No video

How To Make Auto On/Off Street Night Lamp For 230V|ගෙදර තියන බල්බ් රෑට Auto ඔන් වෙන්න හදමු

  Рет қаралды 14,006

රියෝ Tech

රියෝ Tech

Күн бұрын

පුරුදු විදියටම ඔන්න ඉතින් මම දත් මගේ යාලුවො හැම දෙනාවම ආදරෙන් ආයුබෝවන් ක්‍යල දරෙන් සාදරෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.හැමදාමත් වගේ මම අදත් මේ ඔයාල ලගට අවේ ඔයාලට වැදගත් වෙන් විදියේ වීඩියෝ එකක් ඔයාලට දෙන්න බලාපොරොත්තුවක් ඇතුව.
අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියල දෙනව අපේ ගෙදරක තියන ලයිට් එකක් ඔටෝමැටික් විදියට රෑ උනාම් ඔන් වෙන්න සහ ආයෙමත් උදේට ඉර එළිය වැටුනම ඕෆ් වෙන විදියට හදාගන්නෙ කියල.වැඩිය හුගක් උපකරණ පාවිච්චි වෙන සර්කිටෙකක් නෙවෙයි මේක.හුගක්ම සරළ ඕනම කෙනෙකුට උනත් පහසුවෙන් හදාගන්න පුලුවන් විදියේ සරළ පරිපථයක් තමයි මේක.
මේකට අපි පාවිච්චි කරන උපකරණ ටික මෙන්න මේ විදියට මම පහලින් දාල තියනව.
BT 137 Tryak 1
220 Ohms Resister 1
LDR 1
මේකෙදි අපි රිලේ එකක් පාවිච්චි කරන්නෙ නෑ.ඒ වෙනුවට අපි පාවිච්චි කරනව අර් ධ සන්නායක රිලේ වර්ගයක් වන ට්‍රයැක් කියන උපකරණය.
තව දෙයක් කියන්න ඔන,මේ අපි හදන මුලු පරිපතයම ප්‍රධාන විදුලියෙන් එහෙමත් ඇත්තම් 230V වලින් තමා රන් වෙනෙ.පරිපථය ක්‍රියාත්මක වෙන කිසිම වෙලාවක මේකෙ තියන උපකරණ අතින් අල්ලන්න කරන්න යන්න එප.
එහෙනම් ඔන්න ඔය ටික තමා යාලුවනෙ මට කියන්න තියෙන්නෙ.එහෙනම් ඉතින් ඔයාලත් ඒක හදල බලන්න.මේක හදාගන යනකොට ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්‍යයෙන්ම මට පහලින් කමෙන්ට් එකක් දාන්න.මගෙන් අන්න.එහෙනම් ඕයාල හැමෝටම බුදු සරණයි.ජය වේවා.

Пікірлер: 99
@stcprojects4311
@stcprojects4311 9 ай бұрын
1. Can you use 1w resitor? Advantage in using 2w? 2.if we use 330k resistor Instead of using 220k ,what will be the result? I want to learn that is why i am asking. Your explanation is good and i am planning to buid this circuit.
@techfresh5848
@techfresh5848 Жыл бұрын
Superb.. 👍👍👍👍ගැම්මක් තමයි.. 👍👍👍👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks Brother ❤️❤️
@jayamalfonseka7001
@jayamalfonseka7001 4 ай бұрын
Good presentation .Many more Vedio clips are expecting.Thank
@tech8823
@tech8823 4 ай бұрын
Thanks brother ❤❤
@user-ez9gt7vy1h
@user-ez9gt7vy1h 9 ай бұрын
220k ,1 w resistor එකක් දැමුවොත් වැඩ කරයිද? 2 w resistor හමුවුනෙ නෑ.
@tech8823
@tech8823 9 ай бұрын
ආ....ඒක ප්‍රශ්නයක් නෑ සහෝදරයා .
@user-ez9gt7vy1h
@user-ez9gt7vy1h 9 ай бұрын
Thank you sir.
@chamodkumara915
@chamodkumara915 7 күн бұрын
German tech 💪
@tech8823
@tech8823 7 күн бұрын
@rnv_entertainment
@rnv_entertainment Ай бұрын
100w පියමන්ට් බල්ප් වලටත් ඔරොත්තු දෙනවද
@tech8823
@tech8823 Ай бұрын
ඔව්.ප්‍රශ්නයක් නෑ.
@gaminihemachandra1589
@gaminihemachandra1589 2 ай бұрын
Thanks .
@tech8823
@tech8823 2 ай бұрын
Thanks brother ❤
@yohanyohan6550
@yohanyohan6550 Ай бұрын
Good aiya
@tech8823
@tech8823 Ай бұрын
Thanks malli❤❤
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඉතාමත් වටිනා වැදගත් වීඩියෝ වක් ස්තූතියි ඔබට. මේ සර්කිට් එකට බල්බ් දෙකක් සම්බන්ධ කර ගන්න පුළුවන් ද?
@tech8823
@tech8823 Жыл бұрын
LED බල්බ් නම් පුළුවන් මහත්මයා❤️
@nuwaclickx4654
@nuwaclickx4654 Ай бұрын
උපරිම watt කීයක බල්බ් එකක් දාන්න පුලුවන් ද මේකට? youtube එකේම තිබිලා මම 330 වොට් බාගෙ resister එකයි BT136 දාලා හැදුවා පොඩි බල්බ් එකකට විතරයි වැඩ කරන්නෙ. ඕකට 30w එකක් වැඩ කරයිද?
@tech8823
@tech8823 Ай бұрын
රෙසිස්ටර් දානකොට 5W වලින් දාන්න.ඩයැක් එකට දාන හීට් සින්ක් එකත් ටිකක් ලොකු එකක් හයි කරන්න.
@nuwaclickx4654
@nuwaclickx4654 Ай бұрын
@@tech8823 thank you...❤️
@lakminimadushani6661
@lakminimadushani6661 13 күн бұрын
Oya mmekata podi cantaktarayak danna oyata onethatharam wett danna puluwan
@sampathbandara1865
@sampathbandara1865 9 ай бұрын
මට මේ සකිට් එක ඇදල පෙන්නන්න පුළුවන්ද ?
@unknownunknown4705
@unknownunknown4705 Жыл бұрын
Very good
@tech8823
@tech8823 10 ай бұрын
Thanks brother
@slk.n.k1090
@slk.n.k1090 Жыл бұрын
Nymi aiya😊
@tech8823
@tech8823 Жыл бұрын
Thanks mallii❤️
@YasiruGayan-ez5pb
@YasiruGayan-ez5pb 5 ай бұрын
Supiri yak
@tech8823
@tech8823 5 ай бұрын
තෑන්ක්ස් සහෝදරයා
@pathumfernando2562
@pathumfernando2562 7 ай бұрын
මගේ LED bulb එකේ එලිය ගැස්සෙනවා ඇයි ඒ (Original 9w LED)
@tech8823
@tech8823 7 ай бұрын
සමහර විට ඩ්‍රයිවර් සර්කිට් එකෙන් එන වෝල්ටේජ් එක අඩු උනාම එහෙම වෙනව.
@milroyjayakody7339
@milroyjayakody7339 4 ай бұрын
Adopter eka sambanda karana wire deke neutral wire eka hari. Namuth live wire eka sambanda venne traik eke mona pin ekatada.
@tech8823
@tech8823 2 ай бұрын
ඩයැක් එකේ මැද අග්‍රයට සහෝදරයා
@amithaleula5748
@amithaleula5748 10 ай бұрын
Not clear, pl provide circuit diagram
@tech8823
@tech8823 10 ай бұрын
ම්ම්ම්ම්ම් හරි.මම ආයෙමත් ඕක දාන්නම් එහෙම නම්
@chandanaravindra6897
@chandanaravindra6897 3 ай бұрын
අයියා ඔය ලයිට් එක පත්තුවෙනකොට ldr එකට එලිය වැටෙනකොට අයත් off වෙයිනෙ එකට මොකද කරන්නෙ
@tech8823
@tech8823 2 ай бұрын
මල්ලි බල්බ් එක තියෙන්නෙ LDR එකට යටි නෙ.බල්බ් එක පැත්තෙන් LDR එකට එළිය වැටෙන්නෙ නැති වෙන්න චුට්ටක් කවර් කරන්න.පොඩි ප්ලේට් කෑල්ලක් ගහල.ලොකුම එකක් නෙවෙ.
@chandanaravindra6897
@chandanaravindra6897 Ай бұрын
ok thanks
@sanathferdinandiz4837
@sanathferdinandiz4837 Жыл бұрын
Supiri
@tech8823
@tech8823 Жыл бұрын
Thanks 🙏❤️❤️
@user-ni4vz7gs8p
@user-ni4vz7gs8p 7 ай бұрын
Wire monawade use karanne
@tech8823
@tech8823 7 ай бұрын
සාමන්‍ය ෆ්ලෙක්සිබල් වයර් ගැටළුවක් නෑ සහෝදරයා
@SLCriket-nf3ul
@SLCriket-nf3ul 10 ай бұрын
me sarkit ake conettor bar hai kare nane
@tech8823
@tech8823 9 ай бұрын
ඔව් ඒව තමා ඊටපස්සෙ මම ඉන්සියුලේශන් කරේ.
@user-cl3vz3wl3k
@user-cl3vz3wl3k 7 ай бұрын
Ewa prasnayak Kara ganna epa saho, apita lassanata pehediliwa wede karaganna widiya kiyala dunnaneee.
@user-ho5mn2pi8i
@user-ho5mn2pi8i Жыл бұрын
විස්තරකිරීම අපහැදිලියි .කලබලයි .
@tech8823
@tech8823 10 ай бұрын
කොතනද ඔයාට අපැහැදිලි
@shanakajayasekara3803
@shanakajayasekara3803 10 ай бұрын
circuit diagram 1 දෙන්න පුළුවන්ද?
@tech8823
@tech8823 10 ай бұрын
මගෙ නම්බර් එකට් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න සහෝදරයා
@user-cl3vz3wl3k
@user-cl3vz3wl3k 7 ай бұрын
Oyage wats epp namba eka dennako aiya,api wage adunikainta oyawa godaak watinawa.
@promoddananjana2874
@promoddananjana2874 9 ай бұрын
Aiye me sarkit 1ta Led balb dapuwama gessenawane.ekata mokada karanne
@tech8823
@tech8823 9 ай бұрын
එහෙම නම් මල්ලි ඔය දාල තියන BT 154 ට්‍රයැක් එකෙ අවුලක්.
@ysuranga
@ysuranga 10 ай бұрын
දිගටම පත්තු වෙලා තියෙනවා මම 12w led bulb එකක් දැම්මෙ ඒක නිසාද?
@tech8823
@tech8823 10 ай бұрын
එහෙම වෙන්න බෑ නෙ...... ඩයැක් එක පිච්චිලාද කියල බලන්න
@diyanhettiarachchi
@diyanhettiarachchi 27 күн бұрын
BT 139 kamak nadda dammata
@tech8823
@tech8823 19 күн бұрын
ඔව්.ඒ ට්‍රයක් එකත් අවුලක් නෑ
@u.gdamith9546
@u.gdamith9546 Жыл бұрын
👍👍👍👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother 🙏❤️❤️
@pasindupriyankara9235
@pasindupriyankara9235 Жыл бұрын
❤❤
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother 🙏❤️❤️
@anurailukwatta875
@anurailukwatta875 6 ай бұрын
LDR loku ekak kiyalada ganna oni
@tech8823
@tech8823 6 ай бұрын
ඔව්.ලොකු සයිස් එකක් කියල ඉල්ලන්න
@nayanidasanayakage8198
@nayanidasanayakage8198 5 ай бұрын
loku ldr ekak dalth harigiye na @@tech8823
@duvindugunawardana8742
@duvindugunawardana8742 Жыл бұрын
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother 🙏❤️
@venithanimnajith9767
@venithanimnajith9767 Жыл бұрын
Cupiri ❤️
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother ❤️
@Techni_10
@Techni_10 Жыл бұрын
❤❤❤
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother
@user-bt9el5du6k
@user-bt9el5du6k 8 ай бұрын
Kohanda badu ganda one
@tech8823
@tech8823 8 ай бұрын
මම නම් මේ ටික ගත්තෙ පානදුරෙ තියෙන S.N Electronic එකෙන්
@Techni_10
@Techni_10 Жыл бұрын
Resistor eka pichchuna ne😢. 1W resistor 1 damme
@tech8823
@tech8823 Жыл бұрын
සර්කිට් එකෙ කොතනක හරි වැරැද්දක් තියනව මිත්‍රයා.....
@Techni_10
@Techni_10 Жыл бұрын
1w nisa da
@dihandananjaya4999
@dihandananjaya4999 11 ай бұрын
Me circuit eka gedara normal bulb use karana swich ekata connect karala weda karanna puluwanda
@tech8823
@tech8823 10 ай бұрын
ඔව් සහෝදරයා .කිසිම අවුලක් නෑ පුළුවන් .හැබැයි මතක ඇතුව මම කරා වගේ අනිවාර්යයෙන්ම සර්කිට් එක වහන්න.
@asankachathuranga8219
@asankachathuranga8219 Жыл бұрын
මමත් මේ විදියට හැදුවා LED bulb එක එලිය වැටුනම බාගෙට off වෙන්නේ ඇයි ?
@tech8823
@tech8823 Жыл бұрын
ඒ කිව්වෙ,බාගෙට ඕෆ් වෙනව කිව්වෙ මිත්‍රය......
@Techni_10
@Techni_10 Жыл бұрын
මේ වගේ .❤12v බල්බ් පත්තු කරන්න එකක් ඕනේ
@tech8823
@tech8823 Жыл бұрын
හරී.ගේන්නම් මිත්‍රයා.....
@user-vb4zj4cc4b
@user-vb4zj4cc4b 10 ай бұрын
BT 137 ma onida 136 hariyanne nadda
@tech8823
@tech8823 10 ай бұрын
137 තමා වැඩේට ගැලපෙන්නෙම හැබෑ
@saleeveryone8201
@saleeveryone8201 7 ай бұрын
Mm heduwa karant dipu gaman pichchuna e mokada 136 demme mm e nisada
@tech8823
@tech8823 7 ай бұрын
ඒක තමා ට්‍රාන්සිස්ටර් එක BD 139
@robartwickremanayake
@robartwickremanayake Жыл бұрын
Good, but you are very speedly.
@tech8823
@tech8823 Жыл бұрын
ඔයාට අපැහැදිලි වගෙද මම කියන විදිය,හරි....මම ආයෙ කියල දෙන්නම්
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 10 ай бұрын
මම භාගෙට හදාගෙන ඉන්නවා
@tech8823
@tech8823 10 ай бұрын
මොනවද අවුල් ?????
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 10 ай бұрын
Heduwa Den hari
@surangaSuranga-uf7eg
@surangaSuranga-uf7eg 10 ай бұрын
අනේ මට ටෝච් එකකට මේ විදියට හදා ගන්න ඕනෙ ..හේනකට තියලා එන්න ..කලුවරට පත්තු වෙන්න .දෙකක් හදා ගත්තනම් මට .⁣වැඩේ හරි..සත්තු පන්නන්න ..දවල්ට චාජ් කරලා.එකක් හේනෙ තියනවා ටොපි බෝතලයකට දාලා.අනික චාජ් එකට දානවා..
@tech8823
@tech8823 10 ай бұрын
හරි මල්ලි.මේක ගැන මම අනිවාර්යයෙන්ම කියල දෙන්නම්.❤️
@Techni_10
@Techni_10 Жыл бұрын
ඔය පත බල්බ් එක අස්සට ඔය circuit එක එබුවොත් අවුලක් යයි ද
@tech8823
@tech8823 Жыл бұрын
අවුලක් නම් යන්නෙ නෑ.හැබෑ අනිවාර්යයෙන්ම ශෝර්ට් නොවෙන්න නොගෑවෙන විදියට හයි කරන්න ඕන.
@jayasena9691
@jayasena9691 11 ай бұрын
මේකෙ බල්බ් එක off වෙන්න ලොකු ආලෝකයක් ඕන.ඒ කියන්නෙ දවල් 12 ට විතර තමයි off වෙන්න,ඒ මොකද?
@tech8823
@tech8823 10 ай бұрын
ඒකට සහෝදරයා ඔයා දාන LDR එක ටිකක් ලොකු එකක් ගන්න.
@user-cl3vz3wl3k
@user-cl3vz3wl3k 7 ай бұрын
Aiya A prasne mathath awa,Loku LDR Kiyanne ewata wot ganan thiyenawada.api kohomada Kaden illanna ona.
@user-xc8nw5mm1n
@user-xc8nw5mm1n 6 ай бұрын
පුළුවනම්ම් 12v අකෙන් වැඩ කරන එකක් හදන්නකෝ
@tech8823
@tech8823 6 ай бұрын
හරි.මං කියල දෙන්නම්❤
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
how to use 230v PIR motion sensor tutorial
11:56
sl bots
Рет қаралды 6 М.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН