KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අම්මිත් එක්ක පරන කුස්සියේ දවසක් 😍🤣-Sangeeth Dini Vlogs
28:23
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 169 | 2025-01-01 | Hiru TV
20:52
The Best Band 😅 #toshleh #viralshort
00:11
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
1% vs 100% #beatbox #tiktok
01:10
黑天使被操控了#short #angel #clown
00:40
අසනීප උන දිනීට සංගීත් කරපු වැඩේ|How to Make Isso Vade-Sangeeth Dini Vlogs| Sangeeth Satharasinghe
Рет қаралды 561,720
Facebook
Twitter
Жүктеу
1
Жазылу 685 М.
Sangeeth Dini Vlogs
Күн бұрын
Пікірлер
@ashalucky1776
2 жыл бұрын
ඇත්තටම මේ වගේ ආස කරන කරන දේ අරන් දෙන හිත සතුටින් තියන ආදරයක් ලබන්න දිනී අක්කි හරිම වාසනාවන්තයි.අනිත් කෙනාගේ සතුට ගැන හිතන එක ගොඩාක් උතුම් ගතියක් සන්ගීත් අයියේ.මාත් පාර්තනා කරන්නෙ මෙහෙම ආදරයක් .හැමදාම මේ වගේ සතුටින් ඉන්න.තෙරුවන් සරණයි
@miyasinada4839
2 жыл бұрын
කලා පවුල් වලින් දැක්ක ආදර්ශමත්, ලස්සනට වැදගත්ව ජීවත් වෙන පවුලක්.ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ ඔයාලගේ video.එකිනෙකාට දක්වන ආදරය සෙනෙහස ඒ කතා කරන ආකාරය ගොඩක්ම ආස හිතෙනවා.ගැහැණු ළමයෙක්ට බොහොම කලාතුරකින් මේ වගේ ආදරයක් පවුලකින් ලැබෙන්නේ.ඒ වාසනාව නැති කරගන්න එපා දිනී කවදාවත්.හැමදාමත් සතුටින් ආදරයෙන් ඔයාලා හැමෝටම ඉන්න ලැබෙන්න ඕන.බුදු සරණයි..❤️❤️🙏🙏
@ranjamalshi2307
2 жыл бұрын
සංගීත් පට්ට ආදරෙයි එයාට හොදට එයාව care krnwa maru 😍😍😍
@maheshikaamarasingha3052
2 жыл бұрын
අම්මට ආදරේ පුතෙක් තමන්ගෙ wife ටත් ඒ ආදරේ ඒ ගෞරවය අනිවාර්යයෙන්ම දෙනවා. සන්ගීත් ඒ වගේ කෙනෙක්.
@meshaniprabodha2710
2 жыл бұрын
අනේ දිනී අක්කිට ඉක්මනින් සනීප වෙන්න හැමදාම සතුටින් ඉන්න අක්කි අය්යා ❤️❤️❤️🥀🥀🥀
@saumyamaduwanthi4976
2 жыл бұрын
ඇස්වහක් වදින්න එපා .දිනී අක්කීට කට්ටිය කොච්චර දේවල් කිව්වත් එයා හරිම ස්වීට් බබී මැණිකක්.හැමදාම දෙන්නා ආදරෙන් ඉන්න බුදුසරණයි .
@lasanthifernando7161
2 жыл бұрын
සැමදාම සතුටින් ආදරෙන් ඉන්න .දිනීට ඉඉක්මන් සුව පතනවා .දීනීගෙ ලස්සන හිනාව සැමදාම ආදරෙයි තියාගන්න මල්ලියෝ.තෙරුවන් සරණයි .
@dilmishashipraba5130
2 жыл бұрын
අනේ සන්ගීත් අයියා හරි ආදරෙයි අක්කිට 🥺❤️ හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමෝම
@chamindabandara5575
2 жыл бұрын
දිනිතිට ඉක්මනින් සුවය ලැබේවා උතුම් ජය සිරි මහ බෝ සමිදු පිහිටයි
@dilansulaksana985
2 жыл бұрын
පට්ටම ආසාවක් තීනවා දවසක සංගීත් අයියවයි දිනි අක්කිවයි . අම්මිවයි තාත්තිවයි. වරා අයියවයි දකින්න ඒක ලොකුම ආසාවක් 😑❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️🙂😎😔😃😃
@sandunisulochana2115
2 жыл бұрын
අපි හීන දැක්කොත් ඒවා හීනම තමයි දිනිට ඇත්තටම හිනේ හැබෑ කර ගන්න පුලුවන් උනා වගේ අනිත් හැම හීනෙම හැබෑ කර ගන්න ලැබේවා ❤
@priyanganieeshwarage8457
2 жыл бұрын
තෑගි ටිකට දිනිගෙ ලෙඩ සුව වේවි ඉක්මනට .ලස්සන ආදරයක් ඔය දෙන්නගෙ දිගටම ලස්සනට ඉන්න
@hirunideshanika651
2 жыл бұрын
දීනී අක්කී ඉක්මනින් හොදවෙයි .අයියා අක්කීට ගොඩක් ආදරෙයි . එදා බෙහෙත් ගන්න ආව දවසේ මම දැක්කා ඒ ආදරේ .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.
@prasadsameera2254
2 жыл бұрын
දීනීට ඉක්මනින් සුව වෙන්න කියලා parthana කරනවා හැමදාම සතුටින් පරිස්සමෙන් inna okkotama ආදරෙයි❤️❤️❤️❤️ බුදු සරණයි
@IshanWawwage
8 ай бұрын
අනේ පවු දිනි අක්කි.ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රර්තනා කරනවා..බුදු සරණයි ...❤❤
@SimpleLifeWithAvishka
2 жыл бұрын
දිනි ට ඉක්මනටම සුවය ලැබෙන්න ඔනේ. ඔයාලා හැමදමත් සතුටින් ඉන්න ඔනේ ඒ සතුටු දකින කොට අපිටත් ගොඩක් සතුටුයි 🙏🙏🙏🙏🙏
@kavi4970
2 жыл бұрын
ඔයාලා දෙන්නාගෙ ලව්ස්ටෝරි එක කියන්නකො ප්ලීස් ❤❤❤☹️
@udeshikamaduwanthi6227
2 жыл бұрын
හරිම ආදරණීයයි ......දිනී අක්කිට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
@dilanimadhumekala8028
2 жыл бұрын
අනේ අයියගේ ආදරේ... පරිස්සම් කරගන්න අක්කේ ඒ ආදරේ. ඇස් වලින් ඒ ආදරේ උතුරනවා
@desnadesna580
2 жыл бұрын
මං අම්මට❤️ තාත්තට❤️ ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න මාතර බෝ සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏
@SeethaDissanayake-m4q
3 ай бұрын
Oyala දෙදෙනාට හරිම adare හිතෙනවා පුතේ .budusarani !
@chanimunasigha9376
2 жыл бұрын
ආදරනීය පුතෙක්...ආදරනීය ආදරවන්නයෙක් සහ සමාජයට හොද පුරවැසියකු දුන්න දෙමාපියන්ට පිං සහ මල්ලි ඔයාට ලස්සනම ලස්සන අනාගතයක් ..❤️❤️
@hansiahinsa9301
2 жыл бұрын
දිනී අක්කට ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හැබැයි ඉතින් ඔහොම ආදරෙන් බලාගන්නවා නම් අසනීප තිබුනත් කමක් නෑ නේ ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න හැමෝම
@eshanikaushalya4071
2 жыл бұрын
අනේ සංගීත් අයියාගේ ආදරේ 🥺❤️ සංගීත් Vlogs ඇබ්බැහියක් 😍❤️
@hashanchanaka646
Жыл бұрын
අනෙ මන් ඔයාලාදෙන්නට හරිම අදරෙයි❤❤❤ ඔයලා දෙන්නා හැමදාම සතුට්න් ඉන්න කගෙවත් ඇස් වහනන් වදින්න එපා අදරෙයි❤❤❤
@piuminayani1805
2 жыл бұрын
අනේ ගත්ත ටික දුන්නහම මූනේ තිබුන සතුට ඉක්මනින් හොද වෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරනයි හිනා වෙලා ඉන්න හැමදාම
@YasaTyy
Жыл бұрын
ඔයවාසනාවන්ත පවූලට ලස්සන මැණිකක් එකතු කර ගන්න අදහසක් නැද්ද❤❤❤❤
@කුමාරිඅබේසිංහ
2 жыл бұрын
Get well soon ඔයා වාසනාවන්තයි දිනී මේ වගේ උතුම් ආදරයක් ලබන්න ඔයාලා දෙන්නටම සුබ අනාගතයක් බුදු සරණයි ජේසු පිහිටයි
@nilminipriyadarshini56
9 ай бұрын
Oyala hamotama godak adarei hamadamath sathutin inna dinita hoda nandamma kenek hamba wela innawa thamangema amma wage godak adambara godak pin karala thiyanawa dini hamadamath oya wagema sathutin inna ❤❤❤❤❤❤❤❤❤
@heshanithanuja9712
2 жыл бұрын
හැබැහින් ඔයාලව දකින්න ආසයි දිනී මැනික .ඉක්මනට සනීප වෙන්න ඔයා පට්ට ලකී සංගාගේ ආදරේ ලබන්න ඒ ගරුත්වෙ රකින්න ඔයාට දිරිය ලැබේවා !ඔය ආදරේට ඇස්වහක් නන් වදින් එපා ආදරෙයි වස්තුවෙ ..❤️🔥❤️🔥❤️🔥
@madusanka4753
2 жыл бұрын
මන් හරිම ආසයි ඔයාලගේ වීඩීයෝ බලන්න..හැමදාම ඔය ආදරේ ඒ විදියටම තියාගන්න...බුදු සරණයි
@sonali6193
2 жыл бұрын
පවුලේ ඔක්කොම හරිම ලස්සනයි 😍😍😍 බුදු සරණයි 😊😊😊😊
@chathuchathu8830
2 жыл бұрын
අනේ ආදරෙයි හැමදාම❤️.සතුටින් ඉන්න හැමෝම
@udariadhikari251
2 жыл бұрын
මන් ඉස්සෝ වඩේ හදලා දෙන්නම් මැණික..😍😍😍 ඒ අම්මත් හරිම ආදරෙයි.මගෙ පුතාගෙ කකුල හොදද අහනවා
@shalinie98
2 жыл бұрын
ආදරේට ආදරේ කරන මිනිස්සු🙏🏻♥️
@dineshaudari6466
2 жыл бұрын
හිතේ ලොකුම ලොකු දුකක් තියෙනවා ඒත් මේ වීඩියෝ එක බලලා ඒ දුක ටිකකට අඩු වුනා වීඩියෝ එක බලන ටිකට.
@Chanakaloverenu
2 жыл бұрын
අනේ හරිම ශොක් ඔයාලා දෙන්න.ආදරෙයි අනේ.ඔයාලා දකිනකොට හරිම ආසයි අනේ.දලදා සමිදු පිහිටයි අනේ.කවදාවත් කාගෙන්වත් ඇස්වහක් වදින්න එපා
@thakshiladilrukshi5069
2 жыл бұрын
මේ පවුල ඇතුලේ දවසින් දවස ආදරේ කොහොම වැඩි වෙනවද කියලා හිතාගන්න බෑ ❤️❤️... what a lovely family 😍😍😍. ආදරෙයි ඔයාලා හැමෝටම 🥰🥰
@withchalu
2 жыл бұрын
ඒ මේ අයියෙ සිරා කියන්නෙ හරිද... අක්කා වඩේ එක කද්දි හරියට මම වඩේ එකක් කනවා වගේ feeling එකක් ආවනේ. අක්කා වඩේ එක හපද්දි මගෙ දත් ටික පූට්ටු වුනා වගේ 😂😂😂😂😂😂😁😁😁😁😁 නිකන් හරියට මමත් මෙතන ඉන්නවා වගේ දැනුනා නිකන්. ❤❤❤❤ දෙයක් කියන්නම්. මේ වගේ සතුට, වාසනාව හැමදේම ඔයාලාට ලැබිලා තියෙන්නෙ ඔයාලාගෙ පෙර පිනකටයි අයියෙ අක්කෙ. ඒ සතුටට වාසනාවට අපි ඉරිසියා කරන්න හොඳ නෑ, ඒ දිහා බලලා හූල්ලන්න හොඳ නෑ. ඔයාලාට ආදරේ කරන හැමෝම ඔයාලාට ආදරෙයි. ඒක අවංක ආදරයක්. ❤❤❤❤❤❤❤❤ සතුටින් ඉන්න හැමදාමත්
@dinithiwalgamage6206
2 жыл бұрын
Aneee ❤️❤️
@SangeethDiniVlogs
2 жыл бұрын
Babes 😘😘😘
@rajee-v4u
2 жыл бұрын
අනේ ශොක් ඔයාලා ..හරී අසාවෙන් බලන්නේ විඩියෝ ඒක. ලස්සන වසනාවන්ත පව්ලක් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න .
@RashmiRashmi-gq9kt
2 жыл бұрын
Oyala දෙන්නටම godak ආදරෙයි සතුටින් පරිසමින් ඉන්න ❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕
@charu2482
2 жыл бұрын
හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න ඔනී ඔක්කොමලා.ආදරෙයි ඔයාලට.❤අක්කිට ඉකමනට සනීප වෙන්න ඕනි.🙏
@champikavinodani4485
9 ай бұрын
❤❤❤ane oyalage famili eka marai....hamoma harima adaraniyai❤❤
@imashamadhubhashini1177
2 жыл бұрын
අනෙ ඔයා හරි ම හොදයි අයියෙ..සතුටින් ඉන්න හැමදාම දෙන්නම, Get well soon dini akki😘🤩😍🌺
@karunadikkumbura9217
2 жыл бұрын
හරිම ලස්සනයි ඔය දෙන්න ගෙ ආදරේ.හැමදාම ආදරෙන් ඉන්න.🌹🌹🌹🌹🌹🌹
@kawkarunwthi4596
Жыл бұрын
රස ඇතිි මම අනිවාර්ම්ම හදනවා ආදරේයි හැමදාම පචුලේ හැමෝටම බුදුසරණයි දෙවිරැකවරනයි ❤❤❤❤❤❤❤❤
@rashmiraveena450
2 жыл бұрын
Get well soon akki.sangeeth ayya akkita godak adarey.sathutin inna dennama🥰🥰
@vihagavihaga7603
Жыл бұрын
Ane dini oyana me wage adare labanna godak pin karala thiyenawa
@sunethlakmina6530
2 жыл бұрын
දිනී අක්කා ඉක්මනින් සුවවෙනවා..අයියෙ ඒ ඔයා වගේම ඔයාගෙ පවුලෙ අයගෙ ආදරේ නිසා .. බුදු සරණයි දිනී අක්කි...ඔයාට ඉක්මනට සනීප වෙනවා..
@maheshimihirangi5286
2 жыл бұрын
Dini akka get well soon ,, I love both of you❤️❤️❤️❤️❤️❤️
@eightandthirtyfive2064
2 жыл бұрын
ඒ ආදරේ දිහා බලං ඉන්න ආසයි 😍
@anuruddikapriyadarshana4426
2 жыл бұрын
Get Well soon dini akki ❤️
@troncykadana1117
2 жыл бұрын
නියමයි ane හැමදාම හොදින් kala satuting ඉන්න ඕනි ..👍👍❤️❤️❤️❤️
@kanchanachthrani5926
2 жыл бұрын
ඔයාලා ගේ ආදරේ හරිම ලස්සනයි ❤️❤️❤️❤️ හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න හැමෝම දිනි නංගී ඉක්මනින් සුවපත්වෙිවා !!!! අමිමී ගේ ආදරේයි ඉවසීමයි තාත්ති ගේ ආදරේයි ❤️❤️❤️❤️ ඔයාලා දෙන්නා හැමදාම සතුටින් තියයි.ආදරේයි මහා ගොඩක් හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!
@inushashena5386
2 жыл бұрын
Get well soon Dini..Dewnaka මල්ලි wa dakkama සතුටුයි .ath..oyala esso wade kaddi peretha kamakuth awa.ආදරෙයි හැමෝටම තෙරුවන් සරන ඉ
@piuminisansala8699
2 жыл бұрын
අනේ ඔව් අයියා දිනී අක්කට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාගෙ ආදරේ නිසා අක්කා ඉක්මනින් සනීප වෙයි.ආදරෙයි හැමදාමත් ඔයාලාට.බුදු සරණයි.......❤❤❤❤❤
@champachampa7280
2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා දිනී ඔයාට❤️❤️
@thanujayapa8104
2 жыл бұрын
දිනී අක්කි ❤️❤️❤️❤️. Get well soon
@pramoddilshan6741
2 жыл бұрын
Sangeeth ayya thama ape role model eka eyagen iganaganna godak dewal thiyenawa ❤
@sureshmanjula1031
2 жыл бұрын
Get well soon dini❤️❤️❤️❤️
@ashandinesh3832
2 жыл бұрын
No comments bro,, marama lovely family ekak, with dinithi ❤..the brilliant happiness for your fans🎉
@tanuja5634
2 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරණයි ආදරේයි
@kdamallawidana2188
2 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමට ඉන්න හැමෝම 🥺❤ බුදු සරණයි ඔයාලා හැමදෙනාටම .... ආදරෙයි 💞
@elitezdesigns9422
2 жыл бұрын
හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා... අද වෙනකන් එක comment එකක් දාන්න බැරි වුනා.😑. වැඩත් එක්ක... 🖥️📷 ඒකට සමාවෙන්න..🙏 ඔයාලගෙ ගෙදර ඇවිත් ඔයාගේ අම්මා උයන කෑම ටිකක් කාලා යන්න ආසයී..❤🌹
@sasinianuranga7885
2 жыл бұрын
ඔය ආදරේ hamadma ඔය වගෙම තියා ගන්න❤❤
@SakuraDilhara-m8x
Жыл бұрын
Adarei oyl hemotama❤❤❤🎉sathutin inn hemadama oya vidihatama❤❤
@Upeksha12
2 жыл бұрын
Ane hrima lassnai rasa patai hamadame kattiya ma sathutin inna budusaranai ❤❤❤❤❤❤
@saumya1350
2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ඒ ආදරේ සංගීත් වගේ caring boyfriend කෙනෙක් ලබන්න තරම් ඔයා මාරම lucky. ඒ ආදරේ හැමදාමත් ඔය දෙන්න අතර තියෙන්න ඕන. දිනි හන්ද මුලු ගේම පිරිලා ආසයි එයත් එක්ක කතා කරන්න සතුටින් ඉන්න❤️❤️❤️ දවසට vedio 2kvath tynavnm ඒ තරම් සමීපයි ඔයගොල්ලො ඔක්කොම හරිම ශෝක් පවුලක්
@samlisrilanka7205
2 жыл бұрын
සතුටින් ඉන්න ඉක්මනින් සුවය පාර්තානා කරනවා budu saranayi ❤️❤️❤️❤️
@lakminihettiarachchi756
2 жыл бұрын
ඒ බව්වෝ දෙන්නා...💖
@jananisoornima2237
2 жыл бұрын
අනෙ දිනි අක්කි ඔයාට ඇස් වහක් කට වහක් වදින්න එපා...ගොඩක් නැන්දම්මලා ගෙදෙට්ට එන ලේලිගෙ වැරදි හොයන කාලෙ අනෙ මගෙ කෙල්ල කියලා ආදරෙන් ලන් කරන් හැමදේම කියා දෙන , හැම වැඩක් අස්සෙම විහිලුවක් කරලා රස කතා ගොඩක් කියලා හිනස්සන තාත්තෙක් , ඔයා ආසම දේවල් ඔයාටත් කලින් තේරුම් අරන් ලගට දෙන. කියන වචනෙන් පවා ආදරයක් දෙන ආදරවන්තෙයෙක් , හැම වේලෙම ලගින් ඉන්න යාලුවොත් ලබන්න ඔයා ගොඩාක් පින් කරලා අක්කෙ...අනෙ හැමෝටම එ වගෙ ජිවීතයක් ලැබෙන්න ඕනි...කෙල්ලෙක්ට ලැබෙන්න ඕනි නැන්දම්මෙක් නෙවෙයි තවත් අම්මා කෙනෙක් අම්මා වගෙම ලගින් ඉන්න්.❤️ එ වාගේම දුවෙක් වගෙ අම්මලා ලගින් ඉන්න ඔයාව තේරුම් ගන්න මෙ වගෙ අක්ක කෙනෙක් ලබන්නත් ඔයත් ඔයාගෙ පවුලෙ අයත් ගොඩක් පින් කරලා තියෙයි අයියෙ..මටත් ඔයාල එන්න ඉන්න තිබුනා නම් දවසක් හරි කියලා හිතුනා මේක දැක්කාම..එත් අපිට එ වාසනාව අපිම හදා ගන්න ඕනි.🙏 ඔයාලගෙන් ඉගෙන ගෙන අපිත් ආදරෙන් ඉන්න ගොඩක් දේවල් ගන්නවා...ආදරෙයි ඔයාලා ඔක්කෝටම....❤️ මන් ආසම ෆැමිලි එක.❤️ එ වගේම එ හැමදේම අස්සෙ කොච්චර ආදරෙ පරන උනත් එ ආදරෙ එ විදියටම තියා ගෙන හුරතල් වෙවි තවත් ආදරෙන් ඉන්න ඔයාගෙ අම්මටයි තාත්තටයි බුදු සරනින් කිසිම දුකක් කරදරයක් නොවි පරිස්සමෙන් සතුටින් ඉන්න ලෑබේවා 🙏❤️ එ වගෙ දේමාපියො දෙන්නෙක් ලග හැදුන ඔයා ඔය වගෙ ආදරනීය වෙන එක අහන්න දෙයක් නැ.❤️ ජීවීතෙ අපි ලබා ගත් දේ බලා ගන්න ඕනි යන වච්නෙ නොකිවුවත් හැමදාම ක්‍රියාවෙන් ඒක ඔප්පු කරන්වා ඔයාලා...🙏 හැමදාම සතුටින් ඉන්න ❤️
@dorinpogarmoyalaseyaludana8888
2 жыл бұрын
Ikman suwaya labawa niduk nerogi wewe dergau wewe tharuwan saranai dini❤❤❤❤❤❤
@priyangikasewmini6507
2 жыл бұрын
දෙන්නම ඔය වාගේ ආදරේන් ඉන්න.බුදු සරණයි .❤️😘😍
@dayanganisamarakkodi8663
2 жыл бұрын
බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි නිදුක් නිරෝගි සුවයනිරතුරුවම ලැබේවා දිගාසිරි වේවා ඔයාට
@sandhyaaberatne4059
2 жыл бұрын
අම්මි පුදුම සතුටින් ඉන්නෙ දුවක් ලැබිලා♥️♥️♥️
@dilansadaruvan6977
2 жыл бұрын
හැමදාම සන්ගිත් අයියගෙ විඩියො බලනවා.වැඩ කරලා ඇවිත් ගොඩක් සහනයක් දැනෙනවා .ගොඩක් ආදරනිය පවුලක්.දිනි අක්කාත් මාර වාසනාවන්තයි එ වගෙ ආදරනියන් එක්ක ඉන්න නිසා.සන්ගිත් අයියා දිනි අක්කිට පට්ට ආදරෙයි හැමදම සතුටින් ඉන්න.ජෙසු පිහිටයි
@kamaludayakumara4329
2 жыл бұрын
හැමෝම පරිස්සමින් ඉන්න Get well sonn වරා අයියා ,දිනි අක්කී ❤️
@karunadikkumbura9217
2 жыл бұрын
Im wochching from kuwait your lovely family stronger 🌹🌹🌹🌹
@rds1377
2 жыл бұрын
Your pet dogs are soooooo adorable. Give them a hug from us 🥰
@niroshanigamagedara3797
2 жыл бұрын
Hemadama me adare me widiyatama thiyenna kiyala prarthana karanaawa❤
@sudunona9032
2 жыл бұрын
ඉක්මනින් සුව වෙන්න අක්කියෝ දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න
@shyamaliemasachchi6800
2 жыл бұрын
ඉක්මනින් සුව ලැබේවා 🙏❤️
@meshaniprabodha2710
2 жыл бұрын
සන්ගීත් අය්යගේ ආදරේ ඇස් වහක්නම් වදින්න එපා අක්කි අය්යා දෙන්නටම ආදරෙයි
@lakkmiperera2928
2 жыл бұрын
මේ ආදරේ හැමදාම මේ වගේ ම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🥰
@rashmiprarthanahimashinee
2 жыл бұрын
ආදරෙයි හැමෝටම💓💓💓
@gayashasureni9874
2 жыл бұрын
සතුටින් පරිස්සමින් හැමදාම ආදරෙන් ඉන්න කට්ටියම . දිනී අක්කිට ඉක්මන්ට හොද වෙන්න කියලා පාර්තනා කරනවා
@samitharangana3508
2 жыл бұрын
ජේසු පිහිටයි ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න .
@Umeiraahamed1980
Жыл бұрын
මගේ හස්බන්ඩ්නුත් කියපු ගමන් ඕන දෙයක් අරන් දෙනවා 🌹
@malisujata7910
2 жыл бұрын
එක්මනට සනීප වෙන්න බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️💞💞
@amithapabasara
2 жыл бұрын
🥰❤️ඔයාගෙ විඩියො නම් සුපිරියක් හොදෙ අයියෙ👍
@sudearshaniherath7581
2 жыл бұрын
මේ ඉස්සෝ වඩේ මම හදන්න ඕන හදලා කියන්නම් ජයවේවා
@srimalijayasekara3010
2 жыл бұрын
E adare dakkama asai..hamadama ohoma sathutinma inna..asai dakkama...budu saranai..oyalata.
@sljayanilife7418
2 жыл бұрын
Get well soon dini. You both look lovely, dini is so lucky to have a partner like sangeeth♥️♥️♥️
@nalaninalani82
2 жыл бұрын
අාදරෙයි හතරදෙනාටම දුවට ඉක්මනට සනිප වෙියි❤❤❤❤
@dammikarajakaruna9397
2 жыл бұрын
Dini nangi ikmanin sanipa wewa , issso wade 👍👍👍👍 minneriye wawe Roti wage Adath Asa hithuna ,Hamotama ❤️❤️❤️❤️❤️
@nayanasilva4966
2 жыл бұрын
Get well soon dear Dinithi
@hasanthikawshalya8784
2 жыл бұрын
Me wage family ekak labenna dini akki godak wasanawanthai sangeeth aiyath godak hoda kenek oyala hamadama sathutin inna bs
@Nim1997
2 жыл бұрын
Lovely couple 👫Hamadama hina wela sathutin inna ❤get well soon akka ❤
@නිමාලිපුසන්ගිකා
2 жыл бұрын
Rasa patai dakkama kannamai hita rosa palle lassanai godaka
@sashalimixsrilanka4324
2 жыл бұрын
දිනිති ගැලපෙනවා පවුලට බුදුසරණයි 🌷🌷
28:23
අම්මිත් එක්ක පරන කුස්සියේ දවසක් 😍🤣-Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 218 М.
20:52
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 169 | 2025-01-01 | Hiru TV
Hiru TV
Рет қаралды 212 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
37:23
අම්මි වගේ උයන්න ගිහින් දිනීට උන දේ|How to make PolSambal-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Рет қаралды 970 М.
35:09
සංගීත් දිනීව බඳින්නද හදන්නේ?? Q & A |Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage
Sangeeth Dini Vlogs
Рет қаралды 899 М.
6:03
how to make vegetable roti / එලවලු රොටී හදමුද
Food world
Рет қаралды 4,8 М.
21:42
Aalawanthi (ආලවන්තී) | Episode 28 | 01st January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 70 М.
19:38
Visekari | Episode 52 - (2025-01-01) | ITN
ITN Sri Lanka
Рет қаралды 160 М.
26:33
තාත්තීගේ උපන්දිනයට සංගීත් දිනී අම්මි දීපු Surprise එක-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Рет қаралды 449 М.
57:57
සාදය මාරයි කාලා හමාරයි 🤦🏻♀️🤪🤷🏻♀️🍖🍻Sangeeth Dini Vlogs| BBQ day|Sangeeth & Dini
Sangeeth Dini Vlogs
Рет қаралды 359 М.
15:31
How to Make Coconut Cake #පහසුවෙන් රසට පොල්කේක් හදමු...
Sugar Flower Cooking School
Рет қаралды 2 М.
37:30
අනුන්ගෙන් කාලා ගෙදර ආවොත් මෙහෙම්මමයි 🤦🏻♀️🤪Sangeeth Dini Vlogs|Sangeeth & Dinithi
Sangeeth Dini Vlogs
Рет қаралды 391 М.
19:39
Paradeese | Episode 111- (2025-01-01) | ITN
ITN Sri Lanka
Рет қаралды 100 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН