වාහනේ ලිෆ්ට් කරමු ‍| 4 වන කොටස | Liftkit Installation | Nissan Patrol | GUTD Grip | Yana Ena Gaman

  Рет қаралды 22,762

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 143
@thilinahalgamaarachchi9684
@thilinahalgamaarachchi9684 4 жыл бұрын
මෙහෙම වැඩ්ඩෝ ලංකාවෙ හිටියනම් ❤😃🔥 මේ ලංකාවෙ තියෙන්න ඕනි සම්පත් ❤😌
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
ලංකාවෙ උන්නනම් අපට උන දේ තමා වෙන්නෙ. අවුරුදු ගානක එක්ස්පීරියන්ස් කියන්නෙ, ඒ හැමදේටම නිදහස, සල්ලි, දැනුම ගන්න තැං බඩු, අතහදා බලන්න පාරවල්. වැරදුන තැං ඕව එක්ක . එන්න එපැයි බං. මෙහෙ ඔච්චර මොඩිෆයි කරන්න ඕනෙ නෑනෙ.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ඔයාල දෙන්නගේම කතා වල ලොකු ඇත්තක් තියෙනවා මල්ලි ... ගන්න දේවල් ගොඩයි... කවදාහරි ලංකාවේ හැකියාවට තැනක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා...
@thilinahalgamaarachchi9684
@thilinahalgamaarachchi9684 4 жыл бұрын
@@GUTDGrip සුබ පතනව අයියෙ.පට්ම ආඩම්බරයි ලංකාවෙ කොල්ලො විදියට ඔයාල ඉන්න තැන ගැන.ඉදිරියටම යමු.මම ඉන්නව ඔයාල එඑක්ක ❤🔥🏃
@janithajayakody6803
@janithajayakody6803 4 жыл бұрын
හෙලයේ කොල්ලො තමා..නැද්ද අයියා...
@gihanlakmal2388
@gihanlakmal2388 4 жыл бұрын
Jayawewa kollane, niyama wadak ,godak asawen balanne ,4wheel gana godak de oyalagen danagaththe jayama wewa!
@antonsumudusuranga1440
@antonsumudusuranga1440 4 жыл бұрын
මාව පිස්සෙක් කෙරුවා,පිස්සෙක් කෙරුවා,,,පරිස්සමෙන් පුතාලා,,,"ජේසු කුමරු" පිහිටයි !!! ඔයාලාට...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😂❤️🙏
@buddhimaasiri4713
@buddhimaasiri4713 4 жыл бұрын
💜️😌දානකම් බලන් හිටියේ
@deshansupun7169
@deshansupun7169 3 жыл бұрын
Pattama aiye.. aththatama mara sathutui waddo. Dawasaka hambemu👌👌❤️
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 жыл бұрын
ඇබ්බැහි වෙලා ❤️❤️❤️👌
@dashmilweerakkody7489
@dashmilweerakkody7489 4 жыл бұрын
වාහනෙ හරියට හදාගන්න දෙන වැදගත් උපදෙස් සහ දැනුම දෙනවාට ඔබට හදපිරි ස්තුතිය. අනාතෙ දවසක off-road වලට brand name එකක් හදාගන්න ඔබට සුබ පතනවා.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@VirageVlogs
@VirageVlogs 4 жыл бұрын
එක්ස්ප්ලේන් කරන ගමන් වාහනේ හදන එක කරන එක පට්ට අමාරුයි. හැබැයි ඔයා ඒක කරනව අයියෙ.. ඇත්තටම හොඳයි. මේව තම බලන්න ඕනෙ වීඩියෝස්..🇱🇰👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@sachinperera7887
@sachinperera7887 4 жыл бұрын
Video එක හොඳටම මහන්සි වෙලා කරල තියනව... නියමයි ජය වේවා.. ♥️♥️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්‍තූතියි සහෝදරයා
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
කියන්න වචන නෑ..ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක් ..❤️❤️ ස්තූතියී අපිට පෙන්නන්න කරපු කැප කිරීමට ..අයියට ඕක කරන්න පැය 3 විතර යයි.ඒත් අපිට පෙන්නන්න දවසක් යන්න ඇති ...❤️❤️ බුදු සරණයි !
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
දවස් 3ක් ගියා ඔක්කොම වීඩියෝ කරන්න මල්ලි.
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
@@GUTDGrip අයියා පට්ට නිහතමානී චරිතයක් ..දැනටමත් අපේ කොල්ලොන්ගේ ආදරේ දිනාගෙන ඉවරයි ❤️❤️
@sajeewakalhara5623
@sajeewakalhara5623 4 жыл бұрын
Wahanayakwath natuwa aiye patta aasawen balnawa lankawe knk vidiyata aiya krna wade pattama watinwa good luck...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@dulanmiraj
@dulanmiraj 3 жыл бұрын
Oyala karanne loke sewayakk.lankawe godak facilities adui australia anna hitenawa mewa dakkahama.thanks brother
@foolishexperiment6594
@foolishexperiment6594 4 жыл бұрын
හතරත් බලන ගමන් 😁 ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍
@experimentslk5291
@experimentslk5291 4 жыл бұрын
Niyamai oyalage video enakm balan Inna niyamai......
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@anushajayaratne4366
@anushajayaratne4366 4 жыл бұрын
Marama widiyata therenawa
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@kalpaheshan2407
@kalpaheshan2407 4 жыл бұрын
සුපිරිම
@iperera1786
@iperera1786 4 жыл бұрын
Ogolange mahansiya Hari vahinava❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Ahannath sathutui. ❤️🙏
@virajjayasanka1867
@virajjayasanka1867 4 жыл бұрын
You tube eken salli hamba karanna balaporoththuwen kara kiyamuko nikamata vage.eth hebei pattama patta.uba hugak mahansi wenawa hariyata karanna ona vidiya kiyala.you tube eken ubata dubble gewanna ona meke vatinakamata
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁👍❤️ KZbin ekak hambena salli madi saho internet bill eka gewannawatg..😂
@vikumsskaveesha8964
@vikumsskaveesha8964 2 жыл бұрын
Leaf spring to coil spring conversation vedio එකක් දෙන්න පුළුවන්ද ute එකක.මොකද ලංකාවෙ අපිට ඒක ගොඩාක් වටිනව යාලුවා
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
වැඩිය කරන්නේ නෑ මෙහේ. 79 සීරීස් එක තමයි කරන්නේ. ඒකත් වැඩිය වෙන්නේ නැහැ
@vikumsskaveesha8964
@vikumsskaveesha8964 2 жыл бұрын
@@GUTDGrip vedio එකක් දාන්න පුළුවන් නම් මරු.youtube එකේවත් ඔයා වගේ පැහැදිලිව කරන එකක් හොයාගන්න බැරි උනා...
@Erazviralshorts
@Erazviralshorts 4 жыл бұрын
ජයවේවා කොල්ලනේ 💪💪💪💪💪💯💯💖💖safry first හැමවෙලේම අපිට මටක් krnawa 5:20😁😁😁😁😁😁😁😁😁 ඔයානම් එකක් දෙකක් පට්ට්ටකට දන්නේ ලංකවේ නම් බසුන්නැහෙ පැත්තකට දාන ඒවගේ න් වෙන වාහනයක් හදන්න පලුවන් 😁😁😁😁😁🤭🤭🤭 ☝️කලින් video එකේ කිව්වා ෂෝක් වලට 9ට වෙනකම් එජ්ස් කරන්න පලුවන් කියලා 100%විශ්වාස ද එක එක පාරක් ඒජස් කලොත් බර වැටෙනකොට වෙනස් වෙන්නේ නෑ කියන එක එහම බැරි වෙලා වත් වෙනස් උනොත් trck එකේදී එක coil වලට ප්‍රශ්නයක් වෙනවාද ☝️ෂෝක් ජාති දෙකක් ගැන කිව්ව මේ වැඩේට වඩා ත් හොද මොන ශෝකේට් සෝබර් එකද ☝️මේ කරපු setup eke කො තැන හරි අඩුපාඩුවක් උනොත් ටයර් වල පැට්ට ගෙවෙන්න වගේ ප්‍රශ්නයක් වෙන්න ප්ලුවන්ද ☝️ඩ්‍රොප් box සේරම 12කට වැඩිය ෆිට් කරන්නවෙනවා නේද ☝️ගියර් box එකේ mount විතරද වෙනස් කරන්න ඕනේ engin එකේ ඒවා? ☝️lover අර්මි එක කැඩුනොත් හරි වෙන දෙයක් උනොත් හරි ටයර් එක track ekakdi ගොඩක් පාත් උනොත් coli eke setting wens වෙනවද බැරි වෙලාවත් එලියට එන්න බලන්නේ නැද්ද koli eka රැ දීලා තියන්න coli එක උඩ තියන කොන් එක ඉ යට තියන lock ekai ප්‍රමාණ වත් ද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ටවත් කෙනක් දැක්ක යාලුවෙක්ද 👍👍👍👍👍👍💯💯💯💯💯
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Shocks වල adjustment එක ගැන අහන දේ මට තේරෙන්නේ නැහැ සහෝදරයා Adjustable shocks තමා මටනම් වඩා හොද. Solid axle setup වල නම් ටයර් එහෙම පැත්ත ගෙවෙනවා අඩුයි suspension අඩුපාඩු නිසා.ඒත් wheel bearing, king pin bearing සහ wheel alignment අවුල් නිසා එහෙම වෙන්න පුලුවන්. ඒවගේම ගෙවුනු suspension parts නිසා වෙන්නත් පුලුවන්. Drop box ගැන අහලා තියෙන දේ තෙරුම් ගන්නත් බැහැ. එන්ජින් මවුන්ට් වෙනස් කරන්න අවශ්‍ය නැහැ කිසිසේත්ම. හරියට ගැලපෙන් suspension products පාවිච්චි කලොත් coil එලියට වැටෙන්නේ නැහැ. ඒ හේතුව නිසා තමයි coil drop out cones පාවිච්චි කරන්නේ ... ඊට අමතරව coil retainers කියලා දෙයකුත් පාවිච්චි කරනවා.. ඒක coil එකේ යටට සවි වෙන්නේ
@Erazviralshorts
@Erazviralshorts 4 жыл бұрын
@@GUTDGrip tnx සහෝදරයා මෙහෙම හරි උත්තරයක් දෙන්න නිහතමානී උන එකට මේ ගැන හරියට දෙයක් දන්නේ නෑ මම එකඊ මම අහන දේවල් ඔයට ටෙර්න්නේ නැට්ටේ 😁😁😁අව්ලක් නෑ එක ප්‍රශ්නෙකට හරි පිළිතුරු ක් ලැබුනානේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@virajchathuranga4155
@virajchathuranga4155 4 жыл бұрын
Great built bro😍 PATROL💓💓💓👌
@niroshan3735
@niroshan3735 4 жыл бұрын
නියමයි අයියෙ🤩
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@sasindudhananjana3510
@sasindudhananjana3510 4 жыл бұрын
අයියේ පුලුවන් නම් විතරක් engine full overolle ekak ඔය විදිහට ම කියලා දෙන්න පුලුවන් ද.. සුභ පතනවා මදුරංග අයියේ ඔයාලා ඔක්කොටම 🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@gayan16
@gayan16 4 жыл бұрын
Hats off For Your Grate Effort.... Supiri....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks brother❤️🙏
@sp.pradeep616
@sp.pradeep616 4 жыл бұрын
ඇබ්බැහි උනා ඕයි....😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
.😁❤️🙏
@dayankkumarasinghe
@dayankkumarasinghe 3 жыл бұрын
Why are those front control arms made in cast iron? Why can't they be made in some strong material? Also, why are they so rare to find? Thanks brother!
@samithprasanna7224
@samithprasanna7224 2 жыл бұрын
Aiye e pana rood eka dala ejast karaddi as mattamatada karanne
@indrikapitiyage7433
@indrikapitiyage7433 3 жыл бұрын
If some thing change from normal what about safety are you qualified engineer.
@madhurapmbb9758
@madhurapmbb9758 4 жыл бұрын
I was looking for your new video.thank u ayye
@kapilapriyadarshana6654
@kapilapriyadarshana6654 4 жыл бұрын
ගොඩක් සිතුතී බ්‍රො
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🙏
@nishamx2
@nishamx2 4 жыл бұрын
Ela ela
@gdrgayan
@gdrgayan 4 жыл бұрын
Germantec set ekakda bn ubala sirwatama supiri....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
අනේ නෑ සහෝදරයා ..අපි මෙහේ ඉගෙන ගත්තේ
@sankamadumadu9243
@sankamadumadu9243 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක මගේ fb පේජ් sher කරා ගොඩක් කට්ටිය බලයි .(gift chathu fb )
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
@thilinayomal9083
@thilinayomal9083 4 жыл бұрын
Thanks Aiye ♥️💪🇱🇰!!
@jusampath
@jusampath 4 жыл бұрын
Thanks for the advice....
@BSwithLeon
@BSwithLeon 4 жыл бұрын
Could you do a video on what to look for, when buying a used 4WD?
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Releasing soon
@ranukadilsham1430
@ranukadilsham1430 4 жыл бұрын
Supiri.....👌👌👌👍👍👍
@_BOMETH_
@_BOMETH_ 4 жыл бұрын
off road karanna hoda independent suspension dha non-independent suspension dha
@nalinnissanka1937
@nalinnissanka1937 4 жыл бұрын
Non-independant machan, solid axle wala suspension travel eka ifs walata wadaa wediyi (flexing). eh nisa ifs walata wadaa traction hondai solid axle wala
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
හරියටම හරි
@Nipundils
@Nipundils 4 жыл бұрын
Supirima bro
@dilaaug6012
@dilaaug6012 4 жыл бұрын
niyamai bro❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@悪魔-b9k
@悪魔-b9k 4 жыл бұрын
Aiye...left hand drive wahanekath issellama daanna one RH spring ekamada? 🤔
@thilinagunawardhana8339
@thilinagunawardhana8339 4 жыл бұрын
කීයක් දේවල් දන්නැතුව හිටියද කියලා දැනගත්තෙත් දැන් බ්‍රෝ...
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Thilina Gunawardhana 👌🏻
@madurangalakshan6536
@madurangalakshan6536 4 жыл бұрын
4+4 එකක සාමාන්‍යයෙන් තියෙන්න ඔනෙ මොනාද
@marinemindsl
@marinemindsl 4 жыл бұрын
Thanks A Lot.. ❤❤❤
@ruwandanushka3896
@ruwandanushka3896 4 жыл бұрын
දුනු තියෙන වහනයක් කොයිල් ස්පින් කරලා උස්සන්න බැරිද, කරන්න පුලුවන්නම් පොඩි පැහැදිලි කිරිමක් කරන්න. උද" බොලේරො එකක් වගේ
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Tikak amaru wadak
@wenukagtx
@wenukagtx 2 жыл бұрын
Simple as that ❤
@charakawickramasinghe5710
@charakawickramasinghe5710 4 жыл бұрын
Supiri ❤️🔥🚘
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@tharindulakshan3143
@tharindulakshan3143 4 жыл бұрын
Super ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️
@madurangalakshan6536
@madurangalakshan6536 4 жыл бұрын
දුනු තියන වාහනයකට කොයිල් එකක් දාන්න බැරිද
@kalumpw
@kalumpw 4 жыл бұрын
මෙහෙම වැඩ්ඩෝ ලංකාවෙ හිටියනම්
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🙏🙏
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 4 жыл бұрын
Super super super
@kusalme.
@kusalme. 4 жыл бұрын
Thank you
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@nuwanbalasooriya6234
@nuwanbalasooriya6234 4 жыл бұрын
Thanks.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️❤️🙏🙏🙏
@Nasaraniya131
@Nasaraniya131 6 ай бұрын
අයියේ මම ඔයා කියන විදියට වාහනය ගැලෙව්වා දැන් අයෙත් හයි කරගන්න බෑනේ 😢
@Traveler9111
@Traveler9111 4 жыл бұрын
ඕව ඔක්කෝම කරල සාමානය පාරෙ යද්දි හයියෙන් යද්දී පෙරලෙන්න පලනවද වන්ගු ගද්දි එහෙම 🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
නෑ සහෝදරයා...එහෙම කිසිම අවුලක් නැහැ. ඒකට තමා adjustable shock absorbers සහ heavy duty sway bars තියෙන්නේ.
@SB4wd
@SB4wd 4 жыл бұрын
Bro 12.5k kata ganna puluwan hoda Patrol ekak set karala denwada
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
මොකක්ද ඔයා හොයන්නේ සහෝදරයා ... මොන අවුරුදු වලද?
@SB4wd
@SB4wd 4 жыл бұрын
GUTD Grip 2006 2010 3L okey Law mileage St. STL or TI model
@dilashanaweerasooriya2052
@dilashanaweerasooriya2052 4 жыл бұрын
Turbo ඇන්ජිමක් නවත්තදි කොච්චර වෙලාවක් තියන්න ඔනද
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Yana dura anuwa, condition anuwa wenas wenawa... normally 1 minute wage athi
@dilashanaweerasooriya2052
@dilashanaweerasooriya2052 4 жыл бұрын
180 hp kohara wala tiyana onada
@samithawijesooriya9212
@samithawijesooriya9212 4 жыл бұрын
Full set aka genna ganna barida??
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
පුලුවන් සහෝදරයා
@samithawijesooriya9212
@samithawijesooriya9212 4 жыл бұрын
GUTD Grip contact kara ganne kohomda????
@linodhesandu001
@linodhesandu001 3 жыл бұрын
ayyalawa contact kranna widihak thiyenwda
@chamaridinesha2476
@chamaridinesha2476 4 жыл бұрын
Oka කරන කොට body ගලවල කරන්න පුළුවන් ද
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
උත්තරේ වෙන්න ඕන. නට් & බෝල්ට් හයි කරන්න වෙන්නෙ. බොඩි හයි කරල.
@chamaridinesha2476
@chamaridinesha2476 4 жыл бұрын
@@jinendramadusanka5530 ane thanks bn
@manodyavishwajith3716
@manodyavishwajith3716 4 жыл бұрын
👍👍👌👌🤟🤟
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@sandeepasenarathne8686
@sandeepasenarathne8686 4 жыл бұрын
👍💪
@kavindugayan6074
@kavindugayan6074 4 жыл бұрын
💪🇱🇰❤👍...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🙏🙏🙏🙏
@chandanauthurawala7279
@chandanauthurawala7279 4 жыл бұрын
💪💪❤
@Wonderful-SriLanka
@Wonderful-SriLanka 4 жыл бұрын
❤❤❤❤❤
@niroshanasandaruwan9797
@niroshanasandaruwan9797 4 жыл бұрын
🇱🇰❤️👌🤜
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Niroshana Sandaruwan ❤️
@tharakakumburegam6426
@tharakakumburegam6426 4 жыл бұрын
❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@Rocky_6822
@Rocky_6822 4 жыл бұрын
Machan uba negombo da ?
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Naha Kandy
@anupahelaruwan
@anupahelaruwan 4 жыл бұрын
👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🙏
@harsharuwan2293
@harsharuwan2293 4 жыл бұрын
💓💓💓💓💓💓💓💓💓
@sameeramadusanka9978
@sameeramadusanka9978 4 жыл бұрын
💪❤️🇱🇰
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🇱🇰❤️🙏
@dinilhansara2591
@dinilhansara2591 4 жыл бұрын
😀😀
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@sand6354
@sand6354 4 жыл бұрын
💪♥️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@asirisarajith3685
@asirisarajith3685 4 жыл бұрын
🙏🙏🙏❤❤❤❤❤❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@janithajayakody6803
@janithajayakody6803 4 жыл бұрын
අමුතු සද්දෙන් කෑ ගහන්නේ මොන සත්තුද
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Kaputo
@crazydrocky2666
@crazydrocky2666 4 жыл бұрын
💪🏽
@sachinthadilshan8024
@sachinthadilshan8024 4 жыл бұрын
Wahane bapar karanne mokada
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
අහන දේ වැටහුනේ නැහැ
@sachinthadilshan8024
@sachinthadilshan8024 4 жыл бұрын
වාහනේ යනකොට ඉස්සරහ වෙව්ලන්නට ගන්නවා මොකද a
@sachinthadilshan8024
@sachinthadilshan8024 4 жыл бұрын
@@GUTDGrip මෙහෙමයි වාහන ගෙන කියලා dena aka lokudeyak කව්රුත් නොකරන දෙයක් ඔයාලා කරන්නේ බොහොම pin
@upaligunathilaka689
@upaligunathilaka689 4 жыл бұрын
අපේ රටඇතූලෙ ටෙක්නීසියන්ල මොන බබාලද කියල හිතෙනව මෙිව බැලුවම
@dashmilweerakkody7489
@dashmilweerakkody7489 4 жыл бұрын
වාහනෙ හරියට හදාගන්න දෙන වැදගත් උපදෙස් සහ දැනුම දෙනවාට ඔබට හදපිරි ස්තුතිය. අනාතෙ දවසක off-road වලට brand name එකක් හදාගන්න ඔබට සුබ පතනවා.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@kavindudeshan9351
@kavindudeshan9351 4 жыл бұрын
❤️❤️❤️
@priyanthasenevirathna6735
@priyanthasenevirathna6735 2 жыл бұрын
❤️❤️❤️👍
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 2 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 41 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 6 МЛН
Nissan Patrol New Ute Run Through | GUTD Grip | Sinhala | TD42
26:39
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН