No video

How to make June Plum Chutney.. ඇඹරැල්ලා චට්නි හදමු

  Рет қаралды 11,515

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

How to make June Plum Chutney.. ඇඹරැල්ලා චට්නි හදමු

Пікірлер: 18
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 5 ай бұрын
හොද recep එකක් tha kyou shani
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 5 ай бұрын
ලේසි recepi යක් රසයි ලස්සනයි thanks
@madugunathilake4440
@madugunathilake4440 2 жыл бұрын
අපිත් හැදුවා . වෙනසක් නිසා මහත්තයත් හොඳට කෑවා.thanks හොදේ.නියමම නියමයි මිස්
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
ඔයාගෙ මේ recipe එකෙන් අඹරැල්ලා චට්නිය හැදුවා. හදපු දවසට වඩා දවස් දෙක තුනක් යනකොට තමයි මාරම රස. කියලා වැඩක් නැහැ. ඇත්තටම චට්නි වගේ දේවල් මම කන්න කැමති නැහැ. නමුත් වෙනසකට කියලා හදල බැලුවෙ. හරිම රසයි. ඒවගේම හොඳටම හදා ගන්න පුලුවන් උනා. ගෙදරකට යනකොට ගෙනියන්නත් මරු. Recipe එකට thanks. 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ❤️
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
@@cookingwithchefshani ❤️❤️❤️
@ajithrohan9110
@ajithrohan9110 2 жыл бұрын
නියමයි නංගි හදලා රස කියන්නම් ස්තුතියි ඔයාට 💕🌺💕
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
ඒක නං මරු. මටත් අඹරැල්ලා ටිකක් තියෙනව, ගොඩක් වෙලාවට උයලා කන නිසා වෙනසක් කරන්න හිතාගෙන ඔයාගෙ recipe එක බැලුවෙ. මට හිතෙන්නෙ ලේසියෙන් හදන්න පුලුවන් නිසා මේ චට්නි එක හදන්න. මේ ගෙඩි ටිකක් ලොකු නිසා දෙකට කපලා හදනවා කියලා හිතුවා. ඉතින් හැමදාමත් වගේ හදලා ඔයාට කියන්නං. ඒවගේම හැමදාම කියනවා වගේම ඔයාට බොහොම ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏❤️
@RAVINDRAHEMADASA
@RAVINDRAHEMADASA 11 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@dewmidissanayake4010
@dewmidissanayake4010 2 жыл бұрын
Favorite ❤️🔥🔥❤️🔥 nice recipe thnk u soo much
@wasthusalmali4783
@wasthusalmali4783 2 жыл бұрын
ඒක මරැ...thanks අක්කා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome..
@shyamalijayarathne9637
@shyamalijayarathne9637 7 ай бұрын
Me amberalla chuttny eka kalthiyaganna fridge ekeda thiyena one?
@ratnakodikara4552
@ratnakodikara4552 Жыл бұрын
Puthe meka hadala kalthiyaganna fridge eke danna onada. 200kata withara upasaka dhanekata kochchara pramanayak ambarella onaweida?
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
💐💐💐❤️
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН