How To Make a Super Extension Cord (Life Time Power) /wire cord/electrical /sinhala /sri lanka/🇱🇰🔌

  Рет қаралды 11,485

AN ELECTRICAL

AN ELECTRICAL

Күн бұрын

Пікірлер: 93
@ksmrthn4860
@ksmrthn4860 6 ай бұрын
ඉතාමත් වටිනා video එකක් හරිම පැහැදිලි ඔබ තුමා ට තෙරුවන් සරණයි !!!
@ANELECTRICAL
@ANELECTRICAL 6 ай бұрын
ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 ☺️🌸🌺
@knksenanayake5530
@knksenanayake5530 5 ай бұрын
ඉතාමත් හෝද විඩියෝ එකක් 👍👍👍
@ANELECTRICAL
@ANELECTRICAL 5 ай бұрын
Thanks ....🌺🌸☺️
@DilsanDilsan-cl1hz
@DilsanDilsan-cl1hz 3 ай бұрын
අයියේ මම ඔයගේ විඩියො එක බලලා මමත් මල්ටි පැක් එකක් හැදුවා
@ANELECTRICAL
@ANELECTRICAL 3 ай бұрын
නියමයි 🎉️🎉️🎉️..
@VsvsheHjjoe
@VsvsheHjjoe 3 ай бұрын
නොදන්න දෙයක් දැනගත්තා ස්තුතියි❤❤❤❤🎉🎉
@ANELECTRICAL
@ANELECTRICAL 3 ай бұрын
ගොඩක්ම ස්තූතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මම වීඩියෝ share කරන්න ☺️🌺🌸
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
පැහැදිලි කිරිම ගැන ස්තුතියි
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
☺️🌸🌺
@SampathSampath-z3s
@SampathSampath-z3s 11 ай бұрын
ඇත්තටම.හරි වැදගත්.
@ANELECTRICAL
@ANELECTRICAL 11 ай бұрын
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මේවා වීඩියෝ share කරන්න ...☺️🌸🌺
@ravindraprabath2628
@ravindraprabath2628 9 ай бұрын
බොහොම ස්තූතියි. හරිම පැහැදිලියි ❤
@ANELECTRICAL
@ANELECTRICAL 9 ай бұрын
බොහොම ස්තුතියි 🥰😍💖🌸
@nayanajayaweera7952
@nayanajayaweera7952 2 жыл бұрын
හරිම පැහැදිලියි...👍👍👍
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
🤗🤗
@asokaperera8255
@asokaperera8255 2 жыл бұрын
මල්ටි මීටර් ගැන දැනුවත් කරන වීඩියෝවක් කරන්න
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
මල්ට් මීටර් එක් පිළිබඳව වීඩියෝවක් තිබෙනවා එය ගිහින් නරඹන්න ස්තුති.🤗🙏kzbin.info/aero/PLNdFOT8ADling5ns2DrUvMLMsOL8NfgGM
@Achindu_Madushan
@Achindu_Madushan 9 ай бұрын
මේකට වයරින් කරන්න ගන්න වයර් දාලා හදන්න පුළුවන්ද?? 1.5M වගෙ තමයි දිග වෙන්න ඕනා. Computer ekai monitor එකයි plug කරන්න.
@ANELECTRICAL
@ANELECTRICAL 9 ай бұрын
ඒකට නං කමකම් කමක් නැහැ. අර්ත් වයර් එකක් දාලා හදාගන්න .හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ ආයේ වෙන වෙලාවක වැඩි current ගන්න උපකරණයකට සම්බන්ධ කරන්න වුණොත් අමතක වෙලා ගහපු ගමන් ඔය වයර් උණු වෙලා යන්න පුළුවන් . ඒක නිසා ඒ ගැන කල්පනාවෙන් කටයුතු කරන්න ....☺️🌸🌺
@Achindu_Madushan
@Achindu_Madushan 9 ай бұрын
@@ANELECTRICAL වයරින් වයර් කියල මන් අදහස් කළේ තනි මහත තබ කම්බියක් තියෙන අළු පාට වයර් එක. ඒකත් උණු වෙන්න පුළුවන්ද?? මට වෙන මුකුත් පාවිච්චි කරන්න අවශ්‍ය නැ. එක plug එකයි pc එක ගාව තියෙන්නේ. ඒක plug දෙකක 1.5m වගෙ දිගට power cord එකක් තමයි ඕනා.
@malidisanayaka9081
@malidisanayaka9081 2 жыл бұрын
Kade wire cords melo rahak na...Very good video thanks
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත් මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
@dulilakvin6582
@dulilakvin6582 Жыл бұрын
ස්තුතියි
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
☺️🌺🌸
@isuruishara6623
@isuruishara6623 2 жыл бұрын
හොඳයි
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
Thanks
@dhinucreations692
@dhinucreations692 Жыл бұрын
Niyamai
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
ගොඩක්ම ස්තුතිය මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ...☺️🌺🌸
@manjulajayaweera5870
@manjulajayaweera5870 2 жыл бұрын
Good video 👍
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
Thanks 🙏
@NavaneethanNavaneethan-q9k
@NavaneethanNavaneethan-q9k 8 ай бұрын
Super 👌
@ANELECTRICAL
@ANELECTRICAL 8 ай бұрын
Thank you very much for watching my videos..Share this video for others to see.......☺️🌸🌺
@Story.Express-1
@Story.Express-1 5 ай бұрын
Ela
@ANELECTRICAL
@ANELECTRICAL 5 ай бұрын
ස්තුතියි ☺️🌺🌸
@wimalpushpakumara
@wimalpushpakumara Жыл бұрын
good
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
Thanks
@sajithkaluarachchi8909
@sajithkaluarachchi8909 Жыл бұрын
Tv,rise coker, aion walata hariyanne13A plug ekada
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
Rice cooker ,iron ,oven වගේ කරන්ට් එක වැඩිපුර ලබා ගන්න උපකරණ වලට 13A plug base යොදාගන්න ..☺️🌺🌸
@madhukasarangani9253
@madhukasarangani9253 7 ай бұрын
Thankyou
@ANELECTRICAL
@ANELECTRICAL 7 ай бұрын
☺️🌸🌺
@CJ-qi3mn
@CJ-qi3mn Ай бұрын
5amp ප්ලග් එකකින් උපරිම වොට් කීයක් වෙනකන් උපකරණ සවිකරන්න පුලුවන්ද
@ANELECTRICAL
@ANELECTRICAL Ай бұрын
1000w යි....☺️🌺🏵️
@sudathsamanpriya3102
@sudathsamanpriya3102 Жыл бұрын
මං ලඟ තියෙනවා 32/0.20 (1mm2) වයර් එකක්..10m විතර දිගයි..එකෙන් වයර් කෝඩ් එකක් හැදුවොත් ඇමිපියර් කීයක් විතර ගන්න පුළුවන්ද
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
උපරිම ඇම්පියර් හයයි ☺️🌺🌸
@amalsandaruwan4748
@amalsandaruwan4748 Жыл бұрын
Hot water kettle eka gahan hodada me wage ekkta
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
1.5mm three core ,wire එකකින් හදාගන්න
@Hithuwakkaraya_01
@Hithuwakkaraya_01 2 жыл бұрын
16/0.20 mm (3 core) මේ වයර් එක පුළුවන් ද 🙄🙄
@vineethaghg4228
@vineethaghg4228 2 жыл бұрын
Washing machine ekak / fridge ekak wage ekakata wadath hoda wire monawada?
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
1.5mm three core wire එකක් යොදාගන්න
@vineethaghg4228
@vineethaghg4228 2 жыл бұрын
Danata tiyenne 2.5mm wire, eka use karoth aulak weida?
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
@@vineethaghg4228 අපෝ නෑ පුලුවන්නම් කොච්චර හොඳද ? එච්චර ලොකු වයර් එකක් මිලදී ගන්න මුදල් නැති එකනේ කට්ටියට තියන ප්‍රශ්නේ ඔය වගේ වයර් එකකින් හදාගත්තොත් ජීවිතකාලෙටම එකක් ඇති ....
@jayathissaaral2598
@jayathissaaral2598 6 ай бұрын
@@ANELECTRICAL samanyen 2.5mm wire ekaka price kohomada ?
@akashakashchamod5604
@akashakashchamod5604 10 ай бұрын
බිත්තියට සවි කරලා තියෙන Plug base රවුම් 5Amp එවා.බේකර් දාල තියෙන්නෙ 6amp beker.මේක ඒකට සවි කරන්න පුලුවන් ද?1200w ක් වගේ ගන්න..🤔🤔
@ANELECTRICAL
@ANELECTRICAL 10 ай бұрын
Wire cord එක හොඳට හදාගත්තට වැඩක් නැහැ ,ගෙදර බිත්තිය තියෙන ප්ලග් බේස් එක , 5A නම් හා breaker එක කුඩා එකක් නම් එවිට ලොකු කරන්ට් එකක් ලබාගැනීමට මෙම මෙම වයර් කෝඩ් එක භාවිතා කරන්න බැහැ .. එහෙම වැඩි කරන්ට් එකක් ලබාගන්න අවශ්‍ය විදියට වයරින් එක වෙනස් කර ගැනීමට සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් කලින් වයරින් කරපු ලොකු current ගන්න පුළුවන් තැනකට වයර් කෝඩ් එක සම්බන්ධ කරගන්න පුළුවන් ....☺️🌺🌸
@akashakashchamod5604
@akashakashchamod5604 10 ай бұрын
1200w/230=5.21 නෙ..6Amp බේකර් වලට ඒ ඇති නේද..
@Tselectricals
@Tselectricals Жыл бұрын
Excellent presentation bhai❤❤❤❤
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
Thanks so much ...🌺🌸☺️
@dinukaprebath4760
@dinukaprebath4760 Ай бұрын
Amp 5 bord එකට මෙ වයර් ගත්තට කමක් නැද්ද
@ANELECTRICAL
@ANELECTRICAL Ай бұрын
amp 5 boad එක කියන්නෙ මොකක්ද මට ඒක පැහැදිලි මදි.
@slshow661
@slshow661 5 күн бұрын
Computer එකකට හරියනවද ඕක
@ANELECTRICAL
@ANELECTRICAL 5 күн бұрын
අනිවාර්යෙන්....💥💥 100% සුපිරියටම හරි යනවා. ආරක්ෂාවටත් ඉතා හොඳයි..කරලා බලන්න....☺️🏵️🌺
@slshow661
@slshow661 3 күн бұрын
@ANELECTRICAL Thanks ayye
@paththuuna6926
@paththuuna6926 2 жыл бұрын
Mn laga tiyana drill machin ekata ekak hadanna ona. Eke tiyanne 2 plug ekak. Wire code ekata 2 ekak dala heduwata aulk nedda
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
ප්‍රශ්නයක් නෑ හදාගන්න 1.5 mm 3core වයර් එකක් යොදාගන්න
@apigame65
@apigame65 Ай бұрын
earth වයර් එකක් නැති වුනොත් අවුලක්ද
@ANELECTRICAL
@ANELECTRICAL Ай бұрын
wirecord එකකට අර්ත් වයර් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද කරන්ට් ලික් එකක් ආවොත් එම විදුලිය පොළොවට ගමන් කරන්න විදියක් නෑ. එතකොට ට්‍රිජ් ස්විච් එක ඕෆ් වෙන්නේ නෑ. කරන්ට් එක වදිනවා....☺️🌺🏵️
@SampathMallawarachchie
@SampathMallawarachchie 4 ай бұрын
වයර් අමූනන විදිය පෑහෑදිලි කරලා නෑ සම් බොක්ස් එකෙ,,,, අඩියක ප්‍රමානයෙ වයර් කෑබෑල්ල කූමක්ද?
@ANELECTRICAL
@ANELECTRICAL 4 ай бұрын
ඔබ සම්පූර්ණ වීඩියෝව නරඹා නැහැ සම්පූර්ණ වීඩියෝම නරඹන්න එවිට ඔබට මෙය පැහැදිලිව කරගත හැකි වේවි .. අඩියක් පමණ දිගට පේන වයර් කෑල්ල වන්නේ ඇතුලේ plug base දෙක එකට සම්බන්ධ කරන වයර් කෑල්ලයි ☺️🌸🌺
@SupunMadhushanka
@SupunMadhushanka 9 ай бұрын
Me wire den keeyak wageda. 1m?
@ANELECTRICAL
@ANELECTRICAL 9 ай бұрын
1.5 mm 3 core wire 1m = 465 rs ☺️🌺🌸
@kanchanaperera9059
@kanchanaperera9059 Жыл бұрын
Juki machine ekakata ganna puluwan da
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
පුළුවන් .....ඒක තීරණය වෙන්නේ extension cord එකා හදන්න ගන්න වයර් එකේ ඇම්පියර් එක මතයි ...☺️🌺🌸
@ravidunadeeshan7586
@ravidunadeeshan7586 2 жыл бұрын
Mekat led bale ekk dann berid
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
LED Bulb දානවා කියන්නේ මොකක්ද මට ඒක පැහැදිලි නෑ පොඩ්ඩක් පැහැදිලිව දානවද
@bhathiyaekanayake6918
@bhathiyaekanayake6918 2 жыл бұрын
13A plug 2 යි 5A plug 1 යි දාලා wire code එක හැදුවට කමක් නැද්ද. ..
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
කමක් නැහැ ,හැබැයි යොදා ගන්නා වයර් එක 2.5mm three core වගේ ටිකක් ලොකු වයර් එකක් දාගන්න ඕන
@GJcom-uz9hs
@GJcom-uz9hs 2 жыл бұрын
අයියේ මම ගාව තියෙන වයර් එකේ නිල් දුබුරු විතරයි නේ තියෙන්නේ.... මට නිකන් බල්බ් දෙකක් පත්තු කරගන්න විතරයි ඕනා හදන වයර් කෝඩ් එකෙන් ... අවලක් නැද්ද
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
මල්ලි ....වයර් දෙකකින් කවදාවත් extension cord එකක් හදන්න එපා..මොකද දැනට ලයිට් එකක් දාන්න විතරයි කියලා කිව්වට ඕක extension code එකක් නිසා ටික දවසක් ගියාම වෙන වෙන වැඩ වලට යොදා ගන්නවා එතකොට ඒකෙ earth එකක් නැති බව කවුරුත් දන්නේ නැහැ විදුලිය සැර වැදීමට මෙය විශාල හේතුවක් වෙන්න පුළුවන් ....
@ravidunadeeshan7586
@ravidunadeeshan7586 2 жыл бұрын
Harim pedili🙂
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........ තෙරුවන් සරණයි ☺️🌸🌺....
@tharinduadikari3135
@tharinduadikari3135 Жыл бұрын
❤️👍💪
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
☺️🌺🌸
@samanbandara3099
@samanbandara3099 2 жыл бұрын
Wire cord ekak hadanna keeyak yanawada?
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
Wire cord eke diga anuwai Gana thiranaya wenne plug base ekak 550rs Double sun box ekak 140rs hoda plug top ekak 250rs 1.5mm three core wire 1m 200rs yana wiyadama oya hada ganna ☺️😊❤️
@SewminiBhagya-dq3gh
@SewminiBhagya-dq3gh 6 ай бұрын
ශීතකරණයට හොදයි නේද
@ANELECTRICAL
@ANELECTRICAL 6 ай бұрын
කිසිම දේකට බයවෙන්න එපා ශීතකරනේට කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ .මොකද අපි කලේ ටෙම්පරේචර් එක අඩු වැඩි කරලා බැලන්ස් කරගත්ත එක විතරයි. ඒක ශීතකරණයට කිසිම ආකාරයකින් බලපාන්නේ නැහැ මම අවුරුදු දෙකක් පාවිච්චි කරනවා .කිසිම ප්‍රශ්නයක් නෑ සුපිරියටම වැඩ ...☺️🌸🌺
@isuruishara6623
@isuruishara6623 2 жыл бұрын
අනේ මේක හඳන්න අවශ්‍ය බඩු ටික කියන්නකෝ. මම විඩියෝ එක බැලුවා
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
Double sunk box ...1 1.5mm three core wire ඔබට අවශ්‍ය දිගක් ගන්න 13A plug base ...2 13A plug top ...1 4.5mm Cable tied ..1
@isuruishara6623
@isuruishara6623 2 жыл бұрын
@@ANELECTRICAL ගොඩාක් ස්තූතියි ඔයාට
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
🌸🌺😀
@kaveeshabihan1485
@kaveeshabihan1485 Жыл бұрын
Qwet
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
☺️🌸🌺
Make a 10 plug Output - 230v Power Extension Box
8:53
Diary of Nishantha
Рет қаралды 35 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 105 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 23 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 4,7 МЛН
Millions of people don't know about this homemade tool
10:10
ASIA WELDER
Рет қаралды 4,5 МЛН
Just Connect Your TV and Watch All the World's Channels in Full HD Format
14:45
Creative Passion 88
Рет қаралды 8 МЛН
DIY homemade extension wire byJM TUTORIAL
14:58
JM TUTORIAL
Рет қаралды 125 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 105 МЛН