How To Get Things Done, වැඩ ගොඩ ගැහුනම කරන්න ඕන දේ - About Education

  Рет қаралды 76,553

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Пікірлер
@HarshaHirushan-c9l
@HarshaHirushan-c9l Жыл бұрын
4වෙනි කොටුවෙ හිත ඉල්ලන දේවල් ලියන්න කිව්වම.මට හිතුනෙ මැඩම්ව මට ලැබුනනම් කියලා ලියන්න හිතුනා... ඒ තරමට ප්‍රයෝජනවත් වීඩියෝවක්.....ස්තූතියි...❤
@pawithramadhubhashini5888
@pawithramadhubhashini5888 2 жыл бұрын
මැඩම්ගෙ ජීවිිතේ අතීත කතාව මගේ වර්තමානයට ගොඩක් සමානයි කියලා දැනෙනවා මැඩම්. මම දැනට කැළණිය කැම්පස් එකට තේරිලා ඉන්නෙ ඒත් මම දුර්වලයි කායිිකව වගේම මානසිකවත්. ඒ එක්ක අම්මටයි තාත්තටයි අසනීපයි, ආර්ථික ප්‍රශ්නයි මේ වගේ ගොඩක් දේවල් එක්ක පීඩනෙන් ඉන්නෙ මැඩම්. මං depression වලට බෙහෙතුත් ගන්නවා. අනේ මැඩම් ගෙදර ප්‍රශ්න එක්ක අම්මලාවත් බලාගෙන ඉගෙනගන්න ඒවත් කරගෙන මගේ් ජීවිතෙත් විඳින්න ඕන මට. ඒක කරන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ නෑ මැඩම්.. අනේ පුළුවන් නම් ඒ ගැනත් කියලා දෙන්න මැඩම් 😥♥️
@mawellemawelle8549
@mawellemawelle8549 Жыл бұрын
ආදර්ශමත් සහ පරමාදර්ශී චරිත පිළිබඳව යමක් අපිට උගන්වන්න මහාචාර්ය තුමිය තෙරුවන් සරණයි
@ashikihsan1946
@ashikihsan1946 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි වාසනා මිස් මේ වගේ වටිනා දෙයක් කිව්වට. මටත් ගොඩාක් දේවල් තියෙනවා මිස් කරන්න, ඒත් මම මුල් තැන දෙන්නේ අපේ පවුලේ අයගේ වැඩවලට. මම ඉගෙනගන්න කාලේදී ගොඩාක් ඉගෙනීමට මුල් තැන දුන්නා. දැන් වුනත් මම වාසනා මිස්ගෙන් සහ සමාජ මාධ්‍යවල ගොඩාක් දේවල් ඉගෙනගන්නවා. මට ජයග්‍රහණය හම්බෙන දේවල් වලට මම මුල් තැන දෙනවා මිස්. මට කරන්න කැමති දේවල් මිස් කිව්වා වගේ අන්තිමට තමා තැන දෙන්නේ, ඒත් අත්‍යවශ්‍ය දේවල් පමණයි. මම ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ, ඒත් මිස්ගෙන් හොඳ දේශනා අහනකොට මට සතුටුයි
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්....❤ ඇත්තට ම මට අවශ්‍ය ම වෙලාවේ තමයි මට මේ වීඩියෝ එක හම්බ උනේ..ගොඩක් වටින දේවල් හරි සරලව කියලා දෙනවා. මැඩම් ඔයාට ගොඩක් පින්..❤
@isharaashan7152
@isharaashan7152 Жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි.......! It was a great help. you saved my life. Thank you very much madam...........!
@diwyanjali6435
@diwyanjali6435 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම් .මටම කතා කළා වගේ දැනුනේ.හිතට කාවදින වාග් විලාසයක්,පැහැදිලි,නිරවුල් හඩක්,නෙත් පිනවන රූපකායක්,සියලුම දේට වඩා උසස් බුද්ධියක් ඔබට ලැබී ඇත්තේ පෙර පිනකට.ඔබතුමියට සදා ජය පතමි.❤️❤️❤️
@sriyanthilatha9268
@sriyanthilatha9268 Жыл бұрын
Thanks මිස් දෙන වුපදෙස් වලට, tankiu very much, I lovely,
@StudywithMotivation07
@StudywithMotivation07 2 жыл бұрын
මට නම් ගොඩක් වටිනව මැඩම් මේ කරුණු ටික 🥺🌎❤️🙏...ගොඩක් ස්තූතියි මැඩම් මේ දේවල් කියලා දෙනවට.
@manjulavanisri9955
@manjulavanisri9955 2 жыл бұрын
මැඩම් ගේ උපදෙස් වලට ගොඩක් ස්තූති .🙏❤️
@hiruhasal
@hiruhasal 2 жыл бұрын
Oya hari shok miss
@priyanthisoisa3846
@priyanthisoisa3846 Жыл бұрын
Thank you miss ගොඩක් වටිනවා..
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
අනේ ගොඩක් පින් මැඩම් . අදත් වැදගත් video එකක් අරන් ඇවිත් තියෙනවා
@geethjayasinghe5547
@geethjayasinghe5547 Жыл бұрын
ගොඩක් වැදගත් උපදෙස් ටිකක්!!! ඒ වගේම උදාහරණ හරිම පැහැදිලියි! තවත් හිතට දැනෙන වීඩියෝ එකක්!!! ❤❤❤
@Ceylon_BeautyLK99
@Ceylon_BeautyLK99 2 жыл бұрын
අදත් ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්❤️ ලස්සන සිනහවක් සමඟ මේ ගෙන එන උපදේශන මාලාවට...ඔබතුමියට ගොඩක් ස්තූතියි ❤️
@iaharamadhuahan366
@iaharamadhuahan366 2 жыл бұрын
Thank you ...i love මැඩම්
@sparklingsoul9443
@sparklingsoul9443 2 жыл бұрын
kzbin.info/www/bejne/jZLbpmaMrqp5gaM
@tharangasanjaya5015
@tharangasanjaya5015 22 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤😊😊
@gourisulo8331
@gourisulo8331 2 жыл бұрын
Thank You madam. මේ වගේ වැදගත්, ප්‍රයෝජනවත් videos කරන එකට.
@nadeeshamadhuwanthi4455
@nadeeshamadhuwanthi4455 Жыл бұрын
මැඩම් ට ගොඩක් ස්තූතියි....අපි වෙනුවෙන් මෙහෙම ඉදිරියට යන්න උනන්දු කරනවට ❤️🙏❤️.බුදු සරණයි
@maheshikamaheshika9985
@maheshikamaheshika9985 Жыл бұрын
ගොඩක් පින් ❤ අම්ම කෙනෙක් වගේ❤🥺
@lakmudumalik8738
@lakmudumalik8738 Жыл бұрын
prof.වසනා වාසනාවක්.. 🥰
@maleeshasewwandi1629
@maleeshasewwandi1629 Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම් ❤️
@wasanthasaman3783
@wasanthasaman3783 Жыл бұрын
මැඩම් ගොඩක් වටිනවා මේ video එක
@niroshawijesinghe2678
@niroshawijesinghe2678 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්❤️❤️
@nilukasewwandi2897
@nilukasewwandi2897 Жыл бұрын
Thank you mis me wage dewal Kiya denawata
@kumuduni-zz2cl
@kumuduni-zz2cl Жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්
@bpeduruarachchi8832
@bpeduruarachchi8832 Жыл бұрын
Thanks you so much my teacher
@nimalkagunawardana599
@nimalkagunawardana599 Жыл бұрын
Misge Advice valata godak Thank❤️❤️❤️
@hirunisathsarani5036
@hirunisathsarani5036 Жыл бұрын
කවදාවත්ම සතුටු වෙලා නැ ඡිවිතේ දිනපු තැන් සමරලා නෑ මොකද කොච්චර ඡයගහන තිබුනත්....මම දිනපු තැන්වල මම වෙනුවෙන් කව්රැත් සතුටු වෙලා නෑ
@paramiwasanazoysa2193
@paramiwasanazoysa2193 Жыл бұрын
ඔයා දිනුවෙත් තනියම නම් මහන්සි උනෙත් තනියම නම් ඔයාගෙ සතුටෙ සම්පූර්න අයිතිකාරයා ඔයා ඉතින් එහෙම වෙලාවල් වලට ඔයා ඔයා ගැන ආඩම්බර වෙන ගමන් ඔයා ඒ සතුටත් තනියම ම විදගන්න
@hirunisathsarani5036
@hirunisathsarani5036 Жыл бұрын
Hmmm
@user__9864
@user__9864 Жыл бұрын
මං දැන්ම වැඩ කරන්න පටන්ගන්නව 💗
@yarify3366
@yarify3366 Жыл бұрын
ස්තූතියි මැඩම්
@nuwanweerasekara6285
@nuwanweerasekara6285 2 жыл бұрын
මැඩම් ගොඩාක් ලස්සන වෙලා. මැඩම් ගේ මේ වීඩියෝ ගොඩක් වටිනවා..thank you madam.🤝🤝
@Hirunihansika384
@Hirunihansika384 Жыл бұрын
♥ mis wage kattiya hoya ganna bohoma amarui.mis me dena denumen mn aniwarayen goda yanawamai mist godak sthuthi.👃
@udenihemarathna8755
@udenihemarathna8755 Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම් 🥰❤️
@saumyajayarathna7822
@saumyajayarathna7822 2 жыл бұрын
Mt thiyn prshnamai medam katha karnne ❤️🙏 godak thanks medam
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 9 ай бұрын
විබාගෙට මාස 8ක් තියල සුපිරි ප්ලෑන් එකක් හදල..හැමදාම wada කරල celebrate කරල..ටොෆි චොක්ලට් අරන් කන මම..ඒ වැඩේ නිසා පිස්සු හැදිල පොඩි අය කරන වැඩ් කරනව කියල..මානසික ලෙඩක් හැදීගෙන එනවදත් කියල හිතල මාව පූජාවක් කරන්න එක්කන් යනවා කියලත් කියුව..මගේ දෙමාපියෝ..😢😢දෙයියනේ කාටද මාව තේරෙන්නෙ..😢😢
@chehanilankeshwara8349
@chehanilankeshwara8349 2 жыл бұрын
Thank you madam...ඔයා දීපු උපදෙස් ගොඩාක් වටිනව...💕🥺
@dasunmadusanka9650
@dasunmadusanka9650 2 жыл бұрын
තමන් ගැන පට්ට confidence එකක් තියාගෙන සුපිරියටම වැඩ කරල exam කිට්ටු වෙනකොට එකපාරටම down වෙන්නෙ ඇයි??? ආයේ ගොඩ එන්නම බැරි විදියටම කලකිරිල ඉන්නෙ,කරන්න ඕනිකම තිබ්බත් ගැම්මක් ගන්න බෑ !!!පොතක් දකිනකොටත් තරහ යනව,තමන් ගැන අධිතක්සේරුවක් වගේ තියාගෙන හිටපු අයටද මෙහෙම වෙන්නෙ?? කරන වැඩේ තිතටම තියෙන්න ඕනි කියල හිතෙන අයටද මෙහෙම වෙන්නෙ??? මැඩම් මේ පාර A/l Bio stream එකෙන් කරන කෙනෙක් මම!!! විසදුමක් දෙන්න මැඩම් පින්!!!🙏
@Nethmyyyyy
@Nethmyyyyy 2 жыл бұрын
ඔයාට වගේ තමා මටත් මේ දවස් වල මාර කලකිරීමක් දැනෙන්නෙ හේතුවක් තේර්‍ර්න්නෙත් නෑ 😣 නින්දෙ යනවා සෑහෙන්න මාත් මෙ සැරේ bio a/l
@busithakavinda7894
@busithakavinda7894 2 жыл бұрын
@@Nethmyyyyy math thiyenne oka.kochchara wada thibbath karanna kammali.stress wadi hodatama math bio
@Nethmyyyyy
@Nethmyyyyy 2 жыл бұрын
@@busithakavinda7894 🥺 mn nm second eka krnn inne mn mahansi una madi wage
@linyishorts7226
@linyishorts7226 2 жыл бұрын
Me ahnna. Oya stress wela.oya eka therunganna ona ekatama. Oyage mahansiya ewa apathe ynn denn ep akke or Ayye. Digatama Allan inna.athaharinna epa.thawa tikai.godak aya stress unama athaharinne.samaharu stress unama padam krnw. Sycology uganna one okktoma kalin
@linyishorts7226
@linyishorts7226 2 жыл бұрын
@@Nethmyyyyy see
@dananjisathsarani9460
@dananjisathsarani9460 2 жыл бұрын
මට නම් ගොඩක් වටිනවා එ විදියට මම දැන් වැඩ කරන්න පටන් ගත්තා මටත් ඔය ප්‍රශ්න තිබ්බා දැන් ටිකක් හරි thanks oya apita mewa kiyal denawata💖
@Sasra599
@Sasra599 Жыл бұрын
Meke 1වෙනි කොටුවයි 3වෙනි කොටුවයි එක සමාන වගේ නැද්ද?
@kanthilathajayasinghe6135
@kanthilathajayasinghe6135 2 жыл бұрын
බොහෝම ස්තුති මැඩම්♥️🙏
@pubudininimasha6144
@pubudininimasha6144 2 жыл бұрын
මැඩම් අද ලස්සනයි ගොඩක්. මැඩම්ගේ video මට ගොඩක් උදව් උනා. ගොඩක් දේවල් මගේ ජීවිතයට ගත්තා. Diploma එකක ඉදලා visiting lecturer කෙනෙක් දක්වා යන විදිහ ගැන කියලා දෙන්නකෝ මැඩම්.
@sparklingsoul9443
@sparklingsoul9443 2 жыл бұрын
kzbin.info/www/bejne/a565dmuXpreVjac
@afrastatus9188
@afrastatus9188 2 жыл бұрын
ඉතාමත් වැදගත් වටිනා වීඩියෝ එකක් මැඩම්💪 ❤ thank you so much
@alone-y2j
@alone-y2j Жыл бұрын
ගොඩක් ස්තුති මැඩම් 🙏❤️
@prajeethanelson8479
@prajeethanelson8479 2 жыл бұрын
Madam adath wadasatahana godak wadagath.madamta puluwannam man kalin video ekedi ahapu prashneta pilithurak denna.man balan innawa.wiwahaya,dikkasadaya gana,igeneema wenuwen kapawena eka sambandawa.bohoma sthuthi madam.budusaranai.
@oshani7451
@oshani7451 2 жыл бұрын
මැඩම් මං ප්ලෑන්ස් හදනවාඒ උනාට වැඩක් කරන්න පටන් ගන්නේ නෑ.පටන් ගත්තොත් මට දිගටම කරන් යන්න බෑ.කොච්චර උත්සහා කරත් ඒක හරියට කරගෙන යබ්න බෑ.ඔහේ නිකරුනේ කාලය ගත කරනවා.මං දන්නවා එහෙම හිටියම දෙයක් ලැබෙන්නෑ කියලා.මට මොකක් හරි විකල්පයක් දෙන්නකො මිස්.😔
@Ruhi172
@Ruhi172 Жыл бұрын
kzbin.info/www/bejne/m4iVfJuJrLKNjbM meka balanna👍
@nadeeshanadeesha1351
@nadeeshanadeesha1351 Жыл бұрын
ඔව් මැඩම් මටත් මේ ප්‍රශ්නය තියෙනවා
@laksmananurudda5422
@laksmananurudda5422 Жыл бұрын
මටත් මැඩම්
@srilchiththrananda4737
@srilchiththrananda4737 Жыл бұрын
Matath
@dhinilekmin2541
@dhinilekmin2541 Жыл бұрын
Ane ow medam matath ehemai
@payalodini7708
@payalodini7708 2 жыл бұрын
Ada madam harima lassanai.. 🙂🌹🤗❤
@kavindurukshan2059
@kavindurukshan2059 2 жыл бұрын
Thank You! Madam. This is most important video
@shanuperera95
@shanuperera95 Жыл бұрын
Mta me vedio 1 tikk latewuna blnn.mulinm kiynn one madam hrima lassanai ewgema ada krpu vedio ekt godak watinawa wenada wagema.Thankyou madam❤
@ssb962
@ssb962 2 жыл бұрын
Thank you madm...
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 Жыл бұрын
Thank you so much miss ❤ ⚘
@hansanigunarathna7781
@hansanigunarathna7781 2 жыл бұрын
Madam,I am getting ready for the B.A exam these days therefore it is important to this video. Madam,I made a priority list .Thank you so much Madam. I am waiting for a new video. Madam, You are my heroine!😍🙏
@nilanthinilanthi1237
@nilanthinilanthi1237 2 жыл бұрын
Thanks miss hoda upakramayak kiyala dunna ❤
@Nethu_29
@Nethu_29 2 жыл бұрын
Thank you madam ❤️
@dananjayawijesekarage3142
@dananjayawijesekarage3142 2 жыл бұрын
Thank you Miss, good Video.
@sachinikaushalya5465
@sachinikaushalya5465 Жыл бұрын
Godak sthuthi mis ❤😊
@shanakadinusha
@shanakadinusha 2 жыл бұрын
Thanks.Prof.W.M.H👩❤👍 for sharing the very successful methods that can be put into practice.👍
@ThusharinduJayashanAberathana
@ThusharinduJayashanAberathana 7 ай бұрын
Privat al 1stshy කරන eka ගැන vide එක්ක ඕන 4:21
@රසවින්දන-ඟ1ත
@රසවින්දන-ඟ1ත 2 жыл бұрын
මගේ 4 කොටුවට එන්නේ මිස්ව බලන එක....මිස්ගේ කටහඩ අහන එක...❤️❤️
@shashikalaminuwanthi6977
@shashikalaminuwanthi6977 2 жыл бұрын
Godak watinawa ...🙏lassanay madam 💖
@hashicollection.2292
@hashicollection.2292 2 жыл бұрын
Madam final year research eka හොදට කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද?🙏🙏🙏❤️
@sithulisandunmi
@sithulisandunmi Жыл бұрын
Ma'am oyage personality eka marama strong.Ithin e personality eka hadagaththe kohomada kiyala kiyala dennko.....
@sethuranawaka7921
@sethuranawaka7921 2 жыл бұрын
Thank you so much madam😃
@dimalkakulasinhe5790
@dimalkakulasinhe5790 2 жыл бұрын
මැඩම් ඕනැම ලමයෙක්ට හොද කාලසටහනක් දෙන්නකෝ.මැඩම් කොහොමද මෙතනට ආවේ කියලත් කියන්නකෝ ❤️🥺 මාත් ආසයි මැඩම් ඉන්න තැනට කවදහරි එන්න 🥺❤️
@lochi4821
@lochi4821 2 жыл бұрын
ehema ekak na..
@knowledgelk
@knowledgelk 2 жыл бұрын
කාලසටහන හැමෝටම ගැලපෙන්න හදන්න බැනේ..එක එක්කෙනාට තියන වැඩ වෙනස්,කරන්න තියන වැඩ වෙනස්
@dimalkakulasinhe5790
@dimalkakulasinhe5790 2 жыл бұрын
@@knowledgelk හරි ඉතිම් අපිට පුලුවන් නේ අපේ වැඩ අනුව ඒක වෙනස් කරගන්න. ප්‍රධාන දේ ලැබුනොත් අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්න පුලුවන් නේ 😇💕
@krishmilatanu9425
@krishmilatanu9425 2 жыл бұрын
@@dimalkakulasinhe5790 කාල සටහන් වලට වැඩ කරන්න පුලුවන්ද . එදිනෙදා වැඩ කරන්න .
@gimhanasenarathna6381
@gimhanasenarathna6381 2 жыл бұрын
Math godak try kala time table akakata wada k.but aka ahema karann amrui.. time table akak create karahama tikak stress wage mokd time frame wala karann wada tikak thiyenkota... hodama system aka thama day akata karann onema wada godak nathuwa tikak dagann aka... miss qwa system aka hari....
@bhagyabandara9338
@bhagyabandara9338 2 жыл бұрын
Madam mn me para January a/l exam krnva commerce stream eken. Hariytam thva sathiyai thynne. Podi kale idanm dakka lokum hinyak campus yna eka. Mn hithnva mta mage a hine haba krganna puluvn vei kyl. 3A s dala japura ynna godak asaven inne. Tikk bayai. Habai vishvasen innva mt puluvn kyl. Madamge me motivations valat thank you so much madam😊 💕
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
😎😎😎👍🔥❤️ ගැමිමක් තමා මැඩමි. සුපිරි පැහැදිලි කිරිමක් මැඩමි.
@lalanithennakoon6048
@lalanithennakoon6048 2 жыл бұрын
A very valuable vedio. Thank you madam😍💖
@Hasun2
@Hasun2 Жыл бұрын
Every inportant things are said with a beautiful smile 😌❤️
@KaushalyaWeerasingha-ng5zp
@KaushalyaWeerasingha-ng5zp Жыл бұрын
Tnx madam 🙏
@ashanidilanka8255
@ashanidilanka8255 Жыл бұрын
මැඩම් මැයි මාසේ O level වලට මේ මාස තුනේ හොදට පාඩම් කරන්න ක්‍රම ටිකක් කියලා දෙන්නකෝ..
@d.7879
@d.7879 2 жыл бұрын
Thank you so much ma'am 💕🌹🌹🌹
@sadunass4532
@sadunass4532 2 жыл бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක් ගොඩක් ස්තූතියි මිස්❤️🙏✨️
@vijayakumarasiri240
@vijayakumarasiri240 2 жыл бұрын
Thank you madam. 🌹💕❤️👍🤭
@Pixel-Perfect192
@Pixel-Perfect192 Жыл бұрын
hodai
@lakshikamadhushani3388
@lakshikamadhushani3388 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම්.ආදරණීයන්ගෙන් වෙන් වෙලා දිගුකාලීන අරමුණක් වෙනුවෙන් වැඩකරන විදිහ කියලා දෙන්නකෝ.
@piumi3860
@piumi3860 2 жыл бұрын
අනේ ගොඩක් පින් මිස් 🙏🙏💗💗 මිස් කියපු ගොඩක් දේවල් මං මගේ ජිවිතේට ගන්නවා . 💞💞💛💛
@hasinisadaruwani9467
@hasinisadaruwani9467 2 жыл бұрын
ගොඩක් පින් මැඩම්.🙏🙏මෙහෙම වඩියෝ කරලා දානවට❤️❤️මැඩමුත් ලස්සනයි❤️❤️තව තවත් මේවගේ වටිනා වීඩියෝ කරලා දාන්න මැඩම්❤️🙂
@farihaawfar6641
@farihaawfar6641 6 ай бұрын
God bless mam, great.god bless you & your family. ❤
@dilshasandanayake3057
@dilshasandanayake3057 2 жыл бұрын
Thank u madam ❤️❤️❤️❤️❤️ adath harima lassanai ❤️❤️❤️ balan inna ahan inna harima asai ❤️
@hnbro4505
@hnbro4505 Жыл бұрын
සුපිරි
@Asivlog
@Asivlog 2 жыл бұрын
තැන්ක්‍යූ මැඩම්..❤️❤️ මැඩම්ගෙ උපදෙස් ගොඩක් වටිනවා ජීවිතේ හදාගන්න..🙂🙂
@laksiribandara6987
@laksiribandara6987 Жыл бұрын
ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ video දාන්න👍👌👌
@laksiribandara6987
@laksiribandara6987 Жыл бұрын
@winter_bear95
@winter_bear95 2 жыл бұрын
Madam overthinking කරන එක නවත්තගෙන ජීවිතය සරලව සතුටින් ගෙවන්නේ කොහොමද කියලා දැනගන්න ඕන
@sparklingsoul9443
@sparklingsoul9443 2 жыл бұрын
kzbin.info/www/bejne/a565dmuXpreVjac
@madhavikuruppu
@madhavikuruppu 2 жыл бұрын
kzbin.info/www/bejne/j4CrhYxvf65jhNU
@madhavikuruppu
@madhavikuruppu 2 жыл бұрын
Practice mindfulness will help u
@nethuminethumi818
@nethuminethumi818 Жыл бұрын
Overthinking nisa math kalayak godak kalakirimen hithe kisima sathutak nathwa jeewath una.eka overthinking thiyena kenakut thiyena deyk.dannam mn godak homda mattamak inna.hadetm hethuwa hitha thamay.oyge hithata sithuwili enakot ea sithuwili osse digin digatam yannp dear.eka mul.kale karnn amru unata kalayk yankot purudu wenwa.dawasat podi welwak arn bawana krnna.eken hitha ikmnat thaman kamthiy widiyat eka thankat gann puluwan.gdk welwat overthinking kenek wenne hitha durwala unama.hitha thamanwa palaya krgnn patan gaththama oyge hithata en sithuwili oyt pidakari widiyat danenwanm ek gan hithann yannp.anik oya prashne oyat withrak thiyen deyk kiyal hithannp.gdk ayt oya prashnee kalen kalat enwa.oya mona agame unth kamak na overthinking walata honda upades tikk dena vedio ekk thiyenwa ahasgauwa you tube chanel eke kamthiynm gen balanna dear.math oya prashne nisa gdk duk wonda kenek.oyge hithata sahanayak labei kl hithanwa podi hari
@winter_bear95
@winter_bear95 Жыл бұрын
@@nethuminethumi818 thank you so much 🥺💕
@kaushalyanirmala
@kaushalyanirmala Жыл бұрын
Madam listening skill eka improve karaganna widiha genath video ekakin discuss karamuda😍 Good luck madam❤
@jaliwijesinghe5679
@jaliwijesinghe5679 2 жыл бұрын
Thank u soo much madam...and you re sooo beautiful like an angel...❤️❤️❤️..god bless you madam😊😊
@malithiindira7479
@malithiindira7479 2 жыл бұрын
හරිම ලස්සනයි අනේ කොන්ඩේ ස්ට්‍රේට් කරාම
@jayakuruartkingdom5887
@jayakuruartkingdom5887 Жыл бұрын
Madam ❤o/l exam iwara wela A/l mula idanma ptn ganna ❤mortivation vedio ekak please❤️😍
@nethmisewmini6145
@nethmisewmini6145 2 жыл бұрын
thank you soo much for your motivation 💖
@kumarjayawardhna3735
@kumarjayawardhna3735 Жыл бұрын
Thank you miss 🙏🤗💕
@malanisiriyalatha175
@malanisiriyalatha175 2 жыл бұрын
Madam time table acac hadana widiya Kiya dennako 8,9 wasare ayata
@aveeshashehani5605
@aveeshashehani5605 Жыл бұрын
Thnkq Miss 😻💖
@KM-tb8wh
@KM-tb8wh Жыл бұрын
My proffer 💛 Content is most valuable 💛 Your new is soo beautiful 💛Like princess 🧚💛
@vehicleslover0
@vehicleslover0 7 ай бұрын
Thank you 💓
@rithmidivyanjali9811
@rithmidivyanjali9811 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම් ♥️👏 දවසක මැඩම්ව හම්බ වෙලා කතා කරන්න කැමති 🙂♥️ ...
@chanakaaberathna2689
@chanakaaberathna2689 2 жыл бұрын
Thank you miss ..
@uththaradivyanjali7622
@uththaradivyanjali7622 2 жыл бұрын
මැඩම් මම පාඩම් කරනවා ඒත් මට ඒ වැඩ වලා ලොකු කාලයක් යනවා මට හිතාමතා කරන දෙයක් නොවේ.පස්සේ බලන් කොට ඒ පාඩම් කරපු දේවල් මතක නෑ .
@Redhat989
@Redhat989 2 жыл бұрын
මටත්💔
@madhushikasandarenu5592
@madhushikasandarenu5592 Жыл бұрын
Mata mukuthma karanna hithen na man asa salon yanna kama kanna trip ekak yanna e ekakwath karanna salli na
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 2 жыл бұрын
Thanks
@chathugamage5380
@chathugamage5380 2 жыл бұрын
AL walata time eka manage karagena dawase weda tika karaganna time table ekak hadagnn widiya kiyala dennako madam❤️
@nilukarathnayaka6596
@nilukarathnayaka6596 Жыл бұрын
Api madamta godak adarei .Mama dahami .A am grade 6 .Vijayaba national college .maho
@thariduwimalarathna6364
@thariduwimalarathna6364 Жыл бұрын
Dr. Thank you for sharing your knowledge and experience with us. Can I book an appointment online if it possible to you
@piumikajayasundra1856
@piumikajayasundra1856 Жыл бұрын
Thnks mis 😍😘😘😘
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Exam Motivation | Sinhala Motivational | O/L | ISHARA PERERA
5:09
ISHARA PERERA
Рет қаралды 43 М.
Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්
14:08
Fairoza Fairooz (Fero)
Рет қаралды 239 М.
Pro. WASANA MAITHREE HERATH
1:05:46
ACCOUNTING Sandaruwan Jayakody
Рет қаралды 6 М.
How to remember what you studied
8:51
Prof. Wasana Maithree Herath
Рет қаралды 211 М.