තවත් සීතල දවසක්| 🌸 Diy floating candles| 🥰 Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 70,361

Anusha jeewani

Anusha jeewani

Жыл бұрын

Anusha jeewani day vlog

Пікірлер: 519
@thiliniiresha9251
@thiliniiresha9251 Жыл бұрын
අම්මා තාත්තා වෙනුවෙන් මම ජපන් එනවාමයි. ඒ හීනෙට එන්න එන්නම ලං වෙද්දි හිම දකිද්දි අමුතු තනිකමකුත් දැනෙනවා. 🇯🇵❤️💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් ඒ හීනේ ඉක්මනින්ම හරි යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍🥰🙇‍♀️🙇‍♀️
@dinesharandeny8136
@dinesharandeny8136 10 ай бұрын
Candle glass deco එක ලස්සනයි
@tharakaprasath596
@tharakaprasath596 Жыл бұрын
වීඩියෝ එකක් එනකල් අපි අසාවේන් මග බලන් ඉන්න chanal එකක් තමා අක්කි ගේ chanl eka.parissamata inna oyala hamoma ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍🥰🥰🙇‍♀️🙏🙏
@hlchandani273
@hlchandani273 Жыл бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. කලාත්මක නිර්මාණයක් ඉතාමත් ලස්සනට පිළිවෙලට සංයමයකින් යුතුව ඔයා එය නිර්මාණය කරනවා. ඉතිං ඔයාගේ සුදු මැණිකට වගේම ඔයාල හැමෝටම සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නත්තලක් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@chenumimeepali5918
@chenumimeepali5918 Жыл бұрын
candle vase එක හරිම ලස්සනයි 👍💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
කැඩල් වාස් එක හරිම ලස්සනයි අක්කේ .පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@nilushikamadumali7921
@nilushikamadumali7921 Жыл бұрын
වාව්ව් කැන්ඩ්ල් ග්ලාස් එක ලස්සනයි අක්කේ 🥰🥰 අක්කගේ වීඩියෝ බලනව කියන්නෙ ඉතින් භාවනාවක් වගේ තමයි ඒ තරමට හිත නිවෙනවා අක්කගේ කටහඬ ඇහෙද්දි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ස්තූතියි නංගියො😘😍😍
@ashiniperera4239
@ashiniperera4239 Жыл бұрын
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කි.ඇඟ මහත් නොවී බඩ පිරෙන්න කන්න පුළුවන් කෑම වට්ටෝරුත් ගේන්න ඉදිරියේදී .තෙරුවන්සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima lassaai.hima lassana wagema karadarai ne da.godak seethala athi.sethalata godak rasawath kama.❤️❤️❤️❤️❤️😋
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
සීතල නම් තමයි එක දිගට හිම ⁣වැටෙනකොත් එපා වෙන වෙලාවල් තියනවා .. ⁣ ස්තූතියි 😍🥰🥰😍🙇‍♀️🙇‍♀️
@nimashapawani3298
@nimashapawani3298 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න හැමෝම..බුදුසරණයි ..! ❤😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤❤
@manushajanaki1630
@manushajanaki1630 Жыл бұрын
harima lassanay akke candle glass eka..... vidio ekat lassanay.....budusaranai hamotama......
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️
@sandaliimasha4681
@sandaliimasha4681 Жыл бұрын
Candles glasses ටිකනම් හරිම ලස්සනයි .ඒ වගේම ඔයා ගොඩක් නිර්මාණශීලි කෙනෙක් කියලා පේනවා.කරි එක නම් මරු .හරිම රස පාටයි.ගොඩක් ස්තූතියි ලස්සන වීඩියෝ අපිට ගේනවට.බුදු සරනයි.ජේසු පිහිටයි ඔයාලා හැමෝටම 👍😁❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️🙏🌸
@travelwithshyama2662
@travelwithshyama2662 Жыл бұрын
So beautiful cool day nice sharing 🤝🔔❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💞💕💕💕💕🙇‍♀️🙇‍♀️🙇‍♀️
@sanduniperera5354
@sanduniperera5354 Жыл бұрын
හරිම ලස්සනයි හරිම පිලිවලයි. සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🙇‍♀️🙇‍♀️🙏
@elina6985
@elina6985 Жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් 🌺💜️ ඔයාගේ බිත්තර කරි එක රස පාටයි🌺🐰🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️
@dinushapriyangani7769
@dinushapriyangani7769 Жыл бұрын
හරිම ලස්සනයි candle glass එක නම් වතුර දැම්මම මාරම ලස්සනයි ..❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙏🙏🙇‍♀️🙇‍♀️
@abewardana1199
@abewardana1199 Жыл бұрын
Adath godaak Lassanai. Mn me seethale thamai balanna aawe. Theruwan Saranai. 💜
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰💞🙇‍♀️
@shashitevi4734
@shashitevi4734 Жыл бұрын
Beautiful decoration 💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 😍🥰🙇‍♀️
@rashinthasithum6627
@rashinthasithum6627 Жыл бұрын
විඩියෝ ව හරි ම ලසන්ත යි .....👍👍👍👍අපි නොඉවසිල්ලෙන් ඉන්නෙ විඩියෝ ව දානකන් 🤔🤔🤔🤔🤔හිම වැටිලා හරි ම ලසන්ත යි 😍😍😍මට නම් දකිකොට ආසයි ....🌻🌻🌻🌻🌻ඔයාලා හැමොටම දෙවි පිහිට යි...🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🙇‍♀️🙇‍♀️
@Nethu-rk6pu
@Nethu-rk6pu 8 ай бұрын
Candles glasses tika nam harima lassanai nanda eka lassanata haduwa🥰
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@sucharithasewwandi2057
@sucharithasewwandi2057 Жыл бұрын
අද video එකත් හරිම වටිනවා. Candle glass එකත් හරිම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️🙏
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
කෑඩ්ල් ගලස් එක හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ වල හැමදාම ඊගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow superb lovely decorations u have made great ideas . Thank U so much for Ur egg masala curry & great video 🙏 ❤🤩👍👌😘
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️😘🙏🙏🙏
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Biththara currynm 👍oyage wada lassanai ,piliwelai .me pata pata godakne harima asa hithenwa.theruwansaranai ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰😍💕
@seethajayasinghe2532
@seethajayasinghe2532 Жыл бұрын
It's really beautiful. Thank you for the great idea. !!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you! 😊🥰
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 ай бұрын
Wow ඒ creation එක මාරම ලස්සනයි නැන්ඳියෝ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️🙏
@sureniprashadi
@sureniprashadi Жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 😍😍😍 ආදාරෙයි ඔයාලට අක්කි බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤ ආදරෙයි ❤❤
@sumudusubhashini1356
@sumudusubhashini1356 Жыл бұрын
Harima lassanai oyage glass candle
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰😍🙏🙏
@devidaksha2620
@devidaksha2620 Жыл бұрын
Godakma godak lassanai akki. Sathutin hodin parissamen inna. Budusaranai!!🙏❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
@user-xf6kc3fr2l
@user-xf6kc3fr2l Жыл бұрын
Beautiful , your thinking power is very good
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰🥰💕💕💕
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඔයාගෙ වැඩ....අද නෙමෙයි කවදත් ලස්සනයි හරිම අගේ කරනව. ගොඩක් ආදරෙයි❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@dilanddinuvlogs
@dilanddinuvlogs Жыл бұрын
අදත් video එක හරිම ලස්සනයි අක්කි.. Thank you හැමදාම අලුත් දේවල් කියල දෙනවට.. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰😍🙏🙏🙇‍♀️🙇‍♀️
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Wow 😍👍
@madu9756
@madu9756 Жыл бұрын
අක්කිගෙ ගිය සතියෙ දාපු වීඩියෝ එක බලල මට කමෙන්ට් එකක් දාන්න බැරි උනා.ඒ වීඩියෝ එක මම ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එක .හිම බලන්න මං ගොඩක් ආසාවෙන් හිටියෙ.ඔයාට ගොඩක් ස්තූතියි අක්කි අපිට මේ වගේ ලස්සන දේවල් අරන් එනවට.ආදරෙයි හැමදාමත් 💗💗💗💗අදත් ගොඩක් ලස්සනයි .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤🙏🙏🙏🙏🙇‍♀️🙇‍♀️😍😍🥰🥰
@samanthapushpa867
@samanthapushpa867 Жыл бұрын
Aththatama godak lassanai mage akke..... oya wage kenekgen labana danuma godak watinawa... math oya nisa punchi wagawak kara... ewa dakiddi godak sathutui... oyawath mathak una.... adarei hamadamath.... Asirimath naththalata suba pathanawa!!! Business saranai Jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගඅනෙ අහන්නත් සතුටුයි නංගියො😘😍😍 ආදරෙයි 😍 ස්තූතියි ඔයාට 🙇‍♀️🙇‍♀️🙇‍♀️
@nilukapp6964
@nilukapp6964 Жыл бұрын
Wow harima lassani saha piliweli akka ..🌻💐👍😘keep it up your good work 👍💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🙇‍♀️🙏
@vanishad3419
@vanishad3419 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා candle glass එක ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි 💕🥰
@sakubalasuriya2210
@sakubalasuriya2210 Жыл бұрын
Akkage aka video akak ahamben dekala godaak asa hithuna..ita passe aka digatama videos 63ma beluwa..akkagen igena gnna godaak dewal thiyenawa.. ahamben hari dekka akata godaak sathutui.. Keep it up..👍👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 🙇‍♀️🙇‍♀️🙏
@shakiladissanayake9618
@shakiladissanayake9618 8 ай бұрын
ආස හිතෙනවා හිම දැක්කාම😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@AtalugamageeDulani
@AtalugamageeDulani 4 ай бұрын
Lassanae video eka akke ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌷🌷🌷
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
හරිම ලස්සනයි නංගියෝ ඔයාගේ මේ ගෙන එන වීඩියෝ .මම ගොඩාක් ආසාවෙන් බලන්නේ .ඒතරමටම ලස්සනයි .ඔයාගේ අලුත් කෑම වට්ටෝරුවක් සෑම සතියකම මම බලාපොරොත්තු වෙනවා.ඇත්තටම ඔයා අපිට හොද ගුරුවරියක් වගේ මට දැනෙන්නේ .ඔබට බොහෝම ස්තුතියී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ජය වේවා .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ටික වචන ලියපු ඔයාට❤ 🙏🙏🥰😍😍
@nithyasenarathna8191
@nithyasenarathna8191 Жыл бұрын
Wooww✨️ aunty, you are so clever & creative. Nice vlog. Lovely💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰💕
@nethminandasiri8119
@nethminandasiri8119 Жыл бұрын
Thanks akka aluth dewal kiyala denawata.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 Жыл бұрын
WoooooooooW Amezing
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@kasuntharaka7577
@kasuntharaka7577 Жыл бұрын
හරිම ලස්සනයි 👍❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💞💕
@nishikafernando4856
@nishikafernando4856 Жыл бұрын
Wow akki akkige candle glass decor eka num godak lassanai. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@kaushalyaperera2026
@kaushalyaperera2026 11 ай бұрын
ඔයා හරිම නිර්මාණශීලී සහෝදරියක්. හැමදාම ලස්සන දෙයක් නිර්මාණය කරනවා කෑමකින් උනත් එහෙමයි..සංයමයකින් ඉදිරිපත් කරනවා. ඔය විදියට දිගටම කරගෙන යන්න. ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි 💕💕❤️❤️🙏
@sashiniwijeesigha
@sashiniwijeesigha Жыл бұрын
Godak lassana video ekak ❤️😍 jiwite samahara kada watim, kalakirim, wedanawan kochchara tibbath eka vinadi ganakata puluwan e hamadema amataka karala hitata sanasimak, nidahasak , sahalluwak labenna. Oyage video balala aththama mt e dewal danenawa akke thank you oyata ❤️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 😍🥰😍😍🙇‍♀️🙏
@nirupikaamali1266
@nirupikaamali1266 9 ай бұрын
Lassnai akki godak kaththiyathma budu sarnai ❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@isuriyahanikasenadhira1122
@isuriyahanikasenadhira1122 Жыл бұрын
Candle glass Decorations harima lassanai akki
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🙇‍♀️
@harshahimali2261
@harshahimali2261 Жыл бұрын
Very creative 👌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😍🥰🥰🙇‍♀️🙏
@champikadilrukshi9059
@champikadilrukshi9059 Жыл бұрын
හරිම ලස්සනයි ....ආසාවෙන් බැලුවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️🙇‍♀️
@Achini.99
@Achini.99 Жыл бұрын
Ada video ekat hrima lassnai akke thnks me wage lassna videos api ekk bedagannwt parissmin inn budusaranaii ❤❤🥺🥺🥺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🙇‍♀️🙇‍♀️🙏
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
හරිම ලස්සනයි.... ආදරෙයි ඔයාල ට...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤❤❤
@arunashyamalee3549
@arunashyamalee3549 Жыл бұрын
ඒක ගොඩක් ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🙇‍♀️🙏
@prasadmadushanka7438
@prasadmadushanka7438 Жыл бұрын
Sooo beautyful 💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 😍🥰🥰🙇‍♀️
@ishanidulanjali5245
@ishanidulanjali5245 Жыл бұрын
Candle gls amazing
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰😍🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Oyage nirmaana godaaak lassanai.apith ekka e adahas bedaagatthata sthuthiy nangi..❤❤ hima askaraddi hithuna.., Oy patthatama inna..kadisarama,piliwelama gruhaniya oya wenna athi kiyala.💐💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🙇‍♀️🙏
@madhuathauda
@madhuathauda 9 ай бұрын
Candle glass එක හරිම ලස්සනයි..! 🥰😍🙈💙❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@dinithiperera1419
@dinithiperera1419 Жыл бұрын
Harima lassanai Anu love u moreover 🌷🌷🌷🌷❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🙇‍♀️🙇‍♀️
@lakmininilusha3308
@lakmininilusha3308 Жыл бұрын
අද වීඩියෝ එක කලින්ම දාලා ශෝයී නැන්දියෝ බුදුසරණයී පරිස්සමින් ඉන්න ❤️❤️❤️ ආදරෙයී 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@nisansalasandamali2252
@nisansalasandamali2252 Жыл бұрын
Harima lassanai akki.ikmanatama thawa video ekak oni
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️🙏
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Harema lassanai anu thankyou god bless you and family
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️🥰🥰
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Dan thama akki video eka baluwe mn, harima lassanai akki 💞, egg curry eka nm rasa patai akki, ewagema oyage wada harima neat, hima dakkama harima asai akki 💞 😘 Stay happy every day akki 💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙏🙏💕💕💕🙇‍♀️🙇‍♀️
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 Жыл бұрын
Lassana wadak akki. Palaweni wathawata ehema deyak hadanawa man dakke asawen baluwe. Adarei oyalata❤💕💕💕💕❤❤💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🙇‍♀️🙏
@danuand2882
@danuand2882 9 ай бұрын
❤lovely deco
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
Thank you! 😊
@sewwandhiabhisheka8605
@sewwandhiabhisheka8605 Жыл бұрын
Harima lassni ❤️🥰🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍
@nimaliliyanage4613
@nimaliliyanage4613 Жыл бұрын
ලස්සන නිර්මානයක්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🙇‍♀️🙇‍♀️🙏
@ireshadilshani1610
@ireshadilshani1610 Жыл бұрын
Eka harima lassanai...matath asa hithuna e wage ekak hadanna.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🙇‍♀️🙇‍♀️
@lalankaresmi7322
@lalankaresmi7322 Жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ.ඔයා මොනවා කරත් මට නම් හරි හැඩයි, වටිනවා.ආදරෙයි ඔයාලට 🥰🥰🥰🥰. මරීනා 😘😘🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@champiy5006
@champiy5006 Жыл бұрын
Lovely video 👌💐💜🇺🇸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰😍🙇‍♀️🙇‍♀️🙇‍♀️💕
@AnjuNAdhikari
@AnjuNAdhikari Жыл бұрын
Oy harima adaraniyai akke🥺❤ hari lassana adahas oyt tiynne❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් නංගියො😘😍😍
@nimmifer99
@nimmifer99 Жыл бұрын
So happy to see ya'll 🤓🎄❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Жыл бұрын
Harima lassanai adaraneeya nangi. Oyage hitha lassana nisa oya karana hama dema lassanai paressamin sathutin enna. GOD BLESS FOR EVERYONE IN YOUR FAMILY. ❤️👍👌💕❤️🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️🙇‍♀️🙏
@sandu5895
@sandu5895 Жыл бұрын
හ‍රිම ලස්සනයි අක්කී. ඔයාලත් පරිස්සමින් ඉන්න. 💓💓. බුදුසරණයි 💫💫
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️🙏
@adiyenu2792
@adiyenu2792 Жыл бұрын
අපි ඔයාගේ video හැමදාම බලනවා .ඒවා හරිම ලස්සනයි ..තව අලුත් අලුත් වීඩියෝ ඕනා අපිට .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@shanthiweliwatta1254
@shanthiweliwatta1254 Жыл бұрын
හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🙇‍♀️
@imaniparanagama1852
@imaniparanagama1852 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰😍🙇‍♀️
@hansani9455
@hansani9455 Жыл бұрын
Glass tika harima lassanai akke. Oyage wada kohomath harima lassanai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️
@Sakuratheam
@Sakuratheam Жыл бұрын
අනේ ශෝයි god blessed akka 😘🥰🌼💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🙇‍♀️
@padmivlogs7800
@padmivlogs7800 Жыл бұрын
Onna 1st comment eka magen aunty hemadama sathutin inna ❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි ආදරෙයි 😍🥰🥰🙇‍♀️
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
අද වීඩීයෝ එකත් මාරම ලස්සනයි ...❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️
@jayanthiwijenayake1813
@jayanthiwijenayake1813 Жыл бұрын
නියමයි හරි ම ලස්සනයි .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🙇‍♀️
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි video එක . හිම දැක්කම නම් ගොඩක් ආසයි. වෙලා යනව දැනුනෙ නැහැ ඒ තරම් ලස්සනයි . Glass decoration එක හරිම ලස්සනයි අක්කි ඔයා ඒ වගේ දෙයක් කරන කොට මම හරිම ආසාවෙන් බලන්නෙ. මොකද ඔයා කරන නිර්මාණ හරිම ලස්සනයි . ඉතින් අක්කි ආපහු ඉක්මනින් අපිව බලන්න එන්න . එතෙක් ඔයාට , පවුලේ හැමෝටම බුදු සරණයි . ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ඉක්මනින්ම එන්නම්කො 😍🥰🥰🙇‍♀️
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 3 ай бұрын
සීතල දවසෙ හිම දකිද්දි දුවල එන්න හිතුනා.☃️☃️☃️☃️☃️☃️☃️ ඉටිපන්දම් වීදුරු පුදුම ලස්සනක්.👍 Water beads දැමීමම අලංකාරයි. උත්සව වලට නැන්දා කියල දීපු නිර්මාණය හදන්න පුළුවන්. 🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊 Wow වතුර දැම්මම නියමයි. නැන්ද අපිට මැජික් එකකුත් පෙන්නුවා Super 🤹🤹🤹🤹🤹🤹🤹
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️🌷🌷🙏
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
Ane harima lassanai akkiyooo
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🥰🥰😍
@nayananjaleeayesha1817
@nayananjaleeayesha1817 Жыл бұрын
Ane godak ලස්සනයි 😍😍❤❤❤❤ පරිස්සමෙන් sathutin inna😚😚❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🙏🙇‍♀️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි බෝලේ ඔයාගේ වැඩනම් හරිම නීට් කියල වැඩක් නෑ ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් 😘😘😘😘😘😘😘❤️❤️❤️ කැඩ්ල් එකත් හරිම 😘😘😘😘❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 🙇‍♀️🙇‍♀️
@madumali3459
@madumali3459 Жыл бұрын
විඩියෝ එකක් එනකන් බලන් හිටියේ ...අද ව්ඩියෝ එක කලින්ම දලා ..Good morning akka....❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Wifi අවුලක් ඉයෙ ඉඳන්ම.. වෙලාවට විඩියෝ එක දාන්න බැරි වෙයිදො කියලා හිතුනා. ඒ නිසා වෙලසනම දැම්මා ස්තූතියි 😍🥰🥰🙇‍♀️
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
Harima lassanai akke oyath sathutin parissamin inna. 💕💕💥
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🙇‍♀️
@user-mf2rv4td3f
@user-mf2rv4td3f Жыл бұрын
අක්කි වීඩියෝ එක දනකම් බාලන් හිටියේ ඔන්න ඉතිං ආසාවෙන් බැලුවා අක්කි හරිම ලස්සනයි සතුටින් ඉන්නේ ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@thameerasusantha9612
@thameerasusantha9612 Жыл бұрын
කොහොමද akki ගොඩක් ආසාවෙන් video aka බැලුවා adariiii parisaman enna budusarani oyalata 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හොඳින් ඉන්නවා 😍🥰🥰 ගොඩාක් ස්තූතියි 😍🥰🥰🙇‍♀️
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
ලස්සනයි akke ,oyage vidiyo dek karanna.budu saranai ,adarei hemadamath
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️🙇‍♀️
@achalaathukorala1162
@achalaathukorala1162 Жыл бұрын
Woow😍😍 ekanam marama lassanai akka..❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙇‍♀️
@KaveeshaLiyanage-wt1wq
@KaveeshaLiyanage-wt1wq 4 ай бұрын
වීඩියෝ එකක් එනකන් ඉවසිල්ලෙන් බලන් හිටියේ❤ ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@euk7
@euk7 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ... මං ආසම පාට නිල්. 😍😍😍😍❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🙇‍♀️
@maneeshamadubashini8969
@maneeshamadubashini8969 Жыл бұрын
Akke cooking chanel ekakuth අලුතින් patan gaththanm hodai hithenawa...akka hadana widiyata kama harima rasai...💖💖💖💖💖💖 Caddle glass ekat harima ලස්සනයි 💕💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰😍🙇‍♀️
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Akki man akkige hema vlog 1 balanawa ettamae lassanata hema dema karagannawa adare godak dutath godak adare 💖💖💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🥰🙇‍♀️
@sudarshipriyadarshani9052
@sudarshipriyadarshani9052 Жыл бұрын
Harima lassanai akko💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🥰🙇‍♀️
@senurisenanayake177
@senurisenanayake177 Жыл бұрын
Budu saranai akki 💮💖✨
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😍🥰🥰🙇‍♀️🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
අද video එක ගොඩාක් ලස්සනයි පුතේ ...හිම දැක්කම හිතුනෙ අපේ රටේ මොනතරං වාසනාවන්ත උනත් එකට ජීවත් වීමේ වාසනාව අහිමිවීම්මයි.සීතල ඉවසගෙන හැමෝම මෙහෙන් යන කාලයක් අපිට උරුම උනා...සතුටෙන් ඔයාගෙ decorations බැලුවා ,බිත්තර curry එක හදල රස කියන්නං පුතේ ...ස්තූතියි ඔයාට අපිට share කලාට ..❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏
No empty
00:35
Mamasoboliha
Рет қаралды 12 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 31 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 12 МЛН