Рет қаралды 26,403
ගුණාත්මකබවින් ඉහල සහ අවම වියදමකින් #Cement_Concrete කමිබි කණුවක් නිවසේදීම හදාගමු..
සම්මත කම්බි කණුවක තිබිය යුතු ඩිමෙන්ශන් පිළිබදව වගේම,
කම්බි කණුවක් සාදා ගැනීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වගේම ඒවායේ මිල ගණන් පිළිබදවත්,
නිවැරදිව කම්බි කණුවක් සකසා ගන්න ආකාරයත් ඔයාට මේ වීඩියෝව නැරබීමෙන් ඉගෙන ගන්න පුලුවන්..
Try කරල බලන්න ඔයත්..
CONCRETE VIEW EPISODE #01
MESUREMENTS OF A STANDARD WIRE POLE AND MANY IMPORTANT POINTS | HOW TO MAKE CONCRETE FENCE COLUMN..? | HOW TO MAKE CEMENT CONCRETE POLES | HOW TO FIX CEMENT CONCRETE MOULDS PRECAST