How To repair and Upgrade Soldering Iron|පිච්චුන බවුත් එකක් මෙහෙම හදල පාවිච්ච් කරන්න හදාගමු

  Рет қаралды 3,538

රියෝ Tech

රියෝ Tech

Ай бұрын

කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට.හැම දෙනාවම ඔන්න ඉතින් මම අදත් ආදරයෙන් පිලිගන්නව මගේ යූ ටියුබ් චැනල් එකට.වෙනද වගේම ඉතින් ඔන්න මම අදත් මෙ ඔයාල ලගට ඇවිල්ල තියෙන්න් ඔයාලගෙ දැනුමට වටින කියන සහ ඔයාලට ප්‍රයෝජනවත් වෙන තවත් එක වටිනා සහ වැදගත් වීඩියෝ එකක් අරගන.
අද කරන මේ වීඩියෝ එකේදි ඔයාලට කියල දෙනව ඔයාලගෙ ලග තියන පරණ කැඩුන බවුත් එකක් අලුතින් ගත්ත වගේ ආපහු කාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදියට හදාගන්නෙ කොහොමද කියල.
ඉතින් මේ වැඩේදි ඔයාලට මේක කරගෙන යනකොට හරි නැත්තම් කරන්න කලින් හරි මොනවම හරි ගැටලුවක් ආවොත් අනිවාර්‍යයෙන්ම ඒක ගැන මගෙන් අහල දැනගන්න.
එහෙනම් මගේ අදරණීය යාලුවනේ.වැඩේ කරගෙන යන්න.මොනව හරි ගැටලුවක් උනොත් එහෙනම් මාව අනිවාර්‍යයෙන්ම සම්බන්ද කරගන්න.එහෙනම් ඔයල හැමෝටම බුදු සරණයි
#electrical_sinhala #රියෝTech

Пікірлер: 29
@theweird6306
@theweird6306 Ай бұрын
පැහැදිලි කිරීම ඉතා අගෙයි ජයවේවා ඔබතුමාට
@tech8823
@tech8823 Ай бұрын
ස්තූතී මිත්‍රයා❤❤❤❤
@NimalJayathilka
@NimalJayathilka Ай бұрын
ත​@@tech8823
@idisanayakelagewijesinghe5337
@idisanayakelagewijesinghe5337 Ай бұрын
A good demonstration. Thanks
@tech8823
@tech8823 Ай бұрын
Thanks ❤❤❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 Ай бұрын
ජයෙන් ජය ජයම වේවා...
@tech8823
@tech8823 Ай бұрын
ස්තූතී මිත්‍රයා....❤❤❤❤❤
@nadeeshabandara2531
@nadeeshabandara2531 Ай бұрын
CGTTI....❤ Good luck aiya...!
@tech8823
@tech8823 Ай бұрын
Thanks malli❤❤❤❤❤
@vphchamika-wr6vp
@vphchamika-wr6vp Ай бұрын
Nice
@tech8823
@tech8823 Ай бұрын
Thanks ❤❤
@S.M.KavinduKanishka
@S.M.KavinduKanishka Ай бұрын
Thanks
@tech8823
@tech8823 Ай бұрын
Thanks brother ❤❤
@rajapakshagesiril9018
@rajapakshagesiril9018 Ай бұрын
aththatama vatinava😍
@tech8823
@tech8823 Ай бұрын
ස්‍තූතී මිත්‍රයා
@SurangaDilshan-xx6nd
@SurangaDilshan-xx6nd Ай бұрын
@@tech8823 good
@scienceforfuture4476
@scienceforfuture4476 Ай бұрын
👍👍👍
@tech8823
@tech8823 Ай бұрын
Thanks ❤❤
@janithanjana94
@janithanjana94 Ай бұрын
👍
@tech8823
@tech8823 Ай бұрын
Thanks ayiye❤❤✌️✌️
@user-lk6ip8mk6f
@user-lk6ip8mk6f Ай бұрын
@tech8823
@tech8823 Ай бұрын
Thanks ❤
@asankaasanka5378
@asankaasanka5378 Ай бұрын
Kaluthara koheda thiyenne
@tech8823
@tech8823 Ай бұрын
කළුතර නම් හොද තැනක් නෑ මිත්‍රයා....පානදුරේ තියනව.
@indikamarasinghe1438
@indikamarasinghe1438 Ай бұрын
මහත්තයා මගේ බවුත් එකේ ඉයමි උනු උනාට ගැවෙන්නේ නැහැනේ.ගුලි වෙලා යනවා.අැයි එහෙම වෙන්නේ...
@tech8823
@tech8823 Ай бұрын
ඒ කියන්නෙ ,බවුත් ටිප් එකේ ගෑවෙන්නෙ නැද්ද ,නැත්තම් සර්කිට් බෝර්ඩ් එකට ඊයම් අල්ලන්නෙ නැද්ද.....
@AchilaUpananda-bz7mm
@AchilaUpananda-bz7mm Ай бұрын
එලිමන්ට් ගන්න තියන්නෙ කොහෙද
@chandikakumari100
@chandikakumari100 Ай бұрын
Electric shop wala thiyenawa ganna.
@sandanayakenimal82
@sandanayakenimal82 Ай бұрын
කොළඹ 2වන හරස් වීදියේ ඒෂියා ඉලෙක්ට්‍රොනික්ස්, Leeds ඇතුලු තවත් බොහෝ ෂොප්ස්වල ගන්න තියෙනවා.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Soldering Iron  Disassembling & Reassembling
4:59
Electronics project & software Stuff
Рет қаралды 432
How To Make 12v Soldering Iron At Home.
7:20
Inventor 101
Рет қаралды 4,7 МЛН
How to Make a SOLDERING IRON Using Copper?
6:54
Mra easy
Рет қаралды 35 М.
Soldering Iron Kit KETS02 from Kaiweets [in Sinhala]
23:58
Elec lab
Рет қаралды 1,5 М.
Todos os modelos de smartphone
0:20
Spider Slack
Рет қаралды 64 МЛН
My iPhone 15 pro max 😱🫣😂
0:21
Nadir Show
Рет қаралды 1,3 МЛН
Копия iPhone с WildBerries
1:00
Wylsacom
Рет қаралды 8 МЛН