KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Make a 10 plug Output - 230v Power Extension Box
8:53
Amazing!!! Put Salt on Your Electrical Soldering iron and Admire The Results
8:03
Happy birthday to you by Secret Vlog
00:12
The Singing Challenge #joker #Harriet Quinn
00:35
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
How to Make a 230v Power Extension wire cord | Low Budget Multi Plug Socket මල්ටි ප්ලග් එකක් හදමු
Рет қаралды 50,959
Facebook
Twitter
Жүктеу
1
Жазылу 167 М.
Electronic Lokaya
Күн бұрын
Пікірлер: 221
@kasunjeewantha2730
2 жыл бұрын
Electronik lokaya කියන්නෙ අලුතින් ඉගෙනගන්න අයට දෙයක් හරියට ඉගෙනගන්න පුලුවන් සුපිරිම චැනල් එක. ආය වෙන නෑ මන් දැකපු සුපිරිම චැනල් එක. සුබපතනවා ඔබට. ❤️❤️❤️
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@yasanthasilva9023
2 жыл бұрын
කඩේ තියෙන එව්වට අයන් එකක් වත් ගහන්න බෑ මේක සුපිරි ❤️😊
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@sunilpushpachandrahewakatu5188
2 жыл бұрын
මෙ වගෙ දේවල් හිතල නිර්මානය කරල කියල දෙන එක ගොඩක් වටිනව අදවගෙ කාලෙක බොහොම ස්තුතියි ඔබතුමාට ...
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@oshantheekshana74
2 жыл бұрын
1කමෙට් එක මගෙන් හොදේ✌️
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@maithrika2
2 жыл бұрын
කාලෙකින් බැලුවේ අයියාගේ විඩියෝ එකක්
@prasannasanjeewa8674
Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි
@upulpushpakumara2133
2 жыл бұрын
2පෝල් ඉන්ඩිගේඩර් ස්විච් දෙකක් දැම්මනම් මරු අයියේ ඕකට...
@ElectronicLokaya
2 жыл бұрын
ඔව් නේද .තිබුන ඒවයි වැඩේ කරල දැම්මෙ . මොනවත් නැ අප්ප මේ දවස් වල ගන්න
@rexrahaman764
2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක වටිනවා, ඒ උනාට ඉන්වර්ටරයක් හදනවා කියලා බොරු පොරොන්දු දීලා වෙන වෙන වීඩියෝ කරන එකනම් මා තදින්ම හෙලා දකිනවා.
@ElectronicLokaya
2 жыл бұрын
දරුවො තේරුම් ගන්න ඉන්වටර් වලට තියා වෙන ඒව හදන්නත් ලංකාවෙ බඩු නැතුව ඉන්නෙ තියෙන්නෙ පට්ට ලෝකල් ජරාව ගිනි ගනන් වලට විකුනව දැන් ලංකාවෙන් යන්න වෙලා තියෙන්නෙ කඩවලට ගිහින් අහන අහන එක නෑ කියනව,, ඉතින් කොහොමද කරන්නෙ ඒකයි මේ මාසෙ අන්තිම වගේ ආයෙ රට යන්න තීරනය කරේ,
@rexrahaman764
2 жыл бұрын
අයියෝ ඔයා රට යනවද .කමක් නැහැ එහේ ඉදලා අපට වීඩියෝ එවන්න.මට තේරෙනවා රටේ තත්වය.සමාවෙන්න දාපූ කමෙන්ට් එකට.ඔබට ජයවේවා!!!!
@prasadchandima710
2 жыл бұрын
වටින වීඩියෝ එකක්.....ජයවේවා. ❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@rasikawijerathna1491
2 жыл бұрын
Hybrid cell Charge karana heti charger ekak hadana heti vedio ekak karamu...Thanks
@ElectronicLokaya
2 жыл бұрын
ඔව්ව් ඒවට තාම බඩු හොයමින් ඉන්නෙ ලැනුන ගමන් වීඩියෝ එකක් දෙන්නම්
@slmylife
2 жыл бұрын
සුපිරි මල්ටිප්ලග් එකක් 💯💯💯✔
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@sarathdeepal6171
2 жыл бұрын
ගොඩක් වටිනව... මාටත් ඕන වෙලා හිටියෙ.
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@ajithgamage4213
2 жыл бұрын
නියමයි.... සෑහෙන්න වටිනවා
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@prazaakv282
2 жыл бұрын
ඇත්තෙන්ම පට්ට. 💪💪💪💪💪
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@anandapremalal6079
2 жыл бұрын
සුපිරියි අයියේ,ජය වෙිවා
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@sathsinduthimiranga7668
2 жыл бұрын
හොද වීඩියෝ එකක් 🙂🙂
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@Tselectricals
Жыл бұрын
Excellent presentation bhai ❤❤❤
@ElectronicLokaya
Жыл бұрын
Thanks 🤗
@ajanthakumara3229
2 жыл бұрын
සුපිරි, සුපිරි, සුපිරි, වීඩියෝ එකක්.
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@nirusl443
2 жыл бұрын
Niyamaiiiiiiii Supiriiiiiiii chanal ekk. Loba nathuwa hama dema pehadiliwa kiyala denawa. Obathma nm deviyk. Api okkoma marenawa yanakota kisideyak aran yan na. Kala hoda pamanai geniyanne. Thank you sir..... . 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@maheshgamage1584
2 жыл бұрын
Aiye සවුත්තු වෙච්ච ups battery ekak repair karana viedeo ekak gennako
@ElectronicLokaya
2 жыл бұрын
අනිවාරෙන් බඩු ලැබුනම කරන්නම්
@jayanthabcde
2 жыл бұрын
swiches dekak damma nam supiri
@ElectronicLokaya
2 жыл бұрын
ඔව් දාන්න පුලුවන් නම් හොඳයි මේකෙ ටිකක් දිග බොක්ස් එකක් තියෙනව ඒක අරගෙන නම් කරන්න පුලුවන් මේකෙ ටිකක් ඉඩ මදියි දෙපැත්තෙ ඇන දෙකට කිට්ටි වැඩියි ඒකයි
@Kasunq
2 жыл бұрын
නියෙමයි 😁👍👍❤
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@Lahi_Yash
Жыл бұрын
පාට 7 led එකකටත් ඔය resistor එකක් දාලා 230 දුන්නොත් වැඩ කරයිද
@ElectronicLokaya
Жыл бұрын
නෑ ඒකට වෙනම ශෙයක් කරන්නෙ
@sajith.priyantha
2 жыл бұрын
ඒකත් මරු... 👌👍
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@sajithvideoproduction
2 жыл бұрын
ගොඩක් වටිනවා 👍👍👍
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@niranjalasanjeewani7667
2 жыл бұрын
Mathe hadana hati hoya hoya hitiye thanks
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@cyberweapontime4067
2 жыл бұрын
සුපර්....
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@NihalBandula
Жыл бұрын
සුපිරි🎉🎉🎉🎉🎉🎉🎉
@chamarakumara8006
2 жыл бұрын
230v 12v කරන්ට මොකක්ද දාන්ට ඔනා... resistor එක....
@ElectronicLokaya
2 жыл бұрын
මොනවගේ වැඩකටද
@ThisaraWishwajith05
Жыл бұрын
Fuse එකක් නැතුව අව්ලක් නැද්ද ? නෝමල් extension cord එකකට
@ElectronicLokaya
Жыл бұрын
අව්ලක් නෑ
@ThisaraWishwajith05
Жыл бұрын
@@ElectronicLokaya earth wire එක නැතුව
@ThisaraWishwajith05
Жыл бұрын
මම ගාව තියෙන්නේ කඩෙන් ගත්ත පරණ කෝඩ් එකක් ඒකේ 3 core wire එක කපලා මම අලුත් එකක් දැම්මා හතරැස් ප්ලග් එකක්. ඒ ප්ලග් එකට විතරක් මම fuse එකක් දැම්මා extension cord එකට අය fuse එකක් දාන්න ඕනේ නෑ නේද
@gwijayawardhana6061
2 жыл бұрын
මේ multi socket වෙනම ගන්න තියෙනවද?
@ElectronicLokaya
2 жыл бұрын
ඔව් කොලඹ බල්න්න
@gayananurudda2998
Жыл бұрын
32/0.20 (1 mm2) වයර් එක දාල හැදුවොත් උපරිම ඇම්පියර් කීයක් ගන්න පුළුවන්ද
@ElectronicLokaya
Жыл бұрын
මේ බේස් වලින් ලොකු ඇම්පියර් එකක් ගන්න බෑ මල්ලි
@slgemax2308
2 жыл бұрын
නියමයි
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@cruzerblade4153
2 жыл бұрын
Niyamai ayya
@Mechanical_Engineering-962.
2 жыл бұрын
ස්විච් 2k තිබ්බා නම් තව හොඳයි❤️
@ElectronicLokaya
2 жыл бұрын
ඔව් මේකේ ඉඩ ටිකක් මදියි මේකේ ටිකක් දිග බොක්ස් එකක් තියෙනව ඒක අරන් හදන්න පුලුවන්
@ashentheekshana5153
Жыл бұрын
@@ElectronicLokaya ස්විච් ඕනෙ එකක් ප්‍රශ්නයක් නෑ නේද?
@ElectronicLokaya
Жыл бұрын
@@ashentheekshana5153 ඇම්පියර් එක වැඩියෙන් අදින්න පුලුවන් එකක් දාන්න
@ashentheekshana5153
Жыл бұрын
@@ElectronicLokaya 👍
@zainul_aarifeen
2 жыл бұрын
110v 1500w Application ekak thiyanava eka 220v velata convert kanda puluvang da
@ElectronicLokaya
2 жыл бұрын
බලන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි මල්ලි
@smarttechnology1474
2 жыл бұрын
අය්යේ heatsink එකයි ic එකයි අතරට dana compound වෙනුවට toothpaste danna බැරිද
@ElectronicLokaya
2 жыл бұрын
බෑ මල්ලි අවුල් නේ
@gayanssenarathna5494
2 жыл бұрын
Resister eka bulb eke depaththatama ona. Nadda
@ElectronicLokaya
2 жыл бұрын
නෑ මේ විදිහට දැම්මම ඇති
@nilukasandaruwan1140
2 жыл бұрын
ඒක මරු❤️❤️
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@s.nkumaras.nkumara9335
2 жыл бұрын
Budurasmala ekak hadaganna widiha video ekak karannako aiye mata wagema godak ayata ona wei
@ElectronicLokaya
2 жыл бұрын
ඔව් ඉල්ලපු බඩු තාම ලැබුනෙ නෑ ලැබුන ගමන් දෙන්නම්
@roshanthasanjeewa7839
2 жыл бұрын
Godak watinawa aiye thanks
@s.nkumaras.nkumara9335
2 жыл бұрын
Niyamai aiye jayawewa
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@gayanjayawickrama540
2 жыл бұрын
සුපිරි
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@dbuddhika9226
2 жыл бұрын
අයියේ වයර් එකක දෙකෙළවර හොයාගන්න පුළුවන් සර්කිට් එකක් තියෙනවද 100M වගේ දුරකින් තියෙන වයර් හනස්සක
@ElectronicLokaya
2 жыл бұрын
බැටරි දාපු එල් ඊ ඩී බල්බ් එකක් තියෙන ටෙස්ටර් එකක් තියෙනව ඒක ගන්න ඒකෙන් පුලුවන් බලන්න
@hirunaidhuvara5795
2 жыл бұрын
Hodayi ayiye
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@sharukhmatekuki5830
2 жыл бұрын
Good hit 👍🏻👍🏻 🇮🇳 || Kuki 22|05|2022
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@my4tech761
2 жыл бұрын
Super
@ElectronicLokaya
2 жыл бұрын
Thanks❤️❤️
@hawkeye9310
2 жыл бұрын
aiye Q&A ekak karannako
@ElectronicLokaya
2 жыл бұрын
ඔව් බලමුකො ඉදිරියෙදි කරන්නම්කො අනිත් චැනල් එකෙන්
@Geethalkalindu
2 жыл бұрын
මගෙ Automatic වෙන බල්බ් වැලක් තියනවා. ඒක කරන්ට් එකට ගහපු ගමන් පත්තු වෙලා නිවෙනවා. ආපහු කරන්ට් එක ඕෆ් කරලා දාද්දි ආපහු පත්තු වෙලා නිවෙනවා තත්පරේකින් වගෙ. ඒක මොකක්ද වෙලා තියෙන්නේ කියන්න පුළුවන් ද?
@ElectronicLokaya
2 жыл бұрын
ඒවයෙ සිස්ටම් අයි සී අව්ල් උනාමත් එහෙම වෙනව දන්නෙ නෑ හරියටම හදන කෙනෙකුට දීල චෙක් කරවගන්නකො
@Geethalkalindu
2 жыл бұрын
@@ElectronicLokaya ha ha thankyou
@maahindeen6919
2 жыл бұрын
Video eka niymi 💖
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@sangeethbandara1942
2 жыл бұрын
Ayye mata 12v outo bimmer ekak hadaganne kohomada
@ElectronicLokaya
2 жыл бұрын
ඒ කිව්වෙ?
@ishanattudawa0098
2 жыл бұрын
mamat haduwa 👍
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@nilangarukshan8464
2 жыл бұрын
Plug walata ena copper kali shop wala ganna thiyenwada
@ElectronicLokaya
2 жыл бұрын
ඔව්
@slelectric619
2 жыл бұрын
100e resistor කියන්නේ 100ohm resistor වලටද
@ElectronicLokaya
2 жыл бұрын
කොහෙද එහෙම සටහන් වෙලා තිබුනෙ
@nadeeshadsk5654
2 жыл бұрын
mosfect Irf3306 transister ekata d313 transister eka samanada naththam samana ewage number tikak kiyannako inverter eka hadanna irf3306 transister eka hamathanama baluwa na😥
@ElectronicLokaya
2 жыл бұрын
මොස්ෆිට් වලට ට්‍රාන්සිස්ටර් සමාන කරන්න බෑ මල්ලි 3306 දාන්න පුලුවන් ඒව නම් ගොඩක් තියෙනව හැබැයි මේ දවස් වල තියෙන හැම එකක්ම ලෝකල් දාල ලෝඩ් කරපු ගමන් යනව
@nadeeshadsk5654
2 жыл бұрын
Thank you ayiye
@uchithajithendra3110
2 жыл бұрын
supiri..
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@techwithdeneth6021
2 жыл бұрын
Sir meke methanata swich ekak danna baida
@ElectronicLokaya
2 жыл бұрын
පුලුවන් කැමති නම් ඒකත් දාගන්න
@techwithdeneth6021
2 жыл бұрын
Kothanatada
@chanakakumara4650
2 жыл бұрын
12V 5A power ඇඩැප්ටර් එකකින් 12V 1A Computer CPU Fan එකක් සම්බන්ධ කළොත් Fan එක පිච්චෙනවද? මම එහෙම සම්බන්ධ සම්බන්ධ කළාම Fan එක ටික වෙලාවක් කැරකිලා නතර උනා. දැන් ඒක වැඩ කරන්නෙ නෑ. එහෙම උනේ කොහොමද? ඇම්පියර් ගාන වැඩි උනොත් පිච්චෙනවද? Please reply.....
@ElectronicLokaya
2 жыл бұрын
නෑ එහෙම වෙන්නෙ නෑ ෆෑන් එකේ මොකක් හරි දෝශයක් වෙන්න ඇති, ධන රින මාරු වෙලා එක පාරක් හරි තැරවුනොත් ෆෑන් එක පිච්චෙනව
@chanakakumara4650
2 жыл бұрын
@@ElectronicLokaya 0k...
@ravindushammika8696
2 жыл бұрын
අයියෙ මගේ කම්පියුටර් එක දවසක් කරන්ටෙක වැඩිපුර ඇවිත් පිච්චුනා කරන්ටෙක වැඩිපුර එනවට කරන්න වැඩක් නැද්ද
@ElectronicLokaya
2 жыл бұрын
ස්ටැබිලේටර් එකක් දැම්මොත් හොඳයි නේද
@ravindushammika8696
2 жыл бұрын
කොහෙන්ද ගන්නෙ කීයක් විතර වෙයිද
@spinkmalshan4464
2 жыл бұрын
අය්යෙ මේ සොකට් වලට මොන වගෙ ඉලෙක්ට්‍රික් බඩුද ප්ලග් කරන්න පුලුවන් ?
@ElectronicLokaya
2 жыл бұрын
වොට් 1000ක වගේ දේ ලෝඩ් කරන්න පුලුවන් අයන් වගේ ඒව පුලුවන් ඒත් එපා ඒව ගැහුවොත් කල් පැවැත්ම අඩුයි වොට් 1000 වැඩි දේවල් යූස් කරන්න එපා,
@baseone8886
2 жыл бұрын
Good
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@asirigunathilaka9900
2 жыл бұрын
Loku inverter akka hadannako
@ElectronicLokaya
2 жыл бұрын
ඉන්වටර් නෙවේ අනිත්ව හදන්නත් බඩු නැතුව ඉන්නෙ කවද ලංකාවට බඩු එයිද දන්නෙ නෑ
@aroshaindunil7255
2 жыл бұрын
අයියෙ කැරකෙන කුඩුවක යට කැරකෙන කොටස කොහොමද හදන්නෙ විඩියො එකක් කරන්න කො
@ElectronicLokaya
2 жыл бұрын
හ්ම්
@aroshaindunil7255
2 жыл бұрын
Thanx
@randikanisansala8217
2 жыл бұрын
Aiya mekata 2kot wayar huda nedda
@randikanisansala8217
2 жыл бұрын
කියන්නකෝ
@chathurangalakshan5590
2 жыл бұрын
මේකට ස්විච් දෙකක් දානවනම් පාස්සන්න වඩා හොද කෙහෙට්ටද දුඹුරු එකටද නිල් එකටද ?🤔
@ElectronicLokaya
2 жыл бұрын
පේස් එකට ( දුඹුරු වයර් එකට)
@chathurangalakshan5590
2 жыл бұрын
Thnk you
@rspcbcreation9325
2 жыл бұрын
Make plug pitakotuwe skc eken ganna puluwan 100/=
@ElectronicLokaya
2 жыл бұрын
ඒකනෙ..නියෙමයි ❤️❤️
@rspcbcreation9325
2 жыл бұрын
@@ElectronicLokaya mn power grand හදන්න ගේනවා ayye
@buddhikarajapaksha6351
2 жыл бұрын
මේවට කියන නම මොකක්ද. Daraz. එකේ නැද්ද
@rspcbcreation9325
2 жыл бұрын
@@buddhikarajapaksha6351 ne.
@NuzrathSir
2 жыл бұрын
මමත් එකක් හදලා තියෙනවා යාලුවනේ බලන්න ඔබේ අදහස් කියන්න pls
@surangaprabath1410
2 жыл бұрын
Me shoket kade ganna thiyanawada
@ElectronicLokaya
2 жыл бұрын
ඔව් මේ වීඩියෝ එක කරන දවස් වල නම එකක් රු 100යි කොලඹ
@udayakumara4573
2 жыл бұрын
සුප්පා 🔥🔥🔥🔥🔥
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@i.h.gunarathna9618
2 жыл бұрын
සර් මේකට දාපූ බෝඩ් එක මොකක්ද
@ElectronicLokaya
2 жыл бұрын
MBF
@supunpushpitha4861
2 жыл бұрын
Math ekathu kara gena inne oya kali tika thava fan ekkaka timer ekk dala ekatama venama shorket ekk dala hadanna inne habai O/L ivarunata passe thamai 😄😂
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️හ්ම්
@prazaakv282
2 жыл бұрын
අර වයර් සුද්ද කරන අඬුව කීයද
@ElectronicLokaya
2 жыл бұрын
දැනට අවුරුදු 4කට කලින් ගාල්ලෙ 650ට තිබුන දැන් නම් දන්නෙ නෑ මේක මං රටින් ගෙනාපු එකක්
@supunsampath153
2 жыл бұрын
😍😍
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@ravishkamadushan8287
2 жыл бұрын
👍❤️🔥
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@hirunaidhuvara5795
2 жыл бұрын
👍👍👍👍👍👍
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@imashasithum1724
2 жыл бұрын
අයියා ඔයා ඇල්පිටියෙද
@ElectronicLokaya
2 жыл бұрын
නෑ ඇයි
@imashasithum1724
2 жыл бұрын
Nanaaa කොමෙන්ට් වල තියෙනවා අයියා කියලා ඇල්පිටියෙ නම් තියෙනවා කියලා
@ElectronicLokaya
2 жыл бұрын
@@imashasithum1724 ඇල්පිටිය දන්නව යන්වත් එක්ක, නමුත් දැන් ඉන්නෙ බද්දෙගම, මගේ ගම රත්නපුර තව මාසෙකින් රට
@awishkaakalanka7751
2 жыл бұрын
🙂✊👍🏻👍🏻
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@dimuth7777
2 жыл бұрын
මමත් මේ වගේ එකක් හැදුවා කලින් . හැබැයි Safety එක අඩුයි . පොඩි කට්ටිය ඉන්නවානම් පරිස්සමෙන් ❗
@ElectronicLokaya
2 жыл бұрын
ඔව් ඉතින් ස්විච් 2ක් දා ගන්නත් පුලුවන්
@chathurangalakshan5590
2 жыл бұрын
👍👍🔥
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@thushansasanka8950
2 жыл бұрын
👍
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@mahadurage2331
2 жыл бұрын
Supiri 🖒🖒❤
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@isuruasirij.m.7187
2 жыл бұрын
ඔය සොකට් එකක් කීයද ? මට එවන්නකො ඔය සොකට් 10ක් වගේ❤️❤️
@ElectronicLokaya
2 жыл бұрын
කලින් එකසිය ගානක් තිබුනෙ ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න
@dinithsuranjan4710
2 жыл бұрын
මම කලින් ඕක හැදුව තාම කිරීම ප්‍රස්නය ක් නෑ ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@sarathrasidu9366
2 жыл бұрын
මල්ටි ශොක්ට් එකක මිල කියද
@ElectronicLokaya
2 жыл бұрын
කොලඹ නම් අලුතෙන් 100/=යි ලු මෙහේ එකසිය ගානක් වෙනව
@nuwanduminda5599
2 жыл бұрын
ඔය මල්ටි ප්ලග් එකට විදුලි කේතලයක්, හීටරයක් වගේ ගැහුවොත් උණු වෙනවා නේද?
@ElectronicLokaya
2 жыл бұрын
මේකෙන් වෝට් 1000ක් වගේ තමයි උපරිම ගන්න පුලුවන් ඒ නිසා ලොකු වොට් ගනන් වල ඒව ගැහුවොත් වැඩ කරාවි නමුත් ඉක්මනින් පිච්චෙන්න පුලුවන්
@chamilmadushanka2659
2 жыл бұрын
👌👌👌👌🙏
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@alonelife2347
2 жыл бұрын
ඔය දේවල් ඉගෙන ගන්න මොන කෝස් එකක්ද කරන්න ඕන වෘත්තිය වශයෙන් 😃
@ElectronicLokaya
2 жыл бұрын
මේවට නම් ඉලෙක්ට්‍රීසියන් වගේ කරොත් ඇති
@namalgunawardana3718
2 жыл бұрын
😍😍😍😍
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@pathumsameera3284
2 жыл бұрын
500k wath yanawa badu tikata,
@pathumsameera3284
2 жыл бұрын
Habai niyama wadak
@ElectronicLokaya
2 жыл бұрын
කලින් නම් මේ එකක් එකසිය ගානක් තිබුනෙ
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@spinkmalshan4464
2 жыл бұрын
ඔව් මං සන් බොක්ස් එක ගෙනාවා 350 ක්...🥺
@ElectronicLokaya
2 жыл бұрын
@@spinkmalshan4464 අම්මෝ මේහෙ නම් තාම 80යි නේ,,ඕව තනිකර කලු කඩ කාරයින්ගෙ වැඩ, විස්වාස තැනකින් බඩු ගන්න මල්ලි
@amilanuwan2710
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@mrhunter9837
2 жыл бұрын
ප්ලාස්ටික් පෙට්ටිය ගත්තෙ කොහෙන්ද
@ElectronicLokaya
2 жыл бұрын
හාඩ්වෙයාර් වල ඕනී තරම් තියෙනව
@kmsenanayaka3521
2 жыл бұрын
ඩබල් සන් බොක්ස් එකක් කියල ඉල්ලන්න
@Pasindu-Rasanga
2 жыл бұрын
@@kmsenanayaka3521 ශුවර් නේ
@chathooshelectrical7834
2 жыл бұрын
ඔබතුමාගේ දුරකථන අංකය මට එවන්නකො
@ElectronicLokaya
2 жыл бұрын
චැනල් එකේ එබවුට් වල ඇති දවල් කාලෙදි පමනක් ගන්න බිසී නොවුනොත් කතා කරන්නම්
@prabashaquachanal7242
2 жыл бұрын
Countc no pls
@ElectronicLokaya
2 жыл бұрын
චැනල් එකේ ඇති දවලට විතරක් ගන්න
@sl...358
2 жыл бұрын
අය්යා ඔයාගේ contact no එක දාන්නකෝ..
@ElectronicLokaya
2 жыл бұрын
චැනල් එකේ ඇති දවල් කාලෙදි ගන්න
@lalithnandana5924
2 жыл бұрын
ඔය plug මම කඩෙකින් ඇහුවා. එකක් 300ක් කියනවා බියගම.
@ElectronicLokaya
2 жыл бұрын
කොලබ නම් 100යි
@lalithnandana5924
2 жыл бұрын
Ow. මෙහෙන් ganna eka padui .
@dinuboy5219
2 жыл бұрын
😑
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@සමීරසමීර-ෆ3ථ
2 жыл бұрын
sambanda kara ganna aiyage nambar eka denna ko
@ElectronicLokaya
2 жыл бұрын
චැනල් එකේ එබවුට් වල ඇති දවල් කාලෙදි ගන්න බිසී නොවුනොත් කතා කරන්නම්
@electronicbuthaya7421
2 жыл бұрын
ankal thawa swich akathu karala hadannath puluwan neda
@ElectronicLokaya
2 жыл бұрын
ඔව් පුලුවන්
@electronicbuthaya7421
2 жыл бұрын
thank ankal
@dinod2181
2 жыл бұрын
🤩🤩🤩👍
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
8:53
Make a 10 plug Output - 230v Power Extension Box
Diary of Nishantha
Рет қаралды 35 М.
8:03
Amazing!!! Put Salt on Your Electrical Soldering iron and Admire The Results
ZAFER YILDIZ
Рет қаралды 1 МЛН
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 4,7 МЛН
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 25 МЛН
00:24
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
JOON
Рет қаралды 4 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 10 МЛН
11:49
Multi Plug Extension Cord එකක් අපිම හදා ගනිමු
LAYAN ENGINEERING TECHNOLOGIES (PVT) LTD
Рет қаралды 49 М.
16:16
How to Make a Fully Automatic UPS/Inverter || Powerful Inverter 12V to 220V
THE ELECTRONICS ADDA
Рет қаралды 134 М.
12:26
Insane Way to Open Any Lock Without a Key! Amazing Tricks That Work Extremely Well
Creation Holic
Рет қаралды 9 МЛН
6:53
So Don't Throw Your Old Phone Charger Away! - More Than You Think
ZAFER YILDIZ
Рет қаралды 967 М.
12:09
Making a Heated Seat
ElectroBOOM
Рет қаралды 13 МЛН
10:10
Millions of people don't know about this homemade tool
ASIA WELDER
Рет қаралды 4,5 МЛН
8:35
How to make a super extension code with volt and ampere meter - Diy power code
SL Easy Work
Рет қаралды 13 М.
18:51
ඉන්වටර් නැති අයටත් ගෙදරටම ලයිට් /කරන්ට් එක කපනාවට විසදුමක් - 230v LED Bulb Convert to 12v Bulb
Ape Electronic
Рет қаралды 372 М.
14:11
Only 1% of the world's population knows this secret!Soldering iron at home is easy
Tips 365
Рет қаралды 100 М.
14:45
Just Connect Your TV and Watch All the World's Channels in Full HD Format
Creative Passion 88
Рет қаралды 8 МЛН
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 4,7 МЛН