No video

How to Make a 6v & 12v Powerful Battery Charger |12V 200A DC from 220v - UPS Transformer

  Рет қаралды 229,808

Electronic Lokaya

Electronic Lokaya

2 жыл бұрын

එක ට්‍රාන්ස්ෆෝමරයකින් වෝල්ට් 6v බැටරියක් සහ වෝල්ට් 12v බැටරි චාජරයක් හදන හැටි සරලව A to Z තවත් වටිනා බොහෝ දේ මේ ඩීඩියෝ එකට ඇතුලත් කර ඇත, මේ වීඩියෝ එක අස්සක් මුල්ලක් නෑර බැලුවොත් ඔයාට ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන් වෙයි, ස්තුතියි,
How to Make a 6v and 12v Battery charger | 12v Power Supply for 200Ah Battery Charger - A to Z ( 45Ah , 60Ah , 90Ah , 120Ah , 150Ah 200Ah Battery Charger - Rechargeable - Lead acid Battery. 12v power supply for 150Ah Battery charger 12V 200A DC from 220v Powerful Battery Charger 12V, How to Make 12v Battery Charger - UPS Transformer Fom Battery charger
----------------------------------------------------
චාජර් එක හදන්න කලින් මේ වීඩියෝ එක බලන්න
UPS Transformer Wire Pin Out👉 • UPS Transformer Wire P...
සේරම ටික
UPS Transformer 6v to 12v 👉 • How To Modify 6v /7v U...
-------------------------------------------------
UPS Transformer winding👉 • How to Rewinding UPS T...
---------------------------------------------
How to Make a inverter 👉 • How to Make a 12v to 2...
-----------------------------------------------
UPS Transformer Pin out👉 • UPS Transformer Wire P...
----------------------------------------------------
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
-----------------------------------------------
instagram👉 / electroniclokaya
---------------------------------------------------
My new Channel👉 / @diaryofnishantha
---------------------------------------------------
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
---------------------------------------------------
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #12v power_supply #6v_Battery_Charger #12v_Battery_Charger #How_to_make_a_12v_Charger #vehicle_battery_charger #Car_battery_charger 12v Car Battery Charger #power_cut_solution , UPS transformer wire diagram

Пікірлер: 1 700
@nissankaudayakumara4341
@nissankaudayakumara4341 7 ай бұрын
ඇත්තෙන්ම බොහොම පැහැදිලිව කලබලයක් නැතුව හරි අපූරුවට කියා දෙනව.. බොහොමත්ම ස්තුතියි මෙ වටිනා දැනුම අපිට ලබා දෙනවාට..
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
❤️❤️❤️🤛
@4kgamingyt259
@4kgamingyt259 2 жыл бұрын
කව් රුත් මෙව්වා මෙහම පැහැදිලිව කියලා දෙන්නෑ බොහොම ඉස්තූතියී ඔබ තුමාට ❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@tmjayarathna2842
@tmjayarathna2842 2 жыл бұрын
..
@lasantharanasinghe2281
@lasantharanasinghe2281 2 жыл бұрын
අනිවාර්යෙන් ඇත්තම කතාව
@sanjeewabro8451
@sanjeewabro8451 2 жыл бұрын
😍
@kalanaseneth3698
@kalanaseneth3698 Жыл бұрын
ඔනම ප්‍රශ්නයක් ඇහුවාම පිලිතුරු දෙන, වටින videos තියෙන ගොඩක් හොඳ චැනල් එකක්,විඩියෝ වල ඔබතුමාන්ගේ විස්තර කිරිම ඉතා පැහැදිලිව, elektronic දැනුම අඩු ඔනැම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වේන විදියට කියලා දෙනවා, හරියන්නේ නැති පරිථය views ගන්න කියලා දේන්නේ නැහැ..හරි දේ හරියට කියලා දෙනවා..බොහෝම පිං ඔබතුමාට..elektronic දැනුම තව තවත් වැඩි දියුණු වේවා, ඔබතුමාන්ගේ සියලුම කටයුතු සාර්ථක වේවා....
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️
@chandanachanaka3877
@chandanachanaka3877 10 ай бұрын
Fatta aiye jaya wewa oyata
@isuriwijesekare8316
@isuriwijesekare8316 2 жыл бұрын
දෙයක් කියන්න ඕනමයි වීඩිඔ පට්ට කොලිටි සියලු දේ කියා දෙනව උදා අපි රෙක්ටිෆයරෙක ගත්තොත් වෙන අය රෙක්ටිෆයරයක් දාල ඩීසි කරන්න කියනව හැබයි ඔබතුමා ඒකෙ පින් කියා දීල බොහොම පැ හදිලිව කියාදෙනව ඔබතුමාගෙ ඕන පරිපතයක් electronic ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් ටත් හදන්න පුලුවන් ජය වේවා ආදරෙයි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
මේ විදියට පැහැදිලි කරනවා අඩුයි ගොඩක් අය. ඔයාගේ වීඩියෝ ඒ අතින් සුපිරි.
@milroyjayakody7339
@milroyjayakody7339 2 жыл бұрын
ඇත්තටම පුතා ඔයා හරියටම හිතට ගන්න පුලුවන් විදියට තේරුම් කරල දුන්නාට ඔයාට බොහොම පිං. මෙ විදියටම ඉදිරියට යන්න වාසනාව ලැබේවා . ඔබව හැදූ වැඩූ මව්පියන්ට 🙏 .
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
වැඩ්ඩෙක් ම තමයි ඇත්තටම මේ වගේ දේවල් දකින්නේ ඉගෙන ගන්නේ අයියගෙන් තමයි ඇත්තටම අයියා වැඩ්ඩෙක් සුපිරි වැඩ්ඩෙක් ජයවේවා අයියේ බුදු සරණයි!!! අයියේ ❤️❤️❤️👌👌❤️❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@anandakarunarathne9466
@anandakarunarathne9466 Жыл бұрын
මෙි ක්ෂේත්‍රයේ ඉන්න හොඳම ගුරුවරයෙක් ස්තූතියි ඔබ තුමාට
@chamildesampath2478
@chamildesampath2478 2 жыл бұрын
වැඩේ ගොඩාක් සාර්ථක වුණා. ස්තුතියි ඔබ තුමාට .
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@mdrathnasiri501
@mdrathnasiri501 2 жыл бұрын
පැහැදිලි කිරීම ඉතා අගෙයි.. ස්තුතියි ගොඩක් මේ කරන්නාවූ සේවයට. තෙරුවන් සරණයි ..!
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පැහැදිලි කිරීම බොහොම සරලයි. ස්තූතියි අයියේ.❤👍 මේ එක්කම බැටරි රෙපයාර් ගැනත් වීඩියෝ එකක් ගේන්න 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අනිවාරෙන් පරන බැටරියක් ලැබුනම කරන්නම් ❤️
@somarathnaperera2121
@somarathnaperera2121 2 жыл бұрын
@@ElectronicLokaya 8
@user-nl9ep3os8k
@user-nl9ep3os8k Жыл бұрын
Thanks malli අද තමයි මට තියෙන ලොකුම අවුල තේරුම් ගත්තෙ ....
@ArunaShantha-nj8px
@ArunaShantha-nj8px 9 ай бұрын
ඔබ තුමා ගේ පැහැදිලි කිරීමට මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමි ඔබ තුමා ට දිර්ඝයුස ලැබේ වා
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
❤️❤️❤️
@isurunadeera5354
@isurunadeera5354 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්.👍 බොහොම ස්තුති ❤️
@jagathwijesingha3181
@jagathwijesingha3181 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් . තෙරැවන් සරණයි .
@mathskingdomsinhalajanakah5900
@mathskingdomsinhalajanakah5900 Жыл бұрын
බොහෝම වටින වීඩියෝ එකක් තර්කානුකූලව විද්‍යානුකූල පැහැදිලි කිරීම් මෙවැනි අගනා වටිනා වීඩියෝ තව තවත් ගෙන එන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sameera1018
@sameera1018 Жыл бұрын
ගොඩක් වටිනව, බොහොම ස්තුතියි 🙏
@hemarathnahewawasam8008
@hemarathnahewawasam8008 2 жыл бұрын
හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි
@buddhikaekanayake9766
@buddhikaekanayake9766 2 жыл бұрын
Rectifiers 2k bridge කර ගත්තනම් රත් වෙන එක අඩු කර ගන්න පුලුවන් නේද?එතකොට ලයින් එකට buld දාල resistance දෙන්න ඕනි නැහැනේද?
@harshanayanajith5169
@harshanayanajith5169 8 ай бұрын
බොහොම ඉස්තූතියී ඔබ තුමාට
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
❤️❤️❤️
@hassilva3804
@hassilva3804 Жыл бұрын
ඉතාම හොද පැහැදිලි කීරීමක්.නොදන්නා බෙහෝ කරනු ඉතා සරලව කියල තියෙනවා .මමත් අවබොදයක් ලබාගත්තා. ස්තූතියි ඔබට. ඔබගෙ දුරකතන අංකය ලබාදුන්නොත් අපට ඉතා වැදගත් .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නම්බරය චැනල් එකේ එබවුට් වල ඇති දවල් කාලෙදි පමනක් ගන්න
@gamingyasi2616
@gamingyasi2616 2 жыл бұрын
නියමයි 👍 ඉන්වටර් එකත් වීඩියෝ එක ඉක්මනට දාන්න අයියේ ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️ මොස්ෆිට් පට්ට ලෝකල් පුපුරනව ගිනි ගන්නව ඒකයි ඉන්වටර් වීඩියෝ එක පරක්කු අනිවාරෙන් ගේනව
@gamingyasi2616
@gamingyasi2616 2 жыл бұрын
@@ElectronicLokaya හරි අයියේ බඩු සොයාගෙන හිමීට වීඩියෝ එක දාන්න 👍👍❤❤❤
@ishansanjaya710
@ishansanjaya710 2 жыл бұрын
Out එකට, auto cutoff chager circuit එක සෙට් කරොත් 90 AH වගේ battery charge කරන්න බැරිද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔටෝ කටොප් අවශය නෑ මල්ලි ලොකු බැටරි වලට, ඕනී නම් දාගන්න
@ishansanjaya710
@ishansanjaya710 2 жыл бұрын
@@ElectronicLokaya Thank You අයියේ
@slnodutulokaya9849
@slnodutulokaya9849 2 жыл бұрын
@@ElectronicLokaya අයියේ මම ගාව තියෙනවා ටිකක් පරන 6v ටොචි බැටිරි ඓකක් ඓකේ ඇසිඩි තිබුනේ නැ මම ඓකට ඇසිඩි දාලා ටාජ් කරොත් හරි යයිද.
@munafeermohammed6000
@munafeermohammed6000 2 жыл бұрын
@@ElectronicLokaya!
@gunapala3669
@gunapala3669 Жыл бұрын
බොහෝම හොඳින් හරියටම කරුණු කියා දුන්නා ඔබට ගුරුවරයකු සතු ගුනාන්ග ඔබ ලග තියෙනවා ;;;;;; """ගුරුතුමනි ජයවෙවා ස්තුති තෙරුවන් සරනයි """"....😍😍😍😍😍👍👍👍👍👍💖💖💖💖💖👑️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@samanthsamanth4391
@samanthsamanth4391 Жыл бұрын
ගොඩාක් හොඳින් කියලා දුන්නා බොහොම ස්තුති
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@venithanimnajith9767
@venithanimnajith9767 2 жыл бұрын
Inverter ekath ඉක්මනට ඕන
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මොස්ෆිට් පට්ට ලෝකල් පුපුරනව ගිනි ගන්නව ගෙනාපුව සෙරම පිච්චුනා ඒකයි ඉන්වටර් වීඩියෝ එක පරක්කු , අනිවාරෙන් ඉන්වටර් වීඩියෝ එක ගේනව
@Shaan1996.
@Shaan1996. 2 жыл бұрын
ඒක ඇත්ත.. ගොඩක් අයගේ මොස්ෆෙට් වලින් කරන දේවල් සාර්ථක වෙන්නෙ නෑ,.. ඔරිජිනල් හොයාගන්න අමාරුයි😪😪
@rexrahaman764
@rexrahaman764 2 жыл бұрын
බොරැල්ලේ ymba ගොඩනැගිල්ලේ තියෙන සෙනිත් ආයතනයේ මොස්ෆෙට් හොදයි.
@madushankachathura2553
@madushankachathura2553 2 жыл бұрын
@@ElectronicLokaya 35Ah rectifar එකක් උනත් ඊට වඩා වැඩි ඇම්පියර් ප්‍රමාණයක බැටරියක් චාජ් කරන්න පුළුවන්ද
@sadu5366
@sadu5366 2 жыл бұрын
24v transformer එකකින් මේ විදියට හදාගෙන 12v ගන්න පුලුවන්ද?.
@chamidu-kavishka
@chamidu-kavishka 2 жыл бұрын
ow ane ayye matath kiyannako puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් ඒකට ට්‍රාන්ෆෝමැ එකේ කොයිල් ගලවල වෙනස් කරල හදන්න ඕනී
@chathukamadushan1882
@chathukamadushan1882 2 жыл бұрын
@@ElectronicLokaya loku tanspomar ekaka coile galawala wena wenama 12 v out ganna puluwan video ekak karannako godak watiwi
@sadu5366
@sadu5366 2 жыл бұрын
@@ElectronicLokaya එහෙම නැතිව 24v 12v වලට convert කරල අරන් බැරිද? (හිනාවෙන්න එපා, නොදන්න කමට අහන්නෙ.) මම ඉන්නෙ තව බැට්රියක් ගන්න එතකොට 24v වලින් චාර්ජ් දෙන්න.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@sadu5366 එහෙම බෑ මල්ලි
@sandalipeiris4411
@sandalipeiris4411 2 жыл бұрын
ත්‍රිවිල් බැටරි එක charge වෙද්දී ,over charge වෙන එක නවත්තගන්නයි අඩු වුනාම auto charge වෙන්නයි කරගන්න විදියේ video එකක් දාන්න❤👍
@SudathLk
@SudathLk Жыл бұрын
සුපිරි වැඩක් අයියේ ඔයා කියලා දුන්නෙ ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@smokionethu.6283
@smokionethu.6283 2 жыл бұрын
ඔය බල්බ් එක අමුනපු තැනට බැටරි මිටරයක් සවි කරන්න බැරිද..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් ඒත් වැඩක් නෑ බැලන් වෙන්නෙ නෑ ඇම්පියර් එක පෙන්නාවි එච්චරයි ඔනී නම් අමුනගන්න බල්බ් එකත් එක්ක
@smokionethu.6283
@smokionethu.6283 2 жыл бұрын
හොදයි...ගෝඩක් ස්තුති...
@namalkumarachandrasiri4940
@namalkumarachandrasiri4940 2 жыл бұрын
niyametama kiyala dunna godak videos baluwa therum ganna puluwan lesima vidihata kiyala dunna.ස්තුති
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@namalkumarachandrasiri4940
@namalkumarachandrasiri4940 2 жыл бұрын
mage hadapu charger eke 12.3/ 11.8 wage enne mokadda awla
@kasunpriyantha9813
@kasunpriyantha9813 2 жыл бұрын
සුපිරියට තේරුණා අයියා... එනකම්ම බලන් හිටිය වීඩියෝ එකක්... 🙏🙏❤❤❤👌👌👌
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@hettiarachchinuwan1157
@hettiarachchinuwan1157 2 жыл бұрын
​@@ElectronicLokaya mata invator ekai 12 v 35A battery charger ekai hada ganna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@hettiarachchinuwan1157 ow
@dilipard4409
@dilipard4409 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@govinnageranjithkulasiri8636
@govinnageranjithkulasiri8636 8 ай бұрын
ඉතාම අගය කළ යුතු පැහැදිලි කිරීමක්.බැටරි හදුන්වාදීමේදි ඇම්පියර් නොකියා ඇම්පියර් පැය කියනවානම් ගොඩක් ම නිවරදි....
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
කඩේ battery charger එකක් රු 15000ක් වගේ වෙනව ඔයා ඇත්තටම ගොඩක් හොද කෙනෙක්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@ldsamarasinghe9741
@ldsamarasinghe9741 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ජයවෙවා
@woodwork6155
@woodwork6155 2 жыл бұрын
Niyamai sir hamadama me chanel ekath ekka innawa
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@hassilva3804
@hassilva3804 Жыл бұрын
ඉන්වෙන්ටරයක් සාදාගන්නා හැටි වීඩියෝවක් ලබාදුන්නොත් බොහොම වැදගත් අපට.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඉන්වටරයක් හදන හැටි වීඩියෝ දාල ඇති චැනල් එකට ගිහින් බලන්න ටීවී හෙම බලන්න පුලුවන් එකක් දාල ඇති
@maheshpathmalal1364
@maheshpathmalal1364 2 жыл бұрын
Harima wada gath mahaththayo mehema kiyala denawata oda thuma Bohoma pin
@arunaaranayaka2950
@arunaaranayaka2950 2 жыл бұрын
ස්තූතියි අයියා..fan ekata output එකක් ගන්නේ කොතනින්ද
@sethikamethsen8135
@sethikamethsen8135 2 жыл бұрын
makata overcharge protection circuit aka hadan video akak ona
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වීඩියෝ දාල ඇති ඒත් ලොකු බැටරි වලට ඕනී නෑ
@slmylife
@slmylife 2 жыл бұрын
Video eka niyamayi. Godak watina video ekak. Pehedili kirima godak hodai.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ජය වේවා
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 2 жыл бұрын
හොඳ දැනුමක් ලබා ගත්තා, හොඳ පැහැදිලි කිරීමක්, ගොඩක් ස්තුතියි ඔබට, මගේ තියෙන්නේ transformer එක out put වයර් 2 පමණයි, ඒකෙන් පුලුවන් ද, cooling fan එකක් සවිකර ගන්න කොතනටද වයර් connect කරන්නේ,මට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
රෙක්ට්‍රිෆයර් එක දාල අවුට් වෙන ධන රින වලට අමුනන්න
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 2 жыл бұрын
@@ElectronicLokaya ගොඩක් ස්තුතියි මල්ලී, තෙරුවන් සරණයි ඔබට.
@hasithaeranga5589
@hasithaeranga5589 Жыл бұрын
harima pahadilie,godak watinawa
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
Supiri video ekak. Inveter video ekakuth ikmanata balaporoththu wenawa. 👍👍👍❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️ හැම තැනකින්ම ඉන්වටර් වල මොස්ෆිට් ගෙනාව ලෝකල් පුපුරනව ගිනිගන්නව හොඳ ඒවසෙට් උනාම වීඩියෝ එක දෙන්නම්
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
@@ElectronicLokaya 👍
@Dimuthunovai
@Dimuthunovai 8 ай бұрын
Excellent
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
Thanks❤️
@user-mi6gk1cd4f
@user-mi6gk1cd4f 2 жыл бұрын
12v batry ~ 06v batry dakata rektyfaya dakak vana vanama sambanda karata kamak nadda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එච්චර ඕනී නෑ ස්විච් එකක් දාගන්න
@t.b.thambilideniya8015
@t.b.thambilideniya8015 2 жыл бұрын
Oba me samajayata disapamok wani adurutumek . Api oben labana danuma wenuwen obata bohomatma pin. Obata theruwan saranai.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@Dineth_
@Dineth_ 2 жыл бұрын
UPS Transfomer eka voltage eka kiyada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වීඩියෝ එකේ විස්තර ඇති අනිත් එකත් බලන්න
@ngbrow
@ngbrow 2 жыл бұрын
Good වැදගත් වීඩියෝ එකක් 😎❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
electronic lokaya,) man haduva eken 15-16v out put karanavane e ay ups battery eka gini ganna tharamata rath venava
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බල්බ් එකක් හරහා චාජ් කරන්න වීඩියෝ එකේ විස්තර ඇති
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
Ow eka dakka balb ekak hoyanna ona thanks you so much
@alaricace8118
@alaricace8118 Ай бұрын
මං මේක හැදුව අද. මට පොඩි අව්ලක් තියෙනවා. Output DC voltage එක rectifier එකෙන් 17 - 18 volts විතර පෙන්නනවනෙ. Transformer එකෙන් එක AC output එකේ 6.6 volts පෙන්නනෙ. මට තේරෙන්නෙ නැහැ මොකක්ද කරන්න ඕනෙ කියලා, මං බලාපොරොත්තුවෙන් හිටියෙ 14 volts DC output එකක් තියෙයි කියලා ඔයාගෙ එකේ වගේ. මේක මං හැදුවෙ පරන Prolink UPS transformer එකකින්. kbpc3510 තමයි rectifier එක.
@isururanathunga3627
@isururanathunga3627 Жыл бұрын
සම්පූර්ණ පැහැදිලියි
@indikanisha4650
@indikanisha4650 2 жыл бұрын
ඉතාමත්ම ලස්සන පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සහෝ..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@shalikaweesinghe5340
@shalikaweesinghe5340 2 жыл бұрын
Sir mata thawa wediwisthara dnagnna oni phone number eka denna
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@shalikaweesinghe5340 දැන් ඩුබායිඉන්නෙ ලංකාවට ආවම චැනල එකෙ එබවුට් වල තියෙන නම්බර් එකට ගන්න
@slhashanhrm2398
@slhashanhrm2398 2 жыл бұрын
Supiri niyamata theruna
@kasunudarasamarasingha6835
@kasunudarasamarasingha6835 2 жыл бұрын
බොහොම ඉස්තුතියි
@nalgun75
@nalgun75 Жыл бұрын
Very good information, thanks a lot bro
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Thanks and welcome
@pradeepkumara8989
@pradeepkumara8989 2 жыл бұрын
හොඳින් තේරෙනවා 🤝🤝
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@kavithamayuru3550
@kavithamayuru3550 4 ай бұрын
මේකට කැපෑසිටර් එකක් දාල විදුලිය smooth කරන්න ඕන නැද්ද
@kumuduniikanayaka2820
@kumuduniikanayaka2820 2 жыл бұрын
මෙකෙන් ඇම්පියර් 5 බැට්ට්‍රිය චාජ් කරාට අවුලක් නැද්ද . විඩියෝ එකනම් සුපිරි
@madushadhilhani3390
@madushadhilhani3390 Ай бұрын
Ma tansfomer eken inverter ekek hadanna puluwanda vedio ekak danna 2N3055 tanssister dala
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
ඉන්වටරයටමේ ට්‍රාන්ෆෝමර් එක වෙනස් කරල හදන වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න
@pemanandaliyanage129
@pemanandaliyanage129 2 жыл бұрын
Oya kiyapu hema ekakma heduwa.etha sarthakai....oyata thawa thawath loku dewal karanna nuwana pahala wewa.ethama pehedili egenweemak.oyata sada jaya....b.s
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@noizytunez3460
@noizytunez3460 9 ай бұрын
UPS ට්‍රාන්ස්ෆෝමර් එක වෙනුවට වෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් දාන්න බැරිද???
@malishabandara9680
@malishabandara9680 Жыл бұрын
12v 2A ට්‍රාන්ස්පෝමර් එකකින් 35ah වීල් බැටරි එකක් චාර්ජ් කරගන්න පුළුවන් පොඩි චාජර් එකක් හදාගන්න බැරිද මොකද මෙහෙ කඩවල් වල 12v 2A ට්‍රාන්ස්පෝමර් විතරයි ගන්න තියේන්නේ ඒකයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මදියි
@dumindachandralal3844
@dumindachandralal3844 Жыл бұрын
Ayye mage transfoma eke out eka wayar 2i eka vot 13ta hada gaththa. Ekata condenser 1k danna puluwanda.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොකටද කන්ඩන්සර් දාන්නෙ ?
@keshakageekiyanage2656
@keshakageekiyanage2656 2 жыл бұрын
Niyamai පැහැදිලි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@shanakaudayakumara3219
@shanakaudayakumara3219 2 жыл бұрын
jaya wewa oba tumata
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@ruwindareswi9663
@ruwindareswi9663 2 жыл бұрын
Video ekedi Hadanna widiya etha hodata pehediliwa kiyala denawa. A wageema video eka pan ganna kalin video ekata adala item list eka demmanam apita paripatha hadagaddi ganna one badu list eka hoyaganna lesi.
@kkpdone1720
@kkpdone1720 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට!
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@kkpdone1720
@kkpdone1720 2 жыл бұрын
@@ElectronicLokaya මම උදේ ඉලෙක්ට්‍රොනික් ෂොප් එකට ගියා rectifier එකක් ගන්න එතන බඩු ඉවර වෙලා තිබුනේ මිනිහා ටිකක් නොදන්න දේවල් ම ඇහුවම කියා දෙන කෙනෙක්
@kkpdone1720
@kkpdone1720 2 жыл бұрын
ඉතින් මම කිව්වා මේ battery charger එකක් හදන්න ups ට්‍රාන්ස්ෆෝමරයක් පාවිච්චි කරලා ඒකට අවශ්‍ය කරන්නේ කියලා ඒ ඒ පුද්ගලයා සහ එතනට ඇවිල්ල හිටපු තව ඉලෙක්ට්‍රොනික් කරන මල්ලි කෙනෙක් මට කිව්වා a transformer එකේ ඇම්පියර් ගාන මදි ගොඩක් වෙලා යනවා චාජ් වෙන්න කියලා එහෙම ප්‍රශ්නයක් තියෙනව ද මොකද මම ළඟ ups transformer එකක් තියෙනවා.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@kkpdone1720 නෝමල් කඩෙන් ගන්න ට්‍රාන්ෆෝමර් එකට වඩා යූ පී එස් ට්‍රාන්ස්ෆොමර් එකේ ඇම්පියර් ගාන වැඩියි. චාජ් වෙන වේගයත් වැඩියි, මං මේ වීඩියෝ එකට යොදාගත් ජාතියම නම් තියෙන්නෙ ඉක්මනින් චාජ් කරගන්න පුලුවන්, වයර් දෙක අවුට් තියෙන එක වයර් 3ට හැදුවට බැටරි චාජ් කරන්න පුලුවන් නමුත් ටිකක් මදියි, .චාජ් කරන්න හදන බැටරිය මොකද්ද එකේ ඇම්පියර් ගාන සහ බැහැපු ප්‍රමානය අනුව තමයි චාජ් වෙලා ඉවර වෙන වෙලාව තීරනය වෙන්නෙ. සහ ඔරුජිනල් චාජර් එකකිනුත් බැහැපු ඇම්පියර් 60 බැටරියක් චාජ් වෙලා ඉවර වෙන්න දල වශයෙන් පැය 15ත් 20ත් අතර කාලයක් යනව,
@kkpdone1720
@kkpdone1720 2 жыл бұрын
@@ElectronicLokaya බොහොම ස්තූතියි ඔබට ජය!
@renukarajapaksha7912
@renukarajapaksha7912 2 жыл бұрын
Niyamai
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@lalithjay8700
@lalithjay8700 Жыл бұрын
90ah battery ekata 24v dunnoth mokada wenne aiya..
@nirangaanuraga4162
@nirangaanuraga4162 Жыл бұрын
Me ups transformer eken ampier kiyak ganna puluwanda. Pilithurak bala poroththu wenawa. Good luck oba thumata. 🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒවයෙ එකෙන් එකට වෙනස් ඇම්පියර් ගනන් ගන්න පුලුවන් ඒව තියෙනව ඇම්පියර් 6 වගේ ඉඳන් 12ක් 15ක් වගේ ගන්න පුලුවන් ඒවත් තියෙනව
@hemanthabatagoda8650
@hemanthabatagoda8650 Жыл бұрын
Obathumagen ikman reply ekak balaporoththu wenwa
@samithlakshana308
@samithlakshana308 Жыл бұрын
වැඩ්ඩේක්‌ තමයි 👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@hasithadulan589
@hasithadulan589 10 ай бұрын
15 v ampere 8 transformer ekakata ampere 50 rectifire ekak demmoth demmoth ගැටලුවක් ද
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
කිසිම ගැටලුවක් නෑ ඇම්පියර් වැඩි වෙන තරමට හොඳයි පිච්චෙන්නෙ නෑ
@janithadahanayakayapa4595
@janithadahanayakayapa4595 2 жыл бұрын
Thank you very much for your help.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@prasadnilantha4062
@prasadnilantha4062 2 жыл бұрын
නියමයි. ස්තූතියි අයියේ...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️ ❤️❤️
@gamingbatta7984
@gamingbatta7984 Жыл бұрын
tanspomar ekaka 12v gahala thibunata 14.9 aut wenawa chajar eka hadanna puluwanda me tanspomar eken riplay one
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඩී සී නොකර ඒ සී අවුට් එක 14.9ක් තියෙනව නම පුලුවන්
@gamingbatta7984
@gamingbatta7984 Жыл бұрын
@@ElectronicLokaya thanx aiye riplay karata ❤️
@malshanvirnjana3529
@malshanvirnjana3529 2 жыл бұрын
UPS transformer එකෙන් ඉන්වේටර් එකක් හදන වීඩියෝ එක්ක් ඕනේ අද හෙටම්.. අනිත් ඒවාගෙ වීඩියෝ මට සෙට්වෙන්නෑ... ඔබ තුමාගෙ වීඩියෝ පැහැදිලි.. සතුටුයි...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බඩු නැතුව ඉන්නෙ ඒකට හදන්න මොස්ෆිට් හෙම ඔරිජිනල් ඒව ඕනී හොයගන්න ලැබුනම අනිවාරෙන් දානව
@malshanvirnjana3529
@malshanvirnjana3529 2 жыл бұрын
@@ElectronicLokaya මම you tube එකේ තිබින ඒව 2ක් හැදුවා.. හරියට වැඩකරන්නෑ.. පුලුවන් ඉක්මනින් දාන්නකෝ වීඩියෝ එක.. බලන් ඉන්නවා..
@subasihasuba117
@subasihasuba117 2 жыл бұрын
Mama hadapu charger eken 13v out wenawa.tranformer eka 8amp ekak.battary ekata sambanda kala gamanma battery eken bubulu naginawa.amp eka wedi nissda ehema wenne.ekata prasnayak nedda.battary eka pupuraida..?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පස්නයක් නෑ එහෙම වෙන්න ඕනී ඒ බැටරිය චාජ් වෙනකොට එහෙම වෙන්නෙ
@subasihasuba117
@subasihasuba117 2 жыл бұрын
Heatsink ekak hai karala tiyenne 35 rectifier ekata.e unata godak rat wenawa rectifier ekai crocodile clip ekai aiye
@m2imthiyas314
@m2imthiyas314 Жыл бұрын
Halogen bulb (12v.w35) use kanna puluwan da.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මදියි
@munafeermohammed6000
@munafeermohammed6000 2 жыл бұрын
අපහැදිලි ව අතරමංච්‍ර අපට හදචතන් ආලෝකය දුන් ඹබට දෙවි පිහිටයි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@thusithaadikari7568
@thusithaadikari7568 2 жыл бұрын
අමතර wyar deka නැති transpormaraya ka indikat balbaya sawi karanne කොහොමද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔය බැටරියට අමුනපු දෙකටම අමුනන්න
@thusithaadikari7568
@thusithaadikari7568 2 жыл бұрын
Thankyou සහෝදරයා ❤❤🙏
@jayasankaswarnathilak1736
@jayasankaswarnathilak1736 2 жыл бұрын
ඇම්පියර් කීයක ටාන්පෝමර් එකක් ඕනෙද?
@DamithAsanka-fj9ih
@DamithAsanka-fj9ih 3 ай бұрын
Transformers eken out wenne 12v . Eth rectifier ekai capacitor akak damma dan 16v anawa
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
ඇයි කැපෑසිටර් දාන්නෙ චාජර් වලට ?
@arunasalinda8662
@arunasalinda8662 28 күн бұрын
keta rectifier walin rectifier wena voltage eka wedi wenakota voltage regulator ekak daanna sir
@slrambo6842
@slrambo6842 2 жыл бұрын
Aiyee power suply ekkin battary cager ekk hadan vidiye video ekk dannako👍😙
@slsasa4621
@slsasa4621 Жыл бұрын
Supirima wadak therenawa hodatama mata podi prashnayak thiyenawa oya 12v output paththe thiyena 19 v podi wayar 2 eka mage eke na aiya kalin karapu ara 6v ekak 12 v karana eka e jathiye ekak thiyenne mamath e vidihata 12 v karagaththa eka me wadeta ganna barida 19 v wayar 2 aniwaren oneda me wadeta aniwarwn uththarayak denna loku deyak aiye 🙏🙏🙏🙏🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
19 ලයින් එක ඕනිම නෑ බල්බ් එක තියෙන එකකින් හරි පත්තු කරන්න පුලුවන් වෝල්ට් 14ක් වත් ඒසී අවුට් එක නැත්තම් බැටරි චාජ් කරන්න අමාරුයි මල්ලි
@mangalakarunarathna3069
@mangalakarunarathna3069 Жыл бұрын
Thanks 👈👈👈👈
@sameeramadusha3324
@sameeramadusha3324 2 жыл бұрын
සුපිරි ......👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@hemanthadilshan240
@hemanthadilshan240 Жыл бұрын
මෙකේ දුබුරු වයර් 2 rektifiya ekt dunmoth voltej eka kiyk wthr out weid.?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
19ක් වගේ එනව ගොඩක් වැඩියි
@disnakamadanayaka4502
@disnakamadanayaka4502 2 жыл бұрын
Hari de hari hetiyatama kiyala denna eka loku pinak obta.. 🙏ewagema mita wadiya oba thumage denuma hoda akalpa denumen san nadda wewai mma partana karanwa obata නමෝ buddaya theruwan saranai❤💘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@srigadget1532
@srigadget1532 2 жыл бұрын
සුපිරි වීඩියෝව ගොඩක් වැදගත්. 12v 3amp ට්‍රාන්ස්ෆොමරයකින් හැදුවා නමුත් ට්‍රාන්ස්ෆොමරය ගොඩක් රත් වෙනවා ඒ ඇයි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
චාජ් කරන බැටරිය මොකද්ද
@srigadget1532
@srigadget1532 2 жыл бұрын
12v 45amp බැටරියක් උපකාරයක් බලාපොරොත්තු වෙනවා
@srigadget1532
@srigadget1532 2 жыл бұрын
බබාලට පාඩම් කරන්න බැටරියක් ගෙනල්ලා හැදුවා. ලොකු සල්ලියක් නෑ මේ දවස් වල
@nalakasanjeewa232
@nalakasanjeewa232 Жыл бұрын
ගොඩක් ස්තූතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@slrotation4520
@slrotation4520 2 жыл бұрын
Niyametama kiyala denawa supiri 🤴
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@madusankaperera1236
@madusankaperera1236 2 жыл бұрын
Transformer ekac nathiwa battery chajaraya hadana widiha kiyala denawada mama hadapu chagare transformer pichchuna ekai pliz
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වැදිලා ඇති මොනාහරි නැත්තම් ට්‍රාන්ෆෝමර් පිච්චෙනව අඩුයි
@madusankaperera1236
@madusankaperera1236 2 жыл бұрын
Mata watsap nombare ewanawada mama hadapu eke potos ewannam
@roshanbuddhika6658
@roshanbuddhika6658 2 жыл бұрын
Thawa oya bulb eka damapu widihata 12v relay ekak dammoth line eka auto cutoff karanna puluwan weida..?bulb ekata amathrawa..ac hari dc line eka hari cut off wenna..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් වෙයි ට්‍රයි කරල බලන්න මොකද්ද බැටරිය ඇම්පියර් 35ට වැඩි ඇසිඩ් බැටරි වලට නම් කටොප් වැඩකුත් නෑ බල්බ් එකක් හරහා දැම්මම
@dilmusicsl6338
@dilmusicsl6338 2 жыл бұрын
math hadagatta video eka balala.aiye solar charge controller ekata set karagannat puluwanda meka.
@paaravinda7386
@paaravinda7386 Жыл бұрын
ups transformer ekak hoyanna amarui 24v 2 0 12v meka hariyaida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ ඒක වැඩීයි කොයිල් ගලවල ඔතන්න වෙයි
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
Making Cooler/Generator with Thermoelectric Device
14:37
ElectroBOOM
Рет қаралды 4,5 МЛН
UPS Transformer wire pin out /How to check ups transformer
9:12
Ape Electronic
Рет қаралды 45 М.