ආදායම දෙගුණයකින් වත් වැඩි කරගන්න රහස | Personal Finance | Maximise your income | Sinhala | Sri Lanka

  Рет қаралды 308,081

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 743
@sanjeewanierandani1694
@sanjeewanierandani1694 7 күн бұрын
ජීවිතේ එපා වෙලා ඉන්න තැනක් නැතුව කුලී ගෙවල්වල ළමයිත් එක්ක අඬන්නැතුව අඬන මට මේ වචන ටික මහමෙරත්තරන්.. ස්තුතියි සර්...
@hasinijanadhi157
@hasinijanadhi157 4 ай бұрын
කොච්චර දිග video එකක් උනත් පොඩ්ඩක්වත් skip නොකර බලන්න පුලුවන් ඔබතුමාගේ presentation skill එක නිසාම..ඒ වගේම කියන හැම වචනයක්ම වැදගත් නිසාම..බොහොම ස්තූතියි මේ වටිනා අදහස් වලට..❤️
@nirosharohini7291
@nirosharohini7291 2 күн бұрын
ගොඩක් වටිනවා දරුවන්ටත් මේ ගැන අවධානයට යොමු කළා thank you 💕🌹
@raveeshadananjanee8401
@raveeshadananjanee8401 4 ай бұрын
මට වයස 19 යි...මෙච්චර අඩු වයසින් මං මුදල් කලමනාකරනය, ආයෝජනය වගේම productive විදිහට ජීවත් වෙන විදිහ ගැන ඉගනගත්තේ මේ චැනල් එකෙන්...යූ ටියුබ් කියලා ගත්තම විවිදාකාරයේ වීඩීඕස් තියනවා ඒත් dr.don explains එකේ තියන හැම වීඩීඕ එකකම තියෙන්නේ ජීවිතයට ඉගනගන්න දෙයක් ❤️....
@xpanchaww
@xpanchaww 4 ай бұрын
Mt 14y mth ohommay
@ppffyt325
@ppffyt325 4 ай бұрын
​@@xpanchaww😢🎉
@aruniranasinghe8808
@aruniranasinghe8808 4 ай бұрын
You’re so lucky
@xpanchaww
@xpanchaww 4 ай бұрын
@@ppffyt325 😐
@ajantharenuka9234
@ajantharenuka9234 2 ай бұрын
Me.wadasatahana.hArima.wadagath.mama.asniipayen.pasuwena..kennek..mata.asniipa.nisa.itali.rajaye.podi.pinpadiyak.labenawa..Klamath.dan.highway.maseka.euro.25k.hi.partaking.titans.obata.istuti
@shanek9107
@shanek9107 4 ай бұрын
දැනට වසර 15 කට කලින් මට තිබ්බා හිනත් ඒ වගේ.අද වෙනකොට..මම ඉන්නේ. විනාඩි 5කින් ඕනේම වාහනයක් ගන්ඩ පුලුවන් තත්වෙට
@adsbha6192
@adsbha6192 4 ай бұрын
ඔයත් වීඩියෝ එකක් කරන්නකො. මේකෙම comment තියනවා .ඉන්න තැනක්වත් නැති, පුලුවන්නම් එයාලට reply කරලා කියලා දෙන්න දියුනු උන හැටි.comment s බලාගෙන යන්නකො.
@kumeetv7398
@kumeetv7398 4 ай бұрын
@shanek9107
@shanek9107 4 ай бұрын
ඔව් ,සරලවම කියනවා නම්.මුදල් කළමනාකරණය ,හා ආයෝජනය..අනවශ්‍ය වියදම් කපා දැමීම(තවත් අයට මේ වියදම් නැතිවම බැරි ඒවා) සෑහෙන කැප කිරීමක් කරා අවුරුදු 5ක්.වගේ කාලයක්.. මට පලමු ලක්ශය ඉතිරි කර ගන්ඩ..අවුරුදු 12ක්වගේ කාලයක් ගියා.එදා ඉදලා කෝටිපතියෙක් වෙන්ඩ(මේ මුදල්ම නෙමේ වත්ක්ම්.).අවුරුදු 5ක කාලයක් ගියා (මේ හැම දේම සාදාරන විදියට හොයලා..එක සතයක් හොරකම්.ජාවරම් වලින්..නෙමේ...​@@adsbha6192
@daara2258
@daara2258 4 ай бұрын
​@@shanek9107Oya monada karana business???
@itsmyview9471
@itsmyview9471 4 ай бұрын
​@@shanek9107 Can u plz share ur methods & techniques.
@shaneeradulaj
@shaneeradulaj 4 ай бұрын
මාර වටිනවා.."සමාජයට නැත්නම් වෙළඳපොලට දෙන වටිනාකම තමයි අපි වැඩි කරගන්න ඕනේ "
@lahirudilshan3087
@lahirudilshan3087 4 ай бұрын
දැන්වත් මොකක් හරි investment ක්‍රමය ක් පටන් ගමු නේද. 👍 මොකක් හරි investment එකක් පටන් අර ගෙන step by step කර ගෙන යන විදිහ ගැන වීඩියෝ සිරියස් එකක් දාන්න 👍.
@NilushaM.Arachchi
@NilushaM.Arachchi 4 ай бұрын
ස්තූති සර්....අද අහම්බෙන් මේ වීඩීයෝ එක දැක්කේ ❤...හිතට වදිනවා...මාර විදියට ...
@dushantiShanika-v9n
@dushantiShanika-v9n 19 күн бұрын
මම ටේලර් කෙනෙක් අවුරුදු 6ක් මන් ගාමට් එකක වැඩ කලා..මේ මාසෙ මන් මගෙම shop ekak open කරනවා...මට තියෙන්නේ ලොකු බලාපොරොත්තුවක්...මන් සාර්තක වෙනවාමයි..
@DevramDevram-j8v
@DevramDevram-j8v Күн бұрын
@Bella-qj1iw
@Bella-qj1iw 3 ай бұрын
අම්බෝ මට කනේ පහරක් ගැහුවා වගේ ඒ වචන .. බොහෝම ස්තූතියි . ජීවිතේට ගොඩාක් වැදගත් කරුණු ගොඩාක්.... ❤️🙏
@nirashasaro1550
@nirashasaro1550 4 ай бұрын
සති තුනක් විතර වෙනවා ඔයාගෙ වීඩියෝ බලන්න පටන්ගෙන.. ලොකු වෙනසක් උනා මාතුලම❤ ඔබට ස්තුතිවන්ත වෙනවා කල්‍යාන මිතුර❤❤❤
@DisnaPerera-j7z
@DisnaPerera-j7z Ай бұрын
බොහොම ස්තුතියි ... කාලය ගත්තෙ උදාහරණත් දෙන්න ඕන නිසානෙ... එතකොට ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්... 👍 හරිම හොඳ පැහැදිලි කිරීමක්... 👍 ඉතා වටිනවා....👍 සතුටුයි ..🙏 .👍👍👍
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 4 ай бұрын
ඔයා ඔහොම නෙවෙයි පැය දෙකක වීඩියෝ එකක් කලත් ඉගෙන ගන්න තියනවා ඒක ඇතුලේ ජීවිත කාලෙටම මාරම වටින දේවල්.අනික වීඩියෝ කොච්චර දිග උනත් ඒක ඒක කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ මොකද ගත වන කාලයට වඩා අන්තර්ගතය බොහෝ හරවත් නිසා
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thank you so much for your kind words❤️❤️
@Sudubolevlogs494
@Sudubolevlogs494 4 ай бұрын
Mamath ekama video eka unath aye aye balanawa kocchara baluwatg epawenne na mage jewethe wenas karapu ekama channel eka 🙏💝💯💯💯
@lathikadolawatta393
@lathikadolawatta393 4 ай бұрын
❤thanks🎉
@waterlineaquarium9795
@waterlineaquarium9795 4 ай бұрын
Tnq bro,mole thiyana malakada kedila venama peththak hithanna purudu una,good luck ❤
@prageethjayathilake1016
@prageethjayathilake1016 4 ай бұрын
P
@nisansalahansamali3637
@nisansalahansamali3637 4 ай бұрын
වචනයක් පවා පුදුමාකාර වටිනාකමක් ගේනවා...ගොඩක් පින්...
@chandimalkumara9352
@chandimalkumara9352 4 ай бұрын
Video එකේ මුලින් කිව්ව තත්වෙ තමයි මම දැනට ඉන්නෙ.. ඉන්න තැනින් ගොඩට ඇවිත් මේ comment එකටම reply එකක් දාන්න මම try කරනව..😊
@Malee458
@Malee458 4 ай бұрын
Me too broo 🤟🤟
@SarojiniJayawardena
@SarojiniJayawardena 4 ай бұрын
❤good luck
@sasfernando9803
@sasfernando9803 4 ай бұрын
Good luck brother
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
All the best❤️❤️
@kasunsameera7129
@kasunsameera7129 4 ай бұрын
ජයවේවා
@niwansitha-
@niwansitha- 4 ай бұрын
ගොඩාක්ම වටිනවා පැහැදිලි කිරිම නම් ඉතාම වැදගත් දීර්ඝ කාලයක් වුවත් මෙවැනි දේ ඉගෙන ගන්න මට නම් කාලය සලසා ගත හැකිය,ඒ ඔබතුමාගේ දැනුමෙන් යමක් මටත් ඉගෙන ගන්න පුලුවන් වුන නිසා.දීර්ඝ වෙලාවක් වීඩීයෝ කලාට අහන් ඉන්න අය ගොඩාක් ඉන්න නිසා නැවත එවැන්නක් කරන්න.ජයෙන් ජය..... 💯
@sarathkrishantha3535
@sarathkrishantha3535 4 ай бұрын
බොහොම ස්තුතියි අද තමයි joint උනේ ඉතාම හොද දැනුමක් ලැබුනා විඩියෝ වල කාලය ප්‍රශ්න යක් නෙවෙයි හරවත් දෙයක් නිසා
@Sahashra.J
@Sahashra.J 28 күн бұрын
Join
@99Chatuwa
@99Chatuwa 4 ай бұрын
වෙලාව ප්‍රශ්නයක් නැ පැහැදිළි කිරිමයි වැදගත් ❤ ස්තුතියි ඔබට
@dimuthuwijesundara3306
@dimuthuwijesundara3306 3 ай бұрын
මේ වීඩීයෝ එක දිගයි කියලා දැනෙන්නේ නෑ.හරිම වටිනවා කියන හැම කාරණාවක් ම. වැදගත් ම දේ වෙන්නේ අවශ්‍ය ම දේ පැහැදිලි ව කියන එකට.ඔබට බොහොම ස්තූතියි . මම ගොඩක් වෙලාවට ඔබ තුමාගේ වීඩියෝ බලනවා. අපේ ජීවිත වලට මෙහෙම දේවල් කියල දෙන එකට ගොඩක් ස්තුතියි ....
@sudeerachinthka5098
@sudeerachinthka5098 4 ай бұрын
ඇත්තටම නියමයි ජීව්තේට යමක් ගන්න සුපිරි වීඩියෝ එක ජයවේවා ඒ වගේම බලන අයටත් ජයවේවා
@nalindeshappriya6749
@nalindeshappriya6749 4 ай бұрын
ඉතාම,,ඉතාම,,වටිනා විඞියෝවක් මම දකින විදිහට ඹබට මෙ සමාජයට කරන පැහැදිලි කිරිම මිල කල හැකිදැයි,,, මම මගේනම විමසනවා. ලංකාවෙ ළමා පරපුර අඞුම තරමෙ ,,වසර 11න් පාසලේන් ඉවත් වනවිටවත් මෙ වැනි වටිනා වැඩසටහන්ක් ඹවුන්ට ලබාදෙන්න ක්‍රම වෙදයක් සැලසුමි කරානමි මම හිතන්නේ ඹවුන්නට දෙන්න පුලුවන් උපරි සහයේගය,මගපෙන්විම අති මහත්තය ,,,,මහත්තයො .. බොහොමත්ම ස්තුතියි .
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Godak isthuthi🙏🙏❤️
@NelumLanka
@NelumLanka 4 ай бұрын
පලවෙනි වතාවට අද මම ඔයාගෙ වීඩියෝ එකක් ඇහුවේ. මම හිතාගෙන හිටපු දෙයක් පලවෙනි වීඩියෝ එකෙන්ම මට ලැබුනා. ගොඩක් ගොඩක් ගොඩාක් සතුටුයි ස්තූතියි ස්තූතියි ස්තූතියි..
@aselafernado2853
@aselafernado2853 27 күн бұрын
ගොඩක් දෙවල් කියන්න පුලුවන් කෙටියෙන් ස්තුතියි කියනවා මුලින්ම ❤ මම අද තමයි මෙ video එක අහම්බෙන් බැලුවෙ ලොකු වටිනාකමක් තියෙනවා සර් සුබ පතනවා ❤
@shashikalakarunanayaka1164
@shashikalakarunanayaka1164 4 ай бұрын
කොච්චර දිග වීඩියෝ එකක් කළත් අතාරින්න එක වචනයක්වත් නැති තරම්. තේරුමක් තියෙන වටින දේවල්, අත්දැකීම් හැමෝටම බෙදලා දෙන සර්ගෙ ගමන තව තවත් සාර්ථක වෙන්න ඕන🙏🖤
@dineshikasamarasekara6545
@dineshikasamarasekara6545 3 ай бұрын
අහම්බෙන් හම්බුන් video එකක්..... ජිවිතෙට වටින දේවල් ගොඩක්.... thanx sir...❤
@Motivate_Moment
@Motivate_Moment 4 ай бұрын
සුපිරි පට්ට වැදගත් දශමයක් වත් ස්කිප් කරේ නෑ... දිගටම මේවගේ වැදගත් වීඩ්යෝ ගේන්න...අනාගත පරපුර වෙන අපිට ගොඩක් ප්‍රයෝජනවත්💪❤
@Pradeelakmali1982
@Pradeelakmali1982 4 ай бұрын
ජීවිතය දිනන්න ඉන්න අයට හරි මං වැදගත්...... ස්තූතියි සර්.....❤
@ushadwickramaarachchi9096
@ushadwickramaarachchi9096 3 ай бұрын
වීඩියෝ එක තව ටිකක් කෙටි උනා නම් තවත් වටිනවා ඩොක්ටර් . සුභ පැතුම්
@LuckyWASI
@LuckyWASI 4 ай бұрын
පැයක් කියෙව්වත් කමක් නෑ නියමෙට explain කරනවා ❤
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thank you so much❤️
@dilmibulumulla2959
@dilmibulumulla2959 4 ай бұрын
Geat
@alokasuwarnmali6350
@alokasuwarnmali6350 4 ай бұрын
Sir මාත් හරි ආශාවෙන් බලපු වීඩියෝ එකක් මාත් හරිම කැමති උත්සහයෙන් නැගිටින්න sir
@challengefuture8090
@challengefuture8090 4 ай бұрын
අහගන ඉන්න පුලුවන් වගේම හොද අදහස් ගොඩක් ගන්න පුලුවන් උනා.ස්තූතිය
@shanikaliyanage1357
@shanikaliyanage1357 4 ай бұрын
ඉතාම පැහැදිලියි සර් ගොඩාක් ස්තූතියි. ලංකාව වගේ රටකට ඔය වගේ දැනුම ගොඩක් අවශ්‍යයි. සර් පුලුවන් නම් ඉංග්‍රීසි භාශාවෙන් ලියවිලා තියෙන පොත් ගැන විස්තර කරන්නකො. ඉංග්‍රීසි කියවන්න අපහසු අපේ රටේ අයට මාර වැදගත් වෙයි.උදාහරණයක් විදියට atomic habbits, Miracle morning..the power of now.... වගේ පොත්..ඒවගේ පොත්වල ගොඩාක් වැදගත් කරුනු තියෙනව ජීවිතේට ගන්න..😊
@thanujadayasri793
@thanujadayasri793 4 ай бұрын
මම ජිවිතේ වෙනස් කරන තව වීඩියෝ එකක්. බොහොම ස්තූතියි 🙏🙏🙏
@vinithadesilva4333
@vinithadesilva4333 4 ай бұрын
සර්ගෙ වීඩියෝ ඉදිරියට යන්න වෙර දරන බාල තරැණ සැමට වටිනා ආයෝජනයක්.❤❤
@shanrathnayaka3366
@shanrathnayaka3366 3 ай бұрын
සර් ජීවිතයට ලොකු ආලෝකයක් ලැබෙනව සර්ගෙ ඉදිරිපත් කිරීම් වලින්.අමිලයි සර්.තෙරුවන් සරණයි!!!
@Fafam4t
@Fafam4t 4 ай бұрын
අහම්ම්බෙන් අද තමා මේ වීඩියෝ දැක්කේ මම හිතනවා මේ විඩියෝත් එක්ක මගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙයි කියලා 🎉ස්තුතියි ඔබ තුමාට 🙏
@ruwanratnayake233
@ruwanratnayake233 3 ай бұрын
සෑහෙන වටිනා දෙයක්.. සමාජයට පැහැදිලි කරලා දෙන වීඩියෝ එකක්❤
@RioGamersLK
@RioGamersLK 4 ай бұрын
අපේ ආයතනයත් productive වෙලා, අපේ audience එකත් productive වෙන්න guide කරන්න හිතන්න ඔයා වැදගත් උනා bro
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 4 ай бұрын
ඇත්තටම ආකර්ෂණීය විදියට වදගත් ⁣දේවල් කතා කරන චැනල් එකක්..ඇත්තටම ප්‍රබුද්ධයි.
@Nandithapriyangani81
@Nandithapriyangani81 3 ай бұрын
අනිවාර්යයෙන්ම සර්ගෙ කතාව තුල ගැබ්වෙලා තියෙන සියලු කරුනු හරිම වටිනව වගේම නිතරම අපි සා‍ර්තකව ගොඩනැගුනු මිනිස්සු වගේම යහපත් සිතුවිලි තියන අයවම ඕනෙ ඇසුරු කරන්න අපේ ජීවිත සාර්තක කරගන්න නම්
@YashikaAwanthi
@YashikaAwanthi 20 күн бұрын
අද තමා අහමිබෙන් දැක්කෙ තෙරැවන් සරණයි ඔබතුමාට
@imalshaimalsha4161
@imalshaimalsha4161 4 ай бұрын
ප්‍රායෝගික කාරනා ටිකක් කිව්වෙ සර්.සම්පුර්නයෙන්ම ඇත්ත.😊😊😊❤❤
@kalpaninisansala4943
@kalpaninisansala4943 3 күн бұрын
ගොඩක් ප්‍රබෝධමත් විදියට වීඩියෝ ස් කරනවා එපා වෙන්නේ නෑ. බලන්න ආසයි.
@Prabodamdissanayake
@Prabodamdissanayake 4 ай бұрын
ඔයා නිසා ජීවිතය ගොඩක් වෙනස් වුනා..ගොඩක් පිං 🙏🙏
@ghdbxzvxghdbxzvxxvdhdhdh6692
@ghdbxzvxghdbxzvxxvdhdhdh6692 4 ай бұрын
කියන දෙවල් වැදුනා බොක්කටම...ස්තුතිය සහෝදරයා 👍
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thank you too🙏❤️
@GdjgdBsvje-wz4pg
@GdjgdBsvje-wz4pg 4 ай бұрын
අැත්තටම වැඩ කරන කාලය නෙමෙයි වැදගත් සමාජෙට අපි දෙන වටිනාකමයි.මෙි කියමන නමි ගොඩක් වටිනවා එ ගැන කල්පනා කරල බැලුවම අපිට ගොඩක් දේවල් තියනවා කරන්න බොහොම පින් obata කියල දුන්නට
@myfunnygame2257
@myfunnygame2257 4 ай бұрын
නියමයි . දිගටම මේවගේ video ගෙන්න එතකොට අපේ මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න අඩු කරගෙන සැහැල්ලුවෙන් ඉන්න ගොඩාක් වුදව් වේවි . 🙂❤️ . Al නිසා නැති වෙන jobs සහ අපි දියුණු කරන්න ඕනේ skills ගැන video එකක් ගේන්න ( teaching වගේ jobs නැති වේවිද ? )
@Wimala-p3d
@Wimala-p3d 4 ай бұрын
ඇත්තම කියනවනම් ගොඩක් වැදගත් දෙවල් ගොඩක් අප්ඩේඩ් එක ගත්තා හොද පැහැදිලි කිරිමක් පැය කියක් කතා කරත් අහගෙන ඉන්න පුලුවන් මම යමක් ඉගන ගත්තා ගොඩක් ස්තුතියි ඔබ තුමට
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you so much❤️
@කුරා-ප4ඝ
@කුරා-ප4ඝ 4 ай бұрын
සිරාවටම මේ විඩියෝ බලන්නෙත් වැඩ්ඩො විතරයි
@TenHubSL
@TenHubSL 4 ай бұрын
මාත් දැන් ගත කරන්නේ සර් ගත කරපු ආර්ථික ප්‍රශ්න තියෙන කාලයක්. මට තියෙන ප්‍රශ්නත් සර්ගෙ ප්‍රශ්න වලට ගොඩක් සමානයි මේ විඩියෝ එක මගේ ජීවිතේ දියුණු කරගන්න ගොඩක් වටින විඩියෝ එකක් 🔥🔥
@sujeewjayasekara3228
@sujeewjayasekara3228 4 ай бұрын
මම ඔබගේ video බලන්න ගත්තේ ඉතාම මෑතක,ඒකත් අහම්බෙන්.ඒවායින් මම ගොඩක් දේ ජීවිතයට ඉගෙන හත්තා.අලුත් විදියට හිතන්න පුරුදු වුනා.අපරාදේ සර්....මම මේදේවල් කලින් දැනගත්තානම් ඇත්තටම මගේ ජීවිතය මේවෙනකොට ගොඩක් වෙනස්වෙලා.ඔබට ගොඩක් ස්තූති .
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thank you so much and all the best🙏❤️
@manojpriyanthakarunarathne
@manojpriyanthakarunarathne 4 ай бұрын
හොඳ explanation එකකට පොඩි කාලයක් යනවා තමයි. අවුලක් නෑ. සහ තෑන්ක්ස් 🌹
@KelumWijesinha-ro4mc
@KelumWijesinha-ro4mc 2 ай бұрын
මමත් මානසිකව watichcha කෙනෙක් . අදහස ගොඩක් වටිනවා
@updateswithkahaduwa5545
@updateswithkahaduwa5545 Ай бұрын
ජීවිතයට බොහෝම වටිනාකමක් තියෙන හොඳ advice ටිකක් Thanks Dr❤
@sandaminileelananda3942
@sandaminileelananda3942 4 ай бұрын
Long videos කරන්න. ඒ විදියට update වෙන්න ඕන skills ගැනත් නිතර නිතර video කරන්න. Thank you verymuch ❤😊👍
@malikachathuranidesilva1485
@malikachathuranidesilva1485 4 ай бұрын
Yes
@pdekanayake6861
@pdekanayake6861 2 ай бұрын
ඉතා හොදයි. මමත් මනෝවිද්‍යා උපදේශක වරයෙක්. ඒත් ගොඩක් දේ දැන ගත්තා. ඔබේ ඉදිරිපත් කිරීම ඉතා හොදයි. ජයවේවා!
@Lasantha8899
@Lasantha8899 4 ай бұрын
ඔයා කතා කරන විදිහට ගොඩක් හිත ඇදෙනවා.ගොඩක් වටින වීඩීයෝ ඩොක්ටොර්...
@Aruna-l9o
@Aruna-l9o 4 ай бұрын
Aiye ඔයා පැය 24 ම කතා කලත් මම අහගෙන ඉන්නවා. ඔයා ගොඩක් වටිනා ගෙනෙක්. ඔයා දෙන උපදෙස් ගොඩක් වටිනවා. මේක අහන වෙලේ වෙනකන් මම ජිවිතේ කලකිරිලා හරිම දුකෙන් හිටියේ. ඒ දුක කියලා නිම කරන්න බෑ aiye😢
@maleedesilva6061
@maleedesilva6061 4 ай бұрын
අවසානය දක්වා සෑම වචනයක ලොකු වටිනාකමක් තියෙනවා හරි උවමනාවවෙන් ඇහැව්වා පැයක් උනත් වටිනා දේ අහනවාමයි ස්තුතියි බුදු සරනයි ඔබට
@shklasith
@shklasith 4 ай бұрын
මේ දවස්වල හිත හිත ඉදපු ලොකු ප්‍රශ්නයක් ❤
@ChathurikaWijesiri
@ChathurikaWijesiri 4 ай бұрын
ජීවිතය හාස්කමක් ඇති කරන්න පුළුවන් වීඩියෝ එකක්❤❤❤
@CmsKelum
@CmsKelum 4 ай бұрын
අනේ සර් මේ වීඩියෝ දිග උනාට කමක් නෑ,වීඩියෝ දිග වෙන තරමට අපි අලුත් අලුත් දේවල් දැනගන්න පුලුවන්....❤❤
@amilaperera1526
@amilaperera1526 4 ай бұрын
අද තමයි ඔබ තුමන් ව මට හම්බුනනේ... දිගටම ඔබව follow කරනවා Doctor 💜
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you so much❤️
@KasunChamara-f7g
@KasunChamara-f7g 23 күн бұрын
Maat ehemai
@chandima9276
@chandima9276 4 ай бұрын
මේ වගේ දිග video ඉදිරියටත් හදන්න don sir 👍
@ashenmadusanka7176
@ashenmadusanka7176 4 ай бұрын
ස්කිප් නොකර බලන සුපිරිම වැඩසටහනක් ❤
@magicalroads_sawari6435
@magicalroads_sawari6435 4 ай бұрын
අත එහෙ මෙහෙ කරන එක ඩිස්ටර්බ්. ඒක පොඩ්ඩක් අඩු කරගන්න බලන්න. ❤ ස්තුති වීඩියෝ එකට 🎉
@rpsrajapaksha788
@rpsrajapaksha788 4 ай бұрын
ඒ අයි ගැනත් වීඩියෝවක් කරන්න Artificial Intiligence
@hashiniperusinghe3212
@hashiniperusinghe3212 4 ай бұрын
ඔබ නිසා මන් අද ඉතුරු කරන්වා. 😊 අනේ මන්ද කොහොම ස්තුති කරන්නද කියලා. 🙏 ජීවිතයට ගොඩක් දෙවල් කරන්න මාරම හයියක් ඔබතුමාගේ වදන්. 😊 ඉක්මනින් video අරන් එන්න මග බලන් ඉන්නවා 😳💆‍♂️
@SandyaNaranpanawa
@SandyaNaranpanawa Ай бұрын
ඉතාමවටිනවාඔබේ.උපදෙස.ස්තූතියි.ඔබට
@kanchananilmini9883
@kanchananilmini9883 4 ай бұрын
හැම වචනයක්ම වැදගත්....බයිලා 0%❤❤❤
@AnuradhaRuwan-rv7xt
@AnuradhaRuwan-rv7xt 4 ай бұрын
වීඩියෝ එක දිග උනාට කමක් නෑ ගොඩක් වටිනවා වීඩියෝ එක
@nimalsiriherath
@nimalsiriherath Ай бұрын
ඔබතුමා අභිප්‍රරනය දෙසනාව තුලින් අනාගතය අයොජනා කරන කැපකිරීම් ටත් සත්කාරය ...
@nimeshsadhun4983
@nimeshsadhun4983 3 ай бұрын
ස්තූතී අයියේ....අදයි මේක දැක්කෙ ගන්න දේවල් ගොඩායි
@Dilanka.V
@Dilanka.V 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට වටින අදහස් පෙළක් අපිට එකතු කළාට 🙏🙏🙏🤗🤗
@chathurikawushalya2285
@chathurikawushalya2285 3 ай бұрын
හොද වීඩීයෝ එකක්.ස්තුතියි
@piu_mi_nii
@piu_mi_nii 4 ай бұрын
Videos නම් කොච්චර දිග වුණත් මොකද....?? ඒ explanations ගොඩාක් worth...♥️
@viperplayzstuff4732
@viperplayzstuff4732 2 ай бұрын
මම කැමතියි විනාඩි 15 ක් නොඉක්මන වීඩියෝ ඔබ විසින් නිර්මාණය කරනවා නම් , නමුත් අලුත් වීඩියෝස් නිතරම බලන්න කැමතියි . ස්තුතියි 🙏
@BE_IN_TOUCH
@BE_IN_TOUCH 4 ай бұрын
මගේ ජීවිතේ ඊටත් වඩා ගොඩක් වෙනස්.. මට ඉන්න ගෙදරක් වත් නැ.. මගෙ අම්ම තාත්තත් නැ. මට දැන්22යි පොඩි කාලෙ ඉදන් පන්සලේ හැදුනෙ.. මම ජොබ් එකක් හොය හොය ඇවිදිනවා කන්න වත් සල්ලි නැ.. මෙ මම විඩියෝ එක බලන වෙලාවෙ ඉන්න තත්වෙ..
@gayanjayamal5788
@gayanjayamal5788 4 ай бұрын
I can give you a good job.
@sahanfernando5898
@sahanfernando5898 4 ай бұрын
Good luck for future
@chamarilekamge2301
@chamarilekamge2301 25 күн бұрын
කාර්මික විද්‍යාල , වුත්තීය පුහුණු මද්‍යස්තාන හැම දිස්ත්‍රික්කයකම තියෙනවා . පලාතේ ග්‍රාම නිලධාරීයා මෙම ස්ථාන ගැන දැනුවත් කරනවා. පංසලේ ස්වාමීන් වහන්සේ ලාහේ උදව් ලබාගන්න පලමුවෙන්ම හොද වුර්තීය පුහුණු වක් ලබාගන්න .රජයේ ආයතන මුදල් ගන්නේනෑ.කම්මැලිකමට , නොසැලකිලිමත් විදියට හිතන්නේ නැතිව නොකා නොබී නිදිමරාගෙන ඉගෙනගෙන දුක්විදගෙන තව අවුරුදු 2න් හොද තැනකට යන්න ..අහුවෙන හැම වැඩේම ඉගෙන ගන්න . හරියට කරන්න . අවංකව ජීවත්වෙන්න . දිනපතා ඇත්තටටම බුදුන් වදින්න. ජීවීතේ සාර්ථක වෙනවා !
@ashanvidanapathiranage4187
@ashanvidanapathiranage4187 24 күн бұрын
හයිය ගනින් මචෝ... අනිවාර්යයෙන්ම ගොඩ යනවා.. තෙරුවන් සරණයි ❤❤
@negombocamerarent5441
@negombocamerarent5441 Ай бұрын
ටිකක් කියවන වෙගය වැඩි නිසා සමහර කරුණු මොලයේන් Skip වෙනවා. එම නිසා Dr. සමහර තැන් වල වෙගය ටිකක් අඩුකරන්න, එ කරුනු මොලයට යනකන්..
@surangasampath485
@surangasampath485 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට ගොඩක් වටිනවා වීඩියෝ එක තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා
@isharasilva4974
@isharasilva4974 4 ай бұрын
මට දෙයක් ඉගන ගන්න මාර ආසයි,එත් මගේ ගාව ලොකු බයක් තියෙනවා මට එ දේ කරන්න පුලුවන්ද කියලා,අන්තිමට මගේම හිත කියනවා ඔයාට මේක බැහැ කියලා,කාලයත් එක්ක මම එක තැන නතර වෙලා අන්තිමට,කාලය වෙගයෙන් යනවා,ජිවිතය හරිම කෙටියි,මම තාමත් එකම තෙන,ජිවිතේ මුල ඉදන් පටන් ගන්න උපදෙසක් දෙන්න පුලුවන්ද ❤❤❤
@chandivithana1618
@chandivithana1618 4 ай бұрын
Ehema hithana ekama mulinma nathara karanna. Negative thinking onawata wada oluwata yaddi e dewal aththa wenawa
@SajithRupasingha
@SajithRupasingha 4 ай бұрын
ස්තූති ගොඩක් ප්‍රයෝජන වත් දේවල් ගොඩක් කියල දෙනව අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ
@Meuwa567-gi9sh
@Meuwa567-gi9sh 4 ай бұрын
ස්තූති ඔබ තුමාට ❤❤
@krishani5329
@krishani5329 4 ай бұрын
වටිනා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා.ස්තූති
@maintenance-100
@maintenance-100 4 ай бұрын
ඔයා මුලින් කියපු ප්‍ර්‍රස්න ටිකම තමා මටත් තියෙන්නේ ,❤
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Hemita nagitimu❤️
@imranhilmy3152
@imranhilmy3152 2 ай бұрын
මාර වටින වැඩක්.❤❤❤ සර්ට බැරිද Teaching sector එකට related වීඩියෝස් ටිකක් දාන්න?
@anugarandira7013
@anugarandira7013 3 ай бұрын
මම මේ video ඒකට කැමති. මම අලුතින් බයිට් හා කැම කඩයක් පටන් ගත්තා , ඒක දියුණු කරන්න මොනවගේ දෙවල ද කරන්න පුලුවන්
@udayakumara2389
@udayakumara2389 Ай бұрын
Bar ekak kittuwen daganna
@samanherath-mathematics7732
@samanherath-mathematics7732 4 ай бұрын
සර් ගොඩක් වටිනව මේ දේවල්. බොහොම ස්තුතියි සර් ට
@nikisashi7856
@nikisashi7856 3 ай бұрын
❤❤❤❤ මරු ඔයා කියන දේවල් පට්ට ප්‍රයෝජනවත් 😍
@SujithMalinda-gd3iu
@SujithMalinda-gd3iu 4 ай бұрын
සර් මුදල් ඉතිරි කර ගන්න ආයෝජන කල හැකි තැන් කිහිපයක් දැනුවත් කරන්න එක ලොකු උදව් වක් දැනුමක් නැති අයට
@yasodyaDanesh3626
@yasodyaDanesh3626 4 ай бұрын
Investment krnn crypto වලත් ඔයාගෙ මුදල් වලින් කොටසක්.ඔයාට ඔනී නම් දවස ගානේ උනත් ලාබය ගන්න පුලුවන්. එ දෙවල් දන්නේ නැත්තන් reply එකක් දන්න.කියලා දෙන්නම් සතයක්වත් එපා මට ඒකට.
@neranjaniewijesinghe9596
@neranjaniewijesinghe9596 4 ай бұрын
Can I get details about crypto🙂🙂
@prabuddhakulatunga9091
@prabuddhakulatunga9091 4 ай бұрын
​@@yasodyaDanesh3626crypto karana widiha kianna
@UththraRatnayaka
@UththraRatnayaka 4 ай бұрын
Even I want to know about this investment methods.plz help me.
@gayansenadeera468
@gayansenadeera468 4 ай бұрын
​@@yasodyaDanesh3626කොහොමද කරන්නේ
@Gamevibe360
@Gamevibe360 4 ай бұрын
Oyage background ekanam marama lassanai ❤ good job brother❤
@sampathathuraliya7178
@sampathathuraliya7178 4 ай бұрын
🙏 මාරම වටිනා අදහස් ඔබතුමා කියන්නෙ . 🙏ස්තුතියි ඔබට .
@nalinbuddhika6470
@nalinbuddhika6470 4 ай бұрын
සර්ට ගොඩක් පිං අපිට මේ දෙවල් කියලා දෙනවට ❤❤❤
@NiroshaShamali-pk7pc
@NiroshaShamali-pk7pc 4 ай бұрын
වටිනා අදහස් ගොඩක් කියලා දුන්නා ඔබට ස්තූතියි සර්❤
@dineshabalasooriya1961
@dineshabalasooriya1961 4 ай бұрын
ගොඩක් ස්තුතියි සර් මේ පැහැදිලි කිරීමට හා දැනුවත් කිරීමට ❤💐
@terrancegayan4104
@terrancegayan4104 4 ай бұрын
හොද දේවල් ඉක්මනට දෙන්න බෑ ඩොක්ටර්. ඔහොම කරන් යං. Thank you
@chamindasantha9675
@chamindasantha9675 4 ай бұрын
ලංකාවේ නම් ගන්න පුළුවන් ඔක්කොම වැඩ අරගෙන සෝච්චම් පඩියක් තමයි දෙන්නෙ ගොඩක් දෙවල් දන්නවනම් වැඩ වැඩයි පඩිය ඒ ගානමයි..තමන්ගෙ දෙයක් නම් කරනවනම් ඉතින් හොදයි
@NuwanSameera-q7e
@NuwanSameera-q7e 11 күн бұрын
හරිම වැදගත් බොහොම ස්තුතී
@vijendravijendra6736
@vijendravijendra6736 4 ай бұрын
සුපිරිම අදහස් ගොන්නකි. අප කොයි තරම් අත්දැකීම් ලැබුවත් , වරදින දේවල් ගැන නැවත , නැවතත් හැරී බලන්න උත්තේජනය සපයන උපදෙස් මාලාවකි. ස්තූතියි.... ස්තූතියි... ස්තූතියි.....🌹🌹🌹💪💚🌿
@TrndVanguard
@TrndVanguard 4 ай бұрын
Consistancy එක පවත්වාගෙන යන්න බැරි එක තමා ලොකුම අවුල. අනිත් එක distract වෙන එක අදහස් සියකට විතර ෆෝකස් උනාම 😢
@AjithPremarathna-d9h
@AjithPremarathna-d9h 3 ай бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක් .ස්තුතියි
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 93 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 211 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 154 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 93 МЛН