How to become Rich | 8 Differences between Rich and Poor People | Sinhala Motivational Video

  Рет қаралды 37,019

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 77
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Жыл бұрын
ජිවිතයේ සතුට දියුණුව පසුපසට අදින අභ්‍යන්තර මානසීක සිමාවන් ඉවත්කරගෙන උපරිමයෙන් ජිවිතය සතුටෙන් නිදහසේ ගෙවන්නට කැමති ඔබ වෙනුවෙන්... ඔබ ජිවිතයේ සුභවාදී වෙනසක් ( transformation ) එකක් හොයන කෙනෙක්නම් 👇 •ඔබේ ජිවිතයේ පවතින ඕනෑම අරමුණක් අති සාර්තකව ලගාකරගන්නට •ඔබේ දුක්විදින තදබල මානසික ගැටලුවලින් සම්පුර්ණයෙන්ම නිදහස් වීමට •ඔබේ සැගව තිබෙන සැබෑ මානසික ශක්තිය අවදී කරගන්නට •ඉහල කම්පන සංක්‍යාතයක් සහිත Vibration එක නිර්මාණය කරගන්නට •සුභවාදී සිතුවිලි රටාවක් සමගින් සතුටින් ඉදිරි ජිවිත කාලය වෙනුවෙන් සුදානම් වෙන්නට ඔබට පුද්ගලිකවම තනි තනි වශයෙන් සම්පුර්ණ අවධානය ලබා දෙමින් ඔබේ ජිවිතය වෙනස් කරදෙන personal Coaching වැඩසටහනට සම්බන්ධ වන්න. ඔබේ අවශ්‍යයතාව මත තොරාගත හැකි පැකේජයන් 2ක්. Package - 01 ( Therapy Sessions ) ඔබේ ජිවිතයේ පවතින දැවෙන මානසික ගැටලු වේදනාවන් වලට ඉක්මනින් සහනය ලබාගැනිම සහ එවායින් සම්පුර්ණයෙන් නිදහස් වෙන්නට උපදේශනය සහ ප්‍රයෝගික මගපෙන්විම මෙහිදි සිදුවේ. කාලය - පැය 1:30 පමණ session 1ක්. (ගැටලුවේ ගැඹුර අනුව අමතරව ප්‍රමාණවත් කාලය ලබාදේ.) අයකීරිම - රැ 2000/= ක් පමණයි. Package- 02 ( Transformation Sessions ) ඔබේ ජිවිතයේ පවතින දරුණු ඇබ්බැහිවිම් මානසික තත්වයන්ගෙන් නිදහස් වීමට,ජිවිතයේ බලාපොරොත්තු වෙන සුභවාදී වෙනස් විම් ඉටුකරගැනිමට, අරමුණු ජයග්‍රහණය කිරිමට ප්‍රයෝගික ක්‍රමයෝපයන් සමගින් උපදේශණය සහ මගපෙන්වීම මෙහිදි සිදු කෙරේ. කාලය - මාසයට පැය 1:30 බැගින් sessions 4යි. සතියකට 1ක session එක බැගින්. (session එකේ කරුණු මත අමතර කාලයක් ලබාදේ) අයකීරිම - මාසයටම රැ 8000/=ක් පමණයි. දවසින් දවස නිරන්තර සන්නිවේදනය සමග ඔබේ ප්‍රගතිය සාකච්ඡා කරමින් සිදුකෙරේ. ගැටලු ඇතිවන හා අදහස් හුවමාරුවට ඕනෑම අවස්තාවන් වලදී ඕනෑම මොහොතක සම්බන්ධ විමේ හැකියාව ලැබේ. ……………………………………………………………………………… වැඩසටහනට සම්බන්ධ වීමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න. 071-1228668 වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් whatsapp කරන්න. Name : S G C C Wimalawansha Bank : Sampath Bank Branch : Maho Acc No : 119757783486 Chamith Chathurangana Certified Life Coach ✨ Sl impact show
@cardiocrush1388
@cardiocrush1388 Жыл бұрын
Pp
@cardiocrush1388
@cardiocrush1388 Жыл бұрын
P
@cardiocrush1388
@cardiocrush1388 Жыл бұрын
Lp Pp
@NelumLanka
@NelumLanka Жыл бұрын
ඉතාම වටිනා දේශනයක් දියුණු වෙන්න කැමති අයට විශිෂ්ටයි අහන්න හැමෝම ස්තූතියි ඔබට ජය
@umesha_anuradhi
@umesha_anuradhi Жыл бұрын
ජිවිතේ සාර්ථකත්වයට හබා යන සෑම කෙනෙක්ට ම ගොඩක් වැදගත් අදහස් සමුදායක්. ස්තුතියි..!ඔබ‍ට ජය... ❤️
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@NelumLanka
@NelumLanka Жыл бұрын
සිත තුළ පවතින මාරයා ජය ගැනීමට ශක්තිය ලැබේවා
@ShanikaKrishanthi-xb4mi
@ShanikaKrishanthi-xb4mi Жыл бұрын
Thank you very much
@SriyaniSriyanidewasurendra
@SriyaniSriyanidewasurendra Ай бұрын
අපේ අවූල් වූ මනස පිරිසිදු කර ජිවිතය යහමගට ගන්න ඔබ දෙන ඔවදන් වලටත් ඔබටත් අනන්ත වූ මෙම විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@LankaCool-q5o
@LankaCool-q5o 8 ай бұрын
මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 6 ай бұрын
❤❤❤❤❤❤.maga සියලු da.ලබාදුන්න..මගේ අදරniya.විශ්ව මනාවට අනෙක වරයක් estute estute estute ❤❤❤..ඔබට ගොඩාක් පින් ගොඩාක් estute estute estute ❤❤❤❤.ජය wawa
@Danilo21444
@Danilo21444 9 ай бұрын
ස්තුතියි සහො ❤😊🎉 වැදගත් ගොඩ යන්න හැම කෙනෙක් ට හරි යන්න ම ඕනෙ 😇කට්ට කන හැමොම දියුණු වේවා🍀
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි අයියේ ❤️🙏
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
ඉතාම වටිනා දේශනයක් අපේ ජීවිතයට සම්බන්ධ කරගන ජීවිතය දිනමු බොහොමත්ම ස්තුතියි 🙏🙏🙏🙏
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 Жыл бұрын
ඔයාගේ වචන මාරම ගැම්මක් තියෙනවා මම ගොඩක් අසාවේන් ඔයාගේ විඩ්‍ඔ ඇට්ෆෝමෙසන්ස් බලනවා මාව වෙනස් කලේ ඔයාගේ විඩ්‍ඔ එකක්..... ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාටත් මේ අනන්ත විශ්වයටත්🙏🏿🙏🏿🙏🏿🙏🏿
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 2 ай бұрын
ස්තුතී වෙවා බුදුසරණ යි
@Astrogregary
@Astrogregary 2 ай бұрын
Yes, more challenges give more rewards.
@SomawathiWeheragodage-nv7dm
@SomawathiWeheragodage-nv7dm 2 ай бұрын
ස්තුති ...🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@waruna6324
@waruna6324 Жыл бұрын
Niyamai .hitha hadaganna ona sakthiya thamai one hama dekatama.
@Madu-se6bh
@Madu-se6bh 3 ай бұрын
❤hamadema pahadelewa therum gathha oyata adari apita me dewal kiyala denawata aiyye❤
@herbleplantssrilanka5299
@herbleplantssrilanka5299 10 ай бұрын
Aththatama gammak brother
@slmiusic1843
@slmiusic1843 7 ай бұрын
නියමයි සහෝදරයා 🎉❤
@PrasannaPradeep-s3v
@PrasannaPradeep-s3v Жыл бұрын
Sthuthie yutiyuba chanal godak sthutie
@rukshikeragala-eu9ho
@rukshikeragala-eu9ho Жыл бұрын
Great work ❤ Thank you so much ✨️ Bless you 🔱
@ruvinimaheshika180
@ruvinimaheshika180 Жыл бұрын
This very useful thank you so much 🌹🙏❤️♥️🙏🙏🙏🙏
@geethapriyankara1845
@geethapriyankara1845 5 ай бұрын
Thank you so much ❤️mother universe
@srilanka7302
@srilanka7302 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි💞 ස්තූතියි💞 ස්තූතියි💞
@Universetime444
@Universetime444 Жыл бұрын
ස්තූතියී ඔබට ගොඩක්...විශ්වයට ස්තූතියී❤❤❤❤
@thewonder474
@thewonder474 Жыл бұрын
You are the best motivator. Thank you so much and wish you all the best for your brilliant future.
@AnilWeragama
@AnilWeragama 9 ай бұрын
❤❤❤❤❤isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi
@piyumibaggaya3491
@piyumibaggaya3491 Жыл бұрын
Thank you.godak watinawa.adarei godaakk❤❤❤❤
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 Жыл бұрын
Thank you so much bother God bless you
@indrakaprasanna820
@indrakaprasanna820 Жыл бұрын
Thanks mahathtaya.
@dhanushkahaputhanthri4341
@dhanushkahaputhanthri4341 Жыл бұрын
ජයවේවා 👊
@PrasannaPradeep-s3v
@PrasannaPradeep-s3v Жыл бұрын
Oba kiuwa wage mamat mage jewithe danawathek wenna sihina mawana kenek kalayak thisse at thawama bari una mata dan hodatama theruna mage thiyena adu padu paduwa me widiyowa dammata obata godak esthuthie godak pin me chanal akatat obatat mage wiswa sakthiyatat godak esthuthie mahatthayo mage hineta balaporotthu hama akakatama alut panak jawayak labuna
@tharangawickramasingha2051
@tharangawickramasingha2051 5 ай бұрын
Great ...🔥🔥👍👍
@samandissanayake7492
@samandissanayake7492 Жыл бұрын
❤Thank you
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much..!!
@ThakshilaMaduwanthi-kj2qq
@ThakshilaMaduwanthi-kj2qq 10 ай бұрын
Thank you so much ❤
@nishadigunawardana
@nishadigunawardana 7 ай бұрын
තැනක්. යු.
@AraliyaSudu-y6t
@AraliyaSudu-y6t Жыл бұрын
Thanks for mother universe
@WishwaDanuma369
@WishwaDanuma369 Жыл бұрын
Very important vedio 🙏
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi aiye 🙏
@ishannethmina6515
@ishannethmina6515 Жыл бұрын
ජය😎
@sunethpriyankara2227
@sunethpriyankara2227 Жыл бұрын
Yes obata jaya❤❤❤
@JayanthaKumara-w3c
@JayanthaKumara-w3c Жыл бұрын
ජය❤
@LakmalNeranjan
@LakmalNeranjan 7 ай бұрын
Thanks a lot bro
@palithalad5742
@palithalad5742 Жыл бұрын
Excellent talk❤❤❤
@apcmp1048
@apcmp1048 Жыл бұрын
Obatth jaya 💪👊
@VihangakWerapitiya
@VihangakWerapitiya Жыл бұрын
Thank you aiye ❤❤❤❤
@ShanikaKrishanthi-xb4mi
@ShanikaKrishanthi-xb4mi Жыл бұрын
Thank you very much
@shanikagamage3287
@shanikagamage3287 Жыл бұрын
Thank you ❤
@nandikalakmal7700
@nandikalakmal7700 Жыл бұрын
Thank you 🙏🙏🙏
@BLIW0100
@BLIW0100 Жыл бұрын
Thanks ❤
@damithuuniverse8141
@damithuuniverse8141 Жыл бұрын
Thanks your motivation
@AshokaKumari-m8l
@AshokaKumari-m8l 9 ай бұрын
Tanks oyeta
@alokasadaruwan364
@alokasadaruwan364 8 ай бұрын
❤🤍🤍 1:06
@SamithKumara-i6d
@SamithKumara-i6d Жыл бұрын
🤝 obatth jaya
@AmilaRuwan-r2y
@AmilaRuwan-r2y Жыл бұрын
Excellent❤❤❤
@ashaerandi7783
@ashaerandi7783 Жыл бұрын
Thank u ❤
@DanukasriyanthaRathnayake
@DanukasriyanthaRathnayake Жыл бұрын
🎉 9:14
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Oba kiwwa de danatamatj siduwemin pawathi.
@successboy2010
@successboy2010 Жыл бұрын
school lamai ta video ekak karanna ko
@ranilfernando9853
@ranilfernando9853 Жыл бұрын
👍👍👍👍👍👍👍👍💗
@vimukthilakshan7129
@vimukthilakshan7129 Жыл бұрын
@jagathattanayaka5798
@jagathattanayaka5798 10 ай бұрын
👍👍👍❤️❤️❤️🙏🙏🙏
@nuwankumara5567
@nuwankumara5567 Жыл бұрын
❤❤❤❤❤❤
@nilukaperera7278
@nilukaperera7278 Жыл бұрын
💯👍👍👍👍❤️❤️❤️❤️🙏
@spchandana8893
@spchandana8893 Жыл бұрын
රෙස්‍ටොරන්ට් එකක් කරද්දී මස් මාලු පාවිච්චි කිරීම සුදුසුද ?
@eadmadushan
@eadmadushan Жыл бұрын
Hadawathata katha karana wachana
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 Жыл бұрын
ඔයාගේ වචන මාරම ගැම්මක් තියෙනවා මම ගොඩක් අසාවේන් ඔයාගේ විඩ්‍ඔ ඇට්ෆෝමෙසන්ස් බලනවා මාව වෙනස් කලේ ඔයාගේ විඩ්‍ඔ එකක්..... ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාටත් මේ අනන්ත විශ්වයටත්🙏🏿🙏🏿🙏🏿🙏🏿
@dayankumara8519
@dayankumara8519 8 ай бұрын
Thank you very much ❤
@ransilumaduranga847
@ransilumaduranga847 6 ай бұрын
@sanjanawarnakulasooriya6073
@sanjanawarnakulasooriya6073 Жыл бұрын
❤❤❤
@nimeshachamindi5343
@nimeshachamindi5343 4 ай бұрын
@ChaduniNisansala-k3u
@ChaduniNisansala-k3u 9 ай бұрын
❤❤❤❤❤
How To Overcome Stress | Sinhala Motivational Video
17:24
SL IMPACT SHOW
Рет қаралды 51 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 11 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,9 МЛН
The Meaning Of Life & Art Of Living | Awakening Motivational video
17:14
How to win life through lonliness | Sinhala Motivational Video
12:55
SL IMPACT SHOW
Рет қаралды 19 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 11 МЛН