අම්මගෙයි තාත්තගෙයි පළවෙනි ගුවන් ගමන සිංගප්පූරුවට My Parents First Trip to Singapore Travel Sinhala

  Рет қаралды 128,176

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

Пікірлер: 1 800
@thusharicfrenando8858
@thusharicfrenando8858 8 ай бұрын
ඇත්තටම මල්ලී මගේ ඇස් දෙකට කදුලු ආවා .ඔයාගේ අම්මා කියූ දේ තමා ,මටත් කියන්න ඇත්තේ,(මගේ පුතා බුදු වෙන්න ඕනෑ )..ඔය පිනම ඇති ඔබලා දෙදෙනාට,මේ සංසාර ගමනේ එතර වෙන්න..මමත් මගේ දෙමාපියන් වෙනුවෙන් උපරිම ඇප උපස්ථාන,කරමින්,ඔවුන් සෑම මොහොතකම සතුටින් තිබ්බ,කෙනෙක් වශයෙන් එක දෙයක් මා කියන්නම් ඔබ දෙදෙනාට ,කවදාවත් ඔයාලාට ජීවිතයේ වරදින්නේ නෑ .සෑම ,සැප සම්පත් ,ඔබලාට ලගා වෙනවා වෙනවාමයී.ඒක ස්ථීරයී .(මගේ සත්තය අත්දැකීමයී)..ඔබ දෙදෙනාට අනේක වාරයක් පින් සිදු වෙනවා මේ දෙමාපියන් වෙනුවෙන් කරන දේවල් වෙනුවෙන්.හරිම ආඩම්බරයී .🙏🙏🙏
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි හදවතින්ම කරපු ඒ ප්‍රාර්ථනාවට. ❤️🥹🤗
@chandramalkanthi2892
@chandramalkanthi2892 8 ай бұрын
Puthalata pin apith giya wage👌👌👌
@premalathawijesekara6340
@premalathawijesekara6340 8 ай бұрын
Mage ess walata kandulu awa puthe oyata godak pin ammalage hith sathutu kalata oyata wedi wediyenma hari yanna oni matath innawa oya wagema daruwo 3 denek 2 inne rata eyala thawama igena ganna nisa wedi deyak karanna amaru unath puluwan widiyata mage raththaran duwala denna api dennawa sathutin thiyanna nitharama try karanne ane eyalatath oyalatath ammala gena balana hema kenektamath theruwan saranai!! Nirathuruwa sathutma lebewa!!
@SriyaniMahanama-yy5ll
@SriyaniMahanama-yy5ll 8 ай бұрын
😮😢😮😅J ​@@chandramalkanthi2892Lq
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 8 ай бұрын
ඔයායි නෝනයි දෙන්නම බුදුන් දැක නිවන් දකින්න ඕනෙ❤❤❤❤❤
@lahirulaksri1989
@lahirulaksri1989 8 ай бұрын
ජිවිතේ දුන්න ජිවිතේ කියලා දුන්න ලොකේට යන පාර පෙන්නපූ අම්මා තාත්තා නොදුටු ලොකය පෙන්න ඔබට පිං 🙏❤️💪
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බුදුසරණයි!! ❤️🙏
@janakijagoda7935
@janakijagoda7935 8 ай бұрын
රත්තරං පුතේ, මට නිබ්බුත පද මතක් උනා.හැම දෙමව්පියන් ටම මෙවන් පුතාලා,ලේලිලා ලැබේවා !!💖💐
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@DEWalkers-up9bg
@DEWalkers-up9bg 8 ай бұрын
🥰🥰🥰🥰
@dasunanurudda8216
@dasunanurudda8216 8 ай бұрын
Bohoma sathutui aiya . Bohoma pin
@lathikadolawatta393
@lathikadolawatta393 8 ай бұрын
bohoma pin! math a pina anumodan wenawa hode 😂❤❤❤
@AnomaJayasekara-cv6et
@AnomaJayasekara-cv6et 8 ай бұрын
Truly, lovely family. May Tripl Gem bless you.
@mudaligekanthe5128
@mudaligekanthe5128 7 ай бұрын
පෙර පින් කරපු දරැවො දෙමවිපියෝ . හැබැයි ඉතාමත්ම ගරැ කරනව මෙි දරැවට. අපේ රටෙි සමහර දරැවො ගැන බලද්දි . පින්වන්ත ගුණගරැක නිහතමානී සරල සිතුම් පැතුම් ඇති දරැවෙක්. ඔබට ජයම වෙිවා පුතා. මුල මතක තියන දරැවෙක්. තෙරැවන්සරණයි ආදරණීය පුතාටත් ඔබෙි ආදරණීය දෙමවිපියන්ටත්.
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏
@RanjaniChandrasekara
@RanjaniChandrasekara 7 ай бұрын
මේක බලලා මටත් හිතුනා හොදට ඉගෙන ගෙන මගේ අම්මයි තාත්තයි දවසක ලෝකේ වටේ සවාරියක් එක්කන් යනවා කියලා.❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ඔයාගේ ඒ බලාපොරොත්තුව ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏
@menekakarunanayake4548
@menekakarunanayake4548 7 ай бұрын
🙏🙏🙏
@dibhashaanuranga5817
@dibhashaanuranga5817 8 ай бұрын
පුංචි කාලේ පොතක කියවපු පාඩමක් වගේ............ මම ගුරුවරයෙක් ... මම මේ video එක ලමයින්ට පෙන්නලා කිව්වා පුතේ හොඳට ඉගෙනගෙන මේ වගේ අම්මලගේ ඇස්වලට සතුටුකදුලු ගේන්න කියලා.... මේ මගේ දෙවනි comment eka.. 🙏🙏🙏🙏🙏🙏🙏
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️😍🙏🌹
@dilushadilusha5974
@dilushadilusha5974 7 ай бұрын
Aiye iya godak wasanawai.as 2ta kaduluth awa
@Su999-i8h
@Su999-i8h 3 ай бұрын
අනේ ඒ අහින්සක අම්මගෙයි තාත්තගෙයි හිනාව මාර වටිනවා. ඔයා හොද පුතෙක්. හැමෝම මේ වගේ තමන්ගේ දෙමාපියන් බලා ගන්නවනම් කොච්චර හොදද ❤
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
@sansalawishmi6203
@sansalawishmi6203 8 ай бұрын
අනේ...මේ වගේ දරුවො ලෝකෙටත් වාසානවක්.ඔයාගෙ ජීවිතේම සතුටින් වාසනාවෙන් පිරිල, නීරෝගි වෙන්න ඕන...❤ මගේ තාත්තගෙ ඇස් දෙක නොපෙනෙන්න කලින් මටත් එයාලව මෙහෙම ගෙනියන්න ලැබෙන්න ඕන.ඉක්මන්ට ඉගෙන ගෙන ඉවර වෙලා. අම්මා තාත්තා ❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏
@roshanied357
@roshanied357 8 ай бұрын
ඔබ දෙදෙනාටම බොහෝම පින් දෙමව්පියන්ගේ සතුට දැක්කාම ඔය දෙන්නට කවදාවත්ම වරදින්නේ නැහැ සියලු දෙනාටම තෙරැවන්සරණයි
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
තෙරුවන් සරණයි!!
@ndhunter5280
@ndhunter5280 8 ай бұрын
ලොකු ලොකු සල්ලි කාරයෝ හිටියත් මෙහෙම දෙයක් දැකපු මුල්මවතාව ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
❤️❤️❤️❤️
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 8 ай бұрын
SHATHIKE ATHTHE
@ireshafernando3572
@ireshafernando3572 8 ай бұрын
Oya nam godariyak honda puthek.ada kale dakinna nolabena❤❤❤❤budu saranai malliyo..
@AnomaJayasekara-cv6et
@AnomaJayasekara-cv6et 8 ай бұрын
Honestly.
@kumarasiritherominimaruwe625
@kumarasiritherominimaruwe625 8 ай бұрын
අම්මගේ වචන ටිකට කඳුළුත් ආවා. ඒ වගේ ආදරණීය අම්මකෙනෙක් තාත්ත කෙනෙක් ලබන්න ඔයා ගොඩක් පිං කරල තියෙනව මල්ලී. ඒ වගේම ඔයා වගේ දරුවෙක් ලබන්න ඒ අයත් ගොඩක් පිං කරල තියෙනවා. තෙරුවන් සරණයි හැමෝටම..
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! තෙරුවන් සරණයි!! ❤️🙏
@SarathKarunathilaka-vd9rp
@SarathKarunathilaka-vd9rp 7 ай бұрын
අයියේ ඔයාගේ විඩීයෝ එකෙන් දැනුණු දේ වචන වලට කියන්න බැරි තරම් දෙයක් හදවතටම දැනුණා❤❤ඔයාට ගොඩක් පිං❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@chamzuw.k2246
@chamzuw.k2246 8 ай бұрын
ෂාහ් ඔයා මාර දරුවෙක් නේ... ආඩම්බරයි ඔයා ගැන 🙏🏻💐💐💐💐💐♥️♥️♥️♥️
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@mallikagunathilaka8183
@mallikagunathilaka8183 7 ай бұрын
ආදරෙයි පුතා මගේ පුතාත් තාත්තායි අම්මායි එයා බැදපු දුවගේ අම්මායි තාත්තයි අපි හතරදෙනා දින පහලවක් ඩුබායි රටේ සෑම තැනකම අරන් ගිහින් ඔයා වගේම අපි සතුටින් තිබ්බා ඊට මාස පහකට පස්සෙ අපිට දබදීව යන්න සැලැස්සුවා මගේ ජීවිතයේ ලබන්න තියෙන හැම සැපසම්පත් සතුට මගේ පුතා අපිට ලබා දුන්නා දැනටත් හැම දේම සොයා බලලා කරනවා අපි වගේම ඔයාගේ දෙමාපියන් හරිම වාසනාවන්තයි පුතා ඔයාටත් මගේ පුතාටත් කවදාවත් වරදින්නේ නෑ යහපතක්ම වේවා ඔයාගේ අම්මා කිව්වා වගේම උතුම් බුදු බවම ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා බුදු සරනයි පවුලේ සියලු දෙනාටම
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩක් සතුටුයි ඒ ගැන. ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@S.TGayanSunilshantha-kd7zc
@S.TGayanSunilshantha-kd7zc 8 ай бұрын
මම ඔබෙන් දැක්ක වෙනස ඔබ හරි නිහතමානී. මුල හොදට මතකයි. වෙන රටක ජීවත් උනත් ඔබ ඔබට අඩි තාලම වැටුන මෙ පුන්චි රටට වචනෙ කින් වත් අපහස කරන්නෙ නැ.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️🙏
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 7 ай бұрын
ඒක නං සහතික ඇත්ත යුරෝපීය රටවල් වල ජීවත් වන utube channels පවත්වාගෙන යන සමහරුන් ලංකාවට ඇවිත් අපේ රටේ සුළු අඩුපාඩු ලොකු කරගෙන කියවද්දි ඇත්තටම ඔබ පිළිබඳව දැනෙන්නේ විශාල ආඩම්බරයක් !තෙරුවන් සරණයි !🙏🙏🙏
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
@ashakarunatilleke5048 බොහොම ස්තූතියි...!!! ♥️
@SAKKDissanayake-ql1kr
@SAKKDissanayake-ql1kr 8 ай бұрын
අපූරුයි පුතා ඔයා අම්මටයි තාත්තටයි දීල තියෙන්නෙ ලොකුම ලොකු තෑග්ගක්.අපේ රටේ ළමයින්ගෙ ළමයින්ගේ තාමත් වියැකිලා නොගිය ගුණ ධර්ම තියෙනවා කියලා ඔයාලා වගේ දරුවො දැක්කහම අපිට හිතෙනවා ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තුතියි!! ❤❤
@rupanisuchithra6630
@rupanisuchithra6630 8 ай бұрын
ගොඩාක් අය තම දෙමාපියන් ලංකාවේ පන්සලකටවත් එක්කගෙන යන්නෙ නැති දරුවෝ අතර පුතා බෝධිසත්ව චරිතයක් 🙏
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තුතියි!! ❤❤
@manojpriyankara1010
@manojpriyankara1010 7 ай бұрын
හැම දරුවෙක්ටම මෙහෙම පුලුවන් වෙන්න ඕනි.. එයාලගේ ජීවිතේම අපි වෙනුවෙන්.. මේ සිස්ටම් එකේ එයාලා එයාලා වෙනුවෙන් හිටියේ එයාලගේ අවිවාහක කාලේ විතරයි
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ඔව්. එයාලා ජීවිතේ වින්දේ ඒ කාලේ විතරයි. 🥹♥️
@nadunsameera7205
@nadunsameera7205 7 ай бұрын
දුවව ඉක්මනටම ලගට අරගෙන මේක පෙන්නුවා ..හැම දෙමපියෙක්ම මේ වගේ වාසනාවන්ත වේවා ....අනිවාර්යයෙන්ම කියන්න ඕන ඔයාගේ බිරිඳ ගැන ..මේ වගේ ලේලියෙක් වාසනාවක්
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ඔව් එයත් හොඳ ගරුක අම්මා තාත්තා දෙන්නෙක්ගේ දුවෙක්. 🥰♥️
@chulanirajika1862
@chulanirajika1862 7 ай бұрын
මේ වගේ දෙයක් දැකපු පලමු වතාව,පින්වත් දරුවන් ලැබු දෙමාපියන් ..
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@RohiniGamage-qb9wk
@RohiniGamage-qb9wk 8 ай бұрын
ඔයා ගැන හරීම සතුටු යි පුතා අද කාලෙ මහලු මඩම් වලට දාන කාලෙ ඔයා උතුම් ගතිගුන ඇති පුතෙක් මේ පිනම ඇති ඔයාට පුතේ ඔයාගෙ බිරිඳ සමගින් ආදරණීය ව ජීවත්වීමට හැකි වේවා තුරුනුවන් සරණයි
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 8 ай бұрын
ඔයාට පින් අයියේ. පෝඩි කාලෙ ඉදන් උස් මහත් කරලා හදපු දෙමවු පියන්ට දැන් ඔයා ලොකේ ලෝකේ පෙන්නන්න එක්කරන් යනවාට. අනිත් එක ඔයා කිසි දෙයක් හන්ගන්නෙ නැතුව එලියට දාන එක පට්ට. බුදු සරණයි කට්ටියටම.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!! ❤️🙏
@thusharikakannangara4174
@thusharikakannangara4174 7 ай бұрын
ඔයා හරිම හොඳ පුතෙක් ..ඔයාගෙ නෝනත් ඒ වගෙම දුවක් ..ආදරෙයි..ඇහැට කඳුලක් ආවා මට...දෙමව්පියන්ගෙ සතුට දැකලා
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@deepakumarikumari5392
@deepakumarikumari5392 8 ай бұрын
පින්වන්ත පුතෙක් හා පින්වන්ත ලේලියක්.අම්මා තාත්තා පවුලේ අය සතුටු කරවන ඔයාලා දෙන්නාට ගොඩක් පින් සිදු වේවා.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@annedesilva1224
@annedesilva1224 8 ай бұрын
you are the best daughter in law. ❤
@SepalaNew
@SepalaNew 8 ай бұрын
ඔයාලදෙන්නා බොහොම ගුනයහපත් දරුවො දෙන්නෙක් මුල අමතක නොකර තම දෙමාපියන්ට පවුලේ අයටත් සලකන යහපතක්ම වේවා දරුවනේ බුදුසරනයි ..
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰 තෙරුවන් සරණයි!! 🙏
@malaniattanayaka2774
@malaniattanayaka2774 8 ай бұрын
කළගුණ දත් රත්තරන් පුතෙක්... ❤🇱🇰❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@ravifernando1637
@ravifernando1637 8 ай бұрын
ඔය දෙන්නා හරිම පුණ්‍යවන්තයි. ✨🌷දෙමව්පියන්ට සැලකීම අතිවිශිෂ්ටයි. බොහොම සතුටුයි. ඕගොල්ලන්ට යහපතක්ම වේවා! ✨
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏
@wageshayasas4611
@wageshayasas4611 8 ай бұрын
හොද දරැවෝ
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 8 ай бұрын
මේක දැකලා ඇස් දෙකට කදුළු ආවේ නැති නම් ඒ මනුස්සයෙක් නොවෙයි ඇත්තට ඔයාට ගොඩක් පිං දෙමුපියන් සතුටින් තියනවට තෙරුවන් සරණයි සියළුම දෙනාට ❤️❤️❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
තෙරුවන් සරණයි!! ❤️🙏
@evamallawaarachchi8979
@evamallawaarachchi8979 8 ай бұрын
නිබ්බුතා නූන සා මාතා නිබ්බුතා නූන සෝ පීතා විශ්වයේ මහා ආශීර්වාදය ඔබව රකිනු ඇති!!!!!
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@dahampasala4734
@dahampasala4734 8 ай бұрын
#අම්මට #තාත්තට #සලකන #දරුවට #කිසිදවසකනෑ #වරදින්නෙ #බුදු #දම් #සඝයන #තෙරුවන්සරණින් යන යන තැන ඔහු #ජයගන්නෙ❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@dilinisuriyaarachchi9554
@dilinisuriyaarachchi9554 8 ай бұрын
මල්ලි ඔයා ගැන දැනෙන හැඟීම කියන්න වචන නෑ.ඒ වගේ පුතෙක් ලබන්නේ දෙමව්පියන් ගොඩාක් පින් කරලා ඇති....බුදු සරණයි ඔයගොල්ලො හැමෝටම.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc 8 ай бұрын
සුපිරි පුතෙක්.කෙළෙහිගුණ දන්න පුතෙක්.වාසනාවන්ත දෙමවිපියො දෙන්නෙක්.සතුටුයි මෙහෙම පුතෙක්.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 8 ай бұрын
දෙමව්පියන් ජිවත් වෙලා ඉන්න කාලේ එයාලා ව සතුටින් තියන්න ඕන එක දරුවන් ගෙ යුතු කමයි ඹයා ල සැමට තෙරුවන් සරණයි ❤❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@shirleym4906
@shirleym4906 8 ай бұрын
Great Putha & Duwa. දෙම්පියන්ගේ සිහිනයක් සැබෑ කෙරුවාට.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@thejapanditharatne580
@thejapanditharatne580 8 ай бұрын
ඒ ආදරනීය පුතාටත්, ඒ ආදර කරුණාව තියෙන ලේලියටත් සසර ගමනම සැප ලැබේවා
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@Inkzu
@Inkzu 8 ай бұрын
රත්තරන් පුතෙක් වගේම රත්තරන් ලේලි කෙනෙක් කවදාවත් වරදින් නෑ සතුටෙන් ම ඉන්න බුදු සරණයි .❤️❤️
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
♥️ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@nadeekaroshani5494
@nadeekaroshani5494 8 ай бұрын
හැම දරුවම මේවගේ නෑ. සමහරුන්ට සල්ලි තිබිලත් දෙමාපියන්ට තෑග්ගක්වත් දෙන්නේ නෑ.ඔයා ගුණදර්ම දන්න නියම පුතෙක්.තෙරුවන් සරණයි සියලු දෙනාටම .
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
තෙරුවන් සරණයි!! ❤️🙏
@kalyaniwaduge4571
@kalyaniwaduge4571 8 ай бұрын
විශේෂයෙන්ම දුවට සෙත් පතනවා ,,ආශීර්වාද කරනවා ඔයාගෙ මහත්තයාගෙ මව හා පියා සමග මෙහෙම ගමනක් යන්න එයත් එක්ක එකග වීම ගැන,,,දුවට ඒ වගේම එපින්වන්ත පුතාට සීයලු රැකවරන ලැබෙන්න කියල පතනවා,,අම්මාට හා තාත්තාට බුදු සරණයි,,,,,භ,
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! 😍❤️🥰 බුදුසරණයි!! ❤️🙏
@Nimali-sz7bc
@Nimali-sz7bc 8 ай бұрын
ඔයාල දෙන්නට තවත් හරියන්න ඕන.අපේ සතුට වෙනුවෙන් ජීවිතය කැප කරන එයාලට මොහොතකට හෝ සතුට දුන්න එකට .❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@dayaabeysooriya9820
@dayaabeysooriya9820 8 ай бұрын
මගෙ කොල්ලට බුදු බව අත්වෙනවා...ඒ වචන.......ආත්මයක්...❤🙏
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
🥹❤️
@waruranasinghe6400
@waruranasinghe6400 8 ай бұрын
පින්වත් පුතෙක් සහ විශේෂයෙන්ම පින්වත් ලේලියෙක්.. ඔයාලා දෙන්නට වැඩියෙන් ලැබෙන්න ඕනේ..❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 8 ай бұрын
මල්ලී ඔයා මේ ආත්මෙ කරගන්න තිබිච්චි ලොකුම පින කරගෙන දෙමව්පියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ❤❤❤😢
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තුතියි!! ❤❤
@randunumanike2468
@randunumanike2468 8 ай бұрын
ඔබ ගෞරවණීය පුතෙක්. ඔබගේ අම්මා තාත්තට වගේ ම අපිවත් ඔබ මෙ තුලින් දැනුවත් කලා. උතුම් පුතෙක්.🎉🎉🙏
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@sudharmawanigasooriya6372
@sudharmawanigasooriya6372 8 ай бұрын
සිංගප්පූරු නෙවෙයි පුතා කොළඹ රටටත් එක්කන් යන්න අකමැති අය ඉන්නේ ඔය ඇඳුම් වලින් එහෙම අයට ඔයා ලොකු පාඩමක් කියලා දෙනවා
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තුතියි!! ❤
@11D11_-
@11D11_- 8 ай бұрын
සුපිරි මිනිස්සු😘❤️✨️ ජය වේවා දෙන්නටම ❤️👍 මගෙත් ලොකුම dream එකක් මේ🥺❤ අම්මයි තාත්තවයි මල්ලී trip එකක් එක්කන් යන එක❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏
@11D11_-
@11D11_- 7 ай бұрын
@@travellinglovebirds 🥰❤️
@thusharichandrasena7913
@thusharichandrasena7913 8 ай бұрын
මේ වගේ දෘවෝ ලබන්න දෙමව්පියෝ මහා ගොඩාක් පිණ් කරල තියනවා ,ඔයාල දෙන්නට තෙරුවන් සරණයි
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
තෙරුවන් සරණයි!! ❤️🙏
@sansalakankanamge912
@sansalakankanamge912 8 ай бұрын
ගොඩාක් සතුටුයි .ඒ වගෙම හරිම සන්වේදියි වීඩියෝ එක බලද්දි.ඔයාලා දෙන්නා අපිටත් ලොකු ආදර්ශයක් මල්ලී නන්ගී ❤තමන්ගේ දෙමාපියන් ට මේ වගේ සලකන්න ,එයාලව සතුටු කරන්න දරුවෙක්ට පුලුවන් කියන්නේ ඉතින්....කියන්න වචන na.මල්ලී නන්ගී ඔබ දෙපලට ජයෙන් ජය....මල්ලියෝ ඔයාගේ ඔය නිහතමානී කමට ගොඩාක් ගරු කරනවා...ඔයා වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම උතුම් මහත්මයෙක්.පරිස්සමින් ඉන්න.දෙන්නටම තෙරුවන් සරනයි..😊
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි. මේ වචන අපිට හරිම ශක්තියක් 🥰❤️🙏
@surangaprabath5652
@surangaprabath5652 8 ай бұрын
අඩේ මල්ලියා ඔයා නම් මාර කොල්ලෙක් .ඔහොම සරලවම ජීවිතේ ගෙවපන් මල්ලියෝ.කොච්චර ලොකු තාන්න මාන්න තනතුරු තිබුණත් ඒවා තාවකාලිකයි.මානසික නිදහස තමයි වටින්නේ ගොඩක් .අම්මා තාත්තා සතුටින් තියෙනවා කියන්නේ ඒක බුදු වෙන්නම වටිනවා මල්ලියෝ ඔබට මතු🙏කොහේ ගියත් අපේකමයි ගමේ කමයි අමතක කරන්න එපා .ඔයාලා කවදාවත් එහෙම කරන්නෙත් නෑ මං දන්නවා .නිදුක් නීරෝගී සතුට සහභාග්‍ය ජයෙන් ජයම ලැබේවා .
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏 බුදුසරණයි!! ❤️🙏
@viroshinidamayanthi5911
@viroshinidamayanthi5911 8 ай бұрын
ඔයා හොදයි පුතෙක් ඒ වගේම ඔයාගේ දෙමව්පියන් ට ලැබිලා තියෙන්නේ ලේලියෙක් නෙමේ දුවෙක් මේ හැමදේම මේ විදිහට සිද්ද වෙන්න එයා ලොකු සහයෝගක් දෙන්න ඕන නැත්නම් ඔයා දෙපැත්තෙන්ම තැලෙනවා එයාගේ දෙමව්පියෝත් එයාව ගුණ යහපත්ව හදලා තියෙනවා ඉතිං ඔය දෙන්නාට තමන්ට ජිවිතේ දුන්නු ඒ දෙමව්පියෝ හතර දෙනාටම ගොඩක් පිං මොකද මේ වගේ ප්‍රතිචාර ලැබෙන්නේ ඒ නිසයි දෙමව්පියන්ට සලකන දරුවන්ට සියළු සැප සම්පත් ලැබ සතුටෙන් ජීවිතේට මුහුණ දෙන්න ශක්තිය නොවඩුව ලැබේවා........!🥰🥰🥰😘😘🎈
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ විදියට ලිව්වට. ❤️❤️❤️
@upickupick9923
@upickupick9923 7 ай бұрын
බොහෝම හොද දරුවෙක් මොකද එයාලා ඔබට ලෝකය පෙන්නුවා වගේම ඔයාලත් එයාලට ලෝකය පෙන්වන්න ඕන හොද ගුනයක්
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! 💞🙏
@muthuperera6244
@muthuperera6244 8 ай бұрын
අනික් දුවල පුතාලත් කොපි කරන්න රැල්ලක් වගේ මේ වගේ හොද පුරුදු. යහපත් පනිවිඩයක් දෙන ඔබලාට දෙවි පිහිටයි❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! තවත් කෙනෙක් මේ වගේ දෙයක් කරනවා නම් අපිත් හරිම සතුටුයි! 🥰
@dilupathushara8421
@dilupathushara8421 7 ай бұрын
ගොඩක් පින් ඔයාලට මට නන් වටින motivational videoක් ඔය වගේම ඒ දෙන්නව ධර්ම මාර්ගයටත් තව තවත් යොමු කරන්න.
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@dinushadilhani9053
@dinushadilhani9053 8 ай бұрын
මේ වගේ දරුවන් ලබන්න දෙමව්පියෝ කොයිතරම් වාසනාවන්තද.ඔය දෙන්නගෙ ඉදිරි ගමන තව තවත් වාසනාවන්ත වේවා.❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@nilmakarunarathna9185
@nilmakarunarathna9185 8 ай бұрын
ඔයාගෙ සමහර videos මම බලලා තියෙනවා .ඒහැම එකකටම වැඩිය හිතට දැනුනු එක තමයි මේ. හරිම ලස්සනයි .
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@gunaratnerajapaksha4132
@gunaratnerajapaksha4132 8 ай бұрын
මව් පියන් පෙර කලෙක හෙලූ නෙත කඳුළ,ගත දහඩිය. පිපී ඇති'යුරු ගුණ නැණ සුවඳ පිරි මලක් වී දකිමි සතුටින් ,විඳිමි සෙනෙහෙන් නෙත සිත පුරා බැතියෙන්.. නිවුනේය මෙවන් පුතු ලද මාපියන් නිවුනේය නොනිම් හද සතුටින්.. බැඳුනේය අපරිමිත සෙනෙහෙන්. ගෙවුනේය මව් කිරි පොදක. පිය දහඩිය බිඳක , සසර ණය බිඳක්, ඉමක් නොදකින සසර බවයේ.. දයාබර පුතණුවනි, ඔබට ස්වර්ණමාලී සෑ සමිඳු රැකවරණය වේවා..
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
අනේ බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මෙහෙම පද වැලක් ලිව්වට ❤❤
@madubhashini-ww5gj
@madubhashini-ww5gj 8 ай бұрын
Great ,super දෙමව්පියන් සතුටින් තියන දරුවන්ට කවදාවත් waradinne නැහැ .
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
Thank you so much 🥰♥️
@annedesilva1224
@annedesilva1224 8 ай бұрын
yes very true ❤
@inushaperera5667
@inushaperera5667 8 ай бұрын
මල්ලි ඔයා ගැන අඩම්බරයි❤ඔයටයි නංගිටයි කවදත් වරදින්නෙ නැහැ ජිවිතෙ යන්න පුලුවන් ඉහළටම යනවා එක ඉස්තිරයි.ඔයා ඇත්තටම බුදු පුතෙක් 🙏
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@premilawijethunga2320
@premilawijethunga2320 8 ай бұрын
Puthath duwata හරිම පින්වත් amma thatha පින් karala thiyenawa me wage puthek labana siyaludenatama yahapathakma වේවා
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@deepawijeratne2861
@deepawijeratne2861 8 ай бұрын
දෙමව්පියෝ මෙ විදිහට සතුටු කරන්න ලැබීම මහත් භාගයක් .පුතා ඔයාගෙ නෝනා ගේත් උදවු උපකාර නැතිව මෙවැනි deval කරන්න බැහැ.සතුටුයි .බුදු saranai .
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
අනිවාර්‍යෙන්ම... ❤️❤️❤️
@simpleart2252
@simpleart2252 8 ай бұрын
පට්ට චරිතයක් බන් අයියෙ ඔයා ❤...සමහරැ ඉගෙනගත්තට අම්මට තාත්තට සලකන්නෙ වත් නැ ... එ් අතින් ඔයානම් සුපිරි ❤ අම්මය තාත්තාවයි ඡර්මන් වලත් visit එක්කන් යන් ගැම්මට ❤❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
අම්මයි තාත්තයි ජර්මනියට එක්කගෙන යන්න ඕනි. ඒත් ඊට කලින් ලයිසන් එක අරන් වාහනයක් ගන්න ඕනි. මෙහේ සීතල නිසා කෝච්චි වල බස් වල එක්කගෙන ගියොත් ටිකක් අමාරු වෙනවා. ඒ නිසා තව වයස යන්න කලින් සිංගප්පූරුවේ එක්කගෙන ගියා. පස්සේ ජර්මනියට එක්කගෙන එන්න ඕනි. ❤🤗
@simpleart2252
@simpleart2252 8 ай бұрын
@@travellinglovebirds අනිවාරෙන් ගේමු ඉස්සර සුපිරි වාහනයක් 🔥🔥
@c-tech9890
@c-tech9890 8 ай бұрын
මම දැකපු සුපිරිම video එකක්......❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 8 ай бұрын
ඔබ වගේම ඔබේ බිරිඳත් හොද යහගුණවත් වෙන්න ඕනෙ මෙහෙම දෙමාපියන්ට සතුට ලබා දෙන්න සියලු දෙනාටම ජයෙන් ජය ❤️❤️❤️මේ vedio එක බලල තව ගොඩ දෙනෙක් තමන්ගෙ දෙමාපියන්ට මේ ආකාරයෙන් තමන්ට පුලුවන් ආකාරයට සතුට ලබා දෙන්න කටයුතු කරාවි ඒකත් ලොකු පිනක් 💐💐💐
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@upekhanppd
@upekhanppd 8 ай бұрын
SANTHSHTI....PARAMAN DHANAN. Entire family in the maximum happiness. MAY this noble act of a son be a great example for entire Country.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
Thank you very much 🥰❤️
@SuperUnawatuna
@SuperUnawatuna 8 ай бұрын
ඔයාල තමයි දෙමව්පියන්ට නියම දරුවෝ. දෙවියන් වෙසින් ආපු නියම දරුවෝ. හරිම සංවේදී එකක්. හරිම ආඩම්බරයි ඔබ ගැන. මුල් අමතක නොකළ ඔබලා. ආදරණීය ඔයාලා හැමෝටම සියලු ජය හා සතුට. තෙරුවන් සරණයි 🙏
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! අපි වෙනුවෙන් අපේ දෙමව්පියෝ දෙවියෝ වගේ කැපවුණ නිසා තමයි අපි අද මෙතන ඉන්නේ 🥰
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 8 ай бұрын
ඔබ තුමා ට ගොඩාක් පින් කිසිම දවසක වරදක් වෙන්නෙ නහැ සින්ගප්පුරුවේ ඉන්න අපි ට ත් ගොඩාක් ආඩම්බර යි හදවතින්ම ආදරෙයි මේ වගේ දරුවන් තෙරුවන්ගේ සරන යි
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@makeover-asmr-kv
@makeover-asmr-kv 7 ай бұрын
අයියට නම් ගොඩක් පින්.ඒ අම්මයි තාත්තයි හුගක් සතුටින් 😍💗 වැඩි වැඩියෙන් හරියන්න ඕනි 😊
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏
@nimalivijesiri3984
@nimalivijesiri3984 8 ай бұрын
ඔයා ගොඩාක් වටින දරුවෙක්.හැමොටම ආදර්ශයක්.එයාලගෙ සතුට❤බුදුසරනයි ඔයාලට.
@annedesilva1224
@annedesilva1224 8 ай бұрын
yes.❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බුදුසරණයි!! ❤️🙏
@d.mchamindi7909
@d.mchamindi7909 8 ай бұрын
ඇත්තටම අයියේ ගොඩක් ඔයා ගැන සතුටුයි..මගෙත් ලොකු ආසාවක් තියෙනවා අයියා දුන්න වගේම සතුටක් මගේ අම්මා තාත්තටත් දෙන්න...ඔයා නියම වාසනාවන්ත බුද්ධිමත් දරුවෙක්...❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඔයාගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉක්මනින් ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!! ♥️🥰😍🙏
@DinaisFanardo
@DinaisFanardo 8 ай бұрын
මල්ලී, නංගී ඔය දෙන්නා අම්මා ට තාත්තා ට සලකන විදිය දැක්කාම මට හිතෙන්නේ මේ ආත්මේ ව්තරක් නෙමෙයි ආත්ම 7 කට වත් මේ පින ලැබේවා.... මම කලින් ඔයාලගේ video බැලුවා. ඒවායෙත් දැක්කා ඔයාලා දෙන්නා ඔයාලගේ පවුලේ හැමදේනාට ම සලකන විදිය.. ඉතින් හරීම සතුටුයි නංගී ලේලි කියලා මට නම් පේන්නේ නැ. එයා මල්ලිගේ අම්මා, තාත්තා ගේ තව දුවෙක් වගේ ආදරනීයයී. මල්ලී ඔයත් බෑනා නෙමෙයි නංගී ගේ අම්මා ට තාත්තා ට ආදරනීය පුතේක්. ඒ දේමාපියන් හතරදෙනාට 0:02 පිං රත්තරං දරුවෝ දෙන්නෙක් බිහි කලාට... ...අපේ රටේ අනිත් දරුවන්ටත් මේ දෙන්නා ආදර්ශමත් වෙමින් අපිට ගන්න පුලුවන් දේ තියෙනවා ... හැමොටම සල්ලී නැ නමුත් තමන් ගේ දේමාපියන් ට සලකන විදිය ඉගෙන ගන්න පුලුවන් .. සමහර දරුවෝ ඉන්නවා රට ගියාම අම්මා තාත්තා සහෝදරයන් අමතක කරනවා..... ඒ අතින් බලද්දී ඔයාලා දෙන්නා රත්තරං දරුවෝ දෙන්නෙක්... මම ප්‍රර්ටනා කරනවා තව තවත් සැපසම්පත් ලැබී ඔයලාගේ ඉදිරියට හිතා ගෙන ඉන්න සියලුම බාලාපොරොත්තු ඉටුවේවා....... මල්ලී & නංගී ජේසු පිහිටයි ..... !☺️☺️
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
මේ type කරපු අකුරක් ගානේ ස්තූතියි...!!! ගොඩක් වටිනවා අපිට ඔයාලගෙ අදහස්. ඔයාටත් බුදුසරණයි.හැමදාම සතුටින් ඉන්න ලැබේවා..!!! ජයම වේවා🥰♥️😍🙏
@maneljayanthi4734
@maneljayanthi4734 8 ай бұрын
හරිම ආදරනීය දෙපලක් ඔයාල❤❤❤😂😂😂
@Neha199x
@Neha199x 7 ай бұрын
ගොඩක් පින් අයියේ..මගෙත් එකම හීනය මගෙ අම්මා තාත්තා රටකට එක්කන් යන්න මේ වගේ..ඔයාලට හරියන්න ඕනේ🎉❤🎉
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏
@Tharuzvlog
@Tharuzvlog 8 ай бұрын
ඔයාගේ වීඩියෝ බැලුවට අද තමා කමෙන්ට් කරේ අයියේ. ඔයාටනම් කවදාවත් වරදින් නෑ. අක්කත් හොද නිසයි ඔයාට මේ වගේ දෙමව්පියන්ට සලකන්න පුළුවන් . අද සමාජේ මිනිස්සු ලොකු තැන් වලට ගියාම දෙමව්පියන් අමතක් කරනවා. සුපිරි අයියේ අක්කී. ජයම වේවා. 🥰👍
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි!! 🥰❤️
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 7 ай бұрын
හරිම ආදරණීය පුතෙක් හා duwak සුභ පැතුම් හදවතින් oba දෙන්නාtama
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@Harshanirasangika9568
@Harshanirasangika9568 8 ай бұрын
මගේ අම්මායි තාත්තායි දෙන්නත් කරන්නේ ගොවිතැන.අද අපෙ අයියා සිවිල් ඉංජීනේය කෙනෙක්.මන් මෙ පාර campus select උනා 😊. මටත් කවදාහරි මගේ අම්මායි තාත්තායි දෙන්නත් මෙ වගේ එක්කන් යන්න මට පුලුවන් වෙයි 🥺🥺❤️❤️
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඔයාගේ ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ඨ කරගන්න ලැබෙන්න ඕනි. ❤❤
@nadinisudu9058
@nadinisudu9058 7 ай бұрын
හරිම සතුටුයි පින් කාර දෙමපියො සහා පින් කාර දරුවො එ දරුවන්ට බොහොම පින් අත්තටම කවුරු කොහෙ උනත් දෙමාපියන්හට සලකන්න සතුටුයි 🙏🙏❤️
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 8 ай бұрын
අනේ ඒ අහිංසක දෙමව්පියන්ගේ තියෙන අහිංසක සතුට❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඔව්. එයාලා හරියට සතුටු වුණා.. 🥰
@ranjanijayarathna7077
@ranjanijayarathna7077 7 ай бұрын
ඇත්තටම හරිම වාසනාවන්ත පිංන්කාර පුතෙක් බුදුසරණයි පුතේ
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️♥️🤗
@SupunLakshithaGamage
@SupunLakshithaGamage 8 ай бұрын
කියන්න වචන නෑ. අම්මගෙ‍යි තාත්තගෙයි සතුටු කදුලු දැක්කම ඇත්තටම මාර සතුටුයි.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඔව්. ඒකනම් ඇත්ත. ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@SupunLakshithaGamage
@SupunLakshithaGamage 8 ай бұрын
@@travellinglovebirds ❤️❤️
@sunilagulavita2478
@sunilagulavita2478 8 ай бұрын
හරිම සුන්දරයි හිතට දැනෙන අදහස් ගලප ගන්නත් අමාරුයි....ඒ තරමටම සතුටුයිආදරණීයයි....... සමහර දරුවෝ ලංකාවෙම ට්‍රිප් ගියත්දෙමාපියන්ව දාල තමයි ට්‍රිප් යන්නෙඒ කියන්නේ ඒගොල්ලන්ට දෙමාපියන්ව ගැලපෙන්නෙවත් නෑ වගේ...ඔයාලා බෝධිසත්ව දරුවෝ... විශිෂ්ටයි
@SupunLakshithaGamage
@SupunLakshithaGamage 8 ай бұрын
@@sunilagulavita2478 ඇත්ත
@renukasenavirathna3751
@renukasenavirathna3751 8 ай бұрын
රත්තරන් මල්ලි ඔයා බුදුවෙනව මේ අම්මා තාත්තා වෙනුවෙන් කරන දේවල් වලට...
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰 තෙරුවන් සරණයි!! ❤️🙏
@appuhamisir
@appuhamisir 8 ай бұрын
ඔයාලාගේ විඩියෝ වලින් බලපු හොදම විඩියෝ එක... මේ හැගිම මම විදලා තියනවා... අපි දෙන්නාගේ දෙමාපියන් මේ විදිහට ම යුරොපය පුරා ඇවිද්දුවා... ඒ ගැන හිතට දැනෙන්නේ ආඩම්බරයක් ❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
අනේ හරිම සතුටුයි .අපිත් ඒ හීනෙත් ඉෂ්ඨ කරන්න හිතන් ඉන්නවා. ♥️🥰🙏
@madushapriyadarshika4506
@madushapriyadarshika4506 8 ай бұрын
ඇත්තටම මල්ලී.හරිම සතුටුයි.ඔයාට ගොඩාක් පින්.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
තෙරුවන් සරණයි!! ❤️🙏
@chathurijayasinghe52
@chathurijayasinghe52 8 ай бұрын
ගොඩක්ම අහිංසකයි අම්මයි තාත්තයි දෙන්නම දෙන්නම ගොඩක් සතුටින් ඉන්නේ මේ වීඩියෝ එක ලොකු motivation එකක් අයියේ හැමදාම ඔයාලගේ පවුලට බුදුසරණයි ❤😘
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏
@SunethraWaduge
@SunethraWaduge 7 ай бұрын
Oya හරිම වාසනාවන්ත දරුවෙක් hama demapiyektama labenna oni me wage daruwek me wage sarala minissu hari adui bs oyalata❤❤❤❤😊
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️♥️
@sahana5275
@sahana5275 8 ай бұрын
ඇඩෙනවා බං මේකට.මාත් ලගදිම එයාලව ඔහොම ගෙන්නනවා ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 7 ай бұрын
අනේ අයියේ ඔයාට පින් අම්මා තාත්තා ට පන වගේ ආදරෙයි මුල මතකයි ඔයාට සමහරු න්ට රට ගිය ගමන් මුල තියා සිංහල වත් මතක නැහැ ❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! 💞🙏
@mdnissarmdnissar680
@mdnissarmdnissar680 8 ай бұрын
මල්ලි ඔයා ඇත්තටම දෙමව්පියන්ගෙ ආදරණීය පුතෙක් වාසනාවන් බොදු සරණයි
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 8 ай бұрын
පුතා කොපමන හොඳ වුනත් ලේලි අකමැතිනමි මෙි දේවල් කරන්න බැහැ. එ් නිසා මිෙ කරගත්තෙ විශාල පිංකමක්. පුතා ඔබ දෙපලට නිදුක් නිරෙිා්ගි දීර්ඝායුශ ලැබෙිවා
@yoshinimoksha997
@yoshinimoksha997 7 ай бұрын
පුතා ඔයා හොද ආදර්ශයක් ,දුන්නේ රටටම. ලොවක් වටිනා පුතෙක්.❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@NimaliHemanthi
@NimaliHemanthi 8 ай бұрын
ඔයාලට වෙන පින් ඕනෙ නැ. දෙමව්පියන්ට සලකන දරුවන්ට උතුරන්න හරියනවා.❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@Padmalath
@Padmalath 7 ай бұрын
Mata harima dukai
@ayeshikakavindi5788
@ayeshikakavindi5788 7 ай бұрын
Math dawsak mehem krnaw kiyla hithuna me video eka dekkm..❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ඔයාගේ ඒ බලාපොරොත්තුව ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏
@ayeshikakavindi5788
@ayeshikakavindi5788 7 ай бұрын
​@@travellinglovebirds❤❤❤
@shiranirathnayaka924
@shiranirathnayaka924 8 ай бұрын
ඔයාලා අපිවත් ශ්‍රී ලංකාවේ ඉඳලා සිංගප්පූරුව ට රැගෙන ගියාට ස්තූතියි පුතේ.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
♥️🌻💞
@Marie_1626
@Marie_1626 8 ай бұрын
Great Son you will be blessed more and more God Bless you
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
Thank you 🙏 God Bless you!!
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 8 ай бұрын
ඔයාට ගොඩක් පින් අයියෙ අක්කේ මෙ දෙවල් වලට ඔයල 2 තව තවත් ලැබෙනව ඔයල ඔක්කොටම ගොඩක් අදරෙයි ❤❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි. ආදරෙයි ❤️
@punarasenmal471
@punarasenmal471 7 ай бұрын
මේක සුපිරි . මම දැකපු ලස්සන ම වීඩියෝ එකක් .ඔයාලට වරදින්නෙ නෑ.❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Thank you very much 🙏💛🩷
@mudithasrimali7525
@mudithasrimali7525 8 ай бұрын
අම්මාගෙයි, තාත්තගෙයි වාසනාව ඔයාල වගේ පින්වත් දරුවන් ලැ⁣බීම.. විශ්වය ඔබ නිවැරැදි මාර්ගයේම අරන් යනවා 🎉🎉❤❤ දිනෙන් දින දියුණුවට පත් වේවා .. විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..බුදු සරණයි .🙏
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
හැමදාම අපි වෙනුවෙන් අදහස් පළ කරනවට ස්තුතියි!! බුදුසරණයි!! ❤️
@jontijonti1692
@jontijonti1692 8 ай бұрын
සුපිරි කොල්ලෙක් තමා ඉතින්❤💐🤗👍 ඒකටම ගැලපෙන හොද ලේලියකුත් ලැබිලා තියෙනවා ඒ අම්මටයි තාත්තටයි. ජේසු පිහිටයි ✝️🙋 ❤❤💐💐🤗🤗👍👍
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@පියාපත්
@පියාපත් 8 ай бұрын
අයියා ඔයා මිහිපිට ඉන්න දෙවියෙක්. මගෙත් ඔය වගේම හීනයක් තියනවා අම්මවයි අප්පච්චිවයි දවසක රජ කරවන්න ❤️‍🩹
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏
@jayathilakapro
@jayathilakapro 8 ай бұрын
ඔයා නම් නියම පුතෙක් තෙරුවන්සරණයි පුතාටයි දුවටයි.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
තෙරුවන් සරණයි!! ❤️🙏
@chandranialwis2004
@chandranialwis2004 8 ай бұрын
Oyala denata godaak pin ammai thaththai ehema sathutu karanawata
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට .🥰😍♥️
@sujathapadmi3680
@sujathapadmi3680 7 ай бұрын
පින්වත් පුතෙක් තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
තෙරුවන් සරණයි!! ❤️🙏
@somagovinnage2221
@somagovinnage2221 8 ай бұрын
ඔය දෙන්නා කරන්නේ ආශිර්වාදාත්මක කාර්ය්‍යක්.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@Kaweesha_abeykoon
@Kaweesha_abeykoon 7 ай бұрын
maru ban, ammatai appachchityi lakayana widiya, uba niym kollek, love u so much
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Thanks machan ♥️♥️
ජර්මනියේ අපේ ගෙදර | Our Germany Home Tour | Germany Travel Sinhala | Germany Day in the Life
12:07
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 53 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
අපි ලංකාවට ආවා 😍🇱🇰
21:06
Dan & Devni
Рет қаралды 71 М.
Germany Transport Methods in Germany Sinhala Video | Germany Life Sinhala | Germany Sinhala Vlogs
38:01
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 7 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН