How to grow lemon tree from cutting දෙහි දොඩම් අ‍තු පැලකරන රහස / ගෙවතු වගාව

  Рет қаралды 33,526

Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)

Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)

Күн бұрын

Пікірлер: 72
@DharmasiriSilva-nh4cp
@DharmasiriSilva-nh4cp 5 ай бұрын
Thanks ❤ simple way exlant ❤❤❤❤
@HMkusumalathaHerath
@HMkusumalathaHerath 2 ай бұрын
Harima saraly thank yyou.
@nethminiseuwandi6164
@nethminiseuwandi6164 2 жыл бұрын
Thank you. Mamath me widiyata athu pala karanawa. Eka sarthakai wage. Godak jathi pala kara. balamu idiriyata.
@naturelover3288
@naturelover3288 4 жыл бұрын
Got lemon tutoring thank you
@chathura1
@chathura1 4 жыл бұрын
You're welcome
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Thank you ❤. ❤ 👍
@LegendLandPro
@LegendLandPro 4 жыл бұрын
Nice video
@chathura1
@chathura1 4 жыл бұрын
Thanks
@hemasiriabayakoon1244
@hemasiriabayakoon1244 3 жыл бұрын
Thank you very much yours advice
@nilukapriyadarshani4667
@nilukapriyadarshani4667 3 жыл бұрын
Thanks a lot 👍👍👍👍 ❤
@chandiama1738
@chandiama1738 4 жыл бұрын
Thank you
@chathura1
@chathura1 4 жыл бұрын
oya me widiyata dehi palakarana wita sati 2n wage dalu danna puluwan. Namuth oya me cover eka iwath karanna ona dina 45k wath gathaunata passe. Mokada mul adinna kalaya awasaya nisa.
@thushanifernando1835
@thushanifernando1835 4 жыл бұрын
Man viyathaka athu kallak gasen kapala nikan bima anala tibba palaunane 👍
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 7 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@chathutrwalchathutrwal
@chathutrwalchathutrwal 8 ай бұрын
Awaranaya karanda calin පස් වලට වතුර ටිකක් danda one nadda
@chathura1
@chathura1 8 ай бұрын
තෙමන්න ඕන
@ThiwankaMadushan-l2h
@ThiwankaMadushan-l2h Жыл бұрын
Eeekiya surya prachaaraka
@rj9282
@rj9282 3 жыл бұрын
Meka karapuhama normal dhehi gahak wagemdha hadhenne naththan me krame dhehi but karana kramayadha
@chathura1
@chathura1 3 жыл бұрын
Dehi but karanawata wada wenas. But palawalin gediganna yana kalayata wada ඉක්මනින් mewani palawalin gedi enawa. Palaya mul addata passe ikmanin loku wenawa
@rj9282
@rj9282 3 жыл бұрын
@@chathura1 e kiyanne normal dhehi gahak wagema wardhanaya wenawa nedha?
@chathura1
@chathura1 3 жыл бұрын
Ow namuth palaya waradanaya patan ganna masa keepayak yanawa. Mekata samanaya atayakin palawena palayakata wage mdun mulak naha. E nisa parshawika mul wardanaya wela palaya wardanaya wenna patan hanna kalaya awasayai.
@rj9282
@rj9282 3 жыл бұрын
@@chathura1 Thank you ✊good luck 💪
@aravindabandara2445
@aravindabandara2445 Жыл бұрын
Watura danna ona nedda
@chathura1
@chathura1 Жыл бұрын
Warinwara danna ona naha
@bandubandara2360
@bandubandara2360 3 жыл бұрын
Good
@SunilSunil-ub9nl
@SunilSunil-ub9nl 3 ай бұрын
@sathsaranilupul2116
@sathsaranilupul2116 Жыл бұрын
වතුර දාන්නේ නැද්ද
@chathura1
@chathura1 Жыл бұрын
Layer karana welawe dana watura witarai. Warin wara watura danna ona naha.
@sanduninilukshika8604
@sanduninilukshika8604 2 жыл бұрын
😍😍😍😍😍😍😍
@malkanthipdr8384
@malkanthipdr8384 Жыл бұрын
දෙහි අතු පැලකිරීමේදී දිලීර, හෝමෝන භාවිතයට ගන්නවා ද නැද්ද
@chathura1
@chathura1 Жыл бұрын
Me video eke penwala tiyenne homona noda pala karana ආකාරය. නමුත් homona bawita කිරීම magin වඩා sartaka pratipala ලබාගත හැකි
@SisirakumaraMarasingha
@SisirakumaraMarasingha Ай бұрын
දින කියක් තියන්න ඕනිද
@chathura1
@chathura1 Ай бұрын
45 - 60 atara
@NUWARAELIYA99
@NUWARAELIYA99 Жыл бұрын
වතුර දාන්න ඕන නැද්ද
@chathura1
@chathura1 Жыл бұрын
නැහැ
@p.t.sirisena6753
@p.t.sirisena6753 2 жыл бұрын
Wathura damanne nedda
@chathura1
@chathura1 2 жыл бұрын
Naha
@mohamedmashood6920
@mohamedmashood6920 3 жыл бұрын
THANKS U
@chathura1
@chathura1 3 жыл бұрын
You are welcome
@ajanaedirimannage8412
@ajanaedirimannage8412 3 жыл бұрын
මේවට rooting hormone පාවිච්චි කරන්න ඕනි නැද්ද අයියේ
@chathura1
@chathura1 3 жыл бұрын
හැම වෙලාවෙම හෝමෝන භාවිතා කරන්න ඕන නැහැ. නමුත් පැල කරගන්න අමාරුම අතු වර්ග පැළ කරන අවස්ථාවලදී හෝමෝන භාවිතා කරනවා නම් පැළ වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි වෙනවා.
@ajanaedirimannage8412
@ajanaedirimannage8412 3 жыл бұрын
@@chathura1 thank you 🙏
@nirmaladahanayaka6409
@nirmaladahanayaka6409 4 жыл бұрын
කොච්චර කල් යනවද ගෙඩි එන්න..උස යන්නේ නැද්ද
@chathura1
@chathura1 4 жыл бұрын
Dina 45 යනකල් cover eka ඉවත් karanna epa. ඊට පස්සේ කවරය ඉවත් කරන්න. අතු මගින් පැල බෝකරන විට පැලය වරදනය වීමට ටික කාලයක් ගතවේ. ගෙඩි හැදීමට සාමාන්‍යයෙන් වසරකට වැඩි කාලයක් ගතවේ. කොහොම නමුත් පාරිසරික සාදක පොහොර සැපයීම වැනි කරුණු මත මෙම කාලය අඩු වැඩි විය හැක.
@chathura1
@chathura1 4 жыл бұрын
මෙම ක්‍රමය යොදාගැනීමෙන් මීට වඩා කෙටි කලකින් ප්‍රතිඵල ලබාගත හැක. kzbin.info/www/bejne/qYPCg52oo9B_Z5Y
@thusharapremakumara8458
@thusharapremakumara8458 4 жыл бұрын
Malli pera atthakuth me vidiyata pala karanna puluwanda
@chathura1
@chathura1 4 жыл бұрын
Pera attakata me kramaya භාවිතා කරන්න kzbin.info/www/bejne/fHa2cnqdg7Kmqck
@thusharapremakumara8458
@thusharapremakumara8458 4 жыл бұрын
@@chathura1 thankyou
@slrushimedia1081
@slrushimedia1081 3 жыл бұрын
Dawas kiyak yanawada.wathura danna ona nadda.
@chathura1
@chathura1 3 жыл бұрын
දවස් හතලිස් පහක් පනහක් වගේ වහල තිබුන ඇති. සැරින් සැරේ වතුර දාන්න ඕන නැහැ. අතු කැබැල්ල පැල කරන වෙලාවේ දමන වතුර ටික පමණයි
@vihangarashmitha1359
@vihangarashmitha1359 3 жыл бұрын
අයියේ මේ විදිහට කරපිංචා වාගා කරන්න පුලුවන්ද?
@chathura1
@chathura1 3 жыл бұрын
Ow puluwan.
@udarapremarathna4499
@udarapremarathna4499 2 жыл бұрын
ගන්න පැල වල කාලයක් යද්දි මුදුන් මුලක් හැදෙනවද?...
@chathura1
@chathura1 2 жыл бұрын
නැහැ පාර්ශ්වික මුල් විස්තරයි.
@madusankaliyanage6297
@madusankaliyanage6297 3 жыл бұрын
Kola koda wena ekata බෙහෙත් නැද්ද
@chathura1
@chathura1 3 жыл бұрын
Tiyenawa mage channel ekata awit balanna.
@shanthasugathsiri4642
@shanthasugathsiri4642 2 жыл бұрын
හෝමෝන ona nedda
@chathura1
@chathura1 2 жыл бұрын
Naha
@rmtwishvajith5841
@rmtwishvajith5841 3 жыл бұрын
😁😁😁
@sirilrathnayaka
@sirilrathnayaka Жыл бұрын
අපැහැදිලියි
@pradeepikapriyanganipeiris8703
@pradeepikapriyanganipeiris8703 2 жыл бұрын
ගෙඩි හටගත් පැලයක අතුද ගන්න ඕනෑ
@chathura1
@chathura1 2 жыл бұрын
ඔව්
@sathsaranilupul2116
@sathsaranilupul2116 Жыл бұрын
Do not you supply some water 😢
@eshandinuka9952
@eshandinuka9952 4 жыл бұрын
එලියට ගත්තට පස්සෙ මැරෙනවනෙ අයියේ,ඒකට මොකද කරන්නෙ?
@chathura1
@chathura1 4 жыл бұрын
Dina kiyakata passeda eliyata gatte. Samanayen dina 7 - 14 atara kalayakadi dalu damanawa. Namuth oya palaya eliyata ganna ona dina 45 - 60 wage kalayak giyata passe. Oya ita kalin palaya eliyata gattot palaya marenawa. Eliyata aragena dina 100 witara giyata passe palaya wardanaya wenna patan gannawa.
@eshandinuka9952
@eshandinuka9952 4 жыл бұрын
@@chathura1 dina 25n witra eliyta gatte,eliyata gattma dalu tika welila gya
@chathura1
@chathura1 4 жыл бұрын
Eka tamai tawa sarayak try karanna. Dina 50 giyata passe eliyata ganna kisi deyak wenne na
@sarasiudara
@sarasiudara 3 жыл бұрын
ව්තුර දාන්න ඕනී නැද්ද ? කොම්පෝස්ට් වල විතරක් හිටෙව්වට කමක් නැද්ද ?
@chathura1
@chathura1 3 жыл бұрын
කොම්පෝස්ට් වල විතරක් හිටවන්න එපා. කොම්පෝස්ට් කොටස් එකක් වැලි කොටස් එකක් එකට එකතු කළ පස් මිශ්‍රණය හදාගන්න ඒක වඩාත්ම සුදුසුයි . දින 45 ක් යනකම් විවෘත කරන්නත් එපා වතුර දාන්නත් එපා. පැළ කරන දින දාන වතුර ටික පමණක් හොඳටම ප්‍රමාණවත්.
@gunarathnebandara6461
@gunarathnebandara6461 3 жыл бұрын
පේර අත්තක් ලේයර් ක්‍රමය නැතුව පැලකර ගන්නේ කොහොමද?
@chathura1
@chathura1 3 жыл бұрын
මෙම විඩියො එකෙ තියෙන ක්‍රමය යොදාගැනීමට පුලුවන්. මීට අමතරව අත්තෙ පොඩි කැපුමක් දාල අත්ත බිමට නමල පස්වලට යටකරල තියන්න මාස 2කට පස්සේ බලන්න මුල් ඇදෙනව
how to grow lemon from cutting අතු පැල කිරීම athu palakirima ! delhi athu palakirima
6:17
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Рет қаралды 46 М.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 12 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 65 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 93 МЛН
The BEST Way To Grow Avocado From Seed | 0 - 5 Months of Growth
8:55
TheKiwiGrower
Рет қаралды 8 МЛН
Mabima | දෙහි සහ මුරුංගා වගාව
18:39