How to invest our money in Sri Lanka | මුදල් ආයෝජනය සරලව

  Рет қаралды 78,539

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 452
@brooslyboyka4325
@brooslyboyka4325 11 ай бұрын
තිත්ත වුනත් ඇත්ත කියන genuine පොරක් ❤ beginners ලට තේරෙන විදිහට සරලව දෙනව video එක ...දිගටම කරගෙන යන්න ....best of luck 🎉
@dr.donexplains8115
@dr.donexplains8115 10 ай бұрын
Thank you so much❤️❤️
@MoneyPlannerSL
@MoneyPlannerSL 8 ай бұрын
අපි මුදල් ආයෝජන කරන්න ඕනේ මුදලේ අගය අඩු වෙන නිසාම නෙවෙයි. අපිට හැමදාම වැඩ කරන්න, job කරන්න බෑ. අපි හැමදෙයකින්ම Retire වෙලා ජීවිතය විඳින්න ඕන කාලයක් එනවා. ඒ කාලේ වෙනකොට අපිට වියදම් කරන්න ජීවිතය විඳින්න සල්ලි ඕන වෙනවා. ඒක නිසා තමයි අපි මුදල් ආයෝජනය කළ යුත්තේ. ඔබ තුමා කියන දේ හරි 👍 එත් අපි මාසික වැටුපෙන් පොඩි මුදලක් හරි ආයෝජන කිරීමත් ඉතා වැදගත්.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️ys
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 4 ай бұрын
කොහේද දෙයියෝ හිටියේ මෙච්චර කල්.විනාඩ් 30 විතර බැලුවේ වීඩීයෝ ටික හිතේ තිබුන ගැටලු ගොඩකට උත්තර ලැබුනා.තෑන්ක්ස් .
@madushanofficial..
@madushanofficial.. 9 ай бұрын
ඇත්ත මේ විදිහට නිවැරදිව පැහැදිලි කරදෙන ඔබතුමාට ගොඩක් ස්තූතියි
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you too❤️
@Jappy_rock
@Jappy_rock 5 ай бұрын
ගොඩක් වටිනවා💸 මට වයස 20යි මන් ඉගෙනගන්න ආසයි emoney ගැන එකත් ආයෝජනයක් වෙයි🖤📉
@DularaThikshana
@DularaThikshana 8 ай бұрын
මේ කතාව 100% හරි මොකද අපි දැනට ජොබ් එකක් කරලා ගන්න පොඩි මුදල අපි අපිටම ආයොජනය කල යුතුයී සල්ලි හදන්නන්ම් අපේ මයින්සෙට් එක හොදට හදා ගන්න ඕන💯💯❤️😍
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️
@ravindushehan1771
@ravindushehan1771 Жыл бұрын
ගොඩක් පැහැදිලියි කියලා දෙන ඒවා දිගටම මේ වගේ වීඩියෝ කරන්න 🔥❣️
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you❤️❤️
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 Жыл бұрын
නියමයි අයියේ... සිවිල් ෆීල්ඩ් එකෙන් පාරටම වැටිලා ඉන්නේ....අනිවා පටං ගන්නවා වෙනමම Skill එකක් හදාගන්න..
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
All the best❤️
@hasinijanadhi157
@hasinijanadhi157 6 ай бұрын
ඔබතුමා මේ කරන සේවයට ගොඩක් ස්තූතියි ❤ සල්ලි දීලා ගන්න ඕන දැනුම,උපදෙස් ඔබ මෙ නොමිලේ බෙදාහරින්නේ..කතා කරන විදිය අහන් ඉන්න ආස හිතෙනවා. තව තවත් සාර්ථක වේවා!
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much for your kind words..❤️❤️❤️ Oyage wadath saarthaka wenna kiyala hadawathinma suba pathanawa❤️
@ruviniwijethunga1547
@ruviniwijethunga1547 5 ай бұрын
ගොඩක් වටිනවා අයියේ මේ අදහස්. Thank you. අයියට පුලුවන් නම් ඕස්ට්‍රේලියාවේ මුදල් ආයෝජනය කරන ක්‍රම මොනවද කියලා වීඩියෝ එකක් කරන්න. අලුතෙන් එන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
@PasinduKumara-se7ds
@PasinduKumara-se7ds 8 ай бұрын
හරිවිදියට දැනුම මිනිස්සුන්ට ලබාදෙන සුපිරි චැනල් එකක්❤ජය වේවා Dr.Don Explains❤ජය ජය ජය💪❣️
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for your kind words.❤️ Oyatath jayen yaya
@dinithidilupama4356
@dinithidilupama4356 Жыл бұрын
This is one of my most favourite KZbin channels.❤ I really do trust your every word and I think you deserve more subscribers.❤😊 Thank you so much sir❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much for your kind words❤️❤️
@anjananirmal6495
@anjananirmal6495 Жыл бұрын
ගොඩක් වටින video එකක් බොහොම ස්තූතියි සර් 🥰🙏🥰
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@rathnayakakumara5074
@rathnayakakumara5074 7 ай бұрын
investing for personal development is the best way to be successful without any risk in life.thank you malli for encouraging people around the world like us
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you very much for your kind words. ❤️❤️
@suraatube4587
@suraatube4587 Жыл бұрын
Boss හැමදාම වගේ peafect idis...tnx a lot...❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thanks for the compliment ❤️❤️
@janakaalawatugoda8254
@janakaalawatugoda8254 8 ай бұрын
Also invest on your own health. Healthy food, water, exercises, good table, chair, mattress, pillow etc. So you can save money in future which otherwise you would pay for doctor and medicines.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Indeed ❤️❤️ kzbin.info/www/bejne/pYvZZYtrp7OJqqcsi=05ZTXOJznVKwqPZm
@shyamateacher265
@shyamateacher265 5 ай бұрын
❤❤ ස්තුතියි ඔබතුමාට මම ගුරුවරියක් මම ඔබේ වීඩියෝ නිතර බලනවා හරිම වටිනවා
@dr.donexplains8115
@dr.donexplains8115 5 ай бұрын
Thank you so much❤️❤️
@dhanudhanushka4976
@dhanudhanushka4976 8 ай бұрын
අහපු ලස්සන කතාවක් ස්තුති අයියේ..දෙයක් ගත්තා මමත් මේක බලලා..✌️✌️💪❤️❤️🙏
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thanks for the comment ❤️❤️ All the best
@Naviya_Music
@Naviya_Music 4 ай бұрын
ඇත්තටම මේක නම් මාර වටින වීඩියෝ එකක්... කවදාවත් හිතුනෙ නැති දේවල් හිතෙනවා දැන්...Thank You So Much ❤
@nilankamadushan8368
@nilankamadushan8368 9 ай бұрын
නියමයි අයියේ! ඇත්තටම ගොඩක් වටිනවා, මේ වීඩියෝ එකෙන් තමා ඇත්ත තේරුම් ගත්තෙ මම.❤ ඉදිරියට තවත් හොඳ දේවල් දාන්න❤😍
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thanks for your kind words❤️❤️
@kssudarsh2902
@kssudarsh2902 9 ай бұрын
අනාගතෙදී රැකියා ස්‍රේශ්ත්‍රයේ භාගයක් විතර AI අල්ලගනියි ඒ නිසා හැමදාම job එකක් කරලා ඉන්න පුලුවන් වෙයි කියලා කියන්න බෑ.
@daniellakshan
@daniellakshan 8 ай бұрын
Ehema wenna ba bro,,, AI kiyanna machine ekata self learning ability dena eka,,,, e kiyanne machine ekata teach karanna one mulinma kauruhari or cordinate karanna one,,, ehema teach karanna mulinma ewa gana danna experts inna one,,,, e hinda subject eka expert karapu kaagewath Job loss wenne na,,, machines kiyanne machine ewa hadanne minissu and ewa control karanneth minissu and ewa terminate karanneth minissu,,, that's it,,, so,,, oyata godak loku doubt ekak tiyenawanam,,, ehenam traditional subject ekakata invest karanne nathuwa,,,, AI development hari Data science wage subject ekakata invest karanna,,,, just like Dr. Don said in this video😊
@chutykumara6679
@chutykumara6679 7 ай бұрын
Chanux wage one nathi katha kiyanava vitharai. අවශ්‍ය de na. Man awe invest karanna thiyna krama kiyla dei kiyla balan giyama kamal kamal kamal
@gokullakshan3719
@gokullakshan3719 7 ай бұрын
​@@chutykumara6679eka thamai
@gokullakshan3719
@gokullakshan3719 7 ай бұрын
​@@daniellakshanOK AI nisa Google eke employees laksha gaanak ain kara ewa th poddak hoyala balanna😅...
@bhanukasilva3111
@bhanukasilva3111 7 ай бұрын
අනාගතයේ එහෙම වෙයි .එත් එ්ක අද හෙට වෙන්නෑ එ් හින්දාා මේ තියන වෙලාවෙන් වැඩක් ගන්න.ai හැදුවෙත් මනුස්සයො .එ් හන්දා එ්ක update කරන්න වෙන්නෙත් මනුස්සයෙක්ට
@lahirudilshan3087
@lahirudilshan3087 3 ай бұрын
මෙතන වැදගත් Part time Job නෙමෙයි , වැදගත් පුළුවන් හැම වේලාව ම investment වලට සහා investment ඉගෙන ගන්න වෙන් කරන ඒක සහා Passive income ගැන ඉගෙන ගන්න එක
@nilukarathnayaka
@nilukarathnayaka 9 ай бұрын
Thank you sir... Godaak watina vidio ekak. Mn mage personal development wenuwen mudal ayojanaya karala eka wadak nathi weida kiyala duk wei inna welawei me video eka dakke. Lots of value this video for my life. Thank you again.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
All the best..❤️❤️ Thank you so much for
@sisiradeshapriya2348
@sisiradeshapriya2348 3 ай бұрын
මන් බලපු හැම වීඩියෝ එකෙන්ම හම්බුන සුපිරිම වීඩියෝ එක.. ❤
@chavidemel
@chavidemel 9 ай бұрын
Good job brother ❤❤❤❤ ඇත්ත ඇති සැටියෙන්.❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️❤️
@shakiramadushani5313
@shakiramadushani5313 9 ай бұрын
I already started to invest money in my education and I have saved money as emergency funds that you told and I have saved money to invest in licensed commercial banks in Sri Lanka and I already started a business with my husband and try to develop it and I’m going to start a new job with salary increment than now,I have target and plan goals for 10year period and now I’m going on my way
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Congratulations and all the best.❤️❤️ I am so happy for you
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 Жыл бұрын
අලුත් අදහසක් හිතට ආව ගොඩක් ස්තුතියි🙏💪❤️
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@bhawanthamahesh6304
@bhawanthamahesh6304 9 ай бұрын
ඉතා හොඳ , ඉගෙන ගන්න දෙයක් තියෙන video එකක්, ස්තුතියි !
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you❤️
@charitheranda3055
@charitheranda3055 10 ай бұрын
Reality eka patta vidiyata explain krnwa. Valuable video ekk.❤
@dr.donexplains8115
@dr.donexplains8115 10 ай бұрын
Thank you❤️
@gokullakshan3719
@gokullakshan3719 7 ай бұрын
My pov:wasted 11 minutes for no reason... warren buffett wage ප්‍රසිද්ධ ආයෝජකයො එහෙම ගැන එහෙම හොයලා බලන්න...stock market eka hariyata analys karanna dannawa nam 25%k newei 300% ta wada unath upayanna puluwn...
@anushaabeywickrama3173
@anushaabeywickrama3173 4 ай бұрын
Ada kaleta watinama video ekak,mage podi Business ekata godak watinawa,Thank you so much!
@FreeYTHunu
@FreeYTHunu 6 ай бұрын
Thanks for showing a new way to earn some extra money to sustainability. It's good to see open-minded people like you to speak the truth in front of everyone. Religion shows the truth, and science shows the truth. So, that truth is to focus on you. You're the treasure that no one gonna ever imagined 😊
@bhagyasooriyaarachchi5796
@bhagyasooriyaarachchi5796 5 ай бұрын
ඔයා කියන දේ සම්පූර්ණයෙන් ඇත්ත. Good luck
@sheni.
@sheni. 3 ай бұрын
මේ කියන කතාවෙ ලොකු තේරුමක් තියනවා. මේක ඇත්ත තමා.
@vihangathathsarani6385
@vihangathathsarani6385 28 күн бұрын
Already self invested kenekta ita passe yanna puluwn path ekakuth video ekak oni aiya.
@shihanchathuranga0831
@shihanchathuranga0831 Жыл бұрын
Woow ,this is professional 👌👏
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you! Cheers!❤️
@niloshanarajendran
@niloshanarajendran 4 ай бұрын
It's an eye-opening video for everyone. This video is a rare one that explains what real investment is. And thank you for the compliment!
@MindFlix2
@MindFlix2 8 ай бұрын
හැබැය් stock market එකේ නම් invest කරන්න එපා ඒකෙන් පොඩි ගනන් profit ගන්න පුලුවන් but ඒක scam ekak. Gold, silver and real estate investments are the best. Education is the best investment than everything but not for the school education and universities. Escape from the rat race. Work for yourself. Learn high income skill and start your own business.
@darknoise150
@darknoise150 3 ай бұрын
👍👍❤️‍🔥
@SaMaNamachanWithSouthKorea
@SaMaNamachanWithSouthKorea 2 ай бұрын
ගොඩක් වටිනවා..❤❤❤
@lakshanmadhuranga3218
@lakshanmadhuranga3218 Жыл бұрын
ඇත්තටම මාරම වටිනවා❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
❤️❤️
@kringsleecoorey8322
@kringsleecoorey8322 9 ай бұрын
niyamae..supiri porak...sathutue...samajeta aththa dena eka pinak...
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for your kind words..❤️❤️
@panda-hw3qs
@panda-hw3qs Жыл бұрын
Great video boss..i am currently doing my degree for medical laboratory sciences at university of peradeniya..hope to come australia soon as possible 🎉
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
❤️
@shashilasamaranayaka8003
@shashilasamaranayaka8003 15 күн бұрын
Best vedio I have seen ever
@shenonperera7700
@shenonperera7700 Жыл бұрын
Was waiting for a video like this...🔥 Need more...❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@kaveesama
@kaveesama Жыл бұрын
Cousera Online Learning Platform එක ගැන video එකක් කරන්න.❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thanks for the video idea..❤️
@nipunasandaruwan8152
@nipunasandaruwan8152 11 ай бұрын
ඇත්තටම වටිනවා මහත්තයා 💖😍✨️💆💥🤞💪
@dr.donexplains8115
@dr.donexplains8115 11 ай бұрын
Bohoma isthuthi..❤️❤️
@sahansangeeth6068
@sahansangeeth6068 3 ай бұрын
Godak hoda upadesak brother 👍
@sandun2136
@sandun2136 3 ай бұрын
අව්රුදු දෙකක් Singapore වැඩ කරා, අව්රුදු 6ක් ඩුබායි වැඩ කරා, දැන් Poland wala දෙවන අවුරුද්ද, දැන් වයස 38ක්. ගෙයක් නෑ, ඉඩමක් නෑ, බිස්නස් නෑ, ඉතිරි කරල නෑ, සල්ලි නිකං නාස්ති කරල, පුදුම කරුමයක්
@nayasarathna
@nayasarathna 10 ай бұрын
Wow..... Thanks for your video.... Lots of value....!
@dr.donexplains8115
@dr.donexplains8115 10 ай бұрын
Thank you so much ❤️
@user-pq3cj3zr4m
@user-pq3cj3zr4m 8 ай бұрын
Wow. Niyamai. Me kathawanam eththa. Mamat saman wage thamai jivithe dinuwe
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
All the best❤️❤️
@user-pe5cx5wu3g
@user-pe5cx5wu3g 5 ай бұрын
Thank you,, this is a great explanation 👏
@dr.donexplains8115
@dr.donexplains8115 5 ай бұрын
❤️
@jananipoornima8263
@jananipoornima8263 Жыл бұрын
Marama watina video ekk😍. Super🥳❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@oshanvlogs4419
@oshanvlogs4419 7 ай бұрын
දැකපු හොඳම චැනල් එකක් ✌️✌️❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you for your kind words❤️
@lakshmanfonseka8494
@lakshmanfonseka8494 16 күн бұрын
Very best.thnk you dear.
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 ай бұрын
❤ Thank You Very Much. Very Valueble Lesson. Very Good. All the Best..........!!!
@dr.donexplains8115
@dr.donexplains8115 2 ай бұрын
Glad you liked it! Thank you so much ❤️
@nelumwijesinghe8450
@nelumwijesinghe8450 22 күн бұрын
You great....Thank you sir😊😊😊❤❤❤
@nissankadesilva6270
@nissankadesilva6270 9 ай бұрын
Attatama hithata gnna one deyk hama kenekma, Thank you sir
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you too❤️❤️
@arunasampth5246
@arunasampth5246 9 ай бұрын
❤❤හරි කතාව හැබැයි ඉතින් මුදල් සහ කාලය දෙකම ඉන්වෙස්ට් කරන්න ඔනේ නෙද .පසනල් ඩිවලොප්මන්ට් එකකට ❤හොද අදහසක් මොටිවෙට් එකක් ❤thank you
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
All the best❤️❤️
@anintruder96
@anintruder96 Жыл бұрын
As usual Top notch 👌
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@sandunchampika118
@sandunchampika118 9 ай бұрын
Patta.niyamai machan.❤❤💙
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
❤️❤️
@songstore4416
@songstore4416 2 ай бұрын
ඇත්තටම ප්‍රබුද්ධයි..🤝
@kalumlowe4214
@kalumlowe4214 10 ай бұрын
කතාව නම් ඇත්ත..ස්තුතියි🙏
@dr.donexplains8115
@dr.donexplains8115 10 ай бұрын
❤️❤️
@madusankaamarasekara2462
@madusankaamarasekara2462 Жыл бұрын
Thank you sir Very important video❤️❤️
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
You are welcome❤️
@isurujayashankha719
@isurujayashankha719 5 ай бұрын
Very useful. Thank you very much for informing about this.
@punchiapatananagunadam8512
@punchiapatananagunadam8512 Жыл бұрын
හදවතින්ම බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🎉🎉🎉...!!!
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you too❤️
@chiranperis5935
@chiranperis5935 7 ай бұрын
Proud of you because you spit out facts!
@user-oj9wf4re9n
@user-oj9wf4re9n 7 ай бұрын
විනාඩි 10 12ක් කියන්නෙ වීඩියෝ එකකට නියම වෙලාව. අන්ග චලනත් එක්ක සුපිරියටම සෙට් වෙනව❤
@skylink321
@skylink321 8 ай бұрын
ස්තුතියි වටිනා දෙයක් දැනගත්තා 👍
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you❤️
@rukshandw1590
@rukshandw1590 7 ай бұрын
Great video brother 💞💕💖
@cricketcoaching5859
@cricketcoaching5859 2 ай бұрын
Great one of the best I watched.
@kumararajapaksha2364
@kumararajapaksha2364 4 ай бұрын
Video eka godak watinawa godak sthuthi sir.
@Prabathdeshapriya-wu4mh
@Prabathdeshapriya-wu4mh 9 ай бұрын
ගොඩක් වටිනව!! ✌️✌️✌️✌️🖤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️
@KasunDasun-xh8ws
@KasunDasun-xh8ws 2 ай бұрын
Thank you ❤
@amilasamarasinghe4349
@amilasamarasinghe4349 9 ай бұрын
Simply the theory is self employement also a investing method❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
❤️❤️
@user-pj2ft9ls4i
@user-pj2ft9ls4i 4 ай бұрын
නියමයි.thank you
@Megatron-sv1yw
@Megatron-sv1yw 11 күн бұрын
Brother i want to understand your content but i cant understand Sinhala 😢 can you please make a video in English 🙏🏽
@geethalprasad1370
@geethalprasad1370 Жыл бұрын
👍👍👍👍👍good video,may triple gem bless you❤❤😊😊
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️ BS
@kavindunethsara3391
@kavindunethsara3391 Жыл бұрын
well said doctor... thank you very much❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@shashiprabathkarunarathna6354
@shashiprabathkarunarathna6354 3 ай бұрын
Great speech ❤️
@thusharaherath957
@thusharaherath957 7 ай бұрын
Can you give a video on investing time because there are many videos on investing money but less on time
@thusharigunawardana2935
@thusharigunawardana2935 7 ай бұрын
A most Valuble vedio Thanks a lot❤
@kavindumaduranga3580
@kavindumaduranga3580 7 ай бұрын
💥💢මං ඔයාගේ වීඩියෝ බලනවා... සුපිරි...💞 බට් මේ වීඩියෝ එකේ විනාඩි 4.30 වගේ මට අහන්න ලැබුනේ කලින් කරලා තියෙන වීඩියෝ ගැන එක්ස්ප්ලේන් කරන එක. කරන්න ඒක හෝදයි ඔයාටත්... ඒත් ඒකට විනාඩි 4.30 ගන්න එපා... බට් මං වැරදි ඇති... ඒත් මට මේක කියන්නම ඕනී... ගුඩ් ලක්...
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you for the constructive comment ❤️. Really appreciate
@chamiduhansana8543
@chamiduhansana8543 Жыл бұрын
ඔයා නම් සුපිරි අනේ💗
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
❤️thank you for hour kind words
@sDiluksha1
@sDiluksha1 Ай бұрын
❤ niyamai bro..
@user-lt4sm4fs8f
@user-lt4sm4fs8f 9 ай бұрын
Good idea thanks lot GOD bless you bro❤️
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
So nice of you❤️❤️
@QUMAIR-zl9ws
@QUMAIR-zl9ws 4 ай бұрын
25 us the investment rate return for year From 10000 to 9000 15 pecent.
@Harshaprabhath92
@Harshaprabhath92 8 ай бұрын
Eka atta. Thank you❤️
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too❤️❤️
@DaneshanDhanu-sc8tl
@DaneshanDhanu-sc8tl Жыл бұрын
Super ayya ❤️❤️❤️
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
❤️❤️
@dilumwarusapperumage1216
@dilumwarusapperumage1216 3 ай бұрын
Superb video 🎉
@dr.donexplains8115
@dr.donexplains8115 3 ай бұрын
Thanks 🤗❤️
@user-mb7fw5nn4v
@user-mb7fw5nn4v 3 ай бұрын
වැදගත්
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 9 ай бұрын
Valuable content ❤❤🎉
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you❤️
@QUMAIR-zl9ws
@QUMAIR-zl9ws 4 ай бұрын
Y investing Money value decreasing 5000 To increae the value only we investing u Money (exchange item)
@spencerrr17
@spencerrr17 Жыл бұрын
Thank you dr.don 💕👍
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Most welcome❤️
@Trollchatter6969Senuka
@Trollchatter6969Senuka Жыл бұрын
Great video superb.
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you very much!❤️
@chanikarajakaruna2170
@chanikarajakaruna2170 8 ай бұрын
වටිනා අදහස් 👍👍
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️😀
@RuvinH
@RuvinH 7 ай бұрын
ඒත් කමල් 2500 ක් ලාබ ගත්තේ මුකුත්ම නොකර ඉදල නේද, සමන් පට්ට effort එකක් දාලා නේද 50x කරගත්තේ,...එතකොට අපි මුකුත්ම නොකර ඉදල ගන්න දේයි අනිත් දේයි ලොකුවෙනසක් නෑ නේද....?
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
ලොකු වෙනසක් තියනවා. ඔව් මුලින් සමන් මාරම කට්ටක් කාල මහන්සි වෙලා තමයි 50 x ගුනයක් සල්ලි හොයන්නෙ. එත් ඊටපස්සෙ එයා නිකන් ඉන්දල 100,000 ට වඩා හොයනව සහ නිමල් හොයන්නෙ 3000s ගානක්. ඇපි මුලින් පොඩ්ඩක් මහන්සි වෙලා පදනම දාගත්තට පස්සෙ සල්ලි වලට වැඩකරන්න ඔනෙ නැ. Life ekama goda
@Pubg_69_00_mf
@Pubg_69_00_mf 8 ай бұрын
Best man ❤️❤️
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
🙏🙏thank you so much❤️❤️
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 Жыл бұрын
Good morning thank apiwa danuwath kirima gan....
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thanks for your comment ❤️
@techwithanu
@techwithanu 10 ай бұрын
1k 👍 එක මගෙන් ❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️❤️
@bhagyakulatunga2361
@bhagyakulatunga2361 10 ай бұрын
Video aka super
@dr.donexplains8115
@dr.donexplains8115 10 ай бұрын
❤️ thank you
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН
How to Start a Business in Sri Lanka | Business or a Job? -Sinhala
15:07
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН