රිචාජබල් ලයිට් එකක් හදමු සිංහල (How to make rechargeable light)

  Рет қаралды 3,289

MD ELECTRONICS

MD ELECTRONICS

Күн бұрын

මුල ඉදල රිචාජබල් ලයිට් එකක් හදමු
විඩියෝ මගෙන් වරදක් උනානම් සමාවෙන්න 🥺
how to make led light,how to make emergency light,led rechargeable lights,how to make easy led lights,led rechargeable light,how to make emergency light at home,how to make a emergency light at home,homemade emergency led light,diy rechargeable emergency light,homemade emergency light,how to make a emergency light with mobile battery,rechargeable led emergency light,how to make,diy emergency light,led emergency light,emergency light,torch light,homemade torch

Пікірлер: 57
@SSena176
@SSena176 2 ай бұрын
වීඩියෝ දාලා subscribe විතරක් බලාපොරොත්තු වෙන්න එපා. Comment වලට reply කරනව නම් තමයි වැඩේ genuine සහෝදරයා.
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
Reply nokarapu ekak na ne සහෝදරයා මාත් පොඩියට repair sop එකක් කරනවා පැය 24ම youtube එකේ ඉන්න බැහැ අවස්ස අයට මගේ පොන් නෝ එකත් දාලා ඇති coment වල මගෙන් වරදක් උනානම් සමාවෙන්න සහෝදරයා 😢
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 2 ай бұрын
VIDEO එක ඉතා පැහැදිලිව බැලූවාය.ස්තුතියි. නමූත් අර පසූබිම් වාදනය හරිම ඔලූව කැක්කුමක්.හරිම කණගාටුයි.😢
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
සමාවෙන්න 🥺
@premalalwijesiri138
@premalalwijesiri138 2 ай бұрын
සත්තකින්ම පසුබිම් වාදනය මහා කාලගෝට්ටියක්
@PrasadChathuranga-gr4sz
@PrasadChathuranga-gr4sz 2 ай бұрын
මාතර, ගාල්ල කොහෙද තියෙන්නෙ
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
Gallen ganna puluwan palathuru makat eka gawa uda bildin eken
@TechwithHasidu.
@TechwithHasidu. 2 ай бұрын
❤❤
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
❤️
@SugathRanasinha-fd5hy
@SugathRanasinha-fd5hy 2 ай бұрын
Owage keli ganna koheda thiyenne
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
Man genpuwa iwari gallen puluwan
@SugathRanasinha-fd5hy
@SugathRanasinha-fd5hy Ай бұрын
Colombo nedda keli ganna ekak kiiyak wenawada
@chandrasiriwijekoon9841
@chandrasiriwijekoon9841 2 ай бұрын
එක බල්බ් එකක අමතරකොටස් වලට මිල කියද
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
600ta denna puluwan danata badu iwarai
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 ай бұрын
ජය
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
❤️
@nethmadutv4395
@nethmadutv4395 2 ай бұрын
වීඩියෝ ඵකේ කතා කරන දේවල් ලියුමකින් ඵවන්න පුලුවන් ද?
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
මටත් තෙරුනා මොනා හරි වරදක් ඇති කියල 🥺
@user-kt9jt2yq1v
@user-kt9jt2yq1v 2 ай бұрын
සාරල පැහැදිලි කිරිමක් ඔබ කලා ස්තුතිය තව හොදින් විස්තර කියනවානම් හොදයි බක් මියුසික් එපා බඩු ග න්නා ස්තානයේ සදහන් කරන්න
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
ඇත්ත ආයි music danne na
@thilakids
@thilakids 2 ай бұрын
මෙ එක බල්බ් එකකට මිල කියක් වෙනවද
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
900
@thilakids
@thilakids 2 ай бұрын
කොහොමද ගෙන්න ගන්නෙ කොහද ඔයා ඉන්නෙ
@laxshmandias8405
@laxshmandias8405 2 ай бұрын
ස්කිටි.මිලදීගැනීමට.හැකිතැන්.සදහන්කරන්න
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
Galla colaba magenut puluwan
@SSena176
@SSena176 2 ай бұрын
වැඩේට උදැල්ලක් දැම්මා නෙමේ සහෝදරයා. බඩු ගන්න පුළුවන් තැන්, ඒවායේ Contact Numbers සියලු දෙනාට දැන ගන්න දාන්න. අපි වගේ උන තියෙන එවුන්නේ මේවා බලන්නේ.
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
Aniwa ai danakota dannm
@wasanthakumara2060
@wasanthakumara2060 2 ай бұрын
Me led pelet eka vitharak ganna puluwanda eka mila kiyak wenawada
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
220/=
@wasanthakumara2060
@wasanthakumara2060 2 ай бұрын
Mata genna anna oni e gena kiyannako kohomada ewanne enawanam kiyak wenawada 2,3 ganna puluwanda
@manjulajayawardane2395
@manjulajayawardane2395 2 ай бұрын
Bulb wala hama part ekakma ganna thanak thiyenawada
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
ඔව්
@manjulajayawardane2395
@manjulajayawardane2395 2 ай бұрын
Kohenda ganna puluwanda, contact no. Ekak denna
@ThilinaBandara-gl5hd
@ThilinaBandara-gl5hd 2 ай бұрын
Aiyya no eda ewanna ko
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
මොකද්ද sudumahattaya karanawa . phone no eka danne natte samaharak aya kale kano bn 🥺❤️
@IndrajithIndrajithmadusa-wu3kl
@IndrajithIndrajithmadusa-wu3kl 2 ай бұрын
Mta meka gnna gnna pluwanda
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
ගන්න පුලුවන් sir
@danujasl7648
@danujasl7648 2 ай бұрын
Plate aka kotuwe thiyeda
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
Athi 🤟
@PrasadChathuranga-gr4sz
@PrasadChathuranga-gr4sz 2 ай бұрын
Kai ganna thyenne koheda
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
අපි ගාවත් තියෙනවා ගල්ලෙ වගේනම් ගන්න තැනක් කියන්න පුලුවන්
@mart3086
@mart3086 2 ай бұрын
Galle koheda
@PrasadChathuranga-gr4sz
@PrasadChathuranga-gr4sz 2 ай бұрын
Mathara nedda
@PrasadChathuranga-gr4sz
@PrasadChathuranga-gr4sz 2 ай бұрын
Galle kohada
@nishanthapriyadarshana6407
@nishanthapriyadarshana6407 2 ай бұрын
Kai ganne kohomadga
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
මගෙන් ගන්න පුලුවන් ඒත් ඩිරිවරි එකට 300ක් යනෝ ඔය පෙලෙට් එක විතරක් 220යි පුල් සෙට් එක 600න් දෙන්න පුලුවන්
@nishanthapriyadarshana6407
@nishanthapriyadarshana6407 2 ай бұрын
Kohomadha kali ganne
@susanthabandara318
@susanthabandara318 2 ай бұрын
Pn number eka denna
@udayapriyashan8525
@udayapriyashan8525 2 ай бұрын
​@@MD_ELECTRONICS_0batriyath akkad
@thisarupamod5143
@thisarupamod5143 2 ай бұрын
පිච්චුන එවා රෙපයාර් එකකුත් දාන්න සහො...
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
Aniwaren ❤️🤟
@janakaudayakumara3745
@janakaudayakumara3745 2 ай бұрын
T.p.number 1 danna
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
0740569744 whtsapp msg ekak dala thiyanna sir danatanm odar tikak awa badu iwarai kali tikai genawe labana sathiye denna puluwan
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 2 ай бұрын
❤❤❤ usd card gana video ona
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
❤️🥺✋
@dinesmobile9977
@dinesmobile9977 2 ай бұрын
Ecajable bulb eke pcb board eka ganna tiyenne koheda, pleas your phon number
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 2 ай бұрын
Api gawa thiyenawa 200i apith genwana ekak danata iwarai
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 20 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
how to make a practical rechargeable lamp | Inventor DIY
6:23
MPJS Gadget Fix
Рет қаралды 11 М.
3 Simple Ways to Repair LED Bulbs in Your Home! Easy LED Light Fix
8:22
Invention 75
Рет қаралды 1,6 МЛН
Emergency Light make in sinhala #18650 #led #emergency_light
10:52
How to make a simple welding machine from SPARK PLUG at home!Amazing Smart
10:23