No video

How To Keep Consistency Until You Win |3 Tips | Sinhala Motivational Video

  Рет қаралды 143,207

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 251
@tmstyle2307
@tmstyle2307 2 жыл бұрын
මම මේ වීඩියෝ එක බැලුවේ campus එකේ exam එකට පාඩම් කරද්දී...පාඩම් කරන්න බෑ කියලා හිතුනට පස්සේ...ඇත්තටම ඒක බැලුවට පස්සේ මට මාරම හයියක් ආවා...ඔයාට ගොඩාක් පින් අයියේ මෙ කරන දෙයට..good luck
@navodikanchana4031
@navodikanchana4031 2 жыл бұрын
Mmth campus eka pdm weda tika kera gnne beri unm wethuna hematenakadima beluwa godk loku gemmak awa mm me de keranewamai kiyala
@hasitanawarathne8193
@hasitanawarathne8193 2 жыл бұрын
y
@rathnapraba4536
@rathnapraba4536 2 жыл бұрын
L
@bindu492
@bindu492 2 жыл бұрын
ගොඩක් හයියක් ආවනම් ඒක වැරදි වෙන්න පුලුවන් ...
@maheshsameera2220
@maheshsameera2220 2 жыл бұрын
ද්ද්ව්
@ButTechCompanyChannel
@ButTechCompanyChannel 2 жыл бұрын
මේවා තමා සුපිරි වටින youtube channels.නැතුව මේ වෙන විකාර මිනිස්සුන්ට කියන චැනල් නෙවෙයි . පට්ට අයියේ
@jehanfernando5699
@jehanfernando5699 2 жыл бұрын
Sl impact එකේ තියෙන හැම වීඩියෝ එකක් ම මම අහනව, හැම එකකින්ම ජීවිතය ට ගන්න වැදගත් දේවල් තමයි තියෙන්නේ .හැබැයි මේ විඩියෝ ව මට අනුව නම් අහපි හොදම විඩියෝ එක .පුදුම ශක්තියක් ,ආත්ම විශ්වාසය වැඩි වෙන එකක් .මේ විඩියෝ ව අත්පොත වගේ මම පාවිච්චි කරන්නේ.අමතක වෙන හැම වෙලේම,වැටෙන හැම වෙලේම අහනව. මේ වගෙ වීඩියෝ කරනවාට ගොඩක් පිං. ජයවේවා !!!!!!!
@Travel_with_pasiya
@Travel_with_pasiya 2 жыл бұрын
පට්ටම විදියට වැටිලා හිටියේ.ඒත් අද ඉදන් ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වේවි... මේකනම් සුපරියක් අයියේ ♥️ Thanqu Brother
@osandanavanjana8033
@osandanavanjana8033 2 жыл бұрын
මට හම්බ උන සුපිරිම චැනල් එක මේක තමයි.අයියේ ඔයාගෙ වැඩ කටයුතු දිනෙන් දින සාර්තක වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.මේ විඩියෝ බලද්දි අපේ ආත්ම විශ්වාසය තව තවත් වැඩි වෙනවා.ඇත්තටම ගොඩක් පින් මේ වගේ විඩියෝ දානවට අයියට❤️
@jayanthi6283
@jayanthi6283 2 жыл бұрын
සුපිරි අයියේ ...වටිනවා...sl impact school එකටත් video එකක් දෙන්න..O/L සම්බන්දයෙන්..
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 2 жыл бұрын
Ikmninma ekk dennm 💚💚
@rashmimalindi2298
@rashmimalindi2298 2 жыл бұрын
Ow
@Unknown-iz5ye
@Unknown-iz5ye 2 жыл бұрын
ඔව් අයියේ ඉක්මනට පුලුවන් නම් O/L සම්බන්දයෙන් වීඩීයෝ එකක් දෙන්න
@shashinadeesha1013
@shashinadeesha1013 2 жыл бұрын
Ane ow ඉක්මනින් denna
@danidisethunima2545
@danidisethunima2545 2 жыл бұрын
Ow ikmant denna
@NelumLanka
@NelumLanka Жыл бұрын
ඇත්තටම ඔබ වගේ ආධ්‍යාත්මික ශක්තියක් ඇති දරැවෙකු ලැබූ මගේ රටට වාසනාවක්
@nalummala5327
@nalummala5327 11 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 5 ай бұрын
මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 жыл бұрын
ස්තුතියි පුතා. මේ video එක ඕනම වයසක කෙනෙකුට ගැලපෙනවා.මම හුගක් ඉගෙන ගන්නවා මේවායින්. ඒ වගේම මේ දැනුම බෙදා දෙනවා. කරන්න පුලුවන් අයට video ව යවනවා.ඔබට සුභ පතනවා. තව තවත් හොද දේ සොයා ගැනීමට හැකිවේවා !!!
@tharawaart4539
@tharawaart4539 10 ай бұрын
Campus එකේ First semester exam එක ලියන්න ඉද්දියි vedio එක හම්බුනේ. අමාරුයි කරන්න නෑ කියලා මාවම මම් හිතින් වට්ටාගෙන හිටපු වෙලාවක්.. ගොඩක් ස්තූතියි අයියේ . මේ channel එක ඕනිම කෙනෙක්ට ඕනිම වෙලාවක වටින එකක් 🧡 ගොඩක් පින් ඔයාට ... ❤🙏
@BOYIKA-SL
@BOYIKA-SL 2 жыл бұрын
අයියේ 200k ත් ගහමු අපි ඉන්නවා හැමදාම ❤❤❤
@thaalamathra
@thaalamathra 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.. බොහොම පිං.. ජයම වේවා! 🙏🙏🙏🙏🙏
@Kaviyarox8967
@Kaviyarox8967 2 жыл бұрын
OL සම්බන්ධයෙනුත් video එකක් බලාපොරොත්තු වෙනවා අයියේ
@virajweerarathna2800
@virajweerarathna2800 2 жыл бұрын
අදත් සුපිරි . ජයවේවා ❤️💪
@ramyawasantha6167
@ramyawasantha6167 2 жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි .. මමත් ඔබතුමාගෙන් දැනගන්න ඕන හිතහොද වැඩි උනාම ඇයි අනිත් අය අපට හරියට රිදවන්නේ දුක අහගෙන ඉන්නවා පුලුවන් විදිහට පිහිට වෙනවා ඒත් අන්තිමට මටම රිදවලා යනවා
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 жыл бұрын
ඒක තමයි හැටි.කල උදව්ව පමණක් හිතේ තියාගන්න . පුද්ගලයා අමතක කරන්න. එතකොට කිසි රිදුමක් නැහැ. මම ඒ තත්වෙට පත්වෙලා සොයාගට්ජ් විසදුම මේ ලිව්වේ .
@darashanafernando3354
@darashanafernando3354 2 жыл бұрын
ස්තුතියි සහෝදරයා ඔබ‍ට මේ කරන උතුම් කියාවට
@dananjaya2623
@dananjaya2623 2 жыл бұрын
ස්තුති , ජයවේවා ඔබටත් . තෙරුවන් සරණයි
@nadeekakumari256
@nadeekakumari256 2 жыл бұрын
ස්තුති සහෝදරයා විෂ්වයෙ ශක්තිය ඔබටයි නිරතුරුවම ලැබෙවා
@user-ou7yk7pm8d
@user-ou7yk7pm8d 8 ай бұрын
❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ❤❤❤❤❤
@chamila893
@chamila893 2 жыл бұрын
අයියේ ස්වයන් වින්දනය පාලනය කිරීම ගැන වීඩියෝ එකක් දානවද ගොඩක් වටිනවා 🙏
@namalgunarathna780
@namalgunarathna780 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .......!!!
@canuxbro5083
@canuxbro5083 2 жыл бұрын
Jayan jayama wewa aiye ❤️🇱🇰❤️
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
Thanks brother ......!👍 U change my maind .......! 👏👏👏👏👏👍😃👌🙏
@shehanabewikkrama4531
@shehanabewikkrama4531 Жыл бұрын
ජය වේවා
@lankalanka3824
@lankalanka3824 2 жыл бұрын
මේ වීඩියෝ එකට කටහඬ නියමෙට ගැලපෙනවා
@shakilathanthrimudali4677
@shakilathanthrimudali4677 Ай бұрын
Thank you very much coach. Atthatama Hariyata watina video eakak. Ada dawasea karanna thibuna searama wada kohoma hari karala ewara karagattha coach. Thanks 🙏💐💐💐💐
@subashiniwelivita8848
@subashiniwelivita8848 2 жыл бұрын
ස්තූතියි ... අවශ්‍යම වෙලාවෙ ලැබුණු ලොකු බලාපොරොත්තුවක් ........
@sarathkrishantha3535
@sarathkrishantha3535 9 ай бұрын
Good බොහොම හොදයි මාර ශක්තියක් thanks for you
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 11 ай бұрын
Deergayu vehva adharaneeya sahodhara chathuranga. wachanayen parisamaptha Kala nohakiya sthuthi vehva chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජය වේවා...!😊😊😍😍
@upaliweerasooriya7098
@upaliweerasooriya7098 2 жыл бұрын
Best video ,Thank you very much....all the best
@kanishkamadushani875
@kanishkamadushani875 7 ай бұрын
මම A/l කරන කාලයේ මම පාඩම් කර කර ඉද්දී කම්මැලිකමට 4න් එක අරගෙන සින්දුවක් අහන්න ඕනී කියලා youtube ගියේ එතකොට Sl එකේ video එකක් මට අහම්බෙන් හම්බුන ඒ video එක මගේ ජීවිතේ වෙනත් පැත්තකට අරන් ගියා ඒ ලැබුනු මෝටිවේශන් එක මාවා විශ්වවිද්‍යාලය දක්වාම අරන් ආවා මම දැන් විශ්වවිද්‍යාල ශිශ්ශයෙක්.ඔයට ගොඩක් පින් අයියේ මගේ වගේම අපේ අපි හැමෝගෙන ජීවිත වල අලුත් ජීවියෙක් නිර්මානය කරනවා ට.මම තාමත් කැම්පස් එකේ වැඩ කරන්න කම්මැලි උනාම මේ videos අහනවා.ගොඩාක් පින් 🙏එක පැතුමක් තියෙනවා අයියගේ වැඩ කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.😊
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 7 ай бұрын
❤️❤️✨
@kanishkamadushan9149
@kanishkamadushan9149 5 ай бұрын
මන් බැලුව මගෙ නමනෙ කියල 😊 එල එල ❤
@slfunvoices1358
@slfunvoices1358 2 жыл бұрын
Fatta Brooooo
@thiliniishara5160
@thiliniishara5160 2 жыл бұрын
2022 A/l liyna lamayek mama.aiye oyage motivation ahuwam loku gammak enw padam krnn, thnk u for your videos 😃
@Eudhi522
@Eudhi522 Жыл бұрын
Thank you 🖤
@chaturanuwan1257
@chaturanuwan1257 2 жыл бұрын
නියම කතාවක්
@user-ih2xs4mk6t
@user-ih2xs4mk6t 2 жыл бұрын
Excellent motivation and lovely way of presentation. Well done. Dr Jayantha Pathirana Attorney
@lankalanka3824
@lankalanka3824 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා බොහොම ස්තුතියි
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@chathurikaarumapperuma9498
@chathurikaarumapperuma9498 2 жыл бұрын
This is really very important content, thank you S L impact show for powerful, detailed motivational words.
@damithrathnayaka5473
@damithrathnayaka5473 2 жыл бұрын
අද තමයි වැදගත්ම දේ කතා කළේ.... ස්තූතියි.....
@sandunilhirushan5670
@sandunilhirushan5670 2 жыл бұрын
අපිට බෑද අපේ මනසට කියන්න ඉගෙන ගන්නවා කියන්නේ හරි ජොලි නිදහස් වැඩක් කියලා ඒත්තු ගන්වන්න
@nevinofficial
@nevinofficial 2 жыл бұрын
පුලුවන්... පාඩම් කරකොට හිතන්න මේ මොහොත තමයි මගේ අනාගතය තීරණය කරන්නෙ කියල...
@DhammikaPriyantha-tm9sr
@DhammikaPriyantha-tm9sr 10 ай бұрын
Thanks❤
@ruwanidevika6254
@ruwanidevika6254 Жыл бұрын
ස්තූතියි ඔබට ..🙏❤️👍
@pensalaeducationcentre5594
@pensalaeducationcentre5594 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ කරන මෙහෙවරට.
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 жыл бұрын
ඔබට බොහොමත්ම ස්තුතියි .!
@sujaniwithanage2858
@sujaniwithanage2858 2 жыл бұрын
My final exam closes day by day. Surely this is a powerful motivation. Tnx.
@ceyonfernando2121
@ceyonfernando2121 2 жыл бұрын
වටින video එකක්...❤️
@refocuz1020
@refocuz1020 Жыл бұрын
Etthatama godak hondai boss.
@kalshikawya6506
@kalshikawya6506 Жыл бұрын
Thank you ❤️
@sugathadashasugathadasha369
@sugathadashasugathadasha369 11 ай бұрын
Thanks for your motivation ❤
@vishakaperera7268
@vishakaperera7268 2 жыл бұрын
Excellent brother 👍
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 2 жыл бұрын
Godak sthuthi . Obathumage video Man harima kemathen balanawa. Godak watinawa. Watina upades.
@udayanganianuradha6532
@udayanganianuradha6532 2 жыл бұрын
අනේ බොහෝම ස්තුතියි පින් සර් 🙏 .❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@nisadhuchenaka2677
@nisadhuchenaka2677 Жыл бұрын
අයියේ ඔයාට ගොඩක් පින් සිද්ධ වෙන්න අයියේ ,😔🥺🖤
@chinthakashyamendapanagoda3431
@chinthakashyamendapanagoda3431 28 күн бұрын
Thank bro, Bravo.
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 Жыл бұрын
godak pin oba thumata
@dinirup.jayavihan6545
@dinirup.jayavihan6545 2 жыл бұрын
tnx sago
@akiladilshanj7689
@akiladilshanj7689 2 жыл бұрын
Supiri
@kapilakusumsiriudayarathna834
@kapilakusumsiriudayarathna834 2 жыл бұрын
බොහොම පිං 🙏🙏🙏
@suddamax-vw2kj
@suddamax-vw2kj 8 ай бұрын
ඔයාට ජයවේවා
@layanheart7359
@layanheart7359 2 жыл бұрын
Aiyee පවුර්ශත්වය පිලිබඳ විඩියෝ එකක් දන්න්කො
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 2 жыл бұрын
අනිවාර්යයෙන් එකක් දාන්නම් 💚💚
@nadee5824
@nadee5824 Жыл бұрын
Man harima asa voice ekakkk..🥰🥰🥰🥰
@praveenadasanayake1067
@praveenadasanayake1067 2 жыл бұрын
Good luck ayye 💪kenekge hithak shakthimath karana akath loku pinak 💪💥
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 2 жыл бұрын
thank you brother 💆🧠👍
@darshikajayarathne1267
@darshikajayarathne1267 2 жыл бұрын
නියමයි 👍👍👍
@BOYIKA-SL
@BOYIKA-SL 2 жыл бұрын
Ane අයියේ ol ලග නිසා දඩ චරිතයක් වෙන්න waddek වෙන video එකක් sl impact school එකට දාන්න plz බුදු අයියේ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@yenu5525
@yenu5525 2 жыл бұрын
Puluwan tharam ikmnata one ayye plzz ✨️
@BOYIKA-SL
@BOYIKA-SL 2 жыл бұрын
@@yenu5525 මැයි ද ol 😭😭😭
@yenu5525
@yenu5525 2 жыл бұрын
@@BOYIKA-SL ow ayye
@BOYIKA-SL
@BOYIKA-SL 2 жыл бұрын
@@yenu5525 මමත් ඔයාගේ වයසේ 🤭🤭🤭
@yenu5525
@yenu5525 2 жыл бұрын
@@BOYIKA-SL oho 🤭❤ ahemada
@pradeepsuranga5870
@pradeepsuranga5870 Жыл бұрын
Thank you very much 👍👍👍 this is a very important video for us 👍
@pabasara1164
@pabasara1164 2 жыл бұрын
නියමයි සහොදරයා😍😍🇱🇰
@santhaperera4431
@santhaperera4431 2 жыл бұрын
Congratulations
@hashihashi7770
@hashihashi7770 Жыл бұрын
Thank you so much.. 😇❤
@jayanthakumara3281
@jayanthakumara3281 Жыл бұрын
Brilliant 🤘🤘 Wish all the best You too🤜🤛
@RuwanKumara-wk4fq
@RuwanKumara-wk4fq Жыл бұрын
Thanks you universe..
@ravindupabasara7938
@ravindupabasara7938 2 жыл бұрын
නියමයි.ගොඩක් වැදගත්.
@8daudiostudio131
@8daudiostudio131 2 жыл бұрын
Godak watina video ekak👍👍 Thank you🙏🙏🙏🙏
@udayasribandaranayaka313
@udayasribandaranayaka313 2 жыл бұрын
ජයවේවා හැමොටම SL ❤️💪
@sasankadilshan4826
@sasankadilshan4826 Жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් 🥰🥰
@hashansatharasingha3864
@hashansatharasingha3864 2 жыл бұрын
ආදරේයි සහොදරයා ❤️❤️❤️
@niroshidilshara187
@niroshidilshara187 2 жыл бұрын
Thank you brother for the great service..
@Loverandnature
@Loverandnature 2 жыл бұрын
Thank you very much ayye ❤️❤️❤️🥰👍
@keshanirathnayake5545
@keshanirathnayake5545 2 жыл бұрын
බොහොම ස්තුතියි.... ❤️
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
සුපිරි💯💯💯💯💯
@tiktokvideos....7889
@tiktokvideos....7889 2 жыл бұрын
ඇත්තටම සුපිරි ....♥️🥰 ගොඩක් වටිනවා අයියෙ .....
@lahiru2401
@lahiru2401 Жыл бұрын
Supiri hamadama me dewal ahanna tiyannawanam
@prasangirenuka1884
@prasangirenuka1884 2 жыл бұрын
Thank you brother.. It lifted me up... Weldone..!!
@tharindupiumal5489
@tharindupiumal5489 2 жыл бұрын
Godak sthuthi aiye. godak pin.🙏🙏🔥
@himayafernando1082
@himayafernando1082 Жыл бұрын
❤ thank you
@dilshanperera8744
@dilshanperera8744 Жыл бұрын
Supirima supiri video ekak Kawadawath me wage motivation video ekak mn ahala na. Godak pin me video eka create karata. 🥰🥰
@dinuliwisudya5813
@dinuliwisudya5813 2 жыл бұрын
Supiri katahada mama nam hari kamathi motivation
@samirasampatha5075
@samirasampatha5075 2 жыл бұрын
පටිට bro❤️👌
@ChamilAmarasinghe.
@ChamilAmarasinghe. Ай бұрын
Thank you so much.........
@tenalierasha7730
@tenalierasha7730 2 жыл бұрын
ස්තූතියි❤
@dragonstec8765
@dragonstec8765 2 жыл бұрын
Thank you අයියේ
@Angelnuu6046
@Angelnuu6046 2 жыл бұрын
No words 👍 this is vry important & ur always bring a good content 👌 keep it up... good job
@madurathnayake462
@madurathnayake462 2 жыл бұрын
Most awaited video. Thanks ❤️
@yasasranditha6062
@yasasranditha6062 2 жыл бұрын
❤️
@universal_angell
@universal_angell 2 жыл бұрын
Thank you very mach god.bless you
@nisansalasamarakoon1976
@nisansalasamarakoon1976 2 жыл бұрын
Very important vidio sir.👍👍👍👍👍THANKS
@JayalaniPhalage-xg8kn
@JayalaniPhalage-xg8kn 5 ай бұрын
Thank you so much ❤
12 Brain Rules That Will Change Your Life | Sinhala Motivational Video
22:53
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Self Belief | Five Steps Method | Sinhala Motivational Video
14:42
SL IMPACT SHOW
Рет қаралды 99 М.
අවධානය වර්ධනය කරන්නේ කෙසේද ? How to develop focus
13:35