How to Make Dark Sensitive Lamp | Using BT 136 & LDR | Electronic Engineering

  Рет қаралды 4,989

Nest lk

Nest lk

Күн бұрын

Hello Friends,
This Video About How to Make Dark Sensitive Lamp | Using BT 136 & LDR | Electronic Engineering
Today's video presents a Dark Sensitive Lamp Circuit. In this case, the bulb on which the circuit is mounted turns on automatically when it goes dark and turns off automatically when the light goes back on. This circuit is based on the BT 136 Triac device and you can easily try it out.
අද video එකෙන් ඉදිරිපත් කරන්නේ අදුරට සංවේදී Lamp පරිපථයක්. මෙහිදී පරිපථය සවිකර ඇති බල්බය අදුර වැටීමත් සමග ස්වයන්ක්‍රීයව දැල්වෙන අතර නැවත එලිය වැටීමත් සමග ස්වයන්ක්‍රීයව Off වෙනවා. BT 136 Triac උපාංගය පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර මෙය ඔබට ඉතාමත් පහසුවෙන් අත්හදා බලන්න පුළුවන්.
Practical Electronic Technology, Electronic Products, Electronic Repairs, Electrical Repairs, Electronic Knowledge, TV Antenna & Booster Production,Satellite TV Technology, Computer Technology, Home Automation System & more.....
pls. Subscribe Etronic Academy our KZbin Channel....
My Other Videos
How to Check Transformer - • How to Check Transform...
How to work Relay - • Relay switch explained...
75v DC Power Supply - • Power Supply Tutorial ...
Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
How to Calculate Resistor Value - • Resistor Colour Code T...
• Ampere Tutorial / How ...
How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
How Make Online Shop - • How to Make Online Sto...
Digital Battery Tester - • Digital Battery Tester...
How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
#BT136
#Howto
#DarkSensor
My Social Media Platform
Facebook Page - / eteccorner
If you like my Channel
Like
Share
Comments
Subscribe
My Channel - Etronic Academy

Пікірлер: 25
@nestlk
@nestlk 2 жыл бұрын
මතකයි නේද නම? Etronic Academy. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න.
@premasirifernando6705
@premasirifernando6705 2 жыл бұрын
ස්තතියි ..හදලා බලන්නම් ...
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
අනේ සර් අනිවාරයෙන්ම කියල දෙන්නකෝ ඉස්සරහට එනකොට සහ ශබ්දයකට on වෙන බල්බ් එක ,ඒ පරිපතය හදන හැටි
@udith-pz4tv
@udith-pz4tv 2 жыл бұрын
සුපිරි
@nestlk
@nestlk 2 жыл бұрын
thanks dear
@kksamantha2098
@kksamantha2098 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාගේ මෙහෙවරට..මා ඔබගේ වීඩියෝ බලනවා අනිවාර්යයෙන්ම ... ඔබ තුමාගේ ඉහත පෙන්වා දුන් සසර්කිට් එක අද නිර්මාණ කලා...නමුත් බලබ් එක දිගටම පත්තු වෙලා තිබෙනවා විතරයි ...L.D.R එකට කලුවර කලත් බලබ් එක පතිචාර දක්වන්නේ නෑ...ෆ්ලග් එකට ගහපු ගමන් බල්බ් එක පත්තු වෙනවා විතරයි ...ඒ ඇයි ..අනෙක් කාරනය ඔබ තුමා සර්කිට් එකේ පින්තූරයේ පෙන්වා දී තියෙන්නේ L හා N වයර් සවිකරන විදිය හා ඔබතුමා වීඩියෝ එකේ කියන විදිය වෙනස්...කොහොම නමුත් මට මේ සර්කිට් එකේ හරි විදියට ක්‍රියාත්මක කරන්න පැහැදිලි පිලිතුරක් කරුණාකරල ලබා දෙන්න ...ස්තුතියි
@nestlk
@nestlk 2 жыл бұрын
oya damma bulb eka watt keeyada?
@kksamantha2098
@kksamantha2098 2 жыл бұрын
@@nestlk 60 වොට්
@kksamantha2098
@kksamantha2098 2 жыл бұрын
@@nestlk දැමිය යුත්තේ වොට් කීයද ..කරුණාකරල පහදා දෙන්න
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
තෑන්ක්ස් සර්
@hsumeerasanjaya5895
@hsumeerasanjaya5895 8 ай бұрын
Led bulb වලට පුලුවන් එකක් කරන්න කෝ
@dayaegodawela7512
@dayaegodawela7512 Жыл бұрын
Faults finding please
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාගේ මෙහෙවරට C band ekath me widiyatamada tune karanne?
@nestlk
@nestlk Жыл бұрын
ow...LNB Frequency wenas wenawa
@nuwanrasika4365
@nuwanrasika4365 2 жыл бұрын
මේකට led bulb aka danna barida
@nestlk
@nestlk 2 жыл бұрын
Mekata ba.
@rushaniisurika5699
@rushaniisurika5699 2 жыл бұрын
Makat led බල්බ walat dann බැරිද
@nestlk
@nestlk 2 жыл бұрын
Baluwe na. Try karala balanna dear
@rushaniisurika5699
@rushaniisurika5699 2 жыл бұрын
Sar oyge video mam download karala mam ඉගෙන gannwa, b.s
@rushaniisurika5699
@rushaniisurika5699 2 жыл бұрын
Mt prasna wagayak tiyenwa ahanna tiyenwa
@rushaniisurika5699
@rushaniisurika5699 2 жыл бұрын
දු : ක number ekak නැද්ද whatsapp tiyena
@vishmithatech8301
@vishmithatech8301 Жыл бұрын
Mama meka haduwa wada karanne na. Mokadda hetuwa
@nestlk
@nestlk Жыл бұрын
hadapu paripathaya nawatha check karala balanna dear
@demithasenu2204
@demithasenu2204 2 жыл бұрын
Gataluvak visadaganna Nomber eka evanna
@charlesperera840
@charlesperera840 Жыл бұрын
දුරකථන අංකය දාන්ට
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,8 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 17 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
Automatic on off Switch for lights, Electronic project with LDR
3:56