How to have a beautiful mind | ලස්සනම හිතේ අයිතිකාරයා

  Рет қаралды 27,166

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Пікірлер: 163
@Aimi77
@Aimi77 Жыл бұрын
මං මේ කමෙන්ට් එක ඔයාලා හැමෝම වෙනුවෙන් දාන්නෙ..❤ ✨හොදට මතක තියාගන්න ඔයා හුගක් විශේෂ කෙනෙක්❤කාටවත්ම බැහැ ඔයාව වට්ටන්න❤මේ වෙලාවෙදි ඔයා දුකින් වෙන්න පුලුවන්..එ්ත් හොදට මතක තියාගන්න ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්😇❤ඔයාට පුලුවන් ඔයාව වැටිල ඉන්න තැනින් ගොඩට ගන්න❤ ඔයාගෙ හිතේ අයිතිකාරයා ඔයාමයි😊 ලැබිල තියන ජීවිතේට කෘතඥ වෙන්න✨♥ ඔයාට සුබ දවසක්...!🌸✨
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@priyanthaweerasekara5469
@priyanthaweerasekara5469 Жыл бұрын
Mama inne south Korea. Mama loku business ekak karala lokuwatama loss. Ninda yanneth naa. Kalpana karala karala nindata samudila 😂😭den dawasata peya 20 kweda. Nidaganne peya 2~3 vithara. Aniwarenma goda gihinma thamai nawathinne.💪🏻💪🏻
@kowsalyalive9468
@kowsalyalive9468 7 ай бұрын
Good luck❤
@SansuBabha
@SansuBabha Жыл бұрын
❤ස්තූතී මැඩම්❤
@rasikakumara974
@rasikakumara974 Жыл бұрын
හුරුබුහුටි මහාචාර්ය වරිය 🥰
@sampathvitharana9444
@sampathvitharana9444 Жыл бұрын
මගේ හිතේ ලොකු ආත්ම අභිමානයක් ඇති වුණා.. ගොඩක් ස්තුතියි මගේ පුංචි මහාචාර්ය වරියනි ❤❤❤❤
@layanchamuditha9526
@layanchamuditha9526 Жыл бұрын
ගොඩාක්ම ස්තූතියි මැඩම්❤️❤️❤️❤️ හරිම වටිනවා
@himalharshana4652
@himalharshana4652 Жыл бұрын
"මැඩම්ට මේ ජීවිතය තුලදීම උතුම් සෝවාන් ඵලයට පත්වන්නට හැකිවේවා!!! " කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@YenulaSandil-gf7bj
@YenulaSandil-gf7bj Жыл бұрын
මම ආදරය කරන චරිතයක් . All the best akke
@geethjayasinghe5547
@geethjayasinghe5547 Жыл бұрын
හිත් හදන්න ඔබ තුමිය ගන්න මේ වෑයම ගොඩක් වටිනවා!!! ගොඩක් පින් ඔබ තුමියට!!! ❤❤❤❤❤
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
මිස් පුළුවන් නම් ගෙවල් වල අම්මලා තාත්තලා ගේ රණ්ඩු මැද ඉගෙනගන්න ළමයින්ටත් වෙනම video එකක් ගේනනකෝ. ආර්ථික ප්‍රශ්න නිසා නෙවෙයි වෙන වෙන දේවල් නිසා අපේ ගෙදර රණ්ඩු.මං මේ අවුරුද්දේ A/L කරන්නේ . ඒ නිසා මට මේක මාර මානසික වධයක්. අනික මං හොඳටම දන්නවා මේ ප්‍රශ්නේ මට විතරක් නෙවෙයි තව ළමයින්ට ත් තියෙනවා කියලා. ඒ ළමයින්ට මොනාහරි video එකක් ගේනනකෝ pls
@deshikadeshika1993
@deshikadeshika1993 Жыл бұрын
Math 🥺
@sachinthasithumini4858
@sachinthasithumini4858 Жыл бұрын
Mona wath jivithe hoda wenne igana gattoth wetharai eka nisa iganaganna mahansi wenna
@sarathkrishantha3535
@sarathkrishantha3535 11 ай бұрын
බොහොම ස්තුතියි මගේ හිත තමයි ලෝකෙ වටිනාම සහ වැදගත්ම ආත්මශක්තිය තියෙන හිත ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි
@INuish
@INuish Ай бұрын
mn oyage video blnn hri kemathi professor❤
@hansikanishshanka567
@hansikanishshanka567 Жыл бұрын
ජීවිතේ ආසම කරන හරිම සුන්දර චරිතයක්!! මාත් ලබපු වටිනම දේ මගේ හිත.ස්තූතියි මිස්❤
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
මිස් කියන දේ හරි....මොන දේ උනත් මන් බාවනා කලා...මට දැනෙන දේ කීවොත් මිස් පුදුම වෙයි.......😊😊😊...මිස් මේ හිත මට ගොඩාක් උදවු කරනවා...හොද පැත්තට....
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@NatureLoverGirl
@NatureLoverGirl Жыл бұрын
One of the persons I love most in the world ❤🥺 Love you and respect you madam❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@BagyaRanahansa
@BagyaRanahansa Жыл бұрын
❤❤❤😊
@jayaniwaidyasekara6064
@jayaniwaidyasekara6064 Жыл бұрын
මට තමයි මේ ලොකේ ලස්සනම හිත තියෙන්නේ ✨️💗🙏
@jeoninha
@jeoninha Жыл бұрын
හැමෝගෙම හිත් ආදරණීය කරන ආදරණීය හිතක් 🥰🌼❤️ සුරංගනාවි මිස් ❤️🌼🌼🌼
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 Жыл бұрын
1. Hitha aseemathava sakthimsth kirima 2. Heela hithak hadaa ganna 3. Hitha Aluth adahas valin purava ganna 4. Hitha karunavantha hithak karaganna 5. Ivasilivantha, upeksha sahagatha hithak hada ganna 6. Tharkika, vishlesanathmaka hithak bavata pathkaraganna 7.nirmanathmaka adahas valin puravaganna 8. Hitha sanasilidayaka thanak karaganna 9.monade nathi unath mata haiyyama , sanasilidaya hithak thiye 10.mata loke lassanama, vatinama hitha thiyenava
@hashaniamalsha7508
@hashaniamalsha7508 3 ай бұрын
@iroshamadushani1622
@iroshamadushani1622 Жыл бұрын
මැඩම් ඔබ වටිනා මැණිකක්‌ ♥️♥️♥️ඔබගෙන් ලබන උපදෙස් නිසා ජිවිතේ ලස්සන කරගන්න පුළුවන් ❤️❤️❤️❤️ ඔබ‍ට ගොඩක් පින් මැඩම් ❤️❤️❤️ ඔබ‍ට මං ගොඩක් ගරු කරනවා ❤️❤️
@AchiniSenanayaka-su1my
@AchiniSenanayaka-su1my Жыл бұрын
Thank you medam..❤️🥰❤️
@kavindulakshan417
@kavindulakshan417 Жыл бұрын
සිත ගැන හිතන්න පුරුදු කරාට බොහොම ස්තූතියි මැඩම්.❤🙏☺️
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 Жыл бұрын
මට‍ත් තියෙනවා හයිය, කරුණාවන්ත , ඉවසන , ආදරනීය ලස්සන හීතක්❤😍💪
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
A good program.Thank you
@thrishaya
@thrishaya Жыл бұрын
මම හිතන්නේ මගේ හිත ගොඩක් ශක්තිමත්. එහෙම නොවෙන්න මට අද මෙච්චර දුරක් ජීවිතේ එන්න බැ.❤
@rashikachandima7840
@rashikachandima7840 Жыл бұрын
මාත් හිතත් එක්ක පුදුම සටනක්.කරන ගැහැනියක් දරුවෙකුත් හදන් තනිව ජීවත් වෙන..😓
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
හරි වටිනා දෙයක් වාසනා මිස් කිව්වේ. දෙවියන් අපි හැමෝටම හිත් තෑගී වශයෙන් දීල තියෙනවා, ඒත් ටික දෙනයි ප්‍රයෝජන ගන්නේ. වාසනා මිස්ගේ හිත ගොඩක් හොඳයි, මටත් වැඩියේ හොඳයි. දෙවියන් කියන්නේ මම ඔයාලට හිතක් දීලා තියෙන්නේ හොඳ දේ ගැන හිතන්න, අනිත් අයට කරුණාව දක්වන්න කියලා. වාසනා මිස් ගොඩාක් කරුණාවන්තයි. මිස්ගේ හැම වචනයක්ම මගේ හිතට ධෛර්යය දෙනවා
@kimsemi8310
@kimsemi8310 Жыл бұрын
මන් ඉස්සර ගොඩක් නෙගටිව් දුර්වල විදියට හිතුවේ මන් මාත් එක්ක කතා කරන්න මුහුද පරිසරය එක්ක කාලේ ගත කරා තනියම. මටත් දැන් මේ ඔක්කොම හිතෙනවා මගේ හිත ගැනැත් ❄️❤
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
වටින දේවල් කියලා දෙන ඔය තව තවත් සාර්ථක වෙන්න ඕනි මහාචාර්යතුමියනි...❤❤❤
@අයේශිකා
@අයේශිකා Жыл бұрын
මැඩම්ට තියෙන්නෙ හරිම ලස්සන හිතක්.💐
@sunokasewwandi
@sunokasewwandi 3 ай бұрын
Dear doctor come again with a new vedio
@AmasAura
@AmasAura Жыл бұрын
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
👍🙂❤
@sachinthasithumini4858
@sachinthasithumini4858 Жыл бұрын
Medium me para 2021al campz select karagga bottu raund kyak wage eida edu danata odak wecanci theyanawada medum campz eke nisa ahanna hethune
@ranukaperera3681
@ranukaperera3681 Жыл бұрын
අපිට හිත සහ අනෙකුත් දේවල් දුන්නාය කියන දෙවියන් කව්ද? ලෝකය මැවූ දෙවියෙක් නැහැ කියල දැන් බටහිර දැනුමේනුත් පෙන්වා දෙද්දි මැඩම් කොහොමද කියන්නේ හිත සහ අනෙකුත් දේවල් දුන්නේ දෙවියෙක් කියලා, දැන් කියන්න එපා දෙවියන් කියන්නේ සොභා දහම කියලා, අන්තර්ගතය අනිවාර්යෙන් හොඳයි ඒත් මේ ප්‍රවේශයේ ප්‍රශ්නයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ, ප්ලීස් තව විඩීයෝ එකක් කරන්න මේ දෙවියන් කව්ද කියල මටත් ඇත්තටම දැන ගන්න ඕනේ
@dilupathushara8421
@dilupathushara8421 Жыл бұрын
Thankyou madam
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
මිස් මන් ආදරෙන් පැරදුනා තමයී....ඒත් ජීවිතෙන් පැර දුනේ නෑ...මිස් මේ හිතෙන් ..අර මිස් කියපු වගෙ පනිවිඩයක් මට දෙනවා....මන් තව මේ මනුස්ස ලෝකෙ ට එන්නේ..ආත්ම බාව 7 යිලූ.....එයා කියනවා...මුලින් ම ..තමාට..සහ මේ මුලුලෝක දාතුවෙ සියලුසත් වයන්ට මෙත් සිත පතුර වන්න කියල
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
තෙරුවන් සරනයි මිස්.....ඔයත් නිදුක් වෙත්වා....නීරෝගී වෙත් වා.....සුව පත් වෙත් වා.....මේ සන්සාර දුකින් අත මිදී උතුම් නිවනින් ම සැන සෙත්වා......
@thinura.m
@thinura.m Жыл бұрын
ස්තුතියි 😊
@ayeshamaduwanthi1735
@ayeshamaduwanthi1735 Жыл бұрын
Thank you very much mam. Mama hithana widiya waradi na kiyala madamge kathawen Mata Ada theruna, mawa thawath dirimath Una❣️ Ada me loke karunawantha unama welawakata thanak na mam welawakata , napuru dewal ekka godakma hamawelema apita satan KR wenawa. Mona de nolabunath lassana hitha thiyagena thawath lassana karaganna uthsaha KR mam me Mata labunu jiwithaya♥️, godakma watinawa mam oyage me adahas Mata, thank you mam❤, oya thawath shakthimath karanawata apiwa💝💖💐💐💖💝
@hashiniimalkaasangani6438
@hashiniimalkaasangani6438 Жыл бұрын
Thank you so much miss..❤️‍❤️‍
@madhumaljayalath2979
@madhumaljayalath2979 Жыл бұрын
thank you තවත් මේ වගේ වැදගත් video එවන්න මිස්
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
Thank you
@Moti...211
@Moti...211 Жыл бұрын
😊thank you so much miss
@subodaniweerasinghe4376
@subodaniweerasinghe4376 Жыл бұрын
මැඩම්❤️ 🎉😘
@kavee3672
@kavee3672 Жыл бұрын
ඇය ආදරණීය හදවතක් ❤
@Emasha23
@Emasha23 Жыл бұрын
Thank You Madam🎉❤
@kowsalyalive9468
@kowsalyalive9468 7 ай бұрын
Dukin hithunu welawaka mt hambunu thegga
@sunokasewwandi
@sunokasewwandi 3 ай бұрын
Dewiyan koheda inne . Dewiyan adahana jathin Bomba wasi wassamin jiwitha kudu pattam karanne ayi ? Lamyinwa yudha wandiya karaganne ayi . Api bedim nawathamu . Mokada api ekama dewi kenekuge kotas . Dewiyange sprithuwa apithula thiyenne . Wena wachanayakin kiwwoth ekama lokayaka kotas . Ekama lokaye , ekama dewiyange kotas ..parts .roles api ekineka . Ekama dewiyage role eka bumikawak api karanne . Me wenasak penenne ekayi eki nekage . Eth hama kenekugema karya bumikawa lokyata hewath dewinta wadagath . Api bedim athaharimi deshiya desha palanaye bedim .loka desha palanaye bedim atha harimi . Ape karya kotasa anek aya ha beda ganimu .bhumikawe palaya beda ganimu . Elesa dewiyan wahanse surakimu . Dewiyange pawathma surakimu . Dewiyange indrya surakimu . Lokaye indriya durakimu . Anek kenawa surakimu . Beda atha harimu . Beda athi karana lebal atha harimu . Beda athikarana ldeshapalana jathika lebal atha harimu . Beda athi karana agamika bea atha harimu . Ehema karamu . Manawayan wemu . Manawayan pamanak wemu. Hariyata balammu .hariyata therum ganimu . Udin penena agamika jathika adum nowa .ewa winiwida dakimu . Minisun ekinekage athulatha athmaya hewath kriyakarithwaya hewath athulatha athi dewiyange sprithuwa hewath lokayeta karana (k) aryabharaya haduna ganimu .arya bharaya Mata obata saha anek ayata Manawaya kiyana wargaya jathiya kula ta me nama damamu .MANAWAYA MA WITHARAYI. 😊 😊😊. English Song .ingrishi sinduwa .youtube . Just Human .Manawayek Pamanayi .kenekuge lebalaya wiya yuthu . Song of Muhamad Pakiya .❤ JUST HUMAN JUSTHUMAN JUST HUMAN . ( mathrukawa namak newe nama wisheshanayak .😂 . Sinduwe nama .) Thank you. Hama manawayekma manawikawakma lokaye lokayata awasya eka karya barayak karana wishesha wadagath kenek .❤
@StudyTS7
@StudyTS7 Жыл бұрын
Most of thank you madem for your help ❤😊
@hansanigunarathna7781
@hansanigunarathna7781 Жыл бұрын
Madam, Thank you for motivating us. It is a very valuable video. Madam, Some times I don't consider my mind. Madam, Thank you for explaining of valuable mind. Madam, You are best kind person I have ever seen. Budusaranai madam🙏
@rasikakumari6780
@rasikakumari6780 Жыл бұрын
Hithak thibbata mechchara dewal hithila na mam , eth e th e hithen me loketa me samajeta godak dewal wens krnnath ,karannath puluwn kiyla dnnwa🥰, jiwithe api apita labila thiyena dewal api hriyta adunagena na ☺ ewa aduna gnna hayyak wenawata madam ta thank you🥰,
@S.S.Weerasinghe2878
@S.S.Weerasinghe2878 Жыл бұрын
❤ බොහොම ස්තූතියි මිස්
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
Thank so so much madam ❤❤
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
මෙයා මට කතා කරනවා.....මිස් කිවුව හරි.....මෙයා මට දුකින් ඉන්න දෙන්නෑ......මට කියන්නෙම එයා.. මේ ජීවිතෙ පුලු වන්නම් නිවන් දකින්න...ඕනම සන් වේදී දෙයක් ලග සන් වේධ් නොව් ඉන්න....සන් වර වූ....නරක සිතිවිලි එන්නෑ මිස්....මගේ කරපු cosas eke pretti kal විබාගයෙන් හොද ලකුනු මට තියන්වා...මිස්ට ගොඩාක්...පින්....මන් බාවනා කලේ මිස් නිසා...
@achinisubodha5489
@achinisubodha5489 Жыл бұрын
හරි ලස්සනයි කතාව
@evondilrukshsh9334
@evondilrukshsh9334 Жыл бұрын
Thank you medam
@nilukarathnayaka
@nilukarathnayaka Жыл бұрын
Great Motivation, thanks madam ❤❤❤
@nilminihemamalawimalasooriya
@nilminihemamalawimalasooriya Жыл бұрын
Thank you so much for your lovely motivations madam🧡🧡
@nawanjanifernando6737
@nawanjanifernando6737 Жыл бұрын
Thank you madam ❤️ greatfull video ❤️✨
@udanipari
@udanipari Жыл бұрын
Madam low of attraction gena kiyl dennko❤
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu Жыл бұрын
Thank you for your advice.🙏❤️
@sachinthasithumini4858
@sachinthasithumini4858 Жыл бұрын
මිස් ඔයා ලස්සනයි 💝💕😘
@thilinijayasekara1999
@thilinijayasekara1999 Жыл бұрын
Thank you so much Madam!!!! ❤
@tharuparadise
@tharuparadise Жыл бұрын
Thank you for your valuable advices professor❤🙏😊
@disnakanthi5095
@disnakanthi5095 Жыл бұрын
Ehema hithakin hada ganna udawu wenna thawa video ekak genawada
@theloser1060
@theloser1060 Жыл бұрын
Thank you so much Miss for sharing such valuable ideas🙏🙏❤
@ddddddd935
@ddddddd935 Жыл бұрын
You are so kind madam.💛💛💛💛💛💛💛💛💛💛💛💛
@dinukaudayanga3682
@dinukaudayanga3682 Жыл бұрын
අපිට සිත දීල තියෙන්නෙ දෙවියන් විසින්ද විශ්වය විසින්ද,මේ දෙක එකක්ද?
@lakmalsanjeewa7920
@lakmalsanjeewa7920 Жыл бұрын
Mis godak lassanai katahadath lassanai
@artacademy2157
@artacademy2157 Жыл бұрын
Mn mewelawe inne thathweth ekka medamge me video eka mata wasanawak❤❤❤❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
😊😊
@LakshithaJasen
@LakshithaJasen Жыл бұрын
ලස්සනයි ඔවා, ❤ ඔයත් මැණිකක් තමයි
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
Deergayu vehva adharaneeya miss wasana chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
Budhu saranai dhevipihitai
@surangajayaweera1764
@surangajayaweera1764 Жыл бұрын
❤❤❤🎉
@Freshcook2023
@Freshcook2023 Жыл бұрын
ඉතාමත් වටිනා අදහස් ❤❤❤❤❤❤❤ Thanks Madam very very very very good ideas 👩🏻‍🦱🙏🌺❤️
@ashokaranjith5924
@ashokaranjith5924 Жыл бұрын
හූම් 🔥🔥
@TruthfulPromise
@TruthfulPromise Жыл бұрын
ඒක නෙවෙයි, ඔයාගේ අයිතිකාරයා කව්ද කියන්නකෝ, නෝනා? 😉
@YJShadow364
@YJShadow364 Жыл бұрын
Ammooo කමක් නෑ ඒවත් දැනගත්තට 😂
@peshalamuthu3637
@peshalamuthu3637 Жыл бұрын
බුදුසරණයි !❤❤
@user-uiksnxjdnjsmzm
@user-uiksnxjdnjsmzm Жыл бұрын
වීඩියෝ එකක් එන කන් හිටියේ❤
@dewantha_perfection
@dewantha_perfection Жыл бұрын
Lovely words ♥️ Great Motivation💋🌸 Madam Thank u🙏
@sujathmisiyasandee
@sujathmisiyasandee Жыл бұрын
thanks madem ♥♥♥♥♥
@M-cstl
@M-cstl Жыл бұрын
බුදු සරණයි මැඩම් ❤
@LionelPerera-ok2rj
@LionelPerera-ok2rj Жыл бұрын
Madam! May bless triple jemmy.
@poppypositivepodcast4813
@poppypositivepodcast4813 Жыл бұрын
💕🌸🙌💯
@KasunAthukorala-z5f
@KasunAthukorala-z5f Жыл бұрын
🙂💯
@Devine-x7p
@Devine-x7p Жыл бұрын
මේ වේලාවේ මට මැරෙන්න තරම් හිතල තියෙන්නේ ,මාස 2ක් තිස්සේ ඉවසනවා, මගේම හිත ගත්ත තීරණ හින්දා අද මං විඳවනවා , සැරින් සැරේ හිතට එන වරදකාරි හැඟිම් වලින් පිච්ච් පිච්ච් ජීවත් වෙනව , කොච්චර දේවල් කරත් මට තාම හිත හදාගන්න බෑනේ , කවදාවත් කරන්න නොහිතපු දේවල් කරගත්තම ඒ වේදනාව දරාගන්නේ කොහොමද ,al වලට තව මාස 3යි , මන් වැඩ කරේ නෑ මේ ප්‍රශ්න හින්දා ,මං මේ අවුරුද්ද තිස්සෙම කරපු වැරදි ගැන හිත හිත හිටිය වැඩ කරේ නැතුව , දැන් ආපස්සට හැරිල බලද්දි මට මාවම එපා වෙලා, මිස් ව කන්ටැක්ට් කරගන්න පුළුවන් ද
@irashakatugampala186
@irashakatugampala186 Жыл бұрын
Prof.wasana maithree herath, jayspot motivation , thidas pasanjith motivation ,shraddha tv youtube chanel
@irashakatugampala186
@irashakatugampala186 Жыл бұрын
kzbin.info/www/bejne/g6m8ZKSCfMR2oZY
@irashakatugampala186
@irashakatugampala186 Жыл бұрын
kzbin.info/www/bejne/faCrgXZ7eMZ2rc0
@irashakatugampala186
@irashakatugampala186 Жыл бұрын
kzbin.info/www/bejne/m2KpfYNood1-r8U
@Learnwithmekivi
@Learnwithmekivi Жыл бұрын
වැරදි ගැන පසු තැවෙන එකෙන් වෙන්නෙ තව කාලය නාස්ති වීමක්..කාලය නාස්ති උනා කියලා දැනෙන නිසා ආයෙ පසු තැවෙද්දී තවත් කාලය නාස්ති වෙනවා..අන්තිමට නොදැනුවත්වම එක්සැම් ලන්වෙලා කියලා දැනුනම එදාට පාඩම් කරන්න වෙන්නෙත් නැහෑ මොකද දන්නව දැන් මන් පරදිනවා කියලා ලියලා ඉවර වෙලත් ආයෙ පසුතැවෙනවා... මුලු ජිවීතේකින් එක අවුරුද්දක එක කාලයක උන දෙයක් නිසා ඔයා හරියට දං වැලක් වගෙ පසුතැවිල්ලම ගැට ගහගෙන යනවා ...බුද්දිමත්ව හිතන්න ...වැරදි කරලා පසු තැවෙන්න එපා වැරද්ද තේරුම් අරගත්තා කියලා සතුටු වෙන්න...ආයෙ ඔයාගෙන් එහෙම වරදක් වෙන් නෑ කියලා..මන් නම් හිතන් නෑ ඔයා ඔය කියන වරද ඔය වයසට ලොකු බරපතලම ගණයෙ වරදක් කරලා ඇති කියලා... But ඔයා ඕක හිතන්න ගිහින් ඔයාට කරගන්න හදන්නෙ ලොකුම ලොකු වරදක්...මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඔයාට ඔය දේ අමතක වෙන එකක් නෑ ඔයා තවත් පසුතැවෙන්න දේවල් එකතු කරගන්න එකෙන්. ඒ වරදත් යට යන්න ඔයා හොදින් ඉන්න ❤ඔයාගෙ වැඩ ටික කරන්න ..ඔයාට ආදරය කරන්න...මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔයාගෙ සියලු දුකක්ම නැතිවෙලා ගිහින් ඔයාගෙ වැඩ සාර්ථක වෙන්න කියලා❤ මන් ආසයි තව කෙනෙක්ට මගෙ වචනෙකින් හරි උදව් කරන්න ..😊මේ comment එක ඔයාට වැදගත් උනා කියලා හිතනවා ❤පාඩම් කරන්න හොදින් ..අනාගතෙවත් අතීතෙවත් ඉන්න එක තේරුමක් නැහෑ🎉❤..මේ මොහොත ඵලදායි කරගන්න
@pasindunimsara3486
@pasindunimsara3486 Жыл бұрын
Thank you mis ❤️💙
@gayanganishadi5174
@gayanganishadi5174 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්😊❤
@productiondilru
@productiondilru Жыл бұрын
😍😍😍 Thank you so much madam!!!♥️
@sadunisenawirathna-er1iw
@sadunisenawirathna-er1iw Жыл бұрын
Thank you madam 🙏❤️🥰
@amilakasun5696
@amilakasun5696 Жыл бұрын
හිත ඔයතරම්ම බලවත් ද මැඩම්???❤❤❤
@sanulisehansha3541
@sanulisehansha3541 Жыл бұрын
Ou hitha godak balawath buddhathwaya laba ganna situvilla oahala unrth hithe vismitha nirmana karana situvilla oahala uneth hithe
@amilakasun5696
@amilakasun5696 Жыл бұрын
@@sanulisehansha3541 🤔🤗👍
@EMANHITLER
@EMANHITLER Жыл бұрын
👍
@Mashi-no7ug
@Mashi-no7ug Жыл бұрын
Thank you mis low for attention ganath video ekak gennko
@supunnirmal3297
@supunnirmal3297 Жыл бұрын
Thank you miss ❤❤❤❤
@hasinisadaruwani9467
@hasinisadaruwani9467 Жыл бұрын
❤❤❤❤❤❤❤
@nawodya2115
@nawodya2115 Жыл бұрын
❤️🥺akkh
@anjalasenanayaka1436
@anjalasenanayaka1436 Жыл бұрын
Madam ❤️😘🧚
@chamilasudarshani9310
@chamilasudarshani9310 Жыл бұрын
❤❤
@pawaniperera8313
@pawaniperera8313 Жыл бұрын
Miss ada vedio eke samahara than wala mata mawama danuna math miss me vedio eka dnn masekat kalin idn thaniyen oya widiyata hadagahenna uthsaha kara e wagema mn hithanne mn dn e widiyata hadagahila mn mage degree eke wada hodata karagena yana gmn inne eth dnata hariyatm masa 1 30k wage idn mata kenekta kamaththk thiyenw miss eya e gana dn na eya mage lagama yaluwek eyage hithe ema deyk na mn kochchra mage hitha palane karagann haduwth mge hitha kiynnem e thama kena kiyal eth eka paththkin mata relationship ekkt ynn hadissiyk na anika mn kmathi kena mata kamathid kiyl mn dnneth na mage hitha e nisa nidahas na wage danenw miss kalinta wada mn dn hithana widiya hoda unath mta oni me hithata danena hageema nathi karaganna
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@samaliwanni691
@samaliwanni691 Жыл бұрын
❤❤💖💗
@amaaanulhaq1278
@amaaanulhaq1278 Жыл бұрын
♥🥰😍
How To Deal With Loneliness \ තනිකමට බෙහෙතක්
11:21
Prof. Wasana Maithree Herath
Рет қаралды 105 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
ආදරය වරද්ද ගන්න එපා..
13:55
Shraddha TV
Рет қаралды 55 М.
Beauty Tips Every Students Should Know (ULTIMATE GLOW UP GUIDE)
11:01
Prof. Wasana Maithree Herath
Рет қаралды 103 М.
COFFEE STUDIO WITH MUDITHA AND ISHI II 2021-06-06
1:06:26
Swarnavahini TV
Рет қаралды 73 М.
How to Stay focused while Studying
13:01
Prof. Wasana Maithree Herath
Рет қаралды 112 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН