අවධානය වර්ධනය කරන්නේ කෙසේද ? How to develop focus

  Рет қаралды 57,419

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 207
@Love_familyby
@Love_familyby 5 ай бұрын
❤ අවදානය බුද්දියටත් වඩා වැදගත් දෙයක් ඒක අනිවා follow කරන්න ❤ ෆෝකස් හරියටම නැති වුනොත් හොදම නිර්මාණ කරන්න බැරි වෙනවා ❤ හැම දේකටම හදිස්සී වෙලා කරන්න්න , තව කාලයක් තියෙනවා කියලා කොයිම වෙලාවකවත් හිතන්න එපා ❤ අද දවසේ මේ පැයේ කරන්න ඔනේ ඊගාව පැයේ මොනාද කරන්න ඕනේ කියලා plan කරන්න ❤මේ පැයෙන් එහාට කිසිම දෙයක් නෑ කියලා එකම මයින්ඩ් එකක ඉන්න ඕනේ ❤ හදිසියේ කරන්න කියලා හැම දෙයක්ම කරන්න හෙට දවසේ මේකම කරන්න බෑ කියලා දැඩි අවබෝධය තියාගන්න, සාර්ථක ගොඩක් අය මේක තමයි කරන්නේ ❤ අවදානය කිසිම විටක බිදෙන් නැති විදිහට පරිසරය හදාගන්න ඕනේ ❤ හැම වැඩක්ම එකම වෙලාවක එකම තැනක කරන්න පට්ට ෆෝකසින් හරියටම තියගන්න පුළුවන් ❤ චෙස්, යෝග කරන්න, දුණු විදීම ,වෙඩි තැබීම ෆෝකසින් හරියටම තියෙන්නෙ ඕනේ මේවාට ❤ අවදානය හැමතිස්සෙම නැතිවෙන ලෝකෙක අපි දන් ඉන්නේ ෆෝකසින් මාරම වැදගත් දැන් කාලේ 🎉 summary 😊
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 5 ай бұрын
❤❤
@lakshithanethusara7490
@lakshithanethusara7490 Жыл бұрын
අර මේ වැඩක් කරන්න යද්දි වෙන නොකරපු වැඩ මතක් වෙනකොට ඒවා කොලෙක කියල පස්සේ කරනවා කියලා හිතන දේ නම් ගොඩක් ඵලදායී කියල මන් හිතනවා 🙃💙
@1111මන්දාකිනි
@1111මන්දාකිනි 11 ай бұрын
හැමදාම උදේම ඔබතුමාගේ video එකක් බලලා තමයි දවස පටන් ගන්නේ.ස්තුතියි ඔබට. පුලුවන් නම් හොද භාවනා ක්‍රමයක් කියලා දෙන්න
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
සැලසුම් කරපු දේවල් හරියටම සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරන්න finish කරන්න අධිෂ්ඨානයෙන් ඒ වැඩේ බලාපොරොත්තු උන විදියටම අවසන් කරන්න අපි වැඩ කරන්න ඕන විදියත් කියලා දෙන්න සර්. සමහර වෙලාවට මම plan කරපු දේවල් කරලා ඉවර කරගන්න බෑ . නැත්නම් අසම්පූර්ණ ව අවසන් කරනවා. ilaga video eken eka kiyala dennako
@gayanidipanjali8441
@gayanidipanjali8441 Жыл бұрын
ඔනෑම අයෙකුට අරම්බ කල හැක අවසාන කල හැක්කේ ශ්‍රේෂ්ඨාධතමයටම පමනයි කියල හිතාගෙන වැඩ කරන්න
@SiriwardhanaVidanapathirana
@SiriwardhanaVidanapathirana 11 ай бұрын
P
@samanthanissanka9
@samanthanissanka9 14 күн бұрын
භාවනාව ,දුනු ක්‍රීඩාව, චෙස් මම ඉතා ඉහලින් දකිනවා.කුඩා කට සහිත බෝතලය තුල අඩුවලින් විවිධ නිර්මාණ කිරීම
@DahamiJayarathna
@DahamiJayarathna Жыл бұрын
භාවනාවත් ගොඩක් වැදගත් අවදානය හොදින් පවත්වා ගෙන යන්න බුදුරජාණන්වහන්සේ දේශනා කල සම්මා සතිය හොදින් පුරුදු පුහුනු කිරීම ඉතා හොද දෙයක් සෑම විටම අවබෝදයෙන් වගේම සිහියෙන් ඉන්න අපිට පුලුවන් ඒ වගේ මේ වගේ දේවල් අපිට කියලා දෙනවට ඔබතුමන්ට බොහොමත්ම ස්තූතීයි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වෙවා ඔබ තමන්ට වගේම සියලු දෙනාටම 🙏💖💐🤗
@lifetimelifetime-uu2hl
@lifetimelifetime-uu2hl Жыл бұрын
වෙලාවක් වෙන් කිරිම මතකයට එන අනිත් දෙවල් කොලයක ලිවිම❤❤
@samanthanissanka9
@samanthanissanka9 14 күн бұрын
බොහොම ස්තුතියි ගොඩක් පිං ඔබතුමා ට
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Жыл бұрын
හැමදාමත් නිශ්චිත වෙලාවක නිශ්චිත දෙයක් කිරීම ෴ ටික දවසක් කලාම ඒක ඉබෙිිම මතක්වෙනවා තමයි ෴ 👍👍👍👍👍
@ashanashan5210
@ashanashan5210 Жыл бұрын
Prashnayak වෙනුවෙන් විසඳුම් ediripath කිරීම excellent 👍👍👍👍🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
අවධානය ගැන අවධානය යොමු කිරීම නුවනක්කාර යි ❤🌟
@supunsachindra393
@supunsachindra393 Жыл бұрын
ජය වේවා.....
@kanishkadissanayake2203
@kanishkadissanayake2203 Жыл бұрын
Sense of urgency -> Reverse engineering (This is the best time to do) පරිසරය සකස් කරගන්න. අවධානය බිදෙන් නැති, ඈත පෙනෙන, minimalist තැනක් තෝරගන්න. හැමදාම එක දෙයක් කරන්න එකම වෙලාවක් තියාගන්න. කොලයක් අරන් වැඩේ කරන්න ගත්තට පස්සේ එන සිතුවිලි ලියලා වැඩේ ඉවර කරල ඒ දේවල් ක්‍රියාවට නංවන්න පුරුදු වෙන්න. Chess, Yoga, Boxing වගෙ ක්‍රීඩා වලට යොමුවෙන්න.
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 11 ай бұрын
මට තියෙන මම හඳුනගත්තෙ නැති අඩුපාඩු ඔබතුමාගෙ පැහැදිලි කිරීම් වල තියෙනවා. බොහොම වටිනවා මේ දැනුම අපගේ චර්යා රටාවන් වෙනස් කරගන්න. බොහොමත්ම ස්තූතියි
@Hashhhh261
@Hashhhh261 11 ай бұрын
සර් ඔයාට ගොඩක් ස්තූතියි.මම සර්ගේ වීඩීයෝ බලලා වටිනා දේවල් මගේ ජීවිතේට එකතු කරගත්තා.❤
@malshikagunathilaka4972
@malshikagunathilaka4972 10 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤
@MyChannel-ve8is
@MyChannel-ve8is 11 ай бұрын
අවදානය තියාගන්න practice කරන්න ඕනේ යෝගා poses ගැන තව ටිකක් කිව්වා නම් හොඳයි වෙනත් වීඩියෝ එකකින්... යෝගා අභ්‍යාස පුළුවන් හැම කෙනෙක්ම කරනවා නම් පුදුම වටිනවා. ස්තුති Mr. Ramindu 💐🙏
@AmalMaduranga-wt4rb
@AmalMaduranga-wt4rb Жыл бұрын
ගොඩක් ස්තූතියි ගුරැතුමනි ❤
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 11 ай бұрын
ස්තුතියි !
@uthraoshadi8126
@uthraoshadi8126 Жыл бұрын
Yoga 🧘‍♀️, Thank you so much for sharing this video 😊
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
You're welcome!
@menakesilva1299
@menakesilva1299 11 ай бұрын
Great job work Sir this lesson for us.❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@nimanthadarshana25
@nimanthadarshana25 Жыл бұрын
ඉතාමත් වටිනා අදහසක් 🤝
@kmddamayanthi6239
@kmddamayanthi6239 11 ай бұрын
Great advices👍👍👍🙏🙏🙏
@sasithbogahawatte6312
@sasithbogahawatte6312 Жыл бұрын
ඉතා වැදගත් video එකක්. Thanks, Keep it up.
@donajayamaha9487
@donajayamaha9487 Жыл бұрын
Thank very much
@NilukaAlmeda
@NilukaAlmeda 26 күн бұрын
Thank you so much sir
@NelumLanka
@NelumLanka Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ජය
@suranjiruwanthika8944
@suranjiruwanthika8944 Жыл бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි.❤
@ManeEats
@ManeEats Жыл бұрын
ස්තූතියි ❤❤ හැම වචනයටම
@rosesithara6772
@rosesithara6772 Жыл бұрын
Your vedios are really helpful ..keep going ..❤
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 10 ай бұрын
bohoma sthuthee
@dhammikathalgasduwage7741
@dhammikathalgasduwage7741 8 ай бұрын
welawak wen kirima saha .mathakayata ena dewal kolayaka leewima.kiyana kaaranya godak watinawa sir hithata waduna de mage. sirta theruwan saranai
@3s104
@3s104 Жыл бұрын
Thanks a lot ....... For your advice to make better future......
@IroshaKumudini
@IroshaKumudini 6 ай бұрын
Sir mamanam hugakma, kamathi kadu nagima, ithala widinna, yogawalata , waparayak karana nisa awadanaya thaba ganimata mee labuna upades hugakma wati, sirta budu saranai
@chanukirupasinghe2559
@chanukirupasinghe2559 Жыл бұрын
Thanks for sharing. Chess is a great game to practise. 😊
@omethsonjith8181
@omethsonjith8181 5 ай бұрын
Thank you ❤❤❤
@sadeerakindelpitiya217
@sadeerakindelpitiya217 Жыл бұрын
I'm really obsessed with this channel❤, please make a video about "HOW TO FORTIFY OUR MIND IN A BAD SITUATION"
@SaduniksAdhikari
@SaduniksAdhikari Ай бұрын
Time ekh ❤
@rohiniekanayake3413
@rohiniekanayake3413 11 ай бұрын
Invaluable .
@anjaladilrani23
@anjaladilrani23 Жыл бұрын
බොහොම ස්තුති ඔබට .මමනම් ආසම යෝග.
@shamikasuresh9673
@shamikasuresh9673 11 ай бұрын
ස්තුතියි...❤
@buddhikasilva3321
@buddhikasilva3321 Жыл бұрын
ගොඩක් වටිනවා මෙ චැනල් එක සර්
@chamudithamanisha795
@chamudithamanisha795 Жыл бұрын
Thank you so much sir! 😍😍
@Thush2010
@Thush2010 Жыл бұрын
Sense of Urgency🎉 Thank you Sir
@TheSoul_Of_Life
@TheSoul_Of_Life Жыл бұрын
aluth dewal igena gththa..thank you!
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
වැදගත් video වක්😊. බොහොම ස්තූතියි 🙏
@virajsam
@virajsam Жыл бұрын
Great stuff Ramindu ! Keeping specific time for the activity is a new information for me. You gave some nice examples how our body is used to time based specific rhythm like one getting hungry in specific time. This small technique will certainly help me place and concentrate on certain activities. Note : I am listening to your videos while driving my son to school and we discuss about certain points you mention in these video.
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 Жыл бұрын
බොහොම ස්තුතියි අත්‍යාවශ්‍ය ම දෙයක් බොහොම පිං ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏
@k.g.nilanthapiyasaman
@k.g.nilanthapiyasaman 6 ай бұрын
❤😊
@chamithiwantha-lw2ox
@chamithiwantha-lw2ox 9 ай бұрын
මතකෙට එන් දේවල් කොලයක ලියලා ඒ වෙලාවෙදී එක අමතක කිරීම.. ❤❤❤
@keerthihalambage4899
@keerthihalambage4899 Жыл бұрын
බොහොම ස්තුතියි ..චෙස්
@manujaakalugampitiya9071
@manujaakalugampitiya9071 11 ай бұрын
Great 🙏
@buddhika_bro
@buddhika_bro Жыл бұрын
Thank you sir valuable content ❤
@janithak1325
@janithak1325 Жыл бұрын
ස්තූති සර්👍. චෙස් 👌🏻.
@dikshandias6222
@dikshandias6222 Жыл бұрын
Man godak welawata gedara lassanata piliwelata thiya gannna uthsaha karanawa. Aa wagema mn mal pala wawanawa. Ewa lassanata thiyenakota dawasin dawasa hodata hadenakita sarthakathawayak danenanawa..
@amandi281
@amandi281 11 ай бұрын
Thankyou dr ❤😊
@dewminiperera4147
@dewminiperera4147 Жыл бұрын
great and clear explanation with practical solutions👌
@anoddhyathilini3747
@anoddhyathilini3747 11 ай бұрын
Thank you 🔥❤️
@avindyadharmapala2765
@avindyadharmapala2765 Жыл бұрын
This is really logical and a super analysis... This what I am trying to find.
@avindyadharmapala2765
@avindyadharmapala2765 Жыл бұрын
In sense of ergency is really experiencing in my study leave. The environment is also affecting to me.
@SachinthaniWarnasooriya9021
@SachinthaniWarnasooriya9021 Жыл бұрын
note downing a priority list is very effective
@messi_0nly
@messi_0nly Жыл бұрын
එහෙමයි 🙏
@harshiprasangika1986
@harshiprasangika1986 Жыл бұрын
Thank you...pranayama and practicing yoga seats...
@dimuthuprasad7914
@dimuthuprasad7914 Жыл бұрын
This is great work thanks ❤
@lemongaming5198
@lemongaming5198 Жыл бұрын
Sense of urgency
@chandraniruberu8624
@chandraniruberu8624 Ай бұрын
Playing a musica instrument improve our attention ....
@RuwanKumara-wk4fq
@RuwanKumara-wk4fq Жыл бұрын
Thank you.
@RohiniSiriwardhana-xt1oh
@RohiniSiriwardhana-xt1oh Жыл бұрын
වටින වීඩියෝ එකක් .සුභ පැතුම් !!!!
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
@sarathwijesinghe2056
@sarathwijesinghe2056 8 ай бұрын
Thanks lot Sir
@chathurangikamadushani6603
@chathurangikamadushani6603 Жыл бұрын
13:34 thanks a lot sir...good advices 😊
@NiluMannga
@NiluMannga 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@praneethlakmal0904
@praneethlakmal0904 8 ай бұрын
Good video ❤❤❤❤
@lieon3769
@lieon3769 Жыл бұрын
the time has memory , the place has power............................
@nisansalafirnendo4520
@nisansalafirnendo4520 Жыл бұрын
Godak වටිනා vdiyo akak
@tokocolombo
@tokocolombo Жыл бұрын
Godak watina video ekak. Thank you for sharing!
@menakaksa940
@menakaksa940 Жыл бұрын
Yoga 🧘‍♂️ ආසන good….
@Janachathuranga
@Janachathuranga Жыл бұрын
chanel eke Playlist thibbn watinwa❤❤
@prabathkumara5141
@prabathkumara5141 11 ай бұрын
I do excercise it is better sir.
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 Жыл бұрын
Thanks
@MihelaBro
@MihelaBro 2 ай бұрын
මොකක් හරි සද්දයක් එනවනම් කියල කියනකොට මොකක්ද සද්දයක් ආවානෙ 5:04😂 ❤❤❤❤good luck ❤❤❤❤❤
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Жыл бұрын
Thanks 💯 777
@awanthijayaweera2701
@awanthijayaweera2701 Жыл бұрын
Thanks ❤❤❤I prefer yoga.
@malindumihiran249
@malindumihiran249 11 ай бұрын
AL karana mata onema chanel ek❤.
@upendrakumara7634
@upendrakumara7634 Ай бұрын
🙂💐
@thanuja227
@thanuja227 5 ай бұрын
සර් හැමදාම videos දාන්ඩ....මං හරි අාසයා.....sirge videos වලට
@sakunthalawijesena7988
@sakunthalawijesena7988 Жыл бұрын
Thanks a lot
@nisansalafirnendo4520
@nisansalafirnendo4520 Жыл бұрын
Thank you sir
@DilmikaShehan-j8y
@DilmikaShehan-j8y Жыл бұрын
Supiri❤
@dikshandias6222
@dikshandias6222 Жыл бұрын
Kenekge hitha catch karana vidiya gana vedio ekak karanna puluwannda..
@menakaksa940
@menakaksa940 Жыл бұрын
Thanks 💜
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 11 ай бұрын
Great speech, 🙏🏻🙏🏻🙏🏻❤❤❤👌
@udanparanawithana8662
@udanparanawithana8662 Жыл бұрын
than you sir
@A05Galaxy-qk7fc
@A05Galaxy-qk7fc 3 ай бұрын
Chess eka godak hoda vei mage focus eka hadaganna...❤❤❤
@nilwalakumarasena7018
@nilwalakumarasena7018 Жыл бұрын
Thank you so mush sir❤
@BAWA203
@BAWA203 Жыл бұрын
Dancing purudu veddith vena deval gana hitha hitha karanna ba ethakota ekenuth avadanaya vardanaya venna puluvan neda
@himalipriyadarshaniabewardhana
@himalipriyadarshaniabewardhana Жыл бұрын
Thank you so much
@jayamaljayamaha9494
@jayamaljayamaha9494 Жыл бұрын
Sense of urgency is more important as I think
@sakilasandun5560
@sakilasandun5560 7 ай бұрын
❤💐
@adjaanaaadvertisingservice7746
@adjaanaaadvertisingservice7746 11 ай бұрын
Music" Another thing that can keep attention is music
@සුන්දරසටහන්
@සුන්දරසටහන් Жыл бұрын
සර් මත්ද්‍රව්‍ය වලින් වැළැකෙන්න වීඩීයෝ එකක් ඕනේ😊😊
@GoodVibe-d9g
@GoodVibe-d9g Жыл бұрын
Thanx
@Vihangapathum9790
@Vihangapathum9790 4 ай бұрын
Mata kothanintha patan gane kiyala terenna
@imaldewapriya2361
@imaldewapriya2361 6 ай бұрын
🍃❤️
දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well
24:48
Ramindu Randeni (සිංහල)
Рет қаралды 182 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 181 М.
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 103 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН