සංගීත් දිනීව බඳින්නද හදන්නේ?? Q & A |Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

  Рет қаралды 899,754

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 804
@champikaPriyadarshani-mm1is
@champikaPriyadarshani-mm1is Жыл бұрын
ඔය දෙන්න කියපු දෙවල් මගෙ ජීවිතයටත් වටිනවා..ස්තුතියි.මින්නේරි දෙව් පිහිටයි දෙනාටම
@Chayiirose13
@Chayiirose13 2 жыл бұрын
අම්මෝ පටන් ගත්ත ගමන් දිනි අක්කි සංගීත් අයියට කටඋත්තර නැති වෙන්නම කිව්වා 😍
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 Жыл бұрын
හුරතල් බෝලෙ දිනී. God bless Sangeeth Dini and families ❤️
@madushanishiwanthika4870
@madushanishiwanthika4870 2 жыл бұрын
ගැහැණියකගේ වටිනාකම තේරුම් ගත් මෙවන් ආදරවන්තයන් හැමෝටම හමු වේවා
@shamalijayangani6852
@shamalijayangani6852 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹 හරිම ලස්සනයි ආදරේන් ඉන්න හැම දාම
@janakachathuranga1073
@janakachathuranga1073 2 жыл бұрын
yes
@pramudiabewickrama7873
@pramudiabewickrama7873 2 жыл бұрын
දිනී අක්කි වැඩිය පෙන්නුවෙ නැති වුණාට සංගීත් අයියට ගොඩක් ආදරෙයි..දිනී අක්ක අපේ සංගීත් අයියව හොදට බලා ගන්න 😊සංගීගත් අයිය හොද වැඩී.😀නෑ නෑ ගොඩක් හොදයි.😊සංගීත් අයිය නිසා තමයි දිනී අක්කි කවුද කියල හරියටම දැන ගත්තේ. අපි ඔයාල දෙන්නටම ගොඩක් ආදරෙයි.❤
@dilrukshinamarathna28
@dilrukshinamarathna28 2 жыл бұрын
කට්ටිය කොච්චර දිනිති අක්කට බැන්නට මන්නම් ඇත්තටම ආස කෙනෙක් තම දිනිති අක්කට,සංගීත් අයියත් ඒමයි,හැමදම දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න එකට 😍😍😘❤️
@pinky7818
@pinky7818 2 жыл бұрын
අක්කි හරි ආඩම්බර කෙනෙක් කියල හිතුවෙ.. ඒත් එයා හරිම හොද ලස්සන අහිංසක කෙනෙක් 😘😘😘🌹
@jayalathsoma
@jayalathsoma 2 жыл бұрын
සෑම දරුවෙක්ගෙම දෙමව්පියො බලාපොරොත්තු වෙන්නෙ තම දරුවො හැමදාම සතුටින් ඉන්නව බලන්න.ඉතිං දෙමව්පියන්ගෙ හිත් රිදවන්නෙ නැතුව හොදින් ඉන්න අනාගතයේ.දිනී ලොකු පිනක් කරල තියෙනව සංගීත්ගෙ දෙමව්පියො දෙන්නා වගේ දෙපලක් ලබන්න.දිනී ඔයත් ඒ දෙන්නව අාදරයෙන් බලා ගන්න.අපි දවසක ඵනව ඔයාලව බලන්න.ඔයාල අාදරෙන් ලස්සනට ඉන්නව නම් කව්රුවත් කියන කතා වැඩක් නැහැ.අනාගතයට සුභ පතනව ඔයාලට.
@mangalikaweragoda4841
@mangalikaweragoda4841 2 жыл бұрын
මම හිතන්නේ දෙදෙනෙකු අතර යාළුවො හරි ලවර්ස්ලා හරි අතර තියෙන්න ඕන විශ්වාසය සහ විවෘතකම මම ඔයාල දෙන්නගෙන් ඒ දේ දකිනවා.ජෙසුපිහිටයි ඔයාලට
@couple969
@couple969 2 жыл бұрын
මේ කතාවේ මුල ඉදන් හිටපු සැගවුනු අමුත්තා හොයගත්තෙ කවුද... 😌 anyway i love u guys... hope ur life goes well ... waiting to see u guys again... ilysm 😍✌️✌️
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
එහෙම තමයි නංගී ගොඩක් පෙන්නන්න බැරි අය පස්සේ නොදැක ඉන්න බැරි වෙනවා,මේ ලෝකේ එහෙම අපූරු දේවල් වෙන තැනක් ,😇😇😇🤗ආදරෙයි,නංගී ,මල්ලි ,පරිස්සමෙන් ,සතුටින් අවබෝධයෙන් ඉන්න ,තෙරුවන් සරණයි !මම ඔයාගේ හිනාවට ආසයි නංගී ,,your personality is a diamond.
@medhapriyadarshani8965
@medhapriyadarshani8965 Жыл бұрын
ඇත්තටම මන් දැකපු ආදරනීයම කපල් එකක් දෙන්නට දෙන්නා හරියට තේරුම් අරන් ඉන්න අනුන්ගෙ ඇනුම් බැනුම්වලට පුංචිම ඇසිල්ලක්වත් නොදෙන හරිම ලස්සන කපල් එකක් ඔය දෙන්නට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි ආදරෙයි දෙන්නටම අයියා ❤️ අක්කි බුදුසරනයි
@chandrikapiramanage4552
@chandrikapiramanage4552 2 жыл бұрын
ඔයාලගෙ අදරෙ සතුට ඔය ව්දියටම පවතිවා!!! ගොඩක් වටින අදහස් ගොඩක් හොදයි නංගී මල්ලි ඔයාලා දෙන්නට ගොඩක් අදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@LifeStyle-sd4sc
@LifeStyle-sd4sc 2 жыл бұрын
Tv series එකක් බලනව වගේ හැමදාම බලනවා
@maheshasunilrathna3065
@maheshasunilrathna3065 2 жыл бұрын
ඔය දෙන්න හරිම cute අනේ අක්කි චූටි බබෙක් වගේ,දැන් තමයි අයියාට හොදම කෙනාව හම්බෙලා තියෙන්නේ ❤ සතුටින් ඉන්න අයියා අක්කා ❤
@sadanathusari5999
@sadanathusari5999 2 жыл бұрын
මම නම් හිතන්නේ දනිති ගෙ විශේෂ දෙය තමයි එයා ගෙ පවූලෙ අයට වගේම සංගීත් පවූලෙ අයට ත් හරිම ආදරණීය ය ඒ තුළ තමා සතුට සතූටින් ඉන්නේ මම විශ්වාස කරන්නේ..
@amilachathuranga234
@amilachathuranga234 2 жыл бұрын
මං ආසම couple එකක්.මුලින් හිතුවෙ දිනී නංගි හරි ආඩම්බරයි කියල.ඇත්තටම sangeeth vlogs බලන්න ඇබ්බැහි උනාට පස්සෙ තමයි දිනී කියන්නෙ හොද නංගි කෙනෙක් කියල තේරුම් ගත්තෙ 😍 sorry 😥.ඇත්තම කතාව නම් පොතක පිට කවරෙන් ඇතුලෙ තියෙන දේ කියන්න බෑම තමයි.අපේ මිනිස්සු ගොඩක් පුරුදු වෙලා තියෙන්නෙ පිටින් දකින දේ විශ්වාස කරන්න.කවදාවත් මිනිස්සුන්ගෙ ඇතුලාන්තය දකින්න කැමති නෑ.ඇත්තටම මිනිස්සුන්ට තමන්ගෙ ජීවිතේ තේරුම්ගන්න කාලයක් යනව.සංගීත් දැන් ජීවිතේ හොදට තේරුම් අරන් නිවැරදි මාර්ගයේ ගමන් කරන බොහෝම ආදරණීය ❤️ චරිතයක්.දෙන්නම හරීම ආදරනීයි,නිහතමානී.කියන්න වචන නෑ ඒ තරම් හොදයි.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නටත් ඔයාලගේ පවුලේ හැමෝටමත් මං ආශිර්වාද කරනව හදවතින්ම❤️😘.මං හරි ආසයි ඔයාල දෙන්න බලන්න.මං අරුණි .ගොඩාක් ආදරෙයි 😍 දෙන්නටම බුදු සරනයි !! ඒ වගේම වරා මල්ලි නංගිටත් හරිම ආදරෙයි ❤️😘.එයාගෙ අඩුව නිකන් පරිප්පු නැති හෝටලේ වගේ 😉😊.
@thilinijayamini5159
@thilinijayamini5159 2 жыл бұрын
සංගීත් අය්යෙ ඔයාට හරියනම කෙනා දැන් හමුවෙලා ඉන්නෙ. දිනිති අක්කා බුද්ධිමත්ව හිතන හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් කියලා හිතෙනවා එයාගෙ කතාවෙන්..සංගීත් අය්යගෙ වාසනාවන්තම කාලය උදා වෙලා තියෙන්නේ ..good luck..❤️
@kavi6577
@kavi6577 2 жыл бұрын
මට හිතෙනවා ඒ ගර්ල් මං හිතන එක්කෙනාද දන්නැහැ 🙂😂 ආපෝඔ එයා එහෙමද 🥴
@lakmaligoonewardene3820
@lakmaligoonewardene3820 2 жыл бұрын
ඔය දෙන්නා හැමදාම ආදරෙන් සන්තෝසෙන් ඉන්න ඔය දෙන්නා නියමෙට ගැලපෙනවා දෙන්නාටම බුදු සරණයි
@induwariupekkha
@induwariupekkha 2 жыл бұрын
Dini හරිම educated ❤️ ඒකත් කියන්න අයියා... ඒකත් dini ගේ good quality එකක් ❤️😎
@dulmithil5808
@dulmithil5808 2 жыл бұрын
අම්මි චූටි බබෙක් වගේ ඒ ගවුමට.ඔයාල දෙන්න හරිම ආදරණීයයි.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤❤
@rushperera6357
@rushperera6357 2 жыл бұрын
අද දිනී අක්කි ගොඩක් cute❤️🤗
@ssckginawansha5620
@ssckginawansha5620 2 жыл бұрын
සංගිත් මල්ලි හරිම අාදරෙ නේද දිනි නංගිට...අනෙ මල්ලිටත් එයාගෙ අම්ම තාත්තිටත් අාදරෙන් ඉන්න නංගි....මාරම අාසයි ඉන්න විදිය දැක්කම....බුදුසරණයි දෙන්නටම
@madumalinirmala93
@madumalinirmala93 2 жыл бұрын
අක්කි අයියා හැමදාටම ඔය සතුට තියාගන්න ..... ආදරණීය ඔයාලා දෙන්නට ගොාාාාාාාාඩාාාාාාාක් ආදරේයි බුදු සරණයි 🙏🙏🙏
@ireshagayani2943
@ireshagayani2943 2 жыл бұрын
ඔය සතුට ජිවිතකලේම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@cmaheshikafrenando4573
@cmaheshikafrenando4573 2 жыл бұрын
හැමදාම ඔය විදියට ආදරෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💖💖💖
@jayaminisansala9131
@jayaminisansala9131 2 жыл бұрын
ආදරේ කියලා කිව්වේ නැති උනාට ආදරේ කියල දෙන්නාගේ වැඩ වලින් පෙනවනේ....දෙන්නාම හොදින් ඉන්නකෝ....ආදරේ හැමදාම පරිස්සම් කරගන්න.බුදුසරනයි
@sriyanisamarakoon4058
@sriyanisamarakoon4058 2 жыл бұрын
එකම video ඒක 10වතාවක් බැලුවත් එපා වෙන්නේ නැ ඒ තරම් හිත ගත්තු දේපලක් ඔයාලා දෙන්න ❤️❤️❤️❤️
@methminikaushalya7038
@methminikaushalya7038 2 жыл бұрын
මං අක්කි අයියාගෙයි වීඩියෝ දැන් කීපදවසක ඉදන් බලනවා..කමෙන්ට් එකක් දාන්න හිතුනා අදනම්..කමෙන්ට් දාන්නේ නෑ මං සාමාන්‍යයෙන්..හැබැයි ඔයාලා දෙන්නගෙ වීඩියෝවල ඇත්තටම අපිට ගන්න මොනවා හරි දෙයක් තියෙනවා..ඒක ඇත්තටම වටිනවා..ඔයාලා දෙන්නගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
@UdaniSadaruVlogs
@UdaniSadaruVlogs 2 жыл бұрын
අනෙ දිනි අක්කිට මම හරිම කැමතියි 💕 හරිම ශොක් අක්කියෝ ඔයා 💕 ඕනැම දෙයක් බය නැතුව කියනවා 😊❤️ සංගිත් අයියා හරිම වසනාවන්තයි 💕 හැමදාම ඔය වගෙ සතුට්න් ආදරේ හිනා වෙලා පරිස්සමෙන් ඉන්න 😘😘💫 ආදරේයි 😘 බුදු සරණයි 🙏
@Hansi681
@Hansi681 2 жыл бұрын
ඇත්තම කිව්වා.මරැ අනේ ආදරෙයි දෙන්නටම😍
@thilinamaduranga3643
@thilinamaduranga3643 2 жыл бұрын
අක්කි අයියා . ඔයාලා දෙන්නනම් හරිම හොදයි හොදට ම ගැලපෙන දෙන්නෙක් .❤️❤️දෙන්නටම සුබපතනවා හදවතින්ම හැමදාම සතුටින් ඉන්න 😘❤️❤️.
@jayaminisansala9131
@jayaminisansala9131 2 жыл бұрын
ගැහැනු ලමයෙක් උනහම ඉවසිම අනිවාර්යයෙන් තියෙන්න ඕනේ....අක්කී හැමදාම ඔහොම්ම ඉන්න
@evanakuratiya65
@evanakuratiya65 2 жыл бұрын
සුභ පැතුම් දෙන්නට ! සංගීත් ආදරණීය පුද්ගලයෙක් බව පේනව.සමාජයට නරක ආදර්ශයක් නොදී තමන්ගෙ වටපිටාව සතුටින් තියාගැනීම වඩාත් අගය කල යුතුමයි .
@Abc-do9nn
@Abc-do9nn 2 жыл бұрын
සංගීත් මල්ලි තමා මුලින්ම ආදරේ කියන්න ඇත්තේ.❤️❤️❤️
@therunidimaya8684
@therunidimaya8684 2 жыл бұрын
අක්කිගෙයි අයියගෙයි හැම ව්ලොග් එකක්ම බලලා තියනවා.ඒත් මේ තමා දාන පළවෙනි කමෙන්ට් එක.ආසාවෙන් හිටියේ ඔය දෙන්නගෙ කටින්ම කප්ල් එක කියලා දැනගන්න.ඒ වගේම දැන් ආසාවෙන් ඉන්නවා අයියා අක්කිට ලස්සන විදිහකට i love you කියනවා බලන්න.ඊටපස්සෙ ඉක්කනට ප්‍රපෝස් කරනවා බලන්නත් ආසයි...ඔය දෙන්නට ගොඩක් ආදරෙයි.හැමදාම සතුටින් පරිස්සමට ඉන්න දෙන්නම ආදරෙන්.බුදු සරණයි දෙන්නටම....🥺❤️😘🌸
@indukanthi5643
@indukanthi5643 2 жыл бұрын
දිනිති සහ සංගීත් ඔයාලා දෙන්න මේ කතා කරපු දෙවල් කෙනෙකුට ගන්නවා නම් ජිවිතේ සාර්ථකව සතුටින් ජිවත් කරන්න වටිනවා ඉතාමත් සරලව හිතන්න පුළුවන් නම් ජිවිතේ හරි සුන්දරයි
@rasisew8102
@rasisew8102 2 жыл бұрын
පිස්සු එහෙම අය ඉන්න ඕනී බනින බනින සැරේට තමයි තව උඩට යන්න ට්‍රයි කරන්නේ...... ඒ නිසා උන් බනිනවා නම් උන්ගේ කටවල් වහන්න තව ශක්තිමත් වෙන්න.... මොකද උන්ට අපි වගේ වෙන්න බැරි නිසා තමයි කටවල් වලින් වට්ටන්න හදන්නේ....... 🤣🤣🤣❤️❤️❤️
@nishanisha3931
@nishanisha3931 2 жыл бұрын
ඔයාට ගැලපෙනම කෙනා දිනී නංගී තමයි මල්ලීයෝ ❤️❤️❤️❤️❤️❤️l Love you
@wnirmala5310
@wnirmala5310 2 жыл бұрын
ඇත්තටම දිනිති කියන්නේ හරිම නිහතමානී කෙනෙක්. කවුරු මොනවිදියට කිව්වත් . අද දිනිති ඉන්න තැන දැකලා දරාගන්න බැරි අය තමයි එහෙම කියන්නේ. දිනිති ඔයාගේ අනාගතය සුභයි. ජය වේවා!!!
@himanthadilakshi4229
@himanthadilakshi4229 2 жыл бұрын
අපි දෙන්නත් ඔය දෙන්නා වගේමයි..අපි follow කරන්නේ ඔය දෙන්නව.ඔය දෙන්නා තමයි අපේ role model දෙක.ආසයි කවදා හරි ඔය දෙන්නව ඇත්තට හමුවෙන්නත්..❤️
@achinimadhushika1832
@achinimadhushika1832 2 жыл бұрын
ඒ නැවේ කතාව ගොඩාක් වටිනවා අක්කී . බුදු සරණයි දෙන්නටම.🥺
@kumudunimadushani9432
@kumudunimadushani9432 2 жыл бұрын
Aiya oya හොඳ තෝරාගැනීමක් කරලා තියෙන්නේ ,oyage අම්මාට තාත්තාta ආදරෙ කෙනෙක් oya hoyagena තියෙන්නේ ................. සතුටින් ජීවිතය තුරාවට ඉන්න බුදු සරණයි ඔයාලට ❤️
@chethanasathsarani6800
@chethanasathsarani6800 2 жыл бұрын
අක්කි and අයියාගෙ ජීවිතෙ ගොඩක් දෙවල් ජීවිතෙට ම්න් ekathu kara gathha thank you❤️🌻
@asanthisoyza9021
@asanthisoyza9021 2 жыл бұрын
ඔයාලා දෙන්නා එකතුවෙලා තව තවත් පින් කරන්න එහෙම දකින්න අපි හරි ආසයි .
@nimalkadilrukshi5517
@nimalkadilrukshi5517 2 жыл бұрын
සමහර මිනිස්සු අක්කිගේ හොද හිත දැකලා නැතුව පුංචි දෙවල් අල්ලන් කියවනවා.ඒ මිනිස්සු අක්කිගේ ගතිගුණ දැක්කනම් කවදාවත් අවතක්සේරු කරන්නේ නෑ 😊😊❤❤.අක්කී මං හරිම ආදරෙයි ඔයාගේ එ නිහතමානී කමට.හැමදාම සතුටින් ආදරේ පරිස්සමින් ඉන්න දෙන්නම.ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 2 жыл бұрын
මෙවන් ආදරවන්තයෙක් ගුන යහපත් දෙමව්පියන් දෙදෙනෙක් ලැබූ.ඇය සැබෑම වාසනාවන්තියක්💜️
@smp1598
@smp1598 2 жыл бұрын
හරි ශෝක් අක්කි අයියයි...වැදගත් විදිහට කතා කරනවා..එකිනෙකාට ගරු කරනවා..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි..💗
@dilekavijerathna4445
@dilekavijerathna4445 2 жыл бұрын
අක්කි අයියා..ඔයාලා එකට ඉන්න කොට හරි ලස්සනයි..හැමදාමත් සතුටින් ඉන්න...❤️
@ransinimsara1321
@ransinimsara1321 2 жыл бұрын
දෙන්නට දෙන්නා හරියට ම ගැලපෙනවා . දිනි අක්කි හරිම හුරතල් අනෙ.සන්ගිත් අයියත් දිනි අක්කි සාමාජයට වටින අදහස් ගොඩක් දුන්නා.තව තව මෙවගෙ දෙවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා අයියටයි අක්කිටයි.
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 2 жыл бұрын
ඔය දෙන්නා ඔය විදිහටම ඉන්න. දෙන්නට දෙන්නා හැමදේම කියන්න, share ♥කරගන්න එතකොට jeewitha ඉදිරියට යන්න පුළුවන්. මගේ අත් දැකීමෙන් කියන්නේ. සතුටින් ඉන්න. HAPPY LIFE
@Sithara-o8i
@Sithara-o8i 2 жыл бұрын
අදාල පුද්ගලයා 😅
@nilminirathnayake7900
@nilminirathnayake7900 2 жыл бұрын
හරිම ලස්සන ගැලපීමක්😍 💖තෙරුවන් සරණයි අක්කිටයි අයියට ඇතුලු පවුලේ සැමට 🙏🙏🙏
@poornimadipani5371
@poornimadipani5371 2 жыл бұрын
ආසාවෙන් හැම vlog එකක්ම බලනවා.. බුදු සරණයි දෙන්නටම..❤️❤️
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 2 жыл бұрын
හැමදාම බලන වීඩියෝ එක තමයි ඔයා ලගෙ
@sanjaneeherath2543
@sanjaneeherath2543 2 жыл бұрын
ලස්සන couple එක . දිනී හොද educated . සංගීත් ගොඩක් හොද කෙනෙක්. අම්ම තාත්තට ආදරේ දරුවන්ට කවදාවත් වරදින්නෙ නෑ..
@Buddhi273
@Buddhi273 2 жыл бұрын
ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ඒ ජීවිතේ හරි විදිහට විදින කපල් එකක් ඔයාල දෙන්න. ඔයාලා දෙන්නගෙ ජිවීතෙන් . අපිට ගන්න දේවල් ගොඩායි. 😍 ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාම . ජීවිතේ කිසිම කරදරයක් වෙන්න එපා. ❤️
@ranjaniwelgama7147
@ranjaniwelgama7147 2 жыл бұрын
දුව දිනිති මගෙ දුවට තියෙන්නෙ ඔය ගතිගුනමයි ඔයාට වරදින්නෙ නැහැ එ නිසා තමයි ඔය පුතා ලැබුනෙ මමපුතා ගෙ දෙමවිපියන්ටත් අදරෙයෙි මමඔයාලාට අදරෙයි බුදසරනයි තෙරැවන් සරනයි 🙏🏼🙏🏼🙏🏼💕💕❤️❤️❤️
@mayumikonara8832
@mayumikonara8832 2 жыл бұрын
මම දිනිගේ අදහස් වලට කැමති...
@ආෂි
@ආෂි 2 жыл бұрын
මං නම් දිනී අක්කට මාරම ආසයි❤️ බොරු සෝබන නෑ🥰 අයියගෙ vlog වලින් තමයි දිනී අක්කා කියන චරිතෙ හරියටම තේරුම් ගත්තෙ.මං ආදරේම කපල් එක😘 හැමදාම ඔය දෙන්නව සතුටින් තියන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏 ඔය දෙන්නව දවසක ඇත්තටම හම්බෙන එක මගෙ ලොකු හීනයක්🥰🥰 ඒවගේම රසට කෑම හදන අයියගෙ අම්මා කෙල්ලවත්😘
@asanthisoyza9021
@asanthisoyza9021 2 жыл бұрын
මම නං ඔය දෙනාට ගොඩක් ආදරෙයි .ඔයාලගේ සතුට අපිටත් සතුටක් .මම නම් ආස ඕනම කෙනෙක් හිනහ වෙලා ඉන්නවා දකින්නයි .කවුරු හරි දුකෙන් ඉන්නවා දැක්කොත් ඒ කෙනාගේ හිත හදන්න මම නං හරිම ආසයි .සතුටින් ඉන්න .ඉක්මනට විවාහ වෙන්න .හැමදාම ආදරෙන් ඔය දෙන්නයි නේ .මම ඔයාලට සුබ පතනවා
@priynkajayakodi2793
@priynkajayakodi2793 2 жыл бұрын
බුදුසරණයි පුතේ,කගෙවත් ඇස්වහක් කටවහක් වදින්න එපා.ඔයාලට කොමෙන්ට් නොකලට, හැමදාම ඔයාලගේ වීඩියෝ එකක් දාපු ගමන්ම බලනවා.ඇත්තටම ඇබ්බැහි වීමක්.වරා පුතාගේ ජෝක්,ඒක වෙනම එකක් පුතේ.හැමදාම සතුටින්,ලස්සනට ජීවත් වෙන්න.බුදුසරණයි ඔයාලා දෙන්නට...❤️
@beautytips7955
@beautytips7955 Жыл бұрын
Man godakma asai දිනි akkita chuti babek wage හැමදාම දෙන්නම සතුටින් ඉන්න ඉක්මනින් වෙඩින් එක බලන්න ආසයි..
@samashasooriyaarachchi9433
@samashasooriyaarachchi9433 2 жыл бұрын
Congratulation akka and aiya ආදරෙයි හැමදාම
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
නියමයි....දෙන්නටම ආදරෙයි...ජයවේවා......හැමදාම ආසාවෙන් ඔයාලගේ වීඩියෝ එක තප්පරයක් නෑර රසවිඳිනවා...❤❤❤❤❤❤කවදහරි දවසක වන් මිලියන් ගහමු..😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤
@AsMr11782
@AsMr11782 2 жыл бұрын
Wooooooohh අක්කි,අයියා මාර positive thinking aaah..💖🙃
@punyajayasundara1437
@punyajayasundara1437 2 жыл бұрын
ලස්සනයි දැන් හැමදාම හවසට පුරුදු වේලා ඔය දෙන්නගේ ලස්සන විඩියෝ බලන්න හරිම ලස්සනයි දෙන්නටම තුනුරුවන්ගේ සරනයි ❤️❤️
@gayanirupasinghe8535
@gayanirupasinghe8535 2 жыл бұрын
Lovely couple , paradina මිනිස්සු හැමදාම kre anunta mada gahana eka,un laga ganna දෙයක් na irisiya karayo,oyala inna වීදිය hari,gd luck ayya & akka..mm asai oyala දෙන්නට adarei ❤️❤️
@nilanthamaddumage7613
@nilanthamaddumage7613 2 жыл бұрын
ඇඩ්වයිස් එකන්ම් හදවතටම දැනුනා. තේරුම් ගත්තු තැන හැමදාම සතුටින් තමයි. ඔයාලා අපිව එක්කන් යන ඔනම රටකට අපිත් එනවා 😃 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි අයියා ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😍😍😍
@gaganigamage8930
@gaganigamage8930 2 жыл бұрын
අක්කවයි අයියවයි හම්බවෙලා කතා කරලා ගෙදර එක්කන් එන්න ආසයි 😍❤️
@dilinimaduwanthi7891
@dilinimaduwanthi7891 2 жыл бұрын
අපිව සතුටින් තියන ඔයාලා දෙන්නට හැමදාමත් ආදරෙයි, හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලා දෙන්නටම. 😘😘😘
@cutebby4681
@cutebby4681 2 жыл бұрын
සංගීත් අයියා ගොඩාක් කොන්ඩේ කොට කරන්න එපා 😢🙈😵‍💫🤭🤭🤭
@abhishekhimasha2484
@abhishekhimasha2484 2 жыл бұрын
Mama kawadahari sangeeth aiya wage.kenek wenawa oya dennage adare wage adarayak hemotama lebewa
@mishelromeshika5961
@mishelromeshika5961 2 жыл бұрын
ආදරය කියන වචනයේ තේරුම නම් Dini & Sangeeth. ආදරය කියන්නේ මොකක්ද ඒක විදින්න ඕන කොහොමද කියලා මං ඉගෙන ගත්තේ ඇත්තටම අක්කි අයියා ඔයාලා දෙන්නගෙන්. හැම මොහොතකම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️ . Love you & God bless you ❤️🥰
@goodsri9377
@goodsri9377 2 жыл бұрын
දිනි අක්කා, සංගීත් Aiya බොහොම ආඩම්බරයක් අපේ රටට. මොකද සමාජෙට බොහොම වැදගත් දේවල් හුරු කරනවා, කියලා දෙනවා. මේ channel එකෙන්. හදවතින්ම ඔය දෙන්නට ආදරෙයි. දවසක හම්බෙලා කතා කරන්න ආසයි ❤️. බොහොම වාසනාවන්ත දෙමව්පියන්ගේ පිනට ලැබිච්ච දරුවෝ දෙන්නෙක්.ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️
@nilanthirenuka7038
@nilanthirenuka7038 2 жыл бұрын
Lassana ha panchala dennata teruwan saranai....satuten enna
@shenvlogs2000
@shenvlogs2000 2 жыл бұрын
Congratulations 400K 🎉 Sangeeth & Dinithi Akka❤
@ayeshprabodya5349
@ayeshprabodya5349 2 жыл бұрын
congratulations ayya&akki❤❤❤හැමදාම සතුටින් ඉන්න ❤🥰ගොඩක් ආදරෙයි ❤
@oshadhidanushki6414
@oshadhidanushki6414 2 жыл бұрын
ඔය දෙන්නාගෙ ජිවිතෙන් අපට දෙන පණිවුඩ උපදෙස් ගොඩක් වටිනවා අයියා අක්කි ❤️ ඔය දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නාටම බුදු සරණයි ❤️
@dulakshisewmini5666
@dulakshisewmini5666 2 жыл бұрын
Fav couple 😍❤ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නම ❤
@maleeshawijesinghe3719
@maleeshawijesinghe3719 2 жыл бұрын
නියමයි ඔය දෙන්නා හොඳට ගැලපෙනවා ❤️❤️❤️❤️❤️
@dilinisewwandika5724
@dilinisewwandika5724 2 жыл бұрын
සතුටින් ඉන්න දෙන්නම..සුබ පතනවා.දැන් දිනී අක්කට රස කෑම එහෙම කන්න පුලුවන්😍😍😍...
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 2 жыл бұрын
දිනි ඔයාට මොන්ටිසෝරියක් කරන්න පුළුවන්..ඇයි ඔයා කාගෙවත් හිත් රිදවන්නෙ නෑනේ හොඳ හිතක් තියෙනවා
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 Жыл бұрын
නියමයි අක්කි අයියෙ ඔය දෙන්නාගෙ උපදෙස් කියලා වැඩක් නැ මරු ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ❤
@chamodvlog2624
@chamodvlog2624 2 жыл бұрын
හරිම ලස්සන ගැලපිමක්.ඔය දෙන්නට ගොඩක් අාදරේයි 😍😍
@rukshikasewwandi4667
@rukshikasewwandi4667 2 жыл бұрын
සතුටින් ඉන්න දෙන්නම 😍 බුදුසරණයි 😍
@madumadavi5998
@madumadavi5998 2 жыл бұрын
මේක ප්‍රශ්නයක් නම් නෙමෙයි... request එකක්. ආසයි අහන්න දිනීගෙන් "මත වර වරණිදුන්ට" සිංදුව. පුලුවන් නම් මුලු සිංදුවම... Best wishes both of you....❤️❤️
@dant0378
@dant0378 2 жыл бұрын
Dinithi is the best example of 'Don't judge a book by it's cover'.I thought she's a very proud & a uppish person.But I've come to realise that she's quite the opposite of who I thought she is.By watching your videos I can see that you both are very genuine & humble.Ammi & thaththi are very sweet too.Congratulations on 400k Subs.Wishing y'all the best & God Bless you!💕
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
❤ u r right .Most srilankan charmed n entertained by listening "Pita Kaware" song but most not truly taken in the meaning of the song
@sanithudhinsara603
@sanithudhinsara603 Жыл бұрын
ඔයාලා ඇත්තටම ආදරෙන් ඉන්නවා.ලස්සනයි බුදු සරණයි ❤❤ඇත්ත කවුරුත් කියන ඒවා ඇයි හිතන්නෙ
@rashishashi3859
@rashishashi3859 2 жыл бұрын
මම ආසම චරිතයක් දිනිති කියන්නෙ...මටත් සමහර තැන් වලදි හිතිලා තියනවා පන්දිතයි කියලා...හැබැයි මමත් ගොඩක් තැන් වලදි පට්ට පන්ඩිතයි....එහෙම වෙන්න ඕන කෙල්ලෙක් උනාම...ඔක්කොටම වඩා වටින්නෙ එයාගෙ එයා ගැනම තියන ආත්ම විශ්වාසය.... එයා පට්ට ලකී කෙල්ලෙක්, ඉස්සර නලුවන්ගෙන් මන් ආසම සන්ගීත් අයියට පොඩි ඉරිසියාවකුත් ආවා කෙල්ලෙක් ඉන්නවා කිව්වම.. නමුත් දිනි වගේ කෙල්ලෙක් ලබන්න සන්ගීත් අයියෙ ඔයත් පට්ට ලකී කොම්ලෙක්...
@shiromilakshika9045
@shiromilakshika9045 2 жыл бұрын
බුදු සරණයි ඔය දෙන්නාටම..❤️❤️❤️
@isonx8691
@isonx8691 2 жыл бұрын
ඔයාලගේ ගමන ඔයාලා යන්න සතුටින් ඉන්න 🥰
@anushafernandez7432
@anushafernandez7432 2 жыл бұрын
ආසාම ඩිනි ගෙන් ලැබුණා බුඩ්දිමත් උත්තරය = මෙයා එයා ගෙ අම්මි ගෙන් මම මගෙ අම්මා ගෙන් 😘😘 Viewers ලාගෙ බුඩ්දිමත් ප්‍රශ්න වලට😉 "කොහොමඩ ඔය දෙන්න හම්බ වුනෙ ?
@චාන්දනීජයසුන්දර
@චාන්දනීජයසුන්දර 2 жыл бұрын
ආදරෙයි ඔයලා දෙන්නටම අපිත් ආසයි ඔයලා හැමදාමත් සතුටින්, සමගියෙන් ආදරෙන් ඉන්නවා දකින්න එහෙම ඉන්න නම් තියෙන්න ඕනේ එකම දේ දෙන්න අතර විශ්වාසය ,❤️ ආදරය ❤️,තේරුම් ගැනීම, ❤️ඒ හැමදේමත් එක්ක ඔයලා ආදරෙන් ඉන්න අනාගතය ලස්සනට හදාගන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐
@udithamapalagama8834
@udithamapalagama8834 2 жыл бұрын
ඔයාලා දෙන්නටම සුබ පතනවා. හැමදාම ආදරෙන් ඉන්න.
@samadhisathsarani1561
@samadhisathsarani1561 2 жыл бұрын
ශෝයි අක්කි අයියේ ඔයාලා දෙන්නාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ⁣💖😘
@chapakalpani8722
@chapakalpani8722 2 жыл бұрын
ඔයාල දෙන්න ගෙ ඔය එකිනෙකාට ගරු කරන ගතිගුණය දිගටම තියාගන්න . දිග ගමනක් යන්න පුලුවන් වෙයි .
@shakiladissanayake9618
@shakiladissanayake9618 2 жыл бұрын
සුභ අනාගතයක්.සතුටෙන් ඉන්න හැමදාමත් ❤️❤️❤️😘
@nishadi4869
@nishadi4869 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම 💖💖හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 12 МЛН
උම්බලකඩ සම්බෝල/ Maldives fish sambal/ Ammi_Duwai/ 27
2:15
Ammi _ Duwai 👩‍👧
Рет қаралды 3,9 М.
ඇඳෙනුත් වැටුනා | Adenuth Watuna | To all the mothers 😜
3:05
Saranga - Dinakshie Online
Рет қаралды 1,3 МЛН
Q&A | Sachini Nipunsala & Madhava Wijesinghe
14:28
Sachini 'N Madhava
Рет қаралды 511 М.
Hiru TV Copy Chat Live | 2023-05-21
1:18:00
Hiru TV LIVE
Рет қаралды 315 М.
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН