How To Improve Communication Skills? | Presentation Skills | Simplebooks

  Рет қаралды 36,989

Simplebooks

Simplebooks

6 ай бұрын

How To Improve Communication Skills? | Presentation Skills | Simplebooks
මෙම පාඨමාලාවේ ඉගැන්වීම් සියල්ලම සම්පූර්ණයෙන් නැරඹීමට නම් පහල link එකෙන් පිවිසෙන්න👇
school.lokubusiness.lk/p/comm...
Loku Business WhatsApp / Call
📞0754030515

Пікірлер: 175
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 6 ай бұрын
මම ඇත්තටම simplebooks බලන්න පටන් ගත්තේ මේ present කරන විදිහ දැකලා.. ඒක පට්ට attractive. ඒ වගේම ගැඹුරු විෂය කරුණු කාටත් තේරෙන විදිහට සරලව එකින් එක පෙලවගස්වන විදිහ, ඒක මාරම talent එකක්.. simplebooks මේ තත්වයට එන්න 50% ක් මෙහි අන්තර්ගතය වගේම 50%ක් මේ නිවේදන හැකියාවත් බලපාලා තියෙනවා...
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Thank you for your honest idea
@nethminiwickramasinghe5219
@nethminiwickramasinghe5219 6 ай бұрын
Yes 100% true ❤
@gamingwithaanuu5301
@gamingwithaanuu5301 3 ай бұрын
❤❤❤​@@Simplebooks
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp 6 ай бұрын
රටට වැඩක් කරන් කොල්ලෙක් super aiya ❤❤❤❤
@Im-Aj
@Im-Aj 6 ай бұрын
Social anxiety තියෙන introvert වන මා වැනි අයට කතා කිරීම තරම් අපහසු දෙයක් මේ ලෝකේ නැත... එය නැති වන දවස තමයි මගේ ජීවිතේ පටන්ගන්න දවස.. 🙂🙃
@kishkishon1414
@kishkishon1414 6 ай бұрын
TRUE
@neharay-bx4ht
@neharay-bx4ht 6 ай бұрын
😊
@amila.a-z
@amila.a-z 5 ай бұрын
I did it
@evienleema101
@evienleema101 12 күн бұрын
ඉතින් පටන් ගත්තේ නැද්ද තාම
@akiladeshan5090
@akiladeshan5090 6 ай бұрын
Course එක Buy නොකර ඉන්න බැරිවෙන තැනටම Communicate කරලා තියෙනවා 💯👊
@beenn
@beenn 6 ай бұрын
Exactly
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
ඔබත්, රමින්දු රංදෙනිත් දෙන්නාම සංනිවේදන හැකියාව ගැන හොඳම අදහස් සමජයට දයාද කරදුන් අයයි 🙏🙏🙏🙏❤❤❤ .
@user-ut6jc8rx7y
@user-ut6jc8rx7y 6 ай бұрын
මම දැකපු මාගේ හිත සොරාගත් The gratest communicator ඔබයි...........
@devkasunlakshitha
@devkasunlakshitha 6 ай бұрын
You guys provide a better service than the politicians. Keep it up!
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Means so much
@yuranjanawijesiriwardhana1711
@yuranjanawijesiriwardhana1711 6 ай бұрын
මම දැන් ගොඩාක් කල් simplebooks channel එක බලනවා දැන් නම් සුපිරි තමා well done ❤️💪
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Thank you so much
@nethminiwickramasinghe5219
@nethminiwickramasinghe5219 6 ай бұрын
ඇත්තටම ඇස් නම් අහකට ගන්න හිතෙන්නේ නැහැ . ඒ තරම් ඔයාගේ සන්නිවේදන හැකියාව ප්‍රබලයි. වටිනා හැකියාවක් ඔයාට තියෙන්නේ. ගොඩක් අයගේ ජීවිතේ ගොඩනඟන්න ඔයාගේ මේ හැකියාව බලපායි අනිවාර්යයෙන්ම . මේ චැනල් එකත් එක්ක හැමදාම එකතු වෙන හැමෝම ඒකට එකඟවෙයි අනිවාර්යයෙන්ම ❤
@pramilawijayanthi4618
@pramilawijayanthi4618 5 ай бұрын
Public Speaking උගන්නන තැන කොච්චර තිබුනත් සිංහලෙන් උගන්නන තැනක් හොයාගන්න හම්බවුනේ නෑ.හරිම කැමත්තෙන් ඉන්නව කෝච් කෙනෙක් යටතේ හරිට ඉගනගන්න individually.ගොඩාක් ස්තූති.
@TNOM128
@TNOM128 5 ай бұрын
පාසල් අධ්‍යාපනයේ වත් නැති බොහෝ දේවල් දවසින් දවස ඉගෙනගන්නෙ මේ චැනල් එකෙන්.මගේ Subscriptions List එකේ Number 1 මේ චැනල් එක "Simplebooks". තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.Thank you so much Mushtaq and Simplebooks team🙏🥰.All the Best...❤❤❤
@maheshikamalindi4679
@maheshikamalindi4679 6 ай бұрын
Definitely ඔබ හරිම දක්ශයි..
@user-jk7gy3em8t
@user-jk7gy3em8t 6 ай бұрын
ඔයා GREATEST මල්ලි ජයවේවා ❤❤❤❤
@MasterMindLk.
@MasterMindLk. 6 ай бұрын
Thank You Simplebooks ❤️
@nadeeshaq1184
@nadeeshaq1184 6 ай бұрын
Good බලාගෙන හිටපු Topic එකක්... ❤❤
@KavishkaLakshanofficial
@KavishkaLakshanofficial 6 ай бұрын
Thank You simplebook university ❤
@learnenglishwithharshi
@learnenglishwithharshi 6 ай бұрын
awesome video.thank you simplebooks
@chamithdilshan1650
@chamithdilshan1650 6 ай бұрын
Thank you aiya බලාගෙන හිටපු Course එකක්❤
@samankapugamage6573
@samankapugamage6573 6 ай бұрын
Today your speech great and grateful ❤
@sachiniravindrika6010
@sachiniravindrika6010 6 ай бұрын
aiye marama vatinawa vedio eka...Thank you soo much.....
@yuranjanawijesiriwardhana1711
@yuranjanawijesiriwardhana1711 6 ай бұрын
Thank you simplebooks 🖤
@chathurakulathilaka6936
@chathurakulathilaka6936 6 ай бұрын
As rightly said, this is a life changing skill, well done
@nalakalenadora4509
@nalakalenadora4509 6 ай бұрын
This is my future changing vidoe.. ❤ Thanks a lot aiyaa...❤❤
@ashankajayasumana233
@ashankajayasumana233 6 ай бұрын
Hemas ගැන case study එකක් ඔනෙ මට විතරද?
@fluter30
@fluter30 6 ай бұрын
I want also
@dreamerforfuture6656
@dreamerforfuture6656 6 ай бұрын
As a school student 😊 no words to explain thae value of this vdo😊
@dhammikeR
@dhammikeR 6 ай бұрын
Thanks for your Valuable Lecture.. 🤝👍✌️💪💯✅❤️
@heshankalanadahanayaka780
@heshankalanadahanayaka780 5 ай бұрын
Simplebooks නම් ඉතින් පට්ට❤❤❤
@Balancersvlog
@Balancersvlog 6 ай бұрын
After my subconscious, I truly believe in the value this channel brings. While I currently lack the funds to purchase the course today, I am optimistic that in the coming days, I will be able to afford it.
@rvsathsara737
@rvsathsara737 6 ай бұрын
social media walin mn copy karana ekama kena .you ve good communicaion skill. unexpected vedio.simplebook 😍
@MYMALegalAwareness
@MYMALegalAwareness 6 ай бұрын
Wow Excellent Content 👍👍👍👍
@kimvminkook9967
@kimvminkook9967 6 ай бұрын
Great work ❤
@KashmeeKalanika
@KashmeeKalanika 6 ай бұрын
Thanks simplebook❤
@ksPAcc
@ksPAcc 6 ай бұрын
best course ever from simplebooks... Respect brother.
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Thanks a ton
@gayathrihettiarachchi90
@gayathrihettiarachchi90 6 ай бұрын
This is an essential skill to be developed . Thank you simple books i am really impressed ❤😊
@anachabsl3834
@anachabsl3834 3 ай бұрын
Great job, good luck, God bless you and your family, team 🙏🏻👍
@world-ow3qk
@world-ow3qk 6 ай бұрын
Very useful video
@ErandiSandunika
@ErandiSandunika 5 ай бұрын
Thank you aiye.niyamai❤💪
@vidu2
@vidu2 6 ай бұрын
Many thanks for this. My communication skills are also bad. This gave me a positive feeling that I could fix it with practice. Really useful💯
@venukasandeepa9915
@venukasandeepa9915 6 ай бұрын
Well done bro... 👌👌👌
@deepthipriyadarshanie-ft-0314
@deepthipriyadarshanie-ft-0314 6 ай бұрын
Today you did vedio about your life case study....great....I am a English medium maths teacher...I want to improve my communication skills.. Sometimes I struck when I speak with children... Can you do the vedio related to the teachers language...
@andrewmanoj6871
@andrewmanoj6871 6 ай бұрын
ඔබ කරන කැප කිරිමට කොහොම හරි මෙ cross එක ම්න් කරන්වා ම්ගෙ අව්ට ඉන්න මිනිස්සුන්ව මෙ cross එක කරන්න සලස්වන්වා මෛ ❤❤
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Thank you so much
@dulithayasiru625
@dulithayasiru625 3 ай бұрын
Good and Important video. Thanks simplebook❤
@bawa745
@bawa745 6 ай бұрын
මරු ❤
@Pabavi-fz7ws
@Pabavi-fz7ws 2 ай бұрын
Simplebooks මේ වෙනකොට මගෙ ආසම KZbin channel එක ❤. ඔයා මේ present කරන විදිහ හරිම Attractive. හරිම වටිනා දේවල් ඉතාමත් රසවත් විදිහට ඉදිරිපත් කරන්නෙ. මේ video එක නම් මම හොය හොයා හිටපු එකක්. මේ වගේ video එකක් කළාට ගොඩාක් ස්තූතියි Simplebooks ❤
@jhonyrichard2658
@jhonyrichard2658 6 ай бұрын
Exellent Content 👍
@MinukaLakmuthu
@MinukaLakmuthu 6 ай бұрын
This is the really truth.sufering with fearing when conducting the presentation ❤❤😂
@Sathsaranikalpana
@Sathsaranikalpana 5 күн бұрын
Thank you Aiya..... ❤
@web__creators
@web__creators 6 ай бұрын
wow man hithuwe consulting karana nisa me wage ekak karaane nathi wei kiyala superb
@kavindadeshan8458
@kavindadeshan8458 6 ай бұрын
I watch the most of videos by putting speed as *2. But I cannot put speed as *2 for your videos. Because your speech is more feel for me.
@user-gt7wj4ll7s
@user-gt7wj4ll7s 4 ай бұрын
බලන් ඉන්න ආසයි.life insurance ගැන video ekek karannako
@user-yx8uf4bd2c
@user-yx8uf4bd2c 6 ай бұрын
Mata igena ganna ona mn monawada karanna ona wow great job
@arjums213
@arjums213 6 ай бұрын
Nice 👍❤
@NandanaAmarasinghe-jj1jj
@NandanaAmarasinghe-jj1jj 6 ай бұрын
Wow ❤
@tharindupiumal5489
@tharindupiumal5489 6 ай бұрын
Thank you 🔥👍
@SportSL99087
@SportSL99087 6 ай бұрын
Good content💯
@user-lp8kk1nk3z
@user-lp8kk1nk3z 6 ай бұрын
good marking
@user-yy1ch4jr5u
@user-yy1ch4jr5u 6 ай бұрын
Thanks bro💐🙏
@Madusanaka
@Madusanaka 6 ай бұрын
Tnc u so much ❤
@ceynowacoffee
@ceynowacoffee 6 ай бұрын
Super
@zakymuhaimin4992
@zakymuhaimin4992 6 ай бұрын
My favour is we want to convey this message to Tamil speaking community also❤
@shakthiSithumina
@shakthiSithumina 6 ай бұрын
Good ayye
@Galla-cz1go
@Galla-cz1go 5 ай бұрын
යුටුබ් චැනල් වලින් මන් දැක්ක හොදම චැනල් එක❤😊 මන් අද දවසට ඔයාගෙ විඩියො 10 බැලුවා සුපිරි ඉගන ගන්න ගොඩක් දෙවල් තියෙනවා❤😢
@user-nk5lv7zt8e
@user-nk5lv7zt8e 6 ай бұрын
Amazon vs Walmart case study pro එක ඕන
@pskpim
@pskpim 6 ай бұрын
This is an execellent thought sharing , Great
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Many many thanks
@MachoFati
@MachoFati 23 күн бұрын
Yah true
@Ashi1111
@Ashi1111 6 ай бұрын
Woow... great course ❤
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Thank you
@YaMsis
@YaMsis 6 ай бұрын
AL iwara una gaman patan gannawa ❤
@user-jk7gy3em8t
@user-jk7gy3em8t 6 ай бұрын
Simple books It helps to change my life style . ජයවේවා
@nuwanekanayake4826
@nuwanekanayake4826 6 ай бұрын
මතුපිටුන් කරාට වෙඩක් නෑ
@supuneranda8813
@supuneranda8813 6 ай бұрын
හැමොම එක වගෙ නැ SKILLS වෙනස් ලොකය ගොලා කාරයි මිනිසුන් විවිධාකාරයි.... ඔයා එහෙන් මෙහෙන් හොයන් ඇවිත් අපිට කියවනවා හොදයි අපිත් අහනවා ලස්සනයි. ආදරෙයි Start මෙ මහන්සියට මිනිස්සු හදලා රට හදන්න ඕන
@SAJANIDILEKA_N-ot5zg
@SAJANIDILEKA_N-ot5zg 6 ай бұрын
Thats not only a vedio ....thats future changer
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Thanks alot
@Capgenixai
@Capgenixai 6 ай бұрын
Very very very Confidence and Motivation video ❤🎉
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Thanks a ton
@xDiLShan0
@xDiLShan0 6 ай бұрын
thank u simplebooks 💚
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Most welcome
@zakymuhaimin4992
@zakymuhaimin4992 6 ай бұрын
Aiiya can you please do a video about language barrier... communication and language how we can sort out this
@lakmalisharanavaratne5674
@lakmalisharanavaratne5674 6 ай бұрын
Great job..keep it up...😊
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Thanks a lot 😊
@pasindipabashawasudewa6401
@pasindipabashawasudewa6401 5 ай бұрын
Aththamai aiye oya nm supirii presenting nm...❤ matath puluvan sinhalen nm ohma... m bayath na... 400k issaraha kshanikava mic eka dunnath kathakarapu ekek m. Eth campus eke tikak week. Bayai mko english valin eh tharam vidiyt prasent kargnna baa...eka hadagnna try karanava eth amarui😢
@MohomadFayas074
@MohomadFayas074 6 ай бұрын
Today also super bro YOU HAVE GREAT PRESENTATION SKILL ❤❤❤❤❤ I LIKE THATH
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Thank you so much 😀
@dulajdilhara6432
@dulajdilhara6432 4 ай бұрын
@chty333
@chty333 6 ай бұрын
Wow.... Thank you So Much.... ❤ Brother.......................
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Most welcome
@randomclick8948
@randomclick8948 6 ай бұрын
Ftt porak ❤
@purnodabeyasinghe2357
@purnodabeyasinghe2357 6 ай бұрын
Can you please make a video about the VAT that gona be affected from january 2024.
@TradeMasterTC
@TradeMasterTC 22 күн бұрын
❤❤
@SLFathimaKitchen
@SLFathimaKitchen 6 ай бұрын
i’m Following Your Channel since 2022 it’s change my houl life and get me to Achieve All my goals successfully 😊Thank you
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Great to hear. Really happy
@KavishkaLakshanofficial
@KavishkaLakshanofficial 6 ай бұрын
Company Ekaka Section Gana udaharanayak widihata hr oya widihata godak thiyenawane e sambandawa saha company ekaka position gana eyala monawada karanne saha ceola path karanne kohomada multinational technology Company gana wage course karannako loku business hari kamak naha godak watinawa ❤
@SachinthaLakshan-jm9ei
@SachinthaLakshan-jm9ei 14 күн бұрын
❤🎉
@manudilvishmitha
@manudilvishmitha 6 ай бұрын
Iman gadzhi ගැන case study එකක් කරන්න පුලුවන්ද අයියෙ. #simplebook #casestudy ❤️😊
@senujiomindee1907
@senujiomindee1907 6 ай бұрын
❤✨️
@Hansara-21
@Hansara-21 6 ай бұрын
Thank you very much simplebooks ❤ Professional english for business කියලා course එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් අයට ඒක වැදගත් වේවි.. 😊
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Noted
@Hansara-21
@Hansara-21 6 ай бұрын
@@Simplebooks Thank you very much simplebooks ❤
@kasunweerakoon9885
@kasunweerakoon9885 6 ай бұрын
❤️👊
@athulakulathunga3315
@athulakulathunga3315 6 ай бұрын
❤️❤️❤️❤️
@travelgears
@travelgears 6 ай бұрын
🎉
@KavinduHasantha27
@KavinduHasantha27 6 ай бұрын
Definitely අනිවාර්යයෙන් බලාපොරොත්තු වුන Course එකක් මේක join. ❤💡😘 Thank you simplebooks
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Welcome
@KavinduLearning
@KavinduLearning 5 ай бұрын
@erangainsights
@erangainsights 6 ай бұрын
@user-np9pl2ov3g
@user-np9pl2ov3g 6 ай бұрын
Waw amazing ur telante❤
@andrewmanoj6871
@andrewmanoj6871 6 ай бұрын
Mge grow ekta blapapu one of the Super බිස්නස් chenl එක කිව්වොත් එ simplebooks තමෛ
@Simplebooks
@Simplebooks 6 ай бұрын
Really happy
@avishkaweligamage4905
@avishkaweligamage4905 6 ай бұрын
4 weni comment ek magen
@kisalsamaranayake9000
@kisalsamaranayake9000 6 ай бұрын
mchn recorded session ekak LKR 10000 walata nam watin na me wage topic ekakata. one tharam content free net eke thiyenawane. maximum 3000 tama recorded ekak watinne. puluwan nam practical in-person class ekak patan ganna. 10denekgen wage. LKR 25000/- gattath kamk na. 3 months. per week one day. 4 hours. (morning or evening) 15 max people. 25000/- worth.
@user-us5ue8of5x
@user-us5ue8of5x 6 ай бұрын
Body languages
@sandesh_hasaranga
@sandesh_hasaranga 6 ай бұрын
❤❤❤❤🎉🎉
@happysuccess8606
@happysuccess8606 6 ай бұрын
♥️🌼💐
@Shonsimone
@Shonsimone 6 ай бұрын
Jacob & Co case study eka gennako
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 5 МЛН
Sprinting with More and More Money
00:29
MrBeast
Рет қаралды 192 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 23 МЛН
UFC Vegas 93 : Алмабаев VS Джонсон
02:01
Setanta Sports UFC
Рет қаралды 224 М.
7 Habits Of Highly Effective People Book Summary In Sinhala
20:27
Simplebooks
Рет қаралды 157 М.
දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well
24:48
Ramindu Randeni (සිංහල)
Рет қаралды 154 М.
Confident to Public Speaking | Sinhala Motivational Video
13:50
Why Nokia Failed? | Business Case Study On Nokia | Simplebooks
20:26
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 5 МЛН