How to make a butter cake | Butter cake in sinhala | Butter cake recipe | Egg seperation method

  Рет қаралды 12,135

DINESHI AMRAKOON

DINESHI AMRAKOON

Күн бұрын

Пікірлер: 92
@chandanistephen9632
@chandanistephen9632 6 күн бұрын
දීනෙෂි බොහොම ස්තුතියි. හරිම පැහැදිලියි , බෙක්කලාට පස්සෙ හොද පෙනුමක් තියකවා.👍🏻 පුංචි පුංචි නොදන්න දේවල් , අලුතෙන්ම හදන කෙනෙක්ට ඉතාමත් වටිනවා. අපි හැමදාම අළුත්දේ ඉගෙනගන්නවා. 😇🤗
@madusamarasinghe6086
@madusamarasinghe6086 3 жыл бұрын
අක්කා ඔයා හරිම පැහැදිලිව කියලා දීපු එකට ගොඩාක් ස්තූතිය ...පුලුවන් නම් butter cake එකෙන් පස්සේ තියන chocolate cake,ribbon 🎂 ඒවගේ ඒවත් කරන විදිය කියලා දෙනවාද? එහෙම කරන්න පුලුවන් නම් ඒ ගැන ඉගෙන්ගන්න ආසාවෙන් ඉන්න අපි වගේ අයට ලොකු උදව්වක් අක්කා.....මේ කරන සේවයට අක්කාට ගොඩක් ස්තූතියී ....
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
අනිවාර්යයෙන් නංගී ඒව පෙලගැසෙමින් තියෙනව
@madusamarasinghe6086
@madusamarasinghe6086 3 жыл бұрын
@@DINESHIAMARAKOON අනේ ගොඩක් ස්තූතිය අක්කා...මුදලක් නොගෙන අක්කා මේ කරන සේවයේ වටිනාකම ගැන කියන්න වචන මදී.....තව තවත් දේ අපිට කියා දෙන ඔබට මම සැමදා නිදුක් නීරෝගී සුවය පතමී....💚
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බොහෝම ස්තූතියි නංගී
@gamara5300
@gamara5300 10 ай бұрын
Very clear explanation. Thank you so much❤
@basurusooriyaarachchi
@basurusooriyaarachchi Жыл бұрын
Miss dol cake aka bake karianne kohomda
@damminisilva3687
@damminisilva3687 Жыл бұрын
Thanks so much...I came to know many tips by watching your video. Great...❤ ❤ ❤
@lalithakodituwakku6126
@lalithakodituwakku6126 9 ай бұрын
Oya measurements waradiyine. Flour 250g ta baking powder tspns 2k danawa neda. Oba thumiya flour 500g tath baking powder tea spoons ekayi danne. Eka harida. Anika obe recipe eke kiri neha. Eth oba hadana cake ekata kiri ekathu karsnawa. Eka pahadili kaloth hondayi. Thank you
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
වීඩියෝ එක හොදින් බලන්න Discription එකේ සඳහන් කරල තියනව කේක් බර gram 500 cake එකේ සිට 2 kg කේක් එක දක්කවා අදාල ප්‍රමාණයෙන් ,, මේ රෙසිපි එක වීඩියෝ එකක් කලේ මෑතකදි උනාට වසර කීපයක් පුරා හදන සහ කියාදීපූ වගේම මෙතෙක් කාටවත්ම වැ;රදුනෙ නැති recipe එකක් , වීඩියෝ එකේ කියන්නේ 500 යෙ බරට තේ හැදි එකයි කියන්නෙ කේක් බරට වීඩියෝ එකේ හදන කේක් එකේ බරට ගැලපෙන ප්‍රමාණයෙන් baking powder ගැනලම ගන්නව ත් එක්ක ..පලවන සහ අවසාන හැඳි ගනන් කරනව ඔබට අගය ඇහෙනවත් ඇති වීඩියෝ එකේ අවදානයෙන් හොදින් බලලම අදහස ඉදිරිපත් කලානම් හොඳයි කියල හිතෙනව , .ඊලග කාරණය කිරි කිරි කියන්නෙ බටර් කේක් එකකට අත්‍යාවශ්‍ය නොවන දෙයක් කැමති නම් එකතුකරන්න පුළුවන් දෙයක් වීඩියෝ එකේ හදන කේක් එක egg separate කරල හදනන්නෙ කිරි ස්වල්පයක් එකතු කරනව මට එදා දවසෙ කිරි දාන්න හිතුන නිසා කේක් එකක අවසාන බර කියන්නෙ පිටි බරට නොව කේක් එකේ සම්පුර්ණ බර ගැන සැලකිල්ලට ගෙනය කෙසෙවෙතත් ඔබට බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට තව පාරක් බලල රෙසපි එකේ අවසානයට වෙනකම්පහලට බලන්න කියල කියනව ❤❤👍👍
@lalithakodituwakku6126
@lalithakodituwakku6126 9 ай бұрын
Godak sthuthiyi wisthara kalata. Mata therun giye piti barata kiya. Ehenam hari. Kiri dammama cake eka theth gathiyak enawa. E ayi Miss. Thank you very much for your long explanation. Greatly appreciated. 👍❤️😊
@haazism
@haazism 3 жыл бұрын
මම හැදුවේ ඔබ ගේ රෙසිපි එකෙන් ගොඩාරියක් ස්තුතිය ඩියර් 😘😘
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
හරිම සතුටුයි ❤❤❤❤
@hansamalifernando4087
@hansamalifernando4087 3 жыл бұрын
අද තමයි videos බැලුවේ ගොඩක් වැදගත් ස්තුතිය
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
👍👍❤️❤️❤️❤️
@mayurifernando2545
@mayurifernando2545 Жыл бұрын
These videos are really helpful. Thank you a lot for these valuable tips and new methods. May God bless you
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
God bless you too dear
@alexiadesilva3008
@alexiadesilva3008 3 жыл бұрын
Oya hari akka...butter දැම්මා ma maara rasai...saha gunai...❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
අනිවාර්යයෙන් dear ❤️❤️❤️
@omi2021
@omi2021 Жыл бұрын
Miss beeter eke speed ekai beet krn welawaluith kwnm wtinaw
@rashindyapanchali3622
@rashindyapanchali3622 3 жыл бұрын
අක්කෙ ඔයා බොහොාම පැහැදිලිව කියල දුන්න.. මම නමි කොයිම තැනකවත් දැකල නෑ මෙච්චර පැහැදිලිව කියල දෙනව ...ඔයාට ගොඩක් පිං අක්කෙ කිසිම ලෝභ කමක් නැතුව මේ හැම දේම කියල දෙනවට🙏😘😘😘
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
බොහෝම ස්තූතියි නංගී ❤️❤️❤️
@gayanidilrukshi766
@gayanidilrukshi766 Жыл бұрын
Akka me use karana pan size eka keeyada?
@anerafoods777
@anerafoods777 3 жыл бұрын
Harima pehedili kiya dunna serama, tnq mis.♥️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
❤️❤️❤️❤️👍
@ashp8327
@ashp8327 2 жыл бұрын
Mis poddak kiyannko bittrayak dala koi taram welawak beat karanawada kiyala
@tilakaranjaniemunasinghe9706
@tilakaranjaniemunasinghe9706 Жыл бұрын
Egg white fridge eke thiyala ( beat karapu ) batter ekata add karana kotamada fridge eken aliyata ganne.... 500g cake tray eka size 7 wenne. Thanks.. Miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
සාමාන්‍යයෙන් මුලු කේක් එකම බීට් වෙන කාලය් විනාඩ් 10 ක් වගේ යන්නෙ බිත්තර ටික ඕන නම් විනාඩ් 5 ක් 6 ක් තියෙයි fridge එකේ .ඒ කාලය සීතල උනාට කමක් නෑ
@sudubole8522
@sudubole8522 Жыл бұрын
Cake hadana batter ekenma cup cake haduwta kamak ndda nathnam cup cake wenama resepi ekak thiyenwda miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Cake batter එකෙන් ම පුළුවන් .
@sudubole8522
@sudubole8522 Жыл бұрын
@@DINESHIAMARAKOON na man dakala thiyenwa muffins resepi oil ehema dala hadnawa ekai
@devilkakarunatilleke8844
@devilkakarunatilleke8844 3 жыл бұрын
මේ කේක් එක බේක් කරපු වෙලාවයි උශ්නත්වයයි කියන්න පුලුවන්ද?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
180° විනාඩි 45 ක්
@fathimarimasha1333
@fathimarimasha1333 2 жыл бұрын
Unsalted butter da salted butter da use karanda oney
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Apee රටේ රසට අනුව නම් salted butter තමයි ගන්න වෙන්නෙ
@sudubole8522
@sudubole8522 Жыл бұрын
Cake eka bake weddi pimbila awith bake wela iwara unana bahinne ai miss
@shirajrisha780
@shirajrisha780 3 жыл бұрын
Hodai vidio eka.godaak prayojanawath.but download karanna puluwnnm thawath hodai thank yuo.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
ඒ option එක අපිට තාම වෙනස් කරන්න බෑ..මම හිතන්නෙ තව මාස කීපයකින් you tube එකෙන් ම ඒක unlock කරයි
@harshanathindika2747
@harshanathindika2747 Жыл бұрын
Mis pehediliwa kiya denawa.mth cake ekak heduwa hodata awa.ane mt 2kg cake ekak baker karnna yana time eka kiyannako mis .1kg baker karnna yana time eka vinadi 45 mage oven eke
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
2 kg කියල කාලයෙ ලොකු වෙනසක් නෑ .තැටිය හරි සයිස් එක පාවිච්චි කරනව නම්
@harshanathindika2747
@harshanathindika2747 Жыл бұрын
@@DINESHIAMARAKOON thank you mis
@ashasajani4154
@ashasajani4154 2 жыл бұрын
Ethakota self raising flour halanne naha neda dear
@piumiishara5071
@piumiishara5071 3 жыл бұрын
Ane mis godak gatalu walata pilithuru labuna . නිහතමානීව kiyala denawata pin
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
❤️❤️❤️❤️👍
@chamaniweerasinghe4849
@chamaniweerasinghe4849 2 жыл бұрын
Cake එක උණුවෙන්ම cooling rack එකට unmould කරගන්න ඕන ද නැත්නම් විනාඩි 10ක් විතර tray එකේම නිවෙන්න තියනවා ද කියලා කියන්න පුළුවන් ද ?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Oven එකෙන් එලියට ගත්ත ගමන් cake එක unmolde කරන්න ඕන ... නැතිනම් කේක් එකෙන් පිරවන ජලවාශ්ප කේක් එකේ තැටියෙ පතුලෙ රැඳෙන්න බලනව .... හැකි ඉක්මනින් cooling rack එකක් මත දාගම්න එක තමයි වඩාත් සුදුසු ... එහෙත් සාමාන්‍යයෙන් date cake ,වගේ ඒවා නම් තැටියෙම ටිකක් වෙලා තිබ්බට කමක් නෑ
@chamaniweerasinghe4849
@chamaniweerasinghe4849 2 жыл бұрын
@@DINESHIAMARAKOON Thanks ❤️
@sachinitharuka7581
@sachinitharuka7581 3 жыл бұрын
Cake eka uda bubulu wage enne ai kiyala denaganna puluwanda.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
කේක් එක over beat උනොත් හරි.බේකින් පවුඩර් වැඩිවුනොත් හරි එහෙම වෙනව.. එකතුවන air එක නිසා ත් එහෙම වෙනව ඒකට නම් පෑන් එකට දාල ඒක පොඩ්ඩක් වැඩිපුර ඇති air එක යන්න toothpick එකකින් පොඩ්ඩක් එහා මෙහා කලාම හරියනව
@sachinitharuka7581
@sachinitharuka7581 3 жыл бұрын
Thank u very much🥰
@anjanirangana9218
@anjanirangana9218 3 жыл бұрын
Mis thibba gatlu godakta pilithuru lebuna harima hodai me vidyo eka.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@uthpalasewmini2204
@uthpalasewmini2204 3 жыл бұрын
මිස් බිත්තර සුදු මද ෆ්‍රිජ් එකෙන් අරන් කූල් පිටින්මද මිශ්‍රනේට දාගන්න ඕනි?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
ගොඩක් කූල් වෙන්නෙ නෑ ඒ නිසා කමක් නෑ...ඔයාට අවශ්‍ය නම් බිත්තර බීට් කරන කොට කේක් එකට ගන්න සීනි වලින් ටිකක් දාල බීට් කරගන්න පුලුවන් එහෙම උනොත් ෆ්‍රිජ් එකේ දාල ඕනෙත් නෑ ..කේක් එක ඉකිමනින්ම බීට් කරගන්න ඕනෙ හැබැයි
@awanthiperera7278
@awanthiperera7278 3 жыл бұрын
Mn butter cake hadnna dannwa unat akkige video eka baluwa,mn eken godk de igena gatta.. akkigen ahagnna dyk tyenwa rasarco eke tyenwane akki vanilla flavor dekak,ekak vanilla flavor kyalat anith eka vanila concrete kyalat enawane..e deke wenasa mokadda akki
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Vanilla concentrate කියලද concrete කියලද තියෙන්නෙ
@iroshabenjamin3319
@iroshabenjamin3319 2 жыл бұрын
බටර් කේක් 2 Kg ට අවශ්‍ය දේවල් මොනවද කියන්න පුලුවන්ද මිස් ඔයාගේ විඩියෝ මම හැම එකම බලනව මට නත්තලට වැඩිපුර කෙක් ඒක ක් හදා ගන්න අවශයයි එ නිසා මට අවශ්‍ය දේවල් දෙන්න පුළුවන් ද ඔබට ජේසු පිහිටයි.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මේ vedio එක පහල තියන description එකේ දාල තියෙනව 500g සිට 2kg දක්කව කේක් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන ඒක බලන්න
@vishakhanilmini1867
@vishakhanilmini1867 3 жыл бұрын
Miss fresh milk add karanawane samahara recipe wala ,aken wenasak wenawada
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
Butter cake වලට නම් අනිවාර්යයෙන් අවශ්‍ය නෑ,,ඒත් පොඩ්ඩක් එකතුකරන්න පුළුවන් softness එක වැඩි වෙනව ඒත් කේක් එක ලිහිල් වැඩි වෙලා කැඩෙන්නත් ඉඩ තියෙනව
@iroshabenjamin3319
@iroshabenjamin3319 2 жыл бұрын
Thank you very much reply කරුවට god bles
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
God bless you dear
@erangajayasinghe5669
@erangajayasinghe5669 3 жыл бұрын
උස ටින් එකකට දාන බැටර් ප්‍රමානය කොහොමද හොයාගන්නෙ
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
කේක් ටින් එකේ කට මට්ටමේ ඉඳල 1" හෝ 1 1/2 " ඉඩ ඉතුරුවන තුරු cake batter එක දාන්න පුලුවන් ප්‍රමාණය දාන්න පුලුවන් ....
@c.d.dassanayake1601
@c.d.dassanayake1601 3 жыл бұрын
මේ කේක් එකට ගත්තු උශ්ණත්වය කීයද
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
180° විනාඩි 45.. මම අවන් එකේ නිවැරදි ඌශ්නවය oven thermometer එකක් මගින් බලාගෙන තමයි ඌශ්නවය අදාල තැබට knob එක set කරගන්නෙ... ඒ ගැන පැහැදිලි ව කතාකරනව අවන් ගැන කළ වීඩියෝ එකේ
@lifeisbeautiful2438
@lifeisbeautiful2438 Жыл бұрын
@@DINESHIAMARAKOONmis oven thermometer koheda ganna thiyenne
@veenanisha478
@veenanisha478 3 жыл бұрын
හරි මෙලෙක් කේක් එකක්. රසත් ඒවගේම ඇති.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
ඔව් හරිම රසයි ❤️❤️❤️
@laksaraniranasinghe558
@laksaraniranasinghe558 2 жыл бұрын
Cake ek bake wela iwr unm usa gnn bhne Mt AI miss ehm wenne
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Cake එක over beat උනාමත් බේක් වෙලා ඉවර උනාම කේක් එක බහිනව ..
@vishakhanilmini1867
@vishakhanilmini1867 3 жыл бұрын
Cake aka madin pimbenawa,usa adui cake wala
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
මැදින් පිම්බීමට හේතු කීපයක් බලපාන්න පුලුවන් කේක් එක මැද කොටසට වැඩිපුර දැමීම.. කේක් එක පහතින් වඩා උඩින් රත් වීම ,,ඒ කියන්නෙ අවන් එකේ උඩ element වලට ලඟ වැඩි වීම... බේකින් පවුඩර් වැඩි වීම.. ගනකම තහඩු තැටි බාවිතා වීම.. Pan එකේ උසට වඩා ගොඩක් උසට liner එක දැමීම... කේක් එක උසට නැතිවීම .... නියමිත pan එක බාවිතා නොකිරීම .. මිස්‍රණය වැඩි වෙලාවක් බීට් කිරීම .. එකතු වන දියර ප්‍රමාණය වැඩිවීම.. ගොඩක් සිසිල් ඉවත් වූ බටර් පාවිච්චි නොකිරීම... බටර් වෙනුවට තෙල් ගතිය වැඩි fat spread පාවිච්චි කිරීම
@vishakhanilmini1867
@vishakhanilmini1867 3 жыл бұрын
@@DINESHIAMARAKOON thank u miss පැහැදිලිව reply kalata ❤
@veenanisha478
@veenanisha478 3 жыл бұрын
ගැටළු නෑ. පැහැදිලියි. ස්තුතියි.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
❤️❤️❤️❤️👍
@nadeesarika5306
@nadeesarika5306 3 жыл бұрын
Thank you very much ❤️❤️❤️❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
❤️❤️❤️
@himeshasujanisujani6241
@himeshasujanisujani6241 3 жыл бұрын
Thank you mis
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
❤️❤️❤️
@nimsdiary
@nimsdiary 3 жыл бұрын
Thank you very much akki
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome nngi
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 3 жыл бұрын
❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
❤️❤️❤️
@vishakhanilmini1867
@vishakhanilmini1867 3 жыл бұрын
Thank u pahadili godak
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
❤️❤️❤️
@sudubole8522
@sudubole8522 Жыл бұрын
කේක් එක බේක් වෙද්දී පිපිලා එලියට ගත්තාම බහින්නේ ඇයි මිස්
@prabodanigodagama4665
@prabodanigodagama4665 Жыл бұрын
අනේ මටත් ඒ ප්‍රශ්නෙ තීනව. කේක් එක අවන් එකෙන් එලියට ගද්දි ට්‍රේ එකෙන් එකක් තීනව උස නිවෙද්දි බාගයක් වගේ වෙනවනෙ
@damayanthadassanayaka1451
@damayanthadassanayaka1451 3 жыл бұрын
tnk u mis..😍😍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
❤️❤️❤️
@charmainelru1898
@charmainelru1898 2 жыл бұрын
We all ways put 1sp baking powder for 100g flour this my 1st time I heard less BP for 500g flour 🤫
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Please watch the vedio I hv said how many tsp that i used baking powder for this cake .. And in the discription below the vedio .. Writen recipe given for the 👉👉👉 500g cake Please read agin Thank you for the watching
Butter icing (fat spread)
18:43
DINESHI AMRAKOON
Рет қаралды 42 М.
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 63 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 68 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 128 МЛН
How to make soft fluffy butter cake
9:07
Shehani Roshaliya
Рет қаралды 85 М.
How to make a fondant icing on a rainy day
15:16
DINESHI AMRAKOON
Рет қаралды 11 М.
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН