No video

How To On Microwave Oven Without PCB Board | Micro Oven Repair in Sinhala

  Рет қаралды 6,246

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about How To On Microwave Oven Without PCB Board | Micro Oven Repair in Sinhala
**** මයික්‍රෝවේව් අවන් අලුත්වැඩියාව| Microwave Oven Repair Sinhala | episode 1
• මයික්‍රෝවේව් අවන් අලුත...
**** Microwave oven repairing in Sinhala | Microwave repairing parts checking Episode 2
• Microwave oven repairi...
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
How to test troubleshoot microwave oven parts, high voltage transformer, capacitor, HV diode, PCB power transformer, ceramic power fuse, micro switches(cherry switches), and magnetron.
DISCLAIMER: This channel is NOT responsible for any injuries or deaths due to inept, careless, unqualified, or negligent individuals. If you do not follow my instructions carefully, fail to take necessary safety precautions, or doubt your abilities, then you have no business making any repairs to a microwave oven. Everything is at your own risk.
If you like my channel
Like
Share
Comment
Subscribe
#ovenrepair #microwaveoven #micro_oven

Пікірлер: 38
@chamoddinuka5144
@chamoddinuka5144 Жыл бұрын
නියමයි අයියෙ repair කරන video තව ඕන ජය වේවා
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@sachinthasachintha6422
@sachinthasachintha6422 Жыл бұрын
දිගටම අපි ඔබත් එක්කම ඉන්නවා.👍ගෙදර පාවිච්චි කරන සියලුම විදුලි උපකරණ වල repairing vedio දිගටම ඕන.-thank for you-🙏💡
@sleasywork
@sleasywork Жыл бұрын
Danata godak upakarana repair videos godak aran awith thiyenawa. Obaata puluwan ewath balanna
@M.A.Sumanarathne
@M.A.Sumanarathne 7 күн бұрын
ඉතාමපැහැදිලියිස්තුතියි
@sleasywork
@sleasywork 5 күн бұрын
👍👍
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
ගොඩක් ස්තුතිය
@geethakalanka1172
@geethakalanka1172 Жыл бұрын
Good job ❤️
@jambohawa2799
@jambohawa2799 Жыл бұрын
Valuable video
@circuitschool2730
@circuitschool2730 Жыл бұрын
Super
@malakasumith7612
@malakasumith7612 Жыл бұрын
Niyamai digatama kara gena yanna
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
වොශින් මැශින් රෙපයාර් සදහා වීඩියෝ එකක් දෙන්න පුලුවන් නම් හොදයි බ්‍රශ් සහිත මෝටර් සහ පැරණි ඉන්ඩක්ශන් මෝටර් වරග දෙකේම මැශින් ගැන.....ස්තුතිය තෙරුවන් සරනයි
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@naveendamruwan3776
@naveendamruwan3776 8 ай бұрын
Supiriii ❤
@DammikaDammika-xd8oi
@DammikaDammika-xd8oi 10 ай бұрын
Good job
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Жыл бұрын
Thank you
@janakabandara8654
@janakabandara8654 Жыл бұрын
Uda thiyenna hetar coil eka on wennedda?
@ThrukaNimna
@ThrukaNimna 4 ай бұрын
Cap ake voltage balb aken bassanna barida? CRT TV ake wage
@RollerGuideX
@RollerGuideX 9 ай бұрын
මරු සැම්සුන් මයික්‍රෝවේව් එකක් තියෙනවා ටච් ඩිස්ප්ලේ මොනවත් පවර් වෙන්නේ නැති ෆියුස් ටික ඔකේ. හීට් ෆියුස් ටිකත් හරි මැෂිමත් අලුත් වැඩිකල් යුස් කලේ නැහැ මට දැනගන්න ඕනේ දොර ස්විට්ච් අවුල් නම් මේ වගේ ටච් එක ඔක්කොම ඔන් නොවී ඉන්න පුල්වන්ද?? හිතෙන හැටියට බෝඩ් එක හරි, ඔය ස්විච් හරි අවුල් වෙන්න ඕනේ...
@sleasywork
@sleasywork 9 ай бұрын
Door switch??
@wijayakumara9927
@wijayakumara9927 Жыл бұрын
Hodai
@jeewanthanagodage-ev4gz
@jeewanthanagodage-ev4gz Жыл бұрын
Micro.awan.panasonik.pc.b.board.akak..milakiyak.venavada.t.p.nombrayakdenavada
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 Жыл бұрын
Thank watinawa
@user-en3wu6li7j
@user-en3wu6li7j Жыл бұрын
On karapu gaman saddayak enawa witharai rath wenne na
@donsenarathna8149
@donsenarathna8149 Ай бұрын
මගේ microwave එකේ ට්‍රාන්ස්ෆොර්මෙර් එක වැඩ නැහැ. ටිකක් අඩු දාරිතාවයකින් යුත් ට්‍රාන්ස්ෆොර්මෙර් එකක් යොදන්න පුලුවන්ද? දැනට තියෙන්නේ 2450hz, 1100w, input 1.7kw ලෙස සටහන් වෙලා තියෙනවා.
@sleasywork
@sleasywork Ай бұрын
Aluth eka?
@wonderland-of-whiskers
@wonderland-of-whiskers 7 ай бұрын
Pcb ganna thiyanwa da
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 Жыл бұрын
මගෙ එකේ යට් පැත්ත අවන් වෙන්නේ නැහැ . මොකද වෙලා තිබෙන්නෙ ? හදන්න පුළුවන්ද ?
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
ඔය model එකේ ඔය issue එකම වෙලා තියෙන්නේ අපේ එකේ. PCB board එක කීයක් වෙනවද? කොහෙන්ද ගන්න පුළුවන්? අපිටම සවි කරන්න පුලුවන්ද?
@sleasywork
@sleasywork Жыл бұрын
Universal pcb ekak daaganna.. e gana video ekak karala athi
@esharalakshan4453
@esharalakshan4453 Жыл бұрын
💪💜
@pubuducom
@pubuducom Жыл бұрын
Microwave oven 2kakama cooling fan damage wela. Cooling fan wadanokarana welawata magnetron eken weaves out wenne nadda. Magnetron eka on Off wena sadde ahenawa eth heat wenne nea.
@sleasywork
@sleasywork Жыл бұрын
Cooling fan eka daanna
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 Жыл бұрын
Apita mekata timer ekak set karanna puluwan neda.
@sleasywork
@sleasywork Жыл бұрын
Puluwan
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 6 МЛН
How to make a current short in the oven ? ( sinhala )
26:57
push all
Рет қаралды 2,8 М.
How works high voltage in microwave oven? Part4  [in Sinhala]
21:18
{928} how to test microwave oven high voltage transformer
11:29
Haseeb Electronics
Рет қаралды 35 М.
samsung microwave oven no power
20:11
Skill TV
Рет қаралды 7 М.