How to make a Bonsai tree at Home නිවසේදී බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද?

  Рет қаралды 40,330

SL Bonsai Art

SL Bonsai Art

Күн бұрын

Пікірлер: 214
@jeewanthabakmeegahawaththa63
@jeewanthabakmeegahawaththa63 4 жыл бұрын
ඔබගේ වීඩීයෝ නැරඹීමෙන් බොන්සායි කලාව ගැන දැඩි ආශාවක් ඇති උනා ..අදම පටන් ගන්නවා..ඔබගේ සියලු වැඩ කටයුතු අතිසාර්ථක වේවා ....ජයක්ම වේවා
@imeshabeysinghe9181
@imeshabeysinghe9181 4 жыл бұрын
එකදිගට ඔක්කොම බැලුව ...වීඩියෝ ටික මාරම පැහැදිලියි සුපිරි ...♥️💪🤘
@m07028
@m07028 4 жыл бұрын
මෙන්න නියම genuine video. Thank you so much for the dedication and hard work. සමහරු බොන්සායි video දානවා තාක්ෂණය නැත්තං ඒක බොන්සායි නේවෙයි අනන් මනන් කිය කිය. උගේ බොන්සායි දැක්කම උගේ තාක්ෂණය ගැන හිතා ගන්න පුලුවන්. බලං ගියහම ඌ youtube කරන්න ඌ ලියපු පොතක් වික්නන්න. ඒ අතින් උබ සිරාම කොල්ලෙක් ජය වේවා! @bonsai museum
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 ( අන් අය විවේචනයට ලක් නොකරන්න මිත්‍රශීලී යොජනාවකි)
@nalikakandewatta9745
@nalikakandewatta9745 4 жыл бұрын
කමෙන්ට් එක කියවද්දීම මං දැනගත්තා කියන්නේ කවුරු ගැනද කියලා. අන්තිමටයි දැක්කෙ mention කරලා තියන බව. කතාව නම් ඇත්ත තමයි විනාඩි 10 න් කරන්න පුළුවන් වීඩියෝ එකට විනාඩි 30 ක් ගන්නවා. එකම දේ තුන් හතර වතාව කියනවා. තේරුමක් නැති, අදාල නැති බර වචන දානවා. මම ඔය ගැන කියලා කමෙන්ට් කරලාත් තියනවා. දැන් නම් ටිකක් විතර හැදිලා තියනවා.
@m07028
@m07028 4 жыл бұрын
@@nalikakandewatta9745 කියලා වැඩක් නෑ.
@m07028
@m07028 4 жыл бұрын
@@nalikakandewatta9745 කියලා වැඩක් නෑ. මමත් දැක්කා ඔයත් comment කරලා තියෙනවා. මහපොළව සිසාරා බොන්සායි ගහේ අතු යනවා කිව්වා අප්පා! ආසයි උගේ තාක්ෂණය ඉගෙන ගන්න ඒ විදියට බොන්සායි හදන්න
@ayodyauthpala4988
@ayodyauthpala4988 3 жыл бұрын
😂🤝 ඇත්ත තමයි 😂❤🤝
@harshanalakshitha6096
@harshanalakshitha6096 3 жыл бұрын
බොරු ශෝ නැති සුපිරි වැඩ්ඩෙක් ජයවේවා💚
@samidaayomi2404
@samidaayomi2404 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි . තෙරුවන් සරණයි 🙏🙏😍😍
@rajithjayasinha3397
@rajithjayasinha3397 4 жыл бұрын
හොදට පැහැදිලීවම ලස්සන ට කෙටියෙන් හැමදේම කියලා දෙන හොදම බොන්සායි හදන කෙනා ඔයා තමා මම දැක්ක. Short and sweet . අනික නොදන්නා කෙනෙක් ට උනත් කොහොම හරි හදාගන්න පුලුවන්. ස්තූතිය 🙂🙏❤🌺🌹💐
@m07028
@m07028 4 жыл бұрын
ඇයි ඔයා දැක්කේ නැද්ද bonsai museum කියලා කටෙන් බොන්සායි හදනවා! හරියට බොන්සායි එකක් හදනනේත් නැතුව පොතකුත් ලියලා ඌ.
@madhuwitharana7838
@madhuwitharana7838 3 жыл бұрын
Oyage bonsi 👍👍👍superi. Oyage hama wadakma සාර්ථක wenna kiyala prarthana karanawa
@gsenarathna9940
@gsenarathna9940 4 жыл бұрын
Moss එක ගැන video එකක් දාන්නකෝ අයියේ...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ඒ පිළිබඳව කියලා දෙන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@slvinkimedia1963
@slvinkimedia1963 4 жыл бұрын
සුපිරි වැඩක්
@bandaraherath9130
@bandaraherath9130 3 жыл бұрын
Aiye oya bonsai pot hadaganne kohomada kiyannako plese
@Nadee8904
@Nadee8904 4 жыл бұрын
ස්තුති ලොභ නැතුව ඔබේ දැනුම බෙදනවට...🙏😍 කොළ පොඩ් කරන විදියත් කරැණා කරලා කියලා දෙන්නකෝ ලොකු උදව්වක්...🙏🙏🙏
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 මං කියලා දෙන්නම්
@asankawijitha4334
@asankawijitha4334 4 жыл бұрын
ඒක නම් සුපිරි.
@viharidewmini9454
@viharidewmini9454 4 жыл бұрын
Powder puff hoyaganna koheda thiyenne
@shamnazeer2021
@shamnazeer2021 4 жыл бұрын
බොහොම ස්තුති සහො මෙහෙම වැඩක් කරනවට....
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ඔබටත් බොහොම ස්තුති සහො 💚🇱🇰
@kasunpriyankara3671
@kasunpriyankara3671 4 жыл бұрын
Malli oyage nirmana hari lassanai godak hodata pahadiliva kiyala denava...thanks Mn hama video ekakma aniva balanava...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@nalikakandewatta9745
@nalikakandewatta9745 4 жыл бұрын
Nice work as usual. Thanks bro
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති අයියෙ 💚🌳🇱🇰
@theworld9424
@theworld9424 4 жыл бұрын
Ethakota boralu wali aguru me wage madyan one wenne nadda.pohora mix pasakin karanth puluwnda
@vinithajayaratna4507
@vinithajayaratna4507 3 жыл бұрын
You are demonstrating Bonsai . I vl follow your Chanel . thanks
@r.ndilshan7848
@r.ndilshan7848 4 жыл бұрын
aiye bonsai gahaka kola podi karana hati kiyala dennako meka niyama wadak Jaya wewa
@shashisammani9807
@shashisammani9807 4 жыл бұрын
Oyage videos aththatama godak wedagath....godak pahadiliwa hamadema hondata kiyala denawa.math bonsai walata godak kamathi.me videos baluwahama thawath asa hithuna.thanks...Good luck...😊😊😊😊
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 ඔබත් දිගටම කරන් යන්න හැමොටම කරන්න පුලුවන් සුන්දර කලාවක් මේක.
@amithpriyankara6931
@amithpriyankara6931 4 жыл бұрын
Super.Puluwannam kola podi karaganna video ekak danawada.
@harshanawanniarachchiphoto3030
@harshanawanniarachchiphoto3030 4 жыл бұрын
Superb as always brother.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Thank you very much 💚🌳🇱🇰
@user-uf5wg4gp6b
@user-uf5wg4gp6b 3 жыл бұрын
අයියේ powder puff ගස් වල අතු පැළ වෙනවාද?
@k.m.r.konara4960
@k.m.r.konara4960 4 жыл бұрын
Niyamai aiya
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@isiravk7952
@isiravk7952 4 жыл бұрын
uncle bonsai clay pot vala galaze vagee gala thiyennee monavaada..............
@anjaleeumesha2603
@anjaleeumesha2603 4 жыл бұрын
Supiri vidiyo ekak
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි
@anojhakasun7841
@anojhakasun7841 4 жыл бұрын
Video parakui niyamai ......
@shehanagro9640
@shehanagro9640 3 жыл бұрын
Good job aiye.oyge video super ❤️godk dewal igan gnnwa ewagen
@chamindasampath1639
@chamindasampath1639 3 жыл бұрын
සුපිරි👍👍👍
@darshimadu7285
@darshimadu7285 4 жыл бұрын
Godak lassanaii..me gahe mudun mula kapalada mehema pot ekaka tibune.??mudun mul kapana vdo ekakuth dannako
@hasinidissanayake9226
@hasinidissanayake9226 3 жыл бұрын
Thank you aiye
@shakthibimsara8525
@shakthibimsara8525 4 жыл бұрын
Niyamai
@chamindasampath1639
@chamindasampath1639 3 жыл бұрын
ලස්සනයි
@kanchanawanninayake3510
@kanchanawanninayake3510 4 жыл бұрын
kola punchi karana widiya genath video ekk karannako aiye......Good Luck!!!!
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
මං කියලා දෙන්නම් එ ගැන බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 3 жыл бұрын
adambarai supiri bro jaya weva
@slallrounder6827
@slallrounder6827 4 жыл бұрын
අයියෙ ඔයාගේ හොඳම බොන්සායි ගස් ටික පෙන්නල video එකක් කරන්නකො😀😀😀
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ඉදිරියේ දි කරන්නම් සහො
@TheGamer-ey3ni
@TheGamer-ey3ni 4 жыл бұрын
You always do the best way
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Thank you very much 🌳💚🇱🇰
@lasikakumarasinghekumarasi212
@lasikakumarasinghekumarasi212 4 жыл бұрын
Malli.... dn api aluthenma gahak hadanawa kiyannako.ethakota ekata wathura daanne dawas kiyakata serayakda....
@nilakshiatthanayake7042
@nilakshiatthanayake7042 4 жыл бұрын
Masaketa passe kiyala Vedio eke tibune,gaha mula idalama hadannada, nattan bonsai pot ekata dammata passeda
@jayasriliyanage
@jayasriliyanage 4 жыл бұрын
Good,...... beautiful
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@neilwarnapriya715
@neilwarnapriya715 4 жыл бұрын
Polgahak bonsai karanne kohomada
@danushkanadeeshan7666
@danushkanadeeshan7666 4 жыл бұрын
වටිනවා... vedios දාන්න ඉක්මනින්...
@prasangadesh892
@prasangadesh892 4 жыл бұрын
Well done machan ❤
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@thisaraadithya4333
@thisaraadithya4333 3 жыл бұрын
pot eke sidurak hadan nadda
@sl7652
@sl7652 3 жыл бұрын
Ayye kompost pohora ganne kohomada
@srpbro4282
@srpbro4282 4 жыл бұрын
Niyamai sahoo.asai dakkama.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@judedhishantha2972
@judedhishantha2972 4 жыл бұрын
Good 🙂🙂🙂🙂
@dilamixture676
@dilamixture676 4 жыл бұрын
Aiyee oya pela ganne kohenda?
@kalaniureka4018
@kalaniureka4018 4 жыл бұрын
Bonsai style kiyak thiyanawada. Monawada kiyala kiya denna.
@gallelanka-enbonsai
@gallelanka-enbonsai 4 жыл бұрын
Superb bro
@2k05ahy
@2k05ahy 3 жыл бұрын
ayye gahaka kola podi karaganna widiha????
@tharinduparabhashwara6617
@tharinduparabhashwara6617 4 жыл бұрын
thank s aiya ☘️☘️☘️❤️
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@denuwansl1709
@denuwansl1709 3 жыл бұрын
Oyanam supiri
@srilankanandvlogs8667
@srilankanandvlogs8667 3 жыл бұрын
Oya gasata wayasa kiyake withara arhida
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 4 жыл бұрын
kalu kawara wala hitawana eka hoda nadda? pot ekakata ganna kalin
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
නෑ එක ප්‍රශ්නයක් නෑ. මාත් එහෙම කරන්වා
@ahamedshadir5365
@ahamedshadir5365 4 жыл бұрын
Can u make the video about how to grow moss and how to design soil in different shape..??
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Yeah sure .thank you very much 🇱🇰💚🌳
@Akashhhimansha
@Akashhhimansha 4 жыл бұрын
Puluwannam starterpack ekakin bonsai ekk hadanna kiayaladenna.godak wadagath weewi.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
හරි මං කියලා දෙන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@riobnight5280
@riobnight5280 4 жыл бұрын
1st comment 1st view 1st like. Math podi gahan bonsai kala poddak withara hari giya
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@ppggunasekara6934
@ppggunasekara6934 4 жыл бұрын
Bonsai gahak hadanna aurudu keyak yayida?
@tharushiliyanage9694
@tharushiliyanage9694 4 жыл бұрын
සර්,වෙරළු ගස් bonsai කරන විදිය කියන්නකො🥺🥺🥺🥺
@HKDBro-rj1ho
@HKDBro-rj1ho 3 жыл бұрын
කොහොබ බොන්සයි කරන විදිය කියල දෙන්නකෝඔ
@janith.kavinda4318
@janith.kavinda4318 4 жыл бұрын
නියමයී❤
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@janith.kavinda4318
@janith.kavinda4318 4 жыл бұрын
වීඩීයෝ එකක් දාන්න ඉක්මනට🖤
@sihinasindu4164
@sihinasindu4164 4 жыл бұрын
API bonsai hadanawa.ewunata me pasi rakabala ganna kramaya dañnena.pjluwannam egana viedio ekak danna
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Hari saho 💚🌳🇱🇰
@nilankafernando7994
@nilankafernando7994 4 жыл бұрын
Moss wawagnna puluwn widiyak kiynwda?
@punchigedara6428
@punchigedara6428 4 жыл бұрын
Mata oyawa sambanda kara ganna one weda muluwak thiyanna puluwannam lpku deyak awashy pahasukam salasannam
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
වැඩමුළුවක් පැවැත් විමට බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳව යම් කරුණක් වේ නම් සියලු දෙනා දැනුවත් කරන්නම්
@ayodyauthpala4988
@ayodyauthpala4988 3 жыл бұрын
අයියේ පස් මිශනය සකසා ගැනීමේදී අගුරු ,උලු කැට ආදිය යොදා ගන් නැද්ද
@dilumpradeep8447
@dilumpradeep8447 3 жыл бұрын
අත්තක් da pala karannee palayakda
@pushparanjani6957
@pushparanjani6957 2 жыл бұрын
Oya laga gas ganna thiyenawada?
@maleeshasudusinghe9314
@maleeshasudusinghe9314 4 жыл бұрын
Bonsai gaha aluth pot ekata maru karanne dala washayen kochchara kalekinda?? kola punchi karana hetith kiyala denawada ,Good luck!!!
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Repot කිරිම මාස 6-7 සැරයක් සිදු කරන්න.බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@m.e.u.nweerasingha7764
@m.e.u.nweerasingha7764 4 жыл бұрын
💘💘💘👍👍👍Super,..
@manujapramothkavinda2560
@manujapramothkavinda2560 4 жыл бұрын
Bonsai gasaka uparima usa kochcharak wenna onada
@roshanpriyankara8309
@roshanpriyankara8309 4 жыл бұрын
Bonsai pot cement ewada? Hadaganna wediya keuwoth watinawa, kola punchi karaganna wediyath keyala denna
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ඔව් මං හදන පොට්. ම්ං ඒ ගැන කියල දෙන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@senarathnandasiri4565
@senarathnandasiri4565 4 жыл бұрын
Ela Vedio ikmanata danna
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@amalyachaya3185
@amalyachaya3185 4 жыл бұрын
oyagen bonsai ganna puluvanda apita salli deela? kohomada ganne?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Puluwan .0711856695
@shalithathilakarathna8660
@shalithathilakarathna8660 4 жыл бұрын
Aiye powder puff gas ganna thiyenawada? Nathnam hoyaganne kohomada?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
පැල තාවන් වල තියනවා
@piuemalwickramasinghe7768
@piuemalwickramasinghe7768 4 жыл бұрын
Congratulations
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Thank you very much ☘️🌲🌳💚🇱🇰
@slallrounder6827
@slallrounder6827 4 жыл бұрын
Where we can buy a powderpuf plant ? අයියෙ පාරවල් අයිනෙ powderpuf ගස් තියෙනවද ?☺️☺️☺️☺
@v.a.tsekara2642
@v.a.tsekara2642 4 жыл бұрын
Eka thama mamath Kalpana Kare...!😅😁
@lahirusarathchandra2512
@lahirusarathchandra2512 4 жыл бұрын
Me gas ganna thanak kiyannakoo?
@Drunkzone
@Drunkzone 4 жыл бұрын
Aiye yata passi hadaganne kohomada..?
@chandaniwickamasooriya757
@chandaniwickamasooriya757 4 жыл бұрын
ඇට්ටේරියා බොන්සායි කරන විදිහිය ගැන වීඩියෝ එකක්
@susanthajayasinha1120
@susanthajayasinha1120 4 жыл бұрын
Aiya atu palawenawada fauda faff wala
@ureshamihirani7855
@ureshamihirani7855 4 жыл бұрын
First comment 👍👍👍👍
@riobnight5280
@riobnight5280 4 жыл бұрын
Aththa da
@nadeeshaq
@nadeeshaq 4 жыл бұрын
බොන්සායි වලට සුදුසු ගස් තෝරාගෙන pot එකක සිටුවන විට Root හෝර්මෝන, විෂබීජ නාශක දියර දාන්න ඕනිද.. 5-6 ක් සිටුවන විට 2 යි ඵල උනේ.. දිනපතා වතුර දැම්මා, ගොම - කොම්පෝස්ට් මිශ්‍ර පස් දැම්මේ.. මොකද කරන්න ඕනි.. 🤔
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
හරියටම හෙතුව කියන්න අමරුයි සහො. මොනවද ඔයා හිටවපු ගස් වර්ග?
@nadeeshaq
@nadeeshaq 4 жыл бұрын
@@slbonsaiart5222 බෝ, කුඹුක් වගේ ඒවා.. නුග වර්ග නං මැරුණේ නැ එකක් වත්..
@anojhakasun7841
@anojhakasun7841 4 жыл бұрын
Ane parakui malli vedio ane ikmanin danna mama hadapu gas dan lokui kola punchi karan vidiha kiyandooòoo
@srilankanandvlogs8667
@srilankanandvlogs8667 3 жыл бұрын
Oya widiyata diselike danne booruwoo
@dilkihansika1101
@dilkihansika1101 4 жыл бұрын
♥️♥️♥️♥️👍👍👍
@DARKKNIGHT-yk4bv
@DARKKNIGHT-yk4bv 4 жыл бұрын
Tnx
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@DARKKNIGHT-yk4bv
@DARKKNIGHT-yk4bv 4 жыл бұрын
art ikmanata tha video 1k ona
@damithbandara1855
@damithbandara1855 3 жыл бұрын
Oya gaha kohchara paranada.
@CPAll-lq7vq
@CPAll-lq7vq 4 жыл бұрын
Dan wade nawattalada?ko aluth video .
@Akashhhimansha
@Akashhhimansha 4 жыл бұрын
Elama
@dasungunarathna9553
@dasungunarathna9553 4 жыл бұрын
Thanks malli
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@janithmadusanka8718
@janithmadusanka8718 4 жыл бұрын
Bro. Coconut bonsai karanne nedda oya?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
කරනවා ඉදිරියේ දි එහ් පිළිබඳව බලාපොරොත්තු වන්න
@s.llasiya3748
@s.llasiya3748 3 жыл бұрын
කොල පුන්ජි කරන එක ගෙන විඩියො එකක් කරන්න කෝ
@thusharichandani3898
@thusharichandani3898 4 жыл бұрын
Mudun mula kapannama onida
@shakthibimsara8525
@shakthibimsara8525 4 жыл бұрын
Bonsai pots ganne kohend
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ඒවා මම හදගන්නවා.මං එ පිළිබඳව කියලා දෙන්නම් .බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@nithindavis3415
@nithindavis3415 4 жыл бұрын
Can you do your videos in english or can you put english subtitles
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
That's a great idea thankss i will try .thank you very much
@oshadharandil7332
@oshadharandil7332 3 жыл бұрын
Kohenda ayye oka hamba une
@sahangunathilaka3564
@sahangunathilaka3564 3 жыл бұрын
කොච්චර කාලයක් යනවද පැළයක් හැදෙන්න
@chamindasampath1639
@chamindasampath1639 3 жыл бұрын
කොල පොඩි කරන්න කප්පාදු කරපුවාම හරිද
@samaraweeradissanayaka8461
@samaraweeradissanayaka8461 3 жыл бұрын
වයරින් කරන්නේ කොච්චර කාලයකින්ද
Knife Making - Faceted Kiridashi
14:39
Koss
Рет қаралды 13 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
I Carved this Skull from Epoxy & Wood
16:49
BM Sculptures
Рет қаралды 4 МЛН
How to Turn a 3-Year-Old Tree to 25-Year-Old Bonsai
12:41
Bonsai Heirloom
Рет қаралды 746 М.
6 years to make a handmade FORK I Tool for the field
15:09
Eugenio Monesma - Documentales
Рет қаралды 3,6 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН