නිවැරැදිව චිකන් කරියක් හදමු. HOW TO MAKE A CHICKEN CURRY| SINHALA COOKING TUTORIAL EPISODE 39

  Рет қаралды 278,961

Travel With Chef

Travel With Chef

Күн бұрын

Hosted by Chef Desha Paranavithana
Subtitles by Udara Jayawardana
Editted by Isira Perera
Chicken curry recipe
Chicken 1kg
Raw curry powder 2tab
Turmeric powder 1/2 tab
Chilli Powder 1 tab
Roasted curry powder 1tab
Salt 2 tab
Onion dice 1
Tomato dice 1
Garlic 4
Ginger
Rampe
Curry leaves
Cinnamon Stick
Green chilli 2
Cardamon 4
Cloves 3
Oil tab spoon
Little water

Пікірлер: 319
@masuran-m3d
@masuran-m3d 3 жыл бұрын
සුපිරියි... මාත මේ විදියට චිකන් එකයි ඔයාගෙම රෙසිපි එකට පරිප්පු එකයි හැදුව වෙනසකටත් එක්ක.. වයිෆ්ට කුස්සිය පැත්තෙ එන්න එපා කියල... නියමයි.. හරිම රසයි... කට්ටියම රසයි කිය කිය කෑවා.. අවසානෙදි අදත් මටම උයන්න කියල ඉල්ලීමක් ආවා ඔයාගෙම රෙසිපියක් බලල.. මට වෙච්චි දෙයක්...
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
උයන එක කලාවක් ආසාවෙන් කරන්න කවදාවත් වරදින්නේ නෑ ..
@thisunliyanage4087
@thisunliyanage4087 3 жыл бұрын
පොඩි වෙනස්කම් කීපයක් කරා... ඔක්කොම ඔය විදිහටම හදලා අවසානෙ පොල් කිරි කෝප්ප කාලක් වගෙයි, අඹරපු කංසා පොඩ්ඩකුයි, ගම්මිරිස් කුඩුයි ඇඩ් කරා... ආයෙ ඉතින් කියන්න වදන් නෑ ෂෙෆ් 💓🔥👍 ඒක නම් මාරම රසයි 😋 👌
@nilukarodrigo9536
@nilukarodrigo9536 2 жыл бұрын
අපේ ගෙදර අම්මා තම මස් උයන්නෙ .ඒත් හැමදාම මැසිවිලි මම කන්නෙ නැතිනිසා උයන්න අකමැති ඒත් අද මේ වීඩියෝ එක බලාන පළවෙනි වතාවට ඉව්වා වැඩෙ හරි ගියා ස්තූතියි ඔබතුමාට
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
Well done ...Thank you
@shavonishanthi3197
@shavonishanthi3197 4 жыл бұрын
මාත් මේ විදිහට try කළා🤗.ඇත්තටම මාරම රසයි😋.ගොඩක් ස්තූතියි මේ වගේ වෙනස්ම විදිහෙ recipes කියල දෙනවට☺️.ඉස්සරහටත් ගොඩක් videos අපි chefගෙන් බලාපොරොත්තු වෙනවා😊.චිකන් ඩෙවල්,බිම්මල් වගේ දේවල් හදන හැටිත් පුළුවන් නම් කියල දෙන්න🙂.
@lankawijekoon1
@lankawijekoon1 10 ай бұрын
Excellent ❤ This is the ONLY Sri Lankan KZbin channel which excels in teaching culinary art but nothing else.
@TravelWithChef
@TravelWithChef 9 ай бұрын
Thank you so much 🙂
@rohanshammika4148
@rohanshammika4148 4 жыл бұрын
මම මෙි දැන් හැදුවා මේ විදිහට. හරිම රසයි හරිම සුවදයි. ස්තුතියි chef. ✌️✌️🙏🙏
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@sumithpriyantha6504
@sumithpriyantha6504 Жыл бұрын
ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් හොදයි ,ලේසියි ,වෙන මේ සම්බන්ධ කිසිම යූ ටුයුබ් චැනලයක් මේ වගේ පැහැදිලි කරන්නේ නෑ,ඔබ සුපිරි යි,අපි මේවා හදලා බලුවා,ඉතාමත් රසයි,පිටරට ඉන්න අපට මේ ආකාරයට දේසිය විදියට ආහාර සකස් කීරීම පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා,අපට ආහාර සකස් කිරීමට පෙර ඉතාමත් කුඩා හො අවබෝධයක් තිබුනේ නෑ,🙏
@srilata5621
@srilata5621 4 жыл бұрын
චිකන් කරිය බැලුවා ලස්සනටත් තියනවා අපි හදලා බලන්නකෝ සර් තව කියන්න එකක් තියෙනවා මුං කැවුම් හදන හැටි කියල දෙන්න ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි බුදු සරණයි
@somasomasiri9593
@somasomasiri9593 3 жыл бұрын
හරිම රසයි චිකන් කාරියක් චෙෆ් ඔයාට ගොඩක් ස්තුතියි. මම cyprus සෝමසිරි.
@sandaruwanperera2178
@sandaruwanperera2178 Жыл бұрын
ලාංකික අනන්‍යතාව රැකගෙන ඉදිරියට යමු! ඔබට තෙරුවන් සරණයි!
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
බොහොම ස්තූතී ! පිලිවෙලයි ! සරළයි ! සුන්දරයි ! මේ විදිහට හදලා නැහැ! හදනවා මේ විදිහට! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි ! 🙏🌾🌾🌟🌾🌾🙏🌝❤🇱🇰.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👍
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
@@TravelWithChef 🙏🌝❤🇱🇰.
@rathnahabarakada5955
@rathnahabarakada5955 2 жыл бұрын
ෂා... කොච්චර උයල තියනවද ? මේක අළුත්මවිදිහක්. අවශ්‍ය අමුද්‍රව්‍ය එකමයි . නමුත් යොදන වෙලාවන් වෙනස්. මම හිතනව මේක රසම රස ඇති . Next time l ll try. Thankyou so much.
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 3 жыл бұрын
මේ විදියටම හදන්නම් අපේ වැරදිත් නිවැරදි කර ගෙනම ස්තූතියි ඔබතුමා ට මම කරන්නේ කලින් මිෂ්ශරනය ඵකට අනා ගැනීම
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
ලස්සන පාටක් තියෙනවා දැක්කාම කන්නම හිතෙනවා කටට කෙලත් එනවා අපි චිකන් හදන විදියට වඩා වෙනස් අපි ඔය විදියට හදනවා ඉතින් අපව දැනුවත් කරනවාට ස්තුතියි
@pushpabasnayake4859
@pushpabasnayake4859 4 жыл бұрын
මේ විදිහට අද හැදුවා, හරිම රසයි. ස්තුතියි Chef!
@mallikamallika-q7j
@mallikamallika-q7j 6 ай бұрын
❤නියමයි සුපිරි ❤❤
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 4 жыл бұрын
ගොඩාක් සතුටුයි පැහැදිලි කර කියාදුන්න. ස්තූතියි
@nilankabolabotuwa8604
@nilankabolabotuwa8604 4 жыл бұрын
ගොඩක් කල් බලන් හිටපු video එකක්. thank you Chef 🍗🍗🍗
@JanakaFonseka-s9s
@JanakaFonseka-s9s 8 ай бұрын
සුපිරි
@evanud
@evanud 2 жыл бұрын
Thanks chef.. I prepared this dish and it was so delicious 🥰
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
සෝයාමීට් , හතු , rasata hadaganna vidiyath kiyala dennko ... Thank ,s oyta ...
@Maddie_Maree
@Maddie_Maree 4 жыл бұрын
Thank you chef for the recipe. It came out really awesome!! My only extra addition was lemongrass.
@srilankantraveller8293
@srilankantraveller8293 4 жыл бұрын
your sirname sounds negombo
@IranganiPathinayake-yk8rn
@IranganiPathinayake-yk8rn Жыл бұрын
0:21 ස්තුතියි චෙප්. 😅
@IranganiPathinayake-yk8rn
@IranganiPathinayake-yk8rn Жыл бұрын
0:21 ස්තුතියි චෙප්.
@rarmallikaranatunga8572
@rarmallikaranatunga8572 4 жыл бұрын
අපේ දරු පරපුර රස කාරක වලින් ඈත් කරන එක ගැන හරිම සතුටුයි👌ඒ වෙනුවට අවශ්‍ය ම නම් චිකන් තම්බා ස්ටොක් වතුර දාල කෑම රස ගන්වන්න කියල දෙන්න කරුණාකරල.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
ඉදිරි දිනයක කියාදෙන්නම්
@chamindaperera4890
@chamindaperera4890 Ай бұрын
I'll cook next new year.thank you chef.budusaranai....
@chamindaperera4890
@chamindaperera4890 Жыл бұрын
Thank you chef. Very delicious. Thank you.Budusarani.
@vincesilva1128
@vincesilva1128 4 жыл бұрын
Actually I was waiting for this. Thank you chef. 🇺🇸🇱🇰
@rikky702
@rikky702 Жыл бұрын
Wow. Thanks to you chef, your dishes always put a satisfying smile and tears when tasted. Thanks and God bless.
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@dulangachameera5527
@dulangachameera5527 4 жыл бұрын
හැදුව නියමයි, හොද රසයි
@kanthifelsinger3367
@kanthifelsinger3367 Жыл бұрын
Looks delicious 😋 I will try this recipe 👍❤️
@nandanibasnayake523
@nandanibasnayake523 2 жыл бұрын
Harima pahadiliyi obathumata bohoma sthuthiy.
@janithdeshanjana5806
@janithdeshanjana5806 Жыл бұрын
මම හැදුවා හරිම රසයි චෙප්
@kanishkabandara2932
@kanishkabandara2932 Ай бұрын
හරිම රසට ආවා චෙෆ් ❤
@thenujasasvidu1128
@thenujasasvidu1128 3 жыл бұрын
Godak rasayi gavichcha Thana kanna puluwan obathumata bohoma sthuthiyi.
@ranjithliyanarathna6455
@ranjithliyanarathna6455 Жыл бұрын
Looks very delicious I will try my self thanks chef Good luck.
@sudathrohana8931
@sudathrohana8931 2 жыл бұрын
සරලයි, පහසුයි. ස්තුතියි.
@SriyalathaWijesinghe-zo4lj
@SriyalathaWijesinghe-zo4lj Жыл бұрын
කිරි නොදා නේද හැදුවෙ හරි අපි හදලාබලමු.ස්තැතියි.
@shakilagajanayake2320
@shakilagajanayake2320 4 жыл бұрын
My curry turned up exactly like yours. Thank you so much for all the cooking tips.👍
@Ishara.J
@Ishara.J 3 жыл бұрын
Chef කලු පහේ හරියටම හදාගන්න විදහ කියලා දෙන්නකෝ...
@sujathaaththanayaka6339
@sujathaaththanayaka6339 3 жыл бұрын
Kiyala dena vidiya ahan inna asai.hodata mathaka hitinawa.thank u.oba thumata.
@theekshanasangeeth684
@theekshanasangeeth684 4 жыл бұрын
Aththatama godak pahadiliwa kiyala denawa aththatama watinawa thawath shakthiya dayrya lebewa budusaranay chef 💗💗💗
@pb3636
@pb3636 2 жыл бұрын
නියමයි
@SmHaniffa-ov4df
@SmHaniffa-ov4df 9 ай бұрын
Very nice i will cook tomorrow like this thsnks 👍
@ramonamars7394
@ramonamars7394 Жыл бұрын
Very good. Came out well. Thank you 🙏
@gaminiabesinha5933
@gaminiabesinha5933 4 жыл бұрын
නියමයි ඔබට ජය
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 2 жыл бұрын
Nice chicken curry.
@desamanwijewikrama6091
@desamanwijewikrama6091 4 жыл бұрын
චෙෆ්, මොනවද මේ "නිවැරදිව" කියලා ගොඩක් වීඩියෝ වල නම්වල තියෙන්නෙ? අපි චිකන් ගමු. චිකන් කරි වර්ග කොච්චර ලෝකෙ තියෙනවද එක එක විදියේ. මොනවද හරි එක මොකක්ද වැරදි ඒවා? ඕල් ද බෙස්ට් 👌
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 8 ай бұрын
අද කොත්තු හදන්න ඉන්නේ.මේ චිකන් කරි එක හදලා රස කියන්නම් චෙෆ්.හරි රස පාටයි
@damayanthiyatiyanaarachchi8872
@damayanthiyatiyanaarachchi8872 4 жыл бұрын
මම කහබත් එක හැදුවා හරි රසයි කියලා දෙපු විදියටම හැදුවේ
@ravinishan
@ravinishan 3 жыл бұрын
I noticed you didn't add pepper, just wondering if there's a reason for it?? And also I add lemongrass and a bit of coconut milk at the end. By the way I love watching your videos and learned a lot from your Chanel. Great job 👏
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Absolutely you can add pepper crushed
@subhanichetana5310
@subhanichetana5310 2 жыл бұрын
ස්තූතියි 🙏චෙෆ්..රසපාටයි
@pramilanakandala9510
@pramilanakandala9510 4 жыл бұрын
Thanks chef. Budusarani
@gee9167
@gee9167 Жыл бұрын
when I cook chicken curry the pieces break after sometime.Is there a good way to keep the shape of the pieces even after simmering for long time?
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Perhaps when the chicken is over cooked braking parts,
@maneesha77
@maneesha77 4 жыл бұрын
I tried your pol sambol recipe. It’s soooo tasty... now I found this video... looks sooo tasty too... subscribed. So glad I found this channel teaching restaurant style... 👍👍👍 thank you so much for doing this and keep it up!
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@nimani595
@nimani595 Жыл бұрын
කලු පහේ කියන්නේ මොනවාද ❤️‍🩹
@girlsr2614
@girlsr2614 4 жыл бұрын
Adath hari vidiyata.chikan.hadana heti kiyala dunna aththatama.rasa athi asai dakinakota thanks budusaranai ❤️❤️❤️
@malshafernando7685
@malshafernando7685 4 жыл бұрын
I tried this. My husband loved it. Thank you chef.... it's so tasty & easy to make. All the best
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👍
@imtiazmuhsin1663
@imtiazmuhsin1663 4 жыл бұрын
Looks a lovely recipe. Want to try it out, but I want more gravy, so I plan to to add Coconut Milk too. I am sure it will come out well. Thanks Chef!
@sumithpriyantha6504
@sumithpriyantha6504 Жыл бұрын
Your very good ,thank you so much .👍
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
thank you 🙏 time to eat yummy yummy 😋 l will try your recipe
@milans2301
@milans2301 3 жыл бұрын
Thank you for the receipe. I will try and see.
@achintharupanayake5927
@achintharupanayake5927 4 жыл бұрын
supiri recepy ekak .ettenm eeka amuthuma rasak
@janathjayasekara3548
@janathjayasekara3548 4 жыл бұрын
Thanks chef... Budusarani ..
@sunila8600
@sunila8600 3 жыл бұрын
රස පාටයි ස්තූතියි බුදු සරණයි
@evaalvis9082
@evaalvis9082 4 жыл бұрын
Fantastic chicken curry yummy 😋 well done chef 👨‍🍳.
@christinescassar7232
@christinescassar7232 Жыл бұрын
Good Chicken curry.
@Damsama
@Damsama 2 жыл бұрын
Thanks chef, simple and straight to the point. not like those women who talk nonsense..
@kumudunisk3734
@kumudunisk3734 4 жыл бұрын
Wow! So delicious. I like the way explain and thanks for making mouthwatering dishes. Weldone chef! 😊😊
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 4 жыл бұрын
Bohama sthuthi ..තෙරුවන් සරණයි .
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@wikumlakshan3494
@wikumlakshan3494 2 жыл бұрын
Supiriyata තියෙනවා
@s-h-a-n-u
@s-h-a-n-u Жыл бұрын
Monawad me kalu pahee kiyanne??
@araliyaranasinghe6905
@araliyaranasinghe6905 2 жыл бұрын
Awesome ...very clear
@VivoY-vr1ld
@VivoY-vr1ld Жыл бұрын
Very nice chicken Curry thanks a lot chef
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 4 жыл бұрын
Kalupahe hadaganne kohamada chef.. Mas kariyata.pls kiyala Denna .sir
@mixmac6806
@mixmac6806 4 жыл бұрын
Chef it is done. Good taste and good smell too. Thank you .👍
@RanuRanu-qs8bg
@RanuRanu-qs8bg 4 жыл бұрын
ස්තුතියි ගොඩක් .බුදු සරණයි
@NissankageSrimathie
@NissankageSrimathie Жыл бұрын
Hi cheip you are very good excellent
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 3 жыл бұрын
කට්ටියම එකතු වෙලා චෙෆ් ට සබ්ස්ක්‍රයිබ් 100k වලින් එහාට අරන් දෙමු. ඊට පස්සේ චෙෆ්ගෙන් තවත් අපිට යහපතක් වේවි.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you Nishantha 👍
@alexkurera7687
@alexkurera7687 4 жыл бұрын
Godak hodai apai rat amudrawya welin kama hadanna eka 👌🏽
@dulariwas5951
@dulariwas5951 2 жыл бұрын
Wow
@danuskasamaranayaka93
@danuskasamaranayaka93 4 жыл бұрын
Very easy way.. and looking good.. thanks chef..
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
Thank you for sharing this video. 😊I just want to know some times we are used to adding coconut milk. What's the best way to cook? Please can you give me the( brown colour ) curry power ingredients . 😇
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Yes ,you can add coconut milk , Curry Powder video already in my channel play list Thanks
@morinchandani7378
@morinchandani7378 3 жыл бұрын
@@TravelWithChef Thanks. I like your cooking and your presentation. I like to know how long must cook like these chicken curry for best taste. Thank you so much.
@lalanthinavakumar9155
@lalanthinavakumar9155 4 жыл бұрын
Super chef .Mrs. Navakumar from Kandy
@rasangikadimuthmali4896
@rasangikadimuthmali4896 4 жыл бұрын
Mama ada heduwa me widiyata. Harima rasaiii,
@gakgeetha
@gakgeetha 3 ай бұрын
Wow very beautiful ❤
@villette2698
@villette2698 3 жыл бұрын
Came out well Chef. Thank You.
@nilanga8
@nilanga8 4 жыл бұрын
Wooow nice. Explained good job chef
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 3 жыл бұрын
කළු පාහේ හදන්නේ කොහොමද.. කියා දෙන්න.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
curry powder recipe ක තියෙනවා චැනල් එකේ ගිහින් බලන්න
@Amy1294a
@Amy1294a Жыл бұрын
It's my go to chicken recipe ❤
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
චෙෆ් පීසා හදන හැටිත් කියල දෙන්න බොහොම ස්තූතියි ඔබට
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Will do it soon
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
@@TravelWithChef thank you sir
@dilonshanez1309
@dilonshanez1309 2 жыл бұрын
Thank you for the tips
@millicentpearce708
@millicentpearce708 4 жыл бұрын
very nice and good looking. will try it. tks
@thamashiprabodhini105
@thamashiprabodhini105 4 жыл бұрын
Easy one... Thank you chef 😊
@chammikasilva3738
@chammikasilva3738 2 жыл бұрын
Thanks 👍🏻👍🏻 good
@lovely6769
@lovely6769 4 жыл бұрын
Niyama chicken curry mn ada heduwa rasama rasai.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@swarnaperera8806
@swarnaperera8806 2 жыл бұрын
Nicely ❤
@valukasilva2231
@valukasilva2231 3 жыл бұрын
Ada heduwa rasaiiiii
@srikul5073
@srikul5073 4 жыл бұрын
Best chicken curry. I tried your recipe, it came out so well.
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
ස්තුතියි
@maduwanthiwijerathne6669
@maduwanthiwijerathne6669 4 жыл бұрын
Next time I'll try this. Thank you Chef
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@ceylonuk6250
@ceylonuk6250 4 жыл бұрын
Good luck Chef 👌😁
@donsomi7259
@donsomi7259 4 жыл бұрын
chef හොදට කියල දෙනවා.ඔයා මේකට ගම්මිරිස් දාන්නේනැතිද?
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
ගම්මිරිස් දාන්න පුළුවන්
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41