KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How to make Chocolate Sponge cake
14:07
How to make a butter cake | Butter cake in sinhala | Butter cake recipe | Egg seperation method
27:34
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Family Love #funny #sigma
00:16
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
00:54
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
01:00
How to make Sponge cake | Sponge cake recipe in Sinhala | Without baking powder.
Рет қаралды 8,879
Facebook
Twitter
Жүктеу
1
Жазылу 15 М.
DINESHI AMRAKOON
Күн бұрын
Пікірлер: 77
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ..හරිම පැහැදිලි හැමදේම 😊
@DINESHIAMARAKOON
3 жыл бұрын
ඔයාට ත් ගොඩක් ස්තූතියි නංගී ❤️❤️
@fiarracakes5194
22 күн бұрын
මේ batter එක ඔක්කොම 9 inch cake tray එකකට දාගන්න පුළුවන් ද?
@DINESHIAMARAKOON
21 күн бұрын
@@fiarracakes5194 ඔව් පුළුවන්
@anerafoods777
3 жыл бұрын
Tnq mis vdo akata, harima watinawa.😍❤️ Harima pehedili kiyadena vidiyath.❤️❤️
@DINESHIAMARAKOON
3 жыл бұрын
You are welcome dear
@ChefSubodhaAththanagama98
11 күн бұрын
Wow..good recipe ...
@thusharidesilva7823
Жыл бұрын
මිස්, බිත්තර කිරලා නෙමෙයිද ගන්නෙ? කිරනවා නම් 250gද ගන්නෙ?
@kathapoth8928
Жыл бұрын
Eka para oven ekata cake dekak dammata kamak nadda?
@ayeshamaduwanthi9199
Жыл бұрын
Akke 750g sponge cake ekata ganna piti pramanaya khomada
@DINESHIAMARAKOON
Жыл бұрын
පිටි 187.5 එන්නෙ හරිම ගාන බලුවොත් ඒත් 185 g ඇති.. වීඩියෝ එක දීල තියෙන්නෙ 1kg pan එකට දාන ප්‍රමාණය ට . ඔයාට 750g නම් ඕනෙ දීල තියන ප්‍රමාණ වල් 4. න් බෙදල 3 න් වැඩි කරල ගන්න
@fathimanarzana2143
2 жыл бұрын
Hi is this 6 inch or 7!
@DINESHIAMARAKOON
2 жыл бұрын
6" 3"
@SayuDissanayake
11 ай бұрын
Ai oil danne mis
@haazism
3 жыл бұрын
කිසිම වෙලාවක අමතක නොවන තවමත් නොදැක ඇසුරු කරන හොදම මගෙ ගුරුතුමිය 🌹🌹 dineshi Love you to 😘😘 Especially our family 😍😍🌹🌹
@DINESHIAMARAKOON
3 жыл бұрын
ආදරෙයි huz ❤❤
@umeshsandeep8115
2 жыл бұрын
ගොඩක් ස්තුති මැඩම් ..me tatiya agal 8 da මැඩම් ...පොඩ්ඩක් kiyanna ko
@DINESHIAMARAKOON
2 жыл бұрын
මේ cake pan size එක 6" 3"
@chandimajayashanthi9138
Жыл бұрын
mis meka kochchra bara cake ekakda
@himalikapathiraja7046
2 жыл бұрын
බ්ත්තර සුදු මද පුලුන් වගේ වෙනකම් බීට් වෙන්න ඕනද සීනී දන්න
@DINESHIAMARAKOON
2 жыл бұрын
නෑ ටිකක් වෙලා බීට් කරල සීනිදාන්න පුළුවන්
@carmelsilva9154
3 жыл бұрын
Miss dapu oil eka monawada?me wenuwata butter diya karala danna puluwanda? Thank you.
@DINESHIAMARAKOON
3 жыл бұрын
මම පාවිච්චි කලේ corn oil ..ඔයාට බටර් ටිකක් melt කරල ගන්න පුලුවන්
@carmelsilva9154
3 жыл бұрын
@@DINESHIAMARAKOON අහපු ප්‍රශ්න දෙකටම පිළිතුරු ලැබුනා. Thank you miss.
@harshanimalkanthi4632
Жыл бұрын
Baking power demmoth mokada wenne.cake eke wenasak wenawada
@dunee9939
2 жыл бұрын
Mis butter cake ekda rasa sponge cake ekda
@DINESHIAMARAKOON
2 жыл бұрын
Cake හා sponge රස දෙකක්,කෑමට ගන්නෙත් වෙනස් icing වර්ග එක්ක.. පාවිච්චි කරන්නෙත් වෙන්ස් විදියට . ඒ නිසා මේකමයි රස කියල එකක් කියන්න බෑ ... බටර් කේක් නිකන් උනත් කන්න පුලුවන් ස්පොන්ච් කේක් එක නිකන් කන්න පුලුවන් උනත් වඩාත් රස ක්‍රීම් එකක් එක්ක..
@dunee9939
2 жыл бұрын
@@DINESHIAMARAKOON sponge cake icing nathywa kanna barida mis
@sumuduanuradha6795
3 жыл бұрын
Thank you .... Harima pehedili.....
@DINESHIAMARAKOON
3 жыл бұрын
You are welcome
@sarojapriyadarshani9272
3 жыл бұрын
Me cake eka කොච්චර pramanayak da
@DINESHIAMARAKOON
3 жыл бұрын
1kg bake කරගන්න pan size පාවිච්චි කරන්න පුලුවන්
@nirohsasubasini1959
Жыл бұрын
Gato walata komada adanna
@DINESHIAMARAKOON
Жыл бұрын
ගැටෝ හදන විඩියෝ තියෙනව තවචැනල් එකේ පහලට බලන් යන්න
@MadushikaAbeysekara
5 ай бұрын
Oil කියලා තියෙන්නේ පොල්තෙල්ද
@DINESHIAMARAKOON
5 ай бұрын
Corn oli පාවිච්චි කරන්න පොල් තෙල් වල ඊට ආවේනික සුවඳ නිසා ඒක කේක් වලට ගැලපෙන්නෙ නෑ
@veenanisha478
3 жыл бұрын
බීටර් එක මෙහෙ එකක් ද. ඔයා ඉන්දියාවෙන් ගේනවා ද
@DINESHIAMARAKOON
3 жыл бұрын
මේක ඉන්දියාවෙන් ගත් එකක් ❤️
@carmelsilva9154
3 жыл бұрын
Miss me 8"" tray 2 k da?
@DINESHIAMARAKOON
3 жыл бұрын
මේක 6 ×3 ප්‍රමාණය එකක්
@DINESHIAMARAKOON
3 жыл бұрын
දෙකක්
@carmelsilva9154
3 жыл бұрын
@@DINESHIAMARAKOON thank you miss
@malishinimnadi986
3 жыл бұрын
මම මිස්ගෙ කැමතිම දෙයක් තමයි කවුරුහරි කෙනෙක් මොන හරි ප්‍රශ්නයක් ඇහුවම හරි, you tube video වල හරි, ෆේස්බුක් එකට ලියන ලිපි වල හරි බාගෙට දේවල් පැහැදිලි කරන්නේ නැහැ. දීර්ඝ උත්තරයකින් ඇයි එහෙම වෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඒක පුදුම විදිහට වටිනවා ඉගෙන ගන්න කැමැත්ත තියෙන අයට. මම නම් හැම වීඩියෝ එකක්ම ලිපියක්ම, මිස්ගෙ දකින හැම කමෙන්ට් එකක්ම බලනවා. මම දන්නවා කියල හිතෙන මාතෘකාවක් සම්බන්ධ වීඩියෝ එකක් උනත් ලිපියක් උනත් මම බලනවා. මොකද මම දන්නවා ඒක ඇතුලේ අනිවාර්යෙන්ම මම දන්නෙ නැති අළුතෙන් ඉගෙන ගන්න එක කාරණයක් හරි තියෙනවා කියලා. ඒකත් මට ගොඩක් වටිනවා. මම ඒ විදිහට මිස්ගෙන් දැනගත්තුවා ගොඩක් තියෙනවා. කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නේ නැහැ පින් දෙනවා ඇරෙන්න. කරන කියන හිතේ තියෙන වැඩ කටයුත්තක්ම අති සාර්ථක වේවා.
@DINESHIAMARAKOON
3 жыл бұрын
මම පාඩම් ලියන්න,ඒව ප්‍රායොගිකව පෙන්වන්න ,ගැටළු වලට විසඳුම් කියන්න මේ හැමදේකම වෙනුවෙන් වැය කල කාලය, මට දැනෙන වෙහෙස වෙනුවෙන් ලැබෙන වටිනාකම් තමයි මේ වගේ ඔයාලගෙ අදහස් ලැබෙන එක.. මම කරනදේ වටිකාමක් දකින එක මට ලොකු සතුටක්.වගේම හය්යක්. බොහොම ස්තූතියි ඔයාට මේ අදහස් දැක්වීම වෙනුවෙන් ❤❤
@malishinimnadi986
3 жыл бұрын
@@DINESHIAMARAKOON බොහොම ස්තූතියි මිස් අපි වෙනුවෙන් වැය කරන කාලය, මහන්සිය, මුදල් හැම දෙයක් වෙනුවෙන්ම. ඒක අපිට ගොඩක් වටිනවා. මිස්ට පුලුවන්නං facebook online එන එක කාලෙකට සැරයක් හරි කරන්න මොකද ඒකෙන් මාර ලොකු දැනුමක් ලැබෙනවා අපිට.
@rashindyapanchali3622
3 жыл бұрын
Thank you Akke 😍😍😘
@DINESHIAMARAKOON
3 жыл бұрын
නංගී ❤️❤️
@nayanapushpakumari7369
3 жыл бұрын
Thank you akka...❤️❤️❤️❤️
@DINESHIAMARAKOON
3 жыл бұрын
❤️❤️❤️
@mallikasilva3728
Жыл бұрын
Oya pitihalana paneraya ganna thana sadahan karanna
@DINESHIAMARAKOON
Жыл бұрын
මම මේක ඉන්දියාවෙන් ගත්තෙ dear
@kasunchathuranga5937
3 жыл бұрын
Akke FB group Ake mama mokakda
@DINESHIAMARAKOON
3 жыл бұрын
Hot and chill
@anurakorathota
6 ай бұрын
මිස් මම මේ කේක් එක හැදුවා.ඒත් soft එකට ආවේ නැහැනේ.
@DINESHIAMARAKOON
6 ай бұрын
සාමාන්‍යය මේක තමයි මම හැමදාම හදන රෙසිපි එක වගේම පන්තිවලට කියාදෙන්නෙත් වීඩියෝ එක නැවත බලමින් ඔයා හදපු විදිය ගැන නැවත හිතල නිවැරදි රෙසිපි වගේමටෙක්නික්ස් පාවිච්චි කර හදල බලන්න
@suranideabrew6881
3 жыл бұрын
Thank you
@DINESHIAMARAKOON
3 жыл бұрын
You are welcome dear
@cakebysayu2183
3 жыл бұрын
😍😍❤️❤️
@DINESHIAMARAKOON
3 жыл бұрын
❤️❤️❤️
@shelanimarasigha4845
Жыл бұрын
තෙරුවන් සරණයි! ස්තූති 🥺❤️🙏
@DINESHIAMARAKOON
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත් ❤❤
@rameshikakodikara1064
2 жыл бұрын
Thank you sis
@DINESHIAMARAKOON
2 жыл бұрын
You are welcome dear
@dammikadesilva4820
Жыл бұрын
👌❤️❤️❤️🌹🌹🌹
@rameshikakodikara1064
2 жыл бұрын
♥️♥️
@DINESHIAMARAKOON
2 жыл бұрын
❤❤
@sathsaraninilupuli8362
3 жыл бұрын
චොකලට් ස්පොන්ච් කේක් හදනවනම් රෙසිපි එක වෙන්නෙ
@DINESHIAMARAKOON
2 жыл бұрын
ඉක්මනින් දාන්නම්..මේකටම පිටි ස්වල්පයක් අයින් කරල ඒ ප්‍රමාණය චොකලට් පවුඩර් එකතු කරල හදන්න පුලුවන්
@zizu6297
2 жыл бұрын
How many flour to remove and how many cocoa powder to add?
@nimsdiary
3 жыл бұрын
Thank you akki
@DINESHIAMARAKOON
3 жыл бұрын
You welcome nngi
@shainiransaraYT
3 жыл бұрын
Thank you so much miss ❤️ missge class thiyanwada mata join wenna oni.
@DINESHIAMARAKOON
3 жыл бұрын
Class නම් ලංකාවේ කරන්න පටන් ගන්නෙ නෑ මම එද්දි ම කොරෝනා කාලය ...
@shainiransaraYT
3 жыл бұрын
@@DINESHIAMARAKOON ha miss. 👍❤️ patan gaththot chanel eke kiyann miss
@sanduusekanayake6335
Жыл бұрын
🩷👍🙏
@veenanisha478
3 жыл бұрын
Thank you.
@DINESHIAMARAKOON
3 жыл бұрын
You are welcome dear
14:07
How to make Chocolate Sponge cake
DINESHI AMRAKOON
Рет қаралды 3,1 М.
27:34
How to make a butter cake | Butter cake in sinhala | Butter cake recipe | Egg seperation method
DINESHI AMRAKOON
Рет қаралды 12 М.
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 3,6 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
整个路人
Рет қаралды 61 МЛН
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 8 МЛН
8:11
Vanilla Sponge Cake | How to Make Sponge cake | Easy Basic Cake Recipe
Hands Touch
Рет қаралды 3,7 МЛН
12:26
Vanilla swiss roll recipe sinhala/වැනිලා ස්විස් රෝල්/ roll cake sinhala/swiss roll cake recipe
yummy with nethmi
Рет қаралды 5 М.
9:25
පුළුන් වගේ සිනිදු කේක් එකක් | Super soft Cotton Sponge Cake
Yummy Mummy
Рет қаралды 369 М.
11:35
How to Make Cake Pops | SO Easy and Delicious!
Preppy Kitchen
Рет қаралды 2,7 МЛН
23:36
කේක් කලාවට මෙන්ම බේකරි කලාවට වැදගත් වන පිටි වර්ග|About Flour|Cake Flour Sinhala|Flour For Cakes
Fine & Tasty
Рет қаралды 10 М.
8:54
පුළුන් වගේ සිනිදු ස්පොන්ජ් කේක් - How to make Vanilla Sponge Cake, fluffy cake Recipe, Easy Cake
Sugar Touch cakes
Рет қаралды 33 М.
8:09
Homemade sponge cake | 100% Perfect soft sponge cake recipe | How to make Perfect sponge JK recipes
JK RECIPES
Рет қаралды 387 М.
4:00
Easy Vanilla Sponge Cake [ Only 3 Ingredients ] Simple Sponge Cake Recipe
Siblings Food Hunter
Рет қаралды 9 МЛН
4:15
My family keeps asking me to make it! Castella Recipe! Really delicious!
메리니즈부엌Meliniskitchen
Рет қаралды 2,1 МЛН
8:08
කොට්න් ස්පොන්ජ් කැස්ටෙලා කේක්|Cotton Sponge Castella Cake|Cotton Sponge Cake|Sponge Cake Sinhala
Fine & Tasty
Рет қаралды 5 М.
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 3,6 МЛН