නින්දෙන් මිරිස් ගේන්න යන සංගීත් 🙈 එයාගෙ රසම රස මාලු curry එක🤤😱-Sangeeth Dini Vlogs

  Рет қаралды 206,821

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

Пікірлер: 318
@maheemadhu1664
@maheemadhu1664 Ай бұрын
පොල් සම්බෝලෙට සුදුළුෑණු දාල බලන්න හරිම රසයි.සංගීත් ට වඩා රසට ඔයාට මාලු හදන්න පුළුවන් වෙන්න ඕනේ.. අමතක කරන්න එපා ඔයා දකුණෙ කෙල්ලෙක් කියල..😊😊
@savi2532
@savi2532 Ай бұрын
දිනී , සංගීත් ඔය ආදරය හැමදාම ලැබේවා. සංගීත්ගෙ අම්ම , තාත්තාගෙත් ආදරය හැමදාම ලබමින් සතුටින් ඉන්න දිනී. ඔයා හරිම වාසනාවන්ත දියණියක්. ඔයාල හැමෝම නිදුක් නීරෝගී වේවා. ඔයාගෙ ආදරය ලබන්න සංගීත් වගේම ඒ අම්ම තාත්තා වාසනාවන්ත වුනා. ආදරෙයි දිනී හැමදාමත්. බුදුසරණයි !
@ImashaBeby
@ImashaBeby Ай бұрын
අනේ දැන්නම් අවස් දෙකකට පාරක් vlogs දානවම තමයි.ආදරෙයි හයියෝ.මෙහෙම හැමදාම දෙන්නකෝ.
@sandalisewwandi1334
@sandalisewwandi1334 Ай бұрын
අයියගෙ මගෝඩි කතා වලට අක්ක දාන හිනාව තමා මරු 😅❤
@shehankavishka1215
@shehankavishka1215 Ай бұрын
අම්මෝ ලස්සන දවසක් සංගීත් අයියටයි දිනී අක්කටයි ආදරේ අය කෝ බලන්න.❤
@sanjeewanigalarawa1258
@sanjeewanigalarawa1258 Ай бұрын
Dennatama adarei hebei aiya reula kapala kethai❤
@mudithairanthi4542
@mudithairanthi4542 Ай бұрын
Godak adarai oya dannata budusaranai
@nayomiranasinghe1191
@nayomiranasinghe1191 Ай бұрын
When you buy dedicated coconut buy the fine coconut instead shredded. And when you make sambal use crushed chilli with chili powder. Also, add a bit of hot water just to wet it and then add a bit of covenant milk to get the real flavour. Don't blend at all. Try this way next time. You will love it. You made a good attempt. ❤️ You can buy frozen real coconut from MKS Sri Lankan shop
@savindidesilva3405
@savindidesilva3405 Ай бұрын
අපේ අයියගේ හිනාව තමයි සෝයි 🙈😂😂 ආදරේයි දෙන්නාටම ❤
@sss-kq8em
@sss-kq8em Ай бұрын
අනේ දීනී අක්කේ frozen coconut එක තියෙනවා ලංකාවේ කඩේ ඒක ගන්න ඒක microwave දාලා ගන්න පොල්ම තමයි සම්බෝල රසයි ඒකෙන්.ඔයා වගේම මාත් සම්බෝල වලට මාර ආසයි ඒකයි කියන්න හිතුනේ fresh fish gannath පුලුවන් dandenong වලින්. මාත් ඔයාගේ vedio බලනවා .හරිම සතුටුයි සංගීත් අයියගේ අම්මගේ recipes මගහැරෙන එක ගැන දුකයි.ආදරයෙන් ඉන්න.දවසක අපි අනිවාර්යයෙන් හමුවේවී මග තොටකදී. තෙරුවන් සරණයි ❤
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Ай бұрын
ඔයාලා හැමදාම ඔය විදියටම ආදරෙන් ඉන්න. අම්මලට තාත්තලට ලග නැති උනත් හරිම සතුටු ඇති ඔය විදියට ඉන්නව දකිනකොට. මමත් ඒ වගේ කෙනෙක්. සතුටින් ඉන්න අය දැක්කහමත් මටත් හරිම සතුටුයි . මම හරිම ආදරෙයි ඔය දෙන්නට. බුදුසරණයි. ජයවේවා .
@isajaonethma4642
@isajaonethma4642 Ай бұрын
දන්නෙ නැති දෙයක් අද ඉගෙන ගත්තා. පිං ඔයාලට. 💖💖💖💖💖💖💖
@shaliniminoli215
@shaliniminoli215 Ай бұрын
Desicated coconut eke godak heeniyata grate karala tiyena eka ganna😊 ethakota oita wada rasai
@AchiniPalihakkar
@AchiniPalihakkar Ай бұрын
පොල් ටිකට උණු වතුර ටිකක් දාලා ටික වෙලාවක් තියන්න දෙන්න ඊට පස්සේ පොල් ට්ක බ්ලෙන්ඩ් කරන්න බ්ලෙන්ඩර් කරලා අරගෙන ඉවර වෙලා කෑලි මිරිස් මිරිස් කුඩු එතකොට ගම්මිරිස් කුඩු එහෙම දාලා සම්බෝල හදන්න
@cook4fam691
@cook4fam691 Ай бұрын
ඔයාලගේ videos වලින් ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියනවා. Thank you so much for that .❤❤❤❤❤
@pathminiweragoda3576
@pathminiweragoda3576 Ай бұрын
Theruwan saranai oyalata hemadama sathutin inna
@Hashi30
@Hashi30 Ай бұрын
දැන් නම් විඩීයෝ බලන එකට ඇබ්බැහි වෙලා ❤ Lv you Akki and Aiya 🤩
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
දිනි අක්කයි සංගිත් අයියයි හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න හැමදාම ආදරෙයි දෙන්නටම ඔයාලා මාරම ආදරනිය කපල් එකක් ඔය දෙන්නා
@nilumallawaarchchi9400
@nilumallawaarchchi9400 Ай бұрын
Please take small pieces of decicated coconut packets. You can buy from woolworths or coles...
@lifeinperth4887
@lifeinperth4887 Ай бұрын
Desicated coconut gaddi woollies eke warga kipayak thiyanwa. Ethanin grated eka newe anith eka ganna. Eka laga thiyenne
@sandrawerapermall436
@sandrawerapermall436 Ай бұрын
The food.looks good. Just a suggestion for pol sambol, it's best to get the smaller shredded coconut. You could get them also in wooloes and Coles.
@shakeelaariff548
@shakeelaariff548 Ай бұрын
Dini Akki and sangeet Aiya today's log is very beautiful keep it up Take care and God bless you. 💖 😁 🤗❤
@RavindraDahanayaka-ow4ge
@RavindraDahanayaka-ow4ge Ай бұрын
Oyala denna maru anee❤adarei godaariyak oyala dennata💙💛theruwan saranai oyala dennatama😊
@user-zk5lj6uk2f
@user-zk5lj6uk2f Ай бұрын
Eththatama akki oya english gena kiuwa de godak watinaw ❤️❤️
@PrasadikaSadarenu
@PrasadikaSadarenu Ай бұрын
පොල් සම්බල් වලට සුදු ළූණු දාල බලන්න ගොඩක් රසයි 🤗🤗
@ruwanigal824
@ruwanigal824 Ай бұрын
Get the frozen fresh coconut from the Sri Lankan shop and mix with desiccated coconut. But don’t get the one you got as it’s shredded buy ‘fine desiccated coconut ‘ you’ll eat everyday.
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Ай бұрын
අක්කි අයියා දෙන්නා ශෝක් ❤❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
@user-lg5kp2gj9n
@user-lg5kp2gj9n Ай бұрын
ඉන්ග්ල්ශ් ඉගන ගන්න ආස හිතෙන විදියට ලස්සන මෝටිවේට් එකක් ඒක ❤ ආදරෙයි
@samanthiweerathunga3417
@samanthiweerathunga3417 Ай бұрын
උයනවා නම් සන්ගීත් පාන් ටෝස්ට් නම් දිනිති 😅
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 Ай бұрын
ආදරෙත් එක්ක හදන කෑම හරිම රසයි ඇගට ගුනයි , හිතට,ගතට, හරිම, ශක්තිය ක්
@LasanthikaKavindi-ud5ve
@LasanthikaKavindi-ud5ve Ай бұрын
Akki first comment eka magen ane oyala dennama godak lassana wela mt kalin vlog eka balannath beri una ekth ikmanatama balanawa
@LasanthikaKavindi-ud5ve
@LasanthikaKavindi-ud5ve Ай бұрын
Adarei akkitai aiyatai dennatama..💓💓💓💓
@helanigunasekara229
@helanigunasekara229 Ай бұрын
Hi, enjoyed your video a lot ❤ Use desicated coconut instead of shredded coconut if you are using Woollies or Coles brands. Also, if you find any Sri Lankan or Indian shops, ‘Richmi’ desicated coconut is really good. All you have to do is to add some boiling hot water.
@SankalpanaJayasekara
@SankalpanaJayasekara Ай бұрын
පොල් ටික dry වෙලාවෙදිම grind කරලා හදන්න.
@jalineeperera4271
@jalineeperera4271 Ай бұрын
Dini oyage skin eka hari lassanai.. skin care routine vlog ekak karannako...
@warushirasara-rd4uh
@warushirasara-rd4uh Ай бұрын
Ayya thempardu karaddi mulin garlicnui chopped karap aumu mirisui dekama ekatama danna.ethakata rasa wediy❤
@theekweerasinghe5114
@theekweerasinghe5114 Ай бұрын
Shredded/ grated coconut tynwa Coles & Woolies eken ganna eka 🇱🇰 pol wagema thiyenawa.nathan coconut chunks tynawa awa blend karala ganna aiya.lankawe wagema kanna puluwan 😍
@VidanagamageDilrukshi-km8nz
@VidanagamageDilrukshi-km8nz Ай бұрын
නංගි ,මල්ලි මේ ව්දිහට හදල බලන්න ඩෙසිකට් පොල් වලින්.පොල් ට්ක උණුවතුර දාලා මයික්‍රොවේ එකට දාලා අරන් ඒ ට්ක ග්‍රයින්ඩර් එකට ඒ පොල් ට්ක දාලා කෑලි ම්‍ රිස් ළුනු සුදු ළුණු ගම් ම්‍ රිස් අමු ම්‍ රිස් කරලකුත් දාලා හොදට ග්‍රයින්ඩර් එකේ අබරගන්න .ඊට පස්සේ දෙහි ලුනු දාන්න ,හරිම රසයි .❤❤
@sakithmakasundi4869
@sakithmakasundi4869 Ай бұрын
බුදුසරණයි ඔයාලා දෙන්නට හැමදාම ඔයවගේ සතුටින් ඉන්න
@vinu-sasithya69
@vinu-sasithya69 Ай бұрын
ඇත්ත..අක්කෙ..මාත් ගාල්ලෙ.❤️❤️❤️❤️english අනිවාරෙන් ඕනෙ..අපෙ අම්මත් මාව punchi කාලෙ ඉදන්ම english english....ඉගෙන ගන්න කියන්නෙ.❤
@jananipoornima9609
@jananipoornima9609 Ай бұрын
Use desiccated coconut instead of shredded coconut.
@sachinudayanga9724
@sachinudayanga9724 Ай бұрын
Hamadama sathutin parissamin inna dennama.💕♥️
@sup5345
@sup5345 Ай бұрын
Shredded coconut ganna epa, Indian grocery shop wala frozen coconut eka tiyenawa it is soo good and natural ❤❤❤❤❤
@sureshaniwimalaweera3453
@sureshaniwimalaweera3453 Ай бұрын
Sri lankan grocery shop wala frozen coconut packets thiyenawa. Eke grated coconut thiyenne. 30 second withara microwave karala rasata polsambola hadaganna puluwan. Try karala balanna.
@CindySam653
@CindySam653 Ай бұрын
Hello Dini n Sangeeth ayya ❤ Pol sambola derana brand eke wage tin krpuwa thiynwa MKS wage srilankan grocery stores wala. Oyalata hadanna amaru welawata eh can krpu eka gnna
@mudithacolambage2457
@mudithacolambage2457 Ай бұрын
Aiyoo… microwave danakota wathura tikak add karala grind karanna onion, chilie, dala.. hodata enawa sambol..😊😊
@Navanjani006ishu
@Navanjani006ishu Ай бұрын
අනේ ෂෝයි අක්කියි අයියයි..මන් හැමදාම ඔය දෙන්නගේ විඩීයෝ බලනවා...❤❤
@aruwani7813
@aruwani7813 Ай бұрын
Dinige ammage kathawa hari ....issella igena gena inna oni...eyala sampradayika vidihata hithala na issara kale aya wage
@gaminihewamallikarachchige6798
@gaminihewamallikarachchige6798 Ай бұрын
සංගීත් හරිම හොඳ පුතෙක්.හොද ස්වාමිපුරුෂයෙක්.
@harshanjayasanka952
@harshanjayasanka952 Ай бұрын
Fist time ewidihat mth ada malu ekk haduwa pudum rasai 🤤🤤. Me vedio eka dkkm hadgen knnmi one une ehm malu ekk 😋😋😋eke rasa itin try krlm blnnm one
@ultimatecyber-x943
@ultimatecyber-x943 Ай бұрын
Hi you need to buy desiccated coconut for polsambole shredded is not that good just wanted to give you an idea
@samanthahemathilaka4123
@samanthahemathilaka4123 Ай бұрын
Oya denna lassanayi ❤
@gamagedilrukshi5696
@gamagedilrukshi5696 Ай бұрын
Satutin inna හැමදාමත් .budusaranai dewipihitai
@indurigoonatillake4727
@indurigoonatillake4727 Ай бұрын
More chillie powder needed when sautee onions
@nimashamadushani985
@nimashamadushani985 Ай бұрын
දැන් බලන්නෙ අක්කියෝ ❤❤❤❤❤ආදරෙයි
@nilminisamarathunga701
@nilminisamarathunga701 Ай бұрын
පොල් අවන් එකෙන් අරන් ටික වෙලාවකට පසු බිලේන්ඩ් කරන්න ..ඉට පසු සම්බොලය හදන්න .බිලේනඩ් කරනකොට වතුර එක් කරන්න එපා ..😊
@malaniwijewardena4268
@malaniwijewardena4268 Ай бұрын
Putha, and Duwa, you can buy coconut from Woolworth. coconut come from Samoa Island. it is very good coconut. some time coconut spoil inside. you can take back to and return it. you also get free coconut and the money as well. we are living in south Australia. i watch your video every day. love it. congratulation for your new life in Australia
@salkidimangi7594
@salkidimangi7594 Ай бұрын
කොච්චර කට්ටිය youtube channel කළත් ඔයාලාගේ vedio තමා බලන්න ආස හිතෙන්නේ . ඇත්තට ම ගොඩාක් advise අපිට ගන්න පුළුවන් .Thanks a lot❤❤
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m Ай бұрын
හැමදමත් වගෙ ව්ඩියො එක බැලූව අදරේන් සතුට්න් ඉන්න ❤❤❤❤
@ReadlifewithChaami
@ReadlifewithChaami Ай бұрын
තව තිබුණනම් ඒත් බලාගෙන ඉන්නවා 🤭 ජය වේවා.. තෙරුවන් සරණයි ❤😊
@udayangiama1425
@udayangiama1425 Ай бұрын
I’m making coconut sambol from Sri Lankan fresh coconut. Our local veggie market got one for 5AUD imported from Sri Lanka 😇
@user-qi1ck6xu1i
@user-qi1ck6xu1i Ай бұрын
සතුටින් පරිස්සමින් ඉන්න අයියයි අක්කියි. ආදරෙයි❤❤
@bhashiniwickramasinghe2267
@bhashiniwickramasinghe2267 Ай бұрын
Hey Dini, go to Sri Lankan shop. They have frozen coconut
@padminiliyanage7945
@padminiliyanage7945 Ай бұрын
anee ape Sangeeth koluwa ge hinaawa nam ratak watinawaa
@namiskitchen3426
@namiskitchen3426 Ай бұрын
after microwave grind coconut without water after microwave.
@helenfernando1528
@helenfernando1528 Ай бұрын
Desiccated cocanet වලට පොල්කිරි ටිකක් dala microwave එකට dala ganna..
@AnuHerath-dy9vj
@AnuHerath-dy9vj Ай бұрын
💚❤️💚❤️💚❤️💚❤️මමත් කන්නෙ ,උයන්නෙ සංගීත් අයියගෙ විදියටම තමා...අපිට ඉතිං බත් ම ඕන..බත් නැතුව වෙන ඒවා කාලා වැඩක් නෑ❤️💚❤️💚💚❤️
@user-cb6nt6rt5g
@user-cb6nt6rt5g Ай бұрын
Ada vidio eka harima watinawa,budu saranai
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt Ай бұрын
ආදරෙයි දෙන්නටම බුදු සරණයි 🫶🫶❤️❤️👍
@awanthiperera7147
@awanthiperera7147 Ай бұрын
Woolworth brand ekata wadiya coles brand eka hodai. Anith eka oya sri lankan shop ekakata giyoth grated coconut ganna thiyenawa.
@DVTAPSARA
@DVTAPSARA Ай бұрын
අක්කා කෙට්ටුවෙලා නේ ශෝක් අනේ 🩷♥️
@seethajayasinghe2532
@seethajayasinghe2532 Ай бұрын
There is frozen shredded fresh coconut available in Sup market.
@mangalaliyanage471
@mangalaliyanage471 Ай бұрын
Samadama video aekak apita denna ,harima lassanai,
@priyangikapushpakumari9883
@priyangikapushpakumari9883 24 күн бұрын
Oyala hamadama sathuting inna bs❤❤
@You16me
@You16me Ай бұрын
අයියගෙ හිනාව 😂
@nadeeshaw3625
@nadeeshaw3625 Ай бұрын
Adarei hamadama sathutin ina parisamen adarei godak budusaranai devipihitai denatama ❤❤❤❤❤❤❤❤❤
@shamalykurunayaka7430
@shamalykurunayaka7430 Ай бұрын
Onion, garlic,pepper, pol okkoma dala hodata blender karanda. Kali miris tikak danda dehi, Lunu okkoma dala hodata blender karanda sambole
@sachionlinesittu
@sachionlinesittu Ай бұрын
හරිම ලස්සනයි ආදරෙයි අක්කා & අයියා ❤❤❤❤❤❤❤
@user-bp3kp6kl4z
@user-bp3kp6kl4z Ай бұрын
ආදරේයි හැමදාම දෙන්නටම ❤❤
@rehanthathsara6246
@rehanthathsara6246 Ай бұрын
Malli mehen enakota podi wangediyqk aran yanna .jathi dala blend karanna kalin pol tika nikan poddak gahanna . .blender eke
@anomagamage4992
@anomagamage4992 Ай бұрын
පොල්සම්බල් ගොඩාක් ගුණයි පුතේ ඉදල හිටල හරි කොහොම හරි හදාගෙන කන්න දෙන්නා.සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤❤
@palithakusumsiri2301
@palithakusumsiri2301 Ай бұрын
හැමදාමත් ආදරෙයි ඔය දෙන්නට ❤.
@ImashaBeby
@ImashaBeby Ай бұрын
ඔන්න පස් වෙනි පාරටත් මන් ෆ්ස්ට්.අනේ දෙයියනේ තියෙන සතුට දෙයියනේ මට ජය වේවා.
@sachionlinesittu
@sachionlinesittu Ай бұрын
හරි ආදරෙයි හරිම අසාවෙන් බලන්නෙ video දෙන්නම ෂොයී 🥰🥰🥰🥰😍🫶🫶🫶🫶🫶🫶🫶🫶
@sunalinisansala1996
@sunalinisansala1996 Ай бұрын
Lovely couple❤
@lino1326
@lino1326 Ай бұрын
Hi Sangeeth, Dini You can buy frozen coconut from the srilankan store. That s how I made polsambal here 😊 which suburb you live in ?
@user-nl1bc1wv1p
@user-nl1bc1wv1p Ай бұрын
Dinithi sangeth hari awankai adarai a deta❤
@DayWithSuhari
@DayWithSuhari Ай бұрын
Oya denna lassanayi 😋🥰😇
@navindudeemantha4096
@navindudeemantha4096 Ай бұрын
Akki&Aiya ❤️❤️ Nice Adat Aiya hadapu Malu Curry ekai Sambolei Rasa patai😋 Parissamen inna Adarei Hemadama god Bless 😘
@aruwani7813
@aruwani7813 Ай бұрын
Dini oya ada lassanae hairstyle ekath maching
@thamarajayasiri416
@thamarajayasiri416 Ай бұрын
මුලින්ම පොල් ටික blend කරල ගන්න ඊට පස්සෙ පහේ දාලා අනන්න.
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 Ай бұрын
So nice you both.. 🌹
@DiliniDilrukshi-ih9rd
@DiliniDilrukshi-ih9rd Ай бұрын
Sambole hadapu vidiyata duka hitenawa..❤❤❤❤❤
@user-tm3wy4gs3x
@user-tm3wy4gs3x Ай бұрын
අනේ ඉතින් අම්මි ගෙ පොල්සම්බෝලේ නේද අක්කේ .හරිම ලස්සනයි වීඩියෝ එක .දන් අබ්බහි වෙලා ඉන්නෙ ඔයාල දෙන්න්ට .හමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න .ම්ටන්ම් ගොඩාක් ඉන්ග්‍රිසි කතාකරන්න පුළුවන් උනේ ඔයාල දෙන්නගෙ වීඩියෝ බලලා.කලිනුත් පුළුවන් ටිකක් ඒත් දන් වඩිපුර කතා කරනවා .thanks oyala dennata .oyala dennagen godaak dewal igena ganna puluwan akki .ආදරෙයි හමදාමත් ❤❤❤❤❤❤❤❤
@_himasha_
@_himasha_ Ай бұрын
අනිත් දවසේ පොල් සම්බෝල හදද්දී සුදු ලූනු බිකක් දාලා කොටල හදන්නකෝ මාරම රසයි සම්බෝල
@user-kxyw8cn9b
@user-kxyw8cn9b Ай бұрын
Akka oyage skin eka mara lassaniy use karana product kiynnkooooooo
@FtMobile-ie3gx
@FtMobile-ie3gx Ай бұрын
Magen thama mulme comment eke❤❤❤❤ love
@user-vj2kt9dy5t
@user-vj2kt9dy5t Ай бұрын
Ane me aiyye akke mn oyala dennata harima adarei.oyla denna hama dama sathuten inna.dubu sarani.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉.
@shashishashinika106
@shashishashinika106 Ай бұрын
සම්බොලෙට දාන කලමනා ටික දාල පොඩ්ඩක් බ්ලෙන්ඩ කරානම් අක්කෙ ඔකෙ ලස්සන පාට එනවා. එ කිවුවෙ ලුනුයි, අමු මිරිසුයි, මිරිස් කුඩුයි දාල, තව සුදු ලුනු චුටි බිකක් හරි කැල්ලක් හරි දාලා බ්ලෙන්ඩරේට දාලා පොඩ්ඩක් කෙටෙද්දි අරන් පොල් වලට අනන්න යිටපස්සෙ ලුනු , ගම්මිරිස් , දෙහි දාලා මදි වගේනම් මිරිස් දාන්න රස පාටට තියෙයි. මගේ විදිහ හරි යයිද දන්නෙ නැ අක්කි මාත් එහෙම කරන නිසා කිවුවෙ. මේ කමෙන්ට් එහෙම ඔයාලා දකිදනම් දන්නෙ නැ දැක්කොත් කරලා බලන්නකො. අනික ඔය පොල් බ්ලෙන්ඩ කරානම් පොඩි කරගන්න පුලුවන් වතුර මුකුත් නොදා කරලා බලන්නකො. ආදරෙයි ❤
@RusiruMethsara
@RusiruMethsara Ай бұрын
පොල් ටික ඉස්සෙල්ලම බ්ලෙන්ඩ් කරගන්න අයියා❤❤❤
@prasannasinghabahu4100
@prasannasinghabahu4100 Ай бұрын
Thete are shredded fresh coconut in sri lankan groceries.
@wasanadilrukshi8730
@wasanadilrukshi8730 Ай бұрын
Ayyo blender karanna thibbe kalin kudu karana blend cup eke
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 33 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
SEE YOU || EPISODE 86 || සී යූ || 10th July 2024
21:31
Swarnavahini TV
Рет қаралды 107 М.
Jaanu | Episode 359 - (2024-07-10) | ITN
18:24
ITN Sri Lanka
Рет қаралды 171 М.
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 33 МЛН