එයයි මායි දෙන්නාට දෙන්නා හොරා කරන දේවල්| how to make Garlic chicken😉 - Sangeeth Dini Vlogs

  Рет қаралды 153,298

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #garlicchickenrecipe #thaifood #dayvlog #unilife

Пікірлер: 319
@dilhanilowe6021
@dilhanilowe6021 4 ай бұрын
දිනිති මොන තරම් පින් කරන්නැතිද මේ වගේ ආදරයක් ලබන්න ❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 4 ай бұрын
මටත් තියෙනවා ඒවගේ ලස්සන අතිතයක්.අපේ ගෙදර අදටත් පැරණි දේවල් ගොඩක් තියෙනවා මගේ husband එකතු කරලා .මගේ පුතාගේ යාලුවො පවා ගොඩක් දේවල් දැක්කේ අපේ ගෙදරින් .මල්ලි කිව්ව වගේ කොළඹ විතරක්නෙවෙයි ගාල්ලේ ඉන්නවා ඕවා දැකපු නැති ලමයි .පුරාණයේ අපේ ආච්චලා සියලා කරපු දේවල් මතක් කල එක ඉතාම අගය කරනවා .ඔයා කොළඹ ඉපදිලා ගමේකම,අපේකම තියාගත්ත එකට ගොඩක් ගරු කරනවා මල්ලි .ඔයා පොලවේ පය ගහල ඉන්න නියම මනුෂ්‍යයෙක්.අපේ දිනි නංගිට කවදාවත් වරදින්නේ නෑ .ඇත්තටම සතුටුයි මල්ලි ඔයාවගේඅය බිහිවෙන්නේ කලාතුරකින් ආදරෙයි දෙන්නටම බුදු සරණයි ❤❤
@daliyasilva9298
@daliyasilva9298 4 ай бұрын
ඔයාලව දැක්කම හරිම සතුටක් සැනසීමක් දැනෙනවා හිත්වලට. .දෙන්නා හරිම අවොබෝදයෙන් ආදරණීය ජීවිතයක් ගෙවන නිසා.දුවේ පුතේ හැමදාම ඔය වගේම ජීවිතය ගෙවන්නට වාසනාව ලැබේවා. ජේසුපිහිටයි.
@ShaheedaPackeer
@ShaheedaPackeer 4 ай бұрын
සංගීත් ,දිනී ගොඩාක් සතුටුයි ගෙදර කෑම උයා ගෙන කන එකට. අද කාලේ තරැණ පරපුර බොහෝ දුරට පුරැදු වෙලා ඉන්නේ පිටින් කන්න.ඔයාලා දෙන්නා එයාලාට හොද ආදර්ශයක් .පුතේ මතක ඇතුව රයිස් කුකර් එකේ pot එක ලිපට දාන කොට pot එක වටෙි තියෙන වතුර පිහදලා දාන්න.නැත්නමි සමහර විට කුකර් එක පිචිචිලා යන්න පුලුවන්. පරිස්සමෙන් .දෙන්නාටම ගොඩාක් ආදරෙයි.❤️❤️❤️🤗
@ChandrawathiChandrawathi-w9c
@ChandrawathiChandrawathi-w9c 4 ай бұрын
මම හැම දාම ඔයාලගෙ වැඩ බලනවා.ඔයාල සහයෝගයෙන් වැඩ කරන හොඳ දරුවො දෙන්නෙක්. හැදූ දෙමාපියන් ට පින් සිදුවෙනවා.. හැම දාම සතුටින් ඉන්න දුවේ පුතේ .බුදුසරණ යි !!!
@shehaniwanniarchchi5581
@shehaniwanniarchchi5581 4 ай бұрын
මම වීඩියෝ බලනවා පුතා. බත්වලට ලණු දාන්න එපා. කංකුං එකත් එක්ක ඔයකෑම හදනවා. පුතා අම්ම. හදන ක්‍රමේට හදන කෑම අපි හැදුවමත් හරිම රසයි. දෙන්නටම බුදුසරණයි. සතුටින් ආදරෙන් ඉන්න හැමදාම.❤❤❤️♥️
@DiwyanjaliPiyumi
@DiwyanjaliPiyumi 4 ай бұрын
Harima සහයෝගයක් තියෙනවා දෙන්නට දෙන්නා.ඔහොම තමයි ඉන්න ඕනේ 😊😊
@aan5831
@aan5831 4 ай бұрын
බත් වලට ලුණු දාන්න එපා. Heart attack වලට ප්‍රධාන හේතුවක් ඒක. ලුණු දාලා කන කෙනෙක්ට එකපාර හුරු වෙන්න අමාරුයි බත් වලට ලුණු නැති වෙද්දි . අමාරුවෙන් හරි ඒක හුරු වෙන්න ඒවුනාට. ටික කාලයක් යද්දි ඒක ගානක් නැතිව යනවා😊❤
@manjulakarunarathna
@manjulakarunarathna 4 ай бұрын
හරිම ආදරණීය ආදර්ශමත් යුවලක්. ආදරෙයි දෙන්නටම ආදරණීය . . . නෑ හතර දෙනාටම. ❤❤❤❤
@ImashaBeby
@ImashaBeby 4 ай бұрын
ඔයාලා මෙහෙම එක දිගට vlogs දානකෝට අපිට දැනෙන සතුට දැකලා නෑ...... ooooo how sad......මේ වගේම හැමදාම දාල බලන්නකෝ ආස හිතෙයි ඔයාලට අපෙ සතුට දැකලා.ආදරෙයී
@Lifewithsethra-vlogs-93
@Lifewithsethra-vlogs-93 4 ай бұрын
❤❤❤❤❤😂😂😂😂
@renukakw5244
@renukakw5244 4 ай бұрын
Asa,hithuna,attatama
@sithaginimnaya
@sithaginimnaya 4 ай бұрын
ආදරය උතුරන ලස්සන ජීවිත..... ආදරෙයි ඔය දෙන්නට ගොඩක් ❤❤❤❤❤
@nandanikodippili1125
@nandanikodippili1125 4 ай бұрын
ලෝකේ කොහේ හිටියත් පුතාලා දෙන්නා ට සතුටින් ඉන්න ලැබේවා!!
@manjularoshini2925
@manjularoshini2925 4 ай бұрын
හැම දාම ආදරෙයි දීනී සංගීත් දෙන්නටම දළදා සමිඳු පිහිටයි ❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 4 ай бұрын
ඔයාලා දෙන්නා දෙන්නට දෙන්නා සහයෝගයෙන් ඉන්න විදිහ දකිද්දි මාරම සතුටුයි .බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
@hasanmadusanka9312
@hasanmadusanka9312 4 ай бұрын
අයියේ රයිස් කුකර් එක තියද්දි අඩියේ තියෙන වතුර ටික පිහල තියන්න. ඉක්මනට රයිස් කුකර් එක පිච්චිලා යනවා වතුර පිටින් කරන්ට් එකට ගැහුවම
@jathikaharindi
@jathikaharindi 4 ай бұрын
අයියේ බත් උයද්දී ලුනු දාන්න හොඳ නෑ කියලා තියෙනවා ප්‍රෙශර් එක හැදෙනවා කියලා 😊
@Nilnuwani_Rajapaksha
@Nilnuwani_Rajapaksha 4 ай бұрын
අනේ ශෝක්......අක්කට මාස දෙකක් නිවාඩු කියන්නේ.....දවස ගානේ vlogs බලන්න බලන් ඉන්නවා ❤
@AnuHerath-dy9vj
@AnuHerath-dy9vj 4 ай бұрын
❤️💚❤️💚❤️💚❤️💚සංගීත් අයියා කොහොමද උයන්න පුරුදු උනේ..මමනම් හරිම කැමති උයන්න පුලුවන් පිරිමි අයට...ඒක පවුලක සහයෝගයට ගොඩක් වැදගත්💚❤️💚❤️💚
@renukagamage3449
@renukagamage3449 4 ай бұрын
Paranoid Volga balanna sangeegth adage ammeeka kama hadanahate teyanava 😂😂😅😅
@chathurshabattage
@chathurshabattage 4 ай бұрын
ඔය විදියටම මමත් ඊයේ හදලා කෑවා...ඒක මරු ..පට්ට රසයි.. නිතර කමෙන්ට්ස් නොකරට ඔයාලගේ වීඩියෝ බලනවා දැම්ම සැනින්..🥰 ආදරෙයි දෙන්නටම..😘😘
@ImashaBeby
@ImashaBeby 4 ай бұрын
දිනිති අක්කේ.සන්ගීත් අයියා ඔයාව අපිට හදුන්වලා දීලා ඔයාලා දෙන්නා එකට කරපු ෆ්ස්ට් vlogs එක දෙන්නකෝ ආයේ බලන්න
@paramichamodaya839
@paramichamodaya839 4 ай бұрын
අනෙ පැටියො ඔයාලා දෙනාටම යහපතක්ම වෙවා තෙරුවන් සරනයි
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 4 ай бұрын
අපේ ගෙදර අදටත් තියෙනවා ලොකු ගල් වංගෙඩියක් සහ පොඩි එකක් . කුරහන් ගලක්. ඉස්සර මමත් වංගෙඩියේ කොටලා තියෙනවා . දෙමෝලෙනුත් කොටලා තියෙනවා . මට කුල්ලෙන් පොලන්නත් පුළුවන් ... අපිට කුඹුරු තියෙන නිසා අපේ පවුල් වල දරුවෝ ඒ වැඩ දකිනවා..ඒවා කරනවා...කුඹුරේ හාල් ගෙනාවම තම්බ්ලා කොටලා කුල්ලෙන් පොලලා චුටි හාල් ටිකක් වෙන් කර ගන්නවා ...ඒක තමයි හුණුසහල් කියන්නේ ..ඉස්සර නම් හැමදාම උදේට අපි කන්නේ හුණුසහල් බතුයි පොල් සම්බෝලයි, කිරි හොදි...රතු ලූණු ගෙඩියකුත් සුද්ද කරලා ගත්තා නම් ඉතිං ...අම්මෝ කටට කෙලත් උනනවා😅
@Lifewithsethra-vlogs-93
@Lifewithsethra-vlogs-93 4 ай бұрын
මෙනු එක දැකලා බඩගිනි 😂😅
@Sahasmi_A
@Sahasmi_A 4 ай бұрын
ශා... ඉස්සර අපෙ තාත්තලත් ඔහොමලු කෑවෙ❤... බොහොම ස්තුතියි කිව්වට..තාමත් මේ විදිහට ද කන්නෙ? පුලුවන් නම් වීඩියෝ දාන්නකො ඔයා අපිටත් ඕවා දකින්න❤
@vajirajayalal4136
@vajirajayalal4136 4 ай бұрын
ඔයා තුලින් මට මාව පෙනෙනවා. මිහිරිම මතක නේද නැවත නැවත රසවිදිය හැකි.
@dilkyfonseka6154
@dilkyfonseka6154 4 ай бұрын
චිකන් එකයි ස්පෙගටි එකයි හොද රෙසපීස්. අනිවාර්යයෙන් මම හදනවා
@udeshikamadushani4967
@udeshikamadushani4967 4 ай бұрын
සතුටින් ඉන්න අයියයි අක්කයි දෙන්නා එක්ක ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න
@nimashamadushani985
@nimashamadushani985 4 ай бұрын
සතුටින් ඉන්න අක්කා අයියා හැමදාම ආදරෙයි ඔය දෙන්නට අපි ඉන්නවා ❤❤❤❤❤❤❤ මන් ගොඩක් ආසයි ඔය දෙන්නට බුදු සරණයි 🙏 ජේසු පිහිටයි
@RuwaniWarnakulasuriya-h5h
@RuwaniWarnakulasuriya-h5h 4 ай бұрын
Ow...... ❤❤❤❤❤❤❤❤❤
@DD-yu7vf
@DD-yu7vf 4 ай бұрын
හරිම ආදරණීය ස්වාමි පුරුෂයෙක්.. අක්කිනම් හරිම වාසනාවන්තයි... මෙහෙම ආදරයක් ලබන්න...❤
@ranokaranoka6016
@ranokaranoka6016 4 ай бұрын
අනේ මමත් ආසම කෑමක් කන්කුන් 🤒🤒🤒අදනම් ගොඩක් රස පාටයි මේනු එක 🤒🤒👌🏻👌🏻බුදුසරණයි ඔයාලට ❤️❤️🌷
@Beautygirl4yy
@Beautygirl4yy 4 ай бұрын
අනෙ අක්කෙ අයියා වැඩ කරනකොට එහින් වීඩියෝ කරන්න අක්කි වැඩ කරනකොට යුනි යනකොට වීඩියෝ කරන්න vlog එකක් විදිහට ගේන්න
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 4 ай бұрын
මරු අනේ.සතුටින් ඉන්න❤❤
@shiromideepani9136
@shiromideepani9136 4 ай бұрын
ආදරෙ යි ඔයාලා දෙන්න ට.තෙරුවන් සරණ යි .හරිම නිහතමනි දෙන්නෙක් ඔයා ල දෙන්න .බුදු සරනයි .හැම දෙයක්ම සාර්ථක වෙවා
@navindudeemantha4096
@navindudeemantha4096 4 ай бұрын
Akki&Aiya ❤️❤️ Nice Adat Aiya hadapu Kema Rasa patai Akki Uni eke Wedat Dekka 😍 Parissamen inna Adarei Hemadama God Bless😘
@sewminiheshara9303
@sewminiheshara9303 4 ай бұрын
අක්කි ඔයා මොනවද ඉගෙන ගන්නෙ
@withchalu
@withchalu 4 ай бұрын
ගොඩක් කාලෙකින් බලන්න හම්බුනේ වීඩියො එකක් අනේ. ❤❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤
@nimashamadushani985
@nimashamadushani985 4 ай бұрын
අක්කි හරිම වාසනාවන්තයි ❤❤❤ අයියත් එහෙම තමයි ❤❤❤
@StephniNanayakkara
@StephniNanayakkara 4 ай бұрын
සතුටින් ඉන්න හැමදාම.ජේසු පිහිටයි
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh 4 ай бұрын
ආදරෙයි හැමදාම ඔයාලා දෙන්නට..පරිස්සමින් ඉන්න පුතාලා..❤❤
@chathuriwicky4184
@chathuriwicky4184 4 ай бұрын
ඔයා අය්යා හරිම ලස්සනයි දැන් ඉස්සර ට වඩා.... ඇත්තටම.... හිත සතුටින් නම් එම තමයි... සතුටින් ඉන්න.... 💛
@chathurikalakmali5606
@chathurikalakmali5606 4 ай бұрын
💖💖💖💖හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා ....💖💖💖💖
@withchalu
@withchalu 4 ай бұрын
මමත් හරිම ආස කෑමක් කංකුං. ඇයි අයියෙ තව අසමෝදගම් කොල සම්බෝලෙ, අනුග කොල සම්බෝලෙ ම්ම්ම්ම්ම් මතක් වෙද්දිත් කටට කෙල උනනවා.
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 4 ай бұрын
අක්කිගේ University vlog තව ඕනි අයියේ....ආසයි uni එක දකින්න. අයියගේ ජොබ් එකෙත් vlog එකක් ගේමුකෝ... පරිස්සමෙන් සතුට්න් ඉන්න අයියේ. ❤ ❤️
@hemalathawickramarachci4004
@hemalathawickramarachci4004 4 ай бұрын
ඔායාල දෙන්න වගේ හැම කපල් එකක්්ම ආදරෙන් ඉන්නව නමි මෙි ලෝකෙ කොතරමි සුන්දරද. හරිම සතුටුයි.
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 4 ай бұрын
මෙච්චර ආදරයක් 🥺❤
@lalaniliyanage6289
@lalaniliyanage6289 4 ай бұрын
පුතා කරන්ට් දාලා යනවාට වඩා හොඳයි ඒක ඉවර කරලම ගියා නම් බුදු සරණයි ඕගොල්ලන්ට❤❤
@shanikaherath1111
@shanikaherath1111 4 ай бұрын
හැමදාම ආදරයෙන් සතූට්න් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.!!!❤
@MadawiMadubashini
@MadawiMadubashini 4 ай бұрын
අක්කි ට නිවාඩු කියන්නේ ඉතින් ලස්සන ව්ලොග් ටිකක් බලාගන්න පුළුවන් නේද .ඔයාල දෙන්න දකිද්දි ඔහොම ආස හිතෙනවා .අස් වහක් න්ම් වදින්න එපා ඔයාල දෙන්න්ට .ආදරෙයි හමදාමත් ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nethmiilangamge6568
@nethmiilangamge6568 2 ай бұрын
Akki Desiccated coconut ganna shredded eka wenuwata
@raveeshajagoda6447
@raveeshajagoda6447 4 ай бұрын
සතුටින් ඉන්න අයියා අක්කා හැමදාමත් ආදරෙයි💛😘
@pushpanilanthi6984
@pushpanilanthi6984 4 ай бұрын
ගොඩක් සතුටුයි ඔයාල හරිම සහයෝගයෙන් වඩ කරන දෙන්නෙක් සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරනයි 😘🙏
@dilkyfonseka6154
@dilkyfonseka6154 4 ай бұрын
කංකුං මගේ favourite woow ඒක
@MohamedMoosin-v4v
@MohamedMoosin-v4v 4 ай бұрын
We want more uni vlogs ayya and akki
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 4 ай бұрын
Aniwaryenma hamadama oya dennage videos balanawamai..❤❤❤
@wasanakumarihamy4643
@wasanakumarihamy4643 4 ай бұрын
මේ යෝගා ආසනයක් .ශරීරයේ සියලු කොටස් වලට හොදයි පුතා.
@diln8661
@diln8661 4 ай бұрын
as i remember Red men sitting as a circle is a meeting circle
@chandialwis9462
@chandialwis9462 4 ай бұрын
sangith kiyanne adara niya charithayak eyala dennata denna godak adarei lassana adarayak hamadamath sathutin inna adarei ❤❤❤❤
@harshanishalika7866
@harshanishalika7866 4 ай бұрын
හැමදාම සතුටින් enna bs dennatama ❤
@SaumyaErandi-v2m
@SaumyaErandi-v2m 4 ай бұрын
Ape gewal wala thamath thiyenawa ewa.. api kade hal kanne ne kawadawathma.. ape kumburen ganna ewa kanne..
@samalkumara3015
@samalkumara3015 4 ай бұрын
අාදරේයි අක්කි අයියේ සතුටෙින් ඉන්න බුදුසරණයි❤❤
@nimashamadushani985
@nimashamadushani985 4 ай бұрын
අදනම් ටිකක් vlog එක ගොඩක් තීනෝ ❤❤❤❤❤
@Lifewithsethra-vlogs-93
@Lifewithsethra-vlogs-93 4 ай бұрын
❤❤❤❤❤
@gayanimaheshika4484
@gayanimaheshika4484 4 ай бұрын
Lassanai parissamen inna satutin inna Budu saranai dennatama
@stayhappyofficial-po3qj
@stayhappyofficial-po3qj 4 ай бұрын
අයියෙ බත් එකට ලුණු නොදාන තරමට ඇඟට ගුණයි.පුලුවන් තරම් බත් එකට ලුණු අඩුවෙන් දන්න.❤
@Chathu662
@Chathu662 4 ай бұрын
First comment eken magen akki ayy lassani vlog ek❤❤
@ik6298
@ik6298 4 ай бұрын
අම්මා ගෙ පුතානෙ අම්මා සතුටු වෙයි ❤
@ShyamaliPersonal-rc3ye
@ShyamaliPersonal-rc3ye 4 ай бұрын
Rampe danakota bath eka idila iwara unahama danna malli. Rice cooker eka off unata passe.....❤❤❤
@ramanikleperuma4164
@ramanikleperuma4164 4 ай бұрын
Kema hadanva harima pahadelei.very good. Putha.❤❤
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 4 ай бұрын
Ape Gedara wangediyak thiyenawa. Kotala thiyenawa. Kurahan galak thiyenawa. Abaranna asai malli. A atheethaya harima sundarai. ❤❤❤❤
@CM-br7kq
@CM-br7kq 4 ай бұрын
මැනිකා කිව්වනම් තවත් ලස්සනයි...🤣😂🤣
@ThanujaThanu-r3u
@ThanujaThanu-r3u 4 ай бұрын
Kola patata thiyenna kankun eka hadapu heti kiyla dennko
@madushikasewwandi7395
@madushikasewwandi7395 4 ай бұрын
Mamath Kankun kanna gnn dak ahsa kenek.. mama denata inne abudhabi wala Eth aniwaryenma enawalu ganna giyama Kankun nam waradinne nethuwa Aran enawa..😋 Mama hemadama akkilage vlogs balanawa..aththatama paluwak denenneth ne.. Anika aluth recipes dena gannath puluwan ekata dennatama Thank you ❤ Hemadama sathutin ,adaren Inna..😍 APIth oyalata godak adarei 🩷🩷🩷🩷🩷🩷
@SammaniSachethana-pt2zj
@SammaniSachethana-pt2zj 4 ай бұрын
බුදුසරණයි දෙන්නට
@sithuandshan
@sithuandshan 4 ай бұрын
බත් වලට ලුණු දාන්නෙපා අයියේ ඒ පුරුද්ද ටික ටික අඩු කරගන්න 😊 හරිම ලස්සනයි❤
@renukasenavirathna3751
@renukasenavirathna3751 4 ай бұрын
ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න පැටව් දෙන්න
@anomasamanthi8280
@anomasamanthi8280 4 ай бұрын
Malli pala sodanna lunu waturatikaka tika wealawak tiyala pirisidu karagnn❤ oyalata budu saranai
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 4 ай бұрын
Wow superb Malli ❤❤.💐💐💐🌹🌹💕💕💕🥰🥰♥️❤️♥️♥️🇸🇬🇱🇰
@chanakasadaruwan320
@chanakasadaruwan320 4 ай бұрын
අනේ දිනි මට pistachio ටිකක් එවන්නකෝ... බබාලට.❤❤
@AshanTharidu
@AshanTharidu 4 ай бұрын
Adarai dannatama sathutin inna hamadama❤❤❤❤❤❤❤
@dilkyfonseka6154
@dilkyfonseka6154 4 ай бұрын
අනේ බුදු සරණයි මල්ලියෝ❤ දිනී මැණික ❤
@shakeelaariff548
@shakeelaariff548 4 ай бұрын
Dinithi akki and sangeet Aaya today's log is very beautiful. keep it up ❤ 💖
@buddhikachathuranga1414
@buddhikachathuranga1414 4 ай бұрын
බුදු saranai dennatama
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf 4 ай бұрын
ආදරෙයි දෙන්නටම❤
@iona571
@iona571 4 ай бұрын
Go to an Asian store for Rampe (pandas leaf) specially a Philippine store will carry it.
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi 4 ай бұрын
කලා ලොවෙ සුපිරිම තරු දෙකක් ආසාවෙන් බලනවා.ලංකාවෙ ඉන්න ලස්සනම වාසනාවන්තම දෙන්නා ❤ආදරෙයි.
@shaanipriyada8798
@shaanipriyada8798 4 ай бұрын
Harima adaraniya dennek, mage husband wage thami, dennatama bususarani, Sangeeth Dini ❤🎉
@shaanipriyada8798
@shaanipriyada8798 4 ай бұрын
Mage hasbund ohoma kema hadana eka gena kiuwe😊
@RandikaWijayapura
@RandikaWijayapura 4 ай бұрын
My favourite thama ithing kankun ❤Ath Mata mehe ganna na ithing
@santhigamage7820
@santhigamage7820 4 ай бұрын
Basmathi hala hodala peganna thiyanna peyak vithara ita passe uyanna bath eka lassanata thiyenawa...
@SithminiSadeepa
@SithminiSadeepa 4 ай бұрын
ලස්සනයි දෙන්නම
@VineethaJayathilaka
@VineethaJayathilaka 4 ай бұрын
Amumeris fridge ekata dhadi natta kadala dhanna. Oyalage videos harima Lasanaie. ❤
@surangachathu4938
@surangachathu4938 3 ай бұрын
Sangith aiyage chikan eka math haduwa rashai. Oyage resapi math hadanawa❤❤❤
@renukagamage3449
@renukagamage3449 4 ай бұрын
Ammo dkath athe mea dennawa badapernna adarei hamadamath teruwan saranidennatama ❤❤❤❤❤❤❤❤😊😊😊😊❤❤❤❤❤❤❤❤❤
@Herathnirmala
@Herathnirmala 4 ай бұрын
හරිම ආදරණීය යි
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 4 ай бұрын
Stay happy and God bless both of you forever sending warm wishes and love from Italy ❤️❤️
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 4 ай бұрын
Mama giya places niyamai
@Beautygirl4yy
@Beautygirl4yy 4 ай бұрын
Ane akki study volg ගේන්න
@AsankaAsanka-u8h
@AsankaAsanka-u8h 4 ай бұрын
Ane godak adarei aiya.oya wage adarayak lebenna ona matath.parissamen inna.adarei hemadamath ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilanchamara4124
@dilanchamara4124 4 ай бұрын
Oyalaga jivitha harima lassanai.❤❤❤❤❤❤❤
@gomare3056
@gomare3056 4 ай бұрын
මටත් කෑම හදන්න කියලා දෙන්නකො 🤗🤗♥️🙏🙏🙏 අක්කී 🤗🤗
@Hoodiyalk
@Hoodiyalk 4 ай бұрын
Kohenda Kankun gatte?????
@JeewanthiMadushanika-cm3qr
@JeewanthiMadushanika-cm3qr 4 ай бұрын
හැමදාමත් ඔහොම සතුටින් සහයෝගයෙන් ආදරෙන් ඉන්න
@chanalutwela9986
@chanalutwela9986 4 ай бұрын
That’s a great combination..must try the garlic chicken… thanks Sangeeth and Dini I love the jacket and colour you chose for Sangeeth, it looks amazing on him.. have a lovely break Dini..😘🙏🌹❤️
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 4 ай бұрын
Hodai shayen Vada karanwa budusaranai ❤
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН