ඇඹරැල්ලා මෙහෙම හදලා බලන්න.. අම්මෝ රස - දවසම ගොඩ✔‍ 😍❤ Traditional Sisters 0777788110

  Рет қаралды 29,202

Traditional Sisters

Traditional Sisters

Күн бұрын

කවුරුත් කන්න ආස නොදන්න ගමේ ඇඹරැල්ලා කරිය හදමු
Rupavahini නුගසෙවන 0777788110
Welcome to Traditional Sisters ! In this video, we're diving into the heart of Sri Lankan cuisine with a step-by-step guide on how to make Sri Lankan June Plum Curry
Ingredients:
500g ambarella
Onion - 1
Green Chille 2
Garlic 3 Pods
Ginger
Curry leaves
Salt
Connect with us:
Ticktok:
/ traditionalsisters
Facebook:
/ traditionals. .
Music By - ©traditional sisters
&
Music provided by KZbin Audio Library
Music: Lotus Pond by Aakash Gandhi
Music: I Don't Want To Do This Without You by Chris Zabriskie
| SUBSCRIBE | LIKE | SHARE |
traditional sisters
乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione
#ambarella #ambarellacurry #traditionalsisters #srilankanfoodie #PreservingFlavors #CondimentCreation #FoodieFavorites #FlavorfulPickle #TastyPreserves #CookingWithLove #PickleLovers #EggplantChiliCombo #DIYPickling #SavorTheSpice #HomeChefCreations #PickleMagic #DeliciousPreservation #CondimentCrafting #PicklingInspiration
#TraditionalCooking
#SpicyFishCurry
#AuthenticSriLankan
#CurryLovers
#HomeCookedFood
#CookingTutorial
#FlavorsOfCeylon
#SriLankanSpices
#SeafoodDelight
#HomemadeCuisine
#CulinaryJourney
#FishRecipes
#villagecooking #srilankanfood #garlicrice #easyrecipes #villagecooking #traditionalsisters #village_food #villagevlog #villagefood #village​​​​​ #villagelife​​​​​ #villagefood​​​​​ ​​​​​#countryfood​​​​​ #dessert​​​ #srilankancooking #veggarlicfriedrice #satisfyingvideos
Keywords -
grandma menu,village food,grandma cooking,cooking videos,food recipe,traditional cooking,asian food,ambarella,ambarella curry,ambarella recipe,ambarella curry sinhala,ambarella maluwa,ambarella maluwa recipe,ambarella curry recipe in sinhala,ambarella curry recipe,ambarella curry sri lanka,sri lankan ambarella curry,ambarella fruit,ambarella fruit curry,how to make ambarella curry
ambarella curry
ambarella curry recipe
abaralla
ambarella maluwa

Пікірлер: 115
@user-yz6cf2rx7m
@user-yz6cf2rx7m 5 ай бұрын
Mat haduwa Mara rasayi😊
@TraditionalSisters
@TraditionalSisters 5 ай бұрын
ඔව් ඇත්තටම මාර රසයි
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 7 ай бұрын
ඇත්තමයි සුදු දුවේ අපි වයසින් මුහුකුරා ගිය අය වෙලත් දැනගෙන හිටියේ නෑ දුවගේ මේ ක්‍රම වේදයන් සතුටුයි දූ පැටියෝ තව තවත් ඉදිරියට මෙවැනි වටිනා දේ තරුණ දූ පුතුන් ට කියාදි සතුටක් ලබන්න 2024 වර්ශය සැපෙන් පිරුන ජයග්‍රාහී වසරක් වේවා!! බුදුසරණයි
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤ ඔබතුමියටත් නීරොගිමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා !!!
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
කන්න කැමති අය ඉන්නවද ? කාටද ඔ්නේ ? ☺
@kumarisitha5161
@kumarisitha5161 6 ай бұрын
මටත් දෙන්න දුවේ
@user-yi8oi8fb1p
@user-yi8oi8fb1p 7 ай бұрын
Harima lassana katahadak
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰
@hasangiWijesinghe-zj6iu
@hasangiWijesinghe-zj6iu 6 ай бұрын
හරිම ලස්සනට ඉදිරිපත් කිරීම කරනවා. සුභ අනාගතයක් සහෝදරී❤❤
@TraditionalSisters
@TraditionalSisters 6 ай бұрын
හාක්කෙ කොහොමද ඔයත් වෙලාවක එන්න අපිව බලන්න
@user-iz9uu9yr4h
@user-iz9uu9yr4h 7 ай бұрын
ඔයා දිහා බලං ඉන්නකොට හොද්ද හදන හැටි බලන්න අමතක වෙන එක තමා මටනම් ප්‍රශ්නෙ
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
හොද අඩිය අල්ලයි වගේ 😀
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 7 ай бұрын
චේතනා දවේ,ඔයාගෙ රසම රස ඇඹරැල්ල මාලුව දැක්කම බඩ ලිරෙනව.චූටි දුවගෙ ලස්සන එක්ක බලාගන හිටියම ආසාවෙ බැහැ. ඇත්තටම දුවේ ඔයානම් හරි ලස්සන දරුවෙක්.ඔයාගෙ දෙමව්පපියෝ කොයිතරම් වාසනාවන්තද.ලස්සන වැඩකැලි දානගමන් ලස්සන හිනාවකින් මේවගේ දෙයක් කරනකොට ඒකෙ වටිනාකම වැඩියි.
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
බොහොමත්ම ස්තූතියි උපාලි මහත්මයා. ලස්සන කමෙන්ට් සරන් එනවා ඒ වගේම ඒ කමෙන්ට්ස් නිසා තව තවත් ධෛර්යමත් වෙනවා. ඔබතුමා කොයි පලාතෙද ?
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 7 ай бұрын
චේතනා දුවේ මම ඉන්නෙ ඔසිට්‍රේලියාවේ,මෙල්බන් නුවර.
@dilanialuvihare7321
@dilanialuvihare7321 7 ай бұрын
Godak rasapatai.anivaryenma hadanawa.
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Ow hadala balana . Photo ekakuth ewanna whatup 0777788110
@rukmandfernando9128
@rukmandfernando9128 7 ай бұрын
You have a beautiful voice and superb facial expressions. I love June plums and thanks for the recipe for a nice curry. I have just received some June plums chutney from Sri Lanka. Most of these programs are directed towards foreign audiences and Western viewers. Personal HYGIENE is paramount importance in Western cooking. I applaud you for wearing gloves besides it protects your hands. Thank you for the video.
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Thank you so much, @rukmandfernando9128! I'm thrilled you enjoyed the video and the June plums curry recipe. How awesome that you got some chutney from Sri Lanka! 🌏 Your kind words about my voice and facial expressions made my day. And I totally agree-personal hygiene is crucial, and wearing gloves not only protects but also ensures a clean cooking process. Much appreciated for noticing! Happy cooking with your June plums chutney, and feel free to share any culinary adventures you embark on. 🍲👩‍🍳
@rukmandfernando9128
@rukmandfernando9128 7 ай бұрын
@@TraditionalSisters Hey do you think I could make an APPLE curry this way because I have 3 apple trees in my garden and this year they are full of apples. Just a thought ???
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
You can also make an APPLE curry in this way. I have made Green apple curry 🤗
@rukmandfernando9128
@rukmandfernando9128 7 ай бұрын
@@TraditionalSisters Yes one of my trees are GREEN APPLES. Thanks. TC.
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
ill show you soon how to make dear. ❤@@rukmandfernando9128
@user-kh7so2mm4p
@user-kh7so2mm4p 7 ай бұрын
Superb!. Thanks a lot.
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
So nice of you. Have a good day ! 🥰
@JayasinhaWijethilaka-sc1lf
@JayasinhaWijethilaka-sc1lf 7 ай бұрын
ලැබූ 2024 ඔබ ඇතුළු පව්ලේ සැමට බාදක වලින් තොර සියලු සිතුම් පැතුම් ඉටුවී යහපත් වසරක් වේවා 🙏මම ආසම කෑමක් දකිද්දීම ආස හිතුන හැමදාම අලුත් අලුත් දේ බෙදා දෙන ඔබ කොයි පළාතෙද තෙරුවන් සරණයි 🙏💚💚
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
ඔබටත් 2024 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. සීතාවක
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
🥰🥰👍
@christoferanthony2254
@christoferanthony2254 7 ай бұрын
🇮🇳🙏 AYUBOWAN 🙏🇱🇰🎉🌹🎉 God bless you 🎉❤
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Ayubowan . Wanamkkam
@pathirageperera9990
@pathirageperera9990 7 ай бұрын
Wow! අලුත් අවුරුද්දෙ ඉස්ස ඉස්සෙල්ලාම මම ආසම කෑමක් 😊 Good girl ❤ May successful future 🙏
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
ආ කොහොමද අවුරුද්ද ඉස්සෙල්ලම කෑම ඉතින් දවසක ඇවිල්ලා කාලයන්ට එන්න. සුභ අලුත් අවුරුද්දක්. දිගටම කමෙන්ට් දාන්න 🤗
@pathirageperera9990
@pathirageperera9990 7 ай бұрын
හොදින් ඉන්නව ☺️ වෙලාවක සෙට් වෙමු. අපි ඉතින් ඔයාලගෙ ප්‍රේක්ශක ජනතාවනෙ. ඉස්සරහට යමු උත්සාහයෙන් තව ❤️👍💪
@dumindanethu808
@dumindanethu808 7 ай бұрын
දැහැමි❤️❤️
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
🤗🥰❤️
@cookingwithkf
@cookingwithkf 7 ай бұрын
This plums curry looks really tasty 😋
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Thanks so much! It's a family recipe that never fails to hit the spot. If you ever decide to give it a try, I hope it turns out as delicious as it looks! 😊🍲 #PlumCurryMagic #juneplumcurry
@user-yy1gm6gh6v
@user-yy1gm6gh6v Ай бұрын
Wow
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
🤗🤗
@kumuduiresha4763
@kumuduiresha4763 6 ай бұрын
You have nice voice..as a rado programme❤
@TraditionalSisters
@TraditionalSisters 6 ай бұрын
Thank you so much 🥰🥰🥰
@CreatureCinemakulathunga
@CreatureCinemakulathunga 7 ай бұрын
🎉🎉🎉🎉
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Thankyou ❤
@rameshindunil3758
@rameshindunil3758 5 ай бұрын
වැඩේ ලස්සනයි ❤🎉
@TraditionalSisters
@TraditionalSisters 5 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️
@Thara889
@Thara889 5 ай бұрын
මට කියනවද ඇඹරැල්ලා තම්බලා උයන්නේ ඇයි කියලා oya godak lassni darling ❤️
@TraditionalSisters
@TraditionalSisters 5 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤❤🥰තම්බපුවහම පොත් ඉවත් කරගන්න පහසුයි
@III-hx8es
@III-hx8es 5 ай бұрын
Mn meka heduwa godak rasai ....ada thun weni dawata hadanne
@TraditionalSisters
@TraditionalSisters 5 ай бұрын
shaa hodai ne .. matath ewanna
@sivalingampirabakaran9589
@sivalingampirabakaran9589 7 ай бұрын
Wow its like a baby potatoes. Delicious curry super guys. The way you cooking always natural and healthy food. Beautiful background and natural place.I like your quality of video, background music and clearly voice over.
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Thanks a bunch for your lovely comment! I'm thrilled you enjoyed the June plums curry-it's like a little surprise in every bite. Your kind words about the natural and healthy approach mean a lot. I try to create a wholesome experience, from the recipe to the surroundings. Your appreciation for the video quality, background music, and voiceover encourages me to keep bringing more delicious content your way. Stay tuned for more culinary adventures! 🌿🍲 ❤️
@sivalingampirabakaran9589
@sivalingampirabakaran9589 7 ай бұрын
Good content of video and quality of the clips always very fast reach to the viewers.You guys done always good job.Keep rocking guys.
@usdkumarikumari3660
@usdkumarikumari3660 7 ай бұрын
ආදරෙයි හැමදාම වගේම සතුටෙන් ඉන්න බුදු සරනයි මැණික ❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
බොහොම ස්තූතියි අක්කා . අක්කා කොහේ ඉදන්ද ? බොහොම ස්තූතියි අපිත් එක්ක ඉන්න දිගටම. 🤗🥰
@usdkumarikumari3660
@usdkumarikumari3660 7 ай бұрын
මං යාපනය අමි කැප් එකේ.ඉන්න මැණික හැම නිමාඩුවකටම ඔයා හදන දෙවල් හදනවා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ආදරෙයි හැමදාම ❤❤❤
@supunnirmal3297
@supunnirmal3297 7 ай бұрын
Niyamaiii nangiii ❤❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
කොහොමද 🥰🥰🥰🤗❤️
@tuhin8525
@tuhin8525 7 ай бұрын
Nice Cooking...
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Thank you so much 🥰🥰❤️
@kasundananjaya1362
@kasundananjaya1362 7 ай бұрын
❤❤❤ සුපිරි ....
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
ගොඩක් ස්තුතියි අය්යා ❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
දවසක ඇවිල්ලා යන්න එන්න. 🥰
@nayananamalee6167
@nayananamalee6167 7 ай бұрын
🥰
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Thankyou 🥰🥰
@AnushaHemamali-ft2bz
@AnushaHemamali-ft2bz 2 ай бұрын
නියමයි ❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤
@Sweettooth-uq6yb
@Sweettooth-uq6yb 7 ай бұрын
Yummy recipe ❤
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Thank you dear . Also you made delicious recipes ❤️
@janu5077
@janu5077 7 ай бұрын
உங்கள் video எல்லாம் சிறப்பாக இருக்கும்
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
மிக்க நன்றி ❤❤❤
@nilanthaperera-wy5qi
@nilanthaperera-wy5qi 7 ай бұрын
අායුබෝවන්, තෙරුවන් සරණයි 💐💐💐
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
ආයුබෝවන් 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙂
@anjanainduwara4305
@anjanainduwara4305 7 ай бұрын
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Thankyou ❤
@_VISHUDDHA
@_VISHUDDHA 5 ай бұрын
🥰❤👌😋😋😋
@TraditionalSisters
@TraditionalSisters 5 ай бұрын
🥰🥰🥰
@RuwanKumara-qe6dq
@RuwanKumara-qe6dq 4 ай бұрын
Niyamai akka 👍👍
@TraditionalSisters
@TraditionalSisters 4 ай бұрын
ස්තුතියි ඔයාට ❤️❤️❤️
@dineshweerasooriya2153
@dineshweerasooriya2153 5 ай бұрын
👍👍👍👍👍👍
@TraditionalSisters
@TraditionalSisters 5 ай бұрын
🙏🙏❤️
@user-wk4zz6zk9q
@user-wk4zz6zk9q 7 ай бұрын
❤👌
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
thank you dear 👌
@kaveeonline690
@kaveeonline690 7 ай бұрын
😍😍😍
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
❤️❤️🥰
@ndpdml6763
@ndpdml6763 3 ай бұрын
Looking delicious 😋 ❤
@TraditionalSisters
@TraditionalSisters 3 ай бұрын
Thank you 🥰🥰
@ndpdml6763
@ndpdml6763 3 ай бұрын
@@TraditionalSisters ❤️😘
@chandilayanal798
@chandilayanal798 7 ай бұрын
🥀🥀
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
thank you dear
@pattinigesriyani9119
@pattinigesriyani9119 25 күн бұрын
Ammo gastrek
@dimuthuruwan8890
@dimuthuruwan8890 7 ай бұрын
you so beaut❤
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Thankyou so much 🥰
@SupunSandaruwan679
@SupunSandaruwan679 3 ай бұрын
නැට්⁣ට ළඟින් වැඩියෙන් කැපුවෙ ඇයි කියල කිව්වෙ නෑනේ?
@TraditionalSisters
@TraditionalSisters 3 ай бұрын
thembala lela ain karanna puluwan nisa
@kavindamahes5912
@kavindamahes5912 5 ай бұрын
Mat ada hadanw akki❤
@TraditionalSisters
@TraditionalSisters 5 ай бұрын
හදලා බලන්න හරිම රසයි. ❤️❤️❤️🥰
@asankachandrapriya7618
@asankachandrapriya7618 7 ай бұрын
කොහොමද ඔයට මැනිකේ ❤❤❤ අදුන ගත්තද මාව
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
🤗🤗
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
kauda
@asankachandrapriya7618
@asankachandrapriya7618 7 ай бұрын
Thushari කියල msg කලෙ
@asanka783
@asanka783 7 ай бұрын
mama ane msg kale
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
ko whatup da ?@@asankachandrapriya7618
@user-sc6fq5co6t
@user-sc6fq5co6t 7 ай бұрын
Galawus ake thiyena awa wisha okkom oya hadapu maluwe neda
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Ne ayya. Me cooking Glous. "nitrile cooking gloves" mewage kudu helaneth nehe , visath nehe
@indikaruwankumara665
@indikaruwankumara665 7 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💰💰💰
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
ස්තුතියි ❤🙏
@pattinigesriyani9119
@pattinigesriyani9119 25 күн бұрын
Bat abarella rasa nae
@TraditionalSisters
@TraditionalSisters 24 күн бұрын
ne rasai mama hadapu vidiyata hadanna
@user-sc6fq5co6t
@user-sc6fq5co6t 7 ай бұрын
Ai oya suddiyeka galus dagena uyanne
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
මේවා ඉවුම් පිහුම් කටයුතු වලදී බාවිතා කරන ග්ලවුස්, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ ඒ අතර පිරිසිදු කමත් එක අරමුණක් 🙂. ස්තුතියි ❤️
@user-lp1bn7qk5z
@user-lp1bn7qk5z 21 күн бұрын
Wada vadee ithin onawata vada
@TraditionalSisters
@TraditionalSisters 21 күн бұрын
එහෙනම් ඊළඟ පාර දාන්නැතුව ඉන්නවා. ❤️❤️👍
@dewmiradinsa9010
@dewmiradinsa9010 2 ай бұрын
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
🥰❤🥰❤🥰❤
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 28 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 14 МЛН
ඇඹරැල්ලා කලු කරිය
8:40
Dharanee - ධරණී
Рет қаралды 79 М.
Бери что хочешь (сейф внука).
1:00
А на даче жизнь иначе!
Рет қаралды 11 МЛН