imashanimasha7728
@imashanimasha7728 Жыл бұрын
thank you🌷🌺💐🌼🌹🏵️🌸🌻
@Studywithhappyp88888
@Studywithhappyp88888 Жыл бұрын
වීඩියෝ එක දානක්ම් බලාගෙන හිටියේ.අක්කිටත් විශ්වයටත් ගොඩාක් ස්තූතියි☺️☺️❤❤❤💜
@isharaanjali8843
@isharaanjali8843 Жыл бұрын
Akki onama karana video ekak.. thank you akkiii❤️😍😘
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
ඔයාටත් විශ්වයටත් ගොඩාක් ස්තුතියි ❤❤❤❤🙏🙏🙏
@roshlRoges_122
@roshlRoges_122 Жыл бұрын
අනේ pls.. ආදරේට ඇබ්බැහි වෙලා ඉන්න එකෙන් ගැල වෙන්නෙ කොහොමද කියලා video එකක් කරන්නකෝ.. එක මට වගේම ගොඩක් අයට වැදගත් දෙයක් වෙයි..මොකද ආදරය සුන්දර උනාට ඇබ්බැහිවීම මාරාන්තිකයි.. උදේ හවස එලි වෙනකන් තමන්ගේ ආදර ඇබ්බැහි වීමෙන් දුක් වෙන අයට video එකක් අනිවාරෙන් දාන්න.❤
@universeinyou
@universeinyou Жыл бұрын
Mn meka gana video ekak krnnm , tkak kal denna sathi dekak withr
@roshlRoges_122
@roshlRoges_122 Жыл бұрын
@@universeinyou thank youu soo much oyt ape request bargnnwta 🥺🥺❤
@lakshikaherath2379
@lakshikaherath2379 Жыл бұрын
ඕනම වෙලා හිටපු video එකක් අක්කී 😍. Thank you universal 😘🌻💓
@jayanathjeewantha8655
@jayanathjeewantha8655 Жыл бұрын
හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අනිවාර්යයෙන් ...👌👍🙏 ගොඩක් ස්තුතී ...🙏👍👌🇱🇰
@anjalasenanayaka1436
@anjalasenanayaka1436 Жыл бұрын
Godak ස්තුති අක්කේ .ආදරෙයි ❤️🧚🌻💚💫
@anildhammika1841
@anildhammika1841 Жыл бұрын
Great advice for humanity,love to listen 👍💜🇮🇹
@sayurikavishka386
@sayurikavishka386 8 ай бұрын
විශ්වයට අනේක වාරයක් ස්තුති ...හැමදේටම
@nimalchanbrasiri2990
@nimalchanbrasiri2990 Жыл бұрын
ගොඩක් ස්තූතී✨🌼
@ruviekanayake9582
@ruviekanayake9582 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏
@oshadaheshan2902
@oshadaheshan2902 Жыл бұрын
තැන්ක් අක්කි🤗❤️‍🔥
@dhanushi8
@dhanushi8 Жыл бұрын
Mata onima welawe me video eka blnn lebunt vshwyta aneka warayak sthuthiee. Akkitath sthutiee❤️❤️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
ඔබ තමයි එකම ඇබ්බැහි වීම......
@kanthimangalika
@kanthimangalika Жыл бұрын
Thnq verymuch 💖🌼
@preschoolworldwithamasha6691
@preschoolworldwithamasha6691 Жыл бұрын
විශ්වය ඔබට ස්තූතියි ❤
@ruwanruwansamanthaabewardh9887
@ruwanruwansamanthaabewardh9887 Жыл бұрын
කවුරු හරි උස යන්න Subliminal ekak kiyannako pls . Danne neththam mata usa yanna kiyala prarthana karannako ❤😊
@rajibandara1767
@rajibandara1767 Жыл бұрын
Mekath hoda mathru kawak.thankyou azzra 🙏🙏🙏🙂🙂🙂🙂🙂🙏🙏🙏🌟🌟🌟
@chaminiimesha9720
@chaminiimesha9720 Жыл бұрын
Thank you soo much Azraa..onima wela thibba deyak..oyta pin godak...thank you soo much my dear universe ❤.
@chathunimanthi8907
@chathunimanthi8907 Жыл бұрын
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති මගේ ජිවිතේ සතුට සැනසිම ලබා දුන්නට ❤️🙏
@user-qc5jj5vq2r
@user-qc5jj5vq2r 8 ай бұрын
Thank you akki❤ Thank you universe ❤ ගොඩක් වටින video එකක් ✨️
@tharakamadushanka-hd7wi
@tharakamadushanka-hd7wi Жыл бұрын
ඕනම වෙලාවක ලැබුනේ මේ වීඩියෝ එක.ස්තූතී සුරංගනාවී.ස්තුතී විශ්වය❤❤❤❤
@academyz91
@academyz91 Жыл бұрын
THANKS A LOT 🙏🙏🙏
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
ස්තුතියි .ස්තුතියි .බොහොමයක් .පින්.අපි ට..දැනුවත් .කරාට.❤❤❤❤❤❤❤❤❤❤
@naveenhewavitharana58
@naveenhewavitharana58 Жыл бұрын
විශ්වසයට ස්තුතියි මේ රෝස මල මට මුණගැස්සුවාට
@methushiasinsha6823
@methushiasinsha6823 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි🙏 ඔබට...තෙරුවන් සරණයි
@gurullawalairangani7201
@gurullawalairangani7201 Жыл бұрын
ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා වාසනාවන්ත අනාගතයක් වේවා 🙏🙏🙏🙏🙏මම ගොඩාක් ආසාවෙන් බලන chenl ekak
@isurinethmini3186
@isurinethmini3186 Жыл бұрын
Thanks akki .hodak varinava me video eka.
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thank you Akka. Very interesting programme. ❤
@rthicovers9024
@rthicovers9024 Жыл бұрын
thank you so much universe & akki ❤❤
@nethmibhagya0324
@nethmibhagya0324 Жыл бұрын
ඕනම කරන වෙලාවක වටිනම වීඩියෝ එකක් බොහොම ස්තූතියි. ❤️
@Team-bq1yc
@Team-bq1yc Жыл бұрын
ලොකු පාළුවක් දැනෙන නිසා වැඩ කරන්න හිතෙන්නේ නෑ.වැඩ කරන්න motivation එකක් නෑ වගේ දැනෙනවා..මෙක නැති කරන්න ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද 😊🙏
@IMusic23
@IMusic23 Жыл бұрын
Paluwak danenawanam aniwarenma karanna ona oya wada karana ekama thamai,,Mn dannawa mulin wada karanna ona kenekta kammali..Eth oya kamathinam me vidiyata karanna..Math issra hari kammali kenek..Udeta nagitinna ehema baa..Ude 4ta vitara mn nagitinna purudu una..mulin godak amarui..6ta alarm thiyala ilaga dawase 5.30,ilaga dawase 5.00..ann ehema thamai mn nm purudu une..nagitta gaman mn nam muna hodala brush karanawa..nathnam nidi matha mata enawa..ita passe bawana karanawa..ita passe thamai wada patan ganne..oya a/l hari o/l hari kenek nam padam karanna ganna..time thiyan padam karanna.lokuwata patan ganna yanna epa..mokada oya kammalinam oyage mole ekata huru welane..e nisa tika tika purudu wenna.mn payak padam karanawa kiyala wadi wenna epa..vinadi 5k mn padam karano kiyala hithan wadi wenna.. 😁oyata ehema padam kara kara iddi kammali kama enawanam phone eka use karan nathuwa short note ekak hadanna..mind map hadanna.e wage dewal karanna..thawa pala hitawanna..e wage dewal karanakota kammali hithen na..Anika oyage aramuna diha balala motivate wenna,,,thamange target ekata adare karanna..gammen wada karanna..api hoda dewal walata abbahi unata kamak nane..ithim oya wada ekka busy wenna..ethakota mona paluwakda??😍😍😍
@dinirup.jayavihan6545
@dinirup.jayavihan6545 Жыл бұрын
​@@IMusic23❤❤
@nadeeradharshani6297
@nadeeradharshani6297 Жыл бұрын
Thnku so much akke...onama welawe dekke me vedio eka....mn mwa dla gy manusskt addict wela ina dn..😓😓eken ain wena mek video t watinw mt
@nilukaliyanamendis3252
@nilukaliyanamendis3252 Жыл бұрын
ඔබතුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@udayanganiwelivita8575
@udayanganiwelivita8575 Жыл бұрын
අනේ ගොඩාක් පිං ගොඩාක් වැදගත් video එකක්❤ඔයා මේ කියලා දෙන විදිහට ගොඩාක් හිතට දැනුනා තෙරුවන් සරණයි සුරංගනාවි ❤️🙏
@GayanChinthaka-lx7vm
@GayanChinthaka-lx7vm 4 ай бұрын
නියමයි ගොඩක් වටිනවා
@sumithrabasnayaka6049
@sumithrabasnayaka6049 Жыл бұрын
Thankyou azra akke me video eka genwta.🤩😥phone addiction nisa hama study wada wlta godak disturb wela.thankyou me video eka genwta oyata wagema universe ekatath 🤩.
@hirunihiruni-fp8mv
@hirunihiruni-fp8mv Жыл бұрын
ම්ම් ඒ ගැන නම් හොඳයි. ❤😊vdio ekk
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
Thank u so so much dear Azraa .God bless u❤❤🙏
@na-ra8701
@na-ra8701 Жыл бұрын
Thank you so much akke...akka hamadama apita gena topic jivitheta harima vadagath deval..me naraka abbahivim kiyannema api jivithen pala yanna yodagattha varadi coping machanisms..Sihiyen varthamane jivath vena eka thmai amruma..api amaruven unath karanna one ekamai.. Akkata dahas varayak pin apita karana me udav valata ❤🙏
@prasannasanjeewa1177
@prasannasanjeewa1177 Жыл бұрын
අනේ ආදරෙයි අක්කියෝ බොහොම ස්තූතියි
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 169 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 674 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 46 МЛН
ඉක්මනින් ඉගෙන ගන්න බෙහෙත්
7:55
Prof. Wasana Maithree Herath
Рет қаралды 32 М.
ඔබත් දෙයකට ඇබ්බැහිවෙලාද?
11:31
Keshara Dissanayake
Рет қаралды 10 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 169 МЛН