අම්මි නැතුව කෑම හදපු තාත්තිටයි දිනීටයි උනදේ-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 896,158

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #srilanka #cooking #polroti

Пікірлер: 659
@nirmalasandakalum6755
@nirmalasandakalum6755 2 жыл бұрын
අම්මිගේ ඒ ආදරේ කවදාවත් නැති කර ගන්න එපා දිනී අක්කී ❤❤❤
@sudeshiperera7399
@sudeshiperera7399 Жыл бұрын
හිතාගෙන හිටියට වඩා වෙනස්ම චරිතයක් දිනිති..හැමදාම මේවගේ සතුටින් ඉන්න ලැබෙන්න..❤️
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
අම්මාගේ ගුරුහරුකම්, තාත්තාගේ රස කතා , දෙන්නාගේම ආදරය අපේ ජීවිතත් ලස්සන කරනවා. ඒකට බොහොම ස්තූතියි !🙏💐
@sithumini7557
@sithumini7557 2 жыл бұрын
කලින් දිනි අක්කිට කැමති නෑ..එත් සංගීත් අයියා එයා ගේ හොද ගති ගුණ පෙන්නලා දුන්න...ශෝයි ඔයාලා...විඩියෝ කරන්න වෙන කෙනෙක් හිටියා නම් හොදයි
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
දිනි අක්කි හරිම ලස්සනයි ගවුමත් ලස්සනයි ආදරෙයි හෙමෝමටම හෙමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️
@dilininadeesha2240
@dilininadeesha2240 2 жыл бұрын
සුපිරි 👍👍අම්මා හරිම හොදයි අය්යේ. මටත් ඔහොම නැන්දම්මා කෙනෙක් ලැබුනේ නෑනේ... දිනිති අක්කා හරිම වාසනාවන්ත කෙනෙක්.... ඉදිරි ගමනටත් සුබ පතනවා. 🥰🥰🥰
@tharakasewwandi5985
@tharakasewwandi5985 2 жыл бұрын
Yeah
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
හතර දෙනාම එකට වැඩ කරද්දි හරිම ආදරණීයයි සමගිය ලෝකෙටම ආදර්ශයක්
@hishisplantworld
@hishisplantworld 2 жыл бұрын
තාත්තා හැම ව්ලොග් එකේම ඉන්නව දකින්න ආසයි එයා සෝයි❤️❤️❤️
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 2 жыл бұрын
එකම පවුලක් වගේ වෙලා ඉවරයි .හරිම ලස්සනයි .සතුටින් ඉන්න ලැබේවා !!!!
@kumarikumudu190
@kumarikumudu190 2 жыл бұрын
නැන්දම්මා කෙනෙක් නම් මේ වගේ වෙන්න ඕන.හරිම ආදරණීයයි.
@sacabeyrathna7886
@sacabeyrathna7886 2 жыл бұрын
ඇත්තටම දිනි හරි හොද ලේලියක් වෙයි ඔය පවුලට එයා මාර බුද්ධිමත් ඔයාලාගේ පවුලේ ආදරේ තව තවත් වැඩි වෙන්න කියලා සුභ පතනවා ජේසු පිහිටයි ❤❤❤❤
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 2 жыл бұрын
ඔන්න දැන් තමා කුස්සිය පිරුණේ .අම්මා නැති තැන කුස්සිය වැඩක් නැහැ .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
දිනී අද වෙනදටත් වැඩිය ගොඩාක් ලස්සනයි මල් ගවුමට👌👌👌👌👌👍👍👍👍💖💖💖💖💖💖
@tharangaanuska6169
@tharangaanuska6169 2 жыл бұрын
Ane ow හරිම lassani ammith lassani 😘💖💜️
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
ඔයාලගේ පවුලේ සියළු දෙනා අතරෙ පවතින සමගිය දුටුවම හරිම අගෙයි. ඒ දිහා බලාගෙන ඉන්න අපිත් ලොකු සතුටක් භුක්ති විඳිනවා. හැමදාමත් ඒ වගේම සතුටින් කාලය ගත කරන්න ඔයාල හැමෝටම වාසනාව නොඅඩුවම ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
@nelunikathusharijayasinghe7569
@nelunikathusharijayasinghe7569 Жыл бұрын
දිනිති, ඔයාලගේ ආදරේ හැමදාම එක වගේ තියාගන්න. මට නම් පුදුම සතුටක් දැනෙන්නේ. සුරන් මහත්තයෝ මේ තුන්දෙනාව පණවගේ බලාගන්න. බුදු සරණයි ඔයාලට ❤❤
@nisansalaamarasinghe9456
@nisansalaamarasinghe9456 2 жыл бұрын
අනේ මේ කමෙන්ට් එක කියන්න මගේ ලොකු පුතා දැන් අහනවා “ අම්මි සංගිත් ව්ලොග්ස් බැලුවද කියලා” එයා මට මතක් කරනවා ව්ඩියෝ බලන්න එයාගේ නම පිඕන් රෂෙල් ඔයාලා ලංකාවෙද ඉන්නේ අහනවා ඔයාලා කෑම කන තැන් වලටම ගිහින් කමු කියනවා 🤣
@dinushakalhari6464
@dinushakalhari6464 2 жыл бұрын
සන්ගිත් දිනිට ගොඩක් අදරෙයි හැමවෙලෙම එයා ගැන බලනව අත බලාගෙන බබා උදවු ඔනිද මැනික බබා මාර ලස්සනයි අනේ ෆැම්ලි එකම
@amalirathnayake4868
@amalirathnayake4868 2 жыл бұрын
මෙ සමගිය ,ආදරය තව තවත් ශක්තිමත් වේවා !!හැමොටම ගොඩාක් ආදරෙයි 💕💕හැමදාම සතුටින් ඉන්න🌺🌺බුදු සරණයි !!!
@saumya1350
@saumya1350 2 жыл бұрын
දිනි ඉන්නකොට කිසි පාලුවක් නෑ පිරිලා වගේ ඇත්තටම අනේ මගෙ අක්කා උනා නම්
@dilanimadhumekala8028
@dilanimadhumekala8028 2 жыл бұрын
සංගීත් අයියා හරි ආදරෙයි අක්කිට .. ඔයාගේ ආදරේ පටන් ගත්ත විදිය කියන්නකො...
@asanakasanath9430
@asanakasanath9430 2 жыл бұрын
අක්කි අද ගවුමක් ඇදල හරිම ලස්සනයි ඔයාලා හැමෝම හරිම ආදරණීය පවුලක් හැමදාම සතුටින් ඉන්න
@anjanasaduni4995
@anjanasaduni4995 2 жыл бұрын
මරැ අනේ ....සතුටින් ඉන්න හැමදාම ..දිනිඅ අක්කිට කියලා දෙන විඳිය හරිම ආදරනියයි
@madhinirmani396
@madhinirmani396 2 жыл бұрын
අනේ අම්මා දිනීට කිවුවා මගෙ පුතා ඇවිත් කියලා ❤️
@hayasinirin6146
@hayasinirin6146 2 жыл бұрын
රොටී දකින කොට කටට කෙලත් උනනව මේ එකමුතු කම දකින විට ලොකු සතුටක් දැනෙනවා. හැමදාම මේ වගේ ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ජේසු පිහිටයි
@dilmimalshamarambage
@dilmimalshamarambage Жыл бұрын
පීඩාකාරී බැදීම් වලින් හෙම්බත් වුන මිනිස්සුන්ට ආදරනීය බැදීම් හම්බුනාම ආදරේ පරිස්සම් කරන්නෙ හරි ලස්සනට..ලෝකයා මොනවා කිව්වත් ජීවීතේ විදින මිනිස්සු විදිනවා😍
@lakshmangrero6769
@lakshmangrero6769 2 жыл бұрын
දිනී අක්කා ලස්සන ගව්මට😍
@Piumika_Fernando
@Piumika_Fernando Жыл бұрын
හරිම ආදරණීයයි 🥺♥️ ලස්සන පවුලක් ඇස්වහක් නම් වදින්න එපා 🙏 ආදරේයි ඔයාලා හැමෝටම 😍
@yash3567
@yash3567 2 жыл бұрын
පුදුම ලස්සනක් 😍 අනේ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ඕනී..හැම කෙනාටම මේ වගේ සතුටින් ඉන්න හොදට බඩ පිරෙන්න කන්න ලස්සනට ඉන්න පුලුවන් කාලයක් උදා වේවා..❤ අනේ ප්‍රාර්ථනා කරන්න ඕනී මේ වගේ ආදරනීය පවුලක් ලැබෙන්න කියලා..⭐
@dineshasrimali3613
@dineshasrimali3613 2 жыл бұрын
අයියේ.....දවසක ඔයාලගේ ගෙදර ඇතුල, වටපිටව එක්ක වීඩීයෝ එකක් ඕනේ. ...... බුදු සරණයි පරිස්සමින් සතුටින් හිනා වෙලා ඉන්න.
@malshamadurangi7849
@malshamadurangi7849 2 жыл бұрын
හරිම ලස්සන පවුලක්.මම ඔයාලගේ හැම වීඩියෝ එකම බලනවා.ආදරෙයි ඔයාලට
@Mashii473
@Mashii473 2 жыл бұрын
සංගිත් අයියේ කට්ටියත් එක්කම අනුරාධපුර යන්න අටමස්ථානේ වදින්න යන්න අපිට ලස්සන විඩියො එහෙකුත් දෙන්න ඒ ගමන් තන්තිරිමලේ යන්න ඒ යද්දි පිලිම 500 හම්බවෙනවා එකත් විඩියො එකට එකතුකරන්න එක හරිම ලස්සනයී වරා අයියවත් එක්ක යන්න අමතක කරන්න එපා
@ajanthimaddagamage9321
@ajanthimaddagamage9321 2 жыл бұрын
අපිත් ඔයාලා ලග ඉන්නවා වාගේ .. ගොඩක් ආදරෙයි ඔයාලාට.. ඔයාලා නිසා අපිත් සතුට්න් ඉන්න පුලුවන් බලන් ඉද්දි .. 💞💞💞💞
@kodithuwakkuwajira3955
@kodithuwakkuwajira3955 2 жыл бұрын
හරිම ආදරනීයයි මගෙත් පුරුද්දක් තියෙනවා හැමදේටම කලින් අත් සෝදන එක ඔය වගේම මමත් ඉතින් මහත්තයට බබාලට මතක් කරනවා අත් සෝදන්න කියලා
@nilsharasanjalee8781
@nilsharasanjalee8781 2 жыл бұрын
ශෝයි කට්ටියම ❤එකමුතුව ඉද්දි ආසයි ..මගේ mother in lawth me wage..හරිම ආදරනීයයි ...හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා හතර දෙනාටම ❤️❤️❤️❤️බුදු සරණයි
@kanchanachthrani5926
@kanchanachthrani5926 2 жыл бұрын
අනේ ❤️❤️❤️❤️❤️❤️😊 හරිම ආදරණීයයි ඔයාලා හැමෝටම ආදරේයි ⁣මහා ගොඩක් හැමදාම . හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න . ඇස්වහක්නමි වදින්න එපා ඔයාලා ගේ ආදරේට.❤️❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!! හරිම සතුටුයි . හිනාවුනා සැහෙන්ට 😍😍😍😍
@mishelromeshika5961
@mishelromeshika5961 2 жыл бұрын
ලස්සනම ලස්සන පවුලක් හරිම ආදරණීය යි. මේ තියෙන සතුට තව තවත් වැඩි වෙන්න ඕන.. අම්මි අක්කී දෙන්නම අද හරිම ලස්සනයි.. ගෙදරකට දුවෙක් ආවම ඒ පවුල ලස්සන වෙනවළු . ඉතින් මේ ගෙදර සතුට වැඩි කරන්න දුවෙක් ඇවිත්.. Dini අක්කියෝ මේ සතුට හැම දාකම දෙන්න මේ පවුලට වගේ ම videos බලන අපිටත්.. ඔයාල නිසා මාත් සතුටින් විශේෂයෙන් Dini akki නිසා.. Love you & God bless you ❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
මාත් බැලුවා ලූනු තලාන් තලාන් යද්දී හොදි බොන්න වෙන්නෙ කියලා 😂😂😂😂.ලූනු ගොඩක් තැලුවම වතුර් වෙනවා සහ තිත්ත ‍යි
@Mashii473
@Mashii473 2 жыл бұрын
ගැලපෙන අය හමුවෙද්දි ඒ කථා තවත් ලස්සනයි ❤❤ බුදුසරණයී!..ඔයාලට
@neelikakongaha8293
@neelikakongaha8293 2 жыл бұрын
අපේ රත්තරං පවුල.හරිම ආදරේයි ඔයාලට .
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
තාත්තායි දිනිති එකතු වුනාම මරැ ඔයලා 4 දෙනා එකට ඉන්න කොට හරිම ලස්සනයි තෙරුවණ් සරණයි
@jeewakamadusanka7370
@jeewakamadusanka7370 2 жыл бұрын
හරිම ලස්සන පවුලක්,එ පවුලට එකතු වෙන්නත් පින තියෙන්න ඕනේ,❤️❤️❤️
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 2 жыл бұрын
දවස තිස්සේ මහන්සි වෙලා වෙලා...ඔයාලගෙ වීඩියෝ එකක් බලලා මහන්සිය නිවාගන්න පුලුවන්. ජීවත් වෙන්න මාර ආසවක්,,ශක්තියක් ඔයාලගෙ පව්ල....ආදරෙයි හෙමදාම...ඔයාලගෙ හිනාවෙන්..අපිත් හිනා වෙලා ඒක විදිනවා.තාත්තී ,අම්මි ,අපේ දිනී,සංගීත් ආදරෙයි ඔයාලෙගෙ පව්ලට ❤ජේසු පිහිටයි බුදු සරණයි😍🙏
@isharamaheshi7124
@isharamaheshi7124 2 жыл бұрын
අම්මා අයියා තාත්තා අක්කා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ගොඩක් ආදරෙයි
@sachinimadushika7426
@sachinimadushika7426 2 жыл бұрын
Adarei family ekahtama❤ මයෙ පුතා ඇවිල්ලා ❤ ආදරණීය යි
@madhushianuththara2332
@madhushianuththara2332 2 жыл бұрын
ශෝය් මන් දැන් ඔයාලගෙ වීඩියෝස් වලටය් ඔයාලගෙ family එකටය් addict වෙලා 🌼🥰 ආදරෙන් ඉන්න හැමදාම අය්යා & අක්කී 🌼💛
@tharakasewwandi5985
@tharakasewwandi5985 2 жыл бұрын
දිනිතිට හරිම සපෝටිව් ඒ තුන් දෙනාම....
@saumya1350
@saumya1350 2 жыл бұрын
දිනි අද හරිම ලස්සනයි බෝනික්කියක් වගේ ,අත හරිම ලස්සනයි 😍
@ireshamadhushani1439
@ireshamadhushani1439 2 жыл бұрын
තාත්තාගෙයි, දිනී අක්කිගෙයි ලුණු මිරිස් හැදිල්ල මරු. දිනී අක්කීයෝ ඔයා අද මල් ගවුමට ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤❤❤❤ ඔයාලා හැමෝම මේ වගෙ හැමදාමත් සතුටින් ,පරිස්සමෙන් ඉන්න . හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethmianjalika2410
@nethmianjalika2410 2 жыл бұрын
දිනී අක්කා මල් ගවුම ට ලස්සනයි ගොඩක් 😘
@Deusiduwa
@Deusiduwa Жыл бұрын
දිනිති ට මන් හරි කැමතියි ...හාරකෝටියේ ටෙලිනාට්‍යයේ හොදටම රග දැක්වුවා ..එදා තමයි මන් දිනිති දැක්කෙ ..දිනිතිට කවුරැ මොනව කිවත් එයා ගැන මට එහෙම හිතෙන්නෙ නැ..හරිම අවංකයි. මන් මෙක බලන්නෙත් දිනිති නිසයි. දිනිතිගෙ අනාගතේට මන් සුභ පතනව..තෙරැවන් සරණයි දිනිති ඇතුළු සියළුම දෙනාට.
@wijayabandara2704
@wijayabandara2704 2 жыл бұрын
ඔයාලා හතර දෙනාම විනෝදෙන් කාලය ගත කරන්න කැමති අය හරියටම මැච්වෙන අය එකට හම්බවෙන්නෙ කලාතුරකින් එක ගෙදර එකට හිටියට පවුල් එක එක විදියයි.ඒ උනාට ඔයාලා එකම විදියයි..සතුටුයි ඒ ගැන.
@malindu554
@malindu554 2 жыл бұрын
අද හැමෝම ලස්සනයි ඔයාලා තමා මන් දැකපු හොදම paula ❤️🌹❤️🌹🌹
@malaabeywardena5886
@malaabeywardena5886 2 жыл бұрын
Ane hari shoi suranga මහතා nam drama wala වගේම vihilui ජීවිතේ විඳින family එකක් රොටි kanakota අපිටත් rasa දැනෙනවා suba pathanawa oyala හැමෝටම නිදුක් නිරෝගී අනාගතයකta
@navindudeemantha4096
@navindudeemantha4096 2 жыл бұрын
Dini Akki Sangeeth Aiya Lovely couple ❤️❤️✨ Akki hadapu Roti Eka Rasa patai 😋 God Bless You All 😘
@kww8360
@kww8360 Жыл бұрын
හරිම ආදරණීය ෆැමිලි ඵකක් අම්මා තාත්තා පූතා ලේලි නම් නෙවෙයි දිනි අක්කි ඒ දෙන්නා ගේ දූව පවූල් වලට හරිම ආදර්ශයක් 💖💖💖💖
@charuniweerasingha6664
@charuniweerasingha6664 2 жыл бұрын
මම ඔයාලට දාන පළවෙනි කමෙන්ට් එක මේක අයියේ.. අම්මෙක් වගේ ඊටත් වඩා ආදරෙන් හැමදේම කියල දෙන නැන්දම්මෙක් ලබන්න දිනී අක්කි හරිම ලකී...ඒ වගේම අයියෙ ඔයාගෙ ව්ලොග්ස් බලන්න මම හැමදාම හවස් වෙනකල් බලන් ඉන්නෙ..ඔයාල හැමෝගෙම ඉදිරි ගමනට මම ගොඩාක් ආදරෙන් සුභ පතනවා♥️
@ගිමාදනු
@ගිමාදනු 2 жыл бұрын
අනේ මාත් ගොඩාක් ආස ෆැමිලි එකක් 😍 ආදරෙයි ඔයාලට
@freevlog3363
@freevlog3363 2 жыл бұрын
මඩොල්දූව ලඟ තලාතුඩුව ආරණ්‍යය තියන දූපතට යන්න.එතන ලස්සනයි
@amarakeerthiudugala649
@amarakeerthiudugala649 2 жыл бұрын
අපිත් බලපු ගමන්ම හැදුවා හරිම රසයි පට්ට 👍👍👍
@tharinduudara2689
@tharinduudara2689 2 жыл бұрын
Oyala harima lassana ,sathutin pirunu kadallak.ammage hinawai thathage Parana rasa kathai,oyagel dini akkagei hinawai dakkama,apith hariyata oyala gedara innawa wage.lassana family ekkak.shoi.
@uthumsadu7285
@uthumsadu7285 2 жыл бұрын
හැම වීඩියො එකක්ම ආසාවෙන් බලන්නෙ.. හරීම ලස්සනයි ❤️❤️
@sahasramadusanka7935
@sahasramadusanka7935 2 жыл бұрын
දිනිති අක්කගෙ ලස්සන... ගවුමට 😍❤
@imeshadissanayaka8908
@imeshadissanayaka8908 2 жыл бұрын
සැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම ගොඩක් ආදරෙයි. ❤️❤️❤️🎉
@pamodibhagya5173
@pamodibhagya5173 2 жыл бұрын
ලස්සනයී ලස්සනයී ලස්සනයී අයියා අක්කා අම්මී තාත්තී ආදරෙයී.....ඔයාල අපිට ගේන හිනවට ගොඩක් පින්.sangeeth vlogs එක්ක අපි එද ඉදන්ම ඉන්නවා....අපේ අම්මා හරිම ආසයී ඔයාලගේ වීඩියෝ බලන්න....ඉතින් සියලු දෙනාටම සුභ පතනවා.ආසයී දවසක හම්බවුනාම කතා කරන්න.අනිවාර්යයෙන් යූ ටියුබ් එකේ sangeeth vlogs search කරනවා හැමදාම.දැන් ඉතින් පිස්සුවක්ම තමා...වරා අයියා නියමයී.....හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ.අයියා vlog එක ඉවර කරද්දී හැමදාම කියන වචන ටික පුදුම වටිනවා...ඒ දෙවල් වලින් මම ගොඩක් දේවල් මගේ ජීවිතේට ගත්තා....තෙරුවන් සරණයී 😘😘😘😘❤️❤️❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
හරිම ආදරනීය පවුලක් .බුදුසරණයි .❤❤
@dilhanilokugamage5108
@dilhanilokugamage5108 2 жыл бұрын
හරිම සතුටින් බැලුවා වීඩියෝ එක.අද හැමෝම ඉන්නවා.ආසාවෙන් බලන්න පුලුවන් වීඩියෝ තමයි ඔයා හැමදාම අරන් එන්නේ.love u all..😍😍❤️❤️❤️
@dilaniniroshika4264
@dilaniniroshika4264 2 жыл бұрын
Malli ඔයාලගෙ gedara සමගිය දැක්කම godak ආදරය හිතෙනවා
@lakshmangrero6769
@lakshmangrero6769 2 жыл бұрын
දිනී අක්කා ගේ ලස්සන 😍💕
@chameenipuu9151
@chameenipuu9151 2 жыл бұрын
නොකඩවාම මන් ඔයාලගෙ videos බලනවා.ඇත්තමයි කෑමවලට වඩා ජීවිතේට වැදගත් දේවල් වගේම ජීවිතේ ලස්සන්ට විදින්න ඕනි විදියත් ඉගෙනගන්නවා.ඔයාලගෙ පවුල හරිම ආදරනීයයි හැමදාම සතුටින් ඉන්න සන්ගීත් අයියා.බුදු සරනයි!!!!
@tharangaanuska6169
@tharangaanuska6169 2 жыл бұрын
රසට rasa kata එක්ක ඔයාලා රොටි ape aasama කෑම කනවා appa dan nam රොටි බඩගින්නකට wage දැනුණා matath 😂 mm pawle ආදර රස ,,රොටි ,, ජය වේවා
@piuminayani1805
@piuminayani1805 2 жыл бұрын
ආදරණීය පවුලක් හරිම වැදගත් දේවල් කියලා දෙනවා ජීවිතේට ඒක මාරම වටිනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරනයි
@Sadu363
@Sadu363 2 жыл бұрын
"යක්කුන්ගෙන් වැඩ ගන්නවා" කියන කතාවට මුල්වුනේ වෑත්තෑවේ හාමුදුරුවෝ ද, එතකොට උන්වහන්සේ ගුත්තිල කාව්‍ය ලියපු ප්‍රසිද්ධ හාමුදුරු නමක් නේද, අදමයි කතාව ඇහුවේ 😍😍😍😍❤❤❤
@Janani229
@Janani229 2 жыл бұрын
යක්කුන්ගෙන් වැඩ ගත්තේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. රාහුල හිමි ගේ ගෝල හාමුදුරුවෝ තමා වැත්තැවේ හාමුදුරුවෝ
@gayashaomandi9690
@gayashaomandi9690 2 жыл бұрын
හැමදාම බලනවා දාපු ගමන් අයියා🥺. අක්කයි ඔයයි මාරම දෙන්නෙක්.පතාගෙන ආව🥺🌻. ඔයාලා දෙන්න බ්‍රෑන්ඩ් එකක්🥺❤️.අම්මි තාත්ති අයියා අක්කි වරා අයියා වරා අයියගෙ අක්කී ඔයාලා හැමෝම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න😍❤️ බුදුසරයි.ඔයාලට සුබ පතනවා මම හදවතින්ම❤️
@akenyasenadhira9298
@akenyasenadhira9298 2 жыл бұрын
සතරසිංහ අන්කල්....අනේ ශොයි අනේ...ආදරෙයි ...💗💕💕💕💕💕💕💕
@dishnakumari166
@dishnakumari166 2 жыл бұрын
මරු ලුනු මිරිස 🤣🤣🤣🤣 මන් ඒත් මුලින්ම ලූනු දානවා කියලා දිනිති කිවාම බැලුවා ,වේන විදිහකටද හදන ලූනු මිරිසක් වේන්ඩ ඇති කියලා ,අපි ලූනු අන්තිමටනේ දාන්නේ
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි හැමදාම ආදරෙන් ❤❤❤❤❤සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏බුදුසරණයි
@manushimekala6175
@manushimekala6175 2 жыл бұрын
ගව්මට දිනි අක්කා ලස්සනයි ❤️
@inushikaprabuddhini7483
@inushikaprabuddhini7483 Жыл бұрын
මාරම ලස්සන සතුටින් පිරුණු පවුලක්... දිනී අක්කී මාරම වාසනාවන්තයි සංගීත් අයියා වගේ කෙනෙක්ව ලබන්න... එයාගේ තියෙන්නෙ පුදුම තරම් ආදරයක් දිනී අක්කි වෙනුවෙන්. අනික දිනී අක්කී මාරම හොද කෙල්ලෙක් කියලා පේනවා. මොනතරම් ආඩම්බර කමින් ඉන්න පුලුවන් කෙල්ලෙක් උනත් පොලොවේ පය ගහලා ජීවත්වෙන බොරු සෝබන නැති හරිම උගත්, බුද්ධිමත් ලස්සන කෙල්ලක්. හරිම ලස්සනයි මේ වගේ ගවුම් ඇදන් ඉන්නකොට අක්කී. හරිම cutee. බබෙක් වගේ. ඒ අම්මා, නම් හරිම ආදරණීයයි...❤️❤️❤️
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
අක්කා අද ගොඩක් ලස්සනයී😍🥰
@rashipabasandeepani8862
@rashipabasandeepani8862 2 жыл бұрын
Dini akki you're sooo cute today😘you're bessing to sangeeth aiya's family😘lv u tooo all
@danuhashi1255
@danuhashi1255 2 жыл бұрын
හැමදාම ඔහොම සතුටින් ඉන්න..අක්කි අයියා අම්මි තාත්ති හතර දෙනාම..💗🌹බුදු සරණයි .
@thisaranirandunu6400
@thisaranirandunu6400 2 жыл бұрын
සංගීත් vlogs දැන් පිස්සුවක්...♥️♥️♥️
@BuddyOnline66
@BuddyOnline66 2 жыл бұрын
" කෝ ලූණු????? ආ ලූණු හෝදලා කොටලනේ තියෙන්නේ..... " අම්මෝ ඒක මරු අක්ක බය උනා......
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 2 жыл бұрын
ලේලිට නියම නැන්දම්මා කෙනෙක් . හැමදේම ඉගෙන ගන්න පුළුවන් .
@nurirathnayaka8897
@nurirathnayaka8897 2 жыл бұрын
සංගීත් අයිය දිනී අක්කිට ගොඩාක් ආදරෙයි වගේ 😍❤️
@malithrukshan4963
@malithrukshan4963 2 жыл бұрын
ඔක්කොමත් හරි සනිගීත්ගෙ "අම්මෝහ්" කියන කෑල්ල තමා පට්ට..( පට්ට නෙවෙයි මරු...) නැත්නම් දිනී දැක්කොත් කේස්..නේද සනිගීත්??
@madusaumya373
@madusaumya373 2 жыл бұрын
ශෝක් අනේ. අද අක්කි හරිම ලස්සනයි. ♥️♥️♥️👊👊🌹
@maduwanthinisansala5745
@maduwanthinisansala5745 2 жыл бұрын
හරිම ශොක් අය්ය ඔයගෙ family එක😍😍
@renukarenuka6643
@renukarenuka6643 2 жыл бұрын
අමිමෝ අදනමි හිනා වුනා හොදටම ..මරැ සෙටිඒකම .කවිරැ හිටියත් අමිම නැත්තන් වැ අනාගන්න ඒක .අය කියන්න දෙයක් නැ...😊😊😊
@kanishkamadhusanka4150
@kanishkamadhusanka4150 2 жыл бұрын
තාත්තා මරු අනේ❤හැමදාමත් ආදරෙයි ඔයාලා හැමෝටම
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 2 жыл бұрын
ඒ ආදරේ දැක්කාහම නිකන්ම බඩ පිරෙනවා දිනී ඔයා ගොඩක් lucky ආදරණීය පවුලක් ඇතුලේ ආදරේ ලබන්න ඔයාට හම්බ වෙලා තියෙනවා ඉතින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@niroshanirosha8555
@niroshanirosha8555 2 жыл бұрын
ඇබිබැහිවූ පවූලකි
@danushkachathuranga8099
@danushkachathuranga8099 2 жыл бұрын
Dinithi අක්කා ගොඩක් ලස්සනයි .oyala ඔක්කොටම ගොඩක් adarai .බුදු saranai .👍👍👍👍❤️❤️❤️
@nadeerakalhari7697
@nadeerakalhari7697 2 жыл бұрын
බිත්තර කටු විසික් කරන්න එපා. එකතු කරල භාජනයකට දාල රත් කරලා කුඩු කරලා මල්ගස්, එලවලු ගස් වලට දාන්න . මල් පිපෙනවා.
@sureshthusitha7586
@sureshthusitha7586 2 жыл бұрын
දිනී නන්ගියා ගව්මට ගොඩක් ලස්සනයි😍😍😍ඔයාලගේ වීඩියෝ බලන්න ආසයි❤❤❤බුදුසරනයි ඔයාලා හතර දෙනාටම
@thilinilasanthika9260
@thilinilasanthika9260 2 жыл бұрын
ආදරනීය පවුලක් .අපිත් හැමදාම ඔයාලට ගොඩක් ආදරෙයි
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
ඇත්තටම මෙහෙම සමගියක් හරිම ආසයි.දිනී අක්කි ඔයා හරිම වාසනාවන්තයි.මාත් ගාල්ලෙ.අනික තමයි අයියා නිතරම අක්කිට respect කරල කතා කරනව.අක්කි කරන හැම වැඩක්ම අගේ කරනව.ඒක හරිම උසස් ගතිගුණයක්.i am really proud of you අයියා..හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියල පාර්තනා කරනව🙏❤️ 😘
@sumedhakalpani8537
@sumedhakalpani8537 2 жыл бұрын
අනේ දිනිති අක්කි දැන් එන්න එන්නම ලස්සන වෙනවා.හරිම හුරතල් පෙනුමක් තියෙන්නෙ. සංගීත් අයියටයි family එකට හොඳට ගැළපෙනවා දිනිති අක්කිව. ආසම පවුලක්.අම්මයි,තාත්තයි හතර දෙනාටම කැමතියි.අමිත් හරිම ලස්සනයි.දිනිති අක්කිට දුවෙකුට වගේ ආදරේ කරන විදිහ දැක්කම හරිම ආසයි.අනේ මේ වගේ ආදරණීය පවුලක් දකින එකත් සතුටක්.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@romeni7636
@romeni7636 Жыл бұрын
අනේ හරිම ලස්සනයි..වැඩසටහන කරන විදිය.❤
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අම්මා තාත්තා ඔයාලා දෙන්නයි ඉන්න කොට.ගෙදරම.සතුට.පිරිලා❤️❤️❤️