How To Make Money On YouTube?

  Рет қаралды 591,657

TechTrack

TechTrack

Күн бұрын

Yesterday I posted on Facebook and Twitter asking whether you guys like to know how to make money on KZbin? Many of you guys responded and asked me to create a detailed video. So here I go!
Read More: www.techtracksh...
Follow TechTrack:
/ techtrackshow
/ techtrackshow
plus.google.com...
Follow Malinda:
/ malindaonline
/ malindaonline
/ malindaonline
plus.google.com...

Пікірлер: 1 400
@saikoworld6297
@saikoworld6297 5 жыл бұрын
කුහක කමක් නැති සිංහලයෙක් ❤️❤️
@yantv5211
@yantv5211 5 жыл бұрын
මිනිස්සු හැමදේම කියලා දෙන්නේ නෑ. හුගාක් ඉන්නේ හොරැ ඒ අතර ඔයා මරැ ❤
@mail4rek
@mail4rek 5 жыл бұрын
💖💖💖💖💖
@pradeepkumara9754
@pradeepkumara9754 5 жыл бұрын
mata tharanne naha
@ruwanpradeep6741
@ruwanpradeep6741 4 жыл бұрын
Oyath mare maru
@alosiousprince7225
@alosiousprince7225 4 жыл бұрын
Hello Viewers, I'm sorry to use this page for mentioning about " Cashwagon" do not get money from this company. You will get nice SMS and ads on social media, but never ever get loan from this company. You will be burned by their intrest rates. This is a painful stories of many of the victims, but what to do government does not do anything to ban this company, people have to suffer. It is my duty to save before more people fall into this trap,I'm happy if atleast one people saved from my word. I like to help people , specifically those who are innocent, who works hard to earn, is it good to lost our hard earned money? Think about , whatever urgent money need do not get loan from cashwagon. That is the only advice I can give again and again. God bless you all:)
@pasi3495
@pasi3495 4 жыл бұрын
Ftt
@cookingwithruhi.2652
@cookingwithruhi.2652 4 жыл бұрын
Oyage voice mara clear...🤗
@vinuka113
@vinuka113 4 жыл бұрын
‌හැමොම වැල්වටාරම් ගහද්දි අයියා විතරයි ඇත්ත කෙලින් කිව්වෙ . ගොඩක් ස්තුතිය්
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
මිනිස්සු මෙහෙම කියලා දෙන්නෙ නෑ.. ඔක්කොම තනියම හම්බ කරගන්නවා... ඒ අතින් බෙස්ට් ඔයා.... මන් මුලින් දැක්කෙ සුද්දෙක් වගේ
@neknek9319
@neknek9319 4 жыл бұрын
Macha mess call me071 879 22 32
@NSportsEntertainment
@NSportsEntertainment 4 жыл бұрын
Yes
@dinadasanchith
@dinadasanchith Жыл бұрын
අවුරුදු 6 කට කලින් monitize කරන්න ඕනේ channel එකේ views 10K. දැන් 1K subscribers + 4000 Watch hours 🥲
@praveen1ariyaratne
@praveen1ariyaratne 7 жыл бұрын
හැමදාමත් අවංකව හරවත් කාලීන subject එකක් කතා කරන අයියට ජයෙන් ජය . බොහොම ස්තුතියි අයියට
@TechTrackShow
@TechTrackShow 7 жыл бұрын
+praveen ariyaratne 👊
@sandarudray
@sandarudray 7 жыл бұрын
😎
@Funnytv-mm9fj
@Funnytv-mm9fj 5 жыл бұрын
praveen ariyaratne අපිවත් සබ් කරන්න යාලුවනේ අලුතෙන් පටන් ගත්තෙ.අපිව සබ් කරලා නම්බර් එක කොටාගෙන යන්න අපෙ වීඩීයොවක.පොඩි you tube චනල් විදියට අපි අපිට උදවු කර ගමු.
@thisaramus1999
@thisaramus1999 5 жыл бұрын
Hi
@AshaneWadasinghe
@AshaneWadasinghe 5 жыл бұрын
One of the most honest and genuine people on the internet.
@gayanshamika98
@gayanshamika98 5 жыл бұрын
අයියෙ ඔයාගෙ චැනල් එක ඇත්තටම නියමයි. හරිම පැහැදිලි. දිගටම කරගෙන යන්න. 👍👍👍👍👍
@st-bk5tq
@st-bk5tq 4 жыл бұрын
එලම එල බන්. ඊයෙ ඉදන් පොඩි වැඩවගයක් කරන්න විඩියෝ සියකට එහා බැලුවා රැ එලි වෙනකම්.. ඔක්කොම වටෙ යනව විතරයි හරියට කියල දෙන් නැ. ලොබ නැතුව කියල දුන්නට පින්........😍😍😍😍😍😍
@sinethlakshan7727
@sinethlakshan7727 5 жыл бұрын
එතකොට videos බලන අය සම්පූර්ණයෙන් අපේ video එක බැලුවොත් විතරද අපිට සල්ලි හම්බවෙන්නෙ? Video එකේ බාගයක් බැලුවට සල්ලි හම්බවෙන්නෙ නැද්ද ?
@chandanakankanamge4663
@chandanakankanamge4663 6 жыл бұрын
research කරන විදිහ ඔයා video එක හදන විදිහ mics දාන විදිහ camera එක ගැන කොහොමද shoot කරන එක ගැන විස්තර සහා අනිවාරෙන්ම ඔයා video එක edit කරගන්න විදිහ දැනගන්න මං හරිම ආසයි reasearch කරන විදිහත් කියන්න අයියේ නියමයි මට ගොඩක් සතුටුයි මේ video එක කිරීම සම්බන්ධයෙන්
@imanthamihiranga1837
@imanthamihiranga1837 4 жыл бұрын
මනියගේ වීඩියෝ එකක් බලලා මේ නම ඇහිලා ආවේ මෙච්චර කාලයක් නිකම් ඩේටා කාලා විතරයි කියලා තේරුනා හොදටම කියලා දුන්නා අයියේ මාත් වැඩ ටිකක් පටන් ගන්න ඔනි ඔයානම් නියම සිංහලයෙක් ❤️
@adammoorediaz120
@adammoorediaz120 4 жыл бұрын
It`s not an easy task to generate money on the net. If you`re still on to the search for online earning, waste no time as well as visit *4 N e t J o b s . C o m* and read everything you have to know on their site. Techniques as well as training resources that can boost your business on the internet are available in this website..?
@s.lmixbox8132
@s.lmixbox8132 4 жыл бұрын
ගොඩක් ලොකු දැනුමක් නම් නැහැ. මමත් chanel එකක් පටන් ගත්ත ඔයාගෙ videos ආපු ආසාව නිසා. Thanks අයියෙ. ❣️❣️❣️
@yashiru8
@yashiru8 3 жыл бұрын
මෙතෙක් බලපු අය අතරෙ ඇත්තටම දෙයක් ඉගෙන ගත්තෙ ඔයාගෙන් , ගොඩක් ස්තුතියි අයියෙ තෙරුවන් සරනයි ඔයාට 🤟
@kavishkachandika2235
@kavishkachandika2235 4 жыл бұрын
ඇත්තටම කුහක නැති සුපිරි මනුස්සයෙක් අයියේ❤️ ඔයා
@sumudunilanka
@sumudunilanka 7 жыл бұрын
මලින්ද ඔයා videos හදන හැටි බලාගන්න මම හරිම උනන්දුවෙන් මඟ බලන් ඉන්නවා.... ඉක්මනට ඒක දාන්න !
@reallife01
@reallife01 4 жыл бұрын
කොයිතරම් හොද නීති වලට අනුව හදපු නිව්ස් එකක් වුනත් සමහර වෙලාවට limited වෙන්නෙ ඇයි? ඒ නිවුස් එකම අනිත් චැනල් වල adds play වෙනවා. ඇයි ඒ?
@amilaishantha9221
@amilaishantha9221 7 жыл бұрын
Superb one, I like the way you break into two parts. Definitely need to see behind the scenes of your setup and videos. Thanks a million bro for encouraging everyone who likes it
@studyingwiththilux4275
@studyingwiththilux4275 4 жыл бұрын
අයියේ අද වන විට මේ කරුණු වෙනස් වෙලා තියෙනවද ? තියෙනවනම් ඒ දේවල් එක්ක අලුත් video එකක් දාන්න
@vimashasilva6296
@vimashasilva6296 5 жыл бұрын
නියමයි බ්‍රෝ ඔයා පැහැදිලිව කතා කරනවා. ඒක සිරා අහන් ඉන්න එපා වෙන්නෙ නෑ
@edudigz8901
@edudigz8901 2 жыл бұрын
මලින්ද අයිය නිහතමානී විදියට තමන් දන්න දේ කියල දෙනව. නියමයි. ඔයාල වගේ අයට වරදින්නෙ නැහැ කවදාවත්
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
Very good explanation . Thank you so much
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 5 жыл бұрын
නියමයි අයියෙ දැං බැලුවෙ වීඩියෝ එක ටෝටල් වීව්ස් 10000පැන්නා ඒත් තවම Monetization දා ගන්න බැරි උනා ...
@nalindownanout3052
@nalindownanout3052 6 жыл бұрын
Thank you sir, you’re true champion for helping people. Jayawewa!
@shanwithmashi
@shanwithmashi 3 жыл бұрын
🚫අයියෙ මම ඔයාගෙ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුව. මගෙ චැනල් එකේ ප්‍රශ්නයක් තියෙනව අයියෙ, මට Reused contact ප්‍රශ්නයක් ආව monetize disable උනා. මාසයක් ඒක තියෙනව. ඊට පස්සෙ මාසෙකින් පස්සෙ තමා ආපහු monetize ආපහු apply කරන්න ඕනි. ඒත් ඒ වෙද්දි මම reused කල, monetize disable කරන්න හේතු උන වීඩීයෝ අයින් කරන්න ඕනි. ඒත් මන් මගෙ මොන වීඩියෝ එකද අයින් කරන්න ඕනි කියල මට හරියට තේරුමක් නෑ අයියෙ...දැන් අපිට copyright එකක් වැදුනොත් අපිට ඒ මොන වීඩියෝ එකෙ මොන කොටසටද කියල හොයාගන්න පුලුවන්නෙ , එතකොට අපිට ලේසියෙන්ම ඒ ටික අයින් කරන්න පුලුවන් ,ඒත් අයියෙ මේකෙ අපි කොහොමද අයින් කරන්න ඕනි වීඩියෝ එක හොයාගන්නෙ. මම ගොඩක්ම ගොසිප් සහ කොමඩි content තමයි කරන්නෙ ඉතින් සමහර අවස්ථා වල සමහර අයගෙ වීඩියෝ වල කොටස් අරන් තමා ඒව හදන්නෙ. ඒ නිසා මට හොයාගන්න බෑ අයියෙ මොකක්ද මන් කරන්න ඕනි කියල . අනේ අයියෙ ඔයාට පුලුවන් නම් මට මේක කියල දෙන්න. ලොකු උදව්වක් අයියෙ. ❤🙏
@charithmaduwantha6737
@charithmaduwantha6737 3 жыл бұрын
අයියේ එකම account එකෙන් කිහිප සැරයක් බැලුවොත් view වැඩි වෙනවද(ඒ කිව්වෙ එක account එකකින් එක වීඩියෝ එකකට දෙන්න පුලුවන් එක view එකයිද?
@Hasi_era
@Hasi_era 4 жыл бұрын
@TechTrack oyage videos godak quality specially voice.. oya video ekak karana hati mula idan pennannako devices ekka.. Your channel deserves more subscribers brother.
@jathiproduction9908
@jathiproduction9908 4 жыл бұрын
නියම මිනිසෙක් ❤️
@musichut6911
@musichut6911 4 жыл бұрын
අයියේ උදව්වක් විදියට vews ගන්න විදිය කියන්නකෝ
@sasrikagajasinghe2204
@sasrikagajasinghe2204 7 жыл бұрын
aiye ඔයා video හඩන හැටි ගෙන video එකක් ඔනේ
@gregorygeorge9333
@gregorygeorge9333 6 жыл бұрын
Please Make a video on how to create and connect an AdSense account (in Sri Lanka) to You Tube.. Thank You.
@chinthanasachin1684
@chinthanasachin1684 4 жыл бұрын
Thanx අයියේ ගොඩක් වටින video එකක්.💙
@paatapaatagananiscole
@paatapaatagananiscole 3 жыл бұрын
ela
@AAMD565
@AAMD565 7 жыл бұрын
තවත් අලුත්දේ සමග ඉදිරියට යන්න... සුභ පැතුම්
@mithzcool2375
@mithzcool2375 6 жыл бұрын
මේ වීඩීයෝ 1 න් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..ස්තුතියි...
@DaysofIresh
@DaysofIresh 7 жыл бұрын
Thanks for remembering those hits, good work.
@indikanawarathne8580
@indikanawarathne8580 4 жыл бұрын
Thanks. It's very hard to find people like you.
@wasanthirenuka1654
@wasanthirenuka1654 4 жыл бұрын
Best explainer.....very clear explanation.
@MrFahad-nx9eg
@MrFahad-nx9eg 4 жыл бұрын
ඔයා කිව්වා වගේ පුලුවන්ද ඔයා video research කරන හැටි video shoot කරන හැටි video edit කරන හැටි video එකක් ගේන්න.
@anuradhakumara8005
@anuradhakumara8005 7 жыл бұрын
Really proud of you.
@ScienceChannelBro
@ScienceChannelBro 4 жыл бұрын
මම gmail account එක හදල තියෙන්නෙ 2014. එත් මම චැනල් එකට වීඩියෝ දාන්න ගත්තෙ මේ අවුරුද්දෙ.. ඉතින් ඒ වීඩියෝ වලට මට ගෙවීමක් වෙනවද ? ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද
@counsellorsl8580
@counsellorsl8580 6 жыл бұрын
අනේ අයියේ කොහොමද සල්ලි උපයන ක්‍රමය තව ටිකක් පැහැදිලි කරන්නකො...
@TravelWithLushantha
@TravelWithLushantha 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා..... Phone eken You tube channel eka hadaganna puluwan da PC ekak nathuwa..... Mama බලාපොරොත්තු venawa channel ekak hadanna Mata godak watinawa oyage me wisthara tika ඇත්තටම ..... Excellent Performance
@ØłVØł-g6e
@ØłVØł-g6e 4 жыл бұрын
phone එකෙන් පුළුවන්.හැබැයි phone එකේ තියෙන app එකෙන් අමාරුයි.Google chrome web browser එකෙන් ලේසි. එකේ desktop mod කියලා එකක් තියෙනවා එක on කරපුවහම PC එක වාගේම තමයි.👉 හැබැයි මං කරන්නේ laptop එකෙන්.වෙලාවක් තියෙනවා නම් එන්නලෝ මගේ channel එක පැත්තෙත් 👈
@nisalwickramasinghe7433
@nisalwickramasinghe7433 7 жыл бұрын
මියුසික් එකක් දාද්දි කොපිරයිට් ප්‍රශ්න එන විදිය ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මලින්ද අයියේ :D
@ancientvillagefood3812
@ancientvillagefood3812 4 жыл бұрын
මලින්ද අයියෙ. KZbin ගැන 2020 ට අලුත් එකක් කරන්න ජයවේවා
@lakeezone5906
@lakeezone5906 4 жыл бұрын
2020 මේක බලන එව්න් ඉන්න්වද
@13.13-h6q
@13.13-h6q 4 жыл бұрын
Our niyamai rewards thereby naaaaaaaaaaa
@dinukajay
@dinukajay 7 жыл бұрын
Informative video, Malinda bro. Keep them coming :)
@osalyrics2305
@osalyrics2305 3 жыл бұрын
ලස්සනට කියලා දුන්නා...හරිම පැහැදිලියි❤
@mrdinuwa
@mrdinuwa 4 жыл бұрын
Den ලංකාවට adsens active da,,🤗
@mamiputhi8617
@mamiputhi8617 6 жыл бұрын
thanks Bro.... හැමෝටම තිබුන ප්‍රශ්නයක් A to Z ම විස්තර කලාට...
@GeekLab
@GeekLab 5 жыл бұрын
මලින්ද අයියා. ඔයා video එකක් හදන හැටි බලන්න chance එකක් දෙන්න පුලුවන් ද? Please..
@okshanshehan4704
@okshanshehan4704 6 жыл бұрын
අපි හැමෝම කැමතීනේ මහන්සියකින් තොරව මොනවාහරි තෑගි ලබාගන්න,gokano කියන්නෙ අන්න ඒවගේ දෙයක්,අපිට තියෙන්නෙ පහළ තියන link එකෙන් ගිහින් register වෙලා points ගන්න එක,point එකක් කියන්නේ GN එකක්,අපිට දිනපතා daily මිශන් තියනවා,ඒවායේ අහන්නේ හරිම ලේසී ප්‍රශ්න,ඒවා ප්‍රශ්න කිව්වට හරිම ලේසී, උදා÷ඔයාල පාසල් යන්න කැමතිද? 1.ඔව් 2.නැත අන්න ඒවගේ ප්‍රශ්න,ඒකෙන් අපි මොන පිලිතුරක් දුන්නත් GN එකක් අපිට ලැබෙනවා,තව extra mission,social mission,fast mission කියලත් මිශන් තියනවා,ඒවත් හරිම ලේසි,ඒවගෙම යාලුවන්ව join කරලත් ඔයාලට points ඒකියන්නේ GN ගන්න පුලුවන්, දැන් ඔයාලට තියන ප්‍රශ්නේ වෙන්නේ අපිට මොනවද හම්බෙන තෑගී කියලනේද? මේකේ GN ගානට තෑගී තියනවා,ඒකියන්නේ GN 300ක් තිබ්බොත් පෙන්ඩ්‍රයිව් එකක් GN 400ක් තිබ්බොත් පවර් බෑන්ක් එකක් GN 20ක් තිබ්බොත් shirt එකක් GN 40ක් තිබ්බොත් spinner එකක් වගේ තෑගි හම්බෙනවා,මේකේ තියන හොදම තෑග්ග Iphone 8 එක,ඒක ගන්න GN 4000ක් එකතු කරන්න වෙනවා,GN 4000ක් එකතු කරගන්න එකත් ගොඩක් ලේසී,මේකේ ගොඩක් වටින තෑගි ගන්න පුලුවන්, දැන් ඔයාලට තියන ප්‍රශ්නේ මෙහෙම තෑගි දීලා එයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියලා,අපි මේ site එකට ගියාම advertisements තියනවා auto play වෙනවා,ඒවා බලන්න අපිට දහස් ගානක් යන්නේ නෑනේ,වටිනා තෑගීනම් ලැබෙනවා, දැන් ඔයාලට බයයිනේ මේක scam ද? බොරුවක් ද? කියලා,කොහෙත්ම නෑ,මේකෙන් තෑගී ගෙන්න ගත්තු ගොඩක් අය ඉන්නවා, ඉතින් මන් පහළ link එක දානවා,කැමති අය join වෙන්න, gokano.com/ref/mYLi9LpwOGjcQ2U6jtv8Fn
@dilshanruchira1836
@dilshanruchira1836 6 жыл бұрын
khmda wishaws krnne 100%
@tekshanmadhawa4632
@tekshanmadhawa4632 5 жыл бұрын
මලින්ද අයියෙ මන් අද තමයි මේ විඩියෝ එක බැලුවෙ...මාත් ආසයි ඔයා වගෙ මන් දන්න දේවල් අනිත් අයට කියල දෙන්න ආසයි...ඔයාගෙ රිසර්ච් කරන හැටි එහෙම කියලා දෙන්න පුලුවන්ද??
@neknek9319
@neknek9319 4 жыл бұрын
Macha mess call me 071 879 22 32
@slheartsrilanka6548
@slheartsrilanka6548 5 жыл бұрын
මගේ views 20000 ක් විතර තියෙන වීඩියෝ තියෙනවා.. අයියේ පුළුවන්නම් ad sense එක හදාගන්න විදිහ thawa tikak පැහැදිලි කරන්නකෝ..
@surajmaheshperera7214
@surajmaheshperera7214 7 жыл бұрын
Thank you..
@kavindawickramasinghe8596
@kavindawickramasinghe8596 5 жыл бұрын
අනේ හදාගන්න බෑනෙ අප්පා කවුරු හරි හෙල්ප් කරන්නකො
@rishadkamal8917
@rishadkamal8917 6 жыл бұрын
ගොඩාක් වටින video ekak අයියේ💙thanks
@Sl_One
@Sl_One 5 жыл бұрын
යාලුවා මගේ තාම monetisation හම්බුනේ නැ නේ youtube දැන් මාස 3 ටත් කිට්ටුයි feedback කිහිපයක්ම දැම්මාඒත් no riply
@lassanavideo1363
@lassanavideo1363 7 жыл бұрын
මලින්ද අයියේ ඔයා වීඩි⁣යෝ හදන හැටි දැන ගන්න ආසයි....වීඩියෝ එකක් හදන්නකෝ අනේ....
@sgtxqsme
@sgtxqsme 4 жыл бұрын
බොහොම ස්තුතියි අයියා විස්තර වලට හැබැයි මොකක් හරි කැමරාවක් කියල one plus එකක් පෙන්නුවම ඇඩුනා 😂😓
@nirosha69
@nirosha69 5 жыл бұрын
ඔයාගේ විඩියෝ නිතරම බලනවා..ගොඩාක් වටිනවා...😘😘
@VeenusCreations
@VeenusCreations 5 жыл бұрын
ගොඩක් වටින video එකක් brother. Good Luck
@shinyspiidercat3384
@shinyspiidercat3384 5 жыл бұрын
Thank you for the detailed information sir. Keep up the good work 👍
@manuladeshan9639
@manuladeshan9639 4 жыл бұрын
Good luck aiya... niyamai... 😍😍 keep it up... poddak aye add sense ekak hadana widiya poddak step by step penanna puluwan nam loku deyak 💪
@dushanmadushanka3272
@dushanmadushanka3272 4 жыл бұрын
අයියේ..Adsense ගන්න බලාගෙන කරන බ්ලොග් එකකට Images පාවිච්චි කරනකොට සමහර ඒවා internet එකේ වෙබ්සයිට් එකකින් හරි උපුටා ගත්තොත් ඇඩ්සෙන්ස් වලට ගැටලුවක් නැද්ද..?
@vihangamendis2819
@vihangamendis2819 5 жыл бұрын
You tube video karanna asayi eth therumak na aiya Aiya kyapu de bright minissunta therenna athi eth mata therune na Eka mage moda kama wenna athi Asayi aiya you tube channel ekak patan ganna eth e gana study nokara therumak natuwa karala wadak na neda aiya oya video eka hinda mn wage thawath kollo kellonta loku udauwak wennathi aniwaren mata eka gana therumak nathi unath oya video eke. Udauwak wena bawa sure aiya respect ❤️
@rashean1239
@rashean1239 7 жыл бұрын
අන්තිමට කියපු ටික නියමයි මලින්ද අයියේ.👍
@TechTrackShow
@TechTrackShow 7 жыл бұрын
+Rashean 123 👊
@kaveenhaputhanthri8464
@kaveenhaputhanthri8464 5 жыл бұрын
Views 1000 ta hambavena salli phone ekatada watenne
@macs483
@macs483 6 жыл бұрын
දැන් youtube එක policy වෙනස් කරලද තියෙන්නේ. මට මේ වගෙ එකක් තමා තියෙන්නේ Monetization not enabled කියලා. දන්න කෙනෙක් මට මේක ගැන පොඩ්ඩක් විස්තර කරනවද, මගේ views 12000 ටත් වැඩිය තියෙනව You can apply for monetization at any time. To be approved, all channels need at least 4,000 watch hours in the previous 12 months and 1,000 subscribers. This requirement allows us to properly evaluate new channels and helps protect the creator community. Learn more watch hours 4000 ක් සහ subscribers la 1000ක් ඕනේද Monetization eligible කර ගන්න ???????
@kumudikanayani
@kumudikanayani 4 жыл бұрын
Thank you 🙏🏻
@tharindutharangadisanayka8838
@tharindutharangadisanayka8838 6 жыл бұрын
කවුරුත් නොකරන දෙයක් කරෙ මාත් බලාපොරොත්තු වෙනව ලගදිම මෙ වැඩෙ පටන් ගන්න
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
Mchn wade patan gaththa da
@Sachia97
@Sachia97 5 жыл бұрын
Supiri aiye.oya video eke pattama pehedili karala denawa aiye....👌👌👌👍👍
@sasasthisu
@sasasthisu 4 жыл бұрын
If you are using PayPal, please do a video on how to setup a PayPal account from Sri Lanka.
@Yasiru
@Yasiru 6 жыл бұрын
මාගේ adsence account verify ද කියලා කොහොමද දැන ගන්නේ
@slpk96
@slpk96 5 жыл бұрын
ගොඩක් වටින දේවල් ටිකක් ඉගෙන ගත්තා. බොහොම ස්තූති
@sidathacoustic8217
@sidathacoustic8217 7 жыл бұрын
Nice post, that's very important to us! Thanks for sharing this video
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 Жыл бұрын
*KZbinr කෙනෙක් වෙන්න ලොකු ඉවසීමක් ඕනි! ⚠️
@rivinduprasad3268
@rivinduprasad3268 5 жыл бұрын
ආත්මාර්ථකාමී වුන් ඉන්නේ මේකේ සර් මට ලොකු උදව්වක් ඕනි හිතේ ගොඩක් කල් තිබුන දෙයක් දැනුමක් ගන්න පුලුවම්නම් ෆෝන් නම්බර් එක දෙන්න මට. දවසක මට කරන උදව් වලට සතුටු වෙයි මහත්තයා
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 6 жыл бұрын
Maara dewal tikakni qwe. Ahan inna.asai . Very important..thanks aiyaa
@mohomedanees
@mohomedanees 4 жыл бұрын
Bro when creating a youtube channel do I have to select the country as Sri Lanka or any other country that supports Monetisations and YPP ? Please guide me I'm confused what to do. Currently I have setup a youtube channel since 3 months and chosen the country as SL. Please guide me.
@nimnachamalka6381
@nimnachamalka6381 6 жыл бұрын
ඔයා කියපු දේ හොඳට තේරුණා
@kanishkasujannandradi3075
@kanishkasujannandradi3075 7 жыл бұрын
This sooo helpful.. Great video! Yep I also need to know how to edit a video....
@professionalnetwork4947
@professionalnetwork4947 4 жыл бұрын
Good work, ela👍 let's grow Sri Lankan channels
@shalithnirmal2888
@shalithnirmal2888 5 жыл бұрын
Hello bro! Can i make my own blog and get an adsense account? I do have the knowledge on html and CSS. Which is the better way? Wordpress like bloggers or my own site? Can you please tell me? Thank you.
@ceylonfoodsl
@ceylonfoodsl 5 жыл бұрын
ගොඩයන්න සප් එක දෙන ඔබට බොහොම ස්තුති. 👍👍👍
@official-gu9nn
@official-gu9nn 5 жыл бұрын
අය්යේ මාගෙ චැනල් එකේ views 10000 k තියනවා Eth මට meken සල්ලි. ගන්නා විදිහ ගැන poddak වත් තේරෙන්නේ නැ pls පුළුවන් උදවුවක් කරන්න 🙏
@chandani1813
@chandani1813 5 жыл бұрын
Thanks brother
@vimukthilakshan5054
@vimukthilakshan5054 5 жыл бұрын
KZbin වල ඇඩ්සෙන්ස් ස්පොන්සර්ඩ් ඇරුනම නිකන් අපේ වීඩියෝ වෙන අය බලන ප්‍රමානෙ සබ්ස්ක්‍රයිබ් කරන ප්‍රමානෙ අනුව මුදල් ගෙවන්නෙ නැත්ද. 🤔🤔
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
මටත් ඕක ධැන ගන්න ඕනේ
@neknek9319
@neknek9319 4 жыл бұрын
071;879 22 32 call me machan
@MaheshaKariyapperuma
@MaheshaKariyapperuma 6 жыл бұрын
me video eka balanne 4 weni wathawata. matath youtuber kenek wenna asawa thibbe 2014 idala! dan mama masekata kalin youtube channel ekak patangaththa. analatics hodai views adu unata views gana wadi wenawa. matath meka krnna one. mama step vice meka karagena yanawa dan. blog eka thawa hadanawa. me video eka 4 parakata wada dan baluwa.
@KOMASL
@KOMASL 7 жыл бұрын
ලංකාවේ කමිපැනි ඇඩ්ස් ලංකාවට පෙන්නන්න වැඩි ගානක් ගෙවනවා නේද?
@TechTrackShow
@TechTrackShow 7 жыл бұрын
+KOMA මම දන්ම විදිහට එහෙම විශේෂයක් නෑ. හැබැයි ලංකාවෙ කම්පනි වැඩි පුර ඇඩ් දාන්න ගත්තොත් තරඟය වැඩි වෙලා මිල ඉහල යන්න පුලුවන්
@mohammedarshad419
@mohammedarshad419 4 жыл бұрын
@@TechTrackShow plz number plz
@pamindunarangoda5726
@pamindunarangoda5726 6 жыл бұрын
Your the greatest sri lankan youtuber ever! no words
@djduliph874
@djduliph874 6 жыл бұрын
Super explanation! Thanks and wish you all the best ! You have good talent to explain something verry clearly ...thanks
@gaminglasiya5419
@gaminglasiya5419 5 жыл бұрын
AIYE කොහොමද youtube එකෙන් හොයන සල්ලි ගන්නේ
@funway7300
@funway7300 7 жыл бұрын
සර් toxoplasma gondii ගැන විඩ්යෝ එකක් කරන්න. ලංකාවේ අයට වගේම පිටරට ඉන්න අපි වගේ sinhala අයට ඉගනගන්න .
@TechTrackShow
@TechTrackShow 7 жыл бұрын
ඒ ගැන මම තාම හොයනව බ්‍රෝ..
@funway7300
@funway7300 7 жыл бұрын
thank you
@yowzain
@yowzain 7 жыл бұрын
ඒක නම් වටිනවා
@jeffreyreid9830
@jeffreyreid9830 7 жыл бұрын
Moaka da ado uba SIR ganne....Api knights lata kiyane Pu kialada ethakatoa?
@evn5799
@evn5799 4 жыл бұрын
USA ඉන්න අයට පෙන්නන්න videos හදන්න channel එකෙ country එක USA දැම්මොත් ප්‍රස්නයක් වෙනවද
@adikari3828
@adikari3828 4 жыл бұрын
Very important thank you ❤️❤️
@vidulasachinthana6870
@vidulasachinthana6870 5 жыл бұрын
Website වලට KZbin වලට වඩා සල්ලි හම්බවෙනවද?
@solotravelersrilanka
@solotravelersrilanka 5 жыл бұрын
awesome video mate, really inspired us 👍
How To Invest Money In Stock Market?
9:24
TechTrack
Рет қаралды 287 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,4 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 10 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 24 М.
9 YouTube Settings To Get Small Channels Grow Fast!
19:17
Creator Space
Рет қаралды 28 М.
Story Of BitCoin
9:09
TechTrack
Рет қаралды 320 М.