No video

how to make kithul treacle | කිතුල් මල් කැපීම / කැස්පර් තාක්ෂණය / kithul tapping technology

  Рет қаралды 24,777

Tech4Business

Tech4Business

Күн бұрын

How to make kithul treacle for export market: • How to make Kithul tre...
local technology for kithul tapping , kasper technology
kithul treacle production technology
kithul mal beheth,
Kithul pani,
Kithul malen ra hadana hati
Kithul raa
kithul thelijja hadana hati
kithul beheth
Kithul mal hadhana widhiya mula idhan piyawaren piyawara igena gamu , # me video 1ke kithul mal hadhana widhiya sampurnen thiyanawa.
casper beheth
join facebook page: bit.ly/3lxtyGJ

Пікірлер: 121
@user-el2ek1ep6d
@user-el2ek1ep6d 3 жыл бұрын
සුපිරියට video එක කරලා තියෙනවා ජය වේවා.
@Tech4Business
@Tech4Business 3 жыл бұрын
thank you
@MaduM-b3l
@MaduM-b3l 5 күн бұрын
@moniktilan
@moniktilan 3 жыл бұрын
👍👍👍
@princerajitha5919
@princerajitha5919 Жыл бұрын
thank you sir
@vajidissanayake7580
@vajidissanayake7580 3 ай бұрын
Casper bebeheth miladi ganne kohenda
@DanuvanKodituvakku
@DanuvanKodituvakku 4 ай бұрын
කැස්පර් බෙහෙත් ගෙන්වගන්න් කොහමද ඔන්ලයින් පුළුවන්ද උදවු කරන් .mama akursse
@anjulaeranga6435
@anjulaeranga6435 8 ай бұрын
පොඩි මලක ඉතිකැටේ ලග හාරන්නැතුව කොහු පුරුකෙන් විතරක් හාරල බෙහෙත් ඔක්කොම තිබ්බම හරියයිද?
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku 4 ай бұрын
කැස්පර කුරැණෑගල කොහෙද තියෙන්නේ...?
@tractorvideofarming
@tractorvideofarming 2 ай бұрын
කුරුණෑගල කාර්මික සංවර්ධන මණ්ඩලයේ තියෙනවා
@gayathrigunawardane2964
@gayathrigunawardane2964 2 жыл бұрын
සර්, මලට කැස්පර් යෙදිමෙන් පසු මල වෙලිමෙදි දෙල් කොල වැනි ස්වභාවික කොල වර්ග තියා මල් දන්ඩ හා ඉති ගැටයට තබා සුලන් නොවැදිමට වෙලිම සුදුසු ද අපි මතර
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
ගැටළුවක් නැ
@SamanthaPriyshantha
@SamanthaPriyshantha 21 күн бұрын
Me beheth eka koheda ganna thiyenne
@usbchathu4498
@usbchathu4498 2 жыл бұрын
මල්ලි මම කැස්පර් බෙහෙත් තියල මල් පහලවක් විතර හැදුවා ඒක මලක්වත් සාර්ථක උනේ නැ දවස් දහයකින් විතර මල මොරනව කපන්න බැරි ගානට මම මල් කැරැල්ල දමල දවස් හතකින් මලේ බෙහෙත් තියනවා ඊට පස්සෙ දවස් තුනකින් මල වෙලනව මම හදපු හැටි වැරදිද කදුල අඩුයි මල ඉක්මනට මොරනව මම හදපු හැටි වැරදිද මට කියන්න පුළුවන් ද
@sisirakumara4387
@sisirakumara4387 2 жыл бұрын
😔
@usbchathu4498
@usbchathu4498 2 жыл бұрын
Embilipitiya mata me kasper beheth ganna thiyeda
@surangapradeep3785
@surangapradeep3785 2 жыл бұрын
Kasbar tibbhama awwa danna oni nadda mala
@IndikaNishan-mm6ku
@IndikaNishan-mm6ku 2 ай бұрын
මොන කඩවලද තියෙන්නෙ කියන්න පුලුවන්ද
@HettipathiraAnura-pm5vy
@HettipathiraAnura-pm5vy 4 ай бұрын
මේ දිනවල කොහෙන්ද මේ බෙහෙත ගන්න තියෙන්නේ රත්නපුර කර්මාන්ත එකේ බෙහෙත් නෙහෙ
@SamanThushara-rg5ij
@SamanThushara-rg5ij 5 ай бұрын
Kesper beheth mata ona ganna koheda teyenne.......? .
@bxbxxvb
@bxbxxvb Жыл бұрын
Wediyen sarthaka kasper kramayada parani bethda
@sldmvideochannel4890
@sldmvideochannel4890 3 жыл бұрын
මාත් මේ වීඩියෝ එක බලල කැස්ප බෙහෙත් එකක් ගත්ත මන් ඉයේ මලක කොපු ඉවත් කලා හැබැයි සර් පලමු කොපුව පැලිල තිබ්බ දෙවනි එකයි තුන් වෙනි එකයි හොදට තිබ්බ මේකට කැස්ප පතිකාරය කලාට කමක් නැද්ද සර් මන් කැමති කැස්ප අත්හදා බලන්න
@Tech4Business
@Tech4Business 3 жыл бұрын
කොලපු පුපුරලා තිබුනොත් බොහෝවිට මල මොරන්න බලනවා, ඔබගේ දැනුම සහ අත්දැකීම් ලබාගන්න උත්සහ කරන්න, උපදෙස් අනුව කටයුතු කර, කැස්පර් තැබීමට පෙර රැහැන් නිවැරදි අවස්ථාවට පැමිණ ඇත්දැයි පරීක්ෂාකර සිටින්න , උත්සාහ කරන්න ඔබට සුබ පතනවා
@sldmvideochannel4890
@sldmvideochannel4890 3 жыл бұрын
@@Tech4Business මට අද්දැකීම් නෑ සර් ⁣මේ පිලිබස වීඩියෝ ගොඩක් බැලුව තව සතියක් විතර තිබ්බ නම් මල ඉබේම පුපුරයි කියල හිතුන සම්ප්‍රදායික ක්‍රමේට තියන්නද කැස්ප තියන්නද රීයෙ කොපු ඉවත් කලේ අද බැලුව පොඩ්ඩක් ඇදිල
@sameeralakmalsameetv3469
@sameeralakmalsameetv3469 3 жыл бұрын
Mala harigiyada
@sldmvideochannel4890
@sldmvideochannel4890 2 жыл бұрын
@@sameeralakmalsameetv3469 ඔවු දැන් තෙලිජ්ජ ලීටර් එකක් වැටෙනය දැනට දවස් තුනයි
@sameeralakmalsameetv3469
@sameeralakmalsameetv3469 2 жыл бұрын
@@sldmvideochannel4890 haa.. ehenam deiyange pihiten hariyawi..👍👍👍👌
@ArunaShantha-pc6zl
@ArunaShantha-pc6zl Ай бұрын
Koheda tiyanne ganna
@sujeewakumara8821
@sujeewakumara8821 2 жыл бұрын
Awwa nathi thanaka kasper walin hadanna barida
@madhusankadilshan6020
@madhusankadilshan6020 2 жыл бұрын
kasperv ekk kuriyar karanna beida??? salli account ekata ewannam
@dinithisenara7497
@dinithisenara7497 Жыл бұрын
embilipitiye me beheth eka ganna puluwan thenaka thiyenawada
@upulkattadige3433
@upulkattadige3433 2 жыл бұрын
Apita bhatakk awann puluwnda
@KasunTharaka-kt3cz
@KasunTharaka-kt3cz Ай бұрын
Meka ganne kohenda
@SujeewaSusira
@SujeewaSusira 2 ай бұрын
කැස්පර් ඒන්නත ලබාගත හැක්කි ස්තානයක් තියෙන්නෙ කොහෙද මම රාගම
@sameeralakmalsameetv3469
@sameeralakmalsameetv3469 3 жыл бұрын
On line genna ganna bari weida
@sanjeewakumara7670
@sanjeewakumara7670 2 жыл бұрын
Mama Buttala Kaspar kohomada ganne
@supunsanjeewa4807
@supunsanjeewa4807 2 жыл бұрын
Mebeheth eka ganne kohenda
@RavinduDilshara-bf8tl
@RavinduDilshara-bf8tl Жыл бұрын
Beheth eka genna ganne kohomada
@surangaranasinghe2097
@surangaranasinghe2097 2 жыл бұрын
Koheda ganna tiyenne
@rathnayakethushantha5646
@rathnayakethushantha5646 Жыл бұрын
Sir kaspa karamayata beheth thiyala..kithul raa hadanna barida
@Tech4Business
@Tech4Business Жыл бұрын
පුළුවන්
@usbchathu4498
@usbchathu4498 2 жыл бұрын
මල්ලි මම අද මලකට කැස්බ බෙහෙත් තිව්වා පලල31 දිග 115 බෙහෙත් 20.4 මලේ මුලින් ඉති 9 රිලවුන් කඩලා තිබුන බෙහෙත් වැඩියිද
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
ඔබ ඉති යනුවෙන් අදහස් කලේ මලේ රැහැන් නම් ගැටළුවක් වෙන්නේ නැ
@IndikaNishan-mm6ku
@IndikaNishan-mm6ku 2 ай бұрын
oya oya batha gatha komada kiyanna puluwanda
@wasanthagurusinghe4378
@wasanthagurusinghe4378 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@user-dw2dd6ri3l
@user-dw2dd6ri3l 6 ай бұрын
mata ganna koheda thiyenne.
@SarathNandasiri8524
@SarathNandasiri8524 11 ай бұрын
මට කැස්පර් ප්‍රතිකාරකය ගන්න තැනක් කියන්න
@nuwanchamara4757
@nuwanchamara4757 2 жыл бұрын
මෙම බෙහෙත් ඒක පොලොන්නරුවේ තිබෙනවාද
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
0 27 2 223 077 0 778 252 757 කාර්මික සංවර්ධනය මණ්ඩලය polonnaruwa call කරන්න
@rohanagaraj8349
@rohanagaraj8349 2 жыл бұрын
Divulapitiya avata me behatha ganna thenak nadda
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය 033-2 222 909
@madhusankadilshan6020
@madhusankadilshan6020 2 жыл бұрын
rathnapura ibd ekee nee behehth eka dan iwara welaalu. man malee kopu ariyaa eeth beheth nee.. kasper ekk aran kuriyar karanna beida/ salli account ekata ewannam puluwann nam loku udawwak foon number ekak dennako sir ge 👍👍👍
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
Whatsapp 0714309769
@mds9240
@mds9240 2 жыл бұрын
කිතුල් කර්මාන්තය සදහා කැස්පර් යෙදීම සම්බන්ධයෙන් ඔබගේ දැනුම ඉතා නිවැරදි යි මෙම කර්මාන්තය හොදින් කලහැකි ඕපනායක වැනි ප්‍රදේශ වලට මෙම දැනුම ගලායනවා නම් ඉතා වටීනවා මෙ සදහා ඕපනායක AGA හා සම්බන්ධ වෙන්න ද
@dineshsaliya1036
@dineshsaliya1036 11 ай бұрын
Casper ganna koheda balangoda koheda tiyanna
@Tech4Business
@Tech4Business 11 ай бұрын
රත්නපුර කාර්මික සංවර්ධන මණ්ඩලය, නවනගරය රත්නපුර අවශ්‍ය නම් curier එවන්න පුළුවන් msg whatsapp 0714309769
@nuwanchamara4757
@nuwanchamara4757 2 жыл бұрын
Polonnaruwe kithul mal hadanna puluwanda
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
පුළුවන්
@dilanchathuranga7558
@dilanchathuranga7558 Жыл бұрын
කැස්පර් කොහෙද ගන්න තියෙන්නෙ..
@Tech4Business
@Tech4Business Жыл бұрын
කාර්මික සංවර්ධන මණ්ඩලය
@user-rk8hq8xr5v
@user-rk8hq8xr5v 3 жыл бұрын
කොහෙන්ද මෙ බෙහෙත් ගන්න තියෙන්නේ.බදුල්ල වැලිමඩ අවට
@Tech4Business
@Tech4Business 3 жыл бұрын
කාර්මික සංවර්ධන මණ්ඩලය දිස්ත්‍රික් කාර්යාල වල තියෙන ව www.idb.gov.lk/index.php?option=com_content&view=article&id=21&Itemid=126&lang=en
@mayuraprasanna8004
@mayuraprasanna8004 2 жыл бұрын
Babulle thiyenawa prison eka gawa
@sujeewachaminda7136
@sujeewachaminda7136 2 жыл бұрын
වැලිමඩ තියනවද ගන්න
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
@@sujeewachaminda7136 වැලිමඩ නෑ බදුල්ල හරි නවර එළිය කාර්මික සංවර්ධන මණ්ඩලය බලන්න
@mayuraprasanna8004
@mayuraprasanna8004 2 жыл бұрын
Mama welimada mata me peththen me beheth eka hoyaganna help ekak denawada
@madhusankadilshan6020
@madhusankadilshan6020 2 жыл бұрын
hoyagaththada mn badulle
@madhusankadilshan6020
@madhusankadilshan6020 2 жыл бұрын
gannda thanak thiyenawadda fon number ekk dennako
@lalithwasantha9879
@lalithwasantha9879 Жыл бұрын
කැස්පර් ගන්න තැනක් කියන්න මම ඇඹිලිපිටියේ සූරියවැව
@ruwankumara4347
@ruwankumara4347 2 жыл бұрын
සර් මට මෙී බෙහෙත් එක ගන්න තැනැක් කියනවද..මම මාතර..මට ලිපිනයක් හරි දුරකථන අංකයක් හරි ලබා දෙන්න පුලුවන්ද ලොකු උදවුවක්
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
මාතර කාර්මික සංවර්ධන මණ්ඩලය ලබාගන්න පුළුවන් 0 41 2 222 001 0412 230 508 0 718 003 997
@khushiparapura4043
@khushiparapura4043 6 ай бұрын
කැස්පර් බෙහෙත් සැපයීය හැකි අයෙක් mgz ekak danna
@Tech4Business
@Tech4Business 6 ай бұрын
කොහෙටද ඕනේ, අවශ්‍ය ප්‍රමාණය?
@khushiparapura4043
@khushiparapura4043 6 ай бұрын
@@Tech4Business මොණරාගලට, එකක් කීයද?
@nihalkoswaththa8538
@nihalkoswaththa8538 Жыл бұрын
කොහොහේන්ද කැස්පර් ලබා ගන්නේ
@Tech4Business
@Tech4Business Жыл бұрын
කාර්මික සංවර්ධන මණ්ඩලය
@sagarsagu4843
@sagarsagu4843 3 жыл бұрын
How to buy Kasper? Iam from kerala India ..pls tell me
@Tech4Business
@Tech4Business 3 жыл бұрын
i can send you a bottle by currier or post, but now Sri Lanka is lockdown pls send msg to +94714309769 on WhatsApp
@sadarukawinda3336
@sadarukawinda3336 2 жыл бұрын
Me behetha kandy nadda
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
Industrial Development Board , Kandy
@ayanabaiju249
@ayanabaiju249 Жыл бұрын
How to buy kasper??
@Tech4Business
@Tech4Business Жыл бұрын
කාර්මික සංවර්ධන මණ්ඩලය
@ayanabaiju249
@ayanabaiju249 Жыл бұрын
@@Tech4Business we are from kerala 🙂
@darshanasampath2020
@darshanasampath2020 3 жыл бұрын
Nuwara awata thanak nada beheth eka ganna
@Tech4Business
@Tech4Business 3 жыл бұрын
INDUSTRIAL DEVELOPMENT BOARD National Housing Secretariat Building, Yatinuwara Veediya, Kandy. +94 812 224 233 +94 812 201 696 +94 718 137 977
@dinuwansadevin1985
@dinuwansadevin1985 2 жыл бұрын
galle thiyeda sir kasper
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
Industrial development board No342/ Matara Road, Katugoda, Galle. 0 91 2 227 034
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
කාර්මික සංවර්ධන මණ්ඩලය ගාල්ල ,
@NahaShantha
@NahaShantha 4 ай бұрын
මල් වේලෙන්නෙ ai
@ramvishvavishva5917
@ramvishvavishva5917 Жыл бұрын
Koyantha ganna puluvang
@Tech4Business
@Tech4Business Жыл бұрын
ඔබගේ ප්‍රදේශ කොහෙද
@prasanthahettiarachchi2973
@prasanthahettiarachchi2973 Жыл бұрын
@@Tech4Business mama gampaha kohenda kaspar ganne
@ilankoonwijeshinghe6930
@ilankoonwijeshinghe6930 2 жыл бұрын
Sar mata ටැලිපොන් නම්බර aka awanna පුළුවන් da
@Tech4Business
@Tech4Business 2 жыл бұрын
0714309769 what's app masg
@mekatpissuwakbanjoks3662
@mekatpissuwakbanjoks3662 7 ай бұрын
තෙලිච්ඡ වතුර වගේනේ
@Tech4Business
@Tech4Business 7 ай бұрын
ඉවසන්න, හරියනවා
@dinuwansadevin1985
@dinuwansadevin1985 3 жыл бұрын
Mebetha galla awatin ganna puluan thanak thiyeda
@Tech4Business
@Tech4Business 3 жыл бұрын
Ms. G.W.P. Mangalika Deputy Director No.347/5, Matara Road, Katugoda, Galle. +94 912 227 034 +94 717 475 852
@sameeralakmalsameetv3469
@sameeralakmalsameetv3469 3 жыл бұрын
Gaththada oyaa
@nimeshprasanga682
@nimeshprasanga682 Жыл бұрын
Matara koheda ganna thiyenne
@sldmvideochannel4890
@sldmvideochannel4890 3 жыл бұрын
කැස්ප යොදල දෙල් කොල තියල මල වෙලන එක කමක් නැද්ද
@Tech4Business
@Tech4Business 3 жыл бұрын
කැස්පර් නිවැරදි මාත්‍රාව හරි අවස්ථාවේ යෙදුවාට පසු ඒ ආකාරයට කළාට කමක් නැහැ
@sldmvideochannel4890
@sldmvideochannel4890 3 жыл бұрын
@@Tech4Business බොහොම ස්තුතියි
@sujeewachaminda7136
@sujeewachaminda7136 2 жыл бұрын
බෙහෙත් නැනි
@bandulabalasooriya8609
@bandulabalasooriya8609 Жыл бұрын
කැස්පර් ගන්න පුලුවන් කොහෙන්ද
@BandulaJayarathna-zc9jn
@BandulaJayarathna-zc9jn 9 ай бұрын
කැස් බර් ගන්නෙ කොහෙන්ද
@Tech4Business
@Tech4Business 9 ай бұрын
කාර්මික සංවර්ධන මණ්ඩලය
@PrasannaAnurudda-vq5ct
@PrasannaAnurudda-vq5ct 2 ай бұрын
​@@Tech4Business pohone namber ekak denawadha
@herathgedarajayarathna-vi5xi
@herathgedarajayarathna-vi5xi Жыл бұрын
yako ganna thiyena thanak kiyapalla ubalata therenne nadda ganna thanak danne nathi nisane ahanne
@Tech4Business
@Tech4Business Жыл бұрын
කාර්මික සංවර්ධන මණ්ඩලය
@dinukamaxdinukamax6196
@dinukamaxdinukamax6196 3 жыл бұрын
කැස්පර්නමි් ගොඩක් සාර්ථකයි. එත් කාලයක් යනකොට ගහ මැරෙනව. රා හදල බොන්නත් බැ බෙහෙත් රස එනව. පැණි හැදුවත් සුවඳ නැ.
@Tech4Business
@Tech4Business 3 жыл бұрын
ඔබගේ අදහසට ස්තුති , ඔබ කියන දේ වෙන්නේ කැස්පර් අධි මාත්‍රාවක් භාවිතා කලොත් පමණි , පළමු සති 3 තුල , ඔබ සදහන් කල ආකාරයට රසය සහ සුවද වෙනසක් වෙන්න පුළුවන් කාලගුණික සාධකත් මේකට බලපානවා , පළමු සති 3 පසු වඩා රසවත් , සුවදවත් තෙලිදිය මගින් උසස් තත්වයේ පැණි හකුරු නිපදවන්න පුළුවන්, මෙය විශාල පිරිසක් මේ වනවිට භාවිතා කරනවා.
@dinukamaxdinukamax6196
@dinukamaxdinukamax6196 3 жыл бұрын
එහෙම වෙන්නත් පුලුවන් මං කැස්පර් වලින් මල් හැදුව ගොඩක්ම සාර්ථකයි දවසට බෝතල් 28 ක් පමන ගත්ත රස ,සුවඳ වෙනස් වන එක තමයි ගැටලුව. දැන් මෙි් බෙහෙත මෙි් දවස්වල අලෙවි සැල්වල ගන්න නැ නේද.?
@Tech4Business
@Tech4Business 3 жыл бұрын
@@dinukamaxdinukamax6196 thiyenawa IDB Kurunegala, Kegalle , Rathnapura, kandy
@sameeralakmalsameetv3469
@sameeralakmalsameetv3469 3 жыл бұрын
Meheta enne nee owa
@sameeralakmalsameetv3469
@sameeralakmalsameetv3469 3 жыл бұрын
Online genna ganna barida
@jayalathbandara9756
@jayalathbandara9756 2 жыл бұрын
මට මේ බෙහෙත් එකක් ගෙන්වා ගැනීමට ඩිලවරි කරනවා ද? Phone number ekak ewanna..
කැස්පර් වලින් කිතුල් මලක් හදමු  |  How To Make Kithul Using Casper
39:06
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
kithul tapping
15:31
Sudeera Rajapaksha - BST ජෛව පද්ධති තාක්ෂණවේදය
Рет қаралды 56 М.
කිතුල් රා නිෂ්පදනය 3/Toddy Tapping Method part 3/kithul ra/Ankumbura
22:50
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 70 М.
8 February 2024
20:48
Oshanee Gamage
Рет қаралды 3,5 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН