How To Make Plasma Arc Lighter|DIY Electronic Lighter|ප්ලස්මා ලයිටර් එකක් හදමු

  Рет қаралды 2,332

රියෝ Tech

රියෝ Tech

Жыл бұрын

මගේ යාලුවෝ හැම දෙනාවම වෙනද වගේම ඉතින් පුරුදු විදියටම ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිලිගන්නව මගේ චැනල් එකට.ඉතින් ඔන්න හැමදාමත් වගේ මම මේ අදත් ඔයාල lලගට ආවේ ඔයාලට වටින කියන විදියේ ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරගන.
අද මම මේ කරන වීඩියෝ එකේදි ඔයාල හැමෝටම කියල දෙනව ඉවත දාන පුන්චි උපකරන කීපයක් පාවිච්චි කරල හදාගන්න හදාගන්න පුලුවන් විදියේ ප්ලස්මා ලයිටර් එකක් හදාගන්න විදිය ගැන.mමේකට උවමනා කරන බඩු ටික මම පල්ලෙහා දාල තියනව.මේකට ගැලපෙන විදියේ පොඩි ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඔයාලට හොයාගන්න පුලුවන් පරණ අයින් අරපු එල් සී ඩී මොනිටර් එකක ප්‍රදාන මවු පුවරුවකින් .
flyback Transformer 1
IRF 1840G Flyback Driver Mosfeat
Push Butten 1
Lithium Iron Battery 1
TP 40563 Charging Modular 1
Kilo Ohms Resister 1 1W
ඉතින් මේ තියන ටිකට අමතරව අපට තව උවමන වෙනව වයර්,පාස්සන බවුත් එක සහ හොට් ග්ලූ ගන් එක ඊයම් වගේ දේවල්.
ඉතින් යාලුවනේ එහෙම නම් ඔයාල වීඩියෝ එක බලන්න .බලල ඔයාලට මොනව හර් ගැටලුවක් තිබ්බොත් හරි නොදන්න දෙයක් තිබ්බොත් හරි අනිවාර්‍යයෙන්ම මට පහතින් අමෙන්ට් එකක් දාලා ඒක ගැන අහන්න අමතක කරන්න එපා.විඩියෝ එක හොදයි නම් බලල ඔයාලගෙ අදහසත් එහෙනම් මට කියන්න.මගේ යාලුවනේ, හැමෝටම එහෙනම් ජය වේවා.

Пікірлер: 20
@user-bn6zq5dr5u
@user-bn6zq5dr5u 5 ай бұрын
Hodaaaaai
@tech8823
@tech8823 5 ай бұрын
Thanks❤❤
@NCASL
@NCASL Жыл бұрын
good job ජයවේවා!!
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී සර්🙏🙏❤️❤️
@thamidudasun2980
@thamidudasun2980 Жыл бұрын
Nice
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother
@u.gdamith9546
@u.gdamith9546 Жыл бұрын
Super 👍
@tech8823
@tech8823 Жыл бұрын
Sahoodaraya
@wasanthadeshepriya9893
@wasanthadeshepriya9893 Жыл бұрын
👍👍👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother ❤️
@epitawlahansamali-oo1cv
@epitawlahansamali-oo1cv Жыл бұрын
Wadenam lassanayi habayi high woltage ark ekak g anna ba ne
@tech8823
@tech8823 Жыл бұрын
ඔතන තියෙන්නෙ හයි වෝල්ටේජ් ආර්ක් තමා මිත්‍රයා......වෝල්ටේජ් වැඩී....ඇම්පියර අඩුයි........
@milanindika
@milanindika Жыл бұрын
Z44n transistor දාන්න පුලුවන්ද
@tech8823
@tech8823 Жыл бұрын
ඒක හරියන්නෙ නෑ සහෝදරයා
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya Жыл бұрын
Mos plate nemei MOSFET (Metal Oxide Semiconductor Field Effect Transistor)
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී මගෙ මිත්‍රයා,වැරැද්ද නිවැරදි කරාට......🙏🙏❤️❤️❤️❤️
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya Жыл бұрын
@@tech8823 අනිවාරෙන් සහොදරයා මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා 🥰♥️
@malithmadushan3413
@malithmadushan3413 Жыл бұрын
කීයක් wage yaida
@tech8823
@tech8823 Жыл бұрын
ෆ්ලයි බැක් එක නම් පරණ අහක දාපු LCD මොනිටර් එකකින් හොයාගන්න පුළුවන් අර පවර් ට්‍රාන්ස් සිස්ටර් එක රුපියල් 140 වගෙ මිත්‍රය.ඔක්කොටම රුපියල් 150 වගෙ යාවි.
@malithmadushan3413
@malithmadushan3413 Жыл бұрын
@@tech8823 ok
Honest Review: Explorer Plasma/ Arc Lighter
12:38
Palmetto Prepared
Рет қаралды 77 М.
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 20 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Iron Man ARC REACTOR - STUNNING Hand Craft DIY Using the most Basic materials
7:20
How INDUCTOR's work & How to make your own
15:55
Schematix
Рет қаралды 863 М.
Gajat Wedda - how to make electronic arc lighter
9:32
Gadget Wedda
Рет қаралды 8 М.
How to make a DIY plasma ball!
17:18
Shyam Ravi
Рет қаралды 157 М.
Que destreza al volante 🤭 #todos #seguidores #destacar #autos
0:13
РЕЗКА РЕЗИНЫ ДЛЯ ШИН
0:40
MakkClips
Рет қаралды 9 МЛН
Фишки FORD F-150. Часть 2
0:54
Fresh Маркетплейс
Рет қаралды 3,1 МЛН
РЕЗКА РЕЗИНЫ ДЛЯ ШИН
0:40
MakkClips
Рет қаралды 9 МЛН