ඇපල් බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207

  Рет қаралды 1,050,627

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 1 100
@md.4968
@md.4968 8 ай бұрын
මෙවන් රටට වටිනා ගුනයහපත් මිනිස්සු දිගුකාලීනව ජිවත්වෙන්න ඔනි, you tube චැනල් වල නොයෙකුත් විකාර තිබ්බත්, මෙවන් වටිනා දෙවල් මිනිස්සුට කියාදෙන්නෙ කියෙන් කිදෙනයිද, මෙ මහත්තය කියල දෙන දෙවල් ගොඩක්ම පැහැදිලි, මම ඉන්නෙ දකුණු කොරියවෙ, මෙහෙ ඇපල් වගව හොදින් කරනව මෙ රටෙ මිනිස්සු, මෙහෙ වගාවන් ඉතාමත් සාර්ථකව කරනව, අපෙ මිනිස්සු ටත් ඇයි බැරි මෙවගෙ වැඩසරහන් වලින් ඉගනගන අපෙ රටෙ ගෙවතු වගාවන් විදිහට තමන්ට ඔනි කරන පලතුරු ටික එලවළු ටික හදගන්න, මාත් ලංකාවට ආපු ගමන් ගෙදර මෙවගෙ වගාවන් කරනවා, දැනට ගෙදර දූරියන් ගස් රඹුටන් අඹ ගස් තියෙයි, ඇපල් ගස් හදාගන්න ඔනි, රත්නපුරෙ තෙත් කලාපයක් ලොකු රස්නයක් නැති නිසා පහසු වෙවි නෙද මහත්තය, වස විස නොකා තමන්ගෙම ගෙවත්තෙ මෙවගෙ වගා කරගන්න හැකිනම් මොනතරම් පහසුද, ❤, තෙරුවන් සරනයි ඔබතුමාට,
@CeylonAgri
@CeylonAgri 8 ай бұрын
🙏
@THARUSHASANDESH-pm1ks
@THARUSHASANDESH-pm1ks 5 ай бұрын
anew
@jeewanthabakmeegahawaththa4246
@jeewanthabakmeegahawaththa4246 Жыл бұрын
රටට වැඩදායි මිනිස්සු .....දීර්ඝායුෂ ලැබේවා .....!
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 3 жыл бұрын
ඉතාමත්ම පියවරෙන් පියවර හොද පැහැදිලි කිරීමක්. ඕනෑමකෙනෙකුට අවබෝද කරගන්න පුලුවන්.ඔබතුමාට ගොඩක් ස්තූතියි.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@isurumadushankajayawardana4447
@isurumadushankajayawardana4447 3 жыл бұрын
Koheda tiyenne pelayak ganna
@gamingnoityks8254
@gamingnoityks8254 2 жыл бұрын
@@CeylonAgri ගගේ වැලි වෙනුවට මුහුදු වැලි ගන්න පුලුවන් ද❤👍
@nishanthishyama2893
@nishanthishyama2893 Жыл бұрын
Atthatama hoda pahadili kirimak
@niroshachandanidassanayake5800
@niroshachandanidassanayake5800 2 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක්.ප්‍රසිද්ධ අය ඉදිරිපත් කරන වැඩකට නැති වීඩියෝ වෙනුවට ඔබතුමා රට වෙනුවෙන් කරන්නේ ඉතා වටිනා මෙහෙයක්.බොහොම පින්
@aneenaezra2017
@aneenaezra2017 Жыл бұрын
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
@rohini123-he4td
@rohini123-he4td Жыл бұрын
Niwasa athule thiyan hada ganna barida ..mehe rasne nisa uthuru mada palatha
@chamarakumara.9732
@chamarakumara.9732 3 жыл бұрын
බොහෝම වටිනා වැඩසටහනක්..හැමදාම මෙවැනි විඩියෝ කරන්න..ලංකාවට ආ දිනක මමත් මේක අත්හදා බලන්න ඉන්නේ..ස්තුතියි දැනුවත් කිරීම පිලිබදව..
@seethasebastiyange9076
@seethasebastiyange9076 2 жыл бұрын
Thank you
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
ස්තූතියි මහත්මයා මේවා කියලා දෙනවට.. ඉතාම වටිනවා.. මේ වගේ චැනල් තමයි අද වැඩි වැඩියෙන්ම අවශ්‍යය වෙන්නේ.
@aneenaezra2017
@aneenaezra2017 Жыл бұрын
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
@සඳකිරණ
@සඳකිරණ 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට . මීට කලින් මම උත්සාහ කලා .ඔබතුමාගේ වීඩියෝ එකෙන් හරියටම වැඩේ ඉගනගත්තා.
@kalyanipushpa9540
@kalyanipushpa9540 2 жыл бұрын
පියවරෙන් පියවර හරියට ඉතාමත් හොද පැහැදලි කිරිමක්..හරිම අගෙයි.. ඔබට දිර්ඝායුෂ මහත්මයා..
@shamalifernando7672
@shamalifernando7672 Жыл бұрын
පැලයක් හිටවලා කොච්චර කාලයක් යනවද පලදාව එන්න
@aneenaezra2017
@aneenaezra2017 Жыл бұрын
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 жыл бұрын
මම ඇපල් ඇට මේ විදිහට පැල කලා 100% සාර්ථකයි.
@promaddyamadusanka7438
@promaddyamadusanka7438 2 жыл бұрын
සාර්ථක unada.pala hadunada
@sriyajperera1054
@sriyajperera1054 2 жыл бұрын
මගෙත් පැල 100% සාර්තකයි.
@NiroshaShamale
@NiroshaShamale 2 ай бұрын
@@sriyajperera1054 gedi hadund
@sumanadasanamarathna7175
@sumanadasanamarathna7175 2 жыл бұрын
නොදත් බොහෝ දේ දැනුවත් කළාට ඔබතුමාට ගොඩක් පින්.
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
වීඩියෝ එක දැක්කාම මටත් ආස හිතුනා ඇපල් ගහක් වවන්න..❤️❤️👍👍👍
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
@aneenaezra2017
@aneenaezra2017 Жыл бұрын
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
@damayanthipetawalaga-sk8oe
@damayanthipetawalaga-sk8oe 8 ай бұрын
Mamath obatumaga vedio aka balala apple palayak hadagatta.dan chute palaiak mata hare satutui...athlokuwanakam keyanna baha.palaia hareyaida keiala?
@chathuriperera6779
@chathuriperera6779 3 жыл бұрын
මාත් ඔබතුමා කියාදුන් විදියට අැපල් බීජ පැල කලා . ගොඩක් සාර්ථක ක්‍රමයක්.බොහොම ස්තූතියි.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
thank you
@promaddyamadusanka7438
@promaddyamadusanka7438 2 жыл бұрын
Hari giyada pala oyagee
@GaminiJayathilaka-x7u
@GaminiJayathilaka-x7u 3 күн бұрын
ඇපල් පැලගන්න පුලුවන්ද​@@CeylonAgri
@sriyajperera1054
@sriyajperera1054 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට .හොඳට පැහැදිලි කරනවා.
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 3 жыл бұрын
අද තමා නිවැරදි ම විදිහට අැපල් අපට පැල කරන්න දැනගත්තේ.බොහෝ මත් ස්තුතියි ඔබ තුමන් ට.
@dinushasubashini177
@dinushasubashini177 2 жыл бұрын
Mn
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
budu saranayi
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Hungak asawen hitiye Apple wagawa gana egana aganne obathumata bohomathma sthuthi Budusarani
@manelmadanayaka7211
@manelmadanayaka7211 3 жыл бұрын
හරිම ප්‍රයෝජන වීඩියෝවක්.මමත් මේ විදියට හිටවලා බලනවා.ඔබට ස්තූතියි
@ඉම්රාන්කාන්
@ඉම්රාන්කාන් 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.ගෙදරින් පටන් ගෙන රටම වෙනස් කරන්න පුළුවන්.
@b2zgamingsldad583
@b2zgamingsldad583 2 жыл бұрын
හොදට තේරුම් කරලා කියලා දෙනවා ජය වේවා ඔබතුමාට
@sarathb.dunukara3994
@sarathb.dunukara3994 10 ай бұрын
ඔයාගේ ඇපල් ගහ සහ ගෙඩි පෙන්නන්නකෝ
@M.N.Kavinda
@M.N.Kavinda 3 жыл бұрын
මමත් පැලයක් හැදුවා...අඩි 2ක් විතර උසට හොදින් පැලේ හැදුනා.පස්සේ එක පාරම පැලේ මැරිලා ගියා.😭😥මම පැලේ ගලවලා බැලුවා.මුල් ඔක්කොම නරක් වෙලා.මන් හිතන්නේ දිලීර ආසාදනයක්...කමක් නෑ ආයේ Try කරනවා.video එක බලලා ආයේ පැල කරන්න ආස හිතුනා.😍💕👍
@NirmalaNirmala-cd8ks
@NirmalaNirmala-cd8ks 3 жыл бұрын
Aye tray karanna
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
⁣ගොඩක් ආසයි වඩසටහන බැලුවම මමත් මෙි දේවල් කරල බලනවා ගොඩක් පිං ඔබතුමාට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
@dngamingbussid4554
@dngamingbussid4554 2 жыл бұрын
අයෝ
@mahinsayapa7622
@mahinsayapa7622 Жыл бұрын
මම ඵලයක් හැදුවා අවරුදු 4ට පස්සෙ ගිය මාසෙ මලක් ආවා එච්චරයි පැලෙ අඩි10ක් විතර උසයි මුල ඉදලම අතු අතූ ආවා මිසක් තනි මහත කදක් ඇවිත් නැහැ ගෙඩි එන්න කලයුතු දෙ මොකක්ද කියා දෙන්න
@Tresure41
@Tresure41 Жыл бұрын
@@mahinsayapa7622 ඉක්මනින්ම ගෙඩි ගොඩාක් හැදෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@tharinduudara9866
@tharinduudara9866 2 жыл бұрын
මහත්තයා කිව්ව විදියටම කලා මගේ පැලඋනා 😃😃😃😃😃😃😃😃😃බොහොම ස්තුති ඔබ තුමාට🙏🙏🙏
@aneenaezra2017
@aneenaezra2017 Жыл бұрын
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
@chathurabashana8261
@chathurabashana8261 7 ай бұрын
Apple gadi hadunada
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 2 жыл бұрын
අද තමයි ඇපල් පැලයක් හදාගන්න හැටි දැනගත්තෙ..ස්තුතියි..දැනුවත් කළාට..
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි අද සිටම මම් ඇපල් පැලයක් වවාගන්න උත්සාහ කරනවා. මුලින්ම කොම්පෝස්ට් පොහොර ටික හදාගන්න හෙටම පටන් ගන්නවා .👍🙏❤️
@tmjayalath3966
@tmjayalath3966 2 жыл бұрын
අවුරුදු ගානක ඉඳන් පුරුද්දක් විදියට ඇපල් ගෙනාවොත් ඇට ටික පැලවෙන්න දානව. දැන්නෙ දන්නෙ ඇයි ඒව පැළවුනේ නැත්තෙ කියල ❤️🇱🇰💪
@sisirapremakumara8495
@sisirapremakumara8495 3 жыл бұрын
ඉතාමත් අගනා අවස්තාවක් ව්ටිනා වැඩසටහනක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි.
@indraniamarasinghe4211
@indraniamarasinghe4211 3 жыл бұрын
වටිනා අගනා වැඩ සටහනක්
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
@@indraniamarasinghe4211 🚰🛃✝️☸️☸️
@mohamedimran5399
@mohamedimran5399 8 ай бұрын
Flee seed you a fond no
@samudragangani763
@samudragangani763 3 жыл бұрын
අද අපිත් අැපල් ගෙනාවා.එ් අතරින් කොල අැපල් ගෙඩි 2කට තිබුනේ බීජ 2යි.හැබැයි හරි පෘශ්ටිමත් බීජ 2ක්.අනිවාර්‍යෙන්ම පැළ කරලා වීඩියෝවක් එවන්නම්.
@aasmi345
@aasmi345 Жыл бұрын
පැළ උනාද. දැන් පැළ ලොකුයිද?
@danushkaruwan4466
@danushkaruwan4466 2 жыл бұрын
ඔබතුමාගෙ සම්පුර්ණ වීඩියෝ එක අපි බැලුවා ඇත්තටම උපරිම වීදේශ විනිමයක් උපයන්න බලාපොරොත්තු වෙනවා.
@aneenaezra2017
@aneenaezra2017 Жыл бұрын
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 3 жыл бұрын
කන්න කැමති කෑමක් ගෙදර හදාගන්න පුලුවන් නම් කොච්චර හොඳද . ස්තූතියි
@fdomarasinghe1011
@fdomarasinghe1011 2 жыл бұрын
බොහොම ස්තුතියි!!!හුගක් වටිනවා
@a.grathnayake9519
@a.grathnayake9519 2 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරිමක්.වගාකරලා ලංකාවේ පලදාව ගත හැකි ප්‍රදේශ මොනවද .සර් ස්තූතියි .
@Live_For_Fun
@Live_For_Fun 2 жыл бұрын
මමත් අද බීජ පැලවෙන්න දැම්මා. ස්තූතියි උපදෙස් ගොඩක් ප්‍රයෝජනවත් උනා
@SKMusicPoddaOfficial
@SKMusicPoddaOfficial 5 ай бұрын
A very valuable video. Instead of useless videos presented by famous people, you are doing a very valuable service for the country. Thank you very much.
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 3 жыл бұрын
ගොඩක් වැදගත්. ස්තුතියි ඔබ‍ට.
@mahindabandara2832
@mahindabandara2832 2 жыл бұрын
කිව්ව විදිහටම හැදුවා. බොහොම වටින වීඩියෝ එකක්
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා. හරිම වටිනවා අදහස් වලට.
@nuskizayyan8065
@nuskizayyan8065 3 жыл бұрын
මම අද තම ඉ දන්නේ ඇ ප ල් හිටවන හරි විදිහ. මන් දෙන් කියපු විදිහට කරනවා . ඔබ තුමාට බොහොම ස්තුතියි.
@ranarox4800
@ranarox4800 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඇපල් වවන හැටි කියල දුන්නට
@virajramanayaka7224
@virajramanayaka7224 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක්..බොහොම ස්තුතියි ඔබට..
@ashahemage7610
@ashahemage7610 3 жыл бұрын
හරිම ආසයි ලස්සනය දැනූවත් කිරිමක්. ඹබට තූති
@dinudathemitha6836
@dinudathemitha6836 3 жыл бұрын
APpl
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 3 жыл бұрын
සාමාන්‍යයෙන් දන්න අය දෙන්න අකමැති දැනුමක් මේක...ඒ වගේම නිරවුල්ව පැහැදිලිවම කියල දුන්න...ස්තුති..ජයවේවා
@kuruwitanalika7463
@kuruwitanalika7463 3 жыл бұрын
ඔබ බොහොම ස්තුති. මගෙත් ඇපල් පැල දෙකක් තියෙනවා . කොහොමද බද්ද කරන්න පල දරන ගහක අත්තක් ළබා ගන්න. මට කියන්න. ලොකු උදව්වක්. මන් හරි අමාරුවෙන් මේ ගස් තුන හදා ගත්තෙ.
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 3 жыл бұрын
@@kuruwitanalika7463 මේ ක්‍රමේටද ඒ ටික හදාගත්තෙත් ඔයා නැත්නම් අතු වලින්ද?
@adikarishahil5378
@adikarishahil5378 2 жыл бұрын
කියල දුනට ගොඩාක් ස්තූතියි ☺️☺️🙏
@makchandrika3186
@makchandrika3186 8 ай бұрын
ගොඩක් ස්තුතියි .
@vijaykumara3842
@vijaykumara3842 2 жыл бұрын
රටට වැඩදායි මිනිස්සු....❤🙏
@ashokajayasinghe1421
@ashokajayasinghe1421 2 жыл бұрын
Yes🙋
@yashodahasani298
@yashodahasani298 2 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් .ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
@thanujanishshanka7884
@thanujanishshanka7884 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට...
@durankaranasinghe9606
@durankaranasinghe9606 3 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් මහත්තයා. Mehama ඉතාමත් හොඳ පැහැදිලි kereemak dakkamai. Siyalla කියලා denawa pahadiliwa
@senethfernando8612
@senethfernando8612 2 жыл бұрын
Good 🍎🍎🍎🍏😆
@hippop7278
@hippop7278 2 жыл бұрын
ඔබතුමාට බොහෝමත් ම ස්තූතියි👍👍
@RohiniMuthulingam
@RohiniMuthulingam Жыл бұрын
Beautiful video. Very easy to understand. Thank you.
@harshinisiriwardane1179
@harshinisiriwardane1179 3 жыл бұрын
Thank you very much. We like to grow apples in our garden
@kuruwitanalika7463
@kuruwitanalika7463 3 жыл бұрын
බොහොම පැහැදිලිව කිව්වා බොහොම පින්
@sivaliekanayake9338
@sivaliekanayake9338 3 жыл бұрын
බොහෝම ස්තූතියි මහත්මයා. ඊලග වීඩීයෝ එකේ ගංජා පැලයක් හදන විදිය කියලා දෙන්න ❤️
@unknownd8301
@unknownd8301 3 жыл бұрын
Amoo amoo 😂😂😂🔥
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
🤣🤣🤣👍
@withlasitha1324
@withlasitha1324 3 жыл бұрын
🤭
@lakshanchathuranga2844
@lakshanchathuranga2844 3 жыл бұрын
Ado noo
@Pawan_Dananjaya.
@Pawan_Dananjaya. 3 жыл бұрын
සෙට් 🔥😔
@ameshadil1412
@ameshadil1412 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.. 🙏❤️
@karunakarunakarunakahada3368
@karunakarunakarunakahada3368 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මහත්මයා අපේ රටේත් අපට පුලු මේ හැම දෙයක්ම අපේ රට දියුණු කරන්න අපට පුලුවනි මහන්සිවි් වැඩකලොත් රටත් ලස්සණයි අපිත් ලස්සණයි
@obataimeforyou
@obataimeforyou Жыл бұрын
ඇපල් පොඩි කාලෙ ඉදලම ඇට හිටවනව.ඒත් කවදාවත් පැලවෙලා නෑ.ස්තූති ගොඩක් කියලා දුන්නට
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 3 жыл бұрын
ඔබතුමා මේ විශිෂ්ඨ සේවයක් කරන්නෙ.
@Ravy.G
@Ravy.G 7 ай бұрын
ලංකාව වගෙ tropical රටක ඔනම දෙයක් පැලකරල පලදාව ගන්න පුලුවන් . apple, pear , grape, navel orange , mandarin, grapefruit, plum ,kiwi…etc. ඔය ඔනම පලතුරක් සිතල රටවලත් හැදනව නමුත් එවාගෙ පලදාව බො‌හො‌විට හටගන්නෙ summer එකෙදියි! ඉතින් ලංකාව අවු පුරාම රස්නය පවතින රටක් නිසා මෙ ඔනම දෙයක් වෙන තැන්වලට වඩා සාර්තකව හදාගන්න පුලුවන්.
@nipundilshan6081
@nipundilshan6081 3 жыл бұрын
ගොඩක් ස්තුති ,ගොඩක් වටිනවා මේක හැමෝටම
@sahinthalakshansahinthalak80
@sahinthalakshansahinthalak80 2 жыл бұрын
Pl. Pl
@milindawickramarachchy7846
@milindawickramarachchy7846 3 жыл бұрын
පොඩි කාලේ අපිත් ඇපල් ඇට පැල වෙනකන් බලන් හිටියා...නිකන් පෝච්චියක දාලා...ඒත් අද තමයි හරිම විදියට බීජ පැල කරනවා ඉගෙන ගත්තේ. 😊😊
@hasharamadusanka9033
@hasharamadusanka9033 3 жыл бұрын
Pala hadila passe pala kunuwela marenawane
@milindawickramarachchy7846
@milindawickramarachchy7846 3 жыл бұрын
@@hasharamadusanka9033 ඔව්. පැලේ කොල 2ක් විතර එනවා...ඊට පස්සේ ගහ මැරිලා යනවා....මේ ක්‍රමය හරි යන්න පුලුවන්
@alamatdistributions2831
@alamatdistributions2831 3 жыл бұрын
Thanks for sharing your knowledge. May God bless you brother.
@DharmasiriSilva-nh4cp
@DharmasiriSilva-nh4cp Ай бұрын
Any way as a Sri Lankan your tecnics very exelant all the best all the ways may live long thanks. ❤❤❤❤❤❤❤
@sooriya1360
@sooriya1360 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@samanrohitha4535
@samanrohitha4535 2 жыл бұрын
Very well explained… your channel is a gift to our nation…. Thank you 👍
@dsagdt383
@dsagdt383 2 жыл бұрын
හොද පැහැදිලි දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි
@roshan0409fer
@roshan0409fer 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට 🙏
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා
@ivanporutotage5166
@ivanporutotage5166 3 жыл бұрын
වැදගත් විඩියෝ එකක්.ඔබතුමාට ස්තුතියි 🌷
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
අපේ ගෙදර අපි ඇපල් බීජ දාලා පැලයක් හැදුනා.කෙට්ටුයි. උසයි.ගහ බිමටම නවන්න පුලුවන් .😊 ඒක මැරැනා.🍎🙁
@bennettejanaka5131
@bennettejanaka5131 2 жыл бұрын
So my dear all get together and do the the burial and give an alms-giving...our great sympathies...
@hcprathnayakarathnayaka1461
@hcprathnayakarathnayaka1461 3 жыл бұрын
ගොඩක් ස්තූති ඔබ තුමාට
@shashianuththara1319
@shashianuththara1319 2 жыл бұрын
මමත් හදනව ❤️බොහොම ස්තුතියි 🙏🙏🙏
@dinushaganegoda9819
@dinushaganegoda9819 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් .. මේ වගේම ඔලිව් පැලයක් හදාගන්න පුළුවන් ද ? ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හොදයි නේද .. ස්තුතිය ..
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
ස්තුතියි. සර්. දැනුවත්. කරාට... බුදුසරණයි. 👍👍👍
@arunapuspakumara5792
@arunapuspakumara5792 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@surangiweerasinghe2648
@surangiweerasinghe2648 3 жыл бұрын
විවිධ බීජ වර්ග රෝපණය කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න .වියලා ගැනීමට අවශ්‍ය බීජ වර්ග ,ඵලයෙන් ගත් සැනින්ම රෝපණය කර ගත හැකි බීජ වර්ග ,බීජ සංරක්ෂණය කර ගත හැකි ආකාරය තවාන් දැමීමට සුදුසු බීජ වර්ග සහ කෙලින්ම භූමියේ සිටු විය යුතු බීජ වර්ග ආදිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න .ඔබට බොහොම පින්
@alexmendis1284
@alexmendis1284 3 жыл бұрын
බොහෝම පැහැදිලි දැනුවත් කිරීමක් ස්තුති ඔබතුමාට
@gastas_cookart
@gastas_cookart 3 жыл бұрын
ඒක සුපිරි.. අලුත්ම අලුත් ජෝක් බලන්න කැමති අය මගේ චැනල් එතටත් එන්න
@wema4141
@wema4141 Жыл бұрын
ස්තුතියි.අපව.දැනුවත්.කරාට
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට .
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯🌿🌿🌿🌿🌿🌿🌿💐💐💐💐💐💐💐💐
@rohanasarath2190
@rohanasarath2190 3 жыл бұрын
බොහොම ස්තුති . වටින වීඩියෝ එකක්.
@shamilagamage8950
@shamilagamage8950 2 жыл бұрын
Channel aka missed vela අලුත් phon aka නිසා aulen හිටියත් අද Channel aka hamu උනා 😀 sathutui digayu ඔබ තුමා ට 🙏💓💓🙏🙏
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
🙏
@maheshwikramasingha5764
@maheshwikramasingha5764 3 жыл бұрын
බොහොම ඉස්තුති ඔබතුමාට 👍👍👍
@Mahawanshaya269
@Mahawanshaya269 5 ай бұрын
රත්තරං මනුස්සයෙක් ❤ දීර්ඝායුෂ ලැබේවා
@rajaniranjani9939
@rajaniranjani9939 2 жыл бұрын
ගොඩාක් වැදගත් ගොඩාක් වටිනවා ඔබ තුමා ta theruwan saranay devi පිහිටයි
@mashanmmihlarmihlar3185
@mashanmmihlarmihlar3185 2 жыл бұрын
Bohoma sthuthiy....obathumata.osmacort N....saha....basmacort N....athara wenasak thiyenawada???? Pramithiyen...na neda?karunakarala pilithurak denawada?jarmaniye nishpadanaya karala thiyenne.
@chanukadilum9885
@chanukadilum9885 3 жыл бұрын
ගොඩක් හොද video එකක් මාමේ . ඔයාට ගොඩක් පිං .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න . 🙏🙏🙏🙏🙏💓💓💓💓💓😋😋😋😋👌👌👌👌👌💉💉💉💉💉💉💉
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Harima asahithenawa paladawa dakinkota sthuthi obathumata watina vediyo wakin apawadanuwath kalata mewat a kothek asirwadakalath mandi hithanawa. Deerga u yu labewa nirogiwewa.
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
isthuthi
@sarathgamage2700
@sarathgamage2700 Жыл бұрын
You are the gold person in the nation may the nature blesses you all the time !!!
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
Thank You 😊
@wimalaambagahakotuwa2743
@wimalaambagahakotuwa2743 Жыл бұрын
මම බිජ මගින් සදා ගත් අපල් ගසට වසර අටක පමන වයස අති ඉතාම සරු ගසකි . තාම පලදාවක් නත ..ඔබ තමාගෙන් උපදෙස් අවස්‍ය වි අත ....
@raniari6013
@raniari6013 3 жыл бұрын
Harima asawen beluwe kohomahari Apple gahak hada gannawa denuwath karata godak stthuti theruwam saranai devipihitai obathumata
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්. බොහොම ස්තූතියි ඔබතුමන්ට. මට දැන ගන්න පුළුවන්ද පෙයාර්ස් බීජත් මේ විදිහටමද පැළ කරන්නෙ කියලා.
@kaviya77
@kaviya77 2 жыл бұрын
Thank you so much obathumata maka pela karana vidiya kiyala dunnata
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 3 жыл бұрын
ඉතාම හොඳයි!
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 Жыл бұрын
Thank you sir ❤ wish you all the best without stringy you gave us valuable instructions.❤❤❤❤❤
@sudathpushpakumara5991
@sudathpushpakumara5991 3 жыл бұрын
ඔයාට බොහෝ ස්තුති
@thilakaliyanage3485
@thilakaliyanage3485 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට
@කාව්න්දිකුමාරි
@කාව්න්දිකුමාරි 3 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි
@dharmapalaperera2576
@dharmapalaperera2576 13 күн бұрын
ස්තුතියි රණවීර මහත්මා 🏵️🏵️🏵️🏵️🏵️🏵️
@sandzbern
@sandzbern 3 жыл бұрын
නියමයි..මමත් හදන්න ඕන.බොහොමද ස්තුතිය මහත්මයා.❤️🙏
@sandzbern
@sandzbern 2 жыл бұрын
@@sandunisewwandi8503 😀
@mudithaprasansani9911
@mudithaprasansani9911 2 жыл бұрын
very useful video . thank you very much 💐💐
@mayamaiya35
@mayamaiya35 Жыл бұрын
ගොඩක් ස් තූ ති යි ඔයාට ගොඩක් දේ දැ න ග ත් තා ට
@harisjayasena1892
@harisjayasena1892 2 жыл бұрын
Apple ganne kohenda. Food sity vala thiyana evata beheth gahala.. Ethakota biija valata hani siddavela
@ruwanmalli7846
@ruwanmalli7846 2 жыл бұрын
මමත් කාලකන්නියෙක් වගේ ඉන්නේ නැති ව අදම ඇපල් හිටෝනවා
@sameerasandakelum9189
@sameerasandakelum9189 Жыл бұрын
Adoo
@sachiyayt6042
@sachiyayt6042 Жыл бұрын
🍎🍏🍎🍏
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
දැනුවත් .කිරිම .ඉතාම .වටිනවා .ස්තුතියි .
@prabhathpr1
@prabhathpr1 3 жыл бұрын
වටිනා Video එකක්. උඩින් දමන පොලිබෑග් එක සිදුරු කිරීමට අවශ්‍යද?
@anjalinawodya3376
@anjalinawodya3376 2 жыл бұрын
Tnk you sr sadikka etayak pelakaraganna vidiya poddak kiyala denawada
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 14 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 12 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 14 МЛН