How to Fold clothes in 5 seconds || Clothes folding tips and tricks || Fold clothes

  Рет қаралды 274,937

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 307
@priyanga1094
@priyanga1094 3 жыл бұрын
ගොඩක් වටිනා vedeo එකක් .මගේ දුවයි පුතායි එක බලලා ඒ විදිහට රෙදි නමලා අල්මාරියේ ඇහුරුවා.ලස්සනයි
@yasinthalanka9699
@yasinthalanka9699 2 жыл бұрын
මම ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩායි...ගොඩක් ස්තූතියි මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවාට.❤😍
@kalpaniamanda1785
@kalpaniamanda1785 3 жыл бұрын
අහම්බෙන් වගෙ ඔබතුමීයගේ විඩියෝවක් දැක්කේ හරිම ලස්සනට විඩියෝව ඉදිරිපත් කරනවා❤️❤️ ඉයේ ඉදන්ම එ කියන්නේ 2021,8,19 ඔබතුමීය මුදල් ඉතිරි කරන විදිය කියලා දුන්න අකාරයටම මමත් යමි මුදලක් ඉතිරි කරන්න පටන් ගත්තා.බොහොම ස්තුතියි මෙි වගෙ වටිනා විඩියෝවන් ගෙන එනවාට..තව තවත් මෙවනි වටිනා විඩියෝවන් ගෙන එන්න ❤️❤️❤️❤️❤️
@damsariperera1716
@damsariperera1716 3 жыл бұрын
Great Yr vedios make me happy joy and relax
@crazynishu9981
@crazynishu9981 3 жыл бұрын
ඔයාට ගොඩක් පිං සහෝදරි. මේ වගේ ජිවිතේ ලස්සන කරන දේවල් අපිට කියා දෙනවට... ඔයාට බුදුසරණයි... ගණ දෙවි පිහිටයි ආරක්ෂාවයී.... හැමදාම සතුටින් ඉන්න.... ආදරේ ගොඩක් 🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰
@Ruhani-Thikshana
@Ruhani-Thikshana 3 жыл бұрын
අම්මෝ අක්කේ...මේක බලලා මන් අල්මරි එකේ නවලා තිබ්බ ඇඳුම් ටිකත් අරන් ආයේ නවන්න ගත්තා..නියමයි...අහම්බෙන් දැක්කේ .නියම chennel 1ක්..
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@shanikamadhushani5980
@shanikamadhushani5980 2 жыл бұрын
ඇත්තටම හොඳ වීඩියෝ එකක් .සතුටුයි 👍👍👍👏👏👏👏
@UpendraSiriwardanaOfficial
@UpendraSiriwardanaOfficial 3 жыл бұрын
හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා සරලව කියලා දීලා තියෙනවා💝
@yamunamanel5431
@yamunamanel5431 3 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක් ඉගනගත්තා. මේ විදිහට ඇදුම් නමන හැටි කලින් දැනගෙන හිටියෙ නැහැ . ඔයාට ගොඩාක් ස්තුතියි .ආදරෙයි හැමදාම .💜️💛💚🌹
@DinuKaushalya-xp2hw
@DinuKaushalya-xp2hw 6 ай бұрын
Godak watina viduo ekk akke thanks me vidyo ekata❤❤❤ thawatj me wage vidiyos danna
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
සියලු දේ එකම වහලක් යටින් 😀🤗 මම් හොයපු හැම video එකක්ම මිස්ගේ channel එකේ තියෙනවා Thank u.....
@ashasanjeewanie6858
@ashasanjeewanie6858 3 жыл бұрын
දැකපු ලස්සනම චැන්ල් එක.... ගොඩාක් දේවල් එකතු කරගත්තා..💗
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
ස්වයං රැකියාවක් ලෙස සුබ පැතුම් පත් නිර්මාණය ඉගෙන ගන්න .Learn to make beautiful greeting cards kzbin.info/www/bejne/e4fQd5mGpdxjebs
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 4 ай бұрын
මං හරිම ආසාවෙන් ඔයාගේ video බලනවා හරිම නිවුනු කටහඩක් ඔයාට තියෙන්න ඔයා මොකක්ද කරපු job එක dear මං ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තේ
@srimalimadavi3401
@srimalimadavi3401 3 жыл бұрын
මාත් අල්මාරිය පිලිවෙලට තියාගන්න ආසයි.. වැඩිපුරම මං කැමති hangerswala එල්ලන්න. පොඩි වෙන්නේ නැමුම් පාරවල් හිටින්නේ නැතිනිසා. අයන් කරන්න ලේසි නිසා.. ඒත් ගෙදරට අදින ඇදුම් තුවා බෙඩ් ෂීට් අනික් ඇදුම් නවා ගන්න ඔන වෙනවා.. විකාරයි හරියට නැවෙන්නෙ නැති උනාම.. කොච්චර නැමුවත් නැමෙන්නේ නෑ දෙතුන් පාර නවලා රෙදි ටික තිබ්බමත් හදනවා පෙනුම හොද වෙන්න. සෑහෙන්න උදව්වක් මේ වීඩියෝ එක ඔයාගේ.. අනික් දවසේ මේ විදියට නවනවා.. ගොඩක් ස්තූතියි ඔයාට dr..
@thusithanandani2772
@thusithanandani2772 2 жыл бұрын
මිස් ගොඩක් ස්තුතිය ඔබ තුම්ය අපිට කියලා දෙන දෙවල් වලටත් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මිස් ඔයාට ජය වේවා තෙරුවන් සරණයි ,🙏🙏💜️
@maleeshakalpani2847
@maleeshakalpani2847 2 жыл бұрын
Very useful vedio. Thank u so much. Grate work..
@piumiapsara3657
@piumiapsara3657 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කියෝ.ඔයා නිසා මට ගෙදර වැඩ ගොඩාක් පහසු උනා. වටිනා දේ කියලා දෙනවට ඔයාට ගොඩාක් පිං
@hilmykhan5228
@hilmykhan5228 3 жыл бұрын
It was awsome....I was addicted to your channel
@kenathsenavirathna2292
@kenathsenavirathna2292 2 жыл бұрын
ඔයාගේ vedios හරිම ලස්සනයි අක්කේ. මම අසාවෙන් බලන්නේ. වටිනා අදහස්. හරි පිළිවෙලයි
@yurajthiwanka6724
@yurajthiwanka6724 3 жыл бұрын
දැන් අපිටත් ටිකක් පිලිවෙලකට ඉන්න පුලුවන්........ 🤣🤣🤣🤣. ඒක නම් ගොඩාක් වටින වීඩියෝ එකක්.... Thanks හොඳේ 🙏
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
ස්වයං රැකියාවක් ලෙස සුබ පැතුම් පත් නිර්මාණය ඉගෙන ගන්න .Learn to make beautiful greeting cards kzbin.info/www/bejne/e4fQd5mGpdxjebs
@ayeshamadubashini5349
@ayeshamadubashini5349 3 жыл бұрын
Ahamben iye mta me vedio eka hmbune akke...iye dawasema mn mge almari lassnata as kra...tnk you akke...ada ikmnin wda iwara krla oyage vedios blnna ona...harima asawen blanne..mn eka vedio ekakin godk dewl igana gtta...tnk u soooo much...🙏🙏🙏🙏
@gimhanamadusanka653
@gimhanamadusanka653 3 жыл бұрын
Supiri akke
@lalithjayakodi8960
@lalithjayakodi8960 Жыл бұрын
Akki ape gedara kattiya oya nisa dan harima piliwalata wada karanawa oyata thank akkiyoo❤❤❤
@somasiridashapriya887
@somasiridashapriya887 Жыл бұрын
Your guidence is excellent and could be follow up easily . Im A.Rathnayake .
@hithatahithak9782
@hithatahithak9782 3 жыл бұрын
Akke man oyage hama video ekakma eka digata baluwa.harima wadagath e wagema jiwithe piliwela kiya dena widiha harima sundarai.akka kiyadena dewal witarak newei hasirena widiha adina paladina widihen pawa ganna dewal thiyanawa.you tube eke man balana hodama video pela akkage.godak dewal igena gaththa issarahatath igena ganiwi.me wage arthawath dewal kiyadena eka godak watinawa.job athule hirawela inna apita jiwithe piliwela mechchara lesiyen thiyaganna kiyadenawata akkata godak sthuthi💐💐💐
@ManoriLiyanage-wh6bx
@ManoriLiyanage-wh6bx 4 ай бұрын
Good job well done
@ol8222
@ol8222 3 жыл бұрын
ගොඩක් වැදගත් තෙරැවන් සරණ යි..මැනික ඔයාට...❤❤❤❤❤❤
@-._365
@-._365 3 жыл бұрын
very useful.thank you for putting lovely vidéos.we raally love to watch your vidéos 💖💖💖💖
@ireshaskitchencafe6054
@ireshaskitchencafe6054 3 жыл бұрын
Your voice is so soothing...i was feeling abit nervous today morning,instead of listening to music or anything else i thought il liste to your voice...two benifits in one video,learn something new n good n also calming down my self...thank you...
@nilukamaduwanthi3563
@nilukamaduwanthi3563 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කේ ඔයාට ගොඩාක් තෑන්ක්ස් 🌹
@manomahindasiri1174
@manomahindasiri1174 2 ай бұрын
Existing, but it need lot of space where storing. Thanks❤
@jeewaniperera9791
@jeewaniperera9791 3 жыл бұрын
Godk watinw akke 😘😘😘😘😘
@sadunisathsarani9100
@sadunisathsarani9100 Жыл бұрын
නියමයි අක්කා කියන්න වචන නෑ 👍👍👍👍
@dinushachathurangi4389
@dinushachathurangi4389 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාට බොහොම ස්තූතියි අක්කේ
@chanakakulathunga3992
@chanakakulathunga3992 Ай бұрын
❤❤❤❤very nice
@nadeeshamalsrini237
@nadeeshamalsrini237 3 жыл бұрын
Godak watina vedio akak.attatama godak hodak youtube chanel akak.hema vedio akakinma igena ganna godak dewal tiyenawa.suba patanawa obathumiyata.godak ස්තුති 🙏
@Tuilpeeeeeee
@Tuilpeeeeeee 2 жыл бұрын
nangiyo oyage pocket eka athulata dala redi navana kramaya harima nite.mage redi cupboard serama dan harima pilivelayi.oyata godak sthuthi. hoda deval kiyala denavata.❤❤
@udayanganiperamuna9929
@udayanganiperamuna9929 3 жыл бұрын
Thank you . Dan nam andum nawanne harima aashawen.
@shyamaperera933
@shyamaperera933 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ ඔයාගේ විඩියෝ ගොඩාක් වටින අදහස් ඔයගෙන් ගත්තා ගොඩාක් ස්තුතියි
@ayushaamarasekara5889
@ayushaamarasekara5889 3 жыл бұрын
Oyage hama video ekakma mama balanava. Godak prayojanavat e hama ekakma. Karadarayak vela gibuna gedara vada oya nisa lesi vuna. Godak pin
@sfernando8577
@sfernando8577 3 жыл бұрын
Aunty thankyou math ohoma namanna oni❤❤❤
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් අක්කි.. බොහොම ස්තූති ❤️
@nalikakodithuwakku2107
@nalikakodithuwakku2107 3 жыл бұрын
Its very useful .Thank you very much for sharing your valuable ideas 😍
@chandrasenaweheragoda3335
@chandrasenaweheragoda3335 Жыл бұрын
Thank you dear. Appreciate your great work ❤😊
@indunilbatuwita8973
@indunilbatuwita8973 2 жыл бұрын
Thank u akke.... godak watina video ekak meka .....😘😘😘😘
@malsha2195
@malsha2195 3 жыл бұрын
Mth redi tika lassnat as krgtta thank you ❤️
@diltharakaa1307
@diltharakaa1307 3 жыл бұрын
Hari shokne akke.igenagaththa yamak ❤️👍
@vinduperera9981
@vinduperera9981 3 жыл бұрын
මම හැමදාම ඔයා විඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ එ්වා එදිනෙදා ජිවිතයට ගොඩක් වැදගත් නිසාමයි. සුපිරියි.🌹🌹
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
ස්වයං රැකියාවක් ලෙස සුබ පැතුම් පත් නිර්මාණය ඉගෙන ගන්න .Learn to make beautiful greeting cards kzbin.info/www/bejne/e4fQd5mGpdxjebs
@himashiapsara4801
@himashiapsara4801 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් නැන්දේ . බොහොම ස්තූති ඔයාට💕💙
@rajeewa1618
@rajeewa1618 2 жыл бұрын
දැන් පිලිවෙලකට ඉන්න පුලුවන්..ඔබට ගොඩක් ස්තූතියි.
@dinithidharmadasa
@dinithidharmadasa 2 жыл бұрын
So helpful one....
@thilinikaushalya217
@thilinikaushalya217 3 жыл бұрын
Thank u so much akka...👍👍👍👍 watina adahasak
@gayanidissanayeke1273
@gayanidissanayeke1273 3 жыл бұрын
Thankyou so much akke me wage videos danawata 😘😘
@page2612
@page2612 3 жыл бұрын
Ane oyata godak sthuthiy. Mamath oyage vedio balala e widihata ge midula as kala harima lassanai me redi namana widiha ehema harima piliwelai . Oyage vedio baluwama piliwelakata wadak karanna aasa hithenawa .parissamen inna .budu saranai!!!
@gayanikageethanjali7332
@gayanikageethanjali7332 3 жыл бұрын
Mage adum hamadama bima . Thank You wery much.
@_itz.minuu.___
@_itz.minuu.___ 3 жыл бұрын
Very useful video ❤️👍
@yousufyounus3904
@yousufyounus3904 3 жыл бұрын
Ur a wonderful woman thanks a lot dear ❤️💝
@poornimasanjeewani8033
@poornimasanjeewani8033 2 жыл бұрын
Thank you akke..godak wadagath meka nam
@jananichamasha8692
@jananichamasha8692 3 жыл бұрын
Math edum tika okkoma nemuwa piliwelai thanks akki
@princessramya2056
@princessramya2056 3 жыл бұрын
Hariyata watinawa.🥰🥰🌸
@naveenchamini3022
@naveenchamini3022 3 жыл бұрын
Tnc akki.mage allmariye redith hediwenwa ikmanin.oyage me krmayata man redi nawala as kara.attatma den piliwelai.gehenu lamainta harima watina dewal oya danwa harima pehedili piliwelai🥰
@yasuniw
@yasuniw 2 жыл бұрын
Thanks, how to fold boys shorts?
@sulochanawijethunga6292
@sulochanawijethunga6292 3 жыл бұрын
මම කම්මැලිම වැඩෙි.ඔයා නිසා දැන් ආසාවෙන් කරන්න පුළුවන්.💟💟🙏🙏👍👍
@roshanbuddika4655
@roshanbuddika4655 3 жыл бұрын
Ammooo thanks mata epa wela hitiye akke redi namanna hodana ekat wada amarui akke dan awlk na thank you very much
@fathimaswahara8490
@fathimaswahara8490 3 жыл бұрын
Lassani , lasei kramaya nam,thanqu
@BirdsInNatureGarden
@BirdsInNatureGarden 3 жыл бұрын
You always present something helpful , i find this video very useful in our day to day busy life .thanks . Take care stay safe friend
@nesithpasandul5645
@nesithpasandul5645 3 жыл бұрын
Bohoma pryojanawath Thank you very much
@vidubimaenglish8641
@vidubimaenglish8641 3 жыл бұрын
very useful video.thanks a lot dear.
@Ruwicrochet2869
@Ruwicrochet2869 3 жыл бұрын
Godak watina video ekak…mage poddata 1 year..eya hama thissema cupboard eka adala redi tika bima danawa..habai dan me widihata nawwama diga arenne nathi nisa hamadama piliwalata thiya ganna puluwam.thank you so much 🙏
@dilshanidasanayake9189
@dilshanidasanayake9189 3 жыл бұрын
Miss oyge godak vedio walin man mage life eka hadagannwa godak value miss
@chathuadikari7124
@chathuadikari7124 2 жыл бұрын
Harima wadagath.thank you akki
@trendingwomensstyles1740
@trendingwomensstyles1740 3 жыл бұрын
Godak hoda systems tikak. Good tips helpful. Thank you so much for the share ur experience.
@sajeewakumara8131
@sajeewakumara8131 3 жыл бұрын
අක්කි ඔයාව subscribe කලේ ලගදි දවසක..ඔයාගේ හැම වීඩියෝ එකක් වගේම මන් බලනවා..ගොඩාක් වටින දේවල් කියලා දෙනවා..බොහොම ස්තුති...
@ajithkumara5788
@ajithkumara5788 3 жыл бұрын
Supperb....dirgausha labewa .
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 3 жыл бұрын
Wooooow ..💐💐💐
@nadzp1546
@nadzp1546 3 жыл бұрын
මේක නම් හරිම වටිනවා. මගේ Silk ඇදුම් හැමදාම බිම. බොහොම ස්තුතියි!
@naheedhanazar1153
@naheedhanazar1153 3 жыл бұрын
Very use full thank u
@shanthajayarathna5201
@shanthajayarathna5201 3 жыл бұрын
niyamai akki Thaku very mush akiiyo,😍
@mayomishashiprabha5193
@mayomishashiprabha5193 3 жыл бұрын
Thank you akke apita me dewal kiyala denawata
@nilankapriyadarshani9733
@nilankapriyadarshani9733 3 жыл бұрын
අක්කේ මම දැන් ගොඩාක් ආශාවෙන් රෙදි නමන්නෙ.මගේ අල්මාරිය පිළිවෙළ දැන් ඔයා නිසා. ගොඩාක් ස්තූතියි
@nishanthiwijesooriya1324
@nishanthiwijesooriya1324 2 жыл бұрын
Very useful. Thanks lot ,,,💕
@gurugeaberuwan9686
@gurugeaberuwan9686 3 жыл бұрын
මෙ ක්‍රමය හරිම ලේසියි ඔයාට ගොඩක් ස්තුතියි
@nilushipeiris1997
@nilushipeiris1997 2 жыл бұрын
Aunty ඔයාගේ video වටිනවා ස්තූතියි ❣️
@kmii5003
@kmii5003 2 жыл бұрын
Thanks for sharing this. This helped me a lot💞💞
@chamilaekanayake3927
@chamilaekanayake3927 3 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක් .ස්තුතියි
@shi_videos
@shi_videos 3 жыл бұрын
👌 නියමයි...වටිනා වීඩියෝ එකක් .
@gurugeaberuwan9686
@gurugeaberuwan9686 3 жыл бұрын
Mamath me kramayata redi namuw a harima pahasui piliwelai oyata godak thanks nande
@nilukajayasinghe4062
@nilukajayasinghe4062 2 жыл бұрын
We’ve watched all ur videos , they are very useful . Thank you very much 😊 Can u pls show how to fold trousers? Good luck for the future , may triple gem bless you & your family 🙏
@nadeeshanikumari1498
@nadeeshanikumari1498 2 жыл бұрын
Superb
@kumarigamage4890
@kumarigamage4890 2 жыл бұрын
Wow very useful ,thanks
@shalaswork5301
@shalaswork5301 3 жыл бұрын
So useful. Thank you Dove 🕊
@mayurinisansala4147
@mayurinisansala4147 3 жыл бұрын
හරිම වැදගත් අනේහ් ඔයාට ගොඩක් ස්තූතීයී 💞💞💞
@d.m.wijetunga599
@d.m.wijetunga599 3 жыл бұрын
Oyage videos harima prayojanawath.
@chandimaherath1710
@chandimaherath1710 3 жыл бұрын
Oyage video balanna Mai,mage chuti puthai harima asai.godak wedagath oyage videos akke.godak pin.budu saranai.
@wekanayake4176
@wekanayake4176 3 жыл бұрын
A very useful video
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Thank you 😊
@ishankarohini4029
@ishankarohini4029 2 жыл бұрын
Good...Thank you..😍😍❤
@ashachandani7411
@ashachandani7411 3 жыл бұрын
වැදගත් video එකක් මම හොයා හොයා හිටියේ
@senuli9287
@senuli9287 3 жыл бұрын
Thank you Akki 🥰😘🙏
@පොලිටික්ස්
@පොලිටික්ස් 3 жыл бұрын
වාව් ගොඩක් වටිනවා අක්කේ..
@venurichathurya2219
@venurichathurya2219 Ай бұрын
Good job aunty
@madhushanika9983
@madhushanika9983 3 жыл бұрын
Very useful akka.thank you soo much 💖
@tharangathilini7866
@tharangathilini7866 3 жыл бұрын
Oyanam neyamai thank u akki
@malikaneranjani8047
@malikaneranjani8047 3 жыл бұрын
#ss
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 90 М.
Como doblar la ropa fácil método bolsillo
13:51
Yoteayudo
Рет қаралды 7 МЛН
20 SPACE-SAVING CLOTHES FOLDING IDEAS
13:03
5-Minute Crafts
Рет қаралды 7 МЛН
Fold Like a Pro With These Easy Clothes Folding Hacks!
11:12
Blossom
Рет қаралды 1,3 МЛН
Nugasevana |Happy family | 2022-03-15 | Rupavahini
23:07
Sri Lanka Rupavahini
Рет қаралды 178 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН