How To Make LEd Light Tester For Any LED| Make a Tester For Any LED|Auto Voltage LED light Tester

  Рет қаралды 1,007

රියෝ Tech

රියෝ Tech

Күн бұрын

කොහොමද ඉතින් මගේ අදරණීය යාළුවනේ ඔයාලට.ඔන්න එහෙම නම් වෙනද වගේම අදත් මම ඔයාලව අයුබෝවන් කියල අදරෙන් සාදරෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.
හැමදාම වගේ ඔයාලට වටින කියන දෙයක් අරගන එන මම අදත් මම මේ ඔයාල ලගට ආවේ ඔයාලට වටින කියන වීඩියෝ එකක් දෙන බලාපොරොත්තුවෙන්.
අද ඔන්න කරන වීඩියෝ එකේදි මම ඔයාලට කියල දෙනව ඔටෝ මැටික් විදියට වෝල්ටේජ් වෙනස් වෙන,ඕනම විදියක LED බල්බ් එකක් ටෙස්ට් කරගන්න පුලුවන් විදියෙ ඔටෝ වෝල්ටේජ් LED Tester එකක් හදාගන්නෙ කොහොමද කියල.

Пікірлер: 21
@roshandilhani8771
@roshandilhani8771 Ай бұрын
විදුලිය අඩු කරන්නයි වැඩි කරන්නයි පුළුවන් converter එකක් හදන වීඩියෝ එකක් දාන්න
@tech8823
@tech8823 Ай бұрын
@@roshandilhani8771 AC විදුළිය ද නැත්තම් DC විදුළිය ද
@roshandilhani8771
@roshandilhani8771 Ай бұрын
@@tech8823 DC විදුලිය
@SathsaraSenura
@SathsaraSenura 2 ай бұрын
Supiri supiri thawa mewage videos oni❤
@tech8823
@tech8823 2 ай бұрын
අනිවාර්යයෙන්ම දෙන්නම්. හුගක් ස්තූතී සහෝදරයා ❤❤✌️✌️🙏🙏🙏
@athulanissanka2202
@athulanissanka2202 2 ай бұрын
🎉🎉🎉 maru oya niyama vaddek🎉🎉
@tech8823
@tech8823 2 ай бұрын
ස්තූතී මිත්‍රයා......❤❤❤❤🙏🙏🙏🙏🙏
@MaheshNila-yv9qd
@MaheshNila-yv9qd 2 ай бұрын
Good video❤❤❤❤❤
@tech8823
@tech8823 2 ай бұрын
ස්තූතී සහෝදරයා ❤❤🙏🙏
@සුභාෂන්8986
@සුභාෂන්8986 Ай бұрын
DC විදුලිය අඩු වැඩි කරන්න පුළුවන් කරන්ට්‍රොල් එකක් හදන විඩියෝ එකක් ගෙන්න මේ සකිටි එකටම
@tech8823
@tech8823 Ай бұрын
මම වීඩියෝ දෙකක් විතර දාලා තියෙනව සහෝදරයා චැනල් එකේ මගේ.
@u.gdamith9546
@u.gdamith9546 Ай бұрын
Ftt🎉🎉❤
@tech8823
@tech8823 Ай бұрын
Thanks brother ❤❤
@සුභාෂන්8986
@සුභාෂන්8986 Ай бұрын
මේ සකිට් එකේ වොල්ටේජ් කොන්ට්‍රොල් කරන්න පුළුවන්ළුවන් විදිහට කොන්ට්‍රොලරයක් දාලා හදන්න කියලා දෙන්නකො ඉලග විඩියො එකෙදි
@tech8823
@tech8823 Ай бұрын
මේකෙ වෝල්ටේජ් කන්ට්‍රෝල් ජරන්න දෙයක් නෑ සහෝදරයා .ඔටෝම කන්ට්‍රෝල් වෙනව.
@සුභාෂන්8986
@සුභාෂන්8986 Ай бұрын
@@tech8823 වොල්ටේජ් වැඩි කරන්න එහෙම
@katugampaladonsasiri
@katugampaladonsasiri 12 күн бұрын
ayye oke ona badu ehema danna barida comment box ekaka
@dihandananjaya4999
@dihandananjaya4999 2 ай бұрын
Me led tester ekata input voltage voltage ganne 3.7v lithium battery ekakinda
@tech8823
@tech8823 2 ай бұрын
ඔව් .4V වලට වඩා වෝල්ටේජ් වැඩි කරන්න එපා.ඔය ට්‍රාන්සිස්ටර් එක පිච්චිලා යනව.
@slthomemade8269
@slthomemade8269 2 ай бұрын
Out put kiyada meke..
@tech8823
@tech8823 Ай бұрын
ඒක සහෝදරයා බල්බ් එකෙන් බල්බ් එකට ඔටෝ වෙනස් වෙනව.උපරිම අවුට්පුට් එක වෝල්ට් 50.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 110 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 23 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 10 МЛН
How To Make High Voltage Tesla Coil|DIY  5V Tesla Coil|Tesla Coil Sinhala
12:54
wrap non working led bulbs with tape and Repair All Your Lights!!
8:02
Inventus Crafts
Рет қаралды 354 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 110 МЛН