How to increase the Wattage of a 300w Amplifier ඇම්ප් එකේ වොට් ගාන වැඩි කරන හැටි සරලව.

  Рет қаралды 66,707

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 821
@sajith.priyantha
@sajith.priyantha 3 жыл бұрын
නියමයි වීඩියෝ එක. මට තමයි ඕක ගොඩක් ම උවමනා වෙලා තිබ්බේ. රෙසිස්ටර් පිච්චෙන එක තමයි අවුල. රට ඇරිය ගමන් මේ වැඩේට බහින්න ඕනේ... ස්තූතියි අයියේ ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️ තව වෙනස් කරන්න ඕනි නම් මට කතා කරන්න මලි
@sajith.priyantha
@sajith.priyantha 3 жыл бұрын
@@ElectronicLokaya Thanks ayiye... meka hadala balala kiyannam. Damma karanna widihak ne badu genna widihak nethuwa inne...
@wathiya152
@wathiya152 8 ай бұрын
Aiye numabare denako amp ekak gana ahanna
@dilrajsiriwardhana9020
@dilrajsiriwardhana9020 3 жыл бұрын
ඉතා වටිනා ප්‍රායෝගික වීඩියෝවක්,මෙවැනි වෙළද පොලේ බහුල pcb සදහා වීඩියෝ තව ඉදිරිපත් කරනවා නම් ඉතා ප්‍රයෝජනවත්.ඔබට ස්තූතියි.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@tharakarajapaksha6533
@tharakarajapaksha6533 2 жыл бұрын
මම මේ PCB 1ta components ගන්න යද්දි shop 1n කිව්වා PCB 1 වැරැද්දක් තියෙනව කියල. 10k ගොඩක් heat උන නිසා 5W දැම්මා.ඒත් heat වෙනව..ඉතින් මේ video 1n ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් වටින video 1k. ඉදිරියටත් මෙවැනි වටිනා practical videos ගේනවා නම් ගොඩක් ප්‍රයෝජනවත්..ඛොහොම ස්තුතියි ඔබට! ජය වේවා! ❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@tharupathidealwis5246
@tharupathidealwis5246 Жыл бұрын
ඔයා කොහෙන්ද bro pcb එක ගත්තේ??
@DeshanEkanayaka-u6j
@DeshanEkanayaka-u6j 11 ай бұрын
Daraz eken ganna puluwan bn oka
@Thisara_tecnic
@Thisara_tecnic 3 ай бұрын
10k ekata 27k ekak demmama harigiyada
@chandimasingappuli6650
@chandimasingappuli6650 10 ай бұрын
හොද වීඩියෝ එකක් ස්තූතියි තව හදන හැටිත් වීඩියෝ එකක් දන්නකො
@luckybilly8808
@luckybilly8808 3 жыл бұрын
පැහැදිලි පාඩමක්.. 👍👍👍 අයියේ.. මේකෙ ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් දෙකෙන් කරන්නෙ මොකක්ද.. අනික් ප්‍රශ්නෙ ලොකු පවර් ඈම්ප් වල ට්‍රාන්සිස්ටර් වලට සප්ලයි දෙන්නෙ FET හරහා.. එතකොට ට්‍රාන්සිස්ටර් බයස් කරන්න වෙනම ප්‍රීසෙට් එකක් දාල තියෙනව එතකොට වෝල්ටේජ් සප්ලයි කිහිපයක්ම තියෙනව ඇත්තටම ඒ ඈම්ප් වල ක්‍රියාකාරිත්වය අපිට හිතාගන්න අමාරුයි.. පුලුවන් නම් ඒ ගැන පැහැදිලි කරල වීඩියෝ එකක් දාන්න.. බුදු සරනයි ජයවේවා ඔබට
@upulpushpakumara2133
@upulpushpakumara2133 3 жыл бұрын
මේවගේ එකක් තමයි ඉල්ලුවෙ..නියමයි...පසුපිරි...ස්තූතියි අයියේ...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
අනේ අයියේ ඔය වගේ වීඩියෝ එකක් කරල පැහැදිලිව කියල දෙන්නකෝ transistor වලට එන බයස් වෝල්ටේජ් එක බලන විඳිය එහෙම,සියලු වෝල්ටේජ් ගැන
@leoperera9685
@leoperera9685 3 жыл бұрын
ස්තූතියි හොදින් පැහැදිලි කරනවට මේ pcb එක ගන්න තියෙන්නෙ කොහෙද කියන්න
@popularnow128
@popularnow128 Жыл бұрын
අයියේ 12v වලින් වැඩ කරන 200w හොද පවර් ෆුල් ඈම්ප් එකක් හදන විදිහ වීඩීයෝ එකක් දෙන්නකෝ, මට ආසයි හදාගන්න චාර්ජ් කරන හොද ලොකූ බෆල් එකක් හදාගන්න
@Rexmali
@Rexmali 3 жыл бұрын
හොදින් පැහැදිලි කරා ගොඩක් ස්තතියි.
@AsithaJayasinghe-ts4qv
@AsithaJayasinghe-ts4qv 10 ай бұрын
Tip 3055 awl da... 30v වලට...
@chandanawasantha2857
@chandanawasantha2857 3 жыл бұрын
සර්කිටි ඩයග්රැමි එක එවන්න pcb එකත් එක්ක පුලුවන්ද මුල ඉදලම ගේමට බහින්න ඔිින ඔබගේ පැහැදිලි කිරිිම සුපිරියි තෙරුවන් සරණයි ඔබතුමාට
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ සර්කිට් එකේ සර්කිට් එක දාල ඇර්හි ස්ක්‍රීන් ශොට් එකක් ගහ ගන්න නැත්තම් මගේ ෆ්බ් එකෙන් එන්න දෙන්නම්
@dhanushkagayashan6188
@dhanushkagayashan6188 2 жыл бұрын
ඒකනම් නියමයි අයියේ .... ජයවේවා ..... බුදු සරණයි !!!
@sajithvideoproduction
@sajithvideoproduction 3 жыл бұрын
නියමයි අයියේ... වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ... ස්තූතියි අයියේ ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️
@doyoulikeit..6885
@doyoulikeit..6885 3 жыл бұрын
me vage amp dekak bridging krala watt gana wadi kranna puluvnda ayya..?
@semalvinuja4365
@semalvinuja4365 Ай бұрын
මේකේ sound එකේපොඩි clear මදි ගතියක් තියෙනවා නේ.. ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන් ද
@dilshadahanayaka1420
@dilshadahanayaka1420 5 ай бұрын
අයියේ මගෙ ලග 400w TAC මික්ශර් එකත් තියෙන ඈම්ප් එකක් තමයි තියෙන්නේ . ඒකේ 2SC 5198, 2CS 1941 ට්‍රාන්ස්සිස්ටර් 8ක් තියනවා . ඒවා පිච්චිලා තියෙන්නේ . ඒ වෙනුවට 2SC 5200 , 2SC 1943 යන ට්‍රාන්ස්සිස්ටර් දැම්මට අව්ලක් නැද්ද .. 5198, 1941ට්‍රාන්ස්සිස්ටර් වල හා 5200, 1943 ට්‍රාන්ස්සිස්ටර් වල වෙනස පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ...ස්තූතියි .
@prasannapiyumal5651
@prasannapiyumal5651 3 жыл бұрын
නියමයි අයියේ. C5200 A1943 transistor use කරලා හදමු 1000w amplifier එකක් මුල ඉඳලම
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️
@sudeshjayasingha7092
@sudeshjayasingha7092 2 жыл бұрын
1000w dendo
@SandunMadu-bo4yu
@SandunMadu-bo4yu 4 ай бұрын
aiye mn gawa tiyenne 200w 4 transsister amplifier ekk.eke transsiter gana wedi karala watt gana wedi kara ganna berida?
@janakasanjeewa9033
@janakasanjeewa9033 Жыл бұрын
Mekata danna hoda transistor pairs මොකක්ද watt eka wadi c5198 and a1941/ d1047 and b817/c2581 and a1106 and c4468 and a1695 please reply
@shanmusic-eh2cf
@shanmusic-eh2cf 8 ай бұрын
Aiye oya pre amp peththata dala thiynne mona trnsistrda
@gaminibandula1536
@gaminibandula1536 9 ай бұрын
Oya amplifier eke eka paththaka 150w neda owut wenne
@tharushikaushalya6920
@tharushikaushalya6920 9 ай бұрын
Oya vidiyata venas karala 30v duvel supply transformer ekakin dunnama hoda watt ekk ganna puluvanda
@HEDShota
@HEDShota Жыл бұрын
මේ volt 300 ඇම්ප් එකට සාමාන්‍යය speaker එකක් සෙට් කොරොත් speaker එක පිච්චෙනවද .300 සෙට් කරන්න වෙනම speaker ඔනෙද
@danushkanalaka894
@danushkanalaka894 3 жыл бұрын
Supper. Puluvanam hoda speaker monada kiyala denna .lankave kohenda gane kiyalath
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@dammasenevirathne4796
@dammasenevirathne4796 3 жыл бұрын
Oya board eke eka paththak w kiyak out karanawada..c5200 A1943 dala..eka paththak w kiyak out karanawada..
@lasithmalinga6540
@lasithmalinga6540 Жыл бұрын
50 හ 50 ඩුවෙල් සප්ලයි ට්‍රාන්ස් සිස්ටර් ඈම්ප්එකක වීඩියෝඑකක් කරන්නකො අයියේ නැත්තම් 50 හ 50 ඩුවෙල් ඉන්ෆුට් ට්‍රාන්ස් සිස්ටර් ඈම්ප්එකක ඩ්‍රයගම් එකක් දාන්නකො අයියේ අපෙගෙදර වැඩකරන පනහ පනහ ඩුවෙල් ට්‍රාන්ස් ෆෝමරයක් තියෙනව ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇයි මං වීඩියෝ එකක් කරේ වොට් 400 ඇම්ප් එකට 50හ දෙන්න පුලුවන්
@chathuryakumara
@chathuryakumara 6 ай бұрын
Mekata transformerayak nathuwa dc 72v 12 amp power supply ekak denna puluwanda
@TharakaNethmina
@TharakaNethmina 10 ай бұрын
අනේ මගෙ ඈම්ප් එකේ එක පැත්තක් වැඩ නෑ,හැම part එකක්ම හොඳයි චෙක් කරා😔 ට්‍රාන්සිස්ටර් වලට වෝල්ටේජ් ඒ ඔක්කොම හදනවා,ඒත් ඒ පැත්ත වැඩ නෑ
@surangaprabath1410
@surangaprabath1410 Жыл бұрын
15 bin 2kt me amp eka athida mama amp ekak hadangama enne udauwak one
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මදියි
@supunsandaruwan6895
@supunsandaruwan6895 Күн бұрын
Stk Amp wala input gen eka wedi karaganne kohomada aiye
@nothing23686
@nothing23686 3 жыл бұрын
මම තමා පලවෙනියටම බැලුවේ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️
@srihits4113
@srihits4113 2 жыл бұрын
අයියෙ, හොදම 300 w ස්ටීරියෝ output amp එකක diagram එකක් දෙන්නකෝ 🙏🙏
@mudiyanselagemenikhamy9415
@mudiyanselagemenikhamy9415 Жыл бұрын
ඔව් මටත් ඕනි , හොදින්ම ටෙස්ටින් පාස් කරපු එකක්
@gaminibandula1536
@gaminibandula1536 9 ай бұрын
C5198 f transistor amp ekake wot gana wadi kara ganna danna puluwan transistor warga monwada mame
@kavindadasanayaka5953
@kavindadasanayaka5953 3 жыл бұрын
නියමයි අයියෙ මන් ඔය ඇමිප් එක කලින් හදලා නැ දැන් dragame එක බලන් හදන්න ඔනෙ ❤️
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️ එල උදව්වක් ඕනි උනොත් මට කෝල් කරන්නකො නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති
@muthuharshi2949
@muthuharshi2949 3 жыл бұрын
ඔය වගේ ඈම්ප්ලිෆයර් වල FUCE එක පිච්චුනොත් අලුත් FUCE එකක් දාගත්තොත් වැඩ කරයිද?🤔🤔🤔🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් අවශය ගානට වඩා වැඩි ඇම්පියර් ෆියුස් දන්න එපා එහෙම උනොත් ඇම්ප් එකටත් හානි වෙයි
@ranushkaliyanage9508
@ranushkaliyanage9508 3 жыл бұрын
අයියේ hot 300 amp එකට පි ඈම්ප් එකක් කොහොමද තෝරාගන්නේ saket boda කොහෙද තියෙන්නේ
@krishanmadushanka4994
@krishanmadushanka4994 3 жыл бұрын
අයියා bluetooth නැති DVD වලට bluetooth කරන්න පුලුවන් විදිහෙ video එකක් ගොඩක් කට්ටිය හොයන video එකක් පුලුවන්නම් කරන්න (bluetooth usb එක නැතුව සෙකිට් එකටම )
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන්
@krishanmadushanka4994
@krishanmadushanka4994 3 жыл бұрын
@@ElectronicLokaya ඉක්මනට ඔනේ❤️
@surangasampath1371
@surangasampath1371 3 жыл бұрын
Mekata 50v dual suply transformare ekak dunnahakida??
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කෝල් 077 300 65 10
@amaraashen8233
@amaraashen8233 2 жыл бұрын
අඩු karanakota hada අපැහැදිලි වෙනවා. වැඩි කරන කොට පැහැදිලි වෙනවා. ඒකට හේතුව මොකද්ද අයියේ
@janakasanjeewa9033
@janakasanjeewa9033 Жыл бұрын
Oya podi transistor A564 wenuwata c1815 danna පුලුවන්ද mun amp ekata parts ekathukaranawa please reply
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
c1815 බෑ මල්ලි b564 පුලුවන්
@vishmigeamma4523
@vishmigeamma4523 3 жыл бұрын
Video ekanm supri aiye.podi prashnayak thiyenawa. live show wala dana amp wala price eka kiyak withara wenavada? Dala washayen hari
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇම්ප් වල ජාතිය වොට් ගාන අනුව මිල වෙනස් වෙනව නෙ ඉක්මන් ඩොට් එල් කේ එකේ බලන්නකො
@tharushikaushalya6920
@tharushikaushalya6920 10 ай бұрын
30v transformer ekk dunnoth 300w ganna puluvanda oya venas kirim tika karala
@raveendralaksiri4617
@raveendralaksiri4617 3 жыл бұрын
අයියේ මේ ඈම්ප් එකේ කෑලි වලට හොඳ brand name එකක් කියන්න.. chinese කෑලිද අපට ගන්නවෙන්නේ..වෙන ඊට වඩා quality item වලින් ගන්න තියෙනව අයියේ..ගන්න තියේනම් ඒ කොහෙන්ද..මොකද එකම brand එකකින් දාන්න ඕන නිස...
@maledukaviska1952
@maledukaviska1952 Жыл бұрын
මල්ලි මට මෙහෙන් හම්බ උනා පවර් ඇම්ප්එකක් එක pa sounds වලට පාවිච්චි කරපු චැන්ල් දෙකක එකක් මට එක බපල් දෙකකට යුස් කර ගන්න විදිහට හදාගන්න පුළුවන් ද
@virajkumara8208
@virajkumara8208 2 жыл бұрын
300w kiyanne aiya eka paththakada depaththemada video eka supirima thamai
@heshanmadura4972
@heshanmadura4972 6 ай бұрын
300w amp ekakta set krnna puluwn speker size eka kiyda
@amilanuwanthi6916
@amilanuwanthi6916 3 жыл бұрын
තව ප්‍රශ්නයක්..මෙක ස්ටීරියෝ එකක්නේ..150w+150w..මේක මොනො කරල 300w ක out put එකක් ගන්න පුලුවන්ද අයියා.පුලුවන්නම් කියන්නකො..
@chinthakacsb
@chinthakacsb 3 жыл бұрын
Mage sony amp 1ke eka side 1k transistor 2ka pichchila aim karaa.. dn anith paththa weda. A unata volume 60% wage up karaddi relay 1k off wela standby wenawane amp 1ka
@jagathharshana4435
@jagathharshana4435 3 жыл бұрын
ඒක නියමයි අයියා ..අයියා ඇරේ සෙට් එකක් හදන හැටි video එකක් කරන්න...මට එහෙම එකක් හදාගන්න ඕනි ...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️ ඔව් ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්න බලන්නම්කො
@theekshanadilshan3656
@theekshanadilshan3656 7 ай бұрын
Aiye me amp eke sound clear na highs mid ema aul wage ekata karanna deyak nadda plzz🙁
@travelwiththari2844
@travelwiththari2844 3 жыл бұрын
100ohms out eken 24v zener dekak ground karala pre amp eka safety kara ganna puluwanda
@SupunEranga-un4tm
@SupunEranga-un4tm 10 ай бұрын
අයියෙ 300w amplifier එකෙ ඩුවල් සප්ලයි වලට දාන් හොද capacitor දෙකෙ වැලිව් කිය වගෙද
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
6800uf/50v - 63v -80v
@avishkasandeep8070
@avishkasandeep8070 Жыл бұрын
Sir mage me wage New board eke speaker r patthe 30v anawa. Aluthma bord eka
@gayanthafernando2160
@gayanthafernando2160 3 жыл бұрын
අයියේ equalizer එකක් ගෙදරදිි හදන්න විදිය video එකක් දෙන්න පුළුවන්ද..?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් සරල ඒව වගෙයක් තිබුන බඩු ගන්න ලැබුනගමන් ඒ ගැනත් කරන්නම්කො ❤️
@lakshansandharuwan9017
@lakshansandharuwan9017 2 жыл бұрын
Kenwood amfliper ekaka eka side ekak sound clear nane ai ea..
@veimalasena194
@veimalasena194 2 жыл бұрын
Me amp ekt car sab amp ekk duwel spply ek Arn dunnoth Madi weid
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
සද්දෙ ඒවී ඇම්පියර් මදි නිසා හරියට වේට් එක ඒවිද දන්නෙ නෑ
@chiranthakavindu159
@chiranthakavindu159 3 жыл бұрын
එම්ල එම්ල අයියා 🙏🙏🙏❤️‍🔥 🖤 තවත් විඩියො දාන්න 🙏
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️
@sandundilakshana8099
@sandundilakshana8099 2 жыл бұрын
ayye mage langa 300w amp ekak thiyanawa mama ekata agal 12 bafal 2k agal 6 tewtar 2k set karala thiyanawa. ekatama agal 10 bafal 2k set kaloth amp ekta aulak yawida danna kenek kiyanna ko....
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
12හෙ දෙකයි 10 දෙකයි 4ක් නේ එහෙම දැම්මොත් ටික වෙලාවකින් ඇම්ප් එකට බඩු හම්බවෙනව සෙට් කරනව නම් මොනාහරි දෙකක් සෙට් කරන්න
@lnaapkaberathna2335
@lnaapkaberathna2335 3 жыл бұрын
අයියේ නියමයි විඩියෝ එක පැහැදිලිව සුපිරියටම තේරුම් කරනවා. ජය වෙිවා.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@sinethpethum9638
@sinethpethum9638 Жыл бұрын
Mama 200w amp ekak haduwa..eke eka speaker out put ekakin loku hum ekak enawa..anith line eke no sound..eka transistor ekak tikak heat wenawa..mokak wenna puluwanda aiye hethuwa..puluwannam reply ekak danna..anika mama damme 5200 transistor..puluwannam reply ekak danna.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පොඩි ට්‍රාන්සිස්ටර් අව්ල් උනාමත් එහෙම වෙනව වෝල්ටේජ් හෙම අව්ල් ඇති වොට් 200 සබ් ඇම්ප් එකක් හදන වීඩියෝ එකක් දැම්මෙ මේ ඊයෙ පෙරේද ඒ පස්නමයි ඕකෙත් එන්නෙ ඒ විඩියෝ එක බලන්නකො අදහසක් ගන්න පුලුවන් වෙයි
@sinethpethum9638
@sinethpethum9638 Жыл бұрын
@@ElectronicLokaya thanks aiye..
@secrets.channel677
@secrets.channel677 Жыл бұрын
Speaker 2ට දෙවර්ගෙන් transister දැම්මොත් පිච්චෙනවා ද.. ඒක පැට්ටකට a 5200/a1943 අනිත් පැත්තේ c3280/a1419 වගේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
c3280/a1419 මේ දෙක මැච් වෙන්නෙනෑ නේ එකක් ලොකුයි අනික පොඩියි
@dewasirisilva4094
@dewasirisilva4094 Жыл бұрын
Oke samsister fitt karana pilivala kiyannako
@surangaprabath1410
@surangaprabath1410 Жыл бұрын
Wede super 15 bass bin 2kata athida me Amp eka
@surangaprabath1410
@surangaprabath1410 Жыл бұрын
Ripley oni
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බින් වලට මේක මදියි මල්ලි
@wmss8581
@wmss8581 2 жыл бұрын
අය්යෙ Transistor amplifier එකෙය් class d amplifier එකෙය් වෙනස මොකද්ද size එකෙත් ලොකු වෙනසක් තියෙනවනෙහොඳ sound quality එකක් තියෙන්නෙ Transistor da classD amplifier වලද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් ලෝ එකට හොඳයි
@wmss8581
@wmss8581 2 жыл бұрын
@@ElectronicLokaya Hada bass එකක් තියෙන්නෙ ,transistor da
@MaduwanthiSadun
@MaduwanthiSadun Жыл бұрын
Wenas karala hari yanawa neda
@madurangamhaesh1133
@madurangamhaesh1133 Жыл бұрын
Aiye oya vidihata haduwa eth volum vedi karana kota out eken dc karant eka enawa ne anika tamai sound eka pehadili ne ekata visadumak kiyala dennako loku udawwak
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ට්‍රාන්සිස්ටර් වලට සප්ලයි අවුල් උනාම එහෙම වෙනව වොට් 200 සබ් ඇම්ප් එකක් හදන වීඩියෝ එකක් දැම්මෙ මේ ඊයෙ පෙරේද ඒ පස්නමයි ඕකෙත් එන්නෙ ඒ විඩියෝ එක බලන්නකො
@Thisara_tecnic
@Thisara_tecnic 3 ай бұрын
Aiye mekata 47uf 160v capacitor 4k demmoth aulak nedda
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
අව්ලක් නෑ
@shaliyabro1990
@shaliyabro1990 3 жыл бұрын
සුපිරී... 🤩🤗 බෆල් එකෙන් බේස් වදිනකොට විතරක් වැඩ කරන ලය්ට් සිස්ටම් එකක් නැද්ද අය්යේ..🤩
@tharukabro7547
@tharukabro7547 3 жыл бұрын
අනෙර් මටත් ඕනේ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️ අනිවාරෙන් බඩු ලැබුන ගමන් හදන්න ඕනී
@shaliyabro1990
@shaliyabro1990 3 жыл бұрын
Thankss ..🙏 ♥️ ජයවේවා ‼️
@supunpushpitha4861
@supunpushpitha4861 2 жыл бұрын
@@ElectronicLokaya matath oona ikamanatama
@lakmalprime5256
@lakmalprime5256 2 жыл бұрын
අයියේ ඔයාට රෙපෙයාර් කරන්න එන ඒවගෙ video දාන්න, අපිටත් ඉගෙනගන්න පුලුවන් එතකොට
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අනේ ගොඩක් ඒව බාර ගන්නෙ නෑ මල්ලි දැන් පේනවත් අඩුයි ඒකයි
@lakmalprime5256
@lakmalprime5256 2 жыл бұрын
අයියෝ ඒකනම් අපිට පාඩුවක්,
@kulinduvinsara1368
@kulinduvinsara1368 Жыл бұрын
අයියෙ ඔය pcb එකමයි මන් ගාවත් තියෙන්නේ..ඕකට A1943 2ක් සහ C5200 2ක් නැතුව C5200 න්ම 4ක් දාල වැඩ කරවගන්න බැරිද..pls reply ekak onee🤔
@Thisara_tecnic
@Thisara_tecnic 3 ай бұрын
Beeh daanna nam epa
@amilanuwanthi6916
@amilanuwanthi6916 3 жыл бұрын
කියලදෙන විදිහට එකපාරක් බැලුවනම් මතකින් වැඩේ කරන්න පුලුවන්.ඒ තරම් පැහැදිලි.මේ වෙනස් කරන ටිකෙන් power transistor වැඩි කරල තව out එක වැඩි කරගන්න පුලුවන්ද. Supply එකත් වැඩි කරල.🙏🙏එහෙම පුලුවන්නම් මේ වෙනස් කරන ටික කරොත් අතිද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තව වැඩි කරද්දි තව පොඩි පොඩි දේවල් වෙනස් කරන්න වෙයි නැත්තම් ස්පීකර් අවුට් එකෙන් කරන්ටෙක එනව ඒව නොඑන්න හදන්න ඕනී, නැත්තම් ස්පීකර් පිච්චෙනව
@amilanuwanthi6916
@amilanuwanthi6916 3 жыл бұрын
එහෙම වෙනස් කරල transistor එකතු කරන එකක් ඕනෙ..❤️
@sasiboy4734
@sasiboy4734 Жыл бұрын
mama ude sindu ahala amp eka off karala aye havasa danakota amp eka vada kare na ne
@aravindaproduction5855
@aravindaproduction5855 Жыл бұрын
Mica sheet, ganna tina tenak danne nedda aiye, trans asia ekenm ne,
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඉලෙක්ටොනික් කඩ වල තියෙනව
@nalakacs7890
@nalakacs7890 3 жыл бұрын
හරිම වටින වීඩියෝවක්, හරිම පැහැදිලි මගපෙන්වීමක් 🙏 ස්තූතියි ඔබට
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@creativepc4033
@creativepc4033 3 жыл бұрын
Aiiye oya wage amplifier board walata relay protection circuit hadana widiha vidio ekak dennako
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඒවගේ එකක් මං ඉස්සරහට ගේන්නම්කො
@udayapriyashan8525
@udayapriyashan8525 Жыл бұрын
Aiye oya amp aken agal 24 speaker akakat denda puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එච්චර ලොකු ස්පීකර් ලංකාවෙ තියෙනවද? ඒවට නම් කොහොමටවත් බෑ
@sajithvideoproduction
@sajithvideoproduction 3 жыл бұрын
Transistors wenas una nisa amplifier eke "Ohms" gana wenas wenawada? Circuit eke ennenam 8 ohm walata.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
විස්තර කියන්නම් මල්ලි මට කෝල් කරන්නකො
@creativepc4033
@creativepc4033 3 жыл бұрын
Oka short unnoth main transistor ekkama godak welawata speaker damege wenawa neda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ස්පීකර් ප්‍රොටෙක්ශන් සර්කිට් එකක් දානකම් පියුස් එකක් හරහා දෙන්න පුලුවන් මල්ලි ඉස්සර ගොඩක් ඇම්ප් වල තිබුනෙ එහෙම ප්‍රොටෙක්ශන් එක්කම ෆියුස් එහෙමත් තිබ්බ
@janakasanjeewa9033
@janakasanjeewa9033 Жыл бұрын
Transformer eka duel dc කරද්දී vault eka tikak vadiwelada එන්නේ capacitor charge wela ena nisa
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් වැඩිවීමක් පෙනවනව ඒකට අව්ලක් නෑ ලෝඩ් එකේදි බැලන්ස් වෙනව
@janakasanjeewa9033
@janakasanjeewa9033 Жыл бұрын
Thanks
@djthglf2834
@djthglf2834 3 жыл бұрын
Supiri aiye.mata three wheel එකක් තියනවා ekata sub එකක් hadana vidio එකක් dandako
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️ සබ් ගැන නම් වීඩියෝ දාල ඇති තව ඒව ඉස්සර්හට එන්නත් තියෙනව
@semalvinuja4365
@semalvinuja4365 10 ай бұрын
30v 5A transformar එකකින් දුන්නොත් හොඳ sound එකක් ගන්න බෑ නේද
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
තරමක් හොඳයි ස්පීකර් ලොකු ඒව දන්න
@electricaldhanu1434
@electricaldhanu1434 6 ай бұрын
Oya sudu pata 5w resistar walin mokda wenne
@upulk174
@upulk174 2 жыл бұрын
wena priamp ekaka output kakin me amp eke input ekata denna puluwanda
@chinthakacsb
@chinthakacsb 3 жыл бұрын
Transistor heat sink 1ta set karama ekaa contact unama upset da sink 1ta. Shorl wenawada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව්
@pawaraprabushitha8838
@pawaraprabushitha8838 3 жыл бұрын
Channel 6ka microphone mixer ekak hadhana vidiha genna puluvan da
@sinethumayanga2280
@sinethumayanga2280 3 жыл бұрын
අයියෙ වාහනයකට දාන්න හොද සෙට් එකක් හදන් හැටිත් කරන්නකො. සුපිරියක්
@vimukthi8285
@vimukthi8285 3 жыл бұрын
Aiye transformer 2k parallel karaddi diode dala parallel karata hariyanawada please reply!!!
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මට කතා කරන්නකො උදව් කරන්නම්
@roshanthasanjeewa7839
@roshanthasanjeewa7839 3 жыл бұрын
Aiye oyage 7375 mama haduwa supiri meke printed board aka ganne kohomada .
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️ කඩේ ගන්න තියෙනව මල්ලි
@pramithdilshan6377
@pramithdilshan6377 2 жыл бұрын
aiye oya vidiyata hadala v100 wage ganak dunnata aulak nedda mn gawa thina transfomar eka dc unama v 103 wage wenawa
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකට එච්චර බෑ මල්ලි අනිත් කෑලිවලට පස්නයක්
@chandimasingappuli6650
@chandimasingappuli6650 9 ай бұрын
වොල්ට් 110 ටාන්ස්ෆෝමරයකින් දෙන්න බැරිද
@ajithpriyantha6887
@ajithpriyantha6887 4 ай бұрын
වැඩි neda
@MaduwanthiSadun
@MaduwanthiSadun Жыл бұрын
Man pcb aran ewa wada kare na kadetath dunna pcb wala aul keuwa stk amp vitarai weda kare
@samithchathuranga3740
@samithchathuranga3740 3 ай бұрын
ඔකට දාන්න ඔන crossover එක මොකක්ද? 15inc top 2 ට,
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
සින්ගල් ටොප්ද?
@samithchathuranga3740
@samithchathuranga3740 3 ай бұрын
@@ElectronicLokaya ඔව්
@isurumadhawa9847
@isurumadhawa9847 Жыл бұрын
Aiye meke podi transistor maru kn one nedd?A564 transistor 3,D438 transistor 1,
@DamithDarshan
@DamithDarshan 9 ай бұрын
Aiye 300w amp akak volume karanakota sound pahadilina kohomada hadaganne
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් සහ ප්‍රී ඇම්ප් කොටස ඔරිජිනල් ඒව දාන්න ඕනී
@shiranchathurka8640
@shiranchathurka8640 23 күн бұрын
Deluxe ස්පීකරයක ඩවුන්ඩ් එන්නෙ නෑ කොහොමද හදා ගන්නෙ
@snkeeragala3163
@snkeeragala3163 3 жыл бұрын
ස්තුතියි සහෝදරයා මේකට මේ q j 268 සහ d s 2988 බෝඩ්වලට Ac 50 (dc65)ක් v වගේ දෙන්ඩ බැරිද නැත්නම් 1000w වගේ අඩු වියදමින් හදන්න පුලුවන් ඈම්ෆ් එකක් දාන්න Olan mixer එකට වඩා වොලිම් කරන්න පුලුවන් එකක් මේ වීඩියෝ එකත් සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඒ වගේ එකක් මං ඉස්සර්හට වීඩ්යෝ වලින් ගේන්න බලන්නම්කො බඩු හොයාගන්න ඕනී
@pamodkaushika2901
@pamodkaushika2901 Жыл бұрын
math oka haduwa supiriyaata wada
@yohanavishka611
@yohanavishka611 Жыл бұрын
Me pcb ekata 47-0-47 10A transformer ekakin supply dunnata aulak nadda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වැඩියි
@yohanavishka611
@yohanavishka611 Жыл бұрын
@@ElectronicLokaya ehenam kiya wageda denna puluwan
@adithyageeth2342
@adithyageeth2342 3 жыл бұрын
මේ ඈම්ප් එකට 12v ත්‍රී වීල් බැටරි එකෙන් circuit එකක් දාලා 35v dual supply හදල දෙන්න පුළුවන් ද? අගල් 15 speakers වෙනුවට අගල් 8 speakers දාන්න පුළුවන්ද අයියෙ.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් මල්ලි ස්පීකර් එක නම් අඟල් 10 වත් දාන්න වෙයි
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
Speeker voice coil
24:51
Your Knowledge Lanka
Рет қаралды 21 М.
how to repair a dead speakers? ( sinhala )
1:27:43
push all
Рет қаралды 83 М.
How to Make a Power Amp 400W Transistor
20:45
Tech Boomer
Рет қаралды 14 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН