No video

අම්මිගේ කලුකුඩු රෙසපිය|How to make kalukudu- Sangeeth Vlogs | Sangeeth Satharasinghe

  Рет қаралды 122,125

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs
#sangeethsatharasinghe
FaceBook - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...

Пікірлер: 897
@darshanicakepastry5076
@darshanicakepastry5076 3 жыл бұрын
ඔයාගේ අම්මාගේ අදහස් හරියටම හරි අයියේ. කවදාවත් හිතන්න හොද නෑ ප්‍රමානයන් ගැන. ඉස්සර අපේ අය කවදාවත් මැනලා මිම්මට උයලා නෑනේ. අති විසිස්ටයි.
@dhammikasaranathissa701
@dhammikasaranathissa701 3 жыл бұрын
❤️❤️❤️🧡🧡🧡💛💛💛💚💚💚💙💙💙💜💜🤎🤎
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
අමිමට පුතාට තාත්තා ට දිර්ඝ යුෂ ලැබේ වා
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
රත්තරං පුතෙ මමත් පුත්තූ දෙන්නෙකුගෙ අමිමාකෙනෙක් ඒත් අපට දරුවන් තුරුලට ගන්න පින් කරලා නැ තිබැරි කමට රට ආවා දැන් යන්න නැහැ අමිමායිපුතෙ ඔයා දිහා බලාගෙන සතූටුවනවා අමිමනමී තනිකරන්න එපා මම මෙහෙම විසාකාවියන් දැක්කෙ පලමුවට ඔයාගෙ අමිමාගෙන් පූතෙ අමිමාට උදෙ සවස දිර්ගායුස පතන්න තිසරණ සරණයි
@menikehalvinna6765
@menikehalvinna6765 3 жыл бұрын
E
@chandralathawijesundara5125
@chandralathawijesundara5125 3 жыл бұрын
Suduru danne nadda,,,
@chethanadilrukshi9167
@chethanadilrukshi9167 3 жыл бұрын
ඒ අම්මා හරිම අහින්සක නිහතමානී අම්මා කෙනෙක් .හිනහ වෙවී ආදරයෙන් කතා කරන එක බලන්නමයි මම එන්නෙ.ඒ කතාකරන විදිය හරිම ලස්සනයි .බුදුසරණයි ඔයාලා හැමෝටම.❤️
@amanthisamayawardhena2063
@amanthisamayawardhena2063 3 жыл бұрын
අද නම් ලස්සනට කවියක් කියලම වැඩ පටන්ගත්තා . අම්මා ඉතාම සුන්දර සරලව ජිිවත් වන චරිතයක් . ජය වේවා ඔයාලට .
@anjur5445
@anjur5445 3 жыл бұрын
බොහොම පින් අම්මා..ඔයා නම් ඇත්තටම ශෝයි ..අපි වගේ තරුන අයට ඔයා කියන හැම වචනයක්ම වටිනවා..අනේ කෑම ජාති ගෝඩාක් හදන්න කියලා දෙන්න ..අපි ආදරෙයි ඔයාට...බුදුසරනයි ඔයාලා හැමෝටම ...
@indiakerla1026
@indiakerla1026 3 жыл бұрын
ගොඩක් හොඳයි සීනි පොඩ්ඩකුත් දාමු නේ විහිළුවක් කලේ සොරි
@aselapiyumali3250
@aselapiyumali3250 3 жыл бұрын
සුදුරැ දැමිමෙ නැද්ද
@sanusri4036
@sanusri4036 3 жыл бұрын
අම්මා කවිය කියනකම් පුතාගේ තිබුන ඉවසීම කොහොමද.... සුපිරී....👍❤ ❤❤❤❤ තරුණ දරුවන්ට මේවා හොද ආදර්ශ...!!!!💪(පත්තරේ නොදා ඊලග වතාවේ භාජනයකට දාන්න, මොකද පත්තර ප්‍රින්ට් කරනකොට ගොඩාක් කෙමිකල් දානවා. පොඩි උපදේශයක් පමණයි ❤❤.)
@fjanuuvjjhhettihandi3599
@fjanuuvjjhhettihandi3599 3 жыл бұрын
ඇතිතටම සතුට ඉතිරිලා යනවා විඩියෝ බලදිදි බුදු සරණයි ඔයාලට
@dammikasampath6357
@dammikasampath6357 3 жыл бұрын
අම්මේ මං බලන් හිටියේ විඩියෝ එකක් දානකම්. ඔයාගෙ හිනාව බලන්න. ඇස් පියා ගත්තත් ඔයාගෙ හිනාව පේනවා. සංගිත් මල්ලි ඔයත් හරිම ෂෝක්. අාදරෙයි ඔයාලට. බුදු සරණයි.
@virajshow6950
@virajshow6950 3 жыл бұрын
මෙවගේ පවුලක් එක්ක ජිවත් විමට ගොඩක් පින් කරන්න ඔනෙ, අපේ ජෙනි අම්මා ට ගොඩාක් පින් අපිට සන්ගිත් අයියා වගේ ලස්සන හිත හොද දරුවෙක් වැදුවට එ වගෙම ඔයාලගෙ පවුලේ අදරය අපිටත් පෙන්නනවට,හොම් ටුවර් එකක් ඔනෙමයි අයියා බුදුසරණයි
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
බව්වෝ ගැන වීඩියෝ එකක් ඕනේ😍නිහතමානි,අාදර්ශමත්,අාදරණිය පවුලක් ❤
@nimsara6496
@nimsara6496 3 жыл бұрын
kzbin.info/www/bejne/hmPPeJ2in71jh5I
@easymathematics8285
@easymathematics8285 3 жыл бұрын
Ow
@priyanthipriya209
@priyanthipriya209 3 жыл бұрын
ආදර්ශමත් අාදරනිය පවුලක් .අගය කරනවා oyalawa💕💕
@narindukariyawasam1358
@narindukariyawasam1358 3 жыл бұрын
Ow
@saproduction4929
@saproduction4929 3 жыл бұрын
සංගීත් ව්ලොග්ස් 😍 සංජාන අක්කි කියන විදිය තමා මරු
@reetapitiyage839
@reetapitiyage839 3 жыл бұрын
අම්මා නිසා යූටියුබ් එකෙන් ගොඩ ගියපු අපේ සන්ගීත් අයියා 🤭😆😁❤❤😘 ආදරෙයි අම්මේ
@mokshamadhu2440
@mokshamadhu2440 3 жыл бұрын
හැමදාම විඩියෝ බලද්දි හිතෙනවා මේ වගෙ ආදරනීය අම්මා කෙනෙක් මටත් ඉදියා නම් කියලා.ආදරෙයි අම්මා ❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@appleuae5065
@appleuae5065 3 жыл бұрын
දවසක සංජානාව එක්කන් ඇවිත් අම්මා එක්ක වීඩියෝ එකක් කරන්නකෝ..හරිම ආදරණීයයි අම්මා
@wasanthaamarasinha4837
@wasanthaamarasinha4837 3 жыл бұрын
පව් කල ගොනෝ කියල අම්මා පුතා දිහා බලපු එක තරයේ හෙලාදකිනවා🤣😂😍😍😘
@sithumsilva5559
@sithumsilva5559 3 жыл бұрын
🙉😅
@chandraniekumarapeli1775
@chandraniekumarapeli1775 3 жыл бұрын
😀😀😀😀
@ashinisepalika562
@ashinisepalika562 3 жыл бұрын
Ehema adahasakin amma kenek putha diha balan na nada..eya adaren baluwe
@sadewliyanarachchi8642
@sadewliyanarachchi8642 3 жыл бұрын
ශොයි නෙද ලස්සන අම්මා යි පුතා යි❤❤️😍🔥
@amilahinget4456
@amilahinget4456 3 жыл бұрын
😂😂
@anusharanhoti
@anusharanhoti 3 жыл бұрын
මගේ අම්මත් හඩන්නේ ඔය විදියටම 👍මේ අම්මා හරිම නිහතමානී 😊 බුදුසරණi අම්මේ 🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
හා..ඇන්ටි ..
@inokadamsilu8667
@inokadamsilu8667 3 жыл бұрын
අනේ බලාපොරොත්තුවෙන්ම හිටියා මම මේ කලු කුඩු එක. මම අම්මිගේ අනිත් recipes හැදුවා. සම්බෝලේ එහෙම ගොඩක් රසයි. අම්මිට බොහොම ස්තූතියි. 😍😍
@Chathu_Girl
@Chathu_Girl 3 жыл бұрын
ඇත්තටන දැන්නම් ඔනාලි අක්කවමයි මතක් වෙන්නේ වෙල්කම් ටු සංගීත් ව්ලොග්ස් 😷කියද්දී
@rathnayakarathnayaka6580
@rathnayakarathnayaka6580 3 жыл бұрын
Ekann aththa
@nethuminisepalika5287
@nethuminisepalika5287 3 жыл бұрын
Unlike කරලා තියෙන්නේ කන්නේ බොන්නේ නැති අය වෙන්න ඇති නේද අයියේ මන් නම් අදම හදනවා ඕන කරන දේවල් husbandට ගේන්න කිවුවා අම්මිට බොහොම ස්තුතියි කිවුවා කියන්න
@jayanthikudaliyanage5401
@jayanthikudaliyanage5401 3 жыл бұрын
Y
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
ආදරෙ අනෙ අම්මටයි පුතාටයි.....දෙවිපිහිටයි💕💕💕💕😘😘😘😘😘 ස්තුතියි
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
පව් කළ ගොනෝ ඇයි අම්මි පුතා දිහා බැලුවේ නොකියා කිව්වෙ ඔයාටද අයියා,ආදරෙයි හැමෝටම
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට කවියත් ගොඩක් මිහිරියි නිදුක් නිරෝගී වේවා හැමදාම සතුටින් සිටීවා
@dilkihallinnage9002
@dilkihallinnage9002 3 жыл бұрын
හරිම සුවඳයි අම්මේ කලු කුඩු එක ඒ වගේම තමා ව්‍යාංජන වලට දැම්මාම රසයි තැන්කිව් අම්මේ 😍
@hirunisavindya3140
@hirunisavindya3140 3 жыл бұрын
මං නම් දැන් චුට්ට චුට්ට අයියගේ අම්මා කියන කෑම ට්‍රයි කරනවා ඒ විදිහට. හැබැයි ගොඩක්ම video බලන්නේ අම්මගේ හිනාව බලන්න 🤭🌹
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
ආසවෙන් හිටියේ මේ විඩීයෝ එක එනකන්...අනේ ගොඩක් පින් මිස් ඔයාට..අපිට මේ වගේ ක්‍රම කියලා දෙනවට...හැමදාම මේ වගේ අලුත් දේවල් කරලා දාන්න...ආදරෙයි ..❤️❤️❤️
@gananwaa3527
@gananwaa3527 3 жыл бұрын
අනේ හරි හොදයි පුතායි අමිමායි හදන කෑම හොදයි
@roshaniperera4137
@roshaniperera4137 3 жыл бұрын
The Love and bonding between Mother and Son ❤️😘Awesome 🙌🏻😇Stay safe!!
@dumindananayakkara1021
@dumindananayakkara1021 3 жыл бұрын
මේකනම් අනිවාර්යයෙන් හදන්න ඕනේ ගොඩක් පිං අම්මාට අපිට පැහැදිලිව මේවා කියලා දෙනවාට ආදරෙයි අම්මා 😘
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 3 жыл бұрын
බොහෝම පින් අම්මා ඔයාට මේ දේවල් කියලා දුන්නට. ගොඩක් වටිනවා අපිට ❤️
@dilshiherath715
@dilshiherath715 3 жыл бұрын
අද කාලේ ගොඩාක් අය ලේසියට කෘතීම රසකාරක වලට හුරු වෙලා ඉද්දී,ඉස්සර අපේ කෑම රස කරපු දේවල් මේ විදියට අද වගේ කාලෙක, ඔයා වගේ රංගන ශිල්පියකුගේ අතින්, වෙනවා දකිද්දී හරිම සතුටුයි අම්මේ..❤️❤️ කෑම වල රසය වගේම ගුණය ගැනත් හරියට හිතනවා අම්මා ඔයා..ආඩම්බරයි අයියේ ඔයාගේ අම්මා ගැන👍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@vindionalihettiarachchi4672
@vindionalihettiarachchi4672 3 жыл бұрын
මන් මෙ කලු කුඩු එක හදාගත්තේ අම්මා කරී චිකන් එක හදපු video එකෙන් දැකලා.😃 මට අදයි නිවාඩුවක් ලැබුණේ . 😁😁කරී චිකන් එකත් අම්මා හදපු විදිහටම අවා. අම්මාගෙ පොල් සම්බොලෙත් එ විදිහටම හැදුව..පට්ටම රසක් 👌😍 බුදු සරණයි අම්මෙ ඔයාට..🙏🙏🙏ඔයාට ගොඩාක් පින්.. නොදන්න ගොඩාක් දෙවල් දැනගත්තා...ඔය හිනාවට මුලු හිතම පිරෙනවා..😍😁❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@madushacool7611
@madushacool7611 3 жыл бұрын
Thanks aunty sharing your knowledge with us ..love you so much for you....👍❤💕❤
@monicajanz2576
@monicajanz2576 3 жыл бұрын
ආදරනීය අම්මා කොහොම උනත් ආදරනීය පුතා ඉගෙන ගනියි වගේ ඉවුම්පිහුම් ..🤔🤔🤔
@senushk1728
@senushk1728 3 жыл бұрын
අය්යේ අම්මිට kitchen scale එකක් අරන් දෙන්න.එතකොට එයාට අපිට ප්‍රමානවල් කියන්න ලේසි වෙයි😍
@bhashithajayasinghe5655
@bhashithajayasinghe5655 2 жыл бұрын
හරිම වාසනාවන්ත අම්මෙක් ඔයවගෙ රත්තරන් පුතෙක් ලැබෙන්න ❤️
@januradhijanuradhi278
@januradhijanuradhi278 3 жыл бұрын
ඔන්න අපි පුන පුනා ආසාවේන් හිටපු වීඩීයෝ එක දීලා අය්යා 👍👍 ඔයා වීඩීයෝ එක පටන් ගන්න විදිය හරිම ලස්සනයි ❤️❤️❤️ එත් මේ වීඩීයෝ අද තවත් ලස්සන වුනා වීඩීයෝ පටන් ගන්න කොට ඔයාගේ ආදරනීය අම්මා කිවුව කවිය නිසා ❤️❤️ අම්මා ගෝඩාක් ලස්සනට ඒ කවිය කිවුවා 💖💖💖💖💖💖 ඔයාගේ අම්මාගේ මුනේ තියේන හීනාව හරිම සුන්දරයි ❤️❤️❤️❤️ ආදරනීය අම්මට අපි හරිම ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සන්ගීත් අය්යේ ඔයාට මුලින්ම ස්තූතිවන්ත වේන්න ඕන අපි ඉල්ලන වීඩීයෝස් අපිට පුලුවන් තරම් ඉක්මන්ට ලබා දුන්නට එක්ට ඔයාට ගෝඩාක් ස්තූතියි🙏🙏🙏🙏 එ වගේම තවත් වීශේශයේන්ම ස්තූතීවන්ත වේන්න ඔනේ ඔයාගේ ආදරනීය මවට අපිත් සමග ආදරේන් මේ දේවල් බේදා හාදා ගන්නවට අම්මේ ඔබටත් ගෝඩාක් පින් 🙏🙏🙏🙏🙏 ආදරනීය අම්මට ගෝඩාක් ආදරේයි මායි මගේ ගේදර ඔක්කෝමලයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඒ වගේම අපේ ආදරනීය සුරන් මාමවත් ආදරේන් මතක් කරා කියලත් කියන්න ඔයාලා දේන්නා වගේම සුරන් මාමා කියන්නේත් අමතක නොවෙන චරිතයක් සුරන් මාමේ ඔයා පට්ටයි 👍👍👍👍 සන්ගීත් අය්යේ ඔයාටත් අම්මේ ඔයාටත් සුරන් මාමේ ඔබටත් අපි ඔක්කොමලා ගෝඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න බුදුසරනයි ආදරේයි ගෝඩාක් 😍😍😍😍😍😍😍 💚💚💚💚💚
@dilinimalsha8604
@dilinimalsha8604 3 жыл бұрын
Ane ammage resipinam hariyatama hari mm ammage kunisso sambala try karala beluwa harima rasai...oyala dennata wish karanawa bs..
@wimalawijewardana4582
@wimalawijewardana4582 3 жыл бұрын
හරිම අාදරෙයි මගේ අම්මා මට නැති වුනා මාව පොඩි කාලේ මට දැන් දුවෙික් ඉන්නේ මටත් තව අාදරනිය පුතෙක් හිටියන් කියලා හිතන වාර අනන්තයි.ඔයලාගෙ නාටකමාරයි බලුවා මුතුලෙඅනදොර බලුවා හරිම ලස්සනයි හැම දාම අාදරෙන් ඉන්න ලැබෙිවා සුබ පතනවා බුදු සරණයි දෙවි පිහිටයි සනගිත් අැයි ඔයා ඩිවෝස් උනේ අාය් බදින් නැද්ද අාදර අවංක කෙනක් ලැබෙන්න කියලා පුුරාර්ත්තනා කරනවා.
@strongheart454
@strongheart454 3 жыл бұрын
අදම හදනවා අම්මී.......thanks ....බුදු සරණයි !!!
@maliscolorfulwonders2164
@maliscolorfulwonders2164 3 жыл бұрын
බොහෝම ස්තුතියි දයාබර සොයුරිය🙏🙏. අපිට මේක ගොඩක් වටිනවා. අපිට දැන් ලංකාවෙන් අපේ අයට කියල හදාගෙන එන කලු කුඩු නෑ. එයාලත් හිතේ ප්‍රමාණයට දාන නිසා ඇහුවට හරි ප්‍රමාණය අපිට ගන්න බෑ ඒත් අද ඔයාගේ වීඩියෝ එකෙන් දැක්ක නිසා හදාගන්න පහසු වෙයි. අනේ පුලුවන්නම් අපේ ගමේ ක්‍රමයට හදන අමු තුනපහ එකත් හදලාම පෙන්නන්න🙏🙏🙏. ගොඩක් ඒවා උත්සාහ කලා මේ දවස් වල , ඒත් අපිට හුරු පුරුදු සුදු මාලු හොද්දක , සුදට ගන්න කරියක රස එන්නේ නෑ. හැමදාමත් ආදරෙයි ඔබේ සෙනෙහෙබර කතාවට. පරිස්සමින් ඉන්න ඔබේ පවුලට තෙරුවන් සරනයි. ❤️🥰
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@PLMS583
@PLMS583 3 жыл бұрын
සංගීත් මල්ලි ගේ ලග විකුණන්න ඉඩමක් නැද්ද..ගෙවල් විකුණල් ඔයාලගේ ගේ ලග පදිංචි වෙන්න එන්න හිතෙනවා.ඇත්තමයි ඒ තරම් ආසයි මේ ප්‍රියයන් ඇසුරු කරන්න..ඒක මංගල කරුණක්නේ..අනේ කට පුරා අම්මේ කියල කතා කරන්න පුලුවන් අම්මා කෙනෙක්...ආදරෙයි අම්මා...පරිස්සමින් හැමෝම..අම්මවයි තාත්තවයි ඇස් දෙක වගේ පරිස්සම් කරන්න මල්ලියෝ...
@thilinipriyadarshani2502
@thilinipriyadarshani2502 3 жыл бұрын
බොහොම පින් අම්මා. නිහතමානී කෙනෙක්.නිදුක් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා අම්මා
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
මමත් මේ විදියට,,,හදලා බැලුවා,,,අම්මිගේයි,,,පුතාගෙයි,,,කැමත් හරිම ,, රස,ඇති,,,,,,දන හැම විඩියෝ,,,එකක්ම අපි බලනවා,,,සන්ගිත් මල්ලිගේ අම්මිනමි හරිම ආදරණියයි,,,කරැණාවන්තයි,,❤❤❤
@sadewliyanarachchi8642
@sadewliyanarachchi8642 3 жыл бұрын
තල ඇට ටිකකුත් ,පොල් ටිකකුයි,කැකුලු හාල් ටිකකුයි එකතු කලා නම් 👌 රස බැ දලා ❤❤️😍🔥
@SukeeManu
@SukeeManu 3 жыл бұрын
adarei me ammata.hithana vidiyata mama harima asai ❤️❤️kalukudu hadana hari vidiya hoya hoya hitiye.sthuthi dennatama
@cherryblossom9593
@cherryblossom9593 3 жыл бұрын
I am going to make it tomorrow..A big thank you to your loving Ammi..💖💖
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Pin oyata ammiyoo oyawage kalu kudu hadala dammama kema harima rasai thanks b s
@roshfernando2594
@roshfernando2594 3 жыл бұрын
Thank you apita mewa kiala denawata...godak kama hadanna igana gatta ❤️❤️
@shanimadawala3970
@shanimadawala3970 2 жыл бұрын
Ane mn hari asai e ammata Godaaaaaariyak adaraniyai e amma ❤️🤩
@udeshpriyadarshana7740
@udeshpriyadarshana7740 2 жыл бұрын
Aiye oyage ammage hinawa harima lassnai kiyala dena kemath harima rasai..b.s.amme adare hemadamath
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
අයියට සබ්ක්‍රයිබ් වැඩි වෙනවා දැක්කම හරි සතුටුයි .
@dilrukshihettige6038
@dilrukshihettige6038 3 жыл бұрын
පොඩි ප්‍රශ්නයක් පුතේ 🤔🤔 අම්මගෙන් අහන්න සූදුරු පාවිච්චි කරන්නේ නැද්ද කියලා 😊😊😊 අම්මගෙයි පුතාගෙයි ආදරේ ලස්සනයි ❤️❤️❤️
@sajeedisanayaka372
@sajeedisanayaka372 3 жыл бұрын
දිර්ඝගායු අම්මා ඔයාට හරිම නිහතමානී චරිතයක් ආදරෙයි 😘😘😘😘😘😘😘
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@sureshijayamali7345
@sureshijayamali7345 3 жыл бұрын
Man aththatama kalukudu hadana widiha danaganna thama hitiye. thanks amma......
@chamodidilshara6877
@chamodidilshara6877 3 жыл бұрын
කලු කුඩු රෙසිපි එක දෙනකම් බලන් හිටියේ.. තැන්කූ අයියේ ඉක්මනින්ම මේක දුන්නට අම්මිටත් ගොඩාක් ආදරෙයි 😘❤️ හැමදාම අම්මිගේ කෑම රෙසිපි එකක් එනකම් බලන් ඉන්නවා. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ❤️
@zenithz1869
@zenithz1869 3 жыл бұрын
Oya denna hari hurathl ani asayi balagena enna...ani vegetable recipe th pennanako please 😋.... Thanks
@chaminimendis8396
@chaminimendis8396 3 жыл бұрын
Harima....හොඳ amma කෙනෙක් .....හැමදාමත් oyawage ඉන්න ona...නිරෝගී wa...budusaranayiiii amma.....❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@pasinduanjana1649
@pasinduanjana1649 3 жыл бұрын
Wow ammi very good presantation very nice
@niroshiniperera938
@niroshiniperera938 2 жыл бұрын
ස්තූතියි ඔබ ට මේ දෙන දැනුමට. කඵ කුඩු හදනකොට සූදුරු දාන්නෙ නැද්ද? I really enjoy your cooking and they are really great . Thank you so much for sharing these receipes... Good luck ..God bless you all and stay safe..
@romimadanayake4691
@romimadanayake4691 3 жыл бұрын
අම්මා හදන කෑම වලටත් වඩා ඔයාලගේ ආදරේ හරිම ශෝක් ❤️🤭♥️
@priyamendis9410
@priyamendis9410 3 жыл бұрын
දෙමව්පිය ආශිර්වාදය ඇතිව, හඳහන් ගලපාබලා, සාර්තක විවාහයක් වේවා කියා පතනවා... !!! විවාහයට නිලියන් සම්බන්දකර නොගන්න පුතේ.... රත්තරන් පුතාට ජයම වේවා !!!
@asanthisilva1073
@asanthisilva1073 3 жыл бұрын
🙏🙏හැමදාම බලනව බොරු පොශ් ලයින් නැතිව තමන්ට දැනෙන විදිහට හදනව අමිමා ඒක වටිනව අමිමාට කියන්න සංගිත් හැමදාම එහෙම ඉන්න කියා සරල ජිවිතයක් පොලොවෙ පය ගහලා ජිවිතය ගත කරන අම්මෙ ඔයාට ස්තුති ජයම වෙිව
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ypkarunawantha4570
@ypkarunawantha4570 3 жыл бұрын
Mama harima asawen me vedio okkama balanne ...mage amma wagemaiii....harima sundaraiiii...amma ...theruwan saranaiii 🙏🙏🙏
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@__-jf8vt
@__-jf8vt 3 жыл бұрын
කෑම මේසෙ තියෙන්නෙ රෙදි වනන්න නෙවෙයි..🤭😂😂 දෙන්න අම්මෙ අල්ලගෙන හොඳ ගුටියක්......😂😂 ආදරෙයි අම්මේ...😍❤️ ගොඩාක් ස්තූතියි නොදන්න දේවල් කියලා දෙනවට..🤗🤗
@bashibashi245
@bashibashi245 3 жыл бұрын
අම්මට ගොඩක් පින්..අපි නොදන්නා ගොඩක් ජති ඉගෙනගත්තා...අම්මා කරුණාවන්තයි ,,,,ආදරෙයි අම්මා ....🌹😘😘😘දෙවි පිහිටයි🌹🌹🌹🌹🌹
@saumyaniwanthi8517
@saumyaniwanthi8517 3 жыл бұрын
හරිම නිහතමානී අම්මා කෙනෙක් තෙරුවන් සරණයි!!! .
@nutrifitchampi855
@nutrifitchampi855 3 жыл бұрын
Very exemplary family. Wish u all the best.
@piyumigurusingha2413
@piyumigurusingha2413 3 жыл бұрын
ඇඹුල් තියල් හදන හරි විදිහ කියලා දෙන්න අම්මේ...❤️❤️❤️❤️
@nilearosh3222
@nilearosh3222 Жыл бұрын
Oyage ammage hinawa dakkama athi Harima siriyawantha muhunak Jesu pihitai oyalata 💞💞💞
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 3 жыл бұрын
ඔයාගේ අම්මා කියන දේවල් ගොඩක් වටිනවා අපේ ජීවිත වලට මල්ලී මං ආසාවෙන් බලනවා ඔයාලගේ වීඩියෝ හරිම ලස්සනයි ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️❤️
@amayawaragoda4304
@amayawaragoda4304 3 жыл бұрын
මමත් ආසාවෙන් ඉදියෙ කලු කුඩු හදන්න ඉගෙනගන්න. බොහොම ස්තූතියි අමිමි ❤❤
@diaryoflife3819
@diaryoflife3819 3 жыл бұрын
අනේ පුදුමාකාර ලස්සනයි ...හිතට අමුතු ම සතුටක් දැනෙනවා....ආදරනීය අම්මා කෙනෙක්....❤
@ayeshafernando8303
@ayeshafernando8303 3 жыл бұрын
Very. Nice.
@ireshasamankumari6106
@ireshasamankumari6106 3 жыл бұрын
Ammiyooo mamath ape ammata hadala dunna thanku ammaaaa godaak adarei ummmmmm ma
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
මමනම් කෑම හදන එකට වඩා බලන්න ආස අම්මිගෙ හිනාවයි සමගියයි
@songanni346
@songanni346 3 жыл бұрын
sweet family lovely recipe parissamin inna ayya and family love u guys thnx sooo much
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️😃
@gaminghasintha8884
@gaminghasintha8884 3 жыл бұрын
@@SangeethDiniVlogs 9
@hkgj3009
@hkgj3009 3 жыл бұрын
Dan nam me video balana eka pissuwak wela.wada iwara wela payak vithara ammage video balanawa❤️❤️ budu saranai pawulatama ❤️❤️❤️
@yourtube4454
@yourtube4454 3 жыл бұрын
බුදු සරණයි අම්මා.💝 ආදරෙයි ගොඩක්.❤ Thank You SoO Mutch.😍
@nilukarathnayaka9338
@nilukarathnayaka9338 3 жыл бұрын
අම්මා......❤️❤️❤️❤️❤️ හරි ආසයි ඒ නිහතමානී කමට...
@shanthiperera8943
@shanthiperera8943 3 жыл бұрын
Thank you so much and god bless 😘😘😘❤️❤️❤️❤️
@kumarikumara7846
@kumarikumara7846 3 жыл бұрын
අම්මගේ කවිය හරි ලස්සනයි අම්මිත් ලස්සනයි අපි බලාගෙන හිටියේ අම්මිගෙ වීඩියෝ එකක් එනකන් ඉතින් ඔයාලා පරිස්සමින් එන්න බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න ගෙදරට වෙලාම ඉන්න මම සෞදි
@stellaindrani5713
@stellaindrani5713 3 жыл бұрын
Akke suduru danne nadd
@stellaindrani5713
@stellaindrani5713 3 жыл бұрын
Ammita lasana kavi kiyanna dannawa rasa kema hadann dannawa ane parisamen enna..b s.
@nuranduminda9679
@nuranduminda9679 2 жыл бұрын
Mamath kalu kudu haduwa.oyalage ammage adahas walata godak adarei. Thank you
@thilaknanayakkara5374
@thilaknanayakkara5374 3 жыл бұрын
Thank you miss oyata apata meweni dewal hadana heti kiya denawata oyala tidenatama teruwan saranai
@ridmisenarathna3931
@ridmisenarathna3931 3 жыл бұрын
අනේ අම්මි හරිම ලස්සනයි.. සිරියාවන්ත පාටයි ❤😘
@onelayasmine8769
@onelayasmine8769 3 жыл бұрын
අනේ මල්ලි ඔයාගෙත් ආදරනීය අම්මාගෙත් කිසිම ලොකු කමක් නෑ. සමහරු you tube චැනල් කරන්නේ බොරු පොශ් එකක් තියාගෙන..හරිම live recording එකක් වුනත්..ආන්ටි ට මන් ගොඩාක් ආදරෙයි ...හැමදාම සතුටින් ඉන්න ..පරිස්සමෙන් ❤❤❤
@i_am_serval8131
@i_am_serval8131 3 жыл бұрын
ආන්ටි මේකටම තල ටිකක් කලුදුරු ටකකුත් එකතු කරන්න මේස හැන්දක් වගේ.ඇගට ගුනයි මේ අසනිප හැදෙන කාලෙ❤
@disnapriyangani2984
@disnapriyangani2984 3 жыл бұрын
Mama igenagaththu deyak thami chikan walata sini dana eka harima rasai wenasma rasak thiyanava.godak godak adareiiii jeni satharasingha.... hariama cham katha karana widiya e hadana kama harima piliwelakata kiyala denawa..ethakota hadala balannamahithenava.....thawa thawath de kiyala dennaaaaaa....sangeeth vlogs..... puluwannam කොණ්ඩා කැවුම් hadanna daasaka......adaren illa sitinava...
@vishimdewmini3602
@vishimdewmini3602 3 жыл бұрын
Thanks aiye . Oyage ammata godak isthuthi ☺️😍 . Bs oyala thundenatama .
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
හොද කොල්ලෙක් හදපු නියම අම්මා කෙනෙක්. අම්මා මෙච්චර ලස්සන නම් පුතා මෙහෙම ලස්සන වීම අහන්න දෙයක්ද. හැම අම්මලම මේ වගේ දරුවොත් එක්ක යාලුවො වගේ ජීවත් වෙනවා නම් මේ රට කොතරම් සුන්දර වෙයිද. මගේ පවුලත් මේ වගේමයි. ඒ සුන්දර පවුලෙන් දුරස් උනාම හරිම දුකයි. ඒත් හැමදාම අම්මගෙ තාත්තගෙ ලග ගැහැනියකට ජීවත් වෙන්න බැහැ නෙ. මම මේ එකමුතුවට ,නිහතමානී කමට,සුන්දර බවට,සහ අව්‍යාජ බවට හැමදාමත් ආදරෙයි. නපුරු දුෂ්ට නොවී හැම අම්මලම මහෙම ලමයි එක්ක ඉන්නව නම් කවදාවත් දරුවො වැරදි කරන්නේ ම නෑ.ඔයාලගෙ හැම වීඩියෝ එකක් මෙහෙම දකින්න ගොඩක් ආසයි. තෙරුවන් සරණයි ඔයාලට .
@user-xh9xd9zc4p
@user-xh9xd9zc4p 3 жыл бұрын
Mn ada thamai hariyatama dena gaththe hadana vidiya...thank you...
@user-lr5in2vi4u
@user-lr5in2vi4u 3 жыл бұрын
ලංකාවට ආපු ගමන් අම්මා කියලා දෙන හැමදේම හදනවා ,,,,අනේ හරිම නිහතමානීව ඉන්නවා දකින කොට ගොඩක් ආදරේ හිතෙනවා අම්මා ...හැමදාම ඔයාගෙ වීඩියෝ ඕනේ අම්මා ඔයා නැතිවම බැරි වෙලා මටනම් ගොඩක් ආදරෙයි මගේ අම්මා ට ❤️❤️❤️❤️✝️✝️✝️✝️✝️✝️ 🌹🌹🌹🌹🌹😘😘😘
@paramiamaya7146
@paramiamaya7146 3 жыл бұрын
Thank you ammiyoo..thawath rasa dewal aragena enna..adarei hamadama..😘😘😘
@rosy9485
@rosy9485 3 жыл бұрын
හොඳ පැහැදිලිවම කියා දෙනව ස්තුතියි ඔබ තුමියට❤️🙏
@kumaramobaillkumaramobaill6674
@kumaramobaillkumaramobaill6674 3 жыл бұрын
Thenk you.
@roshniedirisinghe7014
@roshniedirisinghe7014 3 жыл бұрын
Thanks for posting this video
@priyamendis9410
@priyamendis9410 3 жыл бұрын
⁣"තෙරුවන්සරනින්" මේ ආදර පුතුගේ , ඉදිරි ජීවනගමන සාර්තක වේවා... !!! පුතුට ජයෙන් ජයම අත්වේවා !!!
@hansanichethana1285
@hansanichethana1285 3 жыл бұрын
Harima nihathamai....harim adaraniya pauwlk ... Adrei 😍
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
harima adarei ammatai puthatai.amma harima nihatha mani.hithata sathutui oyalage video eka baluwama.budu saranai
@senanihasinika293
@senanihasinika293 3 жыл бұрын
ගොඩක් පින් මේ අම්මට ආදරෙයි ගොඩක්💖❣️❣️
@dushmanthajayasekara8908
@dushmanthajayasekara8908 3 жыл бұрын
Aththamai oyala daana hama video ekakma balanna asai..thaththath mekata hamadama ekathu kara gannawanm godak hondai..oyalage pawlata man eda indala harima adarei..uyana ewata wada asa oyala okkoma dakina ekai sathuta.hamadama mewage videos daanna..theruwan saranai
@tharangasulochana188
@tharangasulochana188 3 жыл бұрын
harima ආදරෙයි .අම්මා
@sanduniumeshika597
@sanduniumeshika597 3 жыл бұрын
Amma harima nihatamani kenek thanks Aiya harima wasanawanthai me wage amma kenek labanna
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 26 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Roasted and Unroasted Curry Powder - Episode 51
9:55
Anoma's Kitchen
Рет қаралды 334 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН