කඩෙන් ගේන මිදි ගෙඩියේ ඇට පැල කරන රහස😱how to grow grape plant at home

  Рет қаралды 60,181

The nature art

The nature art

Күн бұрын

how to grow grape plant at home#how to grape seed plant at home#how to grow grape tree#how to grow grape plant at home tamil#how to grow grape plants at home sri lanka # how to grow grape tree at hometamil#how to grow grape plants at home withot seeds#
කඩෙන් ගේන මිදි වල ඇති බීජ පැල කරලා ලස්සන මිදි උයනක් හදා ගන්න පුලුවන්. මේ මිදි බීජ පැලවෙනවා ඒ වගේම පලදාවත් දෙයි කියලා මම විශ්වාස කරනවා.

Пікірлер: 47
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 2 күн бұрын
බැහැයි කියලා අත ඇරලා දාපු දෙයක් ඔබ පුලුවන් කියලා කරලා පෙන්නුවා.. උත්සාහවන්තයන්ට කදිම තෝතැන්නක්.. බොහොම ස්තූතියි 🙏
@FydsrydWarfy
@FydsrydWarfy 2 күн бұрын
හරිම අපූරුයි දුවේ ඔයාගේ වීඩියෝවක් දැක්කෙත් අදයි. බොහොම වටිනා ඉදිරිපත් කිරීමක් ඔයාටත් පවුලේ සැම දෙනාටත් යහපත් උදා වේවා
@KumariNilmini-l8d
@KumariNilmini-l8d 3 ай бұрын
පෝච්චියට දාලා තියන පස් වර්ග මොනවාද
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 Күн бұрын
හොඳයි අදහස ජය වේවා ඔයාට 🙏
@sunethrajayathilaka-yb6kv
@sunethrajayathilaka-yb6kv Күн бұрын
ඇපල් ඇටත් මේ ආකාරය ට පැල කරගන්න පුළුවන් ද.ස්තූතියි දිගටම විඩියෝ දාන්න.
@dayanandajk8938
@dayanandajk8938 5 сағат бұрын
ජයවේවා දියණියෙනි. මමත් ඇපල් ඇට පැල කරල, අඩි තුනක් පමණ උසට වැඩුන. අධික වර්ෂාව නිසා පැලය සාර්ථකව වැඩුනේ නැහැ. මෙම video එක නිසා නැවත උත්සාහ කරන්න හිතුන.
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
නියමයි අක්ක හරිම ආසයි ට්‍රයි කරල බලන්නම් අනිවාර්යයෙන් ඵලදාව ගන්න වීඩියෝ එකත් දාන්න අපිට ❤
@MalaniAlles
@MalaniAlles 7 ай бұрын
Thanks midi pala hadana widiya igannuwata. Eelaga piyawarath penwanna.
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 Күн бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤
@AnuraEdirisinghe-j7h
@AnuraEdirisinghe-j7h 9 сағат бұрын
තෙරුවන්සරණයි පුතේ ඔයාට
@dharmapalaperera2576
@dharmapalaperera2576 Күн бұрын
Thank you, good explanation 🌹🌹🌹🌹
@Malka-d9o
@Malka-d9o 35 минут бұрын
උනු වතුර ඇග සෝඅන ප්‍රමානයේ රස්නෙටද,නටන වතුරද,පෙගෙන්න දානඑකට ගන්නේ
@user-vs7db5eb8vdd
@user-vs7db5eb8vdd Ай бұрын
නියමයි නැන්දේ
@DamikaSamarajeeva-xg5os
@DamikaSamarajeeva-xg5os Күн бұрын
Gorakhpur Esthuthei.Budu saranaei.❤❤❤
@hsk-m3i
@hsk-m3i Күн бұрын
Tanks..oyata
@vitharanachami4001
@vitharanachami4001 2 күн бұрын
Thank you 💐
@anushadissanayake9065
@anushadissanayake9065 Жыл бұрын
වේලෙන හැමවෙලාවෙම වතුර දාන්න ඕනෙද
@j.j.m.k8235
@j.j.m.k8235 Күн бұрын
ඔයාගෙ පස් එකෙ තියෙන කළු කැට මොනවද
@rohinimallika9106
@rohinimallika9106 4 сағат бұрын
,Rasne,Palathwala,Midi,Pal Karanna,Puluwanda?,,Ganna Puluwan,Pas,Wargaya,Kiyanna, Thank,You,Nice,Video,👍❤️
@LakshmanRajapaksha-d6v
@LakshmanRajapaksha-d6v 6 ай бұрын
නියමය 😢
@Kanox_Gaming1523
@Kanox_Gaming1523 6 ай бұрын
තේරුනේ දැන් තමයි❤❤
@nilminimadduma-ms3ru
@nilminimadduma-ms3ru 2 күн бұрын
Nage dina 70 wakma ekama chitthayama kohomada adagena hitiye midi atayak pelawenakota palemu kole agili beden nee plamu kole punchi rawum oya apata pennuwe ankura badda karala hadapu pela man cyprus පලතුරු waththaka inne kamakne thank you උත්සාහයට onama kenek midi ata hadala balanna pelawenawa palamu kole rawum kada kola paata ho rathu harima sihin masakin kappadu karanna aawurudu thunen paladaawa ganna puluwan ginisiriya goma elu pohora wathura damanna good luck man rambukkana නිල්මිණි
@tissaperera3902
@tissaperera3902 5 ай бұрын
ඉතා හොදයි .ඊලග විඩියෝවත් බලමු.👍
@Rita-cb8xm
@Rita-cb8xm 2 күн бұрын
Good luck
@y.m.s.d.1yapa171
@y.m.s.d.1yapa171 Күн бұрын
Jaya..patanava
@smartagri8644
@smartagri8644 Жыл бұрын
නියමයි
@indikaentertaintment6120
@indikaentertaintment6120 51 минут бұрын
kade tyna ewage gedi enawada? ewa jaana wenas karapuwa nemeida?
@bandaraoshitha
@bandaraoshitha Күн бұрын
Pochchiyata Dana maddiya Gena pehedili karanna ko.
@MohamedShafeekAbdulCader-tm9gm
@MohamedShafeekAbdulCader-tm9gm 2 күн бұрын
Honda Denuvath kreemAk Obeta jjaya
@amilakalinga3717
@amilakalinga3717 8 күн бұрын
Medewalata dana Pohora wargaya kiyandako
@slvibes4706
@slvibes4706 7 күн бұрын
මගේ ලගත් පොඩිමිදි වැලක් තියෙනවා ඒකවවාගන්නෙ කොහොමද කියල කියාදෙන්න මිස්
@sajiwanisajiwni2949
@sajiwanisajiwni2949 2 күн бұрын
මෙි පස් මොනවද පිලිතුරක් දේන්න පැල ගන්න බැරිද
@shanazalliarhameed8957
@shanazalliarhameed8957 Күн бұрын
Pass hadaway ganne kohomada
@j.j.m.k8235
@j.j.m.k8235 Күн бұрын
@NilanthaIroshan
@NilanthaIroshan 2 күн бұрын
Paladava ganna vidiyo eka evannako
@Srilanka-c6g
@Srilanka-c6g Күн бұрын
Papa Hanna puluwananda
@SansalaDilmi-x9h
@SansalaDilmi-x9h Күн бұрын
Oya ewa pala karanna dapu pas gana kiyan nahane.
@ThilakaSamarakoon
@ThilakaSamarakoon Күн бұрын
සුදු පාට කුඩු මොනවද?
@freefrertyuio
@freefrertyuio Жыл бұрын
අක්කේ දැන් කලේ තියෙන මිදිකිය ද
@sujinimaheshabodahandi9775
@sujinimaheshabodahandi9775 Ай бұрын
මිදි පැල ගන්න පුඑවන්ද
@EvonManel
@EvonManel 12 сағат бұрын
හැම දේම කිව්වට පස පිලිබදව කිව්වෙ නැහැ නේ නොදන්න අයට ඒකත් කියලා දෙන්න
@UdayakalaShanmuganadhan
@UdayakalaShanmuganadhan 2 күн бұрын
Hari apurui
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Ай бұрын
අහන ප්‍රශ්න වලට පිලිතුරු දීම නැහැනෙ 😔
@WijerathnaElectricals-ol5fm
@WijerathnaElectricals-ol5fm 8 күн бұрын
Tp mo dannako
@ChandrikaPriyadarshani-rn7ji
@ChandrikaPriyadarshani-rn7ji Күн бұрын
❤❤❤❤
@UdayakalaShanmuganadhan
@UdayakalaShanmuganadhan 2 күн бұрын
Kawadha anith eka danne
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 51 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 2,6 МЛН
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
Best Skills how to grow Grape tree from grape fruit in water
5:26
Gardening Ideas tv
Рет қаралды 7 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН