ස්ටීරියෝ ප්‍රී ඈම්ප් එකක් හදමු., How to make a stereo pre amp

  Рет қаралды 20,295

Electronic danuma

Electronic danuma

Күн бұрын

Пікірлер: 82
@priyanthaudayakumara-h3f
@priyanthaudayakumara-h3f Жыл бұрын
ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීමේ හැකියාව , පැහැදිලි කිරීම් විශිෂ්ටයි. බොහෝ දේ ඉගෙන ගැනීමට හැකියාව ලැබුනා. ඇත්තෙන්ම මෙලෙස දැනුමක් ලබාදීම ඔබ විසින් කරනා මහඟු මෙහෙවරක් .
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි 🙏
@ajithpriyantha5508
@ajithpriyantha5508 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ඉතා හොදින් පැහැදිලිව කියාදුන්නා ගොඩාක් ස්තූතිය මේවගෙ විඩියෝ කරන එකට මම හොය හොයා හිටිය විඩියෝ එකක් .mono amplifier එකක් දාන්න කෝ v 100.ක.
@FullRange114
@FullRange114 Жыл бұрын
පිරිසිදු උසස් දැනුමක් තිබෙනවා සර් ඔබට එය අගය කල යුතුයි..❤❤
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@V.K.0.2
@V.K.0.2 Жыл бұрын
සර් මට කලින් වීඩියෝ එකක් වෙන adjustable power supply එක ගැන ප්‍රශ්නයක් තියනවා. මට 24v*2 12v*2 3A transformer එකක් හම්බවුනා. ඒක power supply එකට යොදාගන්න පුළුවන්ද? 24v වයර් දෙකම සම්බන්ද කළහම 48v එන නිසා LM 358 ic දෙකට විදුලිය වෙනම ලබා දුන්නත් අනිත් components වලට හානියක් සිදු වෙයිද? අනිත් පරිපථයෙත් 35-40v වඩා ලබාදුන්නොත් LM 317 ic එකත් පිච්චෙන නිසා එතනදිත් ගැටළුවක් ඇති වෙනව. 7812 / 7806 / LM358 ic දෙකටයි transformer එකේ 12v output දෙක එකතුකරල 24v විදුලිය දුන්නොත් power supply එකට 48v ලබාදෙන්න පුළුවන් වෙයිද?
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 Жыл бұрын
බොහොම ස්තුතියි සර් මම ඇම්ප් එක හැදුවා හොදට වැඩ කරනවා මේකත් හදනවා ස්තුතියි ඔබතුමාට 🙏
@danushkasandaruwan-jm8mu
@danushkasandaruwan-jm8mu Жыл бұрын
Suppiri aiye. Niyamatama pehediliwa therenawa.jaya wewa
@priyanthapathirana5969
@priyanthapathirana5969 Жыл бұрын
සුපිරි අද කාලෙට ගැලපෙන වැඩක්.
@yoshanwijesinghe1187
@yoshanwijesinghe1187 Жыл бұрын
Pahadili karana vidiyata godak hodin therenava..💖
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@FullRange114
@FullRange114 Жыл бұрын
Menna niyama wadak sir .. amplifier walata one dewal okkoma kiyala denna transfomer bawitha karagena power supply hadaganna widiha 12/24 dual supply single suply amp wala watt gana wadi wenakota supply dena widiha . Me wage amplifier sambanda siyaluma danuma oben balaporothhu wenawa sir .. obata jaya wewa bohoma sthuthi ❤
@jasenthuhewagedharmadaasa676
@jasenthuhewagedharmadaasa676 9 ай бұрын
අයියේ මට හදාගන්න පුළුවන් පැහැදිලි preamp සර්කිට් එකක් එවන්න පුළුවන්ද
@rumeshmalintha85
@rumeshmalintha85 Жыл бұрын
සුපිරි ඇ
@SamanthiWikramasungha-yy7op
@SamanthiWikramasungha-yy7op Жыл бұрын
බොහොමයක් ස්තූතිය 👍බලන හැමෝම සබ්ක්‍රයිබ් කරමු නේද යාලුවනේ 👍
@piyalfernando5989
@piyalfernando5989 Жыл бұрын
මික්සර් එකක් සැදිමට උපයෝගී කරගත්තැකිද ඔබට ජේසු පිහිටයි බූදූ සරණයි
@nish_technic
@nish_technic Жыл бұрын
Me preamp eka 200w power amp ekakata yodaganna puluwanda, sound quality eka adu wenne na neda
@aselaindika3815
@aselaindika3815 9 ай бұрын
මේකට දාන්න පුළුවන් 4558 ic එක විතරද TL072 IC එක දාන්න බැරිද
@swara6234
@swara6234 7 ай бұрын
මේක බේස් ගිටාර් එකක amp එකක් විදියට use කරන්න පුළුවන් ද
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
ජයවේවා..!!
@tishantishan2147
@tishantishan2147 Жыл бұрын
super... thanks bro.
@samankumara8110
@samankumara8110 3 ай бұрын
ඈම්ප් එකට ප්‍රි ඈමිප් එක සම්බන්ධ කරන විදිය පැහැදිලි කරන්න පුළුවන්ද
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 Жыл бұрын
I have been waiting for this, my friend. You are making great videos in Sinhala. They are much better than the English counterparts. Will be in touch with you soon. Lets see your processing of the audio signals!.
@Chathuwa1646
@Chathuwa1646 Жыл бұрын
Ayye stk435 එකෙන් ඇම්ලිෆයර් එකක් හදන්න ඕන සර්කිට් ඩයග්‍රෑම් එක හදල දෙන්න පුලවන්ද
@nandanapiyarathna2344
@nandanapiyarathna2344 6 ай бұрын
Sir, amp ekaka transistor maru kalama sound volume wedi karama sadde apehediliy.e ay kiyala kiyanna sir
@ishanishan-m7f
@ishanishan-m7f 5 күн бұрын
අනේ sir මට මේ digrame එක andaganna උදවු කරන්න පුළුවන් ද
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
සුපිරි
@production-jg3wr
@production-jg3wr 2 ай бұрын
Mata oken mid eka godak ganna puluwanda man hadanne 2.1 system ekak eki❤😢
@production-jg3wr
@production-jg3wr 2 ай бұрын
Oka mono vidihata hadaganna puluwan
@TheekshanaMihiranga-xq1dw
@TheekshanaMihiranga-xq1dw 9 ай бұрын
D class amplifier walatath use karanna puluwanda
@chanakaobeysekara737
@chanakaobeysekara737 Жыл бұрын
Sir igbt transister gena video 1 danna
@AnushaSanjeewani-z4r
@AnushaSanjeewani-z4r Жыл бұрын
stk 4231 ic 1n amp 1k hadana vidiya karan na puluwanda. thanks
@DayawansaRajapaksha
@DayawansaRajapaksha 11 ай бұрын
Pre amp eka usb kit ekata hai karanna puluwanda
@jayanganushan2123
@jayanganushan2123 Жыл бұрын
අහුජා ඈම්ප් එකේ සද්දෙ ක්ලියර් නැත්තෙ ඇයි? ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් දෙකේ බේස් එකට එනකං ක්ලියර් එමීටරෙන් අවුට් එක ක්ලියර් නෑනෙ මොකද්ද හේතුව කියන්න පුලුවන්ද? ඒ ට්‍රාන්සිස්ටර් දෙකයි සියලුම කැපසිටර් ඔක්කොම මාරු කලා ඒත් එහෙමයිනෙ, Voltage ප්‍රස්නෙකුත් නෑ
@priyanthaudayakumara-h3f
@priyanthaudayakumara-h3f Жыл бұрын
110v Kenwood setup ekaka amp ekak repair karanne kohomada
@samanwiki6581
@samanwiki6581 11 ай бұрын
471 ceramic capacitor wenuwata 101.104 ceramic capacitor aulak nadda..
@Chashika
@Chashika 7 ай бұрын
TANKS SIR ❤❤
@indikasaman6962
@indikasaman6962 3 ай бұрын
Sr led displa eka ic eka mokdda?
@sasindugonnavitaradadannas1459
@sasindugonnavitaradadannas1459 7 ай бұрын
ඇම්ප් එක w kiyada
@manojudowita53
@manojudowita53 2 ай бұрын
Superb
@Chandimaspeedmaxchandimapcmax
@Chandimaspeedmaxchandimapcmax Жыл бұрын
super
@slmaxpro1196
@slmaxpro1196 10 ай бұрын
onima amp ekakata danna puluwanda?
@arachchidilshan8787
@arachchidilshan8787 2 ай бұрын
Usb kit ekkt hai karanna bada aiya plz help
@electronicdanuma7067
@electronicdanuma7067 2 ай бұрын
Puluwan usb kit eke output eka mekata in karanna
@restoretionlk8815
@restoretionlk8815 Жыл бұрын
Transistor amp ekak hadana widiy danawada
@ajithpriyantha6887
@ajithpriyantha6887 4 ай бұрын
Mekata 24v denna widihak nadda
@rajiWickramanayake-yo5qo
@rajiWickramanayake-yo5qo Жыл бұрын
Supiriyak ❤
@krockkrock8615
@krockkrock8615 10 ай бұрын
ප්‍රි ඇම්ප් එකේ සද්දේ අඩු වෙලා හම් එකක් එන්නේ ඇයි
@sinhaartgruop9357
@sinhaartgruop9357 Жыл бұрын
maketa kiyk ynavada
@lakshan_malith
@lakshan_malith 9 ай бұрын
Podi mixer akk hadana widiha krmuko
@laksiriindika7185
@laksiriindika7185 Жыл бұрын
good job..❤❤❤
@sl_shorts_69
@sl_shorts_69 Жыл бұрын
සර් සර්ගෙග නම්බරයක්දෙන්න පුලුවන්ද..පොඩි විස්තරයක් අහගන්න තියෙනවා❤
@aravindatv4306
@aravindatv4306 9 ай бұрын
thax
@travel_with_senu
@travel_with_senu Жыл бұрын
ඍන in karanne kohomada
@mahdibakhshi8477
@mahdibakhshi8477 Жыл бұрын
chematic please 🙏
@SamanWijee
@SamanWijee Жыл бұрын
Wow
@sithumsadaruwan1968
@sithumsadaruwan1968 Ай бұрын
Aiye meke boto ekk ewnn ko pehedili ekka🤒
@sasindugonnavitaradadannas1459
@sasindugonnavitaradadannas1459 6 ай бұрын
Pawar pak akan aut karnana dc da ac da
@arachchidilshan8787
@arachchidilshan8787 2 ай бұрын
Dc
@wipulathero5995
@wipulathero5995 8 ай бұрын
👍👌
@hansikad.kaldera2827
@hansikad.kaldera2827 Жыл бұрын
👍
@champikamanojith1914
@champikamanojith1914 Жыл бұрын
ඔය 4558 ic එක dual supply නේ ද🎵😑😑😑😑
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Single denna puluwan
@kavindupathirana3424
@kavindupathirana3424 7 ай бұрын
Aye 50k wenuwata 100k barida?😢
@nilankasenarathna8350
@nilankasenarathna8350 Жыл бұрын
❤❤❤❤❤
@dulshanmadushanka9653
@dulshanmadushanka9653 Жыл бұрын
PRE AMP වල එන හම්ම් ශම්දය නැති කරගන්න විදිහක් නැද්ද
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
වයර් වල දිග අඩුකරඅන්න, කොන්ටෝලර් වල බොඩිය ground කරන්න
@amilanuwan6014
@amilanuwan6014 Жыл бұрын
😍😍😍😍🙏🙏🙏🙏🙏😍😍😍😍
@suhailmasoud7891
@suhailmasoud7891 8 ай бұрын
dost sorry ineed cricuit pre amplifiers 12 012
@genemetz5974
@genemetz5974 Жыл бұрын
*Promosm*
@marinemilda7501
@marinemilda7501 11 ай бұрын
😂
@jayanganushan2123
@jayanganushan2123 Жыл бұрын
අහුජා ඈම්ප් එකේ සද්දෙ ක්ලියර් නැත්තෙ ඇයි? ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් දෙකේ බේස් එකට එනකං ක්ලියර් එමීටරෙන් අවුට් එක ක්ලියර් නෑනෙ මොකද්ද හේතුව කියන්න පුලුවන්ද? ඒ ට්‍රාන්සිස්ටර් දෙකයි සියලුම කැපසිටර් ඔක්කොම මාරු කලා ඒත් එහෙමයිනෙ, Voltage ප්‍රස්නෙකුත් නෑ
@sciencewithnalaka8287
@sciencewithnalaka8287 Жыл бұрын
super
@isurupradeep6750
@isurupradeep6750 9 ай бұрын
Super
@sampathgurusinghe3944
@sampathgurusinghe3944 6 ай бұрын
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН
Amplifier repair
31:32
Tronic Pissa
Рет қаралды 26 М.
Easy Introduction About Preamplifier - Sinhala
7:22
PASI music
Рет қаралды 7 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН