KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෙදරදිම නූඩ්ලස් හදන අමුතුම රහස
12:18
මීට කලින් මේ වගේ Tips දැකලා තියෙනවද ? ඉන්දියානු ක්‍රමයට මසාලා වඩෙ හදමු | Jawa Food Corner
7:34
Amazing remote control#devil #lilith #funny #shorts
00:30
Family Love #funny #sigma
00:16
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
00:42
This dad wins Halloween! 🎃💀
01:00
මෙන්න බලන්න සුපිරි විදියටම තෝසේ හදන විදිහ how to make without flour tose
Рет қаралды 15,780
Facebook
Twitter
Жүктеу
1
Жазылу 147 М.
SL HEALTHY FOODS CHEF PALITHA
Күн бұрын
Пікірлер: 82
@florenceherath3732
7 ай бұрын
නියමයි මමත් හදල බලනවා ඉස්තුතියි.
@kumariniyangoda2473
7 ай бұрын
හරිම වටිනා අදහසක්.
@chandrathrimawithana5257
8 ай бұрын
මහත්මයා මම මයිසූර් පරිප්පු සමග සුදු කැකුලු හාල් පොඟවලා ඔය විදියට තෝසෙ හැදුවා හොඳට රසට තිබුණා
@nuwangianusha4948
8 ай бұрын
ඒ දෙකෙන් විතරක් හදන්න පුලුවන්ද ? ප්‍රමාණ කොහොමද ගත්තේ
@renukadilani4120
8 ай бұрын
ඒක නම් තෝසෙ හදන අලුත්ම විදිහක් හැමදාමත් වගේ අපට අදත් හොඳ දෙයක් ඉදිරිපත් කර තිබෙනවා. කියලා දෙන විදියට හරිම පහසුවෙන් තේරුම් ගන්නත් පුළුවන්. ස්තූතිවන්ත වෙනවා. තව තවත් ඉදිරියට යන්න ලැබේවා ජය වේවා ❤❤
@managerasika2659
8 ай бұрын
අදත් පහසුවෙන් හදාගන්න පුළුවන් ඉතාමත් වටිනා රෙසිපි එකක් අප වෙත ඉදිරිපත් කර තිබෙනවා බොහොම ස්තුතියි
@WeerathungaAppuhami
8 ай бұрын
ඒක දැක්කම නම් තෝසෙ බඩ ගින්නක් ආවා....අපේ බඩ ගින්න වැඩිකරනවානේ ඔයා ......බොහොමයක් ස්තූතියි ඔබට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Unlockingsecretssl
8 ай бұрын
Watina වීඩියෝ එකක්. වෙනස්ම දෙයක් හැමදාම වගේ thank you අයියේ රස රෙසිපි අරන් එනවට
@TryHardAcademy
8 ай бұрын
අදත් නියම සුපිරි රෙසිපියක් ගොඩක් වටිනවා තෝස කාපු කාලයක් මතක නෑ
@ChamilaDesilva-pg2kb
8 ай бұрын
Good job chef.. හොඳ පැහැදිලි කිරීමක් එක්කම රසවත් කෑමක්.. Thanks for sharing 😊
@sigithisigithi
8 ай бұрын
අදත් අලුත්ම විදිහකට තෝසෙ එකක් හදන විදිය කියලා දීලා තියෙනවා හැමදාම වගේම අදත් ගොඩක් වටිනවා
@janageearana7635
8 ай бұрын
ඒක නම් ගුණ වගේම රස පාටයි ඇත්තටම ගොඩාක් වට්නව පැහැදිලිව සරලව කියල දුන්නා
@weemansana
8 ай бұрын
කන්න ආසම කෑමක් බොහොම ස්තුතියි පාලිත අය්යේ🙏🙏🙏
@trmrshophouse
8 ай бұрын
ඒක නම් ඇත්තටම අපිටත් වටිනවා ...මොකද කාලය ඉතුරු කරගන්න නම් අනිවාර්යයෙන් මෙවන් ක්‍රම අත් හදා බලන්න ඕනී තමයි ස්තූතියි ඔබට 🎉🎉🎉🎉🎉
@TRviD
8 ай бұрын
තෝසේ නම් කාපු කාලයක් මතක නෑ, හෙට කඩෙන් නැතුව ගෙදරම හදාගන්න පුළුවන් දැන්. බොහොම ස්තූතියි මේ වගේ දේවල් කියල දුන්නට
@SL_kaviya_BOY
8 ай бұрын
❤ very good chef. Thank you very much. Aniwaryenma hadanawa. Budusaranai
@kamaniayagama5443
8 ай бұрын
Bohoma isthuthi mamath hadala balannam tharuwan saranai puthata
@travelwithsamanandchathu
8 ай бұрын
ගොඩක් රසවත් කෑමක් දැක්කම ආස හිතෙනවා ස්තුතියි මෙවගේ විඩියෝ එකක් ගෙනාවට 🙏🙏🙏🙏
@kavindisandarekha2239
8 ай бұрын
අදත් රසවත් තෝසේ රෙසිපි එකක් .. ගොඩක් ස්තුතියි චෙෆ් රෙසිපි එක කියලා දුන්නට
@SumuduKrishantha
8 ай бұрын
Valuable video.. Good job chef.. හොඳ පැහැදිලි කිරීමක්.. Thanks for sharing 😊
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
8 ай бұрын
මමත් ආසම. කෑමක් තමයි තිස්සේ බොහොම ස්තුතියි 👍👍👍👍👍👍👍👍👍👍
@nwpsnanayakkara1733
8 ай бұрын
description box එකේ අවශ්‍ය ද්‍රව්‍ය දානව නම් හොඳයි ස්තූතියි
@mihirasalk
8 ай бұрын
ගොඩක් ස්තූතියි මේ වටිනා දැනුවත් කිරීමට ..😊
@SinhalaMovieReview533
8 ай бұрын
හැමදාම වගේ වෙනස්ම රස රෙසිපි එකක්. Thank you අයියේ මේ වගේ වෙනස් රස රෙසිපි අරන් එනවට
@slrrproduction5196
8 ай бұрын
මමත් දෙතුන් පාරක් හදන්න උත්සාහ කලා ආසාවට බලමු මේක බලාගෙන හදලා හරිම සරලව කියලා දෙනවා ජයම බොහොමත්ම ස්තුතියි කරන මේ නිහතමානි මෙහෙවරට මල්ලි ❤
@samanthikumaria775
8 ай бұрын
ගොඩක් රසවත් කෑමක් ස්තුතියි
@Unlockingsecretssl
8 ай бұрын
හැමදාම වගේ වටිනා වීඩියෝ එකක් වෙනස් විදිහට. Thank you අයියේ
@ict4u
8 ай бұрын
රසවත් කෑමක්...ස්තුතියි 😊
@jayanthimallika2762
8 ай бұрын
සුපිරි video akak
@sahanandchathu-pq4ij
8 ай бұрын
රසවත් රෙසිපි එකක්
@MrGameHome13
8 ай бұрын
I have seen many recipes on KZbin but I have never seen such an easy recipe. Thanks for sharing ☺️
@apsarakanchana
8 ай бұрын
Looking very delicious thanks for this recipe
@ictpanthiya920
8 ай бұрын
පෝශණ ගුනය පිරි තෝස එකක්......
@isurudkaizz5377
8 ай бұрын
හොද රෙසිපි එකක්
@elenawickrama2281
8 ай бұрын
ඔය ගමන්ම තෝසේ සමිබල් එක සහ සාමිබාරැව හදන්න පුළුවන් වුණා නමි තමයි හොඳ ..
@Janaki123-q1k
8 ай бұрын
Ithamath Gina dayaka those ekak ❤❤
@sbb9024
8 ай бұрын
ජෝතිපාල මහත්මයගෙ කට හඩ වගේ.නියමයි
@SLHEALTHYFOOD
8 ай бұрын
🥹🥹🥹😃
@VindysJourneyKitchen26
8 ай бұрын
Woow looking so good ❤ Thank You for sharing this delicious recipe Good Luck Ayye
@neeladevaraja9883
8 ай бұрын
I have made this. But slightly different way. I soaked uluhal (fennel ) seeds and ground with other seeds and rice.
@Moha30326
8 ай бұрын
Godak rasawath kamak hamadamawage oyatapin aiya me wge lassan aluth dewal genawata
@binara2831
8 ай бұрын
Budu saranaii godaak kamathi .video
@MyLife-x9k1t
8 ай бұрын
Superb👍
@CRYPTO_David10
8 ай бұрын
Thanks for sharing those recipe Yummy 😊
@SriyaChandrika-f3z
8 ай бұрын
Onna mn subscribe kala.
@batuwitamaithri9789
8 ай бұрын
මම නම් කඩල පිටි කස්තාන්ඤයා පිටි වගේ එවත් එකතු කරනවා
@rohinimallika9106
8 ай бұрын
Rasa,Guna,Piri,Those,Kanna Kawruth,,Me,Videowa,Balanna Obata,Sthutie,✌️😄😄😄😄
@ranjaniek.p.w7938
8 ай бұрын
Hamadama hoda deyak Denava stutiy obata
@helawayum
8 ай бұрын
Adarei palitha aiyeeee❤❤❤
@ralahami.4343
8 ай бұрын
Woooow. Niyamai aiye....❤❤
@sumuvlogs1
8 ай бұрын
හරිම එස පාටයි අයියේ
@PushpaMangalika-x1u
8 ай бұрын
Parippu wala pramanaya danna
@SLHEALTHYFOOD
8 ай бұрын
100g
@sigithiweera9868
8 ай бұрын
Kadala kawpi kochchara gattada?
@SLHEALTHYFOOD
8 ай бұрын
100g
@wasanagangankwicramasing-mr1qc
8 ай бұрын
Thank u brother.
@nishanthidhammika4100
7 ай бұрын
Kadla kawpi da kadala parippuda ?
@SLHEALTHYFOOD
7 ай бұрын
Oyata oya dakama danna puluwan
@digitaldiariesbynishu
8 ай бұрын
Lassana penumata those thiyanawa
@pearlyhapuarachchi5831
8 ай бұрын
Mama pollkire danawa
@udayanganidesilva4251
8 ай бұрын
👍👍💐👌💯
@sigithiweera9868
8 ай бұрын
Kochchara wela mun ata pegenna thiyanna onida
@SLHEALTHYFOOD
8 ай бұрын
100g
@SLHEALTHYFOOD
8 ай бұрын
Aduma gana paya 3 tiyanna
@sigithiweera9868
8 ай бұрын
@@SLHEALTHYFOOD thank you..godak pin🙏
@seethagurusinghe1376
8 ай бұрын
Thanl you.
@sanjeewaa8004
8 ай бұрын
චෙෆ් මේක තෝසේ වීඩියෝ එකට අදාල ප්‍රශ්නයක් නෙමෙයි.ඔබතුමා දවසක් එලකිරි වලින් චීස් හැදුවනේ.ඔබ ඒවා සෙට් වෙන්න දැම්මේ කිරි ගෙනාපු බොක්ස් එකකට.ඒත් මට ඒකක් නෑ.අයිස් ක්‍රීම් බොක්ස් එකකට දාන්න පුලුවන්ද ඒ චීස් ටික සෙට් වෙන්න??නැත්තං වෙන ආදේශකයක් කියන්න පුලුවන්ද ??ඔබට ගොඩාක් ස්තුති ලේසි රෙසිපි අරන් එනවට.
@SLHEALTHYFOOD
8 ай бұрын
අයිස් ක්‍රීම් කප් එකට දාගන්න දාලා සෙට් වුණාට පස්සේ ප්ලේට් එකකට අනිත් පැත්ත හරවන්න
@sanjeewaa8004
8 ай бұрын
@@SLHEALTHYFOOD ගොඩාක් ස්තුති චෙෆ් reply කලාට .
@merrypawlin8071
8 ай бұрын
කඩල පරිප්පු වෙනුවට...කොන්ඩ කඩල දාන්න බැරිද...
@SLHEALTHYFOOD
8 ай бұрын
Puluwan
@boomikaoshen6150
7 ай бұрын
Budu saranai
@siyamalipriyadarsika598
8 ай бұрын
Wau.i.laik
@misbathlaina3488
8 ай бұрын
💐👍
@kusumldisanayaka8859
8 ай бұрын
ඊස්ටි නැතිව හදන්න බැරි ද
@SLHEALTHYFOOD
8 ай бұрын
ඊස් නැතුව තෝසේ හදන්න බෑ. ඊස් නැතුව නිකම්ම දවසක් විතර තියලා නිකම්ම පිපෙන්න අරින්න තකොට සාමාන්‍ය ගතියකට ගන්න පුළුවන්. නමුත් ක්ෂණිකව හදන්න බෑ
@sunilfernando1816
8 ай бұрын
හෝද ..රේපි..එකක්..
@anulavithana5913
8 ай бұрын
මට යීස්ට් කන්න බැහැනේ...😢
@KenuthaDilmitha-td3eq
8 ай бұрын
💛
@batuwitamaithri9789
8 ай бұрын
ඇයි සුදුරැ නැත්තේ
@nadeeshchathuranga1999
8 ай бұрын
❤
@binara2831
8 ай бұрын
❤❤❤❤😂
12:18
ගෙදරදිම නූඩ්ලස් හදන අමුතුම රහස
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 10 М.
7:34
මීට කලින් මේ වගේ Tips දැකලා තියෙනවද ? ඉන්දියානු ක්‍රමයට මසාලා වඩෙ හදමු | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 125 М.
00:30
Amazing remote control#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 9 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
00:42
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
i_roblox_queen
Рет қаралды 2,8 МЛН
01:00
This dad wins Halloween! 🎃💀
Justin Flom
Рет қаралды 62 МЛН
6:04
ඔන්න පොරොන්දු වුන තොසේ රෙසපිය 😍 හරියටම තොසේ හදමු 👌 How to Make Dosa - Bandifull
Bandi Full
Рет қаралды 766 М.
11:17
පීසා හදන අලුත්ම රහස් මෙන්න
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 48 М.
12:05
මෙන්න විනාඩි දහයෙන්ම වැලිතලප හදන රහසක්
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 10 М.
9:07
ඔයාලා පරාටා හදන මේ සිස්ටම් එක කවදාවත් දැකලා තිබුණා ද
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 3,9 М.
28:42
ජනපති අනුරත් ලඟ තියාගෙන සමන්ත දුන්නා අතල් එකනම් ඇඬෙන්නම
Smart Politics
Рет қаралды 116 М.
9:52
මෙච්චරම ඉක්මනට තෝසේ හදන්න පුළුවන් කියල හිතුවද පුළුන් වගේ තෝස හදන තවත් අමුතුම රහසක්
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 82 М.
9:02
පාන් පිටි නැතුව ලාබෙටම කන්න පෝෂණීය කෑමක් | චිකන් එක්ක මරු
Family Kitchen
Рет қаралды 103 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 223 М.
8:39
මෙච්චර කල් මේවා දැන ගත්තේ නැහැ කියලා දුක්වෙන්න එපා | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 480 М.
7:22
කවුරුත් හදල නැති විදියට හැලප හදල බලන්න Helapa recipes from Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 645 М.
00:30
Amazing remote control#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 9 МЛН