ඇපල් බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207

  Рет қаралды 1,117,283

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 1 100
@md.4968
@md.4968 10 ай бұрын
මෙවන් රටට වටිනා ගුනයහපත් මිනිස්සු දිගුකාලීනව ජිවත්වෙන්න ඔනි, you tube චැනල් වල නොයෙකුත් විකාර තිබ්බත්, මෙවන් වටිනා දෙවල් මිනිස්සුට කියාදෙන්නෙ කියෙන් කිදෙනයිද, මෙ මහත්තය කියල දෙන දෙවල් ගොඩක්ම පැහැදිලි, මම ඉන්නෙ දකුණු කොරියවෙ, මෙහෙ ඇපල් වගව හොදින් කරනව මෙ රටෙ මිනිස්සු, මෙහෙ වගාවන් ඉතාමත් සාර්ථකව කරනව, අපෙ මිනිස්සු ටත් ඇයි බැරි මෙවගෙ වැඩසරහන් වලින් ඉගනගන අපෙ රටෙ ගෙවතු වගාවන් විදිහට තමන්ට ඔනි කරන පලතුරු ටික එලවළු ටික හදගන්න, මාත් ලංකාවට ආපු ගමන් ගෙදර මෙවගෙ වගාවන් කරනවා, දැනට ගෙදර දූරියන් ගස් රඹුටන් අඹ ගස් තියෙයි, ඇපල් ගස් හදාගන්න ඔනි, රත්නපුරෙ තෙත් කලාපයක් ලොකු රස්නයක් නැති නිසා පහසු වෙවි නෙද මහත්තය, වස විස නොකා තමන්ගෙම ගෙවත්තෙ මෙවගෙ වගා කරගන්න හැකිනම් මොනතරම් පහසුද, ❤, තෙරුවන් සරනයි ඔබතුමාට,
@CeylonAgri
@CeylonAgri 10 ай бұрын
🙏
@THARUSHASANDESH-pm1ks
@THARUSHASANDESH-pm1ks 7 ай бұрын
anew
@jeewanthabakmeegahawaththa4246
@jeewanthabakmeegahawaththa4246 Жыл бұрын
රටට වැඩදායි මිනිස්සු .....දීර්ඝායුෂ ලැබේවා .....!
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 3 жыл бұрын
ඉතාමත්ම පියවරෙන් පියවර හොද පැහැදිලි කිරීමක්. ඕනෑමකෙනෙකුට අවබෝද කරගන්න පුලුවන්.ඔබතුමාට ගොඩක් ස්තූතියි.
@niroshachandanidassanayake5800
@niroshachandanidassanayake5800 2 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක්.ප්‍රසිද්ධ අය ඉදිරිපත් කරන වැඩකට නැති වීඩියෝ වෙනුවට ඔබතුමා රට වෙනුවෙන් කරන්නේ ඉතා වටිනා මෙහෙයක්.බොහොම පින්
@aneenaezra2017
@aneenaezra2017 Жыл бұрын
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
@rohini123-he4td
@rohini123-he4td Жыл бұрын
Niwasa athule thiyan hada ganna barida ..mehe rasne nisa uthuru mada palatha
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 3 жыл бұрын
මම ඇපල් ඇට මේ විදිහට පැල කලා 100% සාර්ථකයි.
@promaddyamadusanka7438
@promaddyamadusanka7438 2 жыл бұрын
සාර්ථක unada.pala hadunada
@sriyajperera1054
@sriyajperera1054 2 жыл бұрын
මගෙත් පැල 100% සාර්තකයි.
@NiroshaShamale
@NiroshaShamale 4 ай бұрын
@@sriyajperera1054 gedi hadund
@ManoriHettiarachchi-l2s
@ManoriHettiarachchi-l2s Ай бұрын
QQ​@@promaddyamadusanka7438
@chamarakumara.9732
@chamarakumara.9732 3 жыл бұрын
බොහෝම වටිනා වැඩසටහනක්..හැමදාම මෙවැනි විඩියෝ කරන්න..ලංකාවට ආ දිනක මමත් මේක අත්හදා බලන්න ඉන්නේ..ස්තුතියි දැනුවත් කිරීම පිලිබදව..
@seethasebastiyange9076
@seethasebastiyange9076 2 жыл бұрын
Thank you
@සඳකිරණ
@සඳකිරණ 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට . මීට කලින් මම උත්සාහ කලා .ඔබතුමාගේ වීඩියෝ එකෙන් හරියටම වැඩේ ඉගනගත්තා.
@Noshika356
@Noshika356 Ай бұрын
@@සඳකිරණ ❤️
@sumanadasanamarathna7175
@sumanadasanamarathna7175 2 жыл бұрын
නොදත් බොහෝ දේ දැනුවත් කළාට ඔබතුමාට ගොඩක් පින්.
@chathuriperera6779
@chathuriperera6779 3 жыл бұрын
මාත් ඔබතුමා කියාදුන් විදියට අැපල් බීජ පැල කලා . ගොඩක් සාර්ථක ක්‍රමයක්.බොහොම ස්තූතියි.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
thank you
@promaddyamadusanka7438
@promaddyamadusanka7438 2 жыл бұрын
Hari giyada pala oyagee
@GaminiJayathilaka-x7u
@GaminiJayathilaka-x7u 2 ай бұрын
ඇපල් පැලගන්න පුලුවන්ද​@@CeylonAgri
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
වීඩියෝ එක දැක්කාම මටත් ආස හිතුනා ඇපල් ගහක් වවන්න..❤️❤️👍👍👍
@sandunisewwandi8503
@sandunisewwandi8503 3 жыл бұрын
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
@aneenaezra2017
@aneenaezra2017 Жыл бұрын
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
@damayanthipetawalaga-sk8oe
@damayanthipetawalaga-sk8oe 10 ай бұрын
Mamath obatumaga vedio aka balala apple palayak hadagatta.dan chute palaiak mata hare satutui...athlokuwanakam keyanna baha.palaia hareyaida keiala?
@tharinduudara9866
@tharinduudara9866 2 жыл бұрын
මහත්තයා කිව්ව විදියටම කලා මගේ පැලඋනා 😃😃😃😃😃😃😃😃😃බොහොම ස්තුති ඔබ තුමාට🙏🙏🙏
@aneenaezra2017
@aneenaezra2017 Жыл бұрын
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
@chathurabashana8261
@chathurabashana8261 9 ай бұрын
Apple gadi hadunada
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
ස්තූතියි මහත්මයා මේවා කියලා දෙනවට.. ඉතාම වටිනවා.. මේ වගේ චැනල් තමයි අද වැඩි වැඩියෙන්ම අවශ්‍යය වෙන්නේ.
@aneenaezra2017
@aneenaezra2017 Жыл бұрын
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
@ඉම්රාන්කාන්
@ඉම්රාන්කාන් 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.ගෙදරින් පටන් ගෙන රටම වෙනස් කරන්න පුළුවන්.
@b2zgamingsldad583
@b2zgamingsldad583 2 жыл бұрын
හොදට තේරුම් කරලා කියලා දෙනවා ජය වේවා ඔබතුමාට
@tmjayalath3966
@tmjayalath3966 3 жыл бұрын
අවුරුදු ගානක ඉඳන් පුරුද්දක් විදියට ඇපල් ගෙනාවොත් ඇට ටික පැලවෙන්න දානව. දැන්නෙ දන්නෙ ඇයි ඒව පැළවුනේ නැත්තෙ කියල ❤️🇱🇰💪
@manelmadanayaka7211
@manelmadanayaka7211 3 жыл бұрын
හරිම ප්‍රයෝජන වීඩියෝවක්.මමත් මේ විදියට හිටවලා බලනවා.ඔබට ස්තූතියි
@sriyajperera1054
@sriyajperera1054 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට .හොඳට පැහැදිලි කරනවා.
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 3 жыл бұрын
අද තමා නිවැරදි ම විදිහට අැපල් අපට පැල කරන්න දැනගත්තේ.බොහෝ මත් ස්තුතියි ඔබ තුමන් ට.
@dinushasubashini177
@dinushasubashini177 2 жыл бұрын
Mn
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
budu saranayi
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Hungak asawen hitiye Apple wagawa gana egana aganne obathumata bohomathma sthuthi Budusarani
@samudragangani763
@samudragangani763 3 жыл бұрын
අද අපිත් අැපල් ගෙනාවා.එ් අතරින් කොල අැපල් ගෙඩි 2කට තිබුනේ බීජ 2යි.හැබැයි හරි පෘශ්ටිමත් බීජ 2ක්.අනිවාර්‍යෙන්ම පැළ කරලා වීඩියෝවක් එවන්නම්.
@aasmi345
@aasmi345 Жыл бұрын
පැළ උනාද. දැන් පැළ ලොකුයිද?
@sarathb.dunukara3994
@sarathb.dunukara3994 Жыл бұрын
ඔයාගේ ඇපල් ගහ සහ ගෙඩි පෙන්නන්නකෝ
@asankakumara1439
@asankakumara1439 Ай бұрын
@@sarathb.dunukara3994 🤣
@M.N.Kavinda
@M.N.Kavinda 3 жыл бұрын
මමත් පැලයක් හැදුවා...අඩි 2ක් විතර උසට හොදින් පැලේ හැදුනා.පස්සේ එක පාරම පැලේ මැරිලා ගියා.😭😥මම පැලේ ගලවලා බැලුවා.මුල් ඔක්කොම නරක් වෙලා.මන් හිතන්නේ දිලීර ආසාදනයක්...කමක් නෑ ආයේ Try කරනවා.video එක බලලා ආයේ පැල කරන්න ආස හිතුනා.😍💕👍
@NirmalaNirmala-cd8ks
@NirmalaNirmala-cd8ks 3 жыл бұрын
Aye tray karanna
@kanthikanthi358
@kanthikanthi358 3 жыл бұрын
⁣ගොඩක් ආසයි වඩසටහන බැලුවම මමත් මෙි දේවල් කරල බලනවා ගොඩක් පිං ඔබතුමාට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
@dngamingbussid4554
@dngamingbussid4554 2 жыл бұрын
අයෝ
@mahinsayapa7622
@mahinsayapa7622 2 жыл бұрын
මම ඵලයක් හැදුවා අවරුදු 4ට පස්සෙ ගිය මාසෙ මලක් ආවා එච්චරයි පැලෙ අඩි10ක් විතර උසයි මුල ඉදලම අතු අතූ ආවා මිසක් තනි මහත කදක් ඇවිත් නැහැ ගෙඩි එන්න කලයුතු දෙ මොකක්ද කියා දෙන්න
@Tresure41
@Tresure41 2 жыл бұрын
@@mahinsayapa7622 ඉක්මනින්ම ගෙඩි ගොඩාක් හැදෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@mahindabandara2832
@mahindabandara2832 3 жыл бұрын
කිව්ව විදිහටම හැදුවා. බොහොම වටින වීඩියෝ එකක්
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි අද සිටම මම් ඇපල් පැලයක් වවාගන්න උත්සාහ කරනවා. මුලින්ම කොම්පෝස්ට් පොහොර ටික හදාගන්න හෙටම පටන් ගන්නවා .👍🙏❤️
@sisirapremakumara8495
@sisirapremakumara8495 3 жыл бұрын
ඉතාමත් අගනා අවස්තාවක් ව්ටිනා වැඩසටහනක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි.
@indraniamarasinghe4211
@indraniamarasinghe4211 3 жыл бұрын
වටිනා අගනා වැඩ සටහනක්
@sandunisewwandi8503
@sandunisewwandi8503 3 жыл бұрын
@@indraniamarasinghe4211 🚰🛃✝️☸️☸️
@mohamedimran5399
@mohamedimran5399 10 ай бұрын
Flee seed you a fond no
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 2 жыл бұрын
අද තමයි ඇපල් පැලයක් හදාගන්න හැටි දැනගත්තෙ..ස්තුතියි..දැනුවත් කළාට..
@danushkaruwan4466
@danushkaruwan4466 2 жыл бұрын
ඔබතුමාගෙ සම්පුර්ණ වීඩියෝ එක අපි බැලුවා ඇත්තටම උපරිම වීදේශ විනිමයක් උපයන්න බලාපොරොත්තු වෙනවා.
@fdomarasinghe1011
@fdomarasinghe1011 2 жыл бұрын
බොහොම ස්තුතියි!!!හුගක් වටිනවා
@ranarox4800
@ranarox4800 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඇපල් වවන හැටි කියල දුන්නට
@Live_For_Fun
@Live_For_Fun 3 жыл бұрын
මමත් අද බීජ පැලවෙන්න දැම්මා. ස්තූතියි උපදෙස් ගොඩක් ප්‍රයෝජනවත් උනා
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 3 жыл бұрын
ඔබතුමා මේ විශිෂ්ඨ සේවයක් කරන්නෙ.
@PuujaSamanmali
@PuujaSamanmali Ай бұрын
මමනම්.කිසිම.විකාර.චැනල්.බලන්නැහැ.කුසිකර්මය..චැනල්.හැමදෙයක්ම.බලල.මම.බුද්ධිය.වර්දනයකරගන...සොබාදහමයි.පරිසරයයි.සමග.දිනපතා..ජීවත්වෙනවා.හරිම.සතුටුයි...වත්තපිටීය..නිතරම.හිත.පුරුදු.ඌනොත්.මටනෙමේ.ඔබලටත්.තේරෙයි...මෙය.සතුට
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා
@nuskizayyan8065
@nuskizayyan8065 3 жыл бұрын
මම අද තම ඉ දන්නේ ඇ ප ල් හිටවන හරි විදිහ. මන් දෙන් කියපු විදිහට කරනවා . ඔබ තුමාට බොහොම ස්තුතියි.
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 3 жыл бұрын
ගොඩක් වැදගත්. ස්තුතියි ඔබ‍ට.
@Mahawanshaya269
@Mahawanshaya269 7 ай бұрын
රත්තරං මනුස්සයෙක් ❤ දීර්ඝායුෂ ලැබේවා
@virajramanayaka7224
@virajramanayaka7224 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක්..බොහොම ස්තුතියි ඔබට..
@yashodahasani298
@yashodahasani298 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් .ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
@vishwavishwa126
@vishwavishwa126 3 жыл бұрын
පියවරෙන් පියවර හරියට ඉතාමත් හොද පැහැදලි කිරිමක්..හරිම අගෙයි.. ඔබට දිර්ඝායුෂ මහත්මයා..
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
isthuthi
@hcprathnayakarathnayaka1461
@hcprathnayakarathnayaka1461 3 жыл бұрын
ගොඩක් ස්තූති ඔබ තුමාට
@milindawickramarachchy7846
@milindawickramarachchy7846 3 жыл бұрын
පොඩි කාලේ අපිත් ඇපල් ඇට පැල වෙනකන් බලන් හිටියා...නිකන් පෝච්චියක දාලා...ඒත් අද තමයි හරිම විදියට බීජ පැල කරනවා ඉගෙන ගත්තේ. 😊😊
@hasharamadusanka9033
@hasharamadusanka9033 3 жыл бұрын
Pala hadila passe pala kunuwela marenawane
@milindawickramarachchy7846
@milindawickramarachchy7846 3 жыл бұрын
@@hasharamadusanka9033 ඔව්. පැලේ කොල 2ක් විතර එනවා...ඊට පස්සේ ගහ මැරිලා යනවා....මේ ක්‍රමය හරි යන්න පුලුවන්
@adikarishahil5378
@adikarishahil5378 2 жыл бұрын
කියල දුනට ගොඩාක් ස්තූතියි ☺️☺️🙏
@a.grathnayake9519
@a.grathnayake9519 2 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරිමක්.වගාකරලා ලංකාවේ පලදාව ගත හැකි ප්‍රදේශ මොනවද .සර් ස්තූතියි .
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 3 жыл бұрын
කන්න කැමති කෑමක් ගෙදර හදාගන්න පුලුවන් නම් කොච්චර හොඳද . ස්තූතියි
@sudathpushpakumara5991
@sudathpushpakumara5991 3 жыл бұрын
ඔයාට බොහෝ ස්තුති
@hippop7278
@hippop7278 2 жыл бұрын
ඔබතුමාට බොහෝමත් ම ස්තූතියි👍👍
@kuruwitanalika7463
@kuruwitanalika7463 3 жыл бұрын
බොහොම පැහැදිලිව කිව්වා බොහොම පින්
@ivanporutotage5166
@ivanporutotage5166 3 жыл бұрын
වැදගත් විඩියෝ එකක්.ඔබතුමාට ස්තුතියි 🌷
@durankaranasinghe9606
@durankaranasinghe9606 3 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් මහත්තයා. Mehama ඉතාමත් හොඳ පැහැදිලි kereemak dakkamai. Siyalla කියලා denawa pahadiliwa
@rohanasarath2190
@rohanasarath2190 3 жыл бұрын
බොහොම ස්තුති . වටින වීඩියෝ එකක්.
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට .
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 3 жыл бұрын
ඉතාම හොඳයි!
@maheshwikramasingha5764
@maheshwikramasingha5764 3 жыл бұрын
බොහොම ඉස්තුති ඔබතුමාට 👍👍👍
@ameshadil1412
@ameshadil1412 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.. 🙏❤️
@shamilagamage8950
@shamilagamage8950 2 жыл бұрын
Channel aka missed vela අලුත් phon aka නිසා aulen හිටියත් අද Channel aka hamu උනා 😀 sathutui digayu ඔබ තුමා ට 🙏💓💓🙏🙏
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
🙏
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා. හරිම වටිනවා අදහස් වලට.
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯🌿🌿🌿🌿🌿🌿🌿💐💐💐💐💐💐💐💐
@arunapuspakumara5792
@arunapuspakumara5792 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@rajaniranjani9939
@rajaniranjani9939 3 жыл бұрын
ගොඩාක් වැදගත් ගොඩාක් වටිනවා ඔබ තුමා ta theruwan saranay devi පිහිටයි
@roshan0409fer
@roshan0409fer 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට 🙏
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 3 жыл бұрын
සාමාන්‍යයෙන් දන්න අය දෙන්න අකමැති දැනුමක් මේක...ඒ වගේම නිරවුල්ව පැහැදිලිවම කියල දුන්න...ස්තුති..ජයවේවා
@kuruwitanalika7463
@kuruwitanalika7463 3 жыл бұрын
ඔබ බොහොම ස්තුති. මගෙත් ඇපල් පැල දෙකක් තියෙනවා . කොහොමද බද්ද කරන්න පල දරන ගහක අත්තක් ළබා ගන්න. මට කියන්න. ලොකු උදව්වක්. මන් හරි අමාරුවෙන් මේ ගස් තුන හදා ගත්තෙ.
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 3 жыл бұрын
@@kuruwitanalika7463 මේ ක්‍රමේටද ඒ ටික හදාගත්තෙත් ඔයා නැත්නම් අතු වලින්ද?
@vijaykumara3842
@vijaykumara3842 2 жыл бұрын
රටට වැඩදායි මිනිස්සු....❤🙏
@ashokajayasinghe1421
@ashokajayasinghe1421 2 жыл бұрын
Yes🙋
@nishadhanisooriyawansha1372
@nishadhanisooriyawansha1372 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට....!
@ashahemage7610
@ashahemage7610 3 жыл бұрын
හරිම ආසයි ලස්සනය දැනූවත් කිරිමක්. ඹබට තූති
@dinudathemitha6836
@dinudathemitha6836 3 жыл бұрын
APpl
@Koreanshort8134
@Koreanshort8134 2 жыл бұрын
සුපිරියි හැමදාම මේ වගේ video ඕනේ
@damiyabro4215
@damiyabro4215 3 жыл бұрын
ගොඩක් වටිනව video එක......😊🔥❤️
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්.
@nipundilshan6081
@nipundilshan6081 3 жыл бұрын
ගොඩක් ස්තුති ,ගොඩක් වටිනවා මේක හැමෝටම
@sahinthalakshansahinthalak80
@sahinthalakshansahinthalak80 3 жыл бұрын
Pl. Pl
@obataimeforyou
@obataimeforyou Жыл бұрын
ඇපල් පොඩි කාලෙ ඉදලම ඇට හිටවනව.ඒත් කවදාවත් පැලවෙලා නෑ.ස්තූති ගොඩක් කියලා දුන්නට
@sandzbern
@sandzbern 3 жыл бұрын
නියමයි..මමත් හදන්න ඕන.බොහොමද ස්තුතිය මහත්මයා.❤️🙏
@sandzbern
@sandzbern 2 жыл бұрын
@@sandunisewwandi8503 😀
@NisanshalaNisanshala
@NisanshalaNisanshala 8 ай бұрын
මමත් කොල ඇපල් ගහක් හැදුවා.ගහට අවුරුදු හතරක්.අඩි 13 ක් විතර උස ගියා.හොදට අතු බෙදිලා මලුත් පිපුණා.ඒත් පහුගිය කාලෙ එක දිගටම වැස්ස දවස් වල ගහ යටින් කුණු උනා.කොල ඔක්කොම හැලිලා ගහ මැරුණා.ගලවලා බැලුවම සෑහෙන්න ඈතට මුල් ගිහින් තිබුනා.මුල් නෙවෙයි පොලව මට්ටමේ තිබුන කද තමයි කුණු උනේ.ගොඩක් දුකයි ඉතින්.අවුරුදු හතරක් ආසාවෙන් හැදුවා.මල් පිපුණම ගෙඩියක් හැදෙයි කියල බලන් හිටියා.ඒත් අන්තිමට ගහ මැරුණා😢
@karunakarunakarunakahada3368
@karunakarunakarunakahada3368 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මහත්මයා අපේ රටේත් අපට පුලු මේ හැම දෙයක්ම අපේ රට දියුණු කරන්න අපට පුලුවනි මහන්සිවි් වැඩකලොත් රටත් ලස්සණයි අපිත් ලස්සණයි
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
ස්තුතියි. සර්. දැනුවත්. කරාට... බුදුසරණයි. 👍👍👍
@dileepkumara5929
@dileepkumara5929 3 жыл бұрын
අපි දියතලාවෙ හදලා තිබ්බා හොද් ඵලදාවක් තිබ්බා,ගෙඩි පොඩියි එත්
@vithnagenihal5106
@vithnagenihal5106 4 ай бұрын
කොම්පෝස් පෝර දාන්න, කෙසෙල් ලෙල්ල කුඩාවට කපලා දාන්න
@dsagdt383
@dsagdt383 2 жыл бұрын
හොද පැහැදිලි දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි .
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
❤️❤️
@Daneesha6559
@Daneesha6559 2 жыл бұрын
හොඳින් තේරෙනවා සීයේ🌹🌹
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට
@sivaliekanayake9338
@sivaliekanayake9338 3 жыл бұрын
බොහෝම ස්තූතියි මහත්මයා. ඊලග වීඩීයෝ එකේ ගංජා පැලයක් හදන විදිය කියලා දෙන්න ❤️
@unknownd8301
@unknownd8301 3 жыл бұрын
Amoo amoo 😂😂😂🔥
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
🤣🤣🤣👍
@withlasitha1324
@withlasitha1324 3 жыл бұрын
🤭
@lakshanchathuranga2844
@lakshanchathuranga2844 3 жыл бұрын
Ado noo
@Pawan_Dananjaya.
@Pawan_Dananjaya. 3 жыл бұрын
සෙට් 🔥😔
@Ravy.G
@Ravy.G 9 ай бұрын
ලංකාව වගෙ tropical රටක ඔනම දෙයක් පැලකරල පලදාව ගන්න පුලුවන් . apple, pear , grape, navel orange , mandarin, grapefruit, plum ,kiwi…etc. ඔය ඔනම පලතුරක් සිතල රටවලත් හැදනව නමුත් එවාගෙ පලදාව බො‌හො‌විට හටගන්නෙ summer එකෙදියි! ඉතින් ලංකාව අවු පුරාම රස්නය පවතින රටක් නිසා මෙ ඔනම දෙයක් වෙන තැන්වලට වඩා සාර්තකව හදාගන්න පුලුවන්.
@sooriya1360
@sooriya1360 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
දැනුවත් .කිරිම .ඉතාම .වටිනවා .ස්තුතියි .
@chanukadilum9885
@chanukadilum9885 3 жыл бұрын
ගොඩක් හොද video එකක් මාමේ . ඔයාට ගොඩක් පිං .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න . 🙏🙏🙏🙏🙏💓💓💓💓💓😋😋😋😋👌👌👌👌👌💉💉💉💉💉💉💉
@wema4141
@wema4141 2 жыл бұрын
ස්තුතියි.අපව.දැනුවත්.කරාට
@tektok6630
@tektok6630 3 жыл бұрын
පලතුරු විඩියෝ කොච්චර දැම්මාත් බලනවා 😍😍😍
@mmala6994
@mmala6994 3 жыл бұрын
ගොඩක් සතුටුයි දැනුවත් කලාට
@alamatdistributions2831
@alamatdistributions2831 3 жыл бұрын
Thanks for sharing your knowledge. May God bless you brother.
@SKMusicPoddaOfficial
@SKMusicPoddaOfficial 7 ай бұрын
A very valuable video. Instead of useless videos presented by famous people, you are doing a very valuable service for the country. Thank you very much.
@jayanthipeiris5147
@jayanthipeiris5147 3 жыл бұрын
බොහොම ස්තුතියි
@shashianuththara1319
@shashianuththara1319 2 жыл бұрын
මමත් හදනව ❤️බොහොම ස්තුතියි 🙏🙏🙏
@buddhinuwan322
@buddhinuwan322 Жыл бұрын
මේ video එක දැක්ලා මමත් ඇපල් ඇට පැල කලා රතු ඇපල් එක වැඩේ හරි ගියා ඒත් අවුරුදු 2 තිස්සේ තාම ගහ අඩි 9 උස ගියේ අතු බෙදෙන්නෙත් නැ රිට වගේ තියෙන්නෙ දැන් ගහේ වර්ධනයක් වෙන්නැ හහේ දල්ල ගාවින් ඉදිමිලා නතර වෙලා🤷‍♂️
@NisanshalaNisanshala
@NisanshalaNisanshala 8 ай бұрын
ගහේ අග්ගිස්ස කපන්න.ඊට පස්සෙ එතන රෙදි පටියක් ඔතන්න.එතකොට අතු බෙදිලා දලු දානවා
@kaushandivanjana6719
@kaushandivanjana6719 10 ай бұрын
❤❤❤වැදගත් මාතෘකාවක්
@alexmendis1284
@alexmendis1284 3 жыл бұрын
බොහෝම පැහැදිලි දැනුවත් කිරීමක් ස්තුති ඔබතුමාට
@gastas_cookart
@gastas_cookart 3 жыл бұрын
ඒක සුපිරි.. අලුත්ම අලුත් ජෝක් බලන්න කැමති අය මගේ චැනල් එතටත් එන්න
@isuruyapa97
@isuruyapa97 9 ай бұрын
මේ වගේ මිනිස්සුයි රටක ඉන්න ඕනෙ...❤ රටකට සම්පතක්...❤
@කාව්න්දිකුමාරි
@කාව්න්දිකුමාරි 3 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි
@harshinisiriwardane1179
@harshinisiriwardane1179 3 жыл бұрын
Thank you very much. We like to grow apples in our garden
@surangiweerasinghe2648
@surangiweerasinghe2648 3 жыл бұрын
විවිධ බීජ වර්ග රෝපණය කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න .වියලා ගැනීමට අවශ්‍ය බීජ වර්ග ,ඵලයෙන් ගත් සැනින්ම රෝපණය කර ගත හැකි බීජ වර්ග ,බීජ සංරක්ෂණය කර ගත හැකි ආකාරය තවාන් දැමීමට සුදුසු බීජ වර්ග සහ කෙලින්ම භූමියේ සිටු විය යුතු බීජ වර්ග ආදිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න .ඔබට බොහොම පින්
@lakamalgaming7087
@lakamalgaming7087 3 жыл бұрын
වීඩීයෝ එක මාරම කොලිටියි 🥰
@RohiniMuthulingam
@RohiniMuthulingam Жыл бұрын
Beautiful video. Very easy to understand. Thank you.
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 3 жыл бұрын
Harima asahithenawa paladawa dakinkota sthuthi obathumata watina vediyo wakin apawadanuwath kalata mewat a kothek asirwadakalath mandi hithanawa. Deerga u yu labewa nirogiwewa.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
isthuthi
@pushpaatapattu8109
@pushpaatapattu8109 3 жыл бұрын
ගොඩක් ස්තුතියි..
@senithubrother812
@senithubrother812 3 жыл бұрын
අනිවා,, මමත් ඇපල් පැලයක් හදනවා,,,,
@nadeeshanisilwa5048
@nadeeshanisilwa5048 Жыл бұрын
Ma bor karanna apa
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,7 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 60 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 47 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,7 МЛН