KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Front cut of shirt blouse. ෂර්ට් බ්ලවුසයේ ඉදිරිපස කැපීම.
16:56
ෂර්ට් බ්ලව්සය ලස්සනට මසමු | මැහුම් සිංහල |how to sew shirt blouse | සම්පුර්ණ පාඩම මුල සිට සරලව
28:53
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
It’s all not real
00:15
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
ෂර්ට් බ්ලව්ස් එකක් මහමු | How To Make Shirt Blouse In Sinhala | Mahum | Sinhala |
Рет қаралды 24,748
Facebook
Twitter
Жүктеу
1
Жазылу 151 М.
Sl Art Academy
Күн бұрын
Пікірлер: 119
@ChathuChathu-q4m
2 күн бұрын
අනේ ඔයා කියලා දෙනවා හරිම පැහැදිලියි.මන් කීපදෙනෙක්ගේ වීඩියෝ බැලුවා .තේරුම් ගන්න අමාරුයි.ඔයාගෙන් තමයි මන් සුදු ගවුම් මහන්නත් ඉගෙන ගත්තෙ.මටඕනි ඇදුමක් මහන්න ඕනි උනාම් මන් හොයන් එන්නෙ ඔයාගෙ වීඩියෝ.ඔයාට ගොඩාක් පින් ❤❤
@nadeeshanilmini1218
9 ай бұрын
අක්කි මම මේක මැහුවා.ලස්සනට ආවා.ගොඩාක් ගොඩාක් පින් සිද්ද වෙනව මේ විදියට නිවැරදිව ඇඳුමක් මහන්න කියලා දෙනවට.බුදුසරණයි අක්කී
@Slartacademy
9 ай бұрын
Ane , thank you nanga 🥰❤️ budusaranai
@Amarawikramasinha-d8e
Күн бұрын
අනේ ඔයා පැහැදිලිව කියලා දෙනවා.තෙරැවන් සරණයි.ඔයාට.
@rohana917
7 ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා....ගොඩාක් ස්තුතියි මිස් 💐💐💐
@damayanthikumari6815
8 ай бұрын
ඔයා නගෝ කියලා දෙන හැමදේම හොදින්ම තේරුම් කරලා කියලා දෙනවා ඔයාට ගොඩක් පින් බොහොම ස්තුතියි ❤
@Slartacademy
8 ай бұрын
Thank you dr ❤️🥰
@leetadamayanthi9889
3 ай бұрын
Kolar eka matanam godak pahadili una. Tnx oyata
@SurangeePitigala
Ай бұрын
මමත් මැහුව හරියටම ආවා
@gayanikumarithilakarathna610
9 ай бұрын
හොදට තෙරුන මිස්. ගොඩාක් ස්තූතියි..
@GeethaBulathsinhala
5 ай бұрын
හරිම පැහැදිලි කිරීමක් දුවේ.ඔයාට ගොඩක් පිං.❤❤❤❤
@Slartacademy
4 ай бұрын
❤
@NeelWasakkara
7 ай бұрын
ගොඩක්ම පැහැදිලිව තේරුනා මිස් thank you
@සප්තරිශි
8 ай бұрын
ගොඩක් ස්තුතියි dear. මම මැහුම් වලට අලුත් කෙනෙක්. ගොඩාක් ලොකු දැනුම ක් ගත්තා 🙏🙏🙏💐💐❤️😘
@Slartacademy
8 ай бұрын
thank you dr
@chamarikeshika644
9 ай бұрын
පැහැදිලිව කියලා දුන්නා ,ස්තුතියි !❤❤
@nishandarshanika
7 ай бұрын
Thank you💖 mis.oyagen balala dan man godak dewal mahanawa...බුදු සරණයි....
@geethapathmarani6595
8 ай бұрын
මිස් හොඳින් පැහැදිලිව කියා දුන්නා ගොඩක් ස්තුතියි ..
@Slartacademy
8 ай бұрын
ගොඩක් ස්තූතියි
@thilan283
6 ай бұрын
Marama pehadili....❤❤❤ aniwarayenma mahala balanawa..thank u ..😊😊😊
@SudarshaniFernando-wi6op
9 ай бұрын
හොදට කියල දෙනවා.මම ඔයගෙ ගොඩක් දේවල් මහනවා.හොදට එනවා.
@Slartacademy
4 ай бұрын
Thank you dr ❤️
@hemanthigamage8761
6 ай бұрын
Clearly understood . Thank you miss
@DisnaRupika
9 ай бұрын
Godak class karana aya yantham kiyala denawa oya harima adaraneeyawa kiyala denawa godak pin
@subasuba2682
9 ай бұрын
Lassanai nangi
@seethaherath
2 ай бұрын
Thanks miss.
@shalini81i
9 ай бұрын
Thanks so much 🙏
@NandaWidanage
Ай бұрын
Thanks.miss❤
@nazreenfarook1388
9 ай бұрын
👌. මම කලින් දවසක මේ බ්ලව්ස් එකත් request කලා 😍. මම මේ බ්ලව්ස් එක ටිකක් දික් කරලා හැඩ කරලා මහගන්නවා. කොලර් එක නම් කිහිප වතාවක් බලලා කරන්න වෙනවා. ස්තූතියි මිස්... 🫶❤❤❤
@nimeshkavinda5577
9 ай бұрын
❤
@Slartacademy
9 ай бұрын
බයවෙන්නෙපා එච්චර ලොකු දෙයක් නෑ, හිමිට බලලා මහන්න, ගොඩක් ස්තූතියි 🥰❤
@nazreenfarook1388
9 ай бұрын
@@Slartacademy 🫶❤❤
@NimnethHevawitharana
9 ай бұрын
Aneaedumak dannako
@M.S.NIKLESHA
7 ай бұрын
Ane mis clz yana duwalata adum mahanna kiyala dennko
@thanujakariyawasm2677
5 ай бұрын
Very good lesson .thank you ❤
@Slartacademy
4 ай бұрын
Thank you! 😃
@IndraniHemalatha-u7r
9 ай бұрын
Oyata budusaranai hodata theruna sthuthi ❤❤❤
@hirunihansika4614
9 ай бұрын
Thank you soo much mahalama balannam😊
@Slartacademy
9 ай бұрын
Thank you dr 🥰❤️
@JeewaniNisansala-m8j
2 ай бұрын
Thank you miss ❤❤
@abeylatharathnayaka5404
8 ай бұрын
හොඳට,,මහන ,හැටි කියල දුන්නා ,,,ස්තුති
@Slartacademy
8 ай бұрын
Thank you dr
@MRohini-c4t
5 ай бұрын
Attatama mis oya hodata kiyala danava❤
@uduwakawasantha6788
5 ай бұрын
Better experience to teach thanks
@mobileoctapadcoverplaydjma6603
8 ай бұрын
ලස්සනයි පුතේ ...ස්තුතියි
@Slartacademy
8 ай бұрын
Thank you dr 🥰❤️
@hirunihansika4614
9 ай бұрын
Miss chinese collar eka dala kurta top ekak mahanna kiyla dennako
@PrasannaKumara-r6z
9 ай бұрын
Thaks nanga❤
@leetadamayanthi9889
3 ай бұрын
Mama mahum gana video godak balala thiyenawa. Mata oya kiyana dewal witharai hariyata therune. Anith aya okkoma kiyala denne naha.
@sriyamanihamy7673
7 ай бұрын
Very good your vedio
@ShermilaAriyarathne
15 күн бұрын
❤️❤️❤️❤️
@nakikathisera2686
9 ай бұрын
Lassanai nangi.
@champikakumari5400
9 ай бұрын
meka gawmak widiyata mahaganna puluvanda godak lassanai
@dhammikagunasinghe4290
3 ай бұрын
Honda pahadillikirimak duwa thanks thank ewagema machin eke boththamkasa mahanawidiya kiladennako
@sachinidilhara-xl6cf
7 ай бұрын
හරිම පැහැදිලියි මිස්...මමත් දැන් මේ විදියට කපාගත්තා..දැන් මහන්නයි යන්නේ......😊😊❤❤
@malaniwickramasingha701
8 ай бұрын
Hodata tharuna Mis.
@Slartacademy
8 ай бұрын
🥰
@thamarakonaramudiyanselage
4 ай бұрын
😊. 😊
@Slartacademy
4 ай бұрын
❤️
@nishanthiweerasinghe4080
8 ай бұрын
ලස්සනයි
@Slartacademy
8 ай бұрын
Thank you
@dilukajinadasa8061
9 ай бұрын
Milk made gawomk mahanawa kiyala6dennako miss.oya kiyala denawa hodata terenawa.,❤❤
@sasinikasewwandi8832
7 ай бұрын
අනේ ඔව් මිස් කියලා දෙන්නකෝ
@shiraniGamage-lz3pn
9 ай бұрын
හොදින් තෙරැනා නංගි
@shyamali8687
9 ай бұрын
Thank ❤❤❤
@Slartacademy
9 ай бұрын
🥰❤️
@CharuniBhagya
8 ай бұрын
Aneee akkiyooo...butterfly atha kiyala dennakooo...plz...❤
@Slartacademy
7 ай бұрын
Mage video ekak athi dr, mn aluth ekkuth dannmko ❤️
@catmorelove2905
8 ай бұрын
Good good
@hirunihansika4614
6 ай бұрын
Miss meke back paluwe athath essarala paluwe pramanayamada
@DhanushiwathsalaRanathunga
9 ай бұрын
Thank you Miss❤. Shirt material wala nam monawada miss.
@thepositive_vibe007
8 ай бұрын
thank you
@Slartacademy
8 ай бұрын
Welcome!
@GeethaniHansika
9 ай бұрын
Anw redi kochchrkda ona miss
@WineethaThilakarathna
5 ай бұрын
හරිම පහසුවට පෙන්වදුන්නට ස්තුතියි.
@Slartacademy
4 ай бұрын
❤️
@kumuduwijeshinha9483
9 ай бұрын
Thanks mis
@Slartacademy
8 ай бұрын
😊
@monikamadushani2127
5 ай бұрын
උරහිස මූට්ටු කරන අඟල් භාගය මැහුම් වාසිය රැගල් උසට එකතු කරන්නේ නැද්ද ???
@Highcapacity_World13
9 ай бұрын
වෙසක් දවසට අදින්න සුදු පාටින් ඇදුමක් මහන්න කියල දෙන්න.
@damayanthimala-h6w
8 ай бұрын
හරිම ලස්සනයි ඒ වගේම පැහැදිලි යි❤❤❤❤❤
@Slartacademy
8 ай бұрын
Thank you dr ❤️
@ialithketawala667
9 ай бұрын
Lassani oyata nam
@ranifernando8515
9 ай бұрын
Miss pitupasa උරහිස agal 2 Ussanne ie miss පැහැදිලි කරලා denna thanks
@hirunihansika4614
5 ай бұрын
Mama ada meka mehuwa😊
@trevincedilruk2005
5 ай бұрын
Miss pahadilwa kiya denawa obata jaya
@Slartacademy
4 ай бұрын
❤️
@pavithrasewwandi8848
9 ай бұрын
Miss anith vidihata dana shirt c cola...eka kiyala dennako
@manelaththanayaka5084
9 ай бұрын
thanks
@RanjanSkumara-p4u
9 ай бұрын
Hma siz ekakatsma ath kata ganne eka wiiyatda nangi
@NiluKariyawasam-c6e
5 ай бұрын
Shirt blouse wala size chart ekak dennako puluwannam❤❤❤
@NandaWikramasinha
9 ай бұрын
ඔයා ලස්සනයි
@thameshahemali1140
6 ай бұрын
මිස් සුදු ගවුමටත් මේ කොලර් එක දාන්න පුලුවන් නේද ගොඩාක් පින් මිස්ට තේරුනා හොදට
@Slartacademy
4 ай бұрын
Ou dr ❤️
@RasikaKumuduni-ps8wd
9 ай бұрын
Thank you බුදුසරණයි ළමා ඇදුම් කරන්නේ නැද්ද
@adithyapriyanka1861
9 ай бұрын
2 xl .3xlවගේ මහනව නම් රෙදි යාර කීයක් ගන්න ඔීනිද?60 පළලින් කියන්නකෝ❤❤❤❤
@dinushapinto2859
9 ай бұрын
Mata Dana ganna puluwanda oya pitipasse paluwe shoulder eke 1 ,1/2 udata ussala kapuwe kiyala.
@shashiisewwandi2505
9 ай бұрын
Matath dena ganna ona
@PrasannaKumara-r6z
9 ай бұрын
Mama danna vidiyata nm oya dakala thiyenawada shirt blouse wla urahisa lagin 1" k 1 1/2"withara front eka paththata urahisa muttuwa pahathata watila thiyenawa ekai, oya poddak balannako shirt ekaka oyata therei ethakota
@anulawathimadheera5160
8 ай бұрын
Shat bausaya mahana widiha hariyatama denagaththa
@Slartacademy
7 ай бұрын
Thawa vidi thiyenv ❤️ idiriyedi ewath kiyala dennm
@niroshachandramali9025
4 ай бұрын
🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
@Island.travel
9 ай бұрын
Explain more clearly. Flat collar blouse sewing method .
@nayanajagoda8899
5 ай бұрын
ගොඩක් හොදයි මිස් පැහැදිලියි. ෂර්ට් බිලවුස් එකට dart සහ යෝක් එකක් දාන හැටි කියල දෙන්න. ඒක අනිවාර්ය ද.
@madushithennakoon4686
9 ай бұрын
යාර එකහමාරක් ඇතිද xl අදින කෙනෙකුට
@chakadoll6393
Ай бұрын
කරට .කට් මාක් දාන්නද
@SanjuKavirathna
5 ай бұрын
නන්ගි ප්යාඩ් කලිසම මහන්න කියලා දෙන්නකො
@NuzlaNaizer
8 ай бұрын
Sleeve kapana widiha kiyala dennako 21:07 21:11
@PkSwarnalatha
5 ай бұрын
මට ටොප් එකක් මහහ ව්දිදිහ දාන්නකො
@MenakaSewwandi-y9h
9 ай бұрын
බොත්තම් කාස කපන විදිය මහනවිදිය කියනන පුලුවන්ද
@Slartacademy
9 ай бұрын
අතේ මහගන්න පුළුවන් dr,man video ekak dannam ❤
@nadeeshanilmini1218
9 ай бұрын
බොත්තම් අල්ලගන්නේ කොච්චර දුරකින්ද?මට කියන්න අක්කී
@Slartacademy
9 ай бұрын
Agal 3n 3ta wage dr, oyata oni vidiyt eka wenas karaganna puluvan oninam
@nadeeshanilmini1218
9 ай бұрын
Thanks.kara gabura 4k wage gaththata kamak nadda?
@dmrathnayake2406
5 ай бұрын
කොලර් එක කියලා දුන්නා පැහැදිලි මදි වගෙ
@Slartacademy
4 ай бұрын
❤️
@JalahassanHassan-qz8wi
9 ай бұрын
මිස් මං කිහිප සැරයක් ම මිස්ගෙන් ඇව්වා ප්‍රින්සස් ලයින් ගව්ම මිස් කරුණා කරලා මේ ගැන සලකා බලන්න 😔😔
@chathurifernando9412
2 ай бұрын
Dear, contact nmbr ekak dennako
@tharikasolochani4020
22 күн бұрын
හරිම පැහැදිලි ව කියලා දෙනවා ...ගොඩක් ස්තුතියි මිස් ❤❤❤
16:56
Front cut of shirt blouse. ෂර්ට් බ්ලවුසයේ ඉදිරිපස කැපීම.
Geetha De Silva - Ranliya Institute
Рет қаралды 53 М.
28:53
ෂර්ට් බ්ලව්සය ලස්සනට මසමු | මැහුම් සිංහල |how to sew shirt blouse | සම්පුර්ණ පාඩම මුල සිට සරලව
Mahum With Dulee
Рет қаралды 145 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
3:38
Explore the Wonder Wallet features with Samantha from The Make Space
Sewing Patterns by Mrs H
Рет қаралды 16
7:57
Back cut of shirt blouse. ෂර්ට් බ්ලවුසයේ පිටුපස කැපීම.
Geetha De Silva - Ranliya Institute
Рет қаралды 24 М.
13:10
Shirt blouse sewing tutorial - ෂර්ට් බ්ලවුස් එකක් මහමු
Aurora
Рет қаралды 57 М.
24:02
ටී ෂර්ට් එකක් මහමු | easy t shirt cutting & stitching
SO FASHION
Рет қаралды 4,3 М.
34:46
එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|
Harindra Jayalal
Рет қаралды 279 М.
55:05
වර්තමානයේ ගෑනුන්ට හරි කුලප්පුවක් තියෙන්නේ පුතා | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 547 М.
15:53
DIY Upcycling a knit|니트 리폼|스웨터|sweater|가디건|Cardiganㅣ안입는옷 리폼|Refashion|옷수선|옷만들기
MEE YA
Рет қаралды 950 М.
1:01:30
@@How to make box pleated nighty | බොක්ස් ප්ලීට්ස් යෙදු නයිටියක් ලේසියෙන් මහමු | sinhala mahum @@@@@
3SHA'S Fashion Academy.
Рет қаралды 35 М.
1:11:18
@@@කාන්තා කොට කලිසමක් මහමු | Size Chart සහිතයි | sinhala mehum@@@@@@
3SHA'S Fashion Academy.
Рет қаралды 39 М.
28:06
කාන්තා මූලික පතුරම ඇසුරෙන් අත් රහිත බ්ලවුසය මහමු⏐How To Make Basic Block⏐Sleeveless Blouse
Mr.Tailor LK
Рет қаралды 15 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН