How to make DIY Emergency LED bulbs at home Sinhala || Earn money with LED bulbs

  Рет қаралды 8,495

HRTE PROJECTS

HRTE PROJECTS

9 ай бұрын

මන් කලින් අහල තිබ්බ ඊලගට ඕන වීඩියෝ එක මොකද්ද කියල , ඔයාල කියල තිබ්බේ Emergency bulb හදන විදිහ ගැන tutorial එකක් ඕනෙ කියල,ඔන්න ඒ වීඩියෝ එක ගෙනාව 😚😚😍 මේ වීඩියෝ එකේදි Normal LED බල්බ් එකක් rechargeable LED bulb එකකට convert කරගන්න විදිය සහ මුදල් උපයන විදිහ මන් කියල දෙනව.
මෙහෙම හදන බල්බ් එකක් 1200-1500Rs අතර මුදලකට ඔයාලට විකුනන්න පුලුවන් ( මන් ලිස්ට් එකේ බැටරි එකේ ගාන දාල නෑ , Li ion බැටරි eka මන් recycle කරල ගත්ත හින්ද😁)
For Sponsership /Ads (දැන්වීම් පලකරගැනීමට අවශය නම් )
Gmail-- samaranayakainduranga@gmail.com
Whatsapp--
0702182988
මොනාහරි දැන ගන්න දෙයක් , කරුනක් ,අලුත් අදහසක් තියෙන්නම් wtsp msg එකක් දාල තියන්න.
0702182988-මගේ wtsp අංකය
(Uchitha Induranga )
Join our REUNION FORCE / අපේ රීයුනියන් බලකායට එකතුවෙන්න මේ whatsapp link එකෙන් ::
chat.whatsapp.com/DtkOaoeHwYY...
අපේ අලුත් Telegram channel එකට සම්බන්ධ වෙලා ඉන්න/ link එක: t.me/+Jtl2VjyY4ecwOWI1
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රොනික් basics ඉගෙන ගන්න කැමති අය මේ වීඩියෝ සෙට් එක බැලුවනම් හොදටෝම ඇති
• Electronic basics
ආඩුඉනෝ ගැන, programming ගැන දැනගන්න මේ වීඩියෝ සෙට් එක බලන්න
• Arduino series
පයිතන් basics ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න
• PYTHON BASICS for begi...
Android app හදන්න ආරම්භයක් ගන්න මේ වීඩියෝ බලන්න
• How to make a RGB,Pixe...
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
#repairledbulb#emergencyledbubsinhala#emergencybulb##howtomakeemergencyledbulb#energencyledbulbmakesinhala

Пікірлер: 30
@hrteprojects
@hrteprojects 9 ай бұрын
මේකෙ මන් පෙන්නන්නෙ සාමාන්‍ය Electronic බඩු කඩවල ගණන් , පිටකොටුවෙ ඔයාල තොගේට බඩු ගත්තම මීට වඩා කොස්ට් එක ගොඩක් අඩුයි, අනිත් එක මන් මේකෙ Battry එකේ කොස්ට් එක Add කරල නෑ , මොකද ඒකට වියදම්ක් ගියේ නැති නිසා , මේකෙ 450rs කියල කිව්වට 300 ට වගේ ගන්න පුලුවන් ඉතින් , මේ සේරම හදල බැලුවම එක බල්බ් එකකින් සැලකිය යුතු ලාභයක් තියෙනව ❤
@chamaraws1284
@chamaraws1284 9 ай бұрын
Lithium batary ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකරවීම අවදානම් සහිත වේ.මේ සඳහාlead-acid බැටරි භාවිතා කරන්න
@CyrilFernando-cf7fz
@CyrilFernando-cf7fz 9 ай бұрын
හොදදැනූවත්කිරිමක්..තවථලියවැඩිථකක්භධනවිධිය..රිසිස්ටන්.වර්ණසමගකොඩ්ථකදාන්න
@user-xd4bg1yu2d
@user-xd4bg1yu2d 9 ай бұрын
Watinawa puthe❤
@ajithbandara759
@ajithbandara759 9 ай бұрын
Patta
@dropshoperstores1270
@dropshoperstores1270 9 ай бұрын
Supiri
@hrteprojects
@hrteprojects 9 ай бұрын
කමෙන්ට් එකක් දාමු ලමායි 😂❤
@tharinduimesh7994
@tharinduimesh7994 9 ай бұрын
ඔයාගේ නම්බරේ දෙන්න කො අයියෙ
@PushpaKanthi-wm8vc
@PushpaKanthi-wm8vc 16 күн бұрын
🎉
@user-zp5rv7fc5g
@user-zp5rv7fc5g 9 ай бұрын
👍🏽👍🏽👍🏽👍🏽
@chamindahalvitikankanamge3072
@chamindahalvitikankanamge3072 9 ай бұрын
ඔබගේ පැහැලි කිරිම් ඉතා හොදයි.
@anildesilva5432
@anildesilva5432 7 ай бұрын
Dc karant akedel vena balub aka karant giyama ac karant aken patthu venna akak hadanna video aka karanna
@production-jg3wr
@production-jg3wr 4 ай бұрын
Battery ta over chage wenawane
@CRAZYAPEX99
@CRAZYAPEX99 8 ай бұрын
Puluwnnm oke oya oya hadana circuit eka wnma dot board ekaka hdn widihe video ekak hdl pennanna pluwnnm gdk wtinw. That's my kindly request
@keerthikumara2354
@keerthikumara2354 9 ай бұрын
මේ battery ය දිගටම කරන්ට් ලයින් එකට සම්බන්ධ කරල තිබුනොත් Ower charg වෙන්නෙ නැද්ද ?
@user-vt6qv4sy5r
@user-vt6qv4sy5r 9 ай бұрын
oya vithrai pehediliwa kiyala denne
@ThilinaDilank-qr2gt
@ThilinaDilank-qr2gt Ай бұрын
Yako sekit eke passene vidihe ne pennanne onede pas kerele onnathide nomel pnnepuwame haride
@hrteprojects
@hrteprojects Ай бұрын
Video eke meda hriye passana ona diagram eka dala thiyenwa
@neelaflorists
@neelaflorists 9 ай бұрын
oba pawichchikarana bauth eka ganna thiyennee koheda denuma denawata thanks
@hrteprojects
@hrteprojects 9 ай бұрын
Pettah Asia Electronics
@gaming.pabaya
@gaming.pabaya 9 ай бұрын
බැට්‍රියට
@niro655
@niro655 9 ай бұрын
මේකෙ එලිය ගොඩක් හොදයිද ලොකු එලියක් තියෙනවද
@hrteprojects
@hrteprojects 9 ай бұрын
Samanya ganata thiyenawa
@prasangapathmakumara4732
@prasangapathmakumara4732 9 ай бұрын
බල්බ් රත්වෙනවට හීට් සින්ක් එකක් දාන්න නැද්ද
@hrteprojects
@hrteprojects 9 ай бұрын
Mekata one ne
@ranjithrathnayaka524
@ranjithrathnayaka524 9 ай бұрын
විදුලිය තියන වේලාවට මේක දැල්වෙනවද
@hrteprojects
@hrteprojects 9 ай бұрын
Ehema hdnna puluwn , me kiyala den eka current eka thiyena welawata Charge wenawa
@lalguruge9278
@lalguruge9278 9 ай бұрын
පාස්සන විදියත් පැහැදිලි කලානම් වටිනවා. ස්තුතියි
@asangamendis6105
@asangamendis6105 5 ай бұрын
මොන මගුලක්ද ඔයාගේ වෙන අනවශ්‍ය කතා කපලා edit කරලා සර්කිට් හදන විදිය එපැයි පියවරෙන් පියවර පෙන්වන්න, අවශ්‍යම දේ හංගලා අනවශ්‍යකතා පෙන්වනවා, විඩියොවක් පියවරෙන් පියවර පැහැදිලි කරන්න දන්නේ නෑ වගෙයි බලන්න තව youtuber ලා ඒ වගේ නොදන්න කෙනෙකුට පවා ඉගෙන ගන්න කියා දෙන හැටි 😞
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 6 ай бұрын
මල්ලී, බල්බ් එක කොහොමද අදුරගන්නේ කරන්ට් එක ගියාද, නැත්නම් කවුරුහරි ස්විච් එකෙන් off කලාද කියල. එහෙම උනොත් ස්විච් එක 0ff කරන හැම සැරේම බල්බ් එක පත්තුවෙයි. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ. ස්තුතියි ❤
Panel Light Repair Sinhala and Earn money
17:04
HRTE PROJECTS
Рет қаралды 1,7 М.
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 29 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
EVERYTHING ABOUT  RESISTORS (Electronic basics| sinhala)
10:50
HRTE PROJECTS
Рет қаралды 40 М.
PIR Motion Sensor Alarm System Sinhala
15:01
HRTE PROJECTS
Рет қаралды 13 М.
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН