KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Cure Depression & Anxiety | SURAH MULK (The Kingdom) سورة الملك | Deep Sleep | Zikrullah TV
3:27:43
ස්වයං රැකියාවකට සුදුසු මිනි පීසා| Pizza recipe sinhala| egg and sausage pizza
9:05
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Чистка воды совком от денег
00:32
චීස් නැතිව චීස් රසට පීසා හදමු|How to make pizza without cheese at home
Рет қаралды 641,458
Facebook
Twitter
Жүктеу
1
Жазылу 357 М.
RASA RAHASA රස රහස
Күн бұрын
Пікірлер
@rasarahasa1003
3 жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය 👇 පිටි ඩෝ එක සදහා👇 පාන් පිටි 100g ඊස්ට් තේ හැදි බාගයක් සීනි තේ හැන්දක් තෙල් ස්වල්පයක් ලුණු වයිට් සෝස් එක සදහා👇 බටර්/මාගරින් මේස හැදි 02 පාන් පිටි මේස හැදි 01 ෆ්‍රෙශ් මිල්ක් කප් එකක් ලුණු පීසා සෝස් එක සදහා👇 සුදු ළූනු බික් 01 ළූනු පොඩ් ගෙඩියක් තක්කාලි සෝස් මිරිස් කුඩු ගම්මිරිස් කුඩු රස අනුව පීසා හර්බ්ස්(නැත්තම් කරපිංචා ටිකක් හීනිවට කපල දාන්න. *ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට කිරි පිටි හදල ගන්න පුළුවන් . *කැමති විදියට මස්,මාලු,බෙල් පෙපර්,ළූනු,මාළු මිරිස් මැදට දාගන්න. *අවන් එකේ හදනවානම් උශ්නත්වය 180'ට ව්නාඩි 30-40 දාල ගන්න. ❤️චීස් නොදා චීස් රසට කොත්තු හදමු👇 kzbin.info/www/bejne/jGbHYXpjar6hjq8
@sujeewaroshini856
3 жыл бұрын
Z
@asanthagunathilake4374
3 жыл бұрын
ළ්ක්ව සතුටින් යන්න හරි බුදුසරණයි ගන්න ගොඩක් y👜ගස් h
@thusithapriyankara7686
3 жыл бұрын
Vvvvvvv
@thusithapriyankara7686
3 жыл бұрын
Vvvvvvv
@jeewanathdananjaya
3 жыл бұрын
♥️🤘
@heshanijayarathne5756
3 жыл бұрын
මං මේක හැදුවා....ලස්සනට රසට ආවා...අඩු වියදමෙන් හදාගන්නත් පුලුවන් ...ඒවගේ චීස් නෑ කියලා රසේ අඩුවක් වෙන්නෙත් නෑ....බොහොම ස්තූතියි අපිට මේ වගේ අපිත් එක්ක බෙදාගන්නවට.....😍😘🙏
@rasarahasa1003
3 жыл бұрын
💓💓💓
@dilinisandamali941
3 жыл бұрын
Supar
@sulochanaliyanage3379
2 жыл бұрын
@@dilinisandamali941 i
@sumudunisansala8397
3 жыл бұрын
ඔයා ඇත්තටම හොද කෙනෙක් .subscribers ලා හරි ගියත්,ඔයා හැම කෙනෙක්ටම reply comment දානවා.කව්රුත් එහෙම කරනවා දැකලා නැ.ඔයාගේ recipes ගොඩක් වටිනවා.තව තවත් සාර්ථක වේවා!!!!
@rasarahasa1003
3 жыл бұрын
බොහොම ස්තූති .මගෙ වීඩියෝ එකක් බලල කෑමක් හදාගන්නවා කියන්නෙ මම කියන දේ විශ්වාස කරලනේ.ඉතින් ඒ හැම කෙනෙක්ම මට ගොඩාක් වටිනවා❤️
@ravindrairosh7766
3 жыл бұрын
මන් ඔයාගෙ රෙසිපි බලලා කෑම හැදුවා අක්කි.මන් පීසා එක හැදුවා.ඔයාගෙ වැඩ සාර්ථක වේවා!
@rasarahasa1003
3 жыл бұрын
බොහොම ස්තූති❤️
@iroshanibandara1265
3 жыл бұрын
මාත් හැදුවා රසට අවා මොසරැල්ලා චීස් නෑ කියලා කිසිම අඩු පාඩුවක් උනේ නෑ ඒ රසටම අවා thank you so much dear ❣️❣️
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️🤗
@shashi_shashiyoutubechanal6931
3 жыл бұрын
මම හැදුවා ගොඩක් රහට ආවා තෑන්ක්ස් ඔයාට 😘
@rasarahasa1003
2 жыл бұрын
❤️❤️
@nethuishu3608
Жыл бұрын
මම මේ දැන් හැදුවා නැන්දි...මාර ආසාවෙන් අම්මි කලා රසයි කිව්වා tq you ❤
@rasarahasa1003
Жыл бұрын
❤️❤️හරිම සතුටුයි
@pushpadissanayaka4460
3 жыл бұрын
හරිම රසයි අපිත් හැදුවා. Thank you💕
@rasarahasa1003
3 жыл бұрын
💓💓
@lasitharathnasiri1952
Жыл бұрын
Mona kirida danne
@Crazycatgaming-minecraft
6 ай бұрын
Mekata danne kiri pitida. Pol kirida
@piyumiekanayaka6185
4 жыл бұрын
මං අද හැදුවා මේ විදිහට oven එකේ හැදුවේ සුපිරි රසම රසය්......
@rasarahasa1003
4 жыл бұрын
❤️❤️❤️👍👍
@nilakshigajanayaka8191
3 жыл бұрын
අපිත් අද හැදුවා. රසට තිබ්බා . ❤❤❤
@thelife4926
3 жыл бұрын
apit heta hadanawooo
@gimhanishashikala7152
6 ай бұрын
අපි හැදුවා....ඇත්තටම රසයි.❤
@dilaniishanka3648
3 жыл бұрын
Mmm...මම මේක හැදුවා හරිම රසයි...එ් වගේම හරිම ලස්සනයි...🍕🍕🍕
@rasarahasa1003
3 жыл бұрын
🤗🤗
@dismahansi6460
3 жыл бұрын
මමත් හැදුවා..හරිම රසයි.. ඔයාට ගොඩක් thanks..
@rasarahasa1003
3 жыл бұрын
💓💓💓
@Parthanasithumini
3 жыл бұрын
මම හදන ගමන් රසයි🎂🎂🎂🎂🎂👍👍
@rasarahasa1003
3 жыл бұрын
🤗❤️
@samanthakumara7365
3 жыл бұрын
අපිත් හැදුවා 3 පාරක් හරිම රසයි
@gaming_tutu9729
3 жыл бұрын
අපි හැදුවා රසවත්
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️
@rdcisithu1456
3 жыл бұрын
අපි හැදුවා දෙපාරක්ම පෑන් එකේ හරිම රසයි අක්කි thank you so much ❤️❤️❤️😋
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️
@malindunethsara5003
3 жыл бұрын
ගැලවුනාද
@rdcisithu1456
3 жыл бұрын
@@malindunethsara5003ඔව් හෙන ගේමක් දුන්නා හැබැයි දෙවෙනි පාර 😂
@TD-oo9fp
3 жыл бұрын
Can you give the measurement in grams and liters would be much appreciated 👍👍👍
@nilanthaprabath6876
3 жыл бұрын
කියා දෙන විදිය හොදට තේරෙනවා
@rasarahasa1003
3 жыл бұрын
🤗🤗
@sesathminnada7135
4 жыл бұрын
එකනම් වේලාව හැටියට නියමයි
@rasarahasa1003
4 жыл бұрын
👍👍👍👍
@aushadhimedha1962
2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි.
@disnapriyadarshanie3781
3 жыл бұрын
ගොඩක් පිං ..
@jilanisudarshani6548
3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි
@anuruddharohan2189
3 жыл бұрын
Gonna try it anyways thanks ☺️
@rasarahasa1003
3 жыл бұрын
🤗🤗🤗
@siromamalkanthi4572
2 жыл бұрын
ස්තූතියි අක්කෙ අක්කගෙ කෑම හරිම රසයි 😛
@rasarahasa1003
4 жыл бұрын
මම මේ වයිට් සෝස් එක හදන්න ගන්නේ ෆ්‍රෙශ් මිල්ක්.ෆ්‍රෙශ් මිල්ක් නැති කෙනෙක්ට කිරිපිටි දියකරල ගන්න පුළුවන් .
@kankanamgekusumawathi4043
4 жыл бұрын
Maru
@nipuni.s.kumarasinghe5377
4 жыл бұрын
Maruuu..thanks
@ishadichanchala3229
4 жыл бұрын
Akki onna math heduwa..maru hode...harima rasai...😍😍
@slgaming3953
4 жыл бұрын
බොරු 👺👺👺බේකින්පව්ඩර් වලට පිපෙන්නැ 😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠
@slgaming3953
4 жыл бұрын
බොරු බේකින් පවුඩර් වලට පිපෙන්නේ නෑ බොරු බොරු බොරු 😠😠
@sadaniperera8185
3 жыл бұрын
Man me video eka balala palaweni parata pizza gedara haduwa. Harima rasata tibba. Dan mata hodata pizza hadanna puluwan .me wage watina dewal kiyala denawata oyata godak pin akke
@rasarahasa1003
3 жыл бұрын
❤️
@Bonga9372
3 жыл бұрын
SUCH A LOVELY VOICE❤
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️
@madushikajayamali5839
2 жыл бұрын
Me pizza eka apith haduwa harima rasai ...thanku you ..👌👌
@shehra793
3 жыл бұрын
Akki wight sause eka කල් තියා ගන්න පුළුවන් ද? Butter වෙනුවට astra use කරන්න පුළුවන් ද?
@rasarahasa1003
3 жыл бұрын
ශීතකරනයේ තියාගන්න පුලුවන් .ඇස්ට්‍රා දාන්න පුලුවන් .රසම බටර් දැම්මම තමයි
@sethmini1850
3 жыл бұрын
Apith haduva harima rasai
@rasarahasa1003
3 жыл бұрын
💓💓
@vidharaAmarakoon
4 жыл бұрын
Wooow very easy recipe thank u soo much😘
@rasarahasa1003
4 жыл бұрын
❤️❤️
@hwhwhwwywyw6443
4 жыл бұрын
ඇත්තටම මරු❤️❤️.ඒක ගොඩක් රසට ආවා...thank u❤️❤️😘👍.
@rasarahasa1003
4 жыл бұрын
බොහොම ස්තුතියි 💕💕🤗
@loinslanka.music.4168
3 жыл бұрын
@@rasarahasa1003 ✅😌
@ammaththath9612
4 жыл бұрын
Wow soo awesome 💞
@pushpakumara4003
3 жыл бұрын
අපිත් හැදුවා .හරිම රසයි.🤩👍👍👍👍👍👍👍👍👍🍕
@rasarahasa1003
3 жыл бұрын
👍😍
@nilukalokubalasuriya7398
4 жыл бұрын
290 මගෙන් ජයවේවා ...💐
@rasarahasa1003
4 жыл бұрын
❤️❤️❤️
@thilinithilini3813
4 жыл бұрын
Pissuda ganoyeeeer
@shiromishiro5258
4 жыл бұрын
මාත් හැදුවා රසම රසයි
@rasarahasa1003
4 жыл бұрын
❤️❤️❤️
@binalihirupaba487
4 жыл бұрын
thank you congratulations
@rasarahasa1003
4 жыл бұрын
❤❤❤❤💕💕
@puspamalarmalar5247
3 жыл бұрын
Sister adha mama pizza hedhuva. Harima rasai.tnq.
@rasarahasa1003
3 жыл бұрын
🤗🤗
@fathimarizniya1679
4 жыл бұрын
I tried. Came out well . Tnq u Akki ♡♡♡.
@chamodaya6762
3 жыл бұрын
Aththatama maru meka hariyatama hari giya👍👍👍
@rasarahasa1003
3 жыл бұрын
👍🤗🤗
@denethsansala7911
3 жыл бұрын
🤗🤗☺☺
@upulnishantha1646
3 жыл бұрын
Maga duwath haduwa harima rasi oyata bohoma esthuthi🍕
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️
@senanigunarathne3727
4 жыл бұрын
කිරි මොනවද ගන්නෙ fresh milk 🥛 ද??
@rasarahasa1003
4 жыл бұрын
ඔව් ෆ්‍රෙශ් මිල්ක්
@indupriyadarshani1091
3 жыл бұрын
Rasai akke cheese piza eka🤗😋
@rasarahasa1003
3 жыл бұрын
🤗🤗🤗
@nethmidissanayake7918
4 жыл бұрын
Thnkyou so.much👋😭😘
@IroshanArosha
3 жыл бұрын
Api eye heduwa harima rasai , oyage godak recipes.. api heduwa, thank you. ..
@chamindakulasekara9378
4 жыл бұрын
Yeast නැතිව ආප්ප සෝඩා ගන්න පුළුවන් ද
@rasarahasa1003
4 жыл бұрын
පුලුවන් ඒත් පිපිල එන්නෙ නෑ ඩෝ එක
@selaniwanamali7497
3 жыл бұрын
Akke Mama haduwa. Puduma rasak thanks akkiyo.....
@enchantingsta
3 жыл бұрын
Apith haduwa mara rasai❤️❤️
@sachiwelg8507
4 жыл бұрын
This is really tasty.pizza sauce is very tasty too..tnx for the recipe..
@rasarahasa1003
4 жыл бұрын
❤️❤️❤️❤️
@thusharaabayawardana2505
4 жыл бұрын
Harima pahadili lesi thanks
@rasarahasa1003
4 жыл бұрын
👊👊🤗🤗
@thushariwickramage2417
4 жыл бұрын
Mn haduwa , rasata awa thank you...🙂
@rasarahasa1003
4 жыл бұрын
👊👍👍
@vijithapunchibandara8170
Жыл бұрын
සුපිරි😍😍
@lisahao6889
4 жыл бұрын
Ai meke yatata lunu demme
@rasarahasa1003
4 жыл бұрын
ලුනු ද? ළූනු ද?
@darushichandz5077
4 жыл бұрын
@@rasarahasa1003 පෝරනුවට ලුනු දැම්මේ ඇයි?? එවා අපාහු ගතැකිද??
@rasarahasa1003
4 жыл бұрын
ලුනු දාන්නෙ උශ්නත්වය රදවලා තියාගන්න හා ඒකාකරි විදියට හැමතැනම රැදෙන්න..නැවත බාවිත කරන්න පුලුවන් හැබැයි එවගෙ ගුනයක් නම් නෑ මොකද අයඩීන් අධික උශ්නත්වය දි විනාශ වෙනවා නෙ
@sathminianuruddhika9571
3 жыл бұрын
Thank you akki...man Ada try Kara white sauce eka hariyatama Hari..
@rasarahasa1003
3 жыл бұрын
🤗🤗
@nilminigunawardhana1931
3 жыл бұрын
Mama eka haduea. Rasata thibuna. Thanks
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️
@mahindraneegedarakumburagu5047
3 жыл бұрын
බොහොම ස්තූතියි රස රෙසිපි එකට. මේ white sauce එක හදලා fridge එකේ දාලා ටික දවසක් තියාගන්න පුලුවන් ද?
@rasarahasa1003
3 жыл бұрын
දවස් තුනක් වගේ
@mahindraneegedarakumburagu5047
3 жыл бұрын
@@rasarahasa1003 Thank u ❤️
@hppeshala8198
2 жыл бұрын
Thank you me wage recipes denawata
@sandalikaushalya9524
2 жыл бұрын
Ane thank you miss man iye haduwa marama rasai 😋
@rasarahasa1003
2 жыл бұрын
❤️❤️
@LOTUSSPA360
3 жыл бұрын
Ms kiyaa dunnu widihatama mm pizza eka haduwa harima rai kade ewatath wada thank you ms....
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️💓
@harshanimadushani4596
2 жыл бұрын
Harima rasai math haduwa
@iwandidewanya4689
3 жыл бұрын
Mn kawa rasama pizza aka ගොඩාක් rasai thank you
@rasarahasa1003
3 жыл бұрын
🤗🤗
@ruwanirathnayka6798
3 жыл бұрын
Niyami thanks api haduwa rasata tibuna hari lesi
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️
@mecakalachathurani4883
3 жыл бұрын
මම හදලා බැලුවා හොදට ආවා
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️
@Animehartyur
4 жыл бұрын
thank you nangi godak rasata thibuna harima lesi budusaranai
@rasarahasa1003
4 жыл бұрын
❤❤❤❤👍
@savitheranda7157
3 жыл бұрын
Mama haduwa harema rasai
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️👍
@kasunsampath6940
3 жыл бұрын
Godak hoda recipe ekak thank you
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️🤗
@kasunsampath6940
3 жыл бұрын
@@rasarahasa1003 ❤️🌹🌹🌹🌹
@darshikadamayanthi5768
3 жыл бұрын
Thank you . Mth haduwa harima rahai
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️
@herstories844
3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි 👍😁
@rasarahasa1003
3 жыл бұрын
🤗🤗
@samanthigeetha4365
3 жыл бұрын
අපිත් හැදුවා හරිම ලේසියි හරිම රසවත්,
@dayaniliyanage1918
3 жыл бұрын
Mama Hithapuma Deyak Ada Dalne.👍 Cheese Nathuwa Pizza Hadana Widihak. Waau Eye hithuwe.Thanks oyata.Mahath wenanisa.😊❤🌹
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️
@selaniwanamali7497
3 жыл бұрын
Mama haduwa. Rasama rasai.
@janakadabare4148
3 жыл бұрын
Easy recipe ...delicious ....
@rasarahasa1003
3 жыл бұрын
Thank you
@semithalakmin723
4 жыл бұрын
Pizza eka rasai Maru thanks kiyaladunnata godak lesithekka hadanna
@rasarahasa1003
4 жыл бұрын
❤❤❤❤
@sanjuperera7537
4 жыл бұрын
Semitha lakmin oya kohomada eka haduwe fan ekakata daalada ehema naththam oven ekeda
@hasee1925
3 жыл бұрын
Mama haduwa harima rasai
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️
@danukasehan1808
3 жыл бұрын
Klamath heduwe akki harima rasai oyata godak tenks
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️
@sayurichathurika8087
3 жыл бұрын
Thanks akki rasata awa
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️👍
@SLRxSILENTyt
3 жыл бұрын
Ammoh rasa Mama white souse eka nathuwa cheese damma rasata awa
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️
@anbevaa7492
3 жыл бұрын
Thanku akke balannama lassanay
@rasarahasa1003
3 жыл бұрын
💓💓💓
@maduliyanage2697
3 жыл бұрын
මාරම රසයි
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️🤗
@sadeeupeksha3128
3 жыл бұрын
Maram rasai akkiyoo
@rasarahasa1003
3 жыл бұрын
🤗🤗
@SakuGayani
3 жыл бұрын
පිටි තේ හැදි කියක් ගන්න ඕනේද වයිට් සෝස් එකට
@rasarahasa1003
3 жыл бұрын
පාන් පිට් තේ හැදි දෙකක් ඇති
@gamingwithabiya4090
3 жыл бұрын
හොඳම හොඳයි හරි ගියා
@rasarahasa1003
3 жыл бұрын
👍👍👍❤️❤️
@dihini__4283
3 жыл бұрын
යීස්ට් වෙනුවට බේකින් පවුඩර් danna පුලුවන්ද
@rasarahasa1003
3 жыл бұрын
බෑ
@akkaimallimusic2973
4 жыл бұрын
Roti thetiya udata thiyala puchchaganna puluwanda?
@rasarahasa1003
4 жыл бұрын
එතකොට රොටී වගෙ වෙනවා.එහෙනම් අඩුම අඩු ගින්දරේ හදන්න
@ruvinideepani8111
3 жыл бұрын
අපිත් හැදුවා, රසයි ❤
@s.s.creation5907
3 жыл бұрын
Ane.. eka hariyatama awa ane..godak pin..
@rasarahasa1003
3 жыл бұрын
🤗🤗🤗
@nayanayasindu3991
Жыл бұрын
මම දෙපාරක් හැදුවා😊
@rasarahasa1003
Жыл бұрын
❤️❤️
@ishararoshan4670
3 жыл бұрын
Akkiyoo white soss ekata baida butter nathuwa polthela pawichi karanna
@rasarahasa1003
3 жыл бұрын
එහෙනම් රස නෑ නංගි.මාගරින් ටිකක් තියෙනවා නම් එත් හොදයි
@chandaniandprasadh4242
3 жыл бұрын
Akke white sause ekata fresh milk witharada ganna puluwan.
@rasarahasa1003
3 жыл бұрын
කිරිපිටි දිය කරල හදල ගන්න පුළුවන්
@gayanthakaheshan3630
3 жыл бұрын
Pizza එක හරිම රසයි.අනේ අපිට පිටි 500 න් හදන recipe එක පුලුවන්නම් එවන්න.
@rasarahasa1003
3 жыл бұрын
👍👍
@isharasewwandhi2725
4 жыл бұрын
Man me pizza hadana 2nd time oyage receipe eken😍 Hodatama wade awa thank youuu keep it upppp🤘
@rasarahasa1003
4 жыл бұрын
❤❤❤❤thank you ishara
@danushkabandara9706
3 жыл бұрын
Harima rasai akki.Thanks
@rasarahasa1003
3 жыл бұрын
💓💓
@nipuni.s.kumarasinghe5377
4 жыл бұрын
Bandi full and rasa rahasa ...my favourite😍😍😍😍😍😋😋😍😍😍😋😋😋😋😋
@rasarahasa1003
4 жыл бұрын
ස්තූති සදුනිකා❤️❤️❤️
@ireshasadanali3953
4 жыл бұрын
Ada හැදුවා හරිම rasai
@rasarahasa1003
4 жыл бұрын
❤️❤️❤️❤️
@kumuduninishanthi1214
3 жыл бұрын
Math haduwa harima lesii
@rasarahasa1003
3 жыл бұрын
❤️❤️❤️
@kumuduninishanthi1214
3 жыл бұрын
@@rasarahasa1003 thank you your reply
@danushkaperera1337
3 жыл бұрын
Harima rasai akki
@rasarahasa1003
3 жыл бұрын
💓💓💓
@kanankewiyekumara3993
3 жыл бұрын
Akke. White Sos. Ekatath. Batter. Nathuva thel. Dannada
@rasarahasa1003
3 жыл бұрын
එහෙම රස නෑනේ.මාගරින් ටිකක් හොයාගන්න නැද්ද්
@oshiosh7496
4 жыл бұрын
Man heduwa.hrima rasata awa.....thank u
@rasarahasa1003
4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nawo9898
4 жыл бұрын
Math haduwa harima rasai👍
@rasarahasa1003
4 жыл бұрын
❤️❤️❤️👍
@sarathkumara6462
4 жыл бұрын
aththatama rasata awa godaaariyak thank you thawa me wage videos karanna
@rasarahasa1003
4 жыл бұрын
අනිවාර්යයෙන්ම කරන්නම්..
3:27:43
Cure Depression & Anxiety | SURAH MULK (The Kingdom) سورة الملك | Deep Sleep | Zikrullah TV
Zikrullah TV
Рет қаралды 2,3 МЛН
9:05
ස්වයං රැකියාවකට සුදුසු මිනි පීසා| Pizza recipe sinhala| egg and sausage pizza
Hot Kitchen
Рет қаралды 26 М.
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 3,9 МЛН
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:22
БУ, ИСПУГАЛСЯ?? #shorts
Паша Осадчий
Рет қаралды 3 МЛН
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 1,9 МЛН
27:45
Pizza හදමු ගෙදරදි සංගීත්ගෙන්|How to make Italian Pizza at home-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Рет қаралды 388 М.
17:11
රසම රසට ලේසියෙන්ම පීසා(pizza🍕) හදමු. Mozzarella cheese නැතුව pizza. white සෝස් හදන්නත් කියලා දෙනවා
Rasata Kama with IMA
Рет қаралды 135 М.
12:40
චීස් නැතිව චීස් රසට හරියට පීසා එකක් හදමු| Homemade PIZZA WITHOUT CHEESE | Easy Pizza Recipe Sinhala
Bandi Full
Рет қаралды 1,9 МЛН
6:37
චීස් නැතිව චීසී පීට්සා හදමු 🍕 / චීස්,අවන්,යීස්ට් නැතිව හදන පීට්සා/Pizza Without Cheese,Yeast,Oven
Waruni's Kitchen
Рет қаралды 537 М.
10:59
✔ චීස් නැතුව චීස් රසට බිත්තර පීසා Egg Pizza without Cheese by Apé Amma (biththara pizza)
Apé Amma
Рет қаралды 314 М.
7:16
පාන් වලින් ලේසියෙන් රසට හදන කෙටි කෑම 04ක්|Bread snacks recipes
RASA RAHASA රස රහස
Рет қаралды 559 М.
8:31
✔️ නියම ස්වාභාවික චීස් ස්ප්‍රෙඩ් ජෙලටින් අගාර් අගාර් නැතිව ගෙදරදීම ❤ Natural Cheese Spread | Chammi
Chammi Imalka
Рет қаралды 183 М.
9:22
රසම රස පීසා ගෙදර හදමු|Homemade pizza recipe in Sinhala|Easy Pizza recipe|Sinhala recipe
Dushani's Diary
Рет қаралды 517 М.
6:23
මොසරැල්ලා චීස් ලේසියෙන්ම ගෙදර හදාගමු|How to make Mozzarella Cheese at home|Very easy
Rasa lokaya with Amaa
Рет қаралды 357 М.
14:13
🍕විනාඩි 10 න් පීසා එකක් හදමු Perfect Pizza in 10 Min. යීස්ට් නෑ . පිපෙන්න තියන්න ඕනෙ නෑ.
Cooking with Chef Shani
Рет қаралды 193 М.
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 3,9 МЛН