How to make a super extension code with volt and ampere meter - Diy power code

  Рет қаралды 13,054

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about How to make extension code with volt and ampere meter - diy power code
Hey Gang! We hope everyone had a Happy Thanksgiving
Extension Cord companies aren’t gonna like this one! In this video we show you how to wire up your broken extension cords to make them better, safer, and essentially keep them forever. We hope you pick up a tip or two, let us know what you think! Thanks for watching and we’ll see ya on the next one!
Blank Plate 280/-
Fuse holder 100/-
3A fuse 80/-
volt & amp led indicator 450/-
wire code sinhala
wayar code
multi plug
#extensioncode #powercode #electricalbasics #diy

Пікірлер: 67
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe 11 ай бұрын
මම පැරණි විදුලි කාර්මික ශිල්පියෙක්. හැබැයි මම නිතරම කැමති අලුත් දේ ඉගෙන ගන්න. ඔබගේ වීඩියෝ තුලින් මම බොහෝ දේ ඉගෙන ගත්තා. මැතකදී නිවාස කීපයක හා විහාරස්ථානයක විදුලි රැහැන් ඇදීමට අවස්ථාව ලැබුණා. ඔබගේ උපදෙස් සිහිතබාගෙන එම කාර්යයන් ඉතා සාර්ථකව ඉටුකරන්න ලැබුනා කරුනාකරලා තෙකලා විදුලි සැපයුමක් ප්‍රායෝගිකව සිදුකරන වීඩියෝ දානවනම් ස්තුති වන්ත වෙමී.
@sleasywork
@sleasywork 11 ай бұрын
Ok
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 11 ай бұрын
ඇත්ත, මේ මල්ලිගෙන් ගොඩක් දේවල් මාත් ඉගෙන ගත්තා. බොහොම පැහැදිලි සියලු පාඩම්, ස්තූතියි මල්ලි ඔබට
@laknuwanmallawaarachchi445
@laknuwanmallawaarachchi445 11 ай бұрын
​@@sleasywork.v j
@ajithckumara
@ajithckumara 11 ай бұрын
නියම වැඩක්...❤❤ පරිගණකයකට සුදුසු ආකාරයට UPS එකක් නිර්මාණය කරගන්න ක්‍රමයක් පිලිබඳව දැනුවත් කිරීමක් කරන්න video එකක් ගේන්න පුලුවන් නම් ඉතා වටිනවා...
@sleasywork
@sleasywork 11 ай бұрын
👍👍👍
@chanupa2002
@chanupa2002 11 ай бұрын
Very Useful video ❤
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks
@chamindadissanayake7920
@chamindadissanayake7920 11 ай бұрын
ගොඩාක් ස්තුතියි ♥️🌹
@ravindrasanjaya9823
@ravindrasanjaya9823 11 ай бұрын
බ්‍රෝ, වීඩියෝ එක ගොඩක් වටිනවා. මේක මමත් ප්‍රායෝගිකව මුහුණ දීපු ගැටළුවක්. මේ වීඩියෝ එකෙන් ඒකට හො‍ද විසදුමක් ලැබුනා කියලා හිතනවා. මට මේ Votage + Amp Meter එක ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද? මම මේක ගොඩක් තැන්වලින් ඇහුවා. ඒත් තාම හොයා ගන්න බැරි උනා.
@gdnpnirupama3729
@gdnpnirupama3729 11 ай бұрын
ඔබගේ වීඩියෝ හැමවෙලේනම බලනව. බොහොම වැදගත්. මම අලුත් ටැප් එකක් හයිකලා. එම ටැප් එක කරාමයෙන් වැහුවට වතුර බිංදුව බිංදුව වැටෙනව. මාරු නොකර විසඳුමක් තිබේ නම් පහදා දෙන්න. ඔබට ජයෙන් ජය !
@sleasywork
@sleasywork 11 ай бұрын
Video ekak kaala athi balanna
@shanthiwijesinghe2890
@shanthiwijesinghe2890 11 ай бұрын
This is very useful vedio
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks a lot
@jayathilakabandara-gb4ts
@jayathilakabandara-gb4ts 3 ай бұрын
ethakota ayye ginder ekakata dril ekakata ehema curant eka denawanam pius eka ampiyar keyaka ekak danada weyda🤔🤔
@isurumiuranga3736
@isurumiuranga3736 11 ай бұрын
ගොඩක් වැදගත් වෙන දෙයක්....
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks
@Mproduction854
@Mproduction854 11 ай бұрын
Warry usefull
@sachinilakshika483
@sachinilakshika483 11 ай бұрын
Three phase , single phase current eka gana video ekak karannako ☺️
@gaminipattiyage9921
@gaminipattiyage9921 11 ай бұрын
Good 🎉
@gihananjula4883
@gihananjula4883 3 ай бұрын
Ampare meter eke coil eka live wyer ekata noda niutral wyer ekata dammta aulk ndd
@sleasywork
@sleasywork 3 ай бұрын
Awlak na
@Shammikaranmutu
@Shammikaranmutu 6 күн бұрын
සෙරම්ක් 3 A පියුස් එක කොහෙන්ද ගත්තෙ සෙරම්ක් එක හොයන්න අමාරුයි නේ 3 A
@himagaSuramyajith
@himagaSuramyajith 11 ай бұрын
Den 5A plug base saha plug top bawithayen ain karala tiyenne den lankawe ewa bawiyhaya tahanam.
@nadeeraekanayaka7151
@nadeeraekanayaka7151 11 ай бұрын
නියමයි මෙකට 13 A fuse එකක් දාන්න පුලුවන් නේද
@jayanthaub3345
@jayanthaub3345 3 ай бұрын
මමත් ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් දෙකම කරල තියෙන්නෙ මම ඔබතුමාගෙන් තවටිකක් ඉගෙනගන්න මම ඔබතුමාගෙ වැඩසටහන් එකක් නෑර බලනව
@sleasywork
@sleasywork 3 ай бұрын
Good 💟✔👍💡
@maleedesilva6061
@maleedesilva6061 11 ай бұрын
@nalakahewage5236
@nalakahewage5236 11 ай бұрын
15a plug top ekak onema universal plug base ekakata plug karanna puluwanda
@sleasywork
@sleasywork 11 ай бұрын
15 ba
@jhhasaranga9331
@jhhasaranga9331 11 ай бұрын
0.75 mm² 3 core වයර් එකෙන් ඇම්පියර් කීයක් ගන්න පුළුවන්ද ? අපිට තියෙන්නේ ඒකෙන් හදපු extension cord එකක්
@Mproduction854
@Mproduction854 11 ай бұрын
Aiya mhata kiyala danna upakarna whtt aghaya 85ng ho akka ghnna ampyar darwh manghna videyake kiyala danna multe metar baveth karna natuwa pliz............... Polwnange sorts akakin wat danna Mokaza akka mata watenawa Meta ....
@mohamednaushard6652
@mohamednaushard6652 11 ай бұрын
සහෝදරයා මට දැනගන්න පුළුවන්ද හවුස්වයරින් වල වයර් ෂොට් එකක් උනානම් ටිරිප් එක හො බෙකර් එක ඔප් වෙනවා නම් ෂෝට් හරියටම තියෙන තැන හොයාගන්න පුළුවන් මීටර් එකක් තියෙනවා නේද මීටරය නම හා ගන්නපුළුවන් තැන කියනවද ප්ලීස්
@thiwankadeshan8466
@thiwankadeshan8466 11 ай бұрын
Alam testers
@user-en7cz3qs6w
@user-en7cz3qs6w 9 ай бұрын
ඔයා හදපු පොඩි වැඩ කරන්න ගන්න ග්‍රිල් මැසින් එක වීඩියෝ එකක් ඔනි 🙏 සර් පුලුවන් ද please
@sleasywork
@sleasywork 9 ай бұрын
Video ekak karala athi balanna
@lakshmansenevirathne2908
@lakshmansenevirathne2908 11 ай бұрын
මේ voltage මීටර් එක normal සන් බොක්ස් එකකට දාන්න දිග වැඩියි නේද? (සන් බොක්ස් එකේ ගැඹුර මදි නේද? 🤔
@sleasywork
@sleasywork 11 ай бұрын
පුළුවන්
@chasikachamath2870
@chasikachamath2870 11 ай бұрын
❤🎉
@nethsiluentertainment493
@nethsiluentertainment493 7 ай бұрын
වෙන තැනකට මිටරේ දැම්මනං හරිනෙ ..තව ප්ලග් බේස් එකක් දාගනින තිබුනනේ
@prabathperera6714
@prabathperera6714 11 ай бұрын
v and a dekama thiyena indicator eka koheda ganna thiyenne?
@sleasywork
@sleasywork 11 ай бұрын
07189491183 whatsapp
@LaksiriKulasekara
@LaksiriKulasekara 11 ай бұрын
Fridge එකට පාවිච්චි කරන්න පුලුවන්ද..
@sleasywork
@sleasywork 11 ай бұрын
පුළුවන් 1A fuse ekak daaganna
@danukabro9673
@danukabro9673 11 ай бұрын
Voltage meetor eka kiyada gatthe
@kamildeen311
@kamildeen311 11 ай бұрын
900
@nimalkanavodya
@nimalkanavodya 3 ай бұрын
ඕක බෙදාහැරීම් පුවරුවට හයිකරන හැටි කියල දෙන්නකො
@sleasywork
@sleasywork 3 ай бұрын
Ok
@Minuraka_Iroshan
@Minuraka_Iroshan 7 ай бұрын
Meter එක කොහෙන්ද ගත්තෙ කොලඹ නෑනෙ
@s.kavee1990
@s.kavee1990 4 ай бұрын
තියෙනවා micro electrical එකේ
@Kane-j6o
@Kane-j6o 11 ай бұрын
Oka kiyada
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 11 ай бұрын
හොදයි...අවුලක් උනොත් කියන්නම්.. බඩූ වලට කීයක් යනවාද ?
@sleasywork
@sleasywork 11 ай бұрын
👍👍👍
@nimalkanavodya
@nimalkanavodya 3 ай бұрын
Watt ගාන පෙන්නන එව නැඩ්ඩ
@ShamikaLakshan-wx6co
@ShamikaLakshan-wx6co 11 ай бұрын
❤❤❤❤❤🔌🔌🔌🔌
@sleasywork
@sleasywork 11 ай бұрын
👍👍
@dulanjanbuddhika3723
@dulanjanbuddhika3723 11 ай бұрын
පුළුවන් වොට් මීටරයක් දාලා හදන එකක් ඕනේ
@sleasywork
@sleasywork 11 ай бұрын
👍
@rumeshsameera3001
@rumeshsameera3001 11 ай бұрын
කළු පාට රවුම මොකක්ද
@sleasywork
@sleasywork 11 ай бұрын
Fuse
@rasikanuwan1039
@rasikanuwan1039 11 ай бұрын
අයියේ මට ඔයාගෙ නම්බර් එකක් ඉල්ල ගන්න පුලුවන්ද. ගැටලුවක් තියෙනව ඔයාගෙන් උපදේශයක් ගන්න....
@sleasywork
@sleasywork 11 ай бұрын
Channel about
@ranganaabeysinghe1276
@ranganaabeysinghe1276 9 ай бұрын
Oyage phone num eka denna puluwanda
@MClogc
@MClogc 11 ай бұрын
gammak
@sleasywork
@sleasywork 11 ай бұрын
👍👍👍
@kavinda2141
@kavinda2141 11 ай бұрын
Make a 10 plug Output - 230v Power Extension Box
8:53
Diary of Nishantha
Рет қаралды 34 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 50 МЛН
Just Connect Your TV and Watch All the World's Channels in Full HD Format
14:45
Creative Passion 88
Рет қаралды 4,6 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12